Mama thamayi loku akka malliyi nangiyi bala gaththa.mata puluwan hama dema kara.mata issella nangita rassawa hambuna eya banda .mallitath mata issella rassawa hambuna eyath kare badapu eka.mata rassawa hambuna gaman mama kare geyak hadapu eka .e denna mage gedara idan gewal haduwa.ammayi thaththayi denna hitiye ma gawa thaththata salakuwe hamadema kare mama.dan amma ma gawa.nangi balannema na.mallith hoda ratakata giya.habayi e denna thamayi issara hitapu hodama duwayi ,puthayi.
මම නං කියන්නේ දරුවෝ දෙන්නටම එක හා සාමාන්‍ය ආදරේ කරන්ඩ ඕන දෙන්නගෙම වැරදි එක විදිහට තේරුම් ගන්න ඕන
දෙන්නටම එක විදිහට අවවාද කරන්න ඕන එහෙම නැතුව ලොකු ළමයාව වැරදිකාරයා කරලා පොඩි ළමයාව විතරක් වර්ණනා කරන එකෙන් ළමයින්ට සහෝදරකම්වලින් විරසික වීමට හේතුවක් වෙනවා පොඩි අවදියේම මම ඕන තරම් තැන් වල අහල තියෙනව ලොකු උනත් ඔව් අම්මට ලොකු පුතානේ කියන වචනය 😢😢
අපෙ ගෙදර කතාව telegama කරලා😂❤
ඒ අම්ම වැරදි
අපේ මල්ලිත් ඕමමයි… නොමිලේ ගන්නා කෙනෙක් වේනම් විමසන්න… 😂
අපේත් ඉන්නවා😂
පව් නේද
අපේත් ඉන්නවා😂
අප්පේ ඔව්.....ඔව් 😂😂අපෙ එකත් ඔය ටිකමයි😆
ඒක මරු,,
මේකේ comments ටික අපේ අම්මට පෙන්නන්න ඕනි.මොකද අපේ අම්මගේ හිතේ මේ ලෝකෙන්ම රණ්ඩු කරන්නේ මායි නංගියි විතරයි කියලා🤭😂🥲
Ape gedrth omai 😂❤akka wechch mn tm hmdm wrdii..malli podi ekaa
Aththa
අපේ ගෙදරත් ඔහොම තමයි 😂😂
අපේ ගෙදර ඔහොම නෑ❤❤
එහෙම තමයි අම්මේ මල්ලිලා අක්කලා
හොඳ වැඩේ අම්මට😂
කතාවට උනත් අම්මට ඔහොම කතා කරනකන් දෙන්න බෑ. අපේ ගෙවල්වල වගේ උනානම් බලන්න තිබ්බ දත් ටික බඩට යන හැටි.
අනේ මට නම් බෑ. මල්ලී ව විකුනන්න.
මමයි, මල්ලියි, පවුලෙ බාලයො.අපේ අම්මා කියන්නෙ උඹලා දෙන්න ගහ,මරාගෙන ගේ ඇතුලෙ ඵකෙක් මලත් කමක් නැහැ.
හැබැයි පිටමිනිස්සුන්ගෙන් ඵ් අයගේ ළමයි සමග රන්ඩු උනා කියල පැමිණිලි ආවොත් දෙන්නම හම ගහනව කියනව.
අපි දෙන්න රනඩු වෙනව පොඩි වෙලාවෙන් යාලුවෙනව.ඵකාට, ඵකා නැතුව බැහැ.
අම්මා ඵහෙම හදපු නිසා අදවෙනකන් පිට මිනිහෙකුගෙන් වචනයක් අහල නැහැ.
මොකක්ද කතාව
නෙලුනි
මා හට තුන්දෙනෙක් සිටියි දැන්ම විමසන්න .
