Mn application eka fill karanna phone eke google ekama use kara computer ekata bagayak fill karala iye anith tika ada fill karanna gannakota phone eken yanna denawa computer eken yanna ba Innocorect to email or password kiyala watenawa please mata mokkada karanne kiyala kiyanawada man wena kenek ge computer eken karanneth mage email eka use karala please Mata help ekak dennako
Okkom fil krl iwr wela.phn ektt msg ekk awa pdf eka email ekt giya kiyl.eet pdf eka e mail ekt ewit nani😢.pdf eka ugc site eken download krgnna puluwn da
Aiie mn online form eka submit kalata passe awa pdf eke centers of the details kiiala kolayak awith wiyenawa . Mn 1shy pasal ayadum karuwek widihat damme . Gedaradimai form eke fill kale . E kolet mokadd aiie karanne .e ke student ditails yatathe mge ditails tika nikamm fill wela tibba.
Mata podi prashnayak Mn exam kare english medium walin eth uni dannakota website eke ena form eke sinhala medium kiyala enne mekata monawada karanna puluwan Ugc calls answer wen naha strike nisa Ane kawuruhari kiyannako plz ......
Mata apu pdf eke name eka watenna oni than wala watila thiyenne akkage name eka .mage anith wisthra hariyata thiyanawa pdf eke. 1919 ta call karama kiwwa iskole principalgen sahathika karapu letter ekakui ,sahathika karapu Id copiyakui yawanna kiyala . E ekka diwwurum prakashayakuth yawanna wei da
Ayiye man ol valata peni hitiya id eka man aye haduva al valata name podi venasak vela habai id number eka ekamai eth dan online apply karaddi issellama id eka නිකුත් krapu dine danna kiyanava ne ethakota parana id eke nikuth karapu dine dan mathaka na ne ethakota dan thiyena id eka නිකුත් karapu dinema athanata dammata kamak nadda
1:59 ප්‍රතිඵල සොයා ගත නොහැක
3:58 User Registration Failed
6:09 A network error occurred loading data failed
7:31 O/L Sinhala Result Not Showing
11:03 දෙමල විශය සම්බධ ගැටලු
13:07 නමේ අඩුපාඩු
16:11 මුද්‍රිත අයදුම්පතේ අඩුපාඩු
17:39 අදාල පාසල ලිස්ට් එක තුල නොතිබීම
18:36 දිනය වලංගු නැත
20:57 Uni-Code list
ගොඩක් ස්තූති මල්ලි ❤
@@ThuShLK ❤
අයියේ ඕ ලෙවල් රිසල් ශීට් එකේ නමේ අකුරක් වැරදියි නම් ඒකට දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනද, එතකොට දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනේ ලෝයර් කෙනෙක් ගාවද
@@ThuShLKඅයියේ දෙමළ තැන ඉරක් තිබුනේ මම O/l දෙමල කරපු නිසා මම එතනට ඒක දැම්මා😢 දැන් මොකක්ද කරන්නෙ
@@KawindyaWijesinghe දිවයිනටම සාමදාන විනිශ්චයකාරවරයෙකු ගෙන් ගන්න දිවුරුම් ප්‍ර්කාශයක්
1:59 ප්‍රතිඵල සොයාගත නොහැකිය
3:59 user registration faild
6:07 A network error occurred loading data faild
7:31 O/l result sheet වල සිංහල results space එකක් පෙන්වීම
11:02 දෙමළ විෂය
13:08 නමේ අඩුපාඩු name with initials ,full name එකක් ලෙස වැටීම
16:08 මුද්‍රිත අයදුම්පතේ ලිපිනයේ අඩුපාඩු
17:37 අදාල පාසල list එක තුළ නොතිබීම
18:35 දිනය වලංගු නැත
20:57 uni code list
නංගි මල්ලි ඔයාට කාට හරි පුළුවන් නම් මේකේ Errors 10 Timming වලට වෙන් කරලා දෙන්න පුළුවන් ද..මම මේ තව වීඩියෝ වගයක් එඩිට් කරන ගම්න් ඉන්නේ..ඒක හදාගන්න වෙලාවක් නෑ එකයි
2:04 ප්‍රතිඵල සොයාගත නොහැක
4:00 user registration faild
6:08 A network Error occurred loading data faild
7:33 o/l result sheet වල සිංහල result space එකක් පෙන්වීම
11:01 දෙමළ විශය
13:09 නමේ අඩුපාඩු.name with initial ,full name දෙකම එකක් ලෙස වැටීම
16:10 මුද්‍රිත අයදුම්පතේ ලිපිනයේ අඩුපාඩු
17:45 අදාල පාසල ලිස්ට් එක තුල නොතිබීම
18:36 දිනය වලංගු නැත
20:58 Uni codes list
1:58 1. ප්‍රතිඵල සොයාගත නොහැකි
4:00 2. user registration failed
6:05 3. network error occured. loading data failed.
