Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
oyage katahada Gena kiyanna wahana nehe Malli. etaramma lassanai. oyata eswahak katawahak wadinna epa. oyata Saraswati meniyange pihitama lebewa. siyaluma dewiyan obawa rakitwa. budu saranai...! newata lassana sinduwak denna.
පුදුම ලස්සන ක්
අම්මෝ.එක.ලස්සනයි 👍👍🥰🥺🌹🌹🌹💐💐💐
මල්ලිගෙ හඩේ තියෙන්නේ වෙනම හැඩයක් ඒක පරිස්සම් කරගන්න ජය වේවා මල්ලී මම තුසිත අයියා
මල්ලී, ඔයාගේ මේ ගායනය ඇහෙනකොට කාටවත් නොපෙනෙන්න හංගන්න හදන කඳුළු ඉබේම වැටෙනවා. මන් මේ මුල් ගීතය අහන්නේ නෑ දුක වැඩිවෙන නිසාම. ඒත් ඔයාගෙ කටහඬින් ඒක අහනකොට දුකත් එක්කම අමුතු හැගීමක් දැනෙන්නේ....
Ñ
තෙරැවන්.සරණයි.
Mn asama voice ekk 🥺💜️
මෙයාට.මැණිකෙල...කිිදෙනෙක්දදන්නේ.නෑ.හරිම .ලස්සන යි♥️♥️♥️💯✨️✨️😂😂
මැණික❤
මේ.ගායකයා.මමදන්නෙ..ලගදිහරිම .ලස්සන .හඩක්.තියෙන්නේ✨️👌❤️🩹🌹🌹🌹
ඔයාට තියෙන්නෙ හිත් සනසන කටහඬක්... 🥰🥰🥰
හරිම ලස්සනයි මල්ලී...ජෝතිපාල මහත්මයට ලංවෙන්න කාටවත් බෑ...ඒත් ඔයා වෙනමම පාටක් ගීතයට ගේනවා...
මගේ ජීවිතත කතාවම අහන්න සැලැස්සුවානේ..😢❤ සුපිරී අයියේ
Harima lassanai suba pathanawa puthe
මං ආයෙ කියන්නෑ.මේ වගේ සිංදු කවර් හදල අපිව ඇඩික්ට් කරල පිස්සු හද්දල මරන්නද හදන්නේ මනුස්සයෝ😂😂❤❤🎉🎉 ආදරෙයි බ්‍රදර් කියන්න වචන නෑ ඉතින්😊
මම ආසම මේ සිංදුවෙ හිනාවෙන්න ආවත් හැඩෙව්වෙ ඔයානෙ , කියන වචන ටික කියන ව්දියට , හරිම ලස්සනයි 🎸🎵 🎶🎤තෙරුවන් සරණයි 🙏
Malli oyage madumala cover eka maru. Eka man thama hoynwa
මම ආසම ගායකයන් අතරට ඔබත්😚😚😚 ජයෙන් ජය .
සුපිරි.හැම්මක්..මාර.ලස්සන .හඩක්..🥰♥️🥳🥺🥀🥀🥀
Oyata lasana katahanak thiyenava marayi.. harida. ❤❤❤❤ 😮😮😮😮😮 😊😊😊😊
හරිම ලස්සනයි . ජෝතිපාල මහතාගේ මම ආසම සින්දුවක්. ඔයාට ගොඩක් සුබ පත්නවා මල්ලි .
