Mama e mobile app eka bhawitha karala nam naha. Eka oyata unicode support karanwada kiyala danaganna wenama. Ehema nathnam tamil unicode keyboard kiyala search kalama ena keyboard ekak use karanna.
Miss,iscola 2kata daala submit kalata reference number 1k ave nane.Godak sarayak try kala .passe you have reached to maximum number of applications kiyala ava. E kiyanne application gihilla athda?
Rathnavali balika vidyalaya gampaha had already issued their own application. So do we want to apply from that application also or does this method be valid
Mama A/l walata karanne tecnology mata apekshitha wishaya darawata ekak danna bari una hama application ekakatama eth karanna inna subject 3nanam damma apekshitha wishaya darawa danna bari unu eka gataluwak wena ekaknadda
Mis mama school 10katama application damma eth ekakatawath Unicode no ekak awe na mama ayemath try Kara eth birthday ekay index no ekay type karaa ita passe type karapu okkoma anka makila mulata awa ay e mis Anika Unicode no ekak awe na kiyanne ape application eka eyalata ghin nadda Unicode number ekak nathi eka loku gataluwakda Unicode number ekk onemada
Akke mn application 2k dala anith eka danna yaddi mage athin back una ayeth exam no ekai b day ekai dila submit button eka click krm index no ekat udin no record found kiyala watenwne ai e ??
If you got the reference then your application is submitted to their database. So no worry. They will send them. Better to keep the reference numbers. You can use them if any problem occur regarding your application.
man kemathi ne venath pasalakata yanna.a/l valata.mata man inna schooi ekata vitharak ona nisa man e school ekata vitharak application ekak demmahama athida.
සියලුම දරුවන්ට හා දෙමාපියන්ට,
1. ඔයාල විභාග අංකය ඇතුලත් කරද්දී space නොවදින විදියට ඒක ඇතුලත් කරන්න.
2. ඒ වගේම පාසල එක පාර තෝරන්න බැහැ. ඒ නිසා මුලින්ම පළාත තෝරලා ඊට පස්සේ පාසැල අයත් අධ්‍යාපන කලාපය තෝරලා ඒ අනුව ලැයිස්තුවක් එනවා. එකෙන් ඔයා හරියට කලින් දෙක පිරෙව්වා නම් පාසැල තියෙනවා.
3. නිවැරදිව දුරකථන අංකය සඳහන් කරන්න.
4. අවසානයේදී එන Reference Number එක මතක ඇතිව තබා ගන්න.
Mama pasal 4kta apply kala namuth ewayin 2ka reference numbers awe naha
මම o/l කලින් කරන්න ඉන්නව එන පෙබරවාරි.ඒත් මම 10 වසරේ.මට o/l කලින් කරොත් ඒ එන result එකෙන් වෙන schoolඑකකට යන්න බැරිද
Dapu application eka edit krnna plwnda mis??
එකට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ.
Miss.. Mata tamil valin type karanna one... Ekata sparsh tamil keyboard ekak thiyanawa.. Eken puravapuhama hariyanavada?
Mama e mobile app eka bhawitha karala nam naha. Eka oyata unicode support karanwada kiyala danaganna wenama. Ehema nathnam tamil unicode keyboard kiyala search kalama ena keyboard ekak use karanna.
@@SinhalaMathsGuide okay Thank you!
Mis No record found kiyala vatenavane
Index nu, birtday pireuvama
ආපහු උත්සහ කරලා බලන්න.
නිවැරදි ලෙස සම්පූර්ණ කරා කියලා පෙන්නුවත් අවසාන යට නම්බර් එකක් ලැබුනේ නැහැනෙ?ඒකට මොකද කරන්නේ?
Miss,iscola 2kata daala submit kalata reference number 1k ave nane.Godak sarayak try kala .passe you have reached to maximum number of applications kiyala ava. E kiyanne application gihilla athda?
ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. අංකෙ ඇවිදින් නැති වුනාට ඔයාගේ අයදුම්පත් submit වෙලා. ඒත් මේක හරියටම දැනගන්න ඔයා එතන තාක්ෂණික සහයට දීල තියෙන අංකයට කතා කරලා ඔයාගේ අංකෙ කියන්න. එකනේ හරියටම තහවුරු කරගන්න පුළුවන්.
