මම

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 10

  • @Pasinduyathindra
    @Pasinduyathindra 6 лет назад +6

    මම උපතින් බෞද්ධ උනත් සාම්ප්‍රදායික වතාවත් වලට නම් තිබුනේ කම්මැලිකමක්! ලෝකය ගැන එහි ක්‍රියාකාරීත්වය ගැන විශ්වය ගැන පොඩි කාලෙ ඉඳලම මට තිබුනේ කුතුහලයක්. ඉතිං විවිධ පැති වලින් ඒ ගැන හොයන්න උනන්දු උනා. දහම් පාසලේදී බුද්ධ ධර්මය ඉගෙන ගන්නකොට තේරුනා මම හොයන උත්තර මේ ධර්මය ඇතුලේ තියෙන බව.
    රස්සාවට යන්න පටන් ගත්තට පස්සේ මේ සියල්ල මග හැරුනා. ඔය විදියට අවුරුදු ගානක් ගත උනා. කලින් ඉගෙන ගන්න උනන්දු උන දේවල මතකයන් කිහිපයක් පමනක් ඉතිරි උනා.
    ඔය අතරේ මගේ මිත්‍රයින් කිහිප දෙනෙක් එයාලගේ ගෙදර තියෙන භාවනා වැඩසටහනකට එන්න කියල ආරාධනා කලා. ජීවිතේ කවදාකවත් භාවනා කරල නැති මං පුලුවන් තරම් උත්සාහ කලා ඒක මගහරින්න. නමුත් එයාලගෙන් බේරෙන්නම බැරි කමට ගිහිං ඉක්මනට එනවා කියල හිත හදා ගෙන වැඩසටහනට සහභාගී උනා.
    එදා ඒ ධර්ම දේශනය ඇතුලේ මගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන බව පෙනුනා. ඉතිං මම දිගින් දිගටම ඒ මග ඔස්සේ යන්න පටන් ගත්තා. අවුරුදු කීපයක්ම උත්සාහ කලා.
    අද වන විට විශ්වය කුමක්ද ලෝකය කුමක්ද මම කවුද කියන මේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබිලා. ජීවිතය හරිම සරල වෙලා. නිදහස් වෙලා. ප්‍රීතිමත් වෙලා.
    ඉතිං ඔයත් කැමති නම් මේ දේවල් ගැන යමක් දැන ගන්න, පැයක් වෙන් කරගෙන මේ දේශනයට සවන් දෙන්න.

  • @egodagama2978
    @egodagama2978 5 лет назад +2

    අවසරයි ස්වමින් වහන්ස ..අපි හැමොම හැමදාම හැම ස්වාමින් වහන්සේ නමක්ගෙම බන අහලා දැන් අපිට පැටලිලා වගේ දැනෙනවා.ත්‍රිපිටකය කිවලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තොරගන්න තරම් අපිට මොලයක් නැ. මුලක ඉදන් නිවන්දකින හැටි කියලා දෙන්න අපි ඒවිදිහට හදවතින්ම යනවා..අපිට අද ඉදන් මෙවැඩේ පටන්ගන්න හැටි කියලා දෙන්න බොහොම බැගැපත්ව ඉල්ලනේ..මෙතනදි මගේ අතින් කිසිදු භික්ෂූන් වහන්සෙ නමකට අල්ප මාත්ත්‍රයක් උපවාදයක් නොවෙවා...ඒක පිරිසක් කියනවා භාවනා කරලා කෙහේ නිවන්ද කියලා..තව පිරිසක් කියනවා මෙ අනිච්ච දුක්ක අනත්ත.(කැමති විදිහට නැතිනිසා දුකයි .ඒනිසා දුකයි .ඒවා පස්සේ ගියොත් අනාතයි)අවබෝධය මගින් නිවන් ලැබෙනවා..තව පිරිසක් නැ ඒහෙම වෙන්නෙ නැ අනිත්‍යය දුක්ඛ අනාත්ම.(මේ ලොකය සතර මාහා බුත ක්‍රියාවලිය මත පදනම්වු සතෙක් පුද්ගලයෙක් පනවන්න බැරි අනාතිම ස්වංකිය ධර්මතාවය)අවබොය තුලින් නිවන් ලැබෙනවා කියනා .තවත් කෙනේ මාව විශ්වාස කරන්න ..ඒතකොට නිවන ලැබෙනවා .මෙ ඔක්කොම අහලා අපි හොදටම අසරන වෙලා ඉනිනේ ..අනේ කිසිම කෙනේක් විවෙචනය කරා නෙවෙයි බැගැපත් අසරන ඉල්ලිමක්..තෙරුවන් සරනයි.

  • @inokawijesinghe1885
    @inokawijesinghe1885 2 года назад

    💐💐💐🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !තෙරුවන් සරණයි .

  • @ajmd3655
    @ajmd3655 6 лет назад +3

    This amazing dhammata talks l found by clicking mistak. I need to hear again and again. But there is nothing the name of the sadhu or the one who uploard the videos. We can't find under "kaalaawatharana" So please how can l find this dhamma talks in the internate.

    • @ruvinisamanthika5700
      @ruvinisamanthika5700 6 лет назад +1

      Www.kaalaawatharana.lk
      U can download more preaching from above site..also following facebook page kaalaawatharana u can get more details

  • @manelsilva3650
    @manelsilva3650 Год назад

    සාදු සාදු සාද ....

  • @kapila2003
    @kapila2003 4 года назад +1

    Me suwamin wahansege ධර්මදේශනා දිගටම ahanna kramayak nathda

  • @mangalikathisera542
    @mangalikathisera542 3 года назад

    🙏🙏🙏

  • @chinthakaherath5777
    @chinthakaherath5777 6 лет назад

    පසිදු ඔබට ‍පින්. මමත් අහනවා

  • @sunethrasepali9634
    @sunethrasepali9634 2 года назад

    O