- Видео 222
- Просмотров 65 662
Dhamma Nimnaya ධම්ම නිම්නය
Добавлен 21 дек 2021
නිර්වානය = පැවැත්මේ නොපැවැත්මත්, නොපැවැත්මේ පැවැත්මත්
සන්තෝෂයෙන්ම යුක්තව වාසය කලයුතුයි....
ආ මග දිහා නැවත හැරී බලමු... කොයි තරම් පිරිසිදු ලස්සන ගමනක්ද ? පිරිසිදුවූ නිර්මල වූ කැඩපතක හෝ පැහැදිලි දිය බඳුනක හෝ තමාගේ මුහුණ බලන්නේ එහි දූවිලි හෝ තල කැලල් පිළිකා ආදී දෝශයක් හෝ දකීද, එම දූවිලි හෝ කිළුටු හෝ දුරු කිරීම පිණිස යම්සේ වෑයම් කරයිද, ඉදින් එහි දූවිලි හෝ කිළුටක් හෝ නොදකීද, මට ඒකාන්තයෙන් ලාභය, ඒකාන්තයෙන් මාගේ මුහුණ පිරිසිදුයයි, එයින්ම යම්සේ සතුටුවේද, ....., එපරිද්දෙන්ම ....කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කලයුතුයි.... අනුමාන සූත්‍රය (මජ්ජිම නිකාය)
pitaka.lk/main?n=18115
dhammanimnaya@gmail.com

දදතෝ පුඤ්ඤං ගාථාව මෙනෙහි කිරීම විස්තර Dadatho-contemplation details
මහා පරිනිබ්බාන සූත්‍රය - දදතෝ පුඤ්ඤං ගාථාව මෙනෙහි කිරීම Maha parinibbana sutta-dadatho-contemplation
‘‘දදතො පුඤ්ඤං පවඩ්ඪති,
සංයමතො වෙරං න චීයති;
කුසලො ච ජහාති පාපකං,
රාගදොසමොහක්ඛයා සනිබ්බුතො’’ති.
“දන් දෙන්නාහට පිං වැඩෙන්නේය. ශීල සංවරයෙන් සංවරවූවහුට පස් ආකාරවූ වෛර නොවැඩෙන්නාහුය. ඤාණ සම්පන්න පුද්ගලතෙම ලාමකවූ අකුසලය දුරු කරන්නේය. රාග ද්‍වෙෂ මොහාදිය ක්ෂයකිරීම හේතුකොටගෙන ඒ තථාගත තෙම පරිනිර්වාණයෙන් පිරිනිවියේය”
pitaka.lk/main?n=161225&p=197
චුන්ද සූත්‍රය
pitaka.lk/main?n=39175

Просмотров: 2 553
Видео
පෝතලිය සූත්‍රය මෙනෙහි කිරීම 6 potaliya sutta contemplation
Просмотров 660Год назад
කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? 1. පාණාතිපාතං - ප්‍රානගාතය 2. අදින්නාදානං - අදත්තාදානය 3. මුසාවාදො - බොරුකීම 4. පිසුණා වාචා - කේලාම් කීම 5. ගිද්ධිලොභං - දැඩි ලෝභය 6. නින්දාරොසං - නින්දා කිරීමෙන් ගැටීම 7. කොධූපායාසො -ක්‍රෝධවූදැඩිවෙහෙස 8. අතිමානො - මානය pitaka.lk/main?n=19104
පෝතලිය සූත්‍රය මෙනෙහි කිරීම 5 potaliya sutta contemplation
Просмотров 385Год назад
කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? 1. පාණාතිපාතං - ප්‍රානගාතය 2. අදින්නාදානං - අදත්තාදානය 3. මුසාවාදො - බොරුකීම 4. පිසුණා වාචා - කේලාම් කීම 5. ගිද්ධිලොභං - දැඩි ලෝභය 6. නින්දාරොසං - නින්දා කිරීමෙන් ගැටීම 7. කොධූපායාසො -ක්‍රෝධවූදැඩිවෙහෙස 8. අතිමානො - මානය pitaka.lk/main?n=19104
පෝතලිය සූත්‍රය මෙනෙහි කිරීම 4 potaliya sutta contemplation
Просмотров 427Год назад
කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? 1. පාණාතිපාතං - ප්‍රානගාතය 2. අදින්නාදානං - අදත්තාදානය 3. මුසාවාදො - බොරුකීම 4. පිසුණා වාචා - කේලාම් කීම 5. ගිද්ධිලොභං - දැඩි ලෝභය 6. නින්දාරොසං - නින්දා කිරීමෙන් ගැටීම 7. කොධූපායාසො -ක්‍රෝධවූදැඩිවෙහෙස 8. අතිමානො - මානය pitaka.lk/main?n=19104
පෝතලිය සූත්‍රය මෙනෙහි කිරීම 3 potaliya sutta contemplation
Просмотров 937Год назад
කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? 1. පාණාතිපාතං - ප්‍රානගාතය 2. අදින්නාදානං - අදත්තාදානය 3. මුසාවාදො - බොරුකීම 4. පිසුණා වාචා - කේලාම් කීම 5. ගිද්ධිලොභං - දැඩි ලෝභය 6. නින්දාරොසං - නින්දා කිරීමෙන් ගැටීම 7. කොධූපායාසො -ක්‍රෝධවූදැඩිවෙහෙස 8. අතිමානො - මානය pitaka.lk/main?n=19104
පෝතලිය සූත්‍රය මෙනෙහි කිරීම 2 potaliya sutta contemplation
Просмотров 818Год назад
කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? 1. පාණාතිපාතං - ප්‍රානගාතය 2. අදින්නාදානං - අදත්තාදානය 3. මුසාවාදො - බොරුකීම 4. පිසුණා වාචා - කේලාම් කීම 5. ගිද්ධිලොභං - දැඩි ලෝභය 6. නින්දාරොසං - නින්දා කිරීමෙන් ගැටීම 7. කොධූපායාසො -ක්‍රෝධවූදැඩිවෙහෙස 8. අතිමානො - මානය pitaka.lk/main?n=19104
පෝතලිය සූත්‍රය මෙනෙහි කිරීම 1 potaliya sutta contemplation
Просмотров 993Год назад
කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? 1. පාණාතිපාතං - ප්‍රානගාතය 2. අදින්නාදානං - අදත්තාදානය 3. මුසාවාදො - බොරුකීම 4. පිසුණා වාචා - කේලාම් කීම 5. ගිද්ධිලොභං - දැඩි ලෝභය 6. නින්දාරොසං - නින්දා කිරීමෙන් ගැටීම 7. කොධූපායාසො -ක්‍රෝධවූදැඩිවෙහෙස 8. අතිමානො - මානය pitaka.lk/main?n=19104
හාලිද්දකානි සූත්‍රය Haliddakani sutta Contemplation
Просмотров 702Год назад
ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාව ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටුකොට නැත්තාව මහණතෙමේ කෙසේනම් ජනයා සමග විරුද්ධව කථා නොකරන්නේද?’ සංයුත්තනිකාය » ඛන්ධවග්ගපාළි » ඛන්ධසංයුත්තං » නකුලපිතුවග්ගො » හාලිද්දකානි සූත්‍රය pitaka.lk/main?n=231018
ව්‍යසන සූත්‍රය මෙනෙහි කිරීම Wyasana sutta contemplation
Просмотров 169Год назад
ව්‍යසන සූත්‍රය මෙනෙහි කිරීම Wyasana sutta contemplation
තෙවන පටිපදා සූත්‍රය - දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා මෙනෙහි කිරීම - patipadha sutta contemplation
Просмотров 826Год назад
දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා .... පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදු බැවින් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ග සමාධියට ලැසි ව පැමිණේ ..... tipitaka.lk/an-4-4-2-3/pali
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 4 putta mansa sutta with four nutriment suffering 4
Просмотров 149Год назад
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 4 putta mansa sutta with four nutriment suffering 4
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 3 putta mansa sutta with four nutriment suffering 3
Просмотров 234Год назад
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 3 putta mansa sutta with four nutriment suffering 3
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 1 putta mansa sutta with four nutriment suffering 1
Просмотров 697Год назад
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් putta mansa sutta with four nutriment suffering
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 2 putta mansa sutta with four nutriment suffering 2
Просмотров 208Год назад
පුත්තමංස සූත්‍රය සතර ආහාර ඇසුරෙන් 2 putta mansa sutta with four nutriment suffering 2
බහුධීනී සූත්‍රය Bahudini sutta සතර ආහාර
Просмотров 114Год назад
මට එවැනි දේ නැත. එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි. ..බුදු හිමි. බමුනා: මගේ ගොනුන් අදට සදවසක් පමණ දක්නට නැත. “කෙතෙහි කොළ එකක්වත් නැති (ලාමක) තලද, කොළ එකක් දෙකක් පමණ ඉතිරිව තලද, “හිස්ව ධාන්‍යාගාරයෙහි මීයෝ දැඩි උත්සාහයෙන් නටති. “මාගේ තනපත් ඇතිරිය සත් මසක්ම ඉක්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේය. “එක දරුවකු පමණක් ඇත්තාවූද, (දරුවන්) දෙදෙනෙතු ඇත්තාවූද, වැන්දඹුව දූවරු සත්දෙනෙක් “දුඹුරු ප...
