MHRT: Schizophrenia

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 124

  • @pmssjayasooriya9335
    @pmssjayasooriya9335 4 года назад +29

    ඩොක්ටර් ලයික් අඩු නම් චැනල් එකේ විඩියෝ දාන එක අඩු කරන්න එපා. හොද දේවල් හෙමින් ප්‍රසිද්ද වෙන්නෙ මෙහෙ. දිගටම විඩියෝ දාන්න අනේ.ස්තූතියි

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 3 года назад +6

      ඒක ඇත්ත සර් මේක බලලා අඩුගානේ එක මනුස්සයෙක් හරි බේරා ගන්න පුළුවන්

  • @thakshilawijesooriya3754
    @thakshilawijesooriya3754 4 года назад +20

    ගොඩාක් වටිනා උපදෙස් වලට බොහොම ස්තුතිය . මේකෙන් මම දැනගත්තා නිවැරැදි වම කුමන භීනනෝන්මාදයද මගේ පුතා ට තියෙන්නෙ කියලා. මගේ පුතාට දැන් 16 යි. එයාට අවුරුදු 15දි ෆිට්ස් හැදුනා.. එතකොට MRI එකෙන් දැක්කා එයාගේ මොලේ එක් කොටසක අඩුවක් ඇතිබව. එයා කතා අඩු, තනියම ඉන්න, ඉක්මනින් කේන්ති යන , අහිංසක දරැවෙක්. මේ අවුරුද්දේ O/L කරන්න ඉන්නේ.

    • @hivindilmith2041
      @hivindilmith2041 2 года назад +1

      මොලේ කොටස අඩු නිසාද ලෙඩේ ආවෙ plz kiynna

    • @hivindilmith2041
      @hivindilmith2041 2 года назад

      MRI එකෙන් මොලේ කොටසක් අඩු බව දැනගත්තාම ලෙඩේ හොද කරගන්න මොකක්ද කරේ

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 7 месяцев назад

      මේ ලෙඩේ හොද කරන්න බෑ,බෙහෙත් වලින් පාලනය කරගන්න පුලුවන්.ජීවිත කාලෙම ප්‍රතිකාර කල යුතුයි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +20

    මං එහෙම කෙනෙක්ව එම රෝගය තිබෙන බව නොදැන දොස්තර කෙනෙක් ගාවට අරගෙන ගියාට පසුව දැනගත්තා බීන්උන්මාදය කියලා,අද ප්‍රතිකාර වලින් රැකියාවක් කරන් ඉන්නවා...මට හරිම සතුටුයි.

    • @silencefm7533
      @silencefm7533 2 года назад

      කවුද ඒ ඩොක්ටර්. පුලුවන්නම් සම්බන්ද කරන්න. ලොකු පිනක්

    • @cristyminosh5175
      @cristyminosh5175 2 года назад

      DOCTORGE NAME KIYNWADA

    • @ablecontainerline
      @ablecontainerline 3 месяца назад

      doctor name

  • @historywithrazfa7416
    @historywithrazfa7416 4 года назад +9

    John Nash ,A beautiful mind talk about this schizophrenia .. Really awesome explanation.

  • @dinuwikrama2443
    @dinuwikrama2443 3 года назад +4

    හරිම පැහැදිලි සර්

  • @ravinduprasantha523
    @ravinduprasantha523 9 месяцев назад

    වැදගත් වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි doctor 🙏

  • @letsseenow6379
    @letsseenow6379 3 года назад +15

    මගේ පුතාටත් (18) සිහිවිකල් වෙලා කලබල කරලා මේක හැදුනා දැන් අවුරුද්දක් වෙනවා ,තාම ප්‍රතිකාර කරනවා දැන් නම් එහෙම ලෙඩක් තිබුනාද කියල හිතන්න බැරි විදිහට වැඩකටයුතු කරන් යනවා. බෙහෙත් වල අතුරු ප්‍රතිඵල මත ශරීරයේ බර වැඩි වේගෙන යනවා ,එක තමයි දැන් ලොකුම ප්‍රශ්ණය . නමුත් බෙහෙත් නවතාලීමට පුතා ඉල්ලීම් කලත් අපි ඊට ඉඩ දෙන්නේ නෑ . අපේ අවාසනාවට හැදෙන ලෙඩ.

