බුදු පහන තැබිය යුතු තැන හා දිශාව |Ven Kirulapana Dhammawijaya Thero |අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 162

  • @WidurangaBandara
    @WidurangaBandara 9 месяцев назад +14

    හරිම වැදගත් මාතෘකාවක් 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @AchalaRathnayake-o9g
    @AchalaRathnayake-o9g 2 дня назад

    සාදු සාදු සාදු !!!!!තෙරැවන් සරණයි හාමුදුරුවනේ

  • @xxxxc860
    @xxxxc860 9 месяцев назад +4

    බුදු පහන් වැඩි වැඩියෙන් දැල්වීමට තෙරුවන් සරණින් පොල් තෙල් මිල අඩුවේවා!

  • @SmKumri-c7t
    @SmKumri-c7t 11 месяцев назад +6

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මහා සැනසිම ලබාදෙන්නෙ සාදු සාදු සාදු ඔබ හැදු වැඩු දෙමාපියන් පිංඅතිවො සාදු සාදු සාදු

  • @hvaupul4867
    @hvaupul4867 11 месяцев назад +17

    හදවතෙ බුදුපහන දල්වන්න එත්කොට ලෝකයම ආලොකමත් වෙවි .නැතිනම් ඔබ කොපමන පහන් පතු කරත් වෙඩක් නැ

  • @IndikaKumari-i4z
    @IndikaKumari-i4z 9 месяцев назад +3

    සාදූ සාදූ 🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 года назад +23

    බුද්ද දම්ම සංගරත්නයට .මාගේ.නමස්කාරයවේවා.🌻🌻🌻🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්ාස් දිර්ඝායු නිරෝගි.සම්පත්තිය ලැාබ්වා 🌻🌻🌻🙏🙏🙏

  • @ranjaniwijesundara3563
    @ranjaniwijesundara3563 2 года назад +20

    බුදු පුතේ මම ඉන්නෙ
    ත් ඔබවහන්සෙ ගේ මතයේමයි"!!සාදු සාදු ,සාදු

  • @anandarajapaksha7993
    @anandarajapaksha7993 Год назад +8

    ස්වාමීන් වහන්ස, මගේ අදහසත් ඕකමයි. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !

  • @praneethsahara5774
    @praneethsahara5774 2 года назад +20

    සාදු සාදු සාදු !!. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 года назад +12

    ඔබ වහන්සේ හරි මගෙ අදහස ඔකම තමා බුදු සරනයි

  • @kushansanjeewa2733
    @kushansanjeewa2733 2 года назад +18

    ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා බූදු සරණයි

  • @chandraliyanage6945
    @chandraliyanage6945 6 дней назад

    Sadu.sadu.sadu..