Very Sweet **❤***Congratulations ****
මැණිකෙ..දැන්.සිනාව...නැති.වෙලා..❤❤❤❤ලස්සනයි.✨️🤣👌
Ayyath lassanai voice ekkath lassanai ❤budusaranai
හැමෝම සිංදු රස විඳින්න දන්නවා.ගීත අහලා කඳුළු පවා එනවා.එච්චරටම සිංදු මිනිස්සුන්ට feel වෙද්දි මට විතරද ගීත රසවිඳින්න තේරෙන්නෙ නැත්තේ 😭මගේ හැඟීම් මැරිලා 😭
Shaa maru ...😃😃lassanii 🌹🌹🌹
මන් අහපු ලස්සනම කටහඬ.ඔයට ගහන්න කව්රුත් නැ.සුබ අනගතයක්.
godak sthuuthii!!🙏
අම්මෝ මාර ලස්සනයි 😭❤️
ඇයි ඉතින් මේ සින්දුව භාගෙට කියන්නෙ.රසවින්දනයට බාදාවක් ඒක.amezing voice bro.good luck❤️
Song eke end eka ko😮
Kiparak ahuwada hari ma,, lassanai
හිත පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ.. ඉතිං ඔයාගෙ හඩින් ඒක අඩුකරගන්න කියලා...❤
Puduma lassanak thiyenne aiye ❤
අලුත් ජීවිතයට සුබ පැතුම්...🎉🎉🎉
Woow ඒ සින්දුව ,කටහඩ හිත නිවන භාවනාවක් වගේ❤❤ කටහඩට බුදුසරණයි දෙවිපිහිටයි ❤
මාරම ලස්සන voice එකක්..❤❤❤
Aji Rooth Kar Abh Kahaa Jayenga ❤😍🥺
Mara lassani ayye ❤ .. kanata mee pani kiynne me sindune .. oyge katahada nm marai .. lassani
Very .nice .song 🥺♥️♥️♥️🌹
Excellent ❤mate
Nice bn ayyeeeee🥰🥰🥰🥰🥰😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ...❤
ලස්සනයි සහෝදරයා...🤗❤
Lassanai ayye ..budu saranai ❤
මෙක නම් පිස්සුවක් බන් 🥺💖
ඇත්තටම හරිම ලස්සනයි! ❤️🩹
Hadawathata lassana hageemak athi wenawa me geethaya me voice eken ahenakota ahinsaka sithuvili walin pirunu voice eka oyata wishwa akarshanaya labila sathutui idiriyatama yanna
Lassanaiii❤
😍❤️🤟 beautiful ayyaa
පරණ සිංදුම ගේන්න අයියේ❤️
Nice .voice ✨️🥺💐❤️🥀
ඇත්තමයි හරිම ලස්සනයි 🥰😘 හිත නිවන භාවනාවක් වගෙ ඔයාගෙ voice එක ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි 🥰😘
ලස්සන 🥺❤️
Super ❤❤😢😢
Lassanai.❤❤
Oyage hade tiynne wenama hadayak malliyo. Mul gayanayata wadiya lassanata hama sinduwama oya koyanawa theruwan sarani
No doubt if i listen to lanken songs, it is from your songs only.... that is a meditation to me.
is there an album of your songs? I would like to buy it for me.
Hello... Thank you very much for your comment. I appreciate it ❤️ Sorry I made them for RUclips listeners only.
Harima ලස්සනයි malli...❤
නියමායි සුපිරි ❤
Mama ahapu lassanama katahadak good luck
සිංදුවක් නෙමේ භාවනාවක් මේක නම්. 🥺
ලස්සනයි අයියේඔයාගෙ හඬින් මාර රහයී ❤️
Mara lassana voice ekk ❤
Lassanai
Superb nisal❤️❤️😘😘🎧🎧
harima lassanai all the best❤
Harima lassana voice ekak oyata thiyanna.
මම ආසම මේ සිංදුවෙ හිනාවෙන්න ආවත් හැඩෙව්වෙ ඔයානෙ
නිසල්..ප්ලීස් ඉරණම් ගමනේ සිංදුවට කවර් සෝන්ග් එකක් හදල දාන්න.ඔයාගෙ හඩින් ඒ සිංදුව අහන්න මග බලන් ඉන්නව ❤
Godak lassanai ❤😢
Super voice ❤
Wooow harima lassanai...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Me katahada ahanakota bawanawak .me wishwaye hama balayak oyata labewa..godak pin me sinduwalata .mokada puduma sanasimak hithata danenawa.dawasata 30 wathawakwathahanawa..❤❤❤❤❤❤❤❤❤❤
Niyamai good luck
Godak lassanayi ❤️
Nice voice
Voice eka ❤ eka bawanawak
ලස්සනයි ..