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 4 года назад +6

    Excellent . We need a video about anxiety

  • @letsseenow6379
    @letsseenow6379 3 года назад +2

    ස්තූතියි docter

  • @lifewithhush4333
    @lifewithhush4333 4 года назад +9

    This is really useful and Thanks for the doing such a useful videos 🙏🏻
    And yes My sibling dealing with schizophrenia . And it’s been 5months and we identify at the same time . So we are treating him from beginning with Dr.Paba ginige.
    So far my sibling is doing really well . And I needed to know what are the rehabilitation activities that we can do at home?

  • @hansakaroshan3463
    @hansakaroshan3463 3 года назад +5

    ඩොක්ටර් මට වයස 16යි ..මට හතර වසරෙ ඉදන් අමුතු හැගීම් ආවා..ස්කෝලෙ ඩෙස් එකෙවත් ඉද ගන්න හිතෙන් නැති...ඊට පස්සෙ මම zostral 25g..50g ...75g...දිදී හිටියා..දැන් මේ වෙද්දි මට ආපහු එපා වෙන ගතියක් ඇවිත් මම ඩොක්ටර් හම්බුනවහම 100g zostral ekai..resiperidone බාගයක් දුන්නා..මොකක් වෙයිද මට ඉස්සරහට ????මහත් වෙයිද මොනාද අතුරු ප්‍රතිපල...මම ආයෙ බේත් බොන් නැතිව ඉන්න ද??

  • @malishakapugamage7052
    @malishakapugamage7052 3 года назад +3

    Thank you for this video. Please keep it up

  • @leenamadhavi2681
    @leenamadhavi2681 4 года назад +5

    Thankyou. Dr.please do a video on paranoid mentality disorder..

  • @st.ceolfridtravels9412
    @st.ceolfridtravels9412 2 года назад +2

    Excellent explanation

  • @dinuwikrama2443
    @dinuwikrama2443 3 года назад +3

    Thank you doctor .great

  • @prasannalahiru
    @prasannalahiru 4 года назад +4

    දිගටම කරන්න පට්ට

  • @nimashagunawardhana832
    @nimashagunawardhana832 3 года назад +8

    මගෙ පවුලේ සහෝදරයෙකුට (අවු.32) මෙම රෝගය වැළදී අැත. ඔහු දින 10ක් පමණක් බෙහෙත් ගත් අතර පසුව ඔහුට රෝගයක් නොමැති බව පවසා බෙහෙත් ලබා ගැනීම හා වෛද්‍යවරයා හමුවීමට යාමද ප්‍රතික්ෂේප කර අැති බැවින් මේ සදහා යම් විසදුමක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි.

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 9 месяцев назад

    Thank you for informations sir

  • @dinithragunasekara6724
    @dinithragunasekara6724 2 года назад +8

    මගෙ අම්මට තියෙනව. Api sahenna duk winda a nisa. Anthimata a nisama godak dewal nathi una. danatath mn ammawa balagen innawa. Dn behet kara aurudu 4k wage. Dn nm hodatama wage hodai. Eth podi slowness gathiyak kammali gathiyak tiyenawa. Thank you.

  • @slbeats_PG
    @slbeats_PG 3 года назад +2

    අනේ ඒක නම් වටිනවා ගොඩාක්

  • @mohamedsafwan1888
    @mohamedsafwan1888 4 года назад +2

    Thanks for your information

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 7 месяцев назад

    Very good 👍 explanation thanks doctor ❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 6 месяцев назад

    Thank you sir !❤️💐

  • @Janith125
    @Janith125 2 года назад +2

    ඩොක්ටර් මට අඩ නින්දෙදි කවුරු හරි කෙනෙක් කතා කරන ව වගේ ඇහෙනව ඊට පස්සෙ ඇහැරෙනව
    පෙළ ක් වෙලාවල් වල දි අඩ නින්දෙදි විකෘති සිතිවිලි එනව ඇයි ඒ ?

