Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔන්න ඔයාලා ඉල්ලපු Full Song එකම ❤️
හිතන පතන හැමදේම ඉශ්ට වේවා..❤🙏
@@thilankalakshan1ස්තූතියී සහෝදරයා ❤️
අනේ thank you.... ඒක මාරම ලස්සනයි... 🥺❤️
ලස්සනයි ලස්සනයි නිසල්...😊❤😊
ඒක මාරම ලස්සනයි සහෝ ♥️♥️
බුදු අම්මේ පුදුම ලස්සනක් මෙ කටහඩේ තියෙන්නේ ...එයා වෙනුවෙන් තියෙන ආදරේ මුල ඉදන්ම මතක් කරලා දෙනවා.💗💗💗💗💗💗
1968, O. P. නයියාර් සංගීතවත් කල "කහින් දින් කහින් රාත් " චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාර චාහ්නෙ වාලා' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.මෙහි රාගය භිම්පලාසි වේ.
H.R.Jothpala,Mahathmiyage geethayak
❤
එකත් අහල බැලුව. ලස්සනයි.
අනේ ඇයි අප්පා ඔච්චර දැනෙන්න සිංදු කියලා මිනිස්සු අසරණ කරන්නෙ 😩💓💓💓
අම්මෝ මේකෙ full song එක හොයපු තරමක්. අනේ පුදුම හැඟීමක් දැනෙන්නේ ඔය කටහඬ ඇහුවම 🥺 හරිම ලස්සනයි 👏🧡
😢😢ලස්සනයි.ඒ වචන ඇහෙනකොට ඇඩෙනවා.ජීවිතේ පරාද වෙලා ගොඩක් කල්....කදුලු වලට වටිනාකමක් නැති වෙන තරමටම අඬලා ඇති.තනිකම එක්ක ඒ මතකත් එක්ක මේ සින්දුව අහනෝ.වචන වලට හිත රිදුනට ඒ කටහඩට හිත නිවෙනවා.සුබ පැතුම්😍😍😍💕💕
aniwarenma
😀
💓💝
මමත් ඔබ වගේමයි සොයුරිය.. අහිංසක දරුවො දෙන්නෙක් එක්ක මමත් තනිවුණා.
මොකද මච්න්ලා අවුල..පොඩ්ඩක් අපිටත් කියපන්....හැබැයි මට කියන්න තියෙන්නේ , ජිව්තය තුල ලබන්නට තිබෙන කම්කටොලු බොහොමයකි...එවිට දැනේවි ඒ අත්දැකීම් වල මිහිරි බව ....ඒ ජිව්තය ඔබ ජයග්‍රහණය කරපු දිනයටයි...මක්නිසා ද යත් පරාජය නොමැති කල දිනුමක් ද නොමැති හෙයිනි ..🤔
භාවනාවක් වගේ..❤️😍😍ඒ වොයිස් එක..ජයම වේවා..
මේක අහද්දි අමුතු දුකක් දැනෙනව හිතට🥺 නිකන්ම ඇඩෙන වෙලාවල් තියෙයි😢
ජිවිතේ ලසන්න දවස් ගෙවිලා ගියා
අනේ මන්දා. මට. U. ටියුබ්. ඒකට. ගිය ගමන්. මේ. සින්දුව. අහන්නේ. P. 4. කාලි න්. අහපු. මම සෞදියේ සිට සුබ පැතුම් ප්‍රියන්ත
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්න්ගෙ ප්‍රේමේ.....දිනන්නේ ඔබ හින්දයි යන යන තැන මා ලෝකේ....❤❤❤❤❤
අහම්බෙන් හමිබ වුනේ. ගොඩක්ම ලස්සනයි
හරිම ලස්සනයි 🎵🎤🌹 තෙරුවන් සරණයි 🙏
ඔයාව ජිවිතයේ මට හමුවුනු මුල් දවසේ..
