දියුණු වූ අය නොකී රහසක් | Law Of Vibration - Part 2 I By Mentor Bhathiya Arthanayake

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 485

  • @Kitchendiary2023.
    @Kitchendiary2023. 3 года назад +222

    හැමෝම උදේ පාන්දර ප්‍රවෘත්ති , පලාඵල නොබලා මේ වගේ වීඩියෝ එකක් බැලුවනම් නොදකින තරු රටා වලට ජීවිතය භාර කරන එක නතර වේවි. ඔබේ උත්සාහය අගය කරනවා. ලංකාවේ අපේ අය වෙනස් කරන්න ඔබ වක්‍රාකාරයෙන් හෝ ඔබේ බලපෑමක් සිදු වෙන බව කිව යුතුමය . සුබ පැතුම් .

    • @udaralakmal2596
      @udaralakmal2596 3 года назад +8

      අනිවාර්‍යෙන්ම.මේ ටික media වලින් තෙරුන් ගත්තා නම්...!

    • @hiruurapola3501
      @hiruurapola3501 3 года назад +4

      අන්න කතාව. ඇත්තම ප්‍රායොගිකව අත්වින්ද මන්

    • @kulidusampath
      @kulidusampath 3 года назад +3

      අනිවාර්යයෙන්

    • @malindadesilva7542
      @malindadesilva7542 2 года назад +4

      Oya a dewalwalin change unada..mannam change una.thank you so much sir

    • @sathikaliyanage189
      @sathikaliyanage189 2 года назад +1

      Thankyou so much sir.....

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +5

    ඔව් සර් විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් . මන් ගෙයක් හැදුවේ හිතපු ව්දිහ වෙනස් කලා නිර්මාංශික උනා . අසරණ සතුන් ට ආහාර දුන්න . දුප්පත් අහිංසක මිනිසුන් ට උදව් කලා. මම මන් ගැන විසවාස කලා . චිත්තරූප මැව්වා. මන් මාව ඉහලින් ම අගය කලා . මගේ අරමුණ ඉටුවුනා සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් ඉදිකර ගත්තා . ඔබ සැමටම පුලුවන් උත්සාහ කරන්න .ජය වේවා 🙏 🌹 ❤ සර්ගේ වීඩියෝ බලන්න ස්තුතියි 🙏 🌹 ❤

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 года назад +62

    සර්ගේ විඩියෝ එකක් අහම්බෙන් දැක්කේ.එදා ඉදලා හැමදාම වගේ විඩියෝ බලන්න පුරුදු උනා..උදෙන්ම නැගිටලා සර්ගේ විඩියෝ එකක් බලනවා වගේම ගොඩාක් දේවල් ජිවිතේට එකතු කර ගත්තා ...මම දැන් ගොඩාක් වෙනස් කෙනෙක් කියලා මටම දැනෙනවා...ඉස්සරහාටත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා සර්ගේ විඩියෝ වලින් ...බොහොම ස්තුතියි ඔබට...🙏🙏🙏🙏