  • @deepikand5722
    @deepikand5722 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මේ උතුම් ධර්ම පඬුරක් මා හට අහන්ඩ සැලැස්වූ ඔබ වහන්සේට අනන්ත බුදුගුණ බලයෙන් තවත් මෙවැනි හදවතට දැනෙන ධර්මය යථාර්ථය තේරුම් කර දෙන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා අපේ හදවතේ බුදුන් වහන්සේ වැඩ හිඳිනවා නම් අපේ ජීවිතය උන්වහන්සේගේ ධර්මය අවබෝධයෙන් ජීවත් වෙනවා නම් මම මම දන්න පුංචි දේ මට දැනෙන විදිහට ඒ තමයි බුදුරජාණන් වහන්සේ නම දිනව කියන්නේ මම රටක ගෙදරක වැඩ කරන කෙනෙක් මට හැම මොහොතෙම මගේ විශ්වාසය බුදුන්ගේ පිහිට ධම්මරත්නයේ පිහිට සංඝරත්නය පිහිට ඒ පිහිට ඒ ආශිර්වාදය හරිම ලොකු මහ බලයක් මෙන් මට ලැබෙනවා මම නිතැන කාමරේ මට බුදු පින්තූරයක් තියාගෙන මල් පහන් පූජා කරන්න තරම් විදිහක් නැහැ මොකද එතන මගේ හිතට හරි නැහැ මොකද මම නිදියන කාමරේ ඇඳුම් පැළඳුම් තිබෙන කාමරේ මගේ හිතට ඒක පිරිසිදුව කරගන්න බැරි නිසා මම උදේ සවස බුදුගුණ සිහි කරලා වැඩ පටන් ගන්නවා පුංචි පින්තූරයක් මගේ හිස අද්දර පුංචි මේ සේක තියලා වැඳලා එතනින් ඒක අයින් කරලා තමා ඉන්නෙ ඒක මගේ හිතට හොඳයි මම කැමතියි මල් පහන් පූජා කරන්න නමුත් මට ඒකට සරිලන පරිසරයක් නැහැ මම දන්නව මගේ හදවතේ බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා ඒ පිහිට හැම තත්පරේම මට ලැබෙනවා හැම තැනකදිම පුංචි හරි දෙයක් කරදරයක් අනතුරක් වෙන්ඩ යන මොහොතෙදි මාව ආරක්ෂා කරනව ඒ බුදුගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි මට හැමදාම ඒ බුදු ගුණ පිහිට ලැබෙනවා තෙරුවන් සරණයි

  • @sandyakumari7862
    @sandyakumari7862 2 года назад +9

    බුදුරජාණන් වහන්සේගේ මහා ගුණස්කන්ධයට හදවතින් කරන පූජාවකි.💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 года назад +17

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස. මට දැනගන්න අවශ්‍ය ම කාරණාවක් ඔබ වහන්සේ අද පැහැදිලි කොට දේශනා කරේ. සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 года назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😮😮🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +36

    මෙම දේශනාව සාමාන්‍ය ජනයා ට හුගක් ප්‍රයෝජනවත්වේවි

  • @life-z3b
    @life-z3b 2 года назад +5

    ඔබ වහන්සේට නිදුක් නිරොගී සුවය අත් වේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @sanduuwijerathne9820
    @sanduuwijerathne9820 2 года назад +3

    සාදූ සාදූ සාදූ!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!දීර්ඝායූ සම්පත්තිය ලැබේවා!!!පින් කැමති සත්වයෝ පින් ලබාගනිත්වා!! තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය!!!🙏🌼🙏අනිවාර්‍යෙන් ස්වාමීන් වහන්ස සත්‍යයක්මයි මිනිස්සු මිත්‍යාමත පස්සෙ යන නිසායි මිනිස්සුන්ට ඔය වගේ ප්‍රශ්න පැන නගින්නෙ ..බුදුන් වහන්සේගේ ගුණ දැක හිත පහදවා ගත යුතුයි...🙏🌼🙏

  • @jayamala7987
    @jayamala7987 3 года назад +14

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා hoda පැහැදිලි කිරීමක් කළා ගොඩක් හොඳයි තව මෙවන් විස්තර අපිට කියලා දෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rocarshort5248
    @rocarshort5248 2 года назад +18

    ඔව් මෙක තමා ඇත්ත .. මිතයා මත එපා බුදුදහමට .. 🙏🍃☸️

  • @anilsantha8383
    @anilsantha8383 4 месяца назад +2

    සාදු! සාදු! සාදු!

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 Год назад +1

    Beautiful explanation.
    Fully agreed.
    Absolutely correct.
    May the blessings of the Noble Triple Gem guide & protect this reverend monk throughout life.

  • @anulayapa9109
    @anulayapa9109 2 года назад +5

    බුදුසරණයි ඔබ වහන්සේට ගොඩාක් පින් මේ ගැන පැහැදිලි කර දුන්නට

  • @NETHUTHENNAKON
    @NETHUTHENNAKON 4 месяца назад +1

    Sadu sadu uthum dahamin sanasi,සියලු දුකින් අත්මිදේවා සාදු සාදු සාදු

  • @gayanIndika-t8q
    @gayanIndika-t8q 6 месяцев назад +1

    Swamini oba wahanseta niwan maga niyathai...