  • @suki1568
    @suki1568 3 года назад +2

    👍 good job sir,,thank u

  • @ragamatyre3986
    @ragamatyre3986 3 года назад +3

    Dr කොහමද හමු වන්නෙ

  • @asiriperera8013
    @asiriperera8013 3 года назад +2

    I dated a guy for a long time. It was a disaster. Im a heyoka empath. So I could manage him for sometime. But it was overwhelmed me very badly and destroyed my career. I was drained completely. But finally, I did what was right by me and left him. Now I am happy and working(still single..lol). But part of me still loves him and hope he is ok. But I know deep down he is not. Because he is with his homophobic parents and they are thinking its problem with homosexuality and try to convert him to straight. Which will put him in a very bad place. I survived 5 years with him. Someday I was afraid of my life since he had a knife with him all the time. It was scary and difficult time of my life. Thanks for doing this video. I hope this will shed some light to people who are looking for answers. Thank you very much..!!!

  • @lilankabotejue5294
    @lilankabotejue5294 4 года назад +7

    A lot of schizophrenics do not accept they are sick and refuse medication. How do you handle them in a situation like that?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  4 года назад +1

      This is an inherent issue with severe mental illness, because they cannot take anything but a subjective appreciation of their mental state. Then there is two ways to treat, involuntary treatment and voluntary treatment. In voluntary treatment you negotiate and try to bring about in perception about themselves, and use help of family yo negotiate treatment. Usually with time dependent upon improvement of overall well being we can further negotiate treatment.

  • @charmerdesign2366
    @charmerdesign2366 4 года назад +2

    sir mage aiyata schizopenia tiyenw..eeka mathu une 2013. api a hadunu welema treatment wlata ekkan giya. 2020 wenkn medicines gathtath loku result ekk dakke na..itpasse 2020 doctor maaru kara.kandy professior knk lagata giya.ethandi dangathte a wenkn aiyta behth dila tyne ledeta neme kiyala.eya ganja,ciggarat,arakku wage godak dewal oya kale use kala. dan beheth wens karan passe loku result ekk peenwa.masa 8k dan.arakku,ganja ehema use karan na dn.habai eyta ciggart eka nwthtagnna ba sir.ciggrt godak kal beepu hinda dn COPD wlata awith. COPD eka dan tikk wadi sir.Me ciggarat nawthtgna widihak tynwd sir?

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 месяцев назад

    Good video thank u Doctor

  • @chandimallucky
    @chandimallucky 4 месяца назад

    Rajaye hospital wala mental clinic ena leddunta doctors la baninne ballo wage ...paw ahinsaka minissu... e minissu hodatama bayawenawa ... paw

  • @MasterRampage-101
    @MasterRampage-101 6 месяцев назад +1

    Mata nidaganna welawata ganu kenui pirimi kenekui prashnekata pilithuru hoyanawa ahenawa. Man eyalawa control karanna balanawa eth baa. Mata kenthi yanawa. Paule ayata karadarayak wei kiyala hamawelema hithanawa. Hageem daneem naa eka welawakata. Cannabis use karanna gattama thamai meka wadi une habai.

  • @snmraaay98
    @snmraaay98 2 года назад +2

    Do you think Dr. Abram Hobber's vitamin therapy would cure Schizoprenia?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 года назад +2

      No.......
      Schizophrenia Is a specific disorder, associated with Dopamine neurotransmitter and NMDA receptr dysregulation and neuronal pathway disturbances. They need Dopamine associated treatment and rehabilitation.
      Can vitamin deficiency cause neurological disorders leading to psychosis that "might" look like psychosia of schizophrenia ?yes. Can that be helped with vitamin doaing?yes. But again the modern diet is replete with vitamins, and if there were to be vitamin deficiency disorders there will be physical symptoms as well.
      So no, megavitamins itself will not help schizophrenia.