  • @pasindupramod8471
    @pasindupramod8471 3 года назад +20

    ගොඩක් ස්තූතියී සර්, නිකලොස් ටෙස්ලා ගෙ 369 නීතිය ගැන video එකක් කරන්න කියල ඉල්ලනව

  • @dimuthsirisena5497
    @dimuthsirisena5497 3 года назад +3

    😥😥😥😥😥😥සර් ගේ විඩියෝ හෙමදාම බලනව සර් ලොකු උදයුවක් අවශයි,මේ covid 19 නිසා ලoකාවේ මිනිස්සු දවසට 150 වඩා නැතිවෙනව එත් තමන්ගේ කෙනෙක්ට මොකක් හරි උන දවසට තමා දැනන්නේ,සර් ගොඩාක් ලමයිගෙ දෙමාපියන් අදවෙනකොට නැතිවෙලා මේ දේවල් එක්ක එ ලාමයින්ගේ හිත් හදන්න ගොඩාක් අමාරුයි,එ ලමයින්ගේ වේදනව සර් වචන වලට හරවන්න අමරුයී සර්ට ගොඩාක් පින් සිද්ද වෙන්වා එ වගේ ලමයින්ට ගැලපෙන motivation video එකක් තිබුනා නම් එ ලමයින්ගෙ හිත් හදන්න ගොඩක් පහසු වෙයි,සර් ගෙන් කරන ලොකූ ඉල්ලිමක් මෙක මේ කට්ටියගේ මනස හදන්න.......(මම එ දුක දරාගෙන ලොකු කලයක් විදවපු නිසයි මන් මේ ඉල්ලීම කරන්නේ)

  • @Pnp9278
    @Pnp9278 2 года назад +7

    ඔබගේ මේ උත්සාහය බොහෝ වටිනවා... ජීවිතේ හදා ගන්න.. දියුණු වෙන්න.. මානසික ආතතිය නැතිකර ගන්න... සුබවදී අදහස් ඇතිව දියුණු සමාජයක් බිහිකරන්න...
    මේ කරන සමජ සත්කාරයට බොහෝම ස්තූතියි ..❤ඔබට සුබ අනාගතයක් ❤🌹🌹

  • @ushaniperera7471
    @ushaniperera7471 Год назад +3

    Negetive විදියට හිතෙන කෙනෙක් ට positive විදියට හිතලා ජිවිතේ හදාගන්න මේක හොද video එකක් ❤️💯💯

  • @sahanchathuranga696
    @sahanchathuranga696 3 года назад +1

    ළඟදී tmai mta me channel eka හම්බ une.eda ඉඳන් udeta negitta gman sir ge videos dwasata එකක් gane බලනවා.life ඒකට ගොඩක් වැදගත් me hemadema.mila කරන්න beri taram උපදෙස් tiyanwa ape ජීවිතේ goda daganna.දිගටම ඉන්නව ,ජය වේවා 💎💎💎👍

  • @pramalmadushan4325
    @pramalmadushan4325 3 года назад +3

    බොහොම ස්තූති සර්. මම කොයි තරම් positive වෙන්න උත්සාහ කරත් අපේ මුළු ගෙදරම අය හරිම negative.. මට උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා රෑ නින්දට යනකල් අහන්න වෙන්නෙම හරිම negative දේවල්. කොයි වෙලේත් ඇහෙන්නේ නැති බැරිකම්. අඩුපාඩු.. මම විතරයි මගේ උත්සාහයෙන් ඉගෙන ගෙන මේ තරම් හරි දියුණු වෙලා ඉන්නේ. ⁣කෙල්ලෙක් වෙලත් මුළු ගෙදරම බලා ගන්නේ මම. අයියා කෙනෙක් ඉන්නවා. ඒත් දියුණු වෙන්න කිසිම උනන්දුවක් නැති කෙනෙක්. හැමෝටම සලකලා බලද්දි මම කිසි දෙයක් කර ගෙන නෑ. ඒ මොනවා නැතත් මාව negative නොවී ඉන්න තියනවා නම් කමක් නෑ.ඒත් ඒකත් නෑ. මට එපා වෙලා තියෙන්නේ..😥

  • @නවගමනක්
    @නවගමනක් 3 года назад +13

    ගොඩාක් ස්තූතියි සර්...මමත් සර්ගෙන් ඉගෙන ගෙන ජිවීතේ දිනන්න ගමනක් පටන් ගත්තේ සර් ❤❤❤❤

    • @WRathnayaka
      @WRathnayaka 3 года назад +2

      Perfect go forward I ve done it

  • @ishuara
    @ishuara 5 месяцев назад

    මම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු ඇතුව ඉන්න කෙනෙක්.. මේ video eka මට positive vibration එකකින් සිටින්න පුදුම ශක්තියක් දුන්නා. ස්තූතියි.

