හේතුඵල සහ ශුන්‍යතාව | Cause, effect and emptiness

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 53

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +4

    ඔබ හරි ,ලෝකය පවතිනවා කියන්නේ , හෙවනැල්ලක් පවතිනවා වගේ දෙයක් , 👍 ඒක මිනිස්සු න්ට තේරුම් ගන්න අමාරුයි , මොකද අපි ට උපන්දා සිට කියාදෙන්නේ අවිද්‍යාවෙන් ලෝකය දකින්න , මෙහෙම දේශනා අහලා , ඒ අනුව බලන්න පුරුදු උනොත් , ඒ හෙවනැලි දකින විට මායාවක් බව අවබෝධ වේවි, 🙏👍👍👍

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@kumudumaleeperera1057 🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +3

    හරියට හරි , මතකය නිසා , සිතිවිලි එකදිගට පැවතුනා කියලා , ඔබ හිතාගෙන ඉන්නවා , 👍👍👍🙏🙏🌹 ශරීරය කියන්නේ සිතිවිල්ලක් , ඇලුවොත් අහුවෙන්නෙ පටවිය, තද ගතිය පමණයි , 👍

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@kumudumaleeperera1057 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 3 дня назад +1

    Good ❤️🌷🌺🌺🌼🌍🐘👍

    • @Ekathwaya
      @Ekathwaya  День назад

      @@shiranimadanayaka8225 🙏🙏🙏

  • @PathmaMahananama
    @PathmaMahananama Месяц назад +3

    ඔව් ඔබ ගන්නා උත්සාහයන් අගෙයි...👍🏼🙏🏼..තව දුරටත් වටහා ගැනීමට රේරැකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම පොත් කියවමු....

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@PathmaMahananama 🙏🙏🙏

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 15 дней назад

      පොත් කියවන්න.ඔන නහ අවුල් දනුමක්.වෙනව් මෙක.ප්‍රයොගිකය් දහමත් විසිකරන්න.නිශ්ඵල භව දකිනවානම්.ශුන්‍යත දෙශනා පමනක් නවත.නවත.තෙරෙන.ර්හුරු අහන්න.නුවන වදෙන විට.ඒ.උඩුයටිකුරුව.පෙනවා.ප්‍රයොගිකව.ජීවන ක්‍රියා.වලින්ම

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 15 дней назад

      සරල නිසා.ගබුරක්.සරලව ගන්න.හිතෙන් නහා .සන්නා.ඝනය.තීව්‍ර නිසා රශි සන්නව දිට්ටෙ.දිට්ට භව නොපෙනෙ

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 15 дней назад

      සියල්ල.මතකෙ මත.මතකෙ.මරුනු.සිතිවිලි.කොහොමද.මල.සිතිවිලි යම් උපද්දිමක්.කරන්නෙ.රස වචනෙන් කියන්න බහනෙ.මෙතුමාගෙ.උත්සාහයත්.යම්දුරකටය්.එතුමාට සත්‍ය අවබොදය්.ඔබත් හෙතු සකසෙන්න පර්‍යෙශනය.කරන්න.මට ඕන සෙද.සියල්ලවන්නෙ.කිය.ශරීරෙ යාන්ත්‍රනයෙන්.පට්ස්න්ගන්න.හුස්ම.නට.ඔන.සෙද?etc

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 26 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Ekathwaya
      @Ekathwaya  26 дней назад

      @@niwanthiniwa5875 🙏🙏🙏

  • @malanirajapakshe4370
    @malanirajapakshe4370 15 дней назад +1

    Thanks🎉

    • @Ekathwaya
      @Ekathwaya  День назад

      @@malanirajapakshe4370 🙏🙏🙏🙏

  • @malanirajapakshe4370
    @malanirajapakshe4370 15 дней назад

    Theruwansarenai

  • @Disna-r7s
    @Disna-r7s Месяц назад +1

    🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@Disna-r7s 🙏🙏🙏

  • @ThruwanSaranayi77
    @ThruwanSaranayi77 Месяц назад +1

    Awidyawa athi thak santhayakuth widyawa athi kalhi asankathayakuth wei shunyathawayi...🎉..oba hari ethamath ...🙏

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@ThruwanSaranayi77 🙏🙏🙏🙏

  • @udyogadahanayake8895
    @udyogadahanayake8895 Месяц назад +1

    🙏🙏🙏🌼

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@udyogadahanayake8895 🙏🙏🙏🙏

  • @chandimakosali4803
    @chandimakosali4803 Месяц назад +1

    ඔබට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙමි🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@chandimakosali4803 🙏🙏🙏

  • @NilukaLakmali-b4g
    @NilukaLakmali-b4g 2 месяца назад +1

    🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  2 месяца назад

      @@NilukaLakmali-b4g 🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 2 месяца назад +2

    🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  2 месяца назад

      @@mallika8744 🙏🙏🙏

  • @sumanaaththanayake1777
    @sumanaaththanayake1777 Месяц назад +2

    ජීවිතය ගලාගෙන යනවා.සිහියෙන් බලා ඉන්නවා.එහෙම නේද.

