ප්ලෙයාඩ් ගවුමක් ලස්සනට මසමු | how to sew flared frock | mahum sinhala | duleeka

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 265

  • @mahumwithdulee4518
    @mahumwithdulee4518  3 года назад +38

    60 පළල ලිනන් රෙදි 2 y ක් භාවිතා කර මෙම ලස්සන ගවුම නිර්මාණය කලා. මේ පාඩම තුල ඔයාලගෙ දැනුමට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් . ඉතින් උත්සහ කරන්න . ලස්සන ගවුමක් මහන්න ඔයාට පුළුවන් .video එක හොදයි නම් like කරන්න .ඒ වගේම ඔයාලගෙ අදහස් පහලින් Comment කරන්න .🎀🎀🎀

    • @jeewanthakumara9930
      @jeewanthakumara9930 3 года назад

      බ්ෆ්ග්ග්ග්ග්ංක්ක්ෆ්

    • @rashmi6127
      @rashmi6127 10 месяцев назад +1

      Online පංති නැද්ද මිස්?

    • @DiliniMadumali-vo5dz
      @DiliniMadumali-vo5dz 4 месяца назад

      @@rashmi6127 ඒක තමයි, අනේ මටත් දැන ගන්න ඔනී

  • @nadeemamayumi5566
    @nadeemamayumi5566 3 месяца назад

    හැම කොටසක්ම හරිම පැහැදිලියි.. ආයෙත් අහන්න ඕන නෑ .. හරිම පැහැදිලියි .. බොහොම ස්තූතියි මිස්.. ❤❤❤❤❤

  • @anuruddikasandamali4982
    @anuruddikasandamali4982 2 месяца назад +1

    මම මේ ගවුම මැහැවා හරිම ලේසි ලස්සනයි ❤❤❤

  • @pradeepawickramatillake4202
    @pradeepawickramatillake4202 2 года назад

    හොඳින් තේරුම් කරලා දෙනවා. හරිම පැහැදිලියි. ස්තුතියි . අලුතින් ඉගන ගන්න කෙනෙකුට ඉතාමත් වැදගත් .

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 года назад

      හරිම සතුටුයි .ඔයාගෙ අදහස් දැක්වීම ට ස්තූතියි.❤️

  • @nisadirajapaksha3281
    @nisadirajapaksha3281 7 месяцев назад

    අපේ මිස්ට බුදු සරණයි මෙහෙම කියලා දෙනවට❤❤❤

  • @erandikaushika1786
    @erandikaushika1786 3 года назад +6

    අනේ හරිම ලස්සනයි... Thank you මිස් ❤️❤️🌸🌸 හොඳට තේරෙනවා.. ගොඩක් පැහැදිලියි 💙💙💙

    • @udithamendis5331
      @udithamendis5331 3 года назад +1

      Thank you miss.pahadiliwa kiya dunnata.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      @Erandi-- අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

    • @mr.gaiya2818
      @mr.gaiya2818 2 года назад

      හරිම ලස්සනයි. ඔබට බුදු සරණයි

  • @RuwaniKalapani
    @RuwaniKalapani 7 месяцев назад

    ඔබතුමියට ගොඩක් පින්.හොදට තෙරුම් කරාට.

  • @dammilanka8788
    @dammilanka8788 3 года назад +1

    මම මැහුම් ඉගෙන ගත්ත මිස් හරිම පැහැදිලි ව කියලා දෙනවා සුබ පතනවා ඔබ තුමියට

  • @wasanthisandanayaka8884
    @wasanthisandanayaka8884 3 года назад +2

    මිස් හොදට තේරුම් ගන්න පුලුවන් අපේ මිස්ට බුදු සරනයි මිස්ට ඉදිරියටම යන්න සුබ පතනවා

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @rasanikamadhushani7584
    @rasanikamadhushani7584 3 года назад +2

    හරිම පැහැදිලි ව කියලා දෙනවා මිස්. ගොඩක් ස්තූතී. ❤️❤️❤️❤️

  • @danugunarathna4359
    @danugunarathna4359 11 месяцев назад

    හරිම පැහැදිලිව සරලව කියලා දුන්නා .ගොඩක් පිං ලැබේවා මිස් .