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 Год назад +2

    සාදු!සාදු!!සාදු!!!🙏🙏මෙතේ බුදුන් දැක නිවන් දකීවා!!!🙏🙏🙏🙏

    • @deepikand5722
      @deepikand5722 Год назад

      Sadu sadu sadu ehemai ape hamuduruwane sadda sitin budun hadawatinma wadina eka tama apita pihita labenne obawahanseta තෙරුවන් සරණයි

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 3 года назад +10

    සාධු සාධු සාධු !!!!🙏🙏🙏

  • @ChamathChathuranga-k3v
    @ChamathChathuranga-k3v Год назад

    Theruwan saranai ape hamuduruwane oba vahanseta hamoma inne godak mithya matha vala.oba vahansege wachanayata garu karalawath siyalu denama sathya budu dahama vataha ganithwa......🙏🙏🙏

  • @catdog363
    @catdog363 Год назад

    Pathana bodiyakin me athmayema nirwanaya hamu wewa mage kalyanamithtrayan wahanseta.

  • @rasikakumara3184
    @rasikakumara3184 2 года назад +5

    🙏🙏🙏 සාදු ! සාදු ! සාදු !!!

  • @dilee9197
    @dilee9197 2 года назад +6

    සාධූ සාධූ සාධූ !!!

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Год назад +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @chandanicha5531
    @chandanicha5531 Год назад +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @susanthikumare8081
    @susanthikumare8081 2 года назад +2

    සම්මා සම්බුදු සරණයි

  • @OsKw-s2w
    @OsKw-s2w Год назад

    Sadu sadu sadu taruwan saranaei apa swmin whansata

  • @surangikumari666
    @surangikumari666 Год назад

    පින්වත් ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕන ප්‍රධාන දොරට ඉදිරි පසට පහත නැබිම සුදුසුුද කියා .ඔබ වහන්සෙට පින්.සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @PreyantePreyante
    @PreyantePreyante Год назад

    ඇත්තටම ඹබවහන්සෙ වහලතඉයන දෙයක් ඇරලා පෙන්නුවා වාගේ බුදු සරණයි පින්වත් ඹබවහන්සෙට 🎉🎉🎉

  • @AjithKumara-zc7lk
    @AjithKumara-zc7lk Год назад

    Theeruwan saranai ape hamuduruwane megana kiuwata oba wahanseta godak pin

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +6

    සාධු සාධු සාධු

  • @shanisewwandi4950
    @shanisewwandi4950 Год назад

    සාදු සාදු සාදු

  • @Sumedadushmantha
    @Sumedadushmantha 8 месяцев назад

    ස්වාමීන් වහන්ස මම ඉන්නෙත් ඔබ වහන්සේ දරණ මතේමයී🙏🙏🙏

  • @samodakasunpanditharathna6843
    @samodakasunpanditharathna6843 Год назад +1

    සාදු... සාදු ...සාදු,.

  • @දෙවිතුරුයුටියුබ්

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 5 месяцев назад

    සාදු ,,සාදු ,සාදු ,

  • @bestwalkers
    @bestwalkers Год назад +2

    නිවැරදි ම පිළිතුර ❤ .