@@SinhalaMathsGuide godak dapu nisa reject veida miss
@@shyamaliehinguralaarachchi1263 යවපු එක reject වෙන එකක් නම් නැහැ. මේ ක්‍රමේ ළමයිට අලුත්. ඉතින් ඒ වගේ ගැටළු තියෙද්දී එහෙම කරන එකක් නැහැ කියලා විශවාස කරන්නේ. ඒත් ඔයාට තව පාසල් වලට අයදුම් කරන්න ඕනි නම් තමයි ගැටලුව වෙන්නේ.
@@SinhalaMathsGuide Thanks miss
Miss Reference No ek liyagena thiyagatte nane..ethakota mokada karanne ?
මෙහෙමයි ඒක ඕනි වෙන්නේ මොකක් හරි ගැටළුවක් ඇති වුනොත් අයදුම්පතේ ඒක අවශ්‍ය වෙනවා. ඒත් ඒක අවා කියන්නේ නිවැරදිව ඔයාගේ අයදුම්පත Submit වෙලා. එකේ ඔයා අතින් වැරදීමක් වෙලා නැත්නම් ගැටළුවක් නැහැ.
miss mata maths walata C ekk thiyenne e nsa mta A/L maths karanna puluwanda ? mama english medium kare
Mama 2022 A/l maths karanne eth application eke apekshitha vishaya darawa hariyata damme na habai subject 3 hariyata theruwa prashanayak weida?
තේරුවේ නැත්නම් මතක විදියට default එන්නේ Bio stream එක. ඒ නිසා පුළුවන් නම් තාක්ෂණික අංශයට කතා කරලා වෙනස් කරගන්න බලන්න.
Miss fom eka fill karala submit karahama watenawa niwaradiwa ayadumpatha purawa yomu Kara atha kiyala e kiyanne miss eka harida
Helakuru walin fill karanna puluwnda ?
ඔව් පුළුවන්
Miss api dan inna iskoletath application ekak danna oneda? English walinma fill kalata kamak na neda?
English වලින් පුරවන්න පුළුවන්. තමන්ගේ පාසලටත් අයැදුම් කරන්න මේකම භාවිතා කරන්න.
@@SinhalaMathsGuide Thank you miss
Yam kenek iskolen o level palaweni para karala fail kiyala hithamuko.eya deweni para private karala pass kiyamuko.eeta passe eyata iskolekata athulatha wenna puluwanda.wayasa Wadi prashnayak wenawada.
application eka giya kiyl api khmd hriytm dnganne..?udaw krannakoo
යොමු අංකයක් අවා නම් ඔයාගේ අයදුම්පත් හරියටම ගිහින්.
english walin type karanawanam capital walin da karanna oona.
නැහැ සාමාන්‍ය විදියට ඇතුලත් කරන්න.
Ane, Me link eka search krm "this page isn't working" kiyala watenawane.. ekata mokakda karanna one?
2023 ayt application ekh link ekh kiynko
Sir , A level privet karala (frist shy eka) medical faculty yanna puluwan da
පුළුවන්.
Index no ekai,birthday ekai file kral submit karama no record found kiyla wetenwaa....plz help me....
ටිකකින් උත්සාහ කරල බලන්න. මේ වෙලාවේ වෙබ් සයිට් එකේ කට්ටිය වැඩි නිසා ඒම වෙන්න පුළුවන්.
Mehema puroop application ekak cancle karanna puluwanda.Plz kiyanawada
ඒක අපේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. තාක්ෂණික අංශයේ දීල තියෙන අංකයකට කතා කරන්න.
Ehema no ekak thiyenawada
info.moe.gov.lk/ me link eka load wennaane. plz help!!!
ඒක වෙන්නේ සයිට් එකේ Traffic වැඩි වුනාම. ටිකකින් උත්සහ කරලා බලන්න. ඒවගේම නිවැරදිව අයදුම් කරන්න. අපි දාපු අයදුම්පත් අපිට බලන්න ක්‍රමවේදයක් නැහැ.
Rathnavali balika vidyalaya gampaha had already issued their own application. So do we want to apply from that application also or does this method be valid
I faced the same problem. But I advised my students to apply using the new method as well. Sometimes they may accept applications from both methods.
