අසභ්‍ය ප්‍රෑන්ක් ජායාරූපයක් නිසා සිදුවුනදේ | The Story of Daniel | Football Playee

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 69

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 года назад +11

    මේ වගේ දේවල් කරද්දී හොදට හිතලා බලලා අයියා කිව්වා වගේ සීමාවක් ඇතුව කරන්න ඕනි

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 года назад

      900 podi gaanak oni mata help ekak denwada

    • @ddeshan8081
      @ddeshan8081 2 года назад

      a kiyanne wena ekek peedawata path karanna seemawak thiyenna one kiyalada 😂. kohoma karath waradi eka seemawak kiyala na bn 😂

  • @nisansalaherath4895
    @nisansalaherath4895 2 года назад +7

    අද vedio එකත් ගොඩක් ලස්සනයි...🥰🥰❤️

  • @tektok6630
    @tektok6630 2 года назад +9

    අයියො අයියො දෙයාක් කරාන්න කලින් 10 පාරාක් විතර හිතාන්න 🥺👍

  • @tektok6630
    @tektok6630 2 года назад +7

    කාලින් කරා වාගෙ ප්‍රැන්ක් කරාන්න ගිහින් මැරුන කට්ටිය ගෙ විඩියෝ එකාක් දෙන්න කො 🥺👍

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 года назад +5

    ලංකාවේ ෆෑන්ක් කරන එකෙක් දෙන්නෙක් ලගදිම පරලොව යයි වගේ අපේ උන් දෙන්නෙත් ඇස් රතු වෙන දේවල්නේ කරන්නේ ❤️❤️❤️😂😂😂😂

    • @byb12
      @byb12 Год назад

      මොකක්ද ෆෑන්ක් එකක් කියන්නෙ 🤔

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 года назад +3

    බොහොම ස්තූතියි මල්ලි . 👍👍👍🙏🙏🙏❤❤❤❤❤❤

  • @ruu...159
    @ruu...159 2 года назад +4

    මරු ❤️

  • @gamingmonster9945
    @gamingmonster9945 2 года назад +3

    මරු හැබැයි

  • @ashrafabusali9289
    @ashrafabusali9289 2 года назад +1

    Brother mama obathumage videos balanakenek, Kodak vatinava,hebai podoideyakata thiyenne headline Wala spelling mistake thiyanawa, eg; prasidda,kridakayage ,singhalen lassanata akuruthiyagana short cut yanne ey?

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 года назад +3

    ඒක හරි ඕන දේක සීමාවක් තියෙන්න ඕන, විශේෂයෙන් pranks වලදි !
    ලන්කාවෙ ප්‍රසිද්ධ නාලිකාවක් prank කරන්න ගිහින් කලාකරුවන් ට, අන්තිමට එයාල complain කරල program එකත් නැවැත්තුව මතකයි 😄😄

    • @iamzamith
      @iamzamith 2 года назад

      noice 😁

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 2 года назад +1

      @@iamzamith නම මතක නෑ, චැන්ල් එක මතකයි 😁😁

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 года назад

    පෝල් වෝකර් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ නියම වීඩියෝ එකක්👌👍👍

  • @tektok6630
    @tektok6630 2 года назад +9

    ගොන් ආතල් දෙද්දි සිමාවක් තියෙන්න ඔනා 😂👍

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 года назад +8

      ඔව් ඔය උඹත් සීමාවක් නැතුව comments දදා කරන්නෙ ඒක තමා 😂

    • @uuu4457
      @uuu4457 2 года назад +2

      @@user-jt6ej7vh2p 😂

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 года назад +2

    1:46 උතුරු නෙමේ දකුණු

  • @hiruninimanthika4174
    @hiruninimanthika4174 2 года назад

    Me video eka maru aiye

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 года назад +1

    elaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeee

  • @tishantishan2147
    @tishantishan2147 2 года назад

    super
    thanks bro.

  • @tektok6630
    @tektok6630 2 года назад +5

    පොරු පාඩ සො දාන්න එපා කියන්නෙ එකනෙ 🥺👍

  • @හොදවැඩෙ-ඥ8ට
    @හොදවැඩෙ-ඥ8ට 2 года назад +1

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍

  • @freyamadushani1189
    @freyamadushani1189 2 года назад +3

    ❤❤❤

  • @blessitapeiris311
    @blessitapeiris311 2 года назад

    ,👍👍👍

  • @COMMANDO.CODMOBILE
    @COMMANDO.CODMOBILE 2 года назад

    Aiye ali 1500 marapu nuwara eliye hadapu viliyam thomas gana vibio ekak karanna. E shonata adatath hena gahanawa.