  • @ireshajenadi52
    @ireshajenadi52 3 года назад +1

    Miss කියලා දෙනව හරිම පැහැදිලියි.තවත් මෙවැනි video කරන්න.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ස්තුතියි.දිගටම රැදී සිටින්න.💙

  • @prathapasingheliyanaarachc984
    @prathapasingheliyanaarachc984 3 года назад +2

    niyami miss hodata therenawa kiyala dena widiha 😍😍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @anuslankagallery6295
    @anuslankagallery6295 3 года назад +10

    ඇත්තමයි මිස් මං මැහුම් ගැන කිසිම දෙයක් දන්නැති..කවදාවත් මිමි අරන් ඇඳුමක් මහලා නැති කෙනෙක්.මම නිකම් ආසාවට මේ video එක දැකලා පරන සාරියකින් මේ ගවුම මහලා බැලුවා.මැශිමක් නැති නිසා අතෙන් මැහුවෙ.ඒ නිසා පැය පහක් විතර ගියා..මහලා ඉවර වුනාම කවුරුත් විශ්වාස කරෙ නැ මම අතේ මහපු එකක් කියලා..ඒ තරම් ලස්සනයි..මිස්ට ගොඩක් පිං❤️❤️❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +3

      හරිම සතුටුයි.ඔයාගෙ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි.💙

  • @nilminichamila2214
    @nilminichamila2214 Год назад

    Mama balapu පැහැදිලිම video eka kliwwoth නිවැරැදියි මිස්. හොඳටම තේරෙනව මහන්න දන්නේ නැති කෙනෙකු ට උනත් .💞💞💞💞 මිස් මේ වගේ ලස්සන ගවුම් disayin ekak thawa kiyala denna. Sudu ගවුම් mahana video ekakuth karanna. ❤❤❤❤

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  Год назад

      ස්තූතියි ඔබේ අදහස් වලට .💓

  • @madu689
    @madu689 3 года назад +1

    Thank you miss... godak asawen balan hitiye gaumak mahana vedio ekak danakan❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      Welcome .
      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 года назад +1

    හරිම ලස්සනයි මිස්.. අලුත් විදියට අපිට ප්ලෙයාඩ් ගවුමක් මහන්න කියලා දුන්නා.. හරිම පැහැදිලි මිස්.. හොදට තේරෙනවා මිස්... ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පතනවා මිස්.. ❤️❤️🙏🙏

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @slthisalworld8504
    @slthisalworld8504 3 года назад +1

    harima lasssanai miss beautiful veri niss

  • @inokadamayanthi144
    @inokadamayanthi144 Год назад

    Anae mis.... mama misge panthi awa horana.....dekimath sathitak...theruwan saranai...😀😀😀❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  Год назад

      සතුටුයි මට 😊⁣තෙරුවන් සරණයි ඔයාට.

  • @hiranthikamadumali5153
    @hiranthikamadumali5153 3 года назад +2

    හරි ලස්සනයි මිස් සරලව පැහැදිලි කරාට ස්තූතියි

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @dulajmadhusanka8325
    @dulajmadhusanka8325 2 года назад

    Harima asawen baluwa mis video eka.man hoya hoya hitapu video ekak.ada misgen igena gaththa.thank u mis.👍👍👍👍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 года назад

      ස්තුතියි ඔයාගෙ අදහස් වලට .❤️

  • @roshanithakshila3843
    @roshanithakshila3843 3 года назад +1

    මිස්ගේ වීඩියෝ එකක් එනකම් අසාවෙන් බලන් හිටියේ.. තැනක් යු මිස් ❤

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @dimathiproduct5638
    @dimathiproduct5638 3 года назад +1

    Oyage padam godak pahadiliy. Thank you .