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 3 года назад +11

    ගොඩක් ස්තුතියි sir. කියපු ගොඩක් දේවල් මම ක්‍රියාත්මක කරමින් යනවා. ගොඩක් දේවල් දැනගෙන නෙමෙයි කලේ. අද විස්තරාත්මකව දැනගත්ත. 🙏 තෙරුවන් සරණයි sir.

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 года назад +15

    ඔබ වැනි පුතෙකු තැනූ..දෙමාපියනට ගොඩක් පිං ....❤❤❤❤

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 3 года назад +7

    මේ දවස් වල තියෙන තත්වය අනුව ඔබ තුමාගෙ වැඩසටහන් අති විශාල ශක්තියක් අපිට.ගොඩක් ස්තූතියි.

  • @ishiniamanda5747
    @ishiniamanda5747 3 года назад +2

    ස්තුති සර්.මමත් මගේ ගමන පටන් ගත්තා...ඔබ තුමාගේ වැඩසටහන් නරඹා ...ස්තුති ව්ශ්ව ශක්තිය .....ස්තුති මගේ යටි සිතට.

    • @eshaniabeysooriya3487
      @eshaniabeysooriya3487 3 года назад

      විශ්ව ශක්තියට ස්තුතියි

    • @anushakumara4247
      @anushakumara4247 2 года назад

      Vishava shakthiya kiyana de mama vishvasha karanna paran gatte mita aurudu 10kata vithara kalin .mama mage hama dukakma kivve eyata aya mata mavak mama ayata vishava shakthi amme kyala. Attenma mata labu ha labana pihita apramai ....vishavasha karanna ayata onama deyak karanna puluvan 🥰

  • @lalithmapatuna2974
    @lalithmapatuna2974 3 года назад +8

    ස්තුතිය ,අපගේ අනාගතය සාර්ථකත්වයට ගෙනයාමට ඔබ තුමා දෙන දිරිමත් කිරීම 👏👏💐.

  • @KaveeGim
    @KaveeGim 3 года назад +6

    ජීවිතේ වෙනස් කර ගන්න සර්ගේ වීඩියෝ ගොඩක් උපකාරී උනා. ගොඩාක් පින් සර්. මගේ ජීවිතේ දිනපු දවසට මන් සර්ට අනිවාර්යයෙන්ම කතා කරනවා 💪❤️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 года назад +2

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ සර්..මේක , ජීවිතේ අලුතින්, ධනාත්මකව ලියන්න හොඳ Energy එකක්💖💖💖

  • @roshanifernando5456
    @roshanifernando5456 Год назад

    ස්තුති ස්තුති සර් හැම දවසකම මම ඔබගේ විඩියෝ එකකට සවන් දෙනවා ....මාව හදා ගන්න...මාව හදුන ගන්න ඔබගේ විඩියෝ මට ගොඩක් උදව් කරනවා ..ඔවටත් ඔබව මුන ගස්වපු විශ්වයටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤

  • @yasasdeuthuru4879
    @yasasdeuthuru4879 3 года назад +6

    ☸️බුදු සරණයි !!!🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!සර්☸️ruclips.net/channel/UCDtj-xsM_vUCgsqOWRe80_w

  • @upulchaminda4028
    @upulchaminda4028 Год назад +1

    Aඅතිවිශිෂ්ටයි සර් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිය

  • @kalyanigunasingha3542
    @kalyanigunasingha3542 2 года назад +1

    සර්...ගොඩක් පින් මේ කරන සේවයට.මම ස්වයං රකියාවක් කරන කෙනෙක්.(මහුම් )හමදාම මම උදේට සර්ගේ විඩියෝ එකක් බලන ගමන් තමයි වඩ කරන්නේ. ඒ තුලින් මනසික සක්තියක් ලබෙනවා .ගොඩක් පින් සර්....

  • @ajithckumara
    @ajithckumara 3 года назад +5

    👍👍👍👍👍👍👍ජීවිතය නිසි මගට රැගෙන ඒමට මෙම සියළු කාරණා ඉතාමත් වැදගත්.....ඔබතුමන්ට ඉතාමත්ම ස්තුතියි සර්...

