Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් ක්‍රියා කිරීමට දිගින් දිගටම හැකියාව ලැබේවා ඔබවහන්සේට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
Sthuthi suwamin wahansa ..🙏❤️🙏 theruwan saranai ..❤️🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
,,🎉🎉🎉🎉🎉
The best.
🙏🌹♥️
Theruwan saranai sthuthi
Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍
Swaameen wahansege දුරකථන ankaya ewanna puluwanda
දාලනේ තියෙන්නෙ
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
🙏!🙏!🙏!
🌷🌷🌷🙏🙏🙏
ස්වාමීන්ද්‍රයන් වහන්ස වැඩසිටින්නේ කොහේද .දුරකතන අන්කයක් තිබේනම් කරුනාකර සදහන් කල හැකිද
දාලනේ තියෙන්නේ
076 0339032 WhatsApp
ස්තුතියි ඔයාට
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන හැම දෙයම සම්මතයේ සත්‍යයයි.නමුත් පරමාර්ථ දර්ශනයට යන්න සිතුවිලි නතර කරලා සත්‍ය ප්රත්යක්ෂ කල මගපල ලාභියෙක් ගෙන් සංකාරා වලට සත්‍ය ධර්මතාවය පෙන්වා දිය යුතුයි.ඒසදහා චින්තනයෙන් නිදහස් වී මනසින් නික්මී සිටින මොහොතක මේ සත්‍ය කයට දිය යුතුයි.දිග විස්තරයක් කෙටියෙන් කීවෙඅද මෙම ක්රමයේ සාර්ථකවී මගපල ලැබූ බොහෝ පිරිසක් රට තුලත් පිට රටවලත් දහම දේශනා කරන්නේ කිසිම ප්‍රතිලාභයක් නැතිවෙයි.
මේ භික්ෂුන් වහන්සේලා තමයි කියන්නේ මිනිසා තුල ගින්නක් තියනවා, සංසාරයක් තියනවා, භව ගමනක් තියනවා. කෙලෙස් ගැන කර්මය ගැන කියන්නේ. ඉන් මිදීමට නම් සංසාරය අවසන් කලයුතු බව කියනවා. ඒ සඳහා නිවන්දකින හැටිත් කියල දෙනවා. බුදුන්වහන්සේ මේ විධියට නිවන්දකින්න කියල දුන්නද? ඉහත සියල්ල ජෛන සහ හින්දු ආගම්වල සංකල්පවේ. බුදුන්වහන්සේ පැහැදිලිකලේ “පෙර නෑසු දහමක්” එය මෙවැනි ආගමික සංකල්ප නොවේ. මිනිසා තුල සිදුවන නමුත් මිනිසාට නොවැටහුණු සංසිද්ධියක්. ඒක තමයි “ලෝක” නමින් හදුන්වන සිතේ පෙරලිය නම්වූ “පටිච්චසමුප්පාදය” . ඒක තමයි මනස පිලිබඳ විග්‍රහය. ඒක දැනගත්ත නම් ඔය කියන කිසිම ගින්නක් නැතිව සහනයෙන් ජිවත්වන්න පුළුවන්. ප්රශ්නය කාගෙන්වත් ඒක දැනගන්න ලැබෙන්නේ නෑ. මිනිසුන් හට ඇසෙන්නේ වෙනත් දේවල්. නිවැරදි පටිච්චසමුප්පාදය” ඇසුනොත් මිනිසා ඔහුගේ ඇතුලාන්තය තේරුම්ගෙන කිසිම දේකට කලබල නොවන සාමකාමී මිනිසුන් ලෙස ජීවත්වනු ඇත. පටිච්චසමුප්පාදය පැහැදිලි කිරීමට නම් පංච උපාදාන සකන්ධ සහ සතරමහා භූත වලින් නිවැරදිව විග්රහ කල යුතුය. පටිච්චසමුප්පාදය යනු මිනිසා හට නොදැනී නොපෙනී “අකාලිකව” එනම් කාලයට යටත්නොවී මිනිසා තුල සිදුවන සිදුවීමක්.
මෙහි ඇති වැරැද්ද කුමක්ද
Siyambalapitiye Budhdharakkhitha swaminwahansege deshana ahanna
hodata ahanna ! obe sankalpa walin thorawa nidhaswa. budun. wahanse natha ho atha kiya natha. Bahira swameen wahanse gana nowa Obata mese ho ese sithene ayda kiya soyyanna. oba kawruda kiya soyaganna. Theruwan Saranai
@@shawnfernando8687 ඔබ කවුරුද කියල නොවෙයි සොයන්න ඕනෑ. ඔබට නොදැනී ඔබට නොතේරී ඔබතුල සිදුවන්නේ කුමක්ද? කියන එකයි.
🙏🙏🙏🙏🙏
❤🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