@@SinhalaMathsGuide
Ok mam thx a lot
Mama A/l walata karanne tecnology mata apekshitha wishaya darawata ekak danna bari una hama application ekakatama eth karanna inna subject 3nanam damma apekshitha wishaya darawa danna bari unu eka gataluwak wena ekaknadda
දැන් ඒක වෙනස් කරන්න විදියක් නැහැනේ. ඒත් ඔයා විෂයන් නිවැරදි දැම්ම නම් ගැටළුවක් නැති වෙයි. මේක දරුවන්ට අලුත් ක්‍රමයක් නිසා ඒ වගේ අත්වැරදීම් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ නිසා පාසල් මට්ටමින් දරුවන් වෙනුවෙන් උපරිම සාධාරණයක් කරයි කියාලා අපි බලාපොරොත්තු වෙනවා.
Thank you mis
@@SinhalaMathsGuide matath ehema una prashnayak wena ekak nathi weine?
Medam me application fill kalata passe eka print karala school ekata yavanna onedha
නෑ. ඔයාලා නෙමේ එක යවන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත් විදුහල්පති වරුන්ට යොමුකරනවා.
Mis api fil karapu application eka aya parak ganna vidihak nadda
පුළුවන්. අයදුම්පතට පහලින් දැන් අපි යොමුකරපු අයදුම්පත් බලන්න ලින්ක් එකක් දීල තියෙනවා. එකෙන් යන්න.
Mis me application eke thiyenwane competition wala details athulath krnna kiyla , ekta grade 11 ewa witharada ona , nathnam eka fill krnna ona nadda
එහෙම ගැටළුවක් නැහැ. ඊට කලින් ඒවා වුනත් ඇතුලත් කරන්න පුළුවන්. ඔයාගේ දක්ෂතා එකේ පෙන්නන එක තමයි වටින්නේ. එකෙන් නේ ඔයා ගැන අදහසක් ගන්නේ. ඉතින් තියෙන දේවල් සඳහන් කරන්න. නොකර ඉන්න එපා.
@@SinhalaMathsGuide thank u very much mis
Smart phone wlin apply krnne khmd? 4n ekta saport naththe ai?
Phone එකෙන් නම් පුරවන්න පුළුවන්. ආපහු උත්සහ කරලා බලන්න.
@@SinhalaMathsGuidehmm thank you
ane mis meka iskoleta send una kiyala dangnne komada msg ekk enwada
මේකේ වෙන විදිය තාම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියලා නම් නැහැ. ඒත් විශ්ව විද්‍යාල අයදුම් පත් වගේ එවාදී දැනටමත් අයදුම්පත් ගියාම SMS එනවා. ඒ ක්‍රමය මේකටත් ඇතුලත් කරලා ඇති කියලා අපිත් විශ්වාස කරනවා. ඔයාට ලැබුණු reference numbers තියාගන්න.
@@SinhalaMathsGuide ethakaota mis.ref.code eka awa kiynna api dunnau information tika okkama save wela kiyalane?ethkota aye eka prshnyk wenne nane.
Application eke results danna ida tiyenne subjects 3kata witharane??
ඔයාට කලින් ප්‍රථිපල ඇතුලත් කරන්න තියෙනවද? සාමන්යෙන් results ඇතුලත් කරන්න අවශ්‍ය නැහැ. ඒක fill වෙලා තියෙන්නේ.
Eka hari mis.wishaya samagami kriyakarakam sinhalen fill karata kamak nadda?
Miss mama aplycation hayak damma awata ankayak awe na. Mata dan aka vishayak maru karanna ona. Ahema karala aith danna puluwanda? Athakota aplycation deken mokak baraganida?
A/l walata private apply karana widiha kiyanawada
mama subjects 4kata apply karanawa
ඔයාට ඒ වෙනුවෙන් වැඩි කැපකිරීමක් කරන්න වෙයි. පෞද්ලික අයදුම් කරනවා නම් ඔයාට ළගම තියෙන පාසලක් එක්ක සම්බන්ධ වෙලා ඔයාට ඇගයීම් ටික කරන්න ඕනි.
@@SinhalaMathsGuide mata eka gena wedidura thorathuu tikak ganna puluwanda
Miss...A/l biological science karanavanam subjects 1,2,3 kiyala thunama puravanna order ekak thiyanvadha?
Ehema ekak nam naha. Eth pradhana wishaya Biology mulin thoranna. Ita passe Chemistry and Physics thoranna.