7:30 4. o/l results sheet වල සිංහල results space එකක් පෙන්වීම
11:00 5.දෙමළ විෂය
13:05 6. නමේ අඩුපාඩු
16:09 7. මුද්‍රිත අයදුම්පතේ ලිපිනයෙ අඩුපාඩු
17:35 8. අදාල පාසල ලිස්ට් එක තුළ නොතිබීම
18:34 9. දිනය වලංගු නැත
20:57 10. unicodes list
❤
2:04 ප්‍රතිඵල සොයාගත නොහැක
4:00 user registration faild
6:08 A network Error occurred loading data faild
7:33 o/l result sheet වල සිංහල result space එකක් පෙන්වීම
11:01 දෙමළ විශය
13:09 නමේ අඩුපාඩු.name with initial ,full name දෙකම එකක් ලෙස වැටීම
16:10 මුද්‍රිත අයදුම්පතේ ලිපිනයේ අඩුපාඩු
17:45 අදාල පාසල ලිස්ට් එක තුල නොතිබීම
18:36 දිනය වලංගු නැත
20:58 Uni codes list
1. 01:59 - ප්‍රථිඵල සොයා ගත නොහැක
2. 04:00 - user registration failed
3. 06:08 - A network error occurred loading data failed
4. 07:31 - O/L සිංහල results space එකක් පෙන්වීම
5. 11:00 - දෙමළ විශය
6. 13:06 - නමේ අඩුපාඩු
7. 16:09 - මුද්‍රිත අයදුම්පතේ ලිපිනයේ අඩුපාඩු
8. 17:39 - අදාළ පාසල list එක තුල නොතිබීම
9. 18:35 - දිනය වලංගු නැත
10. 20:57 -Uni code list
ඕනිම video එකක් ❤️ අද රෑට නම් නින්දෙ යයි ප්‍රශ්නයක් නැතුව🙏😊 thank you thush ayya🔥💪💪
Ninda giyada
කලින් අවුරුද්දක පොදු පරීක්ශනෙන් ලකුණු පෙන්නද්දි ඔන්ලයින් form එකේ පොදු පරීක්ෂණේ ලකුණුත් එක්කම result පෙන්නල, pdf එකේ result එක වැටිල, පොදු පරීක්ශනේ ලකුණු විතරක් පෙන්නුවෙ නැති උනාම letter එකක් දෙන්න ඕන නේ
Matath e prashne thiyenawa.
Letter ekak yawanna onida
@@Imasha.20 kokatath yawana eka hodai ne
@@akshansandamal2758 👍👍
බොහොම ස්තූතියි අයියෙ ❤🙏
ෆෝම් එකේ ඕලෙවල් රිසාල්ට් පෙන්නුවෙ නැති නිසා "එකතු කරන්න" කියන එක ක්ලික් කරා..ඊට පස්සෙ රිසාල්ට් එක ආවා.😇😇😇
මන් තුන්වෙනි පාර ප්‍රයිවට් එක්සෑම් කරල university application දාන්න ඉන්නේ .දෙවැනි පාර result වලින් මේ පාර Peeta interview ඇවිත් තියනව. University application දාන්නත් peeta interview යන්නත් දෙකටම පාසල් අස්වීමේ සහතිකය ඕනී .university දැම්මොත් Peeta interview යද්දි පාසල් අස්වීම අරන් යන්න බෑ .ඒකට මොකද කරන්නේ අනේ දන්න කෙනෙක් කිය්න්නකෝ .තව එහෙම අය ඉන්නවද ? උදවු කරන්නකෝ
Thanks අයියේ video එක දානකම් බලන් හිටියෙ ❤️❤️
අය්යෙ,
Pdf eka man download kara
Eke
මගෙ 2023 A/L results වල Genaral English + කියල පෙන්නනව
තව common genaral test එකට 0 කියල පෙන්නන්නව
මන් ඒ දෙකම මේ සැරේ කරේ නෑ
මන් ඒ දෙක කරේ 2022දී
මගෙ first shy ekedi
ඒක අව්ලක් ද අය්යේ
එහෙම පෙන්නන එක🙁
Mn application eka fill karanna phone eke google ekama use kara computer ekata bagayak fill karala iye anith tika ada fill karanna gannakota phone eken yanna denawa computer eken yanna ba
Innocorect to email or password kiyala watenawa please mata mokkada karanne kiyala kiyanawada man wena kenek ge computer eken karanneth mage email eka use karala please Mata help ekak dennako