  • @chamidubasnayake2083
    @chamidubasnayake2083 5 месяцев назад

    Ayye mn medical student kenek pls kyanna plwnda resperidone nisa apita agata slowness gathiyak kammali gathiyak enwda kyalaaa...😢

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 месяцев назад

    Continue this social service pls. Doctor

  • @dananjayacosta102
    @dananjayacosta102 Год назад

    thanku sir

  • @vimukthinaleen-n3k
    @vimukthinaleen-n3k 5 месяцев назад

    Doctor mara meninjayatis haduna .mara me lede thiyanawa . beheth walin suwa karaganna puluwanda

  • @yosithamihiran
    @yosithamihiran 4 года назад +5

    Schizophrenia වලට බෙහෙත් ගන්න හොද doctor කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?

  • @dineshmadushanka31
    @dineshmadushanka31 4 года назад +4

    Suprb sir....!

    • @indrakumari2230
      @indrakumari2230 2 года назад

      මේ ලෙඩ් හැදිලා තියෙන කෙනෙක් ඉන්නවා නමුත් එයා පිළිගන්නේ නැ එයාට ලෙඩක් තියෙනවා කියලා ඒ නිසා ප්‍ර තිකාර කරන්න යොමු කරන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @arunigeethika1571
    @arunigeethika1571 Месяц назад

    Sirge channeling koheda thiyenne

  • @nuwanprasad4193
    @nuwanprasad4193 Год назад

    Very good video

  • @chathujayangi8900
    @chathujayangi8900 2 года назад +4

    වෙෙද්‍යතුමනි, මගේ සහෝදරයා දීර්ඝකාලයක්(අවුරුදු 17ක් පමණ) වයසට නොගැලපෙන හැසිරීමක් පෙන්නුවේ. මම එ් පිළිබඳව මගේ මවට කීවත් අැය ඔහුට මානසික අසනීපයක් අැති බවට පිළිගන්න අකමැති වීම නිසා ප්‍රතිකාර කරන්න යොමු වුනේ නෑ. ලක්ෂණ ගැන කීවොත් යාලුවෝ කියල ඉන්නෙ දෙන්නෙක් විතර. එයාල එක්කත් එහෙමට සබඳතාවයක් නැහැ. හිටපු ගමන් තනියම හිනාවෙවී උඩ පැන පැන ඉන්නවා. එයා වීරත්වයෙන් සලකන්නෙ සමාජයෙ අප්‍රසාදයට පත්වුන අය. මොකක් හරි මාතෘකාවක් පටන් ගත්තොත් කෙලවරක් නැතිව කතා කරනවා අනිත් කෙනාට එපා වෙනකන්. අනිත් කෙනාට එපා වෙනව කියන එකවත් තේරෙන්නෙ නෑ. හිතල මතල කිසිම දෙයක් කරන්න බැහැ. අපි කියපු දෙයක් වත් මතක තියන් කරන්න බෑ සමහර වෙලාවට. මල්ලිට තියෙන්නෙ භින්නෝන්මාදයද ? කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @dr.nilankakas3737
    @dr.nilankakas3737 4 года назад +1

    Niyamai sir

  • @Ytfilms20
    @Ytfilms20 Год назад

    Sir me wage rogiyek innawanam api gedaradi monawadakaranna one kohomada e rogiya samaga ganudenu karanne

  • @madumalikadewmini7672
    @madumalikadewmini7672 Год назад

    සර් මම මනොවිද්‍යයාව ඉගන ගන්න ගොඩක් කැමති...දැනට ත් ඉගන ගනිමින් යනවා......සර් මෙ ගැන ඉගන ගන්න හොද තැනක් හොද මාර්ගයක් ගැන උපදෙසක් දෙන්නකො සර්

  • @JffF8rr7
    @JffF8rr7 6 месяцев назад

    Doctor මගේ පුතාට දැන් වසර 17 ප්‍රතිකාර ගන්නවා leda නැහැ කියලා බෙහෙත් ගන්න කැමති නැහැ. උපක්‍රම යොදා හොර රහසේ බෙහෙත් දෙන්නෙ මට පුදුම මානසික පීඩනයක්. මේ පාර ol exam ලියන්න බෑරි උනා හොදට වැඩ කරන දරුවෙක්