@@SinhalaMathsGuide thank you sooo much.. Okkoma doubts tika clear karagaththa!
mulinma damma application eke waradi tiyenawa nm apahu dammata kamak nadda?
එහෙම කලාම ඔයාට අයදුම් කරන්න පුළුවන් පාසල් ගණන අඩුවෙනවා.
@@SinhalaMathsGuide kalin dapu eka delete karanna puluwan
thamn hitapu pasale digtama innawanan ekatath application eka danna onida
ඔව්. එහෙම කරන්න ඕනි.
O\L karapu school ekatama aye A\L karanna
yana ayata meka balapanawada?
මේ අයදුම්පත් තියෙන්නේ අලුතෙන් පාසලකට ඇතුලත් වෙන දරුවන්ට. ඒ නිසා ඉන්න අයට බලපෑමක් නැහැ. ඒත් පාසල් මට්ටමින් අයදුම්පත්‍ර කැඳවන්න පුළුවන්. ඔයාගේ 11 ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයාගෙන් ඒ ගැන අහලා දැනුවත් වෙන්න.
ගොඩක් ස්තූතියි ...
Api O\L karapu school ekata අයදුම්පත් daddi online kramayatada danna oni ?plese help me!!!
ඔව්. ඔයා ඉන්න පාසලටත් අයදුම්පතක් යවන්න ඕනි.
Dn yana scl ekatath internal students la widiyata apply krnna ooneda..khmd apply krnne..kalin apply kala eeth dn ayeth apply krnna ooneda
නැහැ. ඒත් පාසලට කතා කරලා ඒ ගැන දැනුවත් වෙන්න.
Miss meeke rajayee පාසල් wala application witharada thiyenne
ඔව්.
Thank you mdm
Any time
බොහොම ස්තුතියි මිස් .
තවම ආවෙ නෑනෙ ලියුම් ඇප්ලිකේශන් දැම්මට.කෝඩ් එකත් තියන්ව යවපු
විභාග අන්කය හරියටම space නැතුව type kara Birthday එකත් හරියට දැම්මා submit කරාට.record not found කියලායි පෙන්නන්නේ .plzzz උදවු කරන්න
දැන් ආපහු බලන්න. සමහර වෙලවට වෙබ් සයිට් එකේ Traffic වැඩි වුනාම ඔය ගැටළුවක් ඇවිත් තිබුනා
@@SinhalaMathsGuide BIRTHDAY EKA HARIYATA GAHALA NATHU ATHI
@@SinhalaMathsGuide අයෙත් බැලුවා ane hari yanne ne ne.විභාග අන්කය හරියටම ✔ .birthday akath hari .eth hariyanne ne ne.
@@sandupagaming5558 birthday akath hari e unata hari yanne ne ne
Mtath okamai kochara karath hari yanne naha
No record kiyala enawa medam
මම හිතනවා නැවත උත්සහ කරා නම් මේ ගැටලුව හරි ගිහින් ඇති කියලා
mirigam thiyen scl mokut den nh ne a ai. A scl walt tham online apply krn berid.
පුළුවන්. මුලින් පළාත තෝරන්න.
Miss phone eken damma hakida
Please mata සරලව kiyannako කොහොමද iscolekata application ekak danne kiyala phone eken
info.moe.gov.lk/මේ වෙබ්සයිට් එකට phone එකෙන් යන්න. එතැනදී රෝස පාට කොටුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඔස්සේ අයදුම් කිරීම කියන එක තෝරන්න. ඊට පස්සේ space හිටින්නේ නැතිවෙන්න විභාග අංකයයි, උපන්දිනයයි ඇතුලත් කරන්න. ඊට පස්සේ ඔයාගේ එන විස්තර භාගයක් පුරවපු form එකක් එනවා. එකේදී පාසැල තෝරද්දී මුලින්ම පළාත තෝරලා ඊට පස්සේ අධ්‍යාපන කොට්ටාශය තෝරන්න. ඒ අනුව තමයි පාසල් ලැයිස්තුව එන්නේ. මුලින්ම පාසැල තෝරන්න බැහැ. ඊට පස්සේ අනිත් දේවලුත් පුරවලා Submit බොත්තම ඔබන්න. එකේදී ඔයාට Reference number එකක් එනවා. එකේ මතක තියාගන්න. Phone එකෙන් screenshot එකක් හරි ගන්න.