පොඩි කාලෙදි ගහ මරා ගන්න එපා අන්තිමේදි ඒ සහෝදර කම නැති වෙලා යනවා බලා ඉද්දි මමයි අක්කයි දෙන්නත් ඕමයි පොඩිකාලේ දැන් වෛරක්කාරයෝ දෙන්නෙක් වගේ ඈත් වෙලා 😢😢😢 අනේ එහෙම නොවුනනන් කියල හිතෙන්නේ දැන් තමයි 😢😢
M the same thing
මට දෙන්න මල්ලි ලා නැතුව පුදුම දුකකින් ඉන්නේ 😢😒
මමත්
මීට වඩා මේ ගෑනු ළමයට ආදරෙන් ඒ අම්මට සළකන්න තිබ්බ...මට හිතෙනවා ඒ අම්ම නිකන් පිරිමි ළමයින්ට විතරක් වැඩිපුර ආදරෙ කෙනෙක් කියලා..😂😂😂
පුකක් කතා කරඊ
@raveeravee4846 kunu wechcha paiyyak anunge comment asse ringala
Neluni😅drama
මගෙ පුතාලා පොඩි කාලෙත් ඔහොම තමා
ලොකු පුතාට යන් තමි
ලියන්ඩ පුලුවන්වෙනකොට එක
දවසක් අමිමා කන්න දෙන්නෙ නැ කියලා ලියලා පොල් ගස්වල ගහලා
ඒක දැක්ක චුටි පුතා කොල යක් අරගෙන මා ලගට ආවා
අමිමා කන්න දෙන්නෙ නැ කියලා ලියලා දෙන්න කියල එයා හොදටම පොඩියි
මමඒ කොලෙ ලිවා
කන්ඩ චුන්නට මුන් කන්නෙනැ කියලා
එකත් එයා ගෙ උසට ල
පොල් ගහක ගැහැවිවා
ඔහොම තමා දරැවෝ
දැන් ඒවා මතක් වෙන
කොට හරි විනෝදයි
😂😂😂😂
Mama thamayi loku akka malliyi nangiyi bala gaththa.mata puluwan hama dema kara.mata issella nangita rassawa hambuna eya banda .mallitath mata issella rassawa hambuna eyath kare badapu eka.mata rassawa hambuna gaman mama kare geyak hadapu eka .e denna mage gedara idan gewal haduwa.ammayi thaththayi denna hitiye ma gawa thaththata salakuwe hamadema kare mama.dan amma ma gawa.nangi balannema na.mallith hoda ratakata giya.habayi e denna thamayi issara hitapu hodama duwayi ,puthayi.
Hama gedarama wage gedarath emai😁😁🥰
අපෙමල්ලි විකිනිමට තියෙනවා ඕන එක්කෙනෙක් ගන්න 😂😂😂😂😂පුළුවන්ද
1.....දරුවන්ව පවින් වලක්වන්න ඕනැ 2......යහපතෙ යොදවන්න ඕනැ......මුලින් කරන්න ඕනෙද නොකර ෂිල්ප විතරක්ම උගන්වන්න ගියාම ඔහොම තමයි😢😢😢😢😢😢
ශිල්ප ත් ඉගෙන ගන්න ඕන.. නැත්තම් ඔයාට වගේ අක්ෂර වින්‍යාංසය වැරදෙනවා
anee geniyannakooo sampurnema nomileee..... mage mallige wistarath ohomamaiiii
Ape gedarat ohomamai
oya debas tika ohomamai
අම්මෝ ඒ ළමයගේ කට. දැන් ඉන්න ළමයි ඔය වගේමයි මහා හැට පැනපු ආච්චිලා ඉන්නේ. කිසිම ළමා කමක් නෑ මළ අප්පිරියයි. ළමයින්ගෙ ළමා කම නැති උනහම ගන්ඩ දෙයක් නෑ
😂😂
Drama aka yanne kiyatada?
6..20 pm
😂😂😂
Me kathawa මොකක්ද kiynnko
Neluni
😂
😂🥲🥹