හිත සමාධියකට යනවා වගේ..ඒ කටහඬ 💙💙
හරි අමුති හැගීමක් දැනෙනවා නේ 😢 ඇයි ඒ කියලා තේරෙන්නෙත් නැ හරිම ලස්සනයි 🤗❤
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ..🥺 ❤දිනන්නෙ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ..🥺❤
ඇත්තමයි ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි ❤❤❤
අනේ අයියේ මරු අප්පා 🥺❤️මේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ 😭❤️
TIK TOK එකකින් දැකලා අවේ මාරම ලස්සනයි අයියේ හිතන පතන හැමදෙන ඉශ්ට වේවා🙏❤️❤️ 😊😍😍😍
❤❤ lassanai lassanai bawanawak wage hadawathe pathulatama giya saththai harima lassanai budu saranai ❤❤❤
ඝෝෂාකාරී සංගීතය නැති නිසා, ඔබේ පැහැදිලි හඬ හදවතට දැනෙන්නම ඇහෙනව... ගොඩක් ලස්සනයි.... ❤
❤❤ මේ සින්දුවට අහපු ලස්සනම cover එක මේක❤
🎉🎉🎉🎉🎉🎉Lassana ලස්සනයි පිස්සු හැදෙන හඬක්
හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ හඬ.පරණ සිංදුවක් උනත් හැමදාම මතකයේ තියෙන්නම ඔයාගෙ වොයිස් එකෙන් හරි ලස්සනම වෙනසක් කරලා.ඒක හරිම මිහිරියි.ගොඩක් ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️
ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් බ්රෝඒකේ වචන නෑ හදවතට දැනෙන්නම වගේ ඇස්වලින් කදුලින් තෙමෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑහදවතින්ම සුබ පතනවා.😘❤️🥰
ස්තූතියී සහෝදරයා.. 🥹🥹❤️
මෑත කාලයේ සුපිරිම හඩ වචන නැත,,❤❤❤❤
❤❤
මේ. සින්දුව ට. හරියන. කටහඬ. භාවනාවක්. මෙක නම්. කී පාරක්. හා වුවද. මටවත් මතක නෑ. මම සෞදියේ සිට සුබ පැතුම්
මගේ ජිවිතේ අද වෙනකල් අහපු සින්දු වලින් අහන්න හම්බුනු ලස්සන කටහඩ තියෙන්නේ අයියට🥺❤️
ඒ වචන කොහොම ගැලපුවද කියල හිතෙනව🥀 ඔයාගෙ කටහඩත් මාරම feel
භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.
කී පාරක් ඇහුවද මන්ද ඒ තරම් ලස්සනයි 💖❤️
wooowww lassana 😍
ඇයි මෙච්චර ලස්සනට කියන්නේ 💞🥺
Love this 🤫♥️
සුබ පැතුම් මල්ලී .. මේ සේද කටහඬ අයිති ඔයාටම විතරයි
මම ඇත්තටම ඔබේ කටහඬේ වර්ණයට කැමතියි. කනේ මී පැණි දානවා වගේ වැඩක්. ඇයි මට ජනප්‍රිය වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්තේ කියලා. ඔබ අනිවාර්යයෙන්ම එයට සුදුසුයි. මම ජීවත් වෙන්නේ යුරෝපයේ මිස ලංකාවේ නෙවෙයි. ඔබේ හඬ මා අභ්‍යන්තර සාමය කෙරෙහි යොමු කරයි. ඔබේ හඬින් මම අහන්න කැමති ගීත දෙකක් තියෙනවා.
බුදු අම්මො ඒ හඩ ආයෙත් මාව ඇඩෙව්වා
මටත් තිබුනා මෙ වගෙ ආදරයක් මුලු ජිවිතයම වුන. අද එයා අම්ම කෙනෙක් වෙන්න යනවා දැන්. එ ආදර කතාව නෑ දැන් එත් තාමත් ආදරෙයි මං එයාට ❤❤❤
😢
මාරම ලස්සනයි බුදුසරණයි
දෙතූන් වතාවක් ඇහූවා.. අහම්බෙන් හමුවුන දවසෙ ඉදලා මේ cover එක.. ජය සොයුර.