මේ විදියට ඔයා හැම පාසලකටම අයදුම් කරද්දී කරන්න ඕනි. තවත් ගැටළු තියෙනවා නම් comment කරන්න. එහෙම නැත්නම් අපේ Facebook page එකට message එකක් හරි එවන්න.
Mis mama school 10katama application damma eth ekakatawath Unicode no ekak awe na mama ayemath try Kara eth birthday ekay index no ekay type karaa ita passe type karapu okkoma anka makila mulata awa ay e mis Anika Unicode no ekak awe na kiyanne ape application eka eyalata ghin nadda Unicode number ekak nathi eka loku gataluwakda Unicode number ekk onemada
ඒක ගැන මටත් හරියට කියන්න අමාරුයි. කලින් දැනගත්ත විදියට ඒක ඕනි. එත් ගොඩක් අයට ඇවිදින් තිබුනේ නැහැ. ඒ නිසා ඔයා එයාලා දීල තියෙන තාක්ෂණික අංශයට call කරලා බලන්න. ඔයාගේ අයදුම්පත් හරියටම ගියද කියල දැනගන්න.
Ethkota eyala apiata kiyanawada
2022 a/l private කරන කෙනෙක් දැන්ම ම apply කරන්න ඕනේද? Please help😩
A/L commerce karanna nm maths valata s thibboth karanna berida mn bs and acc and ict thoragena thiyenne
ඒක ගැටලුවක් නැහැ. කරන්න පුළුවන්. ඔයා විෂයන් සමත් නම් කරන්න පුළුවන්. සමහර වෙලාවට පාසල් මට්ටමින් තමයි එක් එක් විෂය ධාරාවට ඒ වගේ නියමයන් කියන්නේ. එකෙන් ගොඩක්ම වෙන්නේ maths වගේ කරන එක අඩු කරන එක. වැඩිය හොඳයි ඔයාලගේ පසලෙනුත් අහලා බලන එක.
Ethakota miss ara application eke last box deke karapu sports okkoma dnna onada
ඔව් ඔයාට සහතික තියෙන ඒවා එකතු කරන්න. මොකද ඔයාගේ දක්ෂතා වැඩිවෙන තරමට පාසලකට අතුලවෙන්න ලේසි. ඒ නිසා ඒ දේවල් කළා නම් නොදා ඉන්න එක අපරාදේ
Hri miss godk tnx miss god bless u☪️
Application eka submit krat passe aapahu mulata yanawa... Reference no ekk awet na... Ethkota hriyt wela nadda
නැහැ. ඒක එන්න ඕනි. එහෙම වුනොත් තමයි අයදුම්පත් සම්පුර්ණ වෙන්නේ.
Thankuu
Pasalakin apiwa Thora gaththoth eyala kohomada apiwa danuwath karanne
මේකෙන් කෙලින්ම තෝරාගන්නේ නැහැ. සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම තමයි වෙන්නේ. ඒත් මේ තත්ත්වය යටතේ සමහරවිට ඒ ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්.
පෝන් එකෙන් ඇප්ලිකේශන් පුරවන්න බැරිද
Eka school ekakata eka subject ekak dala thawath ekakata wena subject ekak demmoth prashnayak weida?
පාසල් දෙකක් නම් ගැටළුවක් නැති වෙයි. අයදුම්පත් පාසල් මට්ටමින් වෙන වෙනම යන නිසා
Ape result aavata passe palleha pera vibahaga prethipala yodha gannawa nam kiyala ekak enne.. Eka monavadha.. Please help me
එක තියෙන්නේ පසුගිය වසරක සාමාන්‍ය පෙළ කලින් කරලා විෂයන් කිහිපයක ප්‍රථිපල ඇතුලත් කරනවා නම්. එක පාර කරපු අයට අවශ්‍ය නැහැ
@@SinhalaMathsGuide thank you mam
Api index number ekai birthday ekai dammama submit kiyana eke screen eke penne nh . Red colour line eketa wahila thiyenne . Ethakota mokada karanne
නැවත ටික වෙලාවකින් උත්සහා කරලා බලන්න. හරි යයි. සයිට් එකේ කට්ටිය වැඩි වුනාම ටිකක් ගැටළු වෙන්න පුළුවන්.
man a/l maths ekka chemistry ain karala ict karanne etakota man danna one vishaya darawa mokakda?