    • @JffF8rr7
      @JffF8rr7 6 месяцев назад

      Doctor මේ ගැන හා බෙහෙත් ගැන ටිකක් කියන්න

  • @rameshanuradha6627
    @rameshanuradha6627 4 года назад +3

    සමහර අය උන්මන්තක මට්ටමට එන්නෙ ඇයි? ඒක වෙනම රෝගී තත්වයක්ද?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  4 года назад +1

      උන්මත්තක කියන එකෙන් අදවස් වෙන්නේ මොකක්ද?
      ලක්ෂණ මොනවද?

    • @rameshanuradha6627
      @rameshanuradha6627 4 года назад +1

      @@MentalHealthRoundTable පිස්සං කොටුවෙ පිස්සො කියන්නෙ, විකාර කියෝනව විකාර වැඩ කරනව

    • @hansakaroshan3463
      @hansakaroshan3463 3 года назад +1

      @@rameshanuradha6627 බල්ලො මේකෙ ඉන්නෙ mental health adu aya balu katha kiyanna epaa

  • @supersolution6360
    @supersolution6360 4 года назад

    Dr husban wife wa boruwata saka karana eka manasika rogayakda.wayasa aurudu50 di witara.mehema kenek dr kenek lagata genne kohomada.

  • @pmssjayasooriya9335
    @pmssjayasooriya9335 4 года назад

    Thanks Doctor

  • @aravindajayaratne5013
    @aravindajayaratne5013 3 года назад +2

    Good

  • @Ytfilms20
    @Ytfilms20 3 года назад

    Doctor monada e wage ledekuta behet walata amatarawa gedaradi karanna puluwan dewal

  • @shiranifernando5103
    @shiranifernando5103 Год назад

    Excellent explanation. I want to talk to you doctor. How can I do.

  • @st.ceolfridtravels9412
    @st.ceolfridtravels9412 2 года назад

    God bless you

  • @darshanaprasadh8648
    @darshanaprasadh8648 4 года назад

    Sir schizophrenia rogi thathwe thiyana kenek innawa prathikara ganne kohenda..

  • @dilekamaduwanthi2884
    @dilekamaduwanthi2884 3 года назад

    doctor මට ඩොක්ටව Meet වෙන්න පුලුවන්ද ඉක්මනින්.

  • @chandaniseneviratne7987
    @chandaniseneviratne7987 2 года назад +1

    Wedagath karunu kiyaadena video ekak balalath ,samahara aya ahana prashna , eyaala meegena danna dee kiyanaheti comments walin kiyewwahama harima kanagaatuwak denenne.
    Thaman 'danaa' (Dr tath wadaa) vidyaawen thora kathaa Nokia , mein yamak igenaganna. Samajaya nomaga yawanne nethiwa..
    ( mooda comment ekak deka ethi una kalakireemen liwwemi )

  • @silencefm7533
    @silencefm7533 2 года назад +3

    ඩොක්ටර් අනිවාර්‍යෙන් මේකට උත්තරයක් දෙන්න. මගෙ වයිෆ්ට මේ අසනීපෙ තියෙනව. මට වයිෆ්ව යොමු කරන්න ඩොක්ටව සම්බන්ද කරගන්න හරි වෙනත් ඩොක්ට කෙනෙක්ව රෙකමන්ඩ් කරන්න හරි පුලුවන්නම් ලොකු උදව්වක්.