Principal sirgen sign karala letter ekak liwwa personal details kiyana eke wardiyt fill wela tiyana ewt. E letter eke barcode alawanna oni na neda
Okkom fil krl iwr wela.phn ektt msg ekk awa pdf eka email ekt giya kiyl.eet pdf eka e mail ekt ewit nani😢.pdf eka ugc site eken download krgnna puluwn da
Aiye ane mage birthday eka year eka weraduna eka den edit karannath be anik step ekakata yannath be mekata mokakda karanna one kiyala kiyannakoo😢
thank you brother onama karana video ekak
me para (2024) A/L private Application dana vidiha gana video ekak ikmanata dannko
2nd shy karapu aya aayeth ginumak open karanna onetha netham giya sere ginumenda application danna one
දිනය වලංගු නැත කියලා එන එකේ ලග දිනයක්වත් දාන්න බෑනෙ. 2002 ඉදන් පදිංචි වෙලා ඉන්නෙ ඒත් 2023 ට කලින් දින ඔක්කොම වලංගු නෑ කියලා එනවා
ඔයා ඒකට මොකද කරෙ මගෙත් එහෙම උනා🥺
Letter ekak liyala dunnada
Aiie mn online form eka submit kalata passe awa pdf eke centers of the details kiiala kolayak awith wiyenawa . Mn 1shy pasal ayadum karuwek widihat damme . Gedaradimai form eke fill kale . E kolet mokadd aiie karanne .e ke student ditails yatathe mge ditails tika nikamm fill wela tibba.
අයියේ - 0. 1266 Z Score එකක් තියාගෙන කැම්පස් අයදුම් කරොත් කැම්පස් එකක් හම්බෙන්න පුලුවන්න්ද
Stream eka mokakda
@@sewwandiabesinha3973 art
Ane godak thank you aiya mage application eke scl eka thibbe na
Ayya ol result eke name wenasak thiyanwanam eke nama hala neda diwuru prakashya dennda one
මේ එක error එකක්වත් නෙමෙයි වෙන එකක් එනවනෙ 🥲 ID එකේ scanned copy එක mb 1 ට වඩා අඩු විදිහට හරියටම upload කරලා අන්තිමට register වෙන්න හදනකොට Allowed file types කියලා jpg, png, pdf, doc, docx කියලා formats ටික එනවා. මම pdf, docx, jpg හැම එකෙන්ම ID copy එක upload කළා ඒත් ඒ error එකම එනවා දැන් දවස් 4 ක විතර ඉඳන්
මල්ලි මට පොටෝ දෙක එවන්න..මම හදලා දෙන්නම්...ඔකේ සමහර pdf Read වෙන්නේ නෑ File type හරියට තිබ්බත්...ඕක Error එකක් නෙවෙයි ...පොඩ්ඩක් වෙන Browser එකකින් වගේ Try කරන්න...මම File එක හදලා එවන්නම්
හරි අයියේ ❤ දැනට browsers 2 කින් බැලුවා හරි ගියෙ නෑ 🥲 @@ThuShLK
@@ThuShLK හරි අයියේ. මං අයියට email එකක් දැම්මා 🥲
අය්යා මම දන්නෙම නැතුව Nic card එක ගන්න දිනය වැරදියට එව්වා දැන් මම ඒක නිවැරදි කරන්න මොනවද කරන්න ඕන
Mata podi prashnayak
Mn exam kare english medium walin eth uni dannakota website eke ena form eke sinhala medium kiyala enne mekata monawada karanna puluwan
Ugc calls answer wen naha strike nisa
Ane kawuruhari kiyannako plz ......
