මොහොත තුල ජීවිතය සහ විශ්ව ධර්මය | පූජ්‍ය හලාවත රාහුල ස්වාමීන් වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 46

  • @karunajayamini6370
    @karunajayamini6370 18 дней назад +4

    ගව්‍රරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නීරෝගීව දීඝායු වේවා

  • @SarojaLashmi
    @SarojaLashmi 13 дней назад +3

    ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 29 дней назад +4

    තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට. හිත ට පුදුම සැනසීමක් මේ දේශනාවෙන් ලැ⁣බෙන්නේ.

  • @damayanthialuthgama
    @damayanthialuthgama 15 дней назад +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @roshinigamage8375
    @roshinigamage8375 8 дней назад +2

    ❤❤❤️❤️❤️

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 8 дней назад +2

    සාදු සාදු සාදු.

  • @naldiss87
    @naldiss87 17 дней назад +3

    4:57

  • @menikep2172
    @menikep2172 Месяц назад +3

    බොහොම. පිං. අපෙ. හාමුදුරුවරුවනෙ. තෙරුවන්. සරණයි.

  • @wdthushara2270
    @wdthushara2270 Месяц назад +3

    Duka niwana maga deshana karana oba wahanseta mage namaskara wewa

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 Месяц назад +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට ....
    ඉතාම හොඳ පැහැදිලි කිරිමක් 🙏🙏🙏🙏🙏🙏

  • @Pubuduwathmini
    @Pubuduwathmini Месяц назад +3

    🙏🙏🙏 නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 Месяц назад +4

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 Месяц назад +3

    බොහෝ පින් ස්වාමීන්වහන්ස

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath Месяц назад +3

    සාදු‼️සාදු‼️සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 Месяц назад +3

    ඔබ වහන්සේ කියන දේවල් හරි පැහැදිලියි. පේනව ඔබ වහන්සේ හරියට නිවිල කියල. ඒත් ඇත්තට ගිහි ජිවිතයේ ඉදගන මේක සාර්ථකව කරන්න අමාරුයි.ඔබ වහන්සේල වගේ තමා වටා දේවල් අඩුව වට පිට සරලව ඔබ වහන්සේ කියනව වගේ තැන්පත් උපදෙස් ඇහෙන තැනක ඉන්න ඇත්නම් මේ ජිවිතේදිම නිවෙන්න පුලුවන් වෙයි🙏🙏🙏

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y Месяц назад +5

    🙏!🙏!🙏!ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ 🙏 තෙරුවන් සරණයි!🙏!🙏!🙏!

  • @karunabulegoda1640
    @karunabulegoda1640 Месяц назад +3

    Sadu sadu sadu

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 Месяц назад +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 💛🙏

  • @Neemni66
    @Neemni66 Месяц назад +2

    ඇත කීවත් වැරැදි නැත කීවත් වැරදී....

  • @chandirathnayake9391
    @chandirathnayake9391 Месяц назад +4

    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Месяц назад +2

    Sadu saadu 🙏❤️🌷🌺🌺🌼🌍👍🙋

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 Месяц назад +3

    saadu !!! saadu !!! saadu !!!

  • @wdthushara2270
    @wdthushara2270 Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 Месяц назад +4

    I also like to join the meeting. Please send me the link in next time
    Theruwan Saranai

  • @DonnaThuduwage
    @DonnaThuduwage Месяц назад +2

    Me mohorhe nathara wenna me mohothaa pawathina deyakda?