  • @pathumabhishek1268
    @pathumabhishek1268 2 года назад

    (Elon Musk) wisin (johnny depp) ge rangana jiwithaya nathi karnawa kiyana kathawa aththakda ane me gana pahadili vidoe ekka please 🥺🙏

  • @TimeToCinemaSL
    @TimeToCinemaSL 2 года назад +3

    😍🎀

  • @nimashanisha9963
    @nimashanisha9963 2 года назад +1

    මෙ වගෙ දේවල්වල ප්‍රතිඵල මේ වගේම තමා

  • @dinochoize....1698
    @dinochoize....1698 2 года назад +2

    Chester bennington ගැන vedio එකක් ඕනෙ, එයා suicide කර ගත්ත හේතුවත් ඕනේ....

  • @සෝනියා-ජ2ජ
    @සෝනියා-ජ2ජ 2 года назад +1

    අනිවාර්යයෙන් ඔයා හරි හැමදේකම සීමාවක් තියෙන්න ඔන මමනමි මරපු එකෙ වරදක් දකින්නෙ නැ 😂😂

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 года назад

    God bless you

  • @byb12
    @byb12 Год назад

    ඔයාට බාශා 3ක් පුලුවන් ඉන්ග්‍රීසි,දෙමල,සින්හල

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 2 года назад +1

    Spider man no way home එකට spider manල තුන් දෙනාම එනව👇
    ruclips.net/video/pmJGGyfo57s/видео.html

  • @alasmawiz
    @alasmawiz 2 года назад

    👍👍👍

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 2 года назад

    Oyalata kiwwata jenifer lopez gana
    Karanne ne ne..marunata passe karala wadak ne...e wagema Anjelana jolie gana karannako

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 года назад

    💞💞

  • @LUCIFER-db7bf
    @LUCIFER-db7bf 2 года назад

    what is the meining of prank

  • @U.M875
    @U.M875 2 года назад

    දැන් ප්‍රෑන්ක් කරන් එවුන් ඇස් රතු වෙන ප්‍රෑන්ක් කරන්නෙ.පිස්සො වගේ

  • @U.M875
    @U.M875 2 года назад

    ඔය වගේ ප්‍රෑන්ක් කරන එවුන්ට ඔහොම වෙන එක හොදයි😑

  • @djglesh1
    @djglesh1 2 года назад

    Brow oya negative stuff Danna pagan Aran ... Everything always is too much neda ...

  • @_-production6686
    @_-production6686 2 года назад

    ප්‍රෑන්ක් එකට හාන්සිවෙන්න ගිහින්,
    අන්තිමට සදාකාලිකව හාන්සි වෙන්න උනා... 😒

  • @samansuranga8677
    @samansuranga8677 2 года назад

    සිංහල මිස් ඉන්නවද?

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 года назад +1

    As rathuwena wihilu newei mewa mini marana wihilu

  • @haindusandeep3991
    @haindusandeep3991 2 года назад +1

    me aiya kapana kotana ewa hodata kiyanawa kisi ganak na. muslimnee

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 2 года назад

    බීල බීල පිස්සු නටද්දි ඔහොම දේවල් අනිවාර්යයෙන් වෙනවා.

  • @විශ්වාප්රභාශ්වර

    ඒහෙමයි කියලා යකෝ ලිංගික අවයව කපලා විසි කරන්න ඕනෙද තිරිසන්නු

  • @freyamadushani1189
    @freyamadushani1189 2 года назад +5

    North newei south America Aiye

    • @-magicianLK
      @-magicianLK 2 года назад +1

      🐗🐃🐗🛑🛹⚽⚽⚽⚽⚽⚽🚭📵➖❌📲🎻🎸🎙️🎻🇧🇩🇦🇴🇧🇯🇦🇴🇦🇬🇦🇼(^_-)O:-)(^_-):3:-[:-D:-*(^_-):-*8-)(^_-):-{

    • @aw4402
      @aw4402 2 года назад

      Hmmmmmm කොහොමද danne

  • @MB-tx8sq
    @MB-tx8sq Год назад

    Gon pakek ki dennek amaruwa demmada

  • @kaushikfernando1733
    @kaushikfernando1733 2 года назад +1

    Prank karaddi hithanna oni

  • @srimax7735
    @srimax7735 2 года назад +1

    ☆☆☆☆☆☆☆☆

    • @-magicianLK
      @-magicianLK 2 года назад

      ruclips.net/user/shortsF4sP6tHko30?feature=shareruclips.net/video/kwogsOxlq_oh/видео.htmlttps://ruclips.net/video/R-orhYVytgk/видео.html

  • @shiranidammika9563
    @shiranidammika9563 2 года назад

    👍👍

  • @sachiganegoda7165
    @sachiganegoda7165 2 года назад

    ❤️❤️