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад

      ඔබට යම් දැනුමක් ලැබුනා නම් එය මගේ සතුටයි.❤️

  • @lalithaclothes
    @lalithaclothes 8 месяцев назад

    Oya peliwalata kiyala dunna bohoma hondai

  • @tharikamatugamage2403
    @tharikamatugamage2403 3 года назад +1

    ලස්සනයි මිස් හරිම පැහැදිලියි කියල දෙනව.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @djmdisanayaka4651
    @djmdisanayaka4651 3 года назад

    හරිම pehediliwa padama kiya dunna.thank you.budu saranayi obathumiyata

  • @nilushaudayangani890
    @nilushaudayangani890 3 года назад +1

    මිස් ගවුම හරිම ලස්සනයි . ගොඩක් පැහැදිලිව කියල දුන්නා. තවත් අලුත් වීඩියෝ කරන්න. 🙏🙏

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @surenidarshikasurenidarshi9053
    @surenidarshikasurenidarshi9053 2 года назад +1

    Harima pehadili mis.

  • @chethanachathurangi566
    @chethanachathurangi566 3 года назад +1

    Thawath me wage lesi adum mosthara mahana hati kiyala denna. Obata pin godak wadagath video ekak mama meka balagena mahuwa waradune naha.harima lassanata gauma mahuwa. Mama mita kalin adum mahalama naha

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      ගොඩක්ම සතුටුයි .ඉදිරියට තව ලස්සන ඇදුම් මහමු.💙

  • @dilki1892
    @dilki1892 3 года назад +6

    ලස්සනයි මිස්.🌺🌺thank you.🥰🥰🥰

  • @mohamedfauhan3971
    @mohamedfauhan3971 3 года назад +2

    Hodata theruna mis podi lamayakugea atha kapanakota sammatha mimma kohomada sudu gaumak mahana hati kiyala deanna mis thankyou

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 3 года назад +2

    හරිම පැහැදිලියි . කවදාවත් ඇදුම් මහලා තිබුනේ නැති මම night dress එකක් තනියම මැහුවා. 😃බොහෝම ස්තුතියි .!

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      ඇත්ත ද.හරිම සතුටුයි . 💙

  • @imeshaudayangani6680
    @imeshaudayangani6680 3 года назад +4

    ලස්සනයි මිස් හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව පැහැදිලි කරා tnx mis😍😍😍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      Welcome .අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

    • @jayanthijayanthi9178
      @jayanthijayanthi9178 3 года назад

      Hima lassanai mis hodata tharun ganapuluwan onama kanakut.

  • @dilanipalliyaguru4802
    @dilanipalliyaguru4802 3 года назад +1

    Thanks 😊 miss....harima asawen balannee

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      Welcome .
      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @dineshkumara4983
    @dineshkumara4983 3 года назад +2

    මාත් මිස්ගේ මතුගම පන්ති ආපු කෙනෙක්. මන් දැන් මගේ ඇදුම් සේරම තනියම මහ ගන්නවා. මිස්‍ට ගොඩක් පින්

  • @vindyamalmi6957
    @vindyamalmi6957 3 года назад +1

    Lassanai mis...idiriyatama channel Eka karagena yanna suba pathanawa😍❤️❤️❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @mudithapriyangani8021
    @mudithapriyangani8021 2 года назад

    ගොඩක් ස්තුතිය මිස්.පැහැදිලිව කියාදුන්නට

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 года назад

      අදහස් දැක්වූවාට ස්තූතියි ඔබට.😊

  • @shamleshamle1997
    @shamleshamle1997 Год назад

    Harima pehedili mis budu saranai

  • @jayaminikanchana4392
    @jayaminikanchana4392 3 года назад +1

    Harima lassanai.harima pahadilie miss.thanku miss❤️🤗😍👍

  • @manjulasamantha9002
    @manjulasamantha9002 3 года назад +2

    Harima lassanai,pahadili,thank you teacher

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @warunidissanayake6931
    @warunidissanayake6931 2 года назад

