ඩිම්භ මෝචනය හා සරුකාලය | Ovulation

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 35

  • @TheLadiesStore
    @TheLadiesStore 10 месяцев назад +2

    දෙවිපිහිටයි ඩොක්ටර් .. දීර්ඝායු වේවා

  • @nissanfernando
    @nissanfernando Год назад +3

    බුදු සරණයි ඩොක්ටර්

  • @AmithNisansala
    @AmithNisansala 3 месяца назад +6

    Dr..මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න තුන්වෙනි මාසය .මට කලින් පුතුන් දෙන්නෙක් ඉන්නවා .මට දැන් දුවෙක් ඔන.අද ට දින 28.පහුවුනු මාස දෙකෙත් ලක්ෂණ තිබුනා .එත් ගැබ්ගෙන තිබුණේ නැ.මට මෙ මාසෙත් බයයි doctor ..

  • @diliniDusha
    @diliniDusha 2 месяца назад +1

    Godk vadagath doctor❤

  • @dushanbasnayaka4264
    @dushanbasnayaka4264 8 месяцев назад +1

    Godak pin doctor godak dewl denagththa 🙏🙏

  • @AsankaSudarshana-eg9qf
    @AsankaSudarshana-eg9qf Месяц назад

    Godak dewal danagatta doctor thanks

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 3 месяца назад +2

    Doctor babek balaporoththuwena kenekta ai fish oil denne.

  • @heartmusichub5636
    @heartmusichub5636 9 месяцев назад

    doctor pls reply ගැබ් ගැනිමකින් පසු ඔසප් වීම දින කොපමන ප්‍රමානයකට පසු වෙනවද .?

  • @LiLi-bm1zs
    @LiLi-bm1zs 9 месяцев назад

    Fish oil බොන එක pCOS වලට හොඳ නැතිද

  • @SachiniVasana-e4h
    @SachiniVasana-e4h 2 месяца назад

    Thanks dokta

  • @awanthikayashodani4253
    @awanthikayashodani4253 18 дней назад +1

    Menses hari dineta hadenwanm pregnent wenna puluwan da..mata pcos roga akshna tiyenwa habei menses wenwa date ekata

  • @tharaka2016
    @tharaka2016 Месяц назад +1

    Doctor .මට බබාලා 4k ඉන්නවා.l.r.t.කරලා මාස තුනයි . මාසේ 16..17.දින වල mesas වුණා .me මාසේ mesas වුණේ නෑනේ .බබාටත් මාස තුනයි .මගේ වයස අවුරුදු 30යි..පිලිතුරු එවන්න කො ඩොක්ටර් ..😒😒

    • @KanchanaKanchana-yn4my
      @KanchanaKanchana-yn4my 4 дня назад

      Ane oya mokada kare

    • @tharaka2016
      @tharaka2016 4 дня назад

      @KanchanaKanchana-yn4my prashnayak වුණේ නෑ.. mase අන්තිම ට piriyad වුණා ..

    • @tharaka2016
      @tharaka2016 4 дня назад

      @KanchanaKanchana-yn4my prashna yak වුණේ නෑ.මාසේ අන්තිම ට piriyad වුණා .

  • @suu9977
    @suu9977 10 месяцев назад

    Thank you

  • @anurakumara5464
    @anurakumara5464 10 месяцев назад

    Dr. IUI akakadi ,Mesass hadunu dawasedi ho Ita pahuwenida Hospital anna kiyanne ai ? 😢😢😢 Ath me January masaye mata hadune nane . Dan February masayath patan aragena.😢😢😢 Dr. Hamba wenna yannath bayai😢😢😢 Mata anthimata hadune December 24 wenida . Dawas 6 k pamana 😢😢😢 thibuna. IUI akata mata lassthi wenna widiyak nadda...Mata A Dr. Rata bonna Mora guli😮 Folic asid wage anthargatha pethi dunna. Palaweni dawase bimwata passe mata pandara 2 kata withara Mesass hadenakota haden kalantheyak awa .😂😂😂 Mata githuna mage Shariya beheth 🤮🤮🤮 prethikshepa karanawa kiyala. Namuth dewani dawase idala pashnayak na. PIZ reply😢😢😢😢😢😢😢 Dr.
    .