  • @indraniherath3266
    @indraniherath3266 Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍

  • @srilankasbeautifulnature9539
    @srilankasbeautifulnature9539 Месяц назад +2

    Me hamuduruwo koheda wada enne

  • @okchintaka
    @okchintaka Месяц назад +6

    මටත් සම්බන්ධ වෙන විදිය දාන්නකෝ

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 Месяц назад +7

    බුද්ධ ශාසනය එනම් පණිවුඩය කියන්නේ කටින්කට පුද්ගලයා ගෙන් පුද්ගලයාට මුලු අග්නිදිග ආසියාව පුරාම සුලි සුලඟක් සේ පැතිරගිය දහමක්. කිසිම කෙනෙක් දේශනාකලේ නැත. කරනුලැබුවේ සෝතාපන්න වූ අයෙක් තවත් අයෙකු හට සෝතාපන්නවු ආකාරය පැහැදිලි කිරීමයි. බුදුදහම දැන ගන්නට නම් සෝතාපන්න වූ අයෙකුගෙන් අසා දැනගත යුතුය. එක වරක් ඇසීම හොඳටෝම ඇති.

  • @sandhayaJayasinghe-m6h
    @sandhayaJayasinghe-m6h Месяц назад +2

    Saakshi karayek nethi siddi pasukalienava ethiwenawa neda? Ethakota naduwak ne neda ......

  • @sandhayaJayasinghe-m6h
    @sandhayaJayasinghe-m6h Месяц назад +2

    Mohotha laginma balana kala anthimata saya ayathana valata mathuwanne athiethayakmi neda swamin wahansa...

  • @divinejourney-official50
    @divinejourney-official50 Месяц назад +1

    කොහේවත් හොයාගෙන යන්නේ නෑ
    ඉන්න තැනම ඉදගෙන මොළයේ ඩේටා එහාට මෙහාට යවන නිසා කාළය කියන මායාව ඇතිවෙනවා. ගැලවෙන්න ඕන data වලින්

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 Месяц назад +1

    බුදුන්වහන්සේ මොහොත තුල ජීවිතයක් ගැනවත්, විශ්වඥානය ගැන වත් අවිද්‍යාව ගැනවත් කිසිම දෙයක් කියල නැත. මේ භික්ෂූන් අවිද්‍යාමක් ගැන කියන්නේ භික්ෂූන් විසින්ම නිර්මාණය කරනලද 12 අංඟ පටිච්චසමුප්පාදය ඇසුරෙනි
    නිවැරදි පටිච්චසමුප්පාදය කියන්නේ මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන "ලෝක" නැමති සංසිද්ධිය වන "පටිච්චසමුප්පාදය" යි.ඉතින් කවුරුහරි තමා තුල සිදුවන "පටිච්චසමුප්පාදය" තේරුම් ගත්තොත් ඔහුට ආවේග වලට නොසැලෙන සිතක් ඇතිකරගෙන බොහොම සාමකාමීව ජීවිතය ගතකල හැක. ඒක තමයි බුදුසසුන එනම් බුද්ධවචනය. ඔය පොත්පත්වල තිබෙන සියලුම දෙය භික්ෂූන්ගේ නිර්මාණය න්. එපමණ ක් නොවේ මොනම භික්ෂුවක් විසින් කරන කිසිම දේශනාවකින් ඔබට බුදුන්වහන්සේ ගේ පණිවුඩය නොඇසෙන ඇත. අද කිසිම භික්ෂුවක් සිත සිතුවිලි පිලිබඳවූ නිවැරදිව පටිච්චසමුප්පාදය පැහැදිලි නොකරයි. ඒ ඔබගේ අභ්‍යන්ත්‍රය ගැන නොවේ. ඉතිං ඔබ සිත සමනය කරගන්නේ කෙසේද?

  • @LankaWijewardhana
    @LankaWijewardhana Месяц назад +2

    🙏🌹♥️

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 Месяц назад +2

    🙏🙏🙏🙏

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 Месяц назад +1

    ❤🙏🙏🙏

  • @HasinthaPinnagoda
    @HasinthaPinnagoda Месяц назад

    ✨✨✨✨✨✨🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 Месяц назад +2

    🙏🙏🙏

  • @disnakumari3938
    @disnakumari3938 Месяц назад +2

    🙏🙏🙏

  • @damayanthialuthgama
    @damayanthialuthgama Месяц назад +2

    🙏🙏🙏

  • @alongthewaysl
    @alongthewaysl Месяц назад +3

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Месяц назад +1

    🙏🏻🙏🏻🙏🏻