Marama ලස්සනයි .❤❤❤ කටහඬ නම් වශීයක් 💖
සම්පුර්ණ සිංදුවට රෙහාන් සරණි ඉන්න cover song එකක් හැදුවනම් ලස්සනයි
Wow. nisal aiyee oya apiwa wenama lokayakata aran giya.
ඒ පිංවන්ත කටහඩ ❤❤❤❤
❤පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ..😢❤❤ Heart touching ❤
හිත නිවන කටහඬක් ඔයාට තියෙන්නෙ සහෝදරයා..❤️
මේ සින්දුව ඇහෙද්දි කදුලු එනවා, පුදුම හැගීම්බර කටහඩක්....🌼🌼🌼එදා ඒ දිනවන්න බාරගත්තු ජීවිතේ පරිස්සමට ආපහු බාර දුන්නා...ආපහු හැමදේම ඉස්සර වගේ හරියනවා නම් කියලා හිතුන වාර අනන්තයි..ඒත් ලැබෙන්නම ඕන නෑ ආදරේ කරන්න... කොහේ හිටියත් හැමදාම හොඳින් ඉන්න ඕන...🙏🙏
😂😂😂
Adare karanna laginma inna ona ne aththa ...❤ kohe kawru laga hari hodin innai oni....🌷🌷🌷🌷🌷🌷
😢😢🥺
අනේහ් ඒ වොයිස් එක...මාරම ලස්සනයි ❤❤🎉
හිත නිවන භාවනාවක්
Kynna wachana ne.e tharama maarama lassanayi.❤️❤️❤️.භාවනාවක් වාගේ..
ලංකාවේ එදා මෙදා තුර වැඩිපුරම සින්දු ගොඩක් අය ගායනා කරලාජනප්‍රිය ගායකයා තමයි ජොතිපාල මාත්තයා ඒත් හැමෝම ගායනා කරන්නේ ගොඩක් hanaසින්දු විතරයි මේ කටහඬින් ජෝතිපාල මහතා සිත පාරන වාද ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින් සින්දුව මේ කටහඬින් කියන්න කොච්චර අය අඬයි ද බලන්න
ලස්සන කටහඩක් භාවනාවක් වගේ හිත නිවෙනවා....❤❤❤❤❤
හම්බෝ Full Song එක Release කරනකන් බලන් හිටියේ.Thanks අයියේ ජය වේවා! ❤
මම දැන් අහන්න ඔයාගෙ song එක,ලස්සනයි හොද ❤❤❤
අනේ ඔයාගේ voice එක මාරම ලස්සනයි ❤️😘
Oyawa jiwithaye mata hamu una mull dinaye❤🥺✊🥰🙏
Eka maaayawak❤😢... Oyage voice ekahhhh❤🎉
Harema lassana voice ekak thanks asai ahanna❤
Aththatama me voice eke chuti video ekak mata ahamben fb eken hambune.eka ahuwahama full ekama ahanna asa hithunu nisa youtube ekatama awilla serch karala gaththe e tharamatama godak lassanaii ❤
Jaya wewa brother. Lassanama voice ekk. Mth music lover knk
ඔයාව ජීවිතයේ මට හමු වූ මුල් දවසේMiss u so muchSep 23
අහම්බෙන් හමූවුනෙ සින්දුව ..ආසයි ..මගේ හදවතෙ ගායක ජොති ....ලස්සනයි
සුපිරි..හරිම.ලස්සනයි .😌🥰
අනේ අයියේ ඒ කටහඬ භාවනාවක් ❤🥺
සංගීතය ,කට හඩ ,උච්චාරණය නිවැරදි ලෙස උසස්ම අයුරින් ඇත .ඔබට සුභ අනාගතයක්
මාරම ලස්සනයි කදුලු එනවා
හරිම ලස්සනයි. හිත.හදාගෙන. අහන්.ඉන්න. පුලුවන්. භාවනාවක් වගේ
Wowww...love you aiya..😍❤️😚😚mama asawen balan hitiya song eka
ඒක නම් මාර විදියට feel වෙනව නිසල්... දෙන්නගෙ ආදරේ දිනුවනෙ ❤️❤️
පිස්සු හැදෙන හඩක් අයියා...😥❤
Godak hewwa me full songa eka. Puduma lassanak. Hitha niwana hadak ❤️❤️❤️❤️
මේක එනකම් බලන් ඉදියේ ❤
ගොඩාරියක් ලස්සනයි අයියෙ කටහඩ
සුපිරි මල්ලී සුපිරි වැඩ්ඩෙක් ඔයා ඔයාගේ අනිත් යාලුවොත් සුපිරි නියම වොයිස්❤❤❤
දෙවියෝ දීපු සුන්දර හඩ❤❤