O/L private krpu kenek kohomd e result sheet ek add krnne ..ethkota samavinisuru kenekt kiyld ek athsan krgnna oned😊
Mage KAVISHKA kiyana eka tiyenne KA VISHKA kiyala..ekata දිවුරුම් ප්‍රකාශයක් ඕනෙද
රෙජිස්ටර් වෙලා ලොග් ඉන් වෙනකොට යූසර් නේම් පාස්වර්ඩ් ඉන්කරෙක්ට් කියල වැටෙනවා . ඒකට මොකක්ද කරන්න ඕන
අපිට කැම්පස් අයදුම් කරද්දී සිස්ටම් error එකක් ආවා නම් ඒක letter එකකින් Ugc එකට දැනුම් දෙන්න ඕනීනෙ. එතකොට අපි letter එක අපේ අත් අකුරින් ලියලා යැව්වට කමක් නැද්ද නැත්තන් ටයිප් කරලා එකේ ප්‍රින්ටවුට් එකක් ද යවන්න ඔනි
Thank you අයියේ දැන් නම් හිතට අව්ල්ක් නැ 😊
kalin shy eke results pennanne nathi ekt mokd krnne?
Ayye mage ol liwwa pasala etana ena pasel list eke tibbe ne ekata no this list dunna aulk neneda
Thnak you ayye.ප්‍රයිවට් අය ඔරිජිනල් අස්වීම සහතිකේ යැව්වම ඒක ආයෙ අපිට ඕනි උනොත් මොකද කරන්න ඕනි කියන එක ගැන දාන්නකො
ඒක පුළුවන් නංගි ගන්න...ඒක හිතන්න එපා...ඒක ගන්න විදිය පස්සේ දාන්නම්
උප්පැනනන සහතිකෙයි A/l රිසාල්ට් ශිට් එකෙයි නම වෙනස්නම් දිවුරැම් ප්රකාශයක් දෙන්න ඔනිද
1st shy eke English wala result eka 2nd shy campus poth daddi add krnn puluwnd podu parikshne add kranwa wge
ගොඩාක් ස්තුතියි අයියේ 🥺❤️🙏
Ane mage address eka ID eke sinhalen liyala thiyenawa hri English walin eka akurak waradai mn application ekata damme sinhalen thiyena hri widiha awlk nane da
Verification link eka click karala username ,otp eka dunnath otp verification failed kiyala enna hethuwa mokakda?
Ayye pdf eka email awe nati eka ugc ekt complain krnna onid. Ehema nattnm eka gataluwak wena ekk nadda. Habai printout eka gatta.
Adreess eka thiyen thana polgahnagoda ,pansiyagama,, kiyala oya wage coma dekk watunoth mokd karanne
Thank you so much aiye🙏❤️💗 godak watina video ekak
Aneee aiya mata reply karannako
Mata 03 aula thiyenne aiya kiyapu okkoma karala baluva.dan sathiyakata vadi eth hari yanne na.mn ugc ekata yannada
Aiye mage grama niladari sahathike nama liyala thiyenne initial ekka namane aiye sampurna nama liyala na aiye eekata divrum prakashayak denna onada aiye
අයියෙ Address මාරු උනු නිසා පදිංචි උනු දිනේ මතක නැති එකට කරන්න දෙයක් තීද.අව්රුද්දවත් මතක නෑ 🥲
Matath dana ganna oni
Ane aiye register unata psse log wenna ynkota username or password incorrect kiyla watenwne aiya forget password dunnath bane mokdda karanne ekata
aiye ugc application ek submit klt passe mail ekt pdf ek awe na eka aulakd
submit karata passe network error ekk nisa application eka idiripath kirima asarthakai kyla awa aphu login page ektm
eth email eka pdf eka awa
submit karata passe etna tab ekem pennana pdf eka awe naha
email ekt apu ek printout gttata awlk nathi wei d @Thush LK
Mgeth
රිසාට් ශිට් එකෙ අපේ නමේ අකුරක් වැරදුනාම සාමවිනිසුරැ කෙනෙක්ගෙන් දිවුරැම් පුකාශක් යැව්වම අවුලක නැ නෙද
අයියෙ චූටි කේස් එකක්.
මන් පාසල් අයදුම්කරුවෙක්.application එකේ step 3 එකේ යටම තියෙන අනෙකුත් තොරතුරු කියන දෙකට නෑ නෑ කියල දුන්න.ඒක කේස් එකක්ද
Thush aiyee Mn campas online apply kra.ekata aluth email ekk haduwa.dan e email eke verication problem ekk Awil.Anee aiyee mekta visadumak kiynkooooooo😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮
Ane aiya A Network Error Occurred Loading adata Failed .. mn dan udeth baluva . Mata hari yan nane😢
Aiye o/l results sheet eke nama wradi nisa dena diwrum prakashe bar code ekak alawnn onid....