Super voice malliyo.. Good luck❤❤❤❤❤❤❤❤❤❤
Super malli
අම්මෝ ඒක භාවනාවක් වගේ ❤❤
Budu saranai
Aneeeh ee voice eka 😍😍😍
Katahada godak lassanai...❤
ජෝතිට වෙනස් හඩක්.සිත සනසන ඒ සුමිහිරි හඩ ආත්මයම සුවපත් කරයි.මේ මධුර හඩ රැක ගන්න පුතේ❤😅
සුපිරි තව ඕනි ❤
අයියා 💖👌
තව අලුත්ම ගීතයක් දෙන්න නිසල් පුතේ ස්තුතියි ඔබට බුදු සරනයි.
හරිම ලස්සනයි 💐❤️
Patta lassnai
Voice ❤
Budu saranai❤
අපි මචං නිසල් අයියා... එක පාරක් ලඟට දකින්න්න තිබ්බනම් මාරම ආසයි අපි මචං ටීම් එක❤❤❤❤❤❤❤❤❤❤
Shaa godaak lassanae u & your family bs my cogratulations
Hemadama wage mara lassanai ayye ❤.. භාවනාවක් වගේ
1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල අර්සු චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "අජී හම්සෙ බච්කර්" ගීතය අනුව නිර්මාණය වූවකි මෙම ගීතය.දේස් රාගය මෙම ගීතය නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇත.ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, මේ ලෝක තලේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.
ඉතාම වටින comment එකක් ❤️
wooooooooooow marama lassani malliyo song eka
දෙයියනේ ලස්සනයි .පිස්සු hadenawa❤
Hrima lssanai❤❤❤❤
When I was listening it my mide like a therapy
අනේ ලස්සන🙂💐
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
Mara lassana voice ❤️❤️❤️
ලස්සනයි ....👍
oyage katahada Gena kiyanna wahana nehe Malli. etaramma lassanai. oyata eswahak katawahak wadinna epa. oyata Saraswati meniyange pihitama lebewa. siyaluma dewiyan obawa rakitwa. budu saranai...! newata lassana sinduwak denna.
පුදුම ලස්සන ක්
අම්මෝ.එක.ලස්සනයි 👍👍🥰🥺🌹🌹🌹💐💐💐
මල්ලිගෙ හඩේ තියෙන්නේ වෙනම හැඩයක් ඒක පරිස්සම් කරගන්න ජය වේවා මල්ලී මම තුසිත අයියා
මල්ලී, ඔයාගේ මේ ගායනය ඇහෙනකොට කාටවත් නොපෙනෙන්න හංගන්න හදන කඳුළු ඉබේම වැටෙනවා. මන් මේ මුල් ගීතය අහන්නේ නෑ දුක වැඩිවෙන නිසාම. ඒත් ඔයාගෙ කටහඬින් ඒක අහනකොට දුකත් එක්කම අමුතු හැගීමක් දැනෙන්නේ....
Ñ
තෙරැවන්.සරණයි.
Mn asama voice ekk 🥺💜️
මෙයාට.මැණිකෙල...කිිදෙනෙක්ද
දන්නේ.නෑ.හරිම .ලස්සන යි♥️♥️♥️💯✨️✨️😂😂
මැණික❤
මේ.ගායකයා.මමදන්නෙ..ලගදි
හරිම .ලස්සන .හඩක්.තියෙන්නේ
✨️👌❤️🩹🌹🌹🌹
ඔයාට තියෙන්නෙ හිත් සනසන කටහඬක්... 🥰🥰🥰
හරිම ලස්සනයි මල්ලී...ජෝතිපාල මහත්මයට ලංවෙන්න කාටවත් බෑ...ඒත් ඔයා වෙනමම පාටක් ගීතයට ගේනවා...