  • @punchikathandara
    @punchikathandara 2 года назад

    සර් මම මීට කලින් ඔය වගෙ දේවල් youtube එකේ බැලුව.ඔයා කියනව වගේ ඉන් පස්සේ ඔයාව මට මුන ගැහුනා.ඔයාට ගොඩක් පිං.මට දුකක් තියෙනවා.එ කලින් බලපු දේවල් මට අයේ පෙනුණේ නැ.මට ඔයාගෙ වීඩියෝ බලන්න උනා.මං හිතන්නෙ මේ විශ්වය තමයි මට එ වගේ දේවල් ලබා දේන්නේ කියලා.මමත් ගොඩක් කට්ට කැවා. හැබැයි හැම මොහොතේම ජිවිතයේ හොද දේවල් කලා. අවසානයේ ඔබ තුමා වැනි හොද මිනිසුන් මුන ගැහුනා ඔයාලා ඔක්කොටම ගොඩක් පිං.මේ විශ්වයට ගොඩක් පිං.

  • @umas9009
    @umas9009 3 года назад +2

    බොහොම ස්තුතියි
    වැටෙන හැම වෙලාවෙම මං ඇවිත් බලන චැනල් එකක්.....
    10. Spend the time with positive people..... ඒකට හොදම දේ මේ චැනල් එක....❤️🙏

  • @pramodkasun4113
    @pramodkasun4113 Год назад

    සර්ගේ වීඩියෝ එකක් බලලා දවස පටන් ගත්තා කියන්නේ මුලු දවසම සුබයි. දිගටම මෙවගේ වීඩියෝස් කරන්න සර්. ජය වේවා.. 🖤

  • @malishabeyrathne
    @malishabeyrathne 3 года назад +1

    සර්ගෙ channel එක ඔහේ ගලාගෙන යන ජීවිතය, higher level එකකට ගන්න හොඳම booster එකක්....සුභ පැතුම් සර්!!!

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 2 года назад +1

    අපි හැමෝම මේක පුරුදු කළොත් රටක් විඩියට දිව්ණු වෙන්න පුලුවන.. thank you sr...❤️

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 3 года назад +2

    බොහෝම ස්තුති ඔබ තුමා සිතන පතන සැම යහපත් දෙයක්ම එආකාරයෙන්ම ඉටුවෙවා!!!!!

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 11 месяцев назад

    මිනිස්සුන්ගෙ ජීවිතය වෙනස් කරන්න මෙවැනි සුභ වාදි දේවල් වලින් vibration එක ඇති කලාම යොමු වෙනව ඉතාම වැදගති Thanks for you Sir Good Luck sir

  • @chamikadesilva3762
    @chamikadesilva3762 3 года назад +3

    බොහොම ස්තූතියි ! වැටෙමින් නැගිටිමින් යන ජීවිතයට මහගු අත්වැලක්

  • @prasadi729
    @prasadi729 2 года назад +1

    පලමු වතාවට ඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවා.මටත් හිතුනා ජීවිතය වෙනස් කරන්න ඕනි කියලා.ඔබ තුමාට සුබ පැතුම්.

  • @hashiniranasingha7866
    @hashiniranasingha7866 Год назад

    මිනිසුන්ගෙ ජීවිතය සුබවාදීව අර්ථවත් කරගන්නට ඔබ ලබාදෙන උත්සාහයට අපි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

  • @tharangalakmal3793
    @tharangalakmal3793 2 года назад

    කඩාගෙන වැටුනු හිතට ලොකු ශක්තියක් අව මෙ වීඩියො බැලුවම බොහොම ස්තුති සර්

  • @AjithKumara-pp2qd
    @AjithKumara-pp2qd 6 месяцев назад

    වටිනාකමක් කමක් තියන වචන අපි වෙනුවෙන් නොමිලේ දෙනවට සර්ට ගොඩාක් ස්තුති.