    ඔයාගෙ මැහුම් හරිම පැහැදිළියි මිස්
    ස්තූතියි!💐💐💐💐

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 года назад

      අදහස් ඉදිරිපත් කලාට ඔයාටත් ස්තූතියි.❤️

  • @maleeshadevindi8666
    @maleeshadevindi8666 3 года назад +1

    Thanks mis godak watinwa

  • @wenaigeammal9199
    @wenaigeammal9199 10 месяцев назад

    Harima pahasui misskapapu vidiyath .mahana vidiyath .man godak redi mahansva gedara atage eva .missge kramaya godak pahasui .g pin .missva muna gahena adahasin busu saranai kiyanava

  • @Sunerasalochana
    @Sunerasalochana 3 года назад +2

    ලස්සනයි මිස් හරිම පැහැදිලි

  • @akithnanishadima2884
    @akithnanishadima2884 6 месяцев назад

    Thanks❤

  • @Thushanbasnayakage-xc3nu
    @Thushanbasnayakage-xc3nu Год назад

    Harima pahadili miss😊

  • @yashikan3211
    @yashikan3211 3 года назад +3

    පැහැදිලියි ලස්සනයි 😍❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @NethuNethu-c3j
    @NethuNethu-c3j 7 месяцев назад

    Miss urahisa eka hamarak pahath karama kihili katen hira wenne nadda eka poddak kiyanna

  • @nilukadepani1753
    @nilukadepani1753 Год назад

    හරිම ලස්සනයි miss ❤❤❤

  • @shashikalawijesuriya5508
    @shashikalawijesuriya5508 9 месяцев назад

    Wonderful ❤

  • @maduanjana112
    @maduanjana112 3 года назад +1

    👍👍👍👍😙😙😙😙...lassanaii miss ..thank you..

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @nimalichathurika6109
    @nimalichathurika6109 3 года назад

    hodama hoda chenal ekak. thank you miss

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      සතුටුයි ගොඩාක්.thank you ❤️❤️❤️

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 3 года назад +1

    missge macin ekae brand eka mmokakdabuton hol mahanna puluwanda bs!

  • @mahumbiz789
    @mahumbiz789 3 года назад +1

    Good

  • @chathurishanika8524
    @chathurishanika8524 3 года назад +1

    Thank you miss

  • @nidanviahasya8975
    @nidanviahasya8975 2 года назад +1

    ලස්සනයි මිස් Tanks you 💕💖

  • @thakshilaruwanthi
    @thakshilaruwanthi 3 года назад

    හරිම ලස්සනයි පැහැදිලිව කියල දෙනව👍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад

      ස්තූතියි.අදහස් වලට.❤️

  • @dumindamathugama4332
    @dumindamathugama4332 3 года назад +2

    හොදට තේරුනා මිස් ... තවත් අපි වගේ අයට දැනුම ලබාදීමට මිස්ට ශක්තිය ලැබේවා !!!!!!💐💐💐💐💐

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @d.m5846
    @d.m5846 3 года назад

    Anee miss thawa video karannakoo ❤️❤️❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      තියෙන වෙලාව අනුව කරන්නෙ.ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.❤️❤️

  • @diliniyashoda5440
    @diliniyashoda5440 2 года назад

    Miss kiyala denawa harimapahadili

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад

    keli 6 saya gaumakata karaganne kohomada enata api agalak thiyanawa ne waci ane athakota getalugodae wage

  • @desilvaduminda1055
    @desilvaduminda1055 2 года назад

    Thanks akke hodata kiyala denawa oya

  • @Nayomiashirwadi2211
    @Nayomiashirwadi2211 3 года назад

    හොදට ,හරියටම කියලා දුන්නට ගොඩාක් ස්තුතියි.