  • @sachinisewwandika2789
    @sachinisewwandika2789 Год назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 месяца назад

    Oba wahansey sampurna yanma saththiyai . Setha pagoda ganna eka thama uthum ded . Oba wahansey ta Thunuruwan ge Sarani 🙏🙏🙏🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Год назад +1

    Sadu sadu ape hamuduruwanwahansa

  • @vidulsthmira
    @vidulsthmira 8 месяцев назад +2

    බුදු සරනයි

    • @vidulsthmira
      @vidulsthmira 8 месяцев назад

      ඔයටත් බුදු සරනයි

    • @vidulsthmira
      @vidulsthmira 8 месяцев назад

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 9 месяцев назад

    🙏🙏🙏sadu sadu sadu

  • @monikagangodawila4591
    @monikagangodawila4591 Год назад

    සාදූ🌼 🙏
    සාදූ🌼 🙏
    සාදූ🌼 🙏

  • @PawaniJayasingha-yp2qz
    @PawaniJayasingha-yp2qz 8 месяцев назад +1

    සාධු සාධු සාධු 🙏

  • @oshadaOshada-lj4dp
    @oshadaOshada-lj4dp 8 месяцев назад

    සාදු සාදු

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 года назад +1

    එහෙමයි අපෙ හාමුදුරුවනේ මටමල් පහන් පූජා කරන්න ඕනේ මගේ කාමරේමයි තැබිය යුත්තේ මගේ කාමරේමයි

  • @ThusharaPradeep-zy4hb
    @ThusharaPradeep-zy4hb Месяц назад

    Sadu sadu sadu

  • @namalsadaruwan2769
    @namalsadaruwan2769 2 дня назад

    Oba vahanse man hithana vidiyata hari man gihi jivithayak gatha karanna mage pelpathe mata puluvan vidiyada man budan adahanava

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 11 месяцев назад

    Pinweth,suwamiwahanseta,budu,saranai

  • @UAChandrika
    @UAChandrika 6 месяцев назад

    තෙරුවන් සරණයි

  • @hasinimishendra5204
    @hasinimishendra5204 9 месяцев назад +1

    ❤️😇

  • @prabathnedurana7470
    @prabathnedurana7470 Год назад +1

    Sadhu, Sadhu, Sadhu

  • @supahansitha3481
    @supahansitha3481 Год назад +1

    සාදු සාදූ සාදූ

  • @runikw5409
    @runikw5409 Год назад

    Aheei.sawamiin wahansa.maagee adahas kaleth ayamai.theruwan saranai..🙏🙏🙏🙏

  • @Hornetpasan
    @Hornetpasan Год назад

    teruwansaranai hamuduruwane

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 года назад +3

    දේශනාව අහන්න කලින්ම උත්තරය හිතාගන්න පුලුවන් වුනා 🙏

  • @nalinjanaka7369
    @nalinjanaka7369 Год назад

    Theruwan saranai ape hamuduruvane.

  • @sanjanakumari549
    @sanjanakumari549 2 года назад +1

    Theruwan saranai ape hamuduruwane nodena siti boho de denuwath una budu saranai 🙏🙏🙏🙏🙏mama saudi Arabia sita

    • @mashimashi2166
      @mashimashi2166 Год назад

      ස්වාමීන් වහන්ස බුදු පහනට ගිනි ඇවිලෙන එක අසුභ දෙයක්ද

  • @gihanmadhushanka5472
    @gihanmadhushanka5472 2 года назад +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sisirabandara1505
    @sisirabandara1505 2 года назад +1

    Sadu saduu saduuu

  • @balanbenco7350
    @balanbenco7350 2 года назад +1

    Oba.whnse.desana.karapu.budu.bana.sathhai.theruwan.saranai

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Год назад

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @ChandaniKumari-z7z5u
    @ChandaniKumari-z7z5u 9 месяцев назад

    Hari ape gedara haritatama hati giya

  • @prashathpriyankara1242
    @prashathpriyankara1242 Год назад

    සාද් සාදු සාදු🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charunicharuni7269
    @charunicharuni7269 Год назад

    Budu saranai

  • @tharangarathnayaka8482
    @tharangarathnayaka8482 2 года назад +2

    Sadu sadu sadu...