Not relevant for a particular subject stream
මේක තෝරන්න.
Api fill krpu application ekak apita ayeth blnna barida
ඒක නම් බැහැ
English walin fill kalata kamak nedda
පුළුවන්. ගැටළුවක් නැහැ.
නව චක්‍රලේඛ ගන්න විදියක් නැද්ද
Api google search karala giyama back of safety kiyala watenne ai
මේ ලින්ක් එකෙන් උත්සහ කරලා බලන්න info.moe.gov.lk/
Akke mn application 2k dala anith eka danna yaddi mage athin back una ayeth exam no ekai b day ekai dila submit button eka click krm index no ekat udin no record found kiyala watenwne ai e ??
Akki plz help karannko😥
Reply කරන්න ටිකක් පරක්කු වුනා. ඔයා නැවත උත්සහ කරල් බැලුවද?
යොමු අංකය එන්නේ නැතුව අයෙ අයෙ උත්සහා කරන්න යන්නත් එපා. මොකද එකෙන් ඔයාට යවන්න පුළුවන් අයදුම්පත් ගණන අඩුවෙන්න පුළුවන්.
Mama submit krama mta eta passe ena coad anke awe nane..mokada krnne
එක පාර මටත් කියන්න අමාරුයි ඒ ගැන. ඒත් හැමෝටම ඇවිත් තිබුනා. සමහරවිට ඔයාගේ application එක submit වුනේ නැති වෙන්නත් පුළුවන්. ඔයා පාසල් 10 ටම අයදුම් කරන්නේ නැත්නම් ආපහු උත්සහා කරලා බලන්න.
Miss info.moe.gov.lk ake exam number akai birthday akai fil karama page expired kiyala anawa
ආපහු උත්සහා කරලා බලන්න. ටිකකින්. සයිට් එක නම් වැඩ මාත් බැලුවා.
Thank you miss
Thama weda neay passe hari yaine !
Try karama hariyaine
meke school eka load wenne nahane? issella video eke daapu link ekata giyama '404 not found' kiyala error ekak enawa
හරියට පළාත තෝරලා අධ්‍යාපන කොට්ඨාශ ය තෝරන්න. ඒකට අනුව තමයි පාසල් එන්නේ. අයේ refresh කරලා උත්සාහ කරන්න. හරි යනවා.
Index number ekai birthaday ekai gahuwama "no record found " kiyala watenne ai
ආපහු නිවැරදිව ටයිප් කරලා බලන්න. ඒ වගේම space තියන්න එපා.
විභාග අංකයයි උපන්දිනයයි හරියට ගැහුවා .Record not found කියලා වැටෙන්වනේ.
Reference number 1k mata awe nane. A ai?
ඒ කියන්නේ හරියට submit වෙලා නැහැ කියන එක. ආපහු අයදුම්පත් සම්පුර්ණ කරන්න වෙනවා. ඒක එන්න ඕනි.
Ehenam You have reached to maximum no of application kiyala watenne ai?
Me link eken giyam "err conection time out" kiyala wetenawane
ඒක වෙන්නේ සයිට් එකේ Traffic වැඩි වුනාම. ටිකකින් උත්සහ කරලා බලන්න.
Tnks
Ethakota kalin application e mail karapu ayath me widiyata ai apply karanne onede
ඔව්. මොකද මේක අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අලුතින් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා මේ විදියට කරන්න. එයාලා පාසල් වලට application යවනවා. කලින් එක ගැටලුවක් නැති වෙයි.
Technolagy කරනවනම් "අපේක්සිත විෂය ධාරාව මොකද්ද" දාන්නෙ past reply me plz
තාක්ෂණ විෂය ධාරාව
Enginiyar technolagy da
school 10 kata danna meka 10wathavak karanna onada?
ඔව් එක පාරකට එක පාසලයි තෝරන්න පුළුවන්. එයාලත් එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.
