බබාට ක්‍රීම්, සබන්, පවුඩර් Baby Cosmetics |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 91

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Год назад +96

    මං ගොඩාක් ආසාවෙන් ඉන්නෙත් අම්ම කෙනෙක් වෙන්න. හැම ගැහැනියක්ම අම්ම කෙනෙක් වෙනව නම් කොච්චර හොදද මගෙත් එකම ආසාව අම්ම කෙනෙක් වෙන එක. මං මේ හැම වීඩියෝ එකක්ම බලනව.

    • @ruwaniranasinha8148
      @ruwaniranasinha8148 Год назад +9

      Ikmanta e asawa ishta wenna kiyala parthana karanawa ❤

    • @kushlaninalinka8890
      @kushlaninalinka8890 Год назад

    • @samudradeepali5268
      @samudradeepali5268 Год назад +5

      Paththinimeniyange pihiten oyata ikmanata kiri sihinawa sebee wewa!

    • @gayanishani9747
      @gayanishani9747 Год назад +5

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා !!!!!

    • @pavithrakumari
      @pavithrakumari Год назад +4

      ඒ බලාපොරොත්තුව ඉතා ඉක්මනින්ම ඉශ්ඨ වේවා🙏

  • @hansinibhagya8732
    @hansinibhagya8732 Год назад +24

    මමත් අවුරුදු ගානක් බබෙක් නැති දුක වින්ද.මන් ඒ වෙනුවෙන් ගොඩාක් පින් කරා.doctor treatment කරන ගමන් පින් කරන්න.පුලුවන් තරම් බබාලට බබෙක් ලැබෙන්න ඉන්න අම්මලට සලකන්න.මම අදටත් බුදුන් වදිනකොට මගෙ doctor ට පින් දෙනව

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Год назад +43

    මට දරුවෙක් දකින හැමවෙලේම හිතෙන්නෙ අනේ මටත් හිටිය නම් චූටි පැටියෙක් කොච්චර හොදද කියල මේ වීඩියෝ එකේ අන්තිමට බබාව පෙන්නද්දි ආස හිතුන

    • @saduniasanthika5293
      @saduniasanthika5293 Год назад +5

      Oyage kiri shine ikmanin habawewa ❤❤❤

    • @ruviniwasana8816
      @ruviniwasana8816 Год назад +4

      ඒ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

    • @madusanka6584
      @madusanka6584 7 месяцев назад +1

      ඔයාට බබලා නැද්ද? බබෙක් අරන් හදන්න හිතන් ඉන්නවා නම් කියන්න

  • @Dilkinisansala-iw9xd
    @Dilkinisansala-iw9xd Год назад +24

    අනේ මමත් ගොඩක් කල් ඉදලා බලාපොරොත්තුවෙන් ඉන්නවා අම්මා කෙනෙක් වෙන්න.තාම මට ඒ හීනය සැබෑ උනේ නෑ.මම මිස්ගේ හැම video එකක්ම බලනවා.ගොඩක් පිං මිස්ට.

    • @ruviniwasana8816
      @ruviniwasana8816 Год назад +3

      ඒ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

    • @Dilkinisansala-iw9xd
      @Dilkinisansala-iw9xd Год назад

    • @ApeMiss
      @ApeMiss  Год назад +3

      Contact me

    • @piumikaushalya5754
      @piumikaushalya5754 11 месяцев назад +1

      ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් ඉෂ්ට වේවා 🙏

    • @DalgaHM
      @DalgaHM 8 месяцев назад +1

      Siyaluma kanthawange kiri sihinaya saba wewa!!!

  • @umandabandara8116
    @umandabandara8116 Год назад +7

    ගොඩක් වටිනව මිස්.❤ බොහොම ස්තුතියි.

  • @ayonamanjula366
    @ayonamanjula366 21 день назад

    Mis daruwan pilibada sadahan potha ganne kohomada...

  • @nadeeshafernando522
    @nadeeshafernando522 Год назад +4

    Mis mata mista katha karanna oni mata සති 33i Docter kiwa baba thama inne තට්ටමෙන් ඉන්නෙ කියලා . Reply me

  • @SandayaKumari-d3o
    @SandayaKumari-d3o Месяц назад

    Mis mata loku.prasnayak thiyanwa mage duwata අවුරුදු 5 eyage ath yata kalawa aduru pahaya wela ehema wanne ai eyata karanda puluwan pathikara monwada

  • @pavithraharshani6725
    @pavithraharshani6725 11 месяцев назад +1

    Eththenma...mage banata dan aurudu 3 wenna enawa .mama babata me wenakal cream powder kisima deyak dala ne colon warga dala ne.hemoma mta babage podi kaale me dewal use karanna kiyanwa.mama hithanawa mage baba leda roga walata godauru wenawa adui....mis kiyana kathawa mamath piligannwa mage athdekimen ❤

  • @jayamalichaturangani9109
    @jayamalichaturangani9109 9 месяцев назад

    Babalage oluwata oil Dana eka hodaida. Hoda oil warga mnawada

  • @hasangikathilini5512
    @hasangikathilini5512 Год назад +1

    Mis dr kenek dunna cream 1k alarji wela babage kambul welila dn nahara penwa mis kmbul 2e...dn maasa 4i.loku wenkota hari yaida..dr dunne බිබිලි walta e cream 1k..eka babata alarji une.