  • @thusithakumara2774
    @thusithakumara2774 Год назад

    මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවෙමින් පවතිනවා කියලා මට හිතෙනවා.ඒකට හේතුව සර්.අපි සර්ගෙ සංකල්ප සමාජගත කරන්න ඕනා කියන එකයි මගෙ අදහස.❤

  • @indraniwalakulpola
    @indraniwalakulpola Год назад

    සර්ගෙ වීඩියෝ ලගදි.බලන්න ලැබුණේ .මම දැන් අලුතින් හිතනවා පින් සර් ට 🙏

  • @Explorlink6
    @Explorlink6 6 месяцев назад

    වටින අදහස් ටිකක් අදහස් ෙහාද උනත් වැඩක් නැ පුකශනය ඉදිරිපත් කිරිම අහන් ඉන්න බැ නම් සර් ෙග් voice එකත් අති විසිෂටයි සර්ටත් ජය ෙව්වා❤❤

  • @nelumkumari5600
    @nelumkumari5600 3 года назад +5

    ගොඩාක් ස්තූතිය සර්..හැම වචනයක්ම හුඟක් වටිනවා .ලොකු motivation එකක්.තෙරුවන් සරණයි සර්.දීර්ඝායුෂ වේවා ඔබට 🙏💐🎇🎆

  • @dilrukshithirimanna900
    @dilrukshithirimanna900 3 года назад +2

    හිත ගොඩක් දුකෙන් හිටිය වෙලාවෙ තමයි අහන්න ලෙබුනෙ. ගොඩක් ස්තුතියි සර්. 🙏

  • @nethradesilva8033
    @nethradesilva8033 Год назад

    මගේ ජීවිතය ඉලක්කය කරා යන්න ලගදීම පුළුවන් සර් නිසා ගොඩක් දේ ඉගනගන්න පුළුවන් උනා බුදුසරණයි සර්, 🙏

  • @satimanta
    @satimanta 3 года назад +8

    That is also been my favourite book since I was a kid. I read it end of the 80s (from my school library at Asoka College) and read it several times even after becoming a monk. Still, I use to mention him in my events. So glad to hear when mentioning Alexey, especially from you. Everything is possible if you are willing to be. Thank you for your great work. Much appreciate. All the blessings. Theruvan Saranai.
    Bhante Satimanta from Sweden.

  • @srima8001
    @srima8001 2 года назад

    මම සර් ගේ වැඩසටහන් නිතරම බලනවා මම දැන් හොඳ ව්දියට ඉන්නවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏 සර්

  • @lasithakarunarathna6687
    @lasithakarunarathna6687 3 года назад +1

    ගුරුතුමනි,
    Inspirational Music සදහා උදාහරණ කීපයක් කියලා දෙන්න.
    බොහොම ස්තූතියි...!

  • @dineshalakmali4696
    @dineshalakmali4696 2 года назад +1

    සර්ට ගොඩක් ස්තූතියි අපිව දිරිමත් කරනවට

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 Год назад

    මාර ගැමිමක් ආවා ඒ කරැණු ටිකෙන්

  • @ishannethmina6515
    @ishannethmina6515 Год назад

    ගොඩාක් දේවල් ගත්තා විඩීයො එකෙන් 😎❤️

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 3 года назад +1

    ඇත්තෙන්ම ගොඩාක්ම සාර්ථකයි.
    දවස පටන් ගන්නේ ඔබතුමාගේ motivation එකකින්. සාර්ථකයි
    ස්තුතියි!!

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 3 года назад +1

    මම හැදුවා එහෙම track එකක් අපේ කමත් ඇතුව.❤️

  • @isuruprasad2
    @isuruprasad2 2 года назад

    ලොකු දෙයක් මම මගෙ ජිවිතයට එකතුකර ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @coolupul
    @coolupul 3 года назад

    Law of attraction ගැන ලෝකේ ගොඩාක් අය follow කරනව,මේ ගැන දුන්න පුලුල් විග්‍රහයන බොහොම ස්තූතියි❤❤❤❤

  • @shamikasuresh9673
    @shamikasuresh9673 2 года назад

    පට්ටම ස්තුතියි.... ස්තුතියි.... ස්තුතියි.....