Me site eka load wennaththe gdak aya site ekata gihin nisada
ow. site eka server upgrade ekak. site eka wada karai paya 12k athulatha
Hrii thank youu
Code ekee note ekk daagaththe nh..ekata mokada krnne..ayeth scl ekata apply krnna ooneda
හරියට submit උනා නම් අවශ්‍ය වෙන එකක් නම් නැහැ. මේ ගැන ඉදිරියට මොනා හරි අලුතෙන් තීරණයක් අවොත් මම ඒ ගැන channel එකෙයි Facebook page එකෙයි කියන්නම්.
Inna pasalatama ayadum karana ayath mekatada ayadum karanna one.
එකේ සඳහන් කරලා තියෙන විදියට අපි අලුතෙන් ඇතුලත් වීමට බලාපොරොත්තු වෙන පාසල් විතරයි අයදුම් කරන්න ඕනි.
Thank you for your reply
Hi. Me form english wlain fill karta aualk nane.
ගැටළුවක් නැහැ
Email ekak apita enawa da
නැහැ. හරියට submit වුනා නම් reference number එකක් එනවා.
Reference number eka awe na
Submitted kiyala awa
mama phone eken damme ref no eka na
විභාග අන්කය හරියටම ✔ birthday akath hari .e unata record not found කියලායි පෙන්නන්නේ .try kara ayeth .eth හරියන්නේ ne ne.
Space හිටියම ඔය ප්‍රශ්නේ වෙලා තිබුනා. විභාග අංකය type කරලා enter කරද්දී අගට එහෙම space එන්න පුළුවන්. ඒත් කීප පාරක් හරි යන්නේ නැත්නම් ඒ දීල තියෙන තාක්ෂණික අංශයේ අංකයකට කතා කරන්න.
Matath ohomamai 😕
Mam how can we know that this email was properly sent even though we get the reference no.
If you got the reference then your application is submitted to their database. So no worry. They will send them. Better to keep the reference numbers. You can use them if any problem occur regarding your application.
@@SinhalaMathsGuide
Tnx a lot mam..
Ethakota application daapu Aya ayemath oken application daanna oneda
ඔව්. මොකද ඒ ගැන සඳහනක් නැහැ දැනට. ඒත් පාසල් කිහිපයක් පමණක් කලින් Application දාපු නිසා ඒවත් මේ ක්‍රමයට සියලුම් ඒවා භාර ගනී. පාසල් මට්ටමින් නැතුව.
Application eka okkm purawala anthimata ena submit kyn eka nd clik krnn oni
ඔව් එක අන්තිමට click කරන්න ඕනි.
@@SinhalaMathsGuide mt reference number ekak awe na...
Api english walin type klt kmk na nd...
@@teklalakshani3707 ඒක එන්න ඕනි. අනිවාර්යයෙන් හරියට submit වුණා නම්.
Ane please mata kiyanna helakuru walin sinhalen type karoth waradida please
වැරදි නැහැ. හෙලකුරු යුනිකෝඩ් වලින් ටයිප් වෙන්නේ.
@@SinhalaMathsGuide යුනිකෝඩ් අකුරු kiynne monada
@@hashiiiii19 අකුරු කේත ක්‍රමයක්. Unicode අපේ පරිගණක වල තියෙන නිසා තමයි අද අපිට විවිධ භාෂා වලින් අන්තරජාලය තුල සන්නිවේදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. Unicode දැන් ගොඩක් පරිගණක වල තියෙනවා. ඒ නිසා ඉස්සර වගේ සිංහල ෆොන්ට්ස් හොයන්න ඕනි නෑ Sinhala document එකක් open කරලා බලන්න. ඒ වගේම මේක ලෝකේ හැම භාෂාවකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන්.
@@SinhalaMathsGuide thank you miss
අනේ මට වැරදීමක් වෙලා සාමාන්‍ය පෙල නොවන ඇප්ලිකේශන් එක ෆිල් කරලා දැම්මා.අනෙක් එක ආයත් ෆිල් කරාට කමක් නැද්ද.දැම්ම එක අයින් කරන්න් ඕනද.
ගැටළුවක් නැහැ. හරි එක fill කරන්න. අරක Reject වෙයි.
Thnx ❤️
යොමු අංකය සදහන් කරගැනීමට නොහැකි වුණොත් කුමක්ද කලයුතු?🙏
ඒ වගේ යොමු අංකයක් අවශ්‍ය වෙන්නේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් හොයාගන්න පහසු වෙන්න. අයැදුම් පත නිවැරදිව submit කලා නම් ගොඩක් දුරට ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ඒක හැමෝගෙම පහසුවටයි දීලා තියෙන්නේ.