  • @dulanilakmai7512
    @dulanilakmai7512 11 месяцев назад

    Doctor mt december 20wan din thami mensas une palmu dawsa.ethakot mage saru kalya dan ganna one

  • @NilankaRanaweera-k5e
    @NilankaRanaweera-k5e Год назад

    Iul karala dawas 16 mata mensas haduna .asanipa unama deweni dawase sita bonna beheth dunna.asanipa unu nisa aye babek hadanne naneda? doctor

  • @chandanidesilva5600
    @chandanidesilva5600 День назад

    සර් පත්තරකට ලිපියක් ගන්න පුලුවනිද

  • @RilwanMetal
    @RilwanMetal Год назад +1

    ❤❤❤❤

  • @sanjeewaujitha9793
    @sanjeewaujitha9793 10 месяцев назад

    👍👍👍

  • @tharindumadushan885
    @tharindumadushan885 5 месяцев назад

    Putek labimta ekatu wenna hodama kale dana gnna ona doctor plz

  • @malshawelgamage-oe2hr
    @malshawelgamage-oe2hr Месяц назад

    Docrar kurunegalata enne nedda

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  Месяц назад

      ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා ඔබට පහත ස්තාන වලදී හමුවිය හැක • සදුදා සිට සෙනසුරාදා දක්වා - Ferti South Fertility Center, ගාල්ල කලේගාන - Hotline- 071 803 2200 | whatsapp -071 803 2200 • සැම ඉරිදා දිනකම කොලබදී හමුවිය හැක contact - 077 339 3392 * Hemas hospital - Thalawathugida * Ninewells hospital * Nawinna medicare * Nawaloka hospital - Negambo *Online මගින් වෛද්‍යතුමාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් 070 129 9236 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

  • @g.nilushadharmadasha5148
    @g.nilushadharmadasha5148 9 месяцев назад +1

    Docter මට එක බබෙක් ඉන්නවා .(8y) දෙවෙනි බබෙක් හදන්න try කලාට හරි ගියෙ නැහැ. IUI දෙපාරක් කලා. ඒත් සාර්ථක වුනේ නැහැ. Peiriyads නියමිත දිනයේදී සිදු වෙනවා.docter මට කියන්න පුලුවන්ද?බබෙක් හදන්න මට යන්න පුලුවන් සර්ථකම ක්‍රමය මොකක්ද කියලා? Thank you doctor 🙏🙏🙏

  • @chandanasisira2805
    @chandanasisira2805 10 месяцев назад

    Doctor mata doctor hamuwiya hakida

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  Месяц назад

      ✅ Hemas - තලවතුගොඩ
      ✅ Hemas - වත්තල
      ✅ Medicare - නාවින්න
      ✅ Nawaloka - මීගමුව
      ✅ Ninewells Hospital
      ✅ Fertisouth Fertility Center - ගාල්ල

  • @kaveedhanu3440
    @kaveedhanu3440 6 месяцев назад

    Dr.මට pcod තියනවා කිවා ටෙස්ට් එකෙන්...මම මාස 6ක් විතර දරුවෙක්ට ට්‍රයි කරා තාම නැ ..බෙහෙත් දුන්නේත් නැ දරුවෙක් හදන්න ලෙඩක් නෙවෙයි කියලා..අනේ මට බෙහෙත් ගන්න වෙයිද

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  5 месяцев назад

      විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා විසින් ඩිම්භ කෝෂවල ඇතිවන වතුර බිබිලි (PCOS - Polycystic ovary syndrome) ඔබගේ කිරිසිහිනය කෙරෙහි කෙසේ බලපානු ලබයිද යන්න පිළිබදව විග්‍රහයක් මෙම විඩීයෝව තුලින් ඉදිරිපත් කරනු ලැබේ. ruclips.net/video/xsI-t2fejWI/видео.html

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t Месяц назад +1

    අනේ ඩොක්ට අනිවාරෙන් මෙන්සස් වෙන්නම ඔනද පෙග්නට් වෙන්න අනේ කියන්නකො, මෙන්සස් හැදෙන්න බෙහෙතක් කියන්නකො, පින් සිද්ද වෙනවා