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@sumanaaththanayake1777 ඔව් හැමදේම ඉවර වෙන හැටි

  • @roshangalle8124
    @roshangalle8124 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  2 месяца назад

      @@roshangalle8124 🙏🙏🙏🙏

  • @DonnaThuduwage
    @DonnaThuduwage Месяц назад +1

    Thanks for explanation. I also experienced this one moment. After week I noticed I am not obstacles by thoughts. Always I am in this moment. Can you explain it please?

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад +1

      @@DonnaThuduwage yes that's you'r true nature , you become the present

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 2 месяца назад +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 මෙතුමාගෙන් විමසන්න ඔබට ගැටලුවක් තිබේනම්....
    මෙතුමා බොහෝ කාරුණිකව ඒ ගැටළු වලට පිළිතුරු දෙනවා.... අපේ ගැටලුව එතුමා තේරුම් ගෙන ඒ අනුව විසඳුම් ලබා දෙනවා.... ඩොක්ටර් විපුලත් එක්කත් එතුමාගේ සාකච්ඡාවක් ගියා... මමත් බොහෝ උපදෙස් ගත්ත මෙතුමාගෙන් බොහෝ පින් සිදු වේවා තෙරුවන් සරණයි

    • @Ekathwaya
      @Ekathwaya  2 месяца назад

      @@pathmamaladamayanthi5405 🙏🙏🙏

    • @AkilaRideemahaliyadda
      @AkilaRideemahaliyadda 2 месяца назад +1

      Dr , විපුල එක්ක කරපු සාකච්ඡා වෙ ලින්ක් එක දාන්න පුලුවන්ද

    • @Ekathwaya
      @Ekathwaya  2 месяца назад

      @AkilaRideemahaliyadda ruclips.net/video/h8VOuyf_Ymw/видео.htmlsi=JJCOLzDrYgT37sbY

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 17 дней назад

    අවුරුදු ගනනාවක් හොයපු දෙයක් අැහෙනවා මේ video හරහා..නමුත් පැහැදිලි අවබෝධයක් දැනෙන නොදැනන තැනක හිර වෙලා වගේ මනස. හැකි නම් පහදල දෙන්න. ❤

  • @damilairangani3307
    @damilairangani3307 Месяц назад +3

    තේරුම් ගැනිමට පුලුවන් උනාට අවබෝධ නොවන්නෙ ඇයි..තෙරුවන් සරනයි

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад +3

      @@damilairangani3307 හදිසි වෙන්න එපා හදිසි වෙලා ලබාගන්න දෙයක් නෑ

  • @leelaellewala9626
    @leelaellewala9626 Месяц назад +2

    හේතුන් පටිචිච සමිබුතං ආදි වශයෙන් ඒකත් තේරෙනව ඔබත්මෙකතේරැන එක පමනද වෙලා තියෙන්නෙ සියල්ලම වගේ වැටහුනාට ඒ බවට ලත්වෙන්ක බෑනෙ

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@leelaellewala9626 ඒ කියන්නේ වැටහිල නෑ කියන එක වැටහුනානම් ඔය හේතුඵලත් බොරුවක් ඔබ හදන දෙයක්

  • @creation6985
    @creation6985 Месяц назад +1

    🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@creation6985 🙏🙏🙏

  • @iranganidesilva1057
    @iranganidesilva1057 Месяц назад +1

    🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  Месяц назад

      @@iranganidesilva1057 🙏🙏🙏🙏

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 27 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  27 дней назад

      @@Wasanthisamaranayake 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 дня назад +1

    🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  День назад

      @@manjulajayasinghe3070 🙏🙏🙏

  • @koralatv
    @koralatv 6 дней назад +1

    🙏🙏🙏🙏🙏

    • @Ekathwaya
      @Ekathwaya  6 дней назад

      @@koralatv 🙏🙏🙏