  • @dasniperera397
    @dasniperera397 2 года назад +2

    Is there any way to speak to u sir, pls answer

  • @pradeepgihan8541
    @pradeepgihan8541 3 года назад +4

    සාමානය මිනිසෙක් විදිහට මිනිසුන් එක්ක කතා කිරීමට නොහැකි වීම මානසික ලෙඩක්ද

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 года назад +1

      Depends......
      සමහර අයගේ එක එක හේතු නිසා වෙන්න පුළුවනි.
      පෞරුෂත්ව ආබාධ, බුද්ධි මට්ටමේ ගැටලු, ඔටිසම් තත්ත්ව මෙන්ම මානසික රොග බලපාන්නට පුලුවන්.
      එ වගෙම පෙර මොලයට හානියක් විම (අන්ශබාග, මොලයෙ ගෙඩියක් හො වලිප්පු තත්ත්ව) නිසාවෙන්න පුලුවන්

  • @lakmini5587
    @lakmini5587 Год назад

    කම්පන ප්‍රතිකාරයි ක්ලොසෆීන් බෙහෙත දීලත් රෝගය අඩු නැති කෙනෙක් ට දෙන්න පුලුවන් ප්‍රතිකාර ය මොකද්ද ඩොක්ටර්?

  • @amabhagya
    @amabhagya Год назад

    matath me roge tiyenawa math beheth gannawa. resperidone ekai benzhexole ekai. me beheth walata mahath wenawa neda mn viyayama karanawa hemada eth bara adu wenne nane mekata mokakda karanna puluwan

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 7 месяцев назад

      ඩයට් සහ ව්‍යායාම තමයි.මගේ පුතාටත් දියවැඩියාව හැදුන බෙහෙත් අවුරුදු 8 විතර ගන්නකොට,දැන් දෙකටම බෙහෙත් බොනවා😢

  • @mangalikakimelman
    @mangalikakimelman Год назад

    Doctor මට දින ප්‍රශ්න තමයි මම ඉන්න පිටරටක නමුත් මා ලඟ ඉඳන් බය වෙනවා ප්ලේන් එකේ යන්න ලිෆ්ට් එකේ යන්න මට බෑ මට මේ දෙකම ඇතිව යන්න බෑ මව හිර වෙයි කියලා බයක් දැනෙනවා මට තියෙන ලෙඩේ මොකක් ද කියලා කියන්න පුළුවන්ද

    • @nivarthananishshanka2551
      @nivarthananishshanka2551 8 месяцев назад

      Phobia to heights.
      May be phobia to closed spaces also (claustrophobia).
      This isn't a big issue.
      If it's impairing Ur functioning please meet a Psychiatrist.

  • @mohamedsafwan1888
    @mohamedsafwan1888 4 года назад

    Sir do you treat patients????

  • @madushanperera886
    @madushanperera886 3 года назад

    Schizophrenia nittawata sanipa wanawada, beheth aurdu 10 vethara bela nawaththanna puluwanda

  • @fathimafathima9812
    @fathimafathima9812 3 года назад

    Thanks dr

  • @purebuddhism2733
    @purebuddhism2733 3 года назад +1

    Niyamai.

  • @erandacperera8479
    @erandacperera8479 3 года назад +3

    ගංජා ⁣එක්ක තියෙන්නෙ පුදුම තරහක්නෙ 👀

  • @sachini8763
    @sachini8763 4 года назад

    Meekata current eka allana solution eka hondaida?

    • @nivarthananishshanka2551
      @nivarthananishshanka2551 8 месяцев назад

      It's the 4th line option. Not the 1st line.
      ECT is considered only when mediations fail.

  • @dinelkaishani114
    @dinelkaishani114 4 года назад +1

    Doctor there is a person whom I know always thinks her things are being stolen by others. Always suspects others. Forget things.middle aged. Always count money and accuse others. Doesn't accept that it a mental disorder. Please do an effective video for that. Thank you