ඒ voice එක භාවනාවක්💖 ඒ සිංදුවෙ වචන මෙහෙම ඇහෙනකොට දැනෙන හැඟීම වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ🥺 ඇත්තමයි full song එක search කරන්න ඇති 10 වතාවකට වඩා. ඒ තරම් ලස්සනයි🤗💖
ඒ.හඩ.නම්.පිස්සු වකු.ලස්සනයි 👍♥️🥺🌺🌺
ඒ වොයිස් එක හරිම ආදරණීයයි 💝පණ වාගෙ හිටියාට song එකත් ඕනෙ අයියේ ❤හාද
Ahala purudu voice ekk dakla purudi munk baladdi machn Yakekne😊❤
Best brother
ගොඩක් ලසනයි
Lassani aiya ❤❤❤❤❤❤
මේක අහද්දී වෙනම ලෝකෙකට යනවා ටික වෙලාවකට ♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰good luck❤
Harima lassanata gayana karanawa
lassanae malleyoo suba anagathayak❤
ලංකාවේ මම ආසම කරන කටහඬක් ❤🥺...එනකම් බලන් හිටපු සිංදුවක් ❤❤❤...thank u so much❤...දෙවියන් දුන්න තෑග්ගක්
හිතට දැනෙන හිත නිවන භාවනාවක් වගේ ඒ කටහඬ 🥺🥺❤ ලස්සන මතක වල අතරමං උනා මං 😍😍 කී පාරක් ඇහුවද මතක නෑ ඒ තරමටම හිතට දැණුනා
Oyawa jeewithaye mata hamuuna mul dawase..🌷🌷🌷🌷🌷🌷🌷🌷Sinahawe dase ahinsaka adarayai thibune .........🌹🌹🌹🌹🌹🌹🌹🌹Dinanne yana yana thana oba hindai ma loke..💕💕💕💕💕💕💕
Oyage kata hada hareema lassanayi puthe. Api tharuna kale vidapu sindu...
Harima lassanai...ki parak ahuwda manda ...e tharam lassanai...e sinduwa ahaddi mage husband mathak wenawa...❤❤love you mage pana
හරිම.ලස්සන යි..කියන්න.වචන.නෑ.මේ.වෙයිස්.එක...මාර.ලස්සන යි...සුබම.වේවා.🎉❤❤🥳🥺🥀
Onama song eka.thankyou. mama me sinduve jiwath venava❤
ඔයා මචං එකෙන් නේද ආවෙ....ලස්සනම කටහඬ ❤
හිතතිවන බාවනාවක් .,, ඒ තරමටම සංවෙදි ලස්සනයි
Asama song ekak lassana voice ekakin ❤️❤️❤️
patta sinduwa💕💖💞chathu👨❤👨sandu💞💖💞
එක සිංදුවක් ඇහුවා අනෙ මං දිගටම ඔයාගෙ සිංදු ටික අහගෙන ඉන්නෙ ඒවා හරි ලස්සනයි 🥰😘 පරණ සිංදුව ඔයාගෙ voice එක නිසා තවත් ලස්සන වෙලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
භාවනාවක් නිසල් අයියා ❤️🙏💯
Lassanai voice eka malliyo... Good luck... Hadawathatama danena song ekk❤❤❤❤❤❤❤❤❤
Lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sho niyamai hithaniwana miyuru hadak oyata thiyenne
මගේ ප්‍රියතම ගායකයා, ඔබ වැනි කිසිවෙක් නැත, bro 🤗 nisal
ඔන්න ඔයාලා ඉල්ලපු Full Song එකම ❤️
හිතන පතන හැමදේම ඉශ්ට වේවා..❤🙏
@@thilankalakshan1ස්තූතියී සහෝදරයා ❤️
අනේ thank you.... ඒක මාරම ලස්සනයි... 🥺❤️
ලස්සනයි ලස්සනයි නිසල්...😊❤😊
ඒක මාරම ලස්සනයි සහෝ ♥️♥️
බුදු අම්මේ පුදුම ලස්සනක් මෙ කටහඩේ තියෙන්නේ ...එයා වෙනුවෙන් තියෙන ආදරේ මුල ඉදන්ම මතක් කරලා දෙනවා.💗💗💗💗💗💗
1968, O. P. නයියාර් සංගීතවත් කල "කහින් දින් කහින් රාත් " චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාර චාහ්නෙ වාලා' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
මෙහි රාගය භිම්පලාසි වේ.