  • @sitharadinithi8396
    @sitharadinithi8396 Год назад

    Miss mge babata baby soap kisima ekk ganna ba. බිබිලි enawa oluwe hemadama බිබිලි danawa pennanna sudusu doctor kenek recamnd krnna plz

    • @sachininisansala3993
      @sachininisansala3993 Год назад

      Pediatrician Dr. Shyama Basnayake ninewells hospital best for babies ❤

  • @SachiniKulathunga-nh2bi
    @SachiniKulathunga-nh2bi 11 месяцев назад +2

    උදේට නාවලා, හවසට ඇඟසෝදලා ක්‍රීම් පවුඩර් ටිකක් දාන එක ප්‍රශ්නයක් නෑ නේන මිස්

  • @UhasAswitha
    @UhasAswitha 3 месяца назад

    Ane miss mage babata dan aurudu 2 ayage aga hariyata welila mata hoda babe kirim akak kiyannak pinsidawei

  • @RaviduLakshitha-q8g
    @RaviduLakshitha-q8g 4 месяца назад

    Miss mage duwatath hoda pawder ekak kiyannko

  • @MelaniNishadini
    @MelaniNishadini 10 месяцев назад +2

    මිස් මගේ බබාට සති 7යි.එයා චූ දානකොට හයියෙන් කෑ ගහනවා.. ඒ මොකද මිස්

    • @madushaninisansala5021
      @madushaninisansala5021 3 месяца назад

      මගේ බබත් එහෙමයි..ඇයි එහෙම වෙන්නෙ

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 Год назад +2

    Thank You miss ❤

  • @Manuu912
    @Manuu912 11 месяцев назад +1

    Misswa connect kra ganna number ekak denna miss plz??

  • @ddulanjali5146
    @ddulanjali5146 11 месяцев назад

    මිස් මට බබාට කෑම පොත ගන්න ඕන.කොහොමද කන්ටෑක් කර ගන්නේ

  • @CharukaG.R-i5j
    @CharukaG.R-i5j Год назад

    Head line eka wenas karala dammad?

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g 10 месяцев назад

    ඔයාගේ පැතුම ඉටුවේවා

  • @sandarekafernando4596
    @sandarekafernando4596 11 месяцев назад

    මිස්, පොඩි කාලෙ රුබෙල්ලා එන්නත විදලද නැද්ද කියල මතක නැත්නම් මොකුත් ලියකියවිල්ලක්වත් ලඟ නැත්නම් ඒක විදලද කියලා චෙක් කරගන්න blood test එකක් තියනවද. මේ ගැන දන්න කෙනෙක් හරි කමක් නෑ මට උත්තරයක් දෙන්න පුළුවන්ද. plz 🙏🥺

    • @Sanda866
      @Sanda866 8 месяцев назад

      දෙවැනි පාරත් විද ගත්තට කමක් නෑ M.O.H එකට ගිහින් එතන Doctor විස්තරය කියන්න

  • @layashanigamage5467
    @layashanigamage5467 11 месяцев назад

    Miss mata private praahnsyak thiyenawa.. Obathumiya ge number eka ho hamuwimata haki sthanayak danum dena men karunikawa illami

  • @SubashiniTharushika-i3w
    @SubashiniTharushika-i3w 5 месяцев назад

    Mis podi babalage hama thambila wage thuwala walata mk karanne

  • @madusanka6584
    @madusanka6584 7 месяцев назад +2

    Miss බඩේ දකුණු පැත්තෙද පුතාලා ඉන්නේ???වම් පැත්තෙද? සම්භාවිතාවය කොහොමද???

  • @ureshaliyanage97uresha24
    @ureshaliyanage97uresha24 Год назад +1

    Miss babage දාඩිය bibili walat monwda karnna oni

    • @දිලංක
      @දිලංක 8 месяцев назад +1

      Lakto celamayin powder ekA hodayi

  • @amandinethmisha7075
    @amandinethmisha7075 11 месяцев назад

    මිස්ගෙ ෆෝන් නම්බර් එකක් දෙන්නකො.දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා

  • @dcvlogs-or1vh
    @dcvlogs-or1vh 11 месяцев назад

    කවුරු හරි දන්න කෙනෙක් කියන්න්කො බබාට ක්‍රීම් පවුඩර් ගාන්න ගත්තෙ දවස් කීයෙන් වගේද

  • @nuwanabewickrama3238
    @nuwanabewickrama3238 Год назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස් thank you ❤❤ බුදුසරණයි 🙏🙏

