How to expand your boundaries? | ඔබේ සීමාවන් විශාල කරගන්නේ කෙසේද?

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @jdsnfj1113
    @jdsnfj1113 25 минут назад

    ආමෙින් ..ආමෙින් ..ආලේලුයියා ...ආදර්ශ මත් දේශනාවක් දෙවියන් වහන්සේට ස්තුති වෙිවා ❤️ ජෙසු පිහිටයි පාස්ට 🙏

  • @VikasMaalinda
    @VikasMaalinda 2 дня назад +1

    ❤ආමෙන් හාලෙලුයියා ස්තුතියි මගෙ තාත්තෙ ❤❤❤ස්තුතියි ආත්මික පියාතුමනි ඔබටත් අනර්ඝයි දෙව වචනය පැහැදිලි කිරිම❤❤

  • @shihandilanga9040
    @shihandilanga9040 День назад

    මගේ ජීවිතේ ගොඩක් තැන් වෙනස් කරගත්තා මේ දේශනාව නිසා. දෙවියන් වහන්සේට මහිමය වේවා!❤

  • @kalyanimanike3546
    @kalyanimanike3546 3 дня назад +2

    අමේන් යේසුපිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @vichywithfamily6460
    @vichywithfamily6460 2 дня назад

    Amen ❤Haleluiaaa ❤Thank you jesus ❤

  • @ranjanisamarasekara8015
    @ranjanisamarasekara8015 День назад

    Praise the Lord ..God bless you paster🙏🙏

  • @chandisamalee8676
    @chandisamalee8676 2 дня назад

    ආමේන් ,ආමේන් 🙏🙏🙏

  • @coderation3840
    @coderation3840 День назад +1

    Devika❤❤ good bless you think ❤❤, 💞💞💞👏👏👏🌹🌹🌹👍

  • @anomasandamali4807
    @anomasandamali4807 2 дня назад +2

    Amen amenn Hallelujah 🙏🙏

  • @disnajanaki-dk7fw
    @disnajanaki-dk7fw 2 дня назад +1

    Namaskareth ekkama damma nam godak jodai

  • @AnushikaDilhari
    @AnushikaDilhari 3 дня назад +2

    Praise the Lord God bless you pastor ❤❤

  • @Piumi-u9l
    @Piumi-u9l День назад

    Glory to God.

  • @MASudarma
    @MASudarma 3 дня назад +1

    Amen ❤️❤️❤️

  • @roshanchathuranga9308
    @roshanchathuranga9308 3 дня назад +1

    Amen 🙏🙏🙏🙏

  • @premikaekanayka4736
    @premikaekanayka4736 2 дня назад +1

    Amenn

  • @pradeepdammika7579
    @pradeepdammika7579 3 дня назад +2

    Amen

  • @ThiliThili-d6d
    @ThiliThili-d6d 7 часов назад

    ❤❤

  • @AnushikaDilhari
    @AnushikaDilhari 2 дня назад +2

    Hama sermon èkak ma danne pastor. Apita loku ashirwadayak

  • @ShamaliPerers
    @ShamaliPerers 2 дня назад

    Praise be to gad

  • @sandunigunasekara8709
    @sandunigunasekara8709 2 дня назад

    ❤❤❤❤❤

  • @rasanthirupika3270
    @rasanthirupika3270 14 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @mallikabalahalagamaralalag2704
    @mallikabalahalagamaralalag2704 2 дня назад +1

    ❤❤amen 🌹🌹🙏🙏

  • @sheltonkatuwawela7518
    @sheltonkatuwawela7518 2 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 2 дня назад

    මේ කථාවට අනුව කොහේ සිමාවන් විශාල කරන්නද..?
    ruclips.net/user/liveykchHebQWEE?si=Fc3k3rdRG6FqUVt-

  • @LalithaPerera-yo3tq
    @LalithaPerera-yo3tq 2 дня назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WarnawitharanaChalana
    @WarnawitharanaChalana День назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏amen

  • @p.s.nishanthasilva9286
    @p.s.nishanthasilva9286 22 часа назад

    Jesus chased out all the business doing people from the Temple of God and said this is a house of prayer. The same thrives have entered into the church and spreading falls teachings and worshipping money but not God.

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 дня назад +1

    සර්වබලධාරී ලෝක නිර්මාණය අපට දෙනු ලබන ආතල් 😁😂..
    ලෝකය ආරම්බ කර පාලනය කරන සර්වබලධාරී කියලා දෙවිකෙනෙක් නැත 😂😂🤣..ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
    හේතුව මේකයි...
    ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියලා ක්‍රිස්තියානි, කතෝලික, ආගම් කාරයන්ගෙන් අහන්න ... එයාලට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික(ඉර, හද, තාරකා, ග්‍රහලෝක, චක්‍රාවාට, කළු කුහර 😁😂 සක්වල ), කනට ඇහෙන ටික (ගැහැණු හඩ, පිරිමි හඩ, සත්තුන්ගේ හඩ ඇතුළු කනට ඇහෙන දේවල් 😁😂), නහයට දැනෙන ටික( නහට දැනෙන ප්‍රියමනාප සුවද, scent සුවද, අසුචි ගඳ, 😁😂), දිවට දැනෙන ටික(ලුණු, පැණි, ඇඹුල්, මුඩු, තිත්ත ආහාරයේ රස 😁😂🤣 ), හමට දැනෙන දැනීම්(උණුසුම, සිතල, තද බව, මෘදු බව 😁😂🤣 )ටික හා සිතට දැනෙන දැනීම්( ඇස, කන, නාසය, දිව, සම ඇතුළුව චීත්ත සන්තතිය අරමුණු කොට උපදින සිත් 😁😂🤣)ටික.... තේරුනාද... ඔයාලට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික..ඔතනින් එහා ලෝකය කියලා හිවහැකි දෙයක් ඔය එක ආගමක එකෙකුටවත් නැත 😁😂🤣😁😂🤣..
    ඔයා පිළිගන්නවද...? 🤔..ඒක 😁😂🤣...
    ඊළගට,
    ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
    එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ වෙන්ඩ එපැයි ... ඒ ආයතන 6ම/ඉන්ද්‍රියන් 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
    ලෝකය යනු මායාවකි...
    ( ගෞතම බුදුන් )
    බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
    ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
    ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...
    හේතු පල නියාය.... 😂🤣..ප්‍රඥා වන්තයන් සදහා පමණි, මන්ද බුද්දීකයන් සදහා නොවේ 😁😂🤣...