  • @darshiudayangani7115
    @darshiudayangani7115 4 года назад +2

    👍👍

  • @devikathambugala7805
    @devikathambugala7805 2 месяца назад

    මගේ මහත්තයට තියෙනවා මටනම් ජිවිතේ එපා වෙලා දරුවෝ නිසා ජිවත් වෙන්නේ

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 7 месяцев назад

    Mage puthata awrudhu 23 dhi hariyatama me rogaya hAdhuna.hodha welawata eya ,higher diploma in quantity servayer eka iwara karaa,eya maths walin igena gaththe ,danata rajaye rakiyawak karanawa,prathikara gaththath hitapu gaman beheth nawaththanawa.ethakota eyata current eka allanawa,hospital admit karala,eyage job ekanam hodin karanawa,namuth hospital admit unama niwadu ganna wenawa,hariyata taraha yanawa,harima dukayi.ewagema beheth walin athuru abada awa,diyavadiyawa haduna,eyagen ahuwama mokada wenne kiyala,eya kiyanawa mata sihiya nathiwenawa kiyala.danatath beheth gannawa,eya palath sabawe godanagili anse tecnical officer kenek.vada wala kisima prashnayak na,eth hiti gaman lede vadi wenawa,eya beheth nawaththana nisa,puduma dukak meka nam.

  • @indrakumari2230
    @indrakumari2230 2 года назад +1

    අනේ docter මගේ පුතාට ප්‍රතිකාර කරන්න ඔබ තුමා ලගට එන්න මට උදව් කරනවද එයා ට ලෙඩක් තියනවා කියලා එයා පිළිගන්නේ නැ ඩොක්ටර්

  • @dilankanishan2137
    @dilankanishan2137 Год назад

    Doctor ge number ekak dennako mn loku amaruwaka wetila inne mt udau karanna

  • @sanduntharaka6087
    @sanduntharaka6087 Год назад

    Ethakota mekata beheth nedda

  • @dilshanidilshani5568
    @dilshanidilshani5568 4 года назад +3

    Doctr mt contact number ek gann puluwn weida please

  • @darshanaprasadh8648
    @darshanaprasadh8648 4 года назад +1

    Contact number ekak denna sir kohenda pratikara ganna thiyenne..

  • @SumaliBandara-ty3qb
    @SumaliBandara-ty3qb Год назад

    A

  • @mhdwleed6419
    @mhdwleed6419 3 года назад

    Mata doctor gedhara indham eliyata yanda hithe dhenne mage hithata kedhara hari parata hari yaluweththekka ennakota hari phone eke monawahari beluwoth hari hitha relax seka enda dhenne Mama Mama vage ne Mama hodhing enna kalaya hoyagana inne monawa keruwuth hithe eka thamai kalpanawa wadiwela hitiyuth negitinda kiyanawa negitila hitiyuth vadivenda kiyanawa Mata Rey nidhaganneka vitharak thama senaseema Mama doctor phabasini doctor geng beheth gannawa Mata dheng mehema ekakuth thiyanawa mage enga wenaswela wage Mama evidhinakota vena vage avidhinawa wage ey doctor Mata mehema Mata me vage manasika Leda 2013 endhala masaketa masa eka eka vithihata me Leda evilla dheng odaha kivve eka anthimata evilla enne dheng Mata 25 vayasa

  • @ayeshjeewantha7315
    @ayeshjeewantha7315 2 года назад +1

    මට මේ doctor ge කන්ටැක්ට් නම්බරය කවුරු හරි ලග තියනවාමම් දෙන්න, please

  • @thushanprabudda9226
    @thushanprabudda9226 2 года назад +1

    Schizophrenia thiyena ayata mahana
    Wenna puluwanda doctor

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 года назад +3

      මහණ වෙන්න ඉල්ලන්න පුළුවන්, හැබැයි ඉතින් මහණ කරන එක අදාළ අය තීරණය කරන්න ඕනෑ.
      මහණ වෙන එක සුදුසු ද කියන එක වෙනම කතාවක්.
      රෝග බලපෑම අනුව තීරණය වෙන දෙයක්.
      දරුණු ලෙස තියනවා නම් හොද නැහැ. කාලයක් රොග ලක්ශන නැතිව සහ බෙහෙත් අඩු මාත්‍රවකින් ගන්නවානම් පුලුවන් .
      හැබැයි overall, ගැටලු සහගත වෙන්න පුළුවන්.

    • @thushanprabudda9226
      @thushanprabudda9226 2 года назад

      Thank you doctor

  • @theekshanaudayanga2233
    @theekshanaudayanga2233 4 года назад

    Thanks Dr.

  • @kanthilatha6054
    @kanthilatha6054 3 года назад +2

    Thanks Doctor