  • @SLBOY1926
    @SLBOY1926 2 года назад +3

    #🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 года назад +2

    🙏🙏🙏pinwath suwamen whansheata magea namaskaraya weawa🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 месяца назад

    🙏🏻🙏🏻🙏🏻🎉🙏🏻🙏🏻🙏🏻

  • @shanalisenanayake8835
    @shanalisenanayake8835 2 года назад +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @JayanthiPathirana-db9hi
    @JayanthiPathirana-db9hi Год назад

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 года назад +2

    🌹🙏🙏🙏🌹

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Год назад +1

    මාත් එකගයි අපේ හාමුදුරුවනේ .ගොඩක් මිත්‍යා මත වල ඉන්න අය අපේ ජනතාවගෙ ඔලුව කනවා.ගොඩක් කියන්නෙම දෝෂ දෝෂ ඕක තමයි කටේ තියෙන්නෙ.මහා පවු කාර අදහස් වලින් මිනිස්සුන්ගෙ ඔලුව නරක් කරනවා හාමුදුරුවනේ .

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Год назад

    🙏🌼🙏🌼🙏🌻🌻🙏🌼🙏🌼🙏🌼🙏

  • @sayanu_fit
    @sayanu_fit 3 года назад +4

    🙏🏻🙏🏻

  • @lasanthapushpakumara4821
    @lasanthapushpakumara4821 2 года назад +1

    🙏🙏🙏🙏❤

  • @athulawalimunige597
    @athulawalimunige597 Год назад

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 Год назад

    🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Год назад

    🙏🙏🙏💐💐💐

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 Год назад

    හාමුදුරුවනේ godak pin .mage hithe pashnayakata පිළිතුර labuna .mage niwase කළු patayi බුදු සමිදුන් .mage amma genath dunne.hamoma kiyanawa kalupata hoda na kiyala

  • @SahasraAshwantha-s3g
    @SahasraAshwantha-s3g Год назад

    Eth kothana puja karath, kohe hitiyath api wadinne ekama bud hamuduruwomai,theruwan Saranai

  • @chmigunarathna2589
    @chmigunarathna2589 Год назад

    Danne nahti deyak ahapuwaha dunna uhtare onna hamudurwo

  • @xxxxc860
    @xxxxc860 Год назад

    බුදුන් වහන්සේ උන්වහන්සේ ගේ ජීවිත කාලය තුලදී ශුභනැකත්, ශුභදිශා..ශුභ වර්ණ අනුව වැඩ කරාද ..නෑනේ!

  • @ramidulakshan-e6t
    @ramidulakshan-e6t Год назад +1

    nidana kamaraye budu pahana thiyanna berida danna kenek kiyannako

  • @sunethrasanjeewani1393
    @sunethrasanjeewani1393 Год назад

    Hadawathn api budu dahama samaga nam wana mokuth ape

  • @sewwandigunasekara7221
    @sewwandigunasekara7221 2 года назад +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , මට දැන ගන්න අවශ්‍යයි , අපි බුදු පහන තබන ස්ථානයේම සීවලී මහරහතන් වහන්සේටත් පිළිමයක් තැන්පත් කර එක හා සමානව තැබීම නුසුදුසුද පිළිම අතර උස් පහත් පරතරයක් තිබිය යුතුද? මේ ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන්න

  • @sdtbuddy8690
    @sdtbuddy8690 9 месяцев назад

    තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ

  • @sanojathiromi5280
    @sanojathiromi5280 Месяц назад

    පොල් තෙල් වලින්මද අපේ හාමුදුරුවනේ පහන තියන්න ඕන

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z 12 дней назад

    ලෙඩක් වෙනකොට බුදුන් හොයාගන යනවා තියන තැන තමා වැරදි.බුදුන් ඉන්නේ හදවතේ මෝඩ මිනිස්න්ට කිවට වැඩක්නෑ.අපේ බුදුන්ට කොතනත් වැඩ ඉන්න පුලුවන්.ඒ තරම් කියන්න වචන නෑ .