  • @apageofishdiary6503
    @apageofishdiary6503 Год назад +2

    Miss spa ceylon products hodaida babata

  • @ashawari58
    @ashawari58 Год назад

    ගොඩාක් වැදගත් විඩියො එකක් ම්ස්.❤❤

  • @m.a.c.marasinghe1939
    @m.a.c.marasinghe1939 2 месяца назад

    Odicolong babek nodenuwath kamin biuwoth mokada wenne

  • @RuwaniDananjana
    @RuwaniDananjana 11 месяцев назад

    ම්ස් හොස්පිටල් බැග් එක හදාන ඔනි බඩු මොනාද කියන්න බාබාටයි අම්මාටයි

  • @NishanthiDilrukshi-l7l
    @NishanthiDilrukshi-l7l Год назад

    Thank you mis

  • @nuzlafathima7767
    @nuzlafathima7767 11 месяцев назад

    Kohomada babawa swabavikawa pahapath karaganne

    • @jeenameli2736
      @jeenameli2736 5 месяцев назад

      Veniwel geta wathura walin nawanna amma. Awurudu 2k 3k karoth godak hodai

    • @DilkiSanchala-mp6mm
      @DilkiSanchala-mp6mm Месяц назад

      Eka hodada kohomada nawanne oya

  • @Omeshikapriyadarshani
    @Omeshikapriyadarshani 11 месяцев назад

    Baby sherami hodai neda mis

  • @madhawikavishka9415
    @madhawikavishka9415 Год назад +1

    ❤❤

  • @Imaaaemr
    @Imaaaemr Год назад

    Miss mage babata sathi 2i eyage ange ehema dhahadiya bibili daala ekat krnna puluwan deyak kynnko miss 🙏🏻❤️

    • @prabuddikaprabodhi8142
      @prabuddikaprabodhi8142 Год назад

      මගේ බබාට නම් මන් පව්ඩර් දැම්මා බිබිලි වලට.වැඩිපුර බිබිලි තිබුනෙ අත් වලයි,පිටෙයි,පපුව හරියෙයි.ඒ තැන් වලට නාවලා වතුර හොදටම පිහලා පව්ඩර් දැම්මා,එතකොට හොද උනා ,

    • @erangamadushi5963
      @erangamadushi5963 Год назад

      Mage babatath ehem bibili awa man morison eke powder eka damma.ekata hoda wenawa babage skin ekatath eka hodai

    • @ranganihennayaka6121
      @ranganihennayaka6121 Год назад

      Hemadama vge nawanna.ethakota aduvenava.

    • @ranganihennayaka6121
      @ranganihennayaka6121 Год назад +1

      Venivel geta thambapu wathuen sodanna.ikmnta aduvenva.mge Babbage adu una.

    • @tharangamallawaarachchi4820
      @tharangamallawaarachchi4820 Год назад

      Pikly hit powder eka use kranna

  • @nuwankumara4014
    @nuwankumara4014 11 месяцев назад

    අනේ madamta kathaa karanna පුළුවන්ද ...nambar ekak dennako....

  • @dilipasanga8907
    @dilipasanga8907 Год назад

    🙏🙏🙏

  • @ShashiniShiwanthika-bj3vv
    @ShashiniShiwanthika-bj3vv Год назад

    Pawudr danmama sema hadenwda

  • @imrbagenterprises3446
    @imrbagenterprises3446 Год назад

    Danakm bln hitiya vedio ekak mis❤

  • @erandisaranga4561
    @erandisaranga4561 11 месяцев назад +1

    ගොඩාක් ස්තූතී මිස්

  • @PanagodageDeshika
    @PanagodageDeshika 6 месяцев назад

    misජොන්සන් බෙබි cream aka හොදද බබාට

  • @ishucooray2228
    @ishucooray2228 Год назад

    බබෙක් ඉන්න කාමරයේ air freshner කැටයක් තිබ්බට කමක් නැද්ද

  • @anurakumara5464
    @anurakumara5464 Год назад

    😮😮😮😮😮😢😮😮😮😮😮😮

  • @DiliniHansika-t1e
    @DiliniHansika-t1e 11 месяцев назад

    මිස් මට contact නම්බර් එකක් දෙන්නකෝ

  • @Nehas_o
    @Nehas_o Год назад +1

    ❤❤❤❤

  • @nadeeshakumari389
    @nadeeshakumari389 Год назад

    ❤❤❤

  • @dilushafernando2413
    @dilushafernando2413 Год назад

    ❤❤❤

  • @upekshaperera6649
    @upekshaperera6649 Год назад

    ❤❤❤

  • @renukamalkanthi8730
    @renukamalkanthi8730 11 месяцев назад

    ❤❤❤❤