Simple dress with butterfly sleves / maxi dress / butterfly sleves
HTML-код
- Опубликовано: 9 янв 2025
- #simpledress #butterflysleves #maxidress
✅ TubeBuddy is my secret weapon for RUclips growth. Learn How to use TubeBuddy: • The Video for RUclipsr...
🔴 Click the link below and use the coupon code: slyoutubers to save 20% on any account level - www.tubebuddy....
✅ Learn to Sew Maxi Wrap Dress: • Video
Follow Nimani
Facebook : / nimascreationsofficial
Instagram: / nimascreationsofficial
ඔයාට A line ගවුමක් මහන්න block එක හදාගන්න විදිය ඉගෙන ගන්න පහල ලින්ක් එක click කරන්න👇
ruclips.net/video/KBmAs6RAZxg/видео.html
@@apkpc1294 😘😘
Thank you .. මේක බලාගෙන මමත් ගවුම මැහුවා ..ලස්සනට ආවා .. 😍😍🙏
තැන්ක් අක්කේ.. මං මේ ස්ලීව් එක මහන වීඩීයෝ ගොඩක් බැලුවා..හැබැයි එකක්වත් තේරුනේ නෑ... අක්කා විතරයි ලේසි විදියකට කියලා දුන්නේ.. රෙදි මහන්න කිසිම දැනුමක් නැතුව හිටපු මට අද වෙනකොට යම්තාක් හෝ ඇති දැනුමට අක්කට ස්තූති කරනවා හද පත්ලෙන්ම..මොකද මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා...ඇත්තමයි අක්කේ ඔයාට පින් අපිට මෙහෙම තේරෙන විදියට උගන්වනවට.. butterfly sleeve එකත් අක්කා කියලා දීලා ඇති කියලා හොයනකොට තමයි අද දැක්කේ.. ඇත්තටම හරිම ලේසී ඒ විදිය.... ❤️❤️
Thank you නංගියා. 🥰🥰🥰🥰 😘😘😘😘😘
Mis oya kiyala dana awa hodata.tharanawa
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුති නංගි 👍❤🌹
Game widiyata simple gawmak lassanai duwa.lassa gawmak mostharayak kiya denna😊
Akke me gauma mahann redi kocharak vithra onida
Ane harima lassanai.....
Samanmali Rathnayaka ❤️❤️❤️🥰🥰
Age pramanaya anuwa kohomada ona redi pramanaya dena gannr kiyala kiynnko
Me payard sayakda.naththam kotuwatada kapala ganne
Miss kenekuta adumak maseemata redi kochchara pramanayak onida kiyala balaa ganne kohomada?
Pleyard reglan atha kapana heti kiyala dennako
Thank you akki math oya wage lassana gawumak mahuwa.. kisima wenasak une na ganatama awa...😊❤️❤️❤️
Harima lassanai oyath lassanai dress ekath lassanai
මම අලුත් .පුන්චි දෙයක් දැනගන්න ඕන.,ගෞමේ පිටිපස කොටස කපද්දී උරහිසට ඉහලින් අගලක් තියලා කැපුවම, කොටස් දෙක එකතු කරලා මහද්දී ඉදිරිපස කොටස කොට වෙන්නේ නැද්ද?? අත් කට සමානවට එනවද??
හරිම ලේසි විදියට කියලා දුන්නාට ස්තුතියි
Apita ganna ona redi pramaanaya genath kiynnako
kella mekata open ekak mokuth naha neda. Zipper ekakwath danne nathuwa adinna puluwanda
කර කැපෙනවනේ ඒ නිසා ඕන වෙන්නේ නෑ නිෂා
ලස්සනට පැහැදිලිව කරනව😍
Harima lassanaiii godak pahediliiii...thank you...mis.oyata lassanaiii eduma godak😍😚😚
thank u chalani🌹🌹🌹
ස්තුතියි
Oya Hodata kiyaladenawa.thank You.
nice sharing💖👍😍
බෝරිච්චි අත දාපු ගවුමක් මහන්න කියලා දෙන්නකෝ අක්කි .😊
Thank you manika❤💐
Please miss mata kiyannako viyaparayak widihata night housecoat mahanna puluwan labayak ganna puluwan fabric monawada. Please miss mata reply karannako
Duminda Duminda බතික් පුලුවන් , විස්කොස් පිට කොටුවෙන් මහරගමින් වගේ රෙදි ගන්න නැත්නම් ලොකු ලාභයක් ගන්න බැරි වෙයා
@@NimasCreations thank you miss.
Akke oya kiyaladenawa hodata therenawa ❤️
thank u nangiya
ලස්සනයි එක...
🥰🥰🥰🥰🥰🥰🥰
ව්‍යාපාරයක් karagena yanna puluwan night dress kiyala dennako
Thanks akki🥰
😍😍😍😍
Tnxz nima💚
Dilini Maheshika ❤️❤️
Mulinma gawmak mahnna igna gnna kenekta blnna hoda vedio ek mokkda dr????
A line dress ekk mahana video එකක් බලන්න dr😘😘
Thank you ..
Nice
ලස්සනයි akke ada thamai mama oyata 👍 kale...
ලස්සනයි akki
Suranjan Madhuwantha ❤️❤️
Silk cloth ekakin normal frock ekak mahannath kiyala dennako
කරමු කරලම නැහැ මම
Thank you
gawume inata usa ganne mudune sita 3k urahis sita neda
Matath oya wagema gaumak tibba.lassanai akkiyo...🥰😘
Sandamali Fernando thank u sadu❤️❤️
Thanks akkiyo
nirosha shyamalee ❤️❤️❤️
❤️
Ane nangi blouse mahana video th dannako .. (office adinna puluwan)
Thilini Deepthika mma karnnm akki
😊
Kettu girls lata hoda frock ekk krnnko😍
wasana sewwandi මහලා මට අදින්න බැරිවෙයිනේ...😰😰😰
කරමුකෝ
@@NimasCreations anee akkiyo🥰
Akke off shoulder frock ekak karanna ath වෙනම අල්ලන vidiyata
sachi Dana hari nangiyo
🌹🌹🌹
thanks dr👍
harsha kasun ❤️❤️
Redi wargaya mokakda
Samanmali Rathnayaka ලේස් කොට්න්
Gm akke lassanai mahatha kenekuta tikak bada nerala thiyena kenekuta lassanaida
බඩ පේනැනෑ වැඩිය මේකට
💪💪💪❤️❤️❤️❤️❤️
Chaththa Vlogs ❤️
🌼🌼🌼
අත් නැති ගවුමක් කපන ආකාරය කියලා දෙන්න
Oh oyanam mona andat lassanai.ane petiyo man redit genat balan inne masa gaanak.thama dun ne oya nil kota kalisama
ආ..ඔයා මගෙන් අහපු එකක්ද? School කලිසමද
@@NimasCreations ow ane man illuwa.1wasarata adina nil kalisama.zipper ne.kamak ne.pahasu welawaka denna.gawn lassana nisa amathaka wela hitiye ai ai mathak karanna.sudu peti help me plz
👗👗👗👗❤❤❤
akk dard walat agalak adu una nisa konen agalak dik karnne nedda
වේගෙ වැඩී
Therena vidiyata pahedili karanna
අනේ අක්කේ ඔයා කොලේ නම් මොකද්ද
Mokkda nangi . කාබන් එක ගැනද අහන්නේ