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 2 года назад

    සෑම අවවාදයක්ම ඉතා ඕනෑ කමින් ඔලුවට දාගන්නවා....
    සර් ඔබට ගොඩාක් ස්තුති යි...

  • @helanadhastudio3346
    @helanadhastudio3346 Год назад

    සර් මෙ කරන මෙහෙවරට ගොඩක් ස්තුති සර් 🙏🙏

  • @sayuriranasinghe4541
    @sayuriranasinghe4541 Год назад +1

    Thank you for sharing this knowledge 🍀

  • @nadunsanjeewaka1699
    @nadunsanjeewaka1699 3 года назад +1

    හොඳ positive thinking

  • @sayurisanjana8628
    @sayurisanjana8628 3 года назад +1

    බොහොම ස්තුතිය සර්🙏.වටින විනාඩි විස්සක් ❤️🔥

  • @pradeepindikajayathilaka2205
    @pradeepindikajayathilaka2205 5 месяцев назад

    Godak වටිනාකමක් තියෙන video ekak sir, godak stuthi sir

  • @Udula_Official
    @Udula_Official Год назад

    ඉතාමත් හොඳ වැඩසටහනක්

  • @lakshangcc7897
    @lakshangcc7897 3 года назад +3

    බුදු සරණයි සර් ජයවේවා 👍නිරොගීසුවලෑබේවා👍♥️🇱🇰👍♥️👍

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 2 года назад

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට

  • @udeniperera1369
    @udeniperera1369 3 года назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @chamaliebrahmana7928
    @chamaliebrahmana7928 2 месяца назад

    හරි ම වටිනවා🎉 🙏🙏🙏

  • @darshanajayasundara9448
    @darshanajayasundara9448 2 года назад

    🔴හැමෝම අහන්න, බලන්න ඒක වටිනවා...

  • @mareenkarunaratne5556
    @mareenkarunaratne5556 Год назад

    Sir, ගොඩක් වටිනවා ...හැමදාම බලනවා. Thank you and god bless you

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 Год назад

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් ජීවිතේට

  • @achalaperera4076
    @achalaperera4076 11 месяцев назад

    හරිම වැදගත් ඔබතුමන්ගේ වීඩියෝව❤

  • @sachithdarshana
    @sachithdarshana 2 года назад

    ගොඩක් වටින වීඩියෝවක්.පැහැදිලි කිරීම අතිවිශිශ්ටයි.....👍

  • @dineshpremawansha6445
    @dineshpremawansha6445 2 года назад

    අලුතින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා ..සර්.

  • @helanadhastudio3346
    @helanadhastudio3346 Год назад

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
    Thank you sar 💓💓

  • @supunidevindya4368
    @supunidevindya4368 Год назад

    ගොඩාක් ස්තූතියි සර් ඔබට..ජීවිතය ට වටිනා අදහස් ගොන්නක් එකතු කරගත්ත⁣ා

  • @xmusicxx6232
    @xmusicxx6232 3 года назад

    Thank you sir. අලුත් අදහසක් ඇවිත් ක්‍රියාත්මක් කරන්න හිත හිත උන්නේ.. මේ video එක බැලුවට පස්සේ ඒක කරන්න පටන් ගත්තා.. thanks again sir.. ❤

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 года назад

    Jiwithe hariyatama danuna me program eka nisa thanks sir 🙏🙏🙏🙏💐💐💐💐👍👍👍👍❤️❤️❤️❤️

  • @tharushi3419
    @tharushi3419 3 года назад

    ගොඩක් ස්තුතියි සර් ♥️🥰 මමත් පුලුවන් හැම වෙලාවකම වගේ සර්ගෙ video බලනවා.සර්ගෙ video වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා, ඉගෙනගනිමින් ඉන්නවා.😌 තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබිලා , සර් කරන කියන කටයුතු සියල්ලම හිතන පතන අයුරින් ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏♥️♥️♥️🥰🥰
    බුදු සරණයි..!!!