මගේ ජීවිතත කතාවම අහන්න සැලැස්සුවානේ..😢❤ සුපිරී අයියේ
Harima lassanai suba pathanawa puthe
මං ආයෙ කියන්නෑ.මේ වගේ සිංදු කවර් හදල අපිව ඇඩික්ට් කරල පිස්සු හද්දල මරන්නද හදන්නේ මනුස්සයෝ😂😂❤❤🎉🎉 ආදරෙයි බ්‍රදර් කියන්න වචන නෑ ඉතින්😊
මම ආසම මේ සිංදුවෙ හිනාවෙන්න ආවත් හැඩෙව්වෙ ඔයානෙ , කියන වචන ටික කියන ව්දියට , හරිම ලස්සනයි 🎸🎵 🎶🎤
තෙරුවන් සරණයි 🙏
Malli oyage madumala cover eka maru. Eka man thama hoynwa
මම ආසම ගායකයන් අතරට ඔබත්😚😚😚 ජයෙන් ජය .
සුපිරි.හැම්මක්..මාර.ලස්සන .
හඩක්..🥰♥️🥳🥺🥀🥀🥀
Oyata lasana katahanak thiyenava marayi.. harida. ❤❤❤❤ 😮😮😮😮😮 😊😊😊😊
හරිම ලස්සනයි . ජෝතිපාල මහතාගේ මම ආසම සින්දුවක්. ඔයාට ගොඩක් සුබ පත්නවා මල්ලි .
Very Sweet **❤***
Congratulations ****
මැණිකෙ..දැන්.සිනාව...නැති.වෙලා..❤❤❤❤ලස්සනයි.✨️🤣👌
Ayyath lassanai voice ekkath lassanai ❤budusaranai
හැමෝම සිංදු රස විඳින්න දන්නවා.
ගීත අහලා කඳුළු පවා එනවා.එච්චරටම සිංදු මිනිස්සුන්ට feel වෙද්දි මට විතරද ගීත රසවිඳින්න තේරෙන්නෙ නැත්තේ 😭
මගේ හැඟීම් මැරිලා 😭
Shaa maru ...😃😃lassanii 🌹🌹🌹
මන් අහපු ලස්සනම කටහඬ.ඔයට ගහන්න කව්රුත් නැ.සුබ අනගතයක්.
godak sthuuthii!!🙏
අම්මෝ මාර ලස්සනයි 😭❤️
ඇයි ඉතින් මේ සින්දුව භාගෙට කියන්නෙ.රසවින්දනයට බාදාවක් ඒක.amezing voice bro.good luck❤️
Song eke end eka ko😮
Kiparak ahuwada hari ma,, lassanai
හිත පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ.. ඉතිං ඔයාගෙ හඩින් ඒක අඩුකරගන්න කියලා...❤
Puduma lassanak thiyenne aiye ❤
අලුත් ජීවිතයට සුබ පැතුම්...🎉🎉🎉
Woow ඒ සින්දුව ,කටහඩ හිත නිවන භාවනාවක් වගේ❤❤ කටහඩට බුදුසරණයි දෙවිපිහිටයි ❤
මාරම ලස්සන voice එකක්..❤❤❤
Aji Rooth Kar Abh Kahaa Jayenga ❤😍🥺
Mara lassani ayye ❤ .. kanata mee pani kiynne me sindune .. oyge katahada nm marai .. lassani
Very .nice .song 🥺♥️♥️♥️🌹
Excellent ❤mate
Nice bn ayyeeeee🥰🥰🥰🥰🥰😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ...❤
ලස්සනයි සහෝදරයා...🤗❤
Lassanai ayye ..budu saranai ❤
මෙක නම් පිස්සුවක් බන් 🥺💖
ඇත්තටම හරිම ලස්සනයි! ❤️🩹
Hadawathata lassana hageemak athi wenawa me geethaya me voice eken ahenakota ahinsaka sithuvili walin pirunu voice eka oyata wishwa akarshanaya labila sathutui idiriyatama yanna
Lassanaiii❤
😍❤️🤟 beautiful ayyaa
පරණ සිංදුම ගේන්න අයියේ❤️
Nice .voice ✨️🥺💐❤️🥀
ඇත්තමයි හරිම ලස්සනයි 🥰😘 හිත නිවන භාවනාවක් වගෙ ඔයාගෙ voice එක ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි 🥰😘
ලස්සන 🥺❤️
Super ❤❤😢😢
Lassanai.❤❤
Oyage hade tiynne wenama hadayak malliyo. Mul gayanayata wadiya lassanata hama sinduwama oya koyanawa theruwan sarani
No doubt if i listen to lanken songs, it is from your songs only.... that is a meditation to me.