    • @anuhasperera-z1q
      @anuhasperera-z1q 2 дня назад +1

      බුද්දිමත් ඔබටම කල්පනා කරන්න....
      ඔබ මෙහි ප්‍රකාශ කරලා තියනව පුලුවන්නම් ඔබ වැරදි කියල ඔප්පු කරල පෙන්නන්න කියල...
      ප්‍රථමයෙන් මම ඔබ‍ට කියන්නෙ ජේසු ඔබටත් ආදරෙයි ඔබ මොනා කිව්වත් ජේසු ඔයත් එක්ක තරහ නෑ කිතුනුවන් වන අපිත් එහෙමයි..
      ඔයා වැරදි කියනවට වඩා ඔයාට වැරදිලා කිව්වොත් හරි... මොකද ඔයා කියල තියනව "ලෝකය මායාවකි "(ගෞතම බුදුන් ) කියල
      ඔයා මායාව කියන වචනයේ තේරුමවත් දන්නෙ නෑ කියල මෝඩයෙක්ටත් තේරෙනව මොකද මායාවක් කියන්නෙත් කව්රු හරි අපිට නැති දෙයක් පෙන්නල අපිව රවට්ටන්න කරන දෙයක්, නමුත් මේ ලෝකය ඔයාගෙත් මගෙත් ඇස් ඉදිරියේ තියනව ඔයා කියන ඇස් වලට පේන්නම, කන් වලට ඇහෙන්නම, ගඳ සුවඳ දැනෙන්නම...
      අනිත් කාරණේ තමයි ඔයාට අමතකයි අපි හෙමොටම ආත්මයක් සහ ප්‍රාණයක් තියනව කියන එක (ඔබගේ ගෞතම බුදුන්ටත් ) මොකද ඇස්, කන්, නාස වැඩ කරන්නෙත් ශරීරයේ ප්‍රාණයයි ආත්මයයි තියනකන් විතරයි ඒ දෙක නැත්නම් ඔය ඕකක් තිබුනත් වැඩක් නෑ...
      අනික මට තියෙන පුදුමේ කියන්නෙ මෙච්චර බුද්දිමත් ඔයාටයි ඔයාගේ " ගෞතම බුදුන්ටයි " අමතක වෙලා ඔයාලා මේ මායාවක් කියන ලෝකයේමයි ඔයාලා ඉපදිලා මේ විදිහට ජීවත් වෙන්නෙ කියල...
      ඒ වගේම ඔයාල කියන විදිහට ඇයි දන්නෙ නෑ මායාවක් කියන ලෝකයේ 550 වතාවක් ඔයාලගේ " ගෞතම බුදුන් " ඉපදුනේ🤔🤔🤔 එතකොට මෙතන ඔයාද? මෝඩ නැත්නම් ඔයාගෙ "........."
      අඩුම ගානේ ඔයා දන්නෙ නෑ ඔයාගෙ "ගෞතම බුදුන්" කියන කෙනා භාවනා කරලා ආත්මික තලයටත් ගියපු කෙනෙක් යම් දේවල් දැකපු කෙනෙක් කියල, තව බොහෝ දේ තියනව බුද්දිමත් ඔබ නොදන්න,,, එක නිසා 😊
      නිකන් කට තිබ්බ පලියට බොරු විකාර කතා කියන්න එපා මෝඩ නෙමෙයි බුද්දිමත් 😊 සහෝදරය
      ඔයා දෙවියන් වහන්සේ විස්වාස කරන්නෙ නෑනේ ඒක නිසා😊 කව්රු හරි ඔයාට බුද්දිය දෙන සේකවා

    • @kosalaaluthgama2413
      @kosalaaluthgama2413 День назад

      කර්මය වෙනස් කරන්න පුලුවන් නම් ඔයා ඒකට මොකද කියන්නෙ අවුරුදු 13 දහම් පාසල් ගිහින් ධර්මාචාර්ය වෙනකල් ඉගෙන ගත්ත මට නම් ඕකට උත්තරයක් තියෙනවා හැබැයි ඒක මේ වගෙ මැසේජ් එකකින් කියන්න බෑ .ඕනෙ නම් මන් කියන්නන්

  • @k.d.shirajkushantha1182
    @k.d.shirajkushantha1182 День назад

    Amen 🙏 🙏 🙏