@@SinhalaMathsGuide thank you so much🙏
දෙසැම්බර් ඕලෙවල් විභහගෙට ඇප්ලිකේශන් දාන්නෙ කොහොමද?
දැනට ඒ සම්බන්ධයෙන් කියලා නැහැ.
Phone eken hadanawanm sinhalen type karanne kohomda
Helakuru හරි Gkeyboard app එක දාගන්න. එතකොට සිංහල typing කරන්න පුළුවන් සාමාන්‍ය keyboard එකෙන්ම.
Ekama school ekakata waradila deparak fill karoth pashnyk weida
එයාල ඒකට ක්‍රමයක් හදලා තියෙන්න ඕනි. ඒ නිසා ගැටළුවක් නැතිවෙයි. ඒත් Reference number එක තියාගන්න.
Api yana school ekakatath dhanna oneda
ඒක දැනට පැහැදිලව කියලා නම් නැහැ. නමුත් පාසලෙන් ඒ ගැන අහලා බලනවා නම් හොඳයි.
man kemathi ne venath pasalakata yanna.a/l valata.mata man inna schooi ekata vitharak ona nisa man e school ekata vitharak application ekak demmahama athida.
ඔව් එහෙම කරන්න. ඒත් තමන්ගේ පාසලටම මේ අයදුම්පත පිරවීම අවශ්‍යද කියලා පැහැදිලි සඳහනක් නෑ. ඒ නිසා හොඳම දේ ඔයාලගේ පාසලේ ගුරුවරයෙක්ට කතා කරන එක.
Kandy suwarnamali dala thiyanawada mis
සියලුම පාසල් වලට මේ ක්‍රමයට අයදුම් කරන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව පළාත තෝරලා පාසල අයත් අධ්‍යාපන කලාපයත් දෙන්න. එකට අනුව පාසල් ලැයිස්තුවක් එනවා. එකෙන් අදාල පාසැල තෝරාගන්න පුළුවන්.
Scaner app ekkakin scan karala email karanna puluwanda
ඔව් ගොඩක් app වලින් ඒක කරගන්න පුළුවන්. Share කියලා එකක් තියෙනවා. එකෙන් Email එකට අදාල button එක click කරන්න.
@@SinhalaMathsGuide thank you
Scaner app ekakin karana eka value neda
@@SinhalaMathsGuide thank you ma'am oya ikmanata reply karanawa
@@SinhalaMathsGuide thank you ma'am oya ikmanata reply karanawa
School 10 katama aniwaren daanna one nh ne
නෑ. උපරිම 10ක් කියලා තියෙන්නේ.
province ekai zone ekai dammat school eka select kara ganna enne nane.
ඒක තියෙන්නේ zone එකට දකුණු පැත්තෙන්. ඒක click කලාම පාසල් ලැයිස්තුව එනවා. එකක්වත් අවේ නැද්ද ලිස්ට් එකේ?
Matath anne neay miss
submit wennane
එකම පාසලට අයදුම් කරන්න කලින් පොඩ්ඩක් එයාලා දීල තියෙන තාක්ෂණික අංශයට කතා කරන්න. සමහර දරුවන්ට පාසල් කිහිපයකට අයදුම් කරන්න බැරි වෙලා තිබුනා එක නිසා
Ohoma gahuwta enne nane
Mis code akak awe nane ?
Aplication dapu school apahu balanna baida
එකට නම් හැකියවක නැහැ.
2024 ayata baida
A/l Maths කරන කෙනෙක් මේකේ අපේක්ෂිත විෂය ධාරවට දාන්නේ physics d?
ඔව් භෞතික විෂය ධාරාව වෙන්නේ. (Physical Science)
Meke birthday eki Id eki type karata submit karnn bane
ඔයා විභාග අංකය ඇතුලත් කරන තැන හරි උපන්දිනය ඇතුලත් කරන තැන space එකක් තිබ්බ නම් එම වෙන්න පුළුවන්. එම නැත්නම මේ වෙලාවේ වෙබ්සයිට් එකේ Traffic වැඩි නම් ඒත් එක වෙන්න පුළුවන්. ටිකකින් try කරලා බලන්න.