is there an album of your songs? I would like to buy it for me.
Hello... Thank you very much for your comment. I appreciate it ❤️ Sorry I made them for RUclips listeners only.
Harima ලස්සනයි malli...❤
නියමායි සුපිරි ❤
Mama ahapu lassanama katahadak good luck
සිංදුවක් නෙමේ භාවනාවක් මේක නම්. 🥺
ලස්සනයි අයියේ
ඔයාගෙ හඬින් මාර රහයී ❤️
Mara lassana voice ekk ❤
Lassanai
Superb nisal❤️❤️😘😘🎧🎧
harima lassanai all the best❤
Harima lassana voice ekak oyata thiyanna.
මම ආසම මේ සිංදුවෙ හිනාවෙන්න ආවත් හැඩෙව්වෙ ඔයානෙ
නිසල්..ප්ලීස් ඉරණම් ගමනේ සිංදුවට කවර් සෝන්ග් එකක් හදල දාන්න.ඔයාගෙ හඩින් ඒ සිංදුව අහන්න මග බලන් ඉන්නව ❤
Godak lassanai ❤😢
Super voice ❤
Wooow harima lassanai...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Me katahada ahanakota bawanawak .me wishwaye hama balayak oyata labewa..godak pin me sinduwalata .mokada puduma sanasimak hithata danenawa.dawasata 30 wathawakwathahanawa..❤❤❤❤❤❤❤❤❤❤
Niyamai good luck
Godak lassanayi ❤️
Nice voice
Voice eka ❤ eka bawanawak
ලස්සනයි ..
Super voice malliyo.. Good luck❤❤❤❤❤❤❤❤❤❤
Super malli
අම්මෝ ඒක භාවනාවක් වගේ ❤❤
Budu saranai
Aneeeh ee voice eka 😍😍😍
Katahada godak lassanai...❤
ජෝතිට වෙනස් හඩක්.සිත සනසන ඒ සුමිහිරි හඩ ආත්මයම සුවපත් කරයි.මේ මධුර හඩ රැක ගන්න පුතේ❤😅
සුපිරි තව ඕනි ❤
අයියා 💖👌
තව අලුත්ම ගීතයක් දෙන්න නිසල් පුතේ ස්තුතියි ඔබට බුදු සරනයි.
හරිම ලස්සනයි 💐❤️
Patta lassnai
Voice ❤
Budu saranai❤
අපි මචං නිසල් අයියා... එක පාරක් ලඟට දකින්න්න තිබ්බනම් මාරම ආසයි අපි මචං ටීම් එක❤❤❤❤❤❤❤❤❤❤
Shaa godaak lassanae u & your family bs my cogratulations
Hemadama wage mara lassanai ayye ❤.. භාවනාවක් වගේ
1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල අර්සු චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "අජී හම්සෙ බච්කර්" ගීතය අනුව නිර්මාණය වූවකි මෙම ගීතය.
දේස් රාගය මෙම ගීතය නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇත.
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,
ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, මේ ලෝක තලේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.