අයියෙ මගේ ඔක්කොම හරි ඒත් NIC issue date එකට උපන්දිනය වැටිලා තියෙන්නේ... A/L used ID issue date එක නම් හරි.. ඒකට මොකද කරන්නේ 😢😢
Mage upandine weradila . Mn ekata letter ekk liuwama athi neda ayye
Ayye name kotasakma adui nm diwurum prakashaya withrak Madid? Liyumak attache kirima athayawashaya d?
Mata apu pdf eke name eka watenna oni than wala watila thiyenne akkage name eka .mage anith wisthra hariyata thiyanawa pdf eke. 1919 ta call karama kiwwa iskole principalgen sahathika karapu letter ekakui ,sahathika karapu Id copiyakui yawanna kiyala .
E ekka diwwurum prakashayakuth yawanna wei da
Thank you so much aiyaa
අයියෙ මං unicode දාද්දි එක දාද්දි එක course එකක් මාරු වෙලානෙ .එ් දෙකම එක වගේ නම් තියෙන cloth design course dekak .මං දාන්න හිටියෙ Texitile and apparel Engineering .
මං තාම post kle nh .එ්ක දැන්ම හදාගන්න පුලුවන්ද අයියෙ අායෙ පුරවලා හරි?
ayye mge pdf eke common test eke result watila n n apply krddi wtila thbba
Aiye ada mn apply kara okkoma complete krt passe paudgalika thorathuru soya gatha nohakiyi kyl alert ekak awa eth pdf ekth 4 prk mail ekt awa. E kynne mge registration eka hri gihinda aiye nththm awlk welada
Ane kynnko ape scl ek not in the list wlt damamma letter ekk ywnn onane ethkot ek principle sign krnn ond
ආදරෙයි අයියේ❤❤❤
Mge kalin ol karapu scl ekai eke ara date dekai mn fill krt pdf eke nane ehem aya thawa innwd ekt mokkd krnna ona
Mata username or paswd is incorrect kiyala enawa kochchara cheak kalath hoyaganna bene😢
Ayye methana thiyanne 2nd languge sinhala dha?😢😢😢😢😢 ane kiyannako
Aiye mage leaving eke scl 1 side 1 ekata passe thiyenne scl 2 side 2 kiyala anik eka grama niladari sahathiketh GNC 1 side 1 ekata passe GNC 1 side 1 kiyalamai awith thiyenne ekata mokadda karanna ona kiyannako
Thanx aiye me de gana danuwth krpu ek loku deyak
Ayiye man ol valata peni hitiya id eka man aye haduva al valata name podi venasak vela habai id number eka ekamai eth dan online apply karaddi issellama id eka නිකුත් krapu dine danna kiyanava ne ethakota parana id eke nikuth karapu dine dan mathaka na ne ethakota dan thiyena id eka නිකුත් karapu dinema athanata dammata kamak nadda
Ayye al result sheet ek atache krnkot original ekem copy ekak oned.web eken download krgaththa pdf eke copy ekak yawwum aulk nadd.pls reply krnnko.