  • @nadithakassapa
    @nadithakassapa 3 года назад

    නියමයි...👍👊
    තවත් ඉතා ව්ටිනා Vedio වක්....💐💐💐

  • @naveendissanyake4603
    @naveendissanyake4603 Год назад

    ගොඩක් ස්තුති sir .
    ගොඩක් වටිනවා

  • @oshithawarakapitiya213
    @oshithawarakapitiya213 Год назад

    ඉතාම වටිනා වීඩියෝවක්

  • @t20rexspino43
    @t20rexspino43 7 месяцев назад

    Thank you so much. Very valuable vedio and great speech.May triple Jem bless you!!!.

  • @jayanthirajapaksha6769
    @jayanthirajapaksha6769 2 года назад

    ගොඩක් හොඳ වැඩසටහනක්.ජිිවිතයට වටිනා දේවල් බොහොමයක් තියෙනවා

  • @tharinduvitharana
    @tharinduvitharana 2 года назад +1

    Superb video...

  • @koreandramaworld2687
    @koreandramaworld2687 3 года назад +4

    Niyamai sir💖💖💖

  • @englishspeakersmeetingroom5651
    @englishspeakersmeetingroom5651 3 года назад +3

    Excellent sir, i respect you.i would learn from you.

  • @danukamadushan1238
    @danukamadushan1238 2 года назад

    ඇත්ත්ටම ජීවිතේට ගොඩක් වටිනව.ඔබට පින්

  • @successlives655
    @successlives655 Год назад

    Thank you Mr bathiya aththanayaka

  • @jeewanthikaratnalingam3865
    @jeewanthikaratnalingam3865 2 года назад +1

    Thank you so much sir...I' m watching your vidioes.Every day there's something to learn.

  • @ayeshasilva3748
    @ayeshasilva3748 Год назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SivaKumar-se7um
    @SivaKumar-se7um 4 месяца назад

    Every morning I am watching your video its content are very helpful for build up my daily routine and start the day with energetic and think positive. Thank you

  • @koreandramaworld2687
    @koreandramaworld2687 3 года назад +2

    Godak sthuthi sir 💖💖💖

  • @gayanshanaka2798
    @gayanshanaka2798 2 года назад

    බොහොම ස්තුතියි

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 года назад

    ස්තුතිය 🙏 vibrations vedio මාලව ගොඩක් වටිනවා ❤

  • @WASunil-lg1ts
    @WASunil-lg1ts Год назад

    Very usfull explanation.thank you Sir.

  • @SriCreations-ut9fu
    @SriCreations-ut9fu 2 года назад

    ඉතාමත් වැදගත් කරුනු රැසක් උගත්තෙමි ස්තුතියි

  • @kukwt7960
    @kukwt7960 2 года назад

    ස්තුතියි වේවා සර්

  • @arunigunarathna631
    @arunigunarathna631 2 года назад

    go ahead best of luck brother Thank you very Much

  • @relaxmecrafts-cinema2433
    @relaxmecrafts-cinema2433 3 года назад

    jaya wewa mathi thumani

  • @sahasyainstitute8663
    @sahasyainstitute8663 3 года назад

    ගොඩක් ස්තුතියි සර්. මිත්‍යාව වෙනුවට සත්‍යය සාර්ථකත්වයට මග
    කියා දෙනවාට. තෙරැවන් සරණයි❤️🙏

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 года назад

    ඔබට බොහොම ස්තුතියි......් ගොඩක් වැදගත් දෙවල් තියෙනවා ජීවිතය වෙනස් කර ගන්න

  • @lekamwasamliyanageharshana1123
    @lekamwasamliyanageharshana1123 3 года назад

    අතිශය වැදගත් කාරනා ... ගොනුකොට කීවාට ස්තුතී ......

  • @samithtv251
    @samithtv251 3 года назад +1

    ගොඩක් ස්තුතියි සර්

  • @Hi-cm5yt
    @Hi-cm5yt 2 года назад

    ගොඩක් ස්තුතියි