සීල සූත්‍රය 5, පෙනපින්ඩුපම සූත්‍රය seela sutta Contemplation 5, pena sutta
Просмотров 157Год назад

සීල සූත්‍රය 4 seela sutta Contemplation 4

සීල සූත්‍රය 3 seela sutta Contemplation 3
Просмотров 207Год назад
සීල සූත්‍රය 3 seela sutta Contemplation 3
සීල සූත්‍රය 2 seela sutta Contemplation 2
Просмотров 251Год назад
සීල සූත්‍රය 2 seela sutta Contemplation 2
සීල සූත්‍රය 1 seela sutta Contemplation 1
Просмотров 2,4 тыс.Год назад
සීල සූත්‍රය 1 seela sutta Contemplation 1
මෙත්ත සූත්‍රය මෙනෙහි කිරීම Metta sutta Contemplation
Просмотров 538Год назад
මෙත්ත සූත්‍රය මෙනෙහි කිරීම Metta sutta Contemplation
වත්තූපම සූත්‍රය විස්තර Vattupama sutta in detail
Просмотров 482Год назад
වත්තූපම සූත්‍රය විස්තර Vattupama sutta in detail
සමාධි භාවනා සූත්‍රය විස්තර samadhi bawana sutta with details
Просмотров 730Год назад
සමාධි භාවනා සූත්‍රය විස්තර samadhi bawana sutta with details
මෙත්තා සූත්‍රය මෙනෙහි කිරීම කෙටියෙන් Metta in very short
Просмотров 546Год назад
මෙත්තා සූත්‍රය මෙනෙහි කිරීම කෙටියෙන් Metta in very short
මහත්ඵල මහානිසංස කඨින චීවර පූජාවක් A Great Katina Robe Offering
Просмотров 466Год назад
මහත්ඵල මහානිසංස කඨින චීවර පූජාවක් A Great Katina Robe Offering
සතර අපායට නොවැටීමට භව රෝගය අවම වශයෙන් හෝ සුව කරගන්නේ කෙසේද? 3
Просмотров 1,4 тыс.2 года назад
සතර අපායට නොවැටීමට භව රෝගය අවම වශයෙන් හෝ සුව කරගන්නේ කෙසේද? 3
සතර අපායට නොවැටීමට භව රෝගය අවම වශයෙන් හෝ සුව කරගන්නේ කෙසේද? 2
Просмотров 1,5 тыс.2 года назад
සතර අපායට නොවැටීමට භව රෝගය අවම වශයෙන් හෝ සුව කරගන්නේ කෙසේද? 2
සතර අපායට නොවැටීමට භව රෝගය අවම වශයෙන් හෝ සුව කරගන්නේ කෙසේද? 1
Просмотров 3,1 тыс.2 года назад
සතර අපායට නොවැටීමට භව රෝගය අවම වශයෙන් හෝ සුව කරගන්නේ කෙසේද? 1
කුල සූත්‍රය මෙනෙහි කිරීම විස්තර - පවුල් විනාෂවන හේතු ප්‍රත්‍ය kula sutta contemplation
Просмотров 4212 года назад
කුල සූත්‍රය මෙනෙහි කිරීම විස්තර - පවුල් විනාෂවන හේතු ප්‍රත්‍ය kula sutta contemplation
Theruwan Sarani swamin wahanse, මෙම ධර්ම සටහන් ලබාගන්න හැකිද? අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි 🙏🏼
kauda katada deshana kare kiyannako loku udauwak
ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාහට, “ගෘහපතිය, ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, දුර්‍ලභවූ මේ සතර ධර්‍ම කෙනෙක් වෙත්ය” යි වදාළසේක.
pitaka.lk/main?n=29161
Katada deshana kare