mn ugc ekt register wenkot civil status ekt dala tiyenne married kiyala. ekt post krddi letter ekk damm m hri yayii ne d
Mage namata issarahin miss kiyana ekata mrs kiyala wetila tiyenne ekata monada kranna puluwan .eka wenas kranna beda aya
Mn tamil o/l vlte කරේ නෑ හැබැයි tamil vlte space vatila එකත් awlk na nede
මාගෙ හැඳුනුම්පතේ සිංහල නමේ පොඩි වැරද්දක් තියනවා ඒක ප්‍රශ්නයක් වෙනවාද photo එක යවද්දි, හදන්න ඕනෙ ද 😢
Matath danaganna one🥺
ayye man uni code list ekath hadala submit karata passe jalaye doshayak athi viya kiyla vatila aya mulin register vechcha thanatama ava ne🥲
Please reply කරන්න 🙏 අයියේ first shy එකේ පොදු පරීක්ෂණේ ලියලා second shy එකේ පොදු පරීක්ෂණේ ලියපු නැති අයගේ ලකුණු pdf එකේ පෙන්නන්නේ නැති එකට මොකද කරන්න ඕනි කියන්නකෝ...ගොඩාක් අයට ඒ ප්‍රශ්නය තියෙනවා....ඒක ගැටලුවක් නෙවෙයිද? Please reply කරන්න....මේක නිසා application post කරන්න විදිහක් නෑ..🙏
ඔව් මේක ලොකු අව්ලක් දැන්😢
Ane thush aiya mge ugc register weddi upan sthanaya daddi mge nic eke tyenne peradeniye kiyla e unta e list eke tynne kandy vitarai ekata mk aiya mn 😢😢😢
Aiye pls reply karann. 😢Mage අයදුම් පතෙ pdf ek lezar printar walin aran principalt kiyala saint karala සිල් ek gahaddi weradila සිල් eke anith paththa weduna enisa aye pdf eke 5 page ek lezar pintin walin aran ekathu kale ehem ප්‍රශ්නයක් වෙයි ද 😢
UGC eke account ek activate karann giyaama OTp කල්ඉකුත් වී අැත කියනවනේ
මගේ birth certificate eke වාසගම එකත් එක්ක නම නෑ හැබැයි ld, ol ,al resalt wala වාසගම එක්ක නම තියෙනවා ඒකට දිවුරුම් ප්‍රකාශයක් යවන්න වෙයිද ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද 😢 plzz reply
Aiye mn shy aekak skip kara subject aekak maru kala nisa camps aplai karaddi aeka avulak nhaa neda
Ayye school leaving certificate eka kalin අවුරුද්දේ yawapu ayata me para yawanna ona letter එක danna puluwanda
Ayye submit klata passe sms ek pdf ek sent kyl awat email ekat awilla na.mokada krnne ekat
ane dnna kenek kiyannko O/L vala maths S thiyana ekai science valata W thibboth campus yanna barida 😢
අනේ මගෙ shy දේකම නමේ වැරදි තිබිලා දිවුරුම් ප්‍රකාශ දෙකක් හැදුවා....දැන් ඒ දෙකටම barcode අලවන්න ඕනිද.....එච්චර barcode තියනවද දෙකකට අලවන්න පුලුවන් තරම්....අනේ කියන්නකෝ.....🥺🥺🥺
Ou.bakod dekak thino
@@TharuEdirisinhe 4 ක් ඕනි නේද එතකොට....එක කොලේක දෙපැත්තක් අලවන්න එපැයි
@@TharuEdirisinhe කියන්නකෝ
Thanku aiyee ❤
Ane thank you aiye❤Godak pin aiyata
මම 2021 a/l batc. ඒත් පරක්කු උන නිසා 2022 ජනවාරිනෙ exam තිබ්බෙ.. ඉතින් මේකෙ 2021 එකේ සිට පාසල් ගියානම් ඒ විස්තර තියන කොටස දාන්නෙ කොහොමද. මම 2022 skip කරලා 2023 ප්‍රයිවට් එක්සෑම් දැම්මෙ
මම නම් අස්වීමේ සහතිකේ පාසලේ සිටි අවසන් දිනයට දැම්මේ 2022 ඒ නිසා 2021 සිට කියලා අහන නිසා ඉස්කෝලේ නම දැම්මා
Thnq Very much ❤
Thank you aiye ❤
Sinhala result eka api wenas kalata passe result sheet ekak yawwama ati neda
Email ekata pdf eka awe nathi unahama mokakda karanne 😞
Aiye .mn Al karapu scl eke nama vatuna .eth Ol liypu scl eke nama vatun nane .ekatath letter liyanna onada .
මගෙත් දෙමළ වල sapce එකක් ආවේ.. මම ඒකට මගේ result එක දාලා වෙනස් කරා..... එතකොට letter එකක් ඕනිද ....🥺
Math wenas kala
@@GamingPro.515 Mokd krnne dn... letter ekk dnwd
@@Nimal419 mama ol certificate ekk ywnw. Ethkot awlk nne
Aiye mama ol tamil kala. Eth mage result eka auto fill une na. Mama eka manually add kala. Ethana kiyanne second language tamil gana neda aiye
Ane mth dmma mtth byi dn mn ar commerce , geo wenuwt tyn tamil kre ethn ahnne tamil media nemei wennthined mtth ek prshnyk😢
Thawa me wade una aya innwada
Aiye.me para 2nd shy..giya para email ekenmada yanna ooni
Ayye id eke address ekai aththa adress ekai wenasnam ekiyanne 45 thiyana thana 5 thhibboth monada karanne?
Aiye apitute test wlt apply kranna ona kawadata kalin d kohomd kranne 🥲
Thank you ayya ❤❤