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 года назад +1

    Miss apita Kiya dennako... shoulder...ekata ilastik dala mhana gumak Hari.... bloues ekak ha ...thanks miss

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +2

      ඉදිරියට ඒ වගේ ඇදුමක් කරන්නම්

  • @chalaninisansala3760
    @chalaninisansala3760 3 года назад +1

    Harima lassanai mis gawma. Mis me sleeve

    • @chalaninisansala3760
      @chalaninisansala3760 3 года назад +1

      Miss sleeve eka short karala mahanawanam sleeve length eka witharai neda wenas karaganna one

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +2

      ඔව්. අත දිග අඩුවෙන් ගන්න .💙

  • @sulekha9176
    @sulekha9176 3 года назад +1

    Thanks

  • @nilaranjani3249
    @nilaranjani3249 3 года назад +1

    Mis kiyala dena vidihata Onama kenekuta therum Hanna puluwan

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @tharakasandamali2615
    @tharakasandamali2615 3 года назад +1

    Onama kankuta atha kapumadi 4.5 pahath kirima harida.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      කෙට්ටු කෙනෙකුට 4 ගන්නත් පුළුවන්.

  • @janakafernando5966
    @janakafernando5966 3 года назад +2

    හරිම ලස්සනයි මිස්❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @slcmusic1957
    @slcmusic1957 2 года назад

    Ina bedanne 4 ta neweida

  • @d.m5846
    @d.m5846 3 года назад

    පැහැදිලිව කියලා දෙනවා ,ස්තුතියි මිස්

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 года назад

      අදහස් වලට ගොඩක් ස්තුතියි.❤️

  • @k.anjulaofficial
    @k.anjulaofficial 11 месяцев назад

    Harima pahadili miss

  • @thushariroshini7480
    @thushariroshini7480 3 года назад +1

    Godak hodat therenawa mis oya machine eke nul durin dala mahanne kohomad kiyal denna ko mis (adum rali karanna )

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      නූල දුර වැඩි කරල මහන්නෙ. 4 ට දාලා

  • @dulanjaleemaheshika2780
    @dulanjaleemaheshika2780 3 года назад

    Miss kiyl dena vidihat lassanat maha gatta miss godak pin

  • @chathurivinoda7628
    @chathurivinoda7628 3 года назад +1

    Harima pahadili mis.mis mahana mashing eka mokakda mis

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      ස්තුතියි 💙 call එකක් දෙන්න

  • @samadaradantanarayana1409
    @samadaradantanarayana1409 2 года назад

    Wow! Thanks for explaining every detail clearly.

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 3 года назад +1

    Man ahanmben me vidio aka dakke. Onna chanel akat subcribe kala. Hugak පැහැදිලිව kiyala denawa miss. Meka mahala balanna ona. A wagema tawa deyak miss man kaden gattu gaumaka saya kotai aka ewat karala diga akak danawanam ena mimma ama hatte kotasata ganata gannada ona. Mage ena mimma eta wada wadi.puluwannam reply karanna miss.thank you..❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      හැට්ට කොටසේ ඉන මිම්ම මැ.වා.අතහැර මැන ගන්න .
      එම මිම්ම 3 න් බෙදන්න.

  • @indikadesilva4857
    @indikadesilva4857 10 месяцев назад

    Pitupasa atha 1/2kma ganna Ada 1/4" Kara ganne nadda miss.

  • @dahamthi
    @dahamthi 3 года назад +1

    ලස්සනයි මිස් 💐💐💐

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @chandanasampath3007
    @chandanasampath3007 Год назад

    Thanq miss

  • @nisansalasadamali1490
    @nisansalasadamali1490 3 года назад +2

    මාත් මිස්ගෙ මතුගම පන්තියට ගියා නිවරිදිව පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි මිස්ට.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад

      ස්තුතියි නිසංසලා.ඔයාගෙ අදහස් වලට.❤️

  • @hitmen2881
    @hitmen2881 3 года назад +1

    Thanks pahadili harema
    I

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa Год назад

    Lasi vidiyata kiya ldenava budu saranai mis mata pitu pasa 1'' essuvama atha alladdi vadi adu venava mis ai a

  • @tharukaimesh3815
    @tharukaimesh3815 3 года назад +1

    Hari a piliwel siyaluma de obtatheruwn saranai

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      ඔයාටත් තෙරුවන් සරණයි

  • @sandaruwaniyashodha1785
    @sandaruwaniyashodha1785 Год назад

    Mis man mahapu gaume athkata gawin hirai mahum wasi භාගයක් thibila loku kalath hirai eka හදාගන්න man mokakada karanna oni පියවර

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  Год назад

      0776042450 whatsapp msg එවන්න .ඔබේ ප්‍රශ්නය ට පිළිතුරු දෙන්නම් .

  • @chamaragamathige8790
    @chamaragamathige8790 Год назад

    Please give new lesson of blouse pattern.
    Reliable teacher.
    No doubt

  • @govinnapathirathnage810
    @govinnapathirathnage810 3 года назад +1

    Mrs,cross over ගවුම කියා දෙන්න

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      ඉදිරියෙදි තව අළුත් නිර්මාණ අරගෙන එන්නම්.💙

  • @manikhvg163
    @manikhvg163 3 года назад

    Mamanam harima asi oba dena denumata obata hodakma wewa

  • @poojanibhawanya6893
    @poojanibhawanya6893 2 года назад

    Màmàth.missgekalutharapanthiyata.giya.sarthakaviyaparaya.karanawa.missta.godak.pin

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  Год назад

      ස්තූතියි අදහස් වලට .
      ඔයාගෙ දියුණුව ගැන ගොඩක් සතුටුයි .ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා යි ප්‍රාර්ථනා කරමි.😊💓

  • @nilminiperera6274
    @nilminiperera6274 2 года назад

    හරිම පැහැදිලියි

  • @hinrisilva4714
    @hinrisilva4714 2 года назад

    මමත් මිස් ගේ පංති ගියා හොරණ. මිස් හොඳ ටම කියලා දෙනවා. බුදු සරණයි මිස් ට.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 года назад

      සතුටුයි මගේ ආදරණීය ගෝලයන් හමුවීම.❤️

  • @shanikadilshani7801
    @shanikadilshani7801 3 года назад +3

    හරිම ලස්සනයි මිස්..😍😍😍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි .💙

  • @WasanthaPiris-xl1kr
    @WasanthaPiris-xl1kr Год назад

    Harima lassani😘😘😘

  • @ajithkumara2740
    @ajithkumara2740 3 года назад +1

    ගොඩක් ස්තුුති මිස්.මම මොනවත්ම දන්නෙ නෑ මිස්

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      සතුටින් සරළව ඉගෙන ගමු.මහන එක අමාරු දෙයක් නෙවෙයි.💙

  • @nishanpriyankara5764
    @nishanpriyankara5764 3 года назад +1

    Pehediliwa kiyadenawa miss 😊😊👍👍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      අදහස් වලට ගොඩක් ස්තුතියි 💙

  • @beautystudio495
    @beautystudio495 3 года назад

    *Godak lassanai*

  • @chethanasewwandi4712
    @chethanasewwandi4712 2 года назад

    Miss price kiyayada linan ridhi

  • @vindyamaheshwaree2636
    @vindyamaheshwaree2636 3 года назад

    Mata help karanna.gaumakin thawa gaumak maha ganne kohomada.mta phone awanna

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 года назад +1

      ගවුමේ කණපිට පැත්තෙන් මැ. වා.සහිතව මිමි මැන ගන්න. ඒ මිම්මට රෙදි කපන්න.

  • @user-jz1ip9xq2f
    @user-jz1ip9xq2f 2 года назад

    Nice🤩❄

  • @isharalakshani8952
    @isharalakshani8952 2 года назад

    Viscos walin berida miss