H.R.Jothpala,Mahathmiyage geethayak
❤
එකත් අහල බැලුව. ලස්සනයි.
අනේ ඇයි අප්පා ඔච්චර දැනෙන්න සිංදු කියලා මිනිස්සු අසරණ කරන්නෙ 😩💓💓💓
අම්මෝ මේකෙ full song එක හොයපු තරමක්. අනේ පුදුම හැඟීමක් දැනෙන්නේ ඔය කටහඬ ඇහුවම 🥺 හරිම ලස්සනයි 👏🧡
😢😢ලස්සනයි.ඒ වචන ඇහෙනකොට ඇඩෙනවා.ජීවිතේ පරාද වෙලා ගොඩක් කල්....කදුලු වලට වටිනාකමක් නැති වෙන තරමටම අඬලා ඇති.තනිකම එක්ක ඒ මතකත් එක්ක මේ සින්දුව අහනෝ.වචන වලට හිත රිදුනට ඒ කටහඩට හිත නිවෙනවා.සුබ පැතුම්😍😍😍💕💕
aniwarenma
😀
💓💝
මමත් ඔබ වගේමයි සොයුරිය.. අහිංසක දරුවො දෙන්නෙක් එක්ක මමත් තනිවුණා.
මොකද මච්න්ලා අවුල..පොඩ්ඩක් අපිටත් කියපන්....හැබැයි මට කියන්න තියෙන්නේ , ජිව්තය තුල ලබන්නට තිබෙන කම්කටොලු බොහොමයකි...එවිට දැනේවි ඒ අත්දැකීම් වල මිහිරි බව ....ඒ ජිව්තය ඔබ ජයග්‍රහණය කරපු දිනයටයි...මක්නිසා ද යත් පරාජය නොමැති කල දිනුමක් ද නොමැති හෙයිනි ..🤔
භාවනාවක් වගේ..❤️😍😍ඒ වොයිස් එක..ජයම වේවා..
මේක අහද්දි අමුතු දුකක් දැනෙනව හිතට🥺 නිකන්ම ඇඩෙන වෙලාවල් තියෙයි😢
ජිවිතේ ලසන්න දවස් ගෙවිලා ගියා
අනේ මන්දා. මට. U. ටියුබ්. ඒකට. ගිය ගමන්. මේ. සින්දුව. අහන්නේ. P. 4. කාලි න්. අහපු. මම සෞදියේ සිට සුබ පැතුම් ප්‍රියන්ත
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්න්ගෙ ප්‍රේමේ.....දිනන්නේ ඔබ හින්දයි යන යන තැන මා ලෝකේ....❤❤❤❤❤
අහම්බෙන් හමිබ වුනේ. ගොඩක්ම ලස්සනයි
හරිම ලස්සනයි 🎵🎤🌹 තෙරුවන් සරණයි 🙏
ඔයාව ජිවිතයේ මට හමුවුනු මුල් දවසේ..
හිත සමාධියකට යනවා වගේ..ඒ කටහඬ 💙💙
හරි අමුති හැගීමක් දැනෙනවා නේ 😢 ඇයි ඒ කියලා තේරෙන්නෙත් නැ හරිම ලස්සනයි 🤗❤
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ..🥺 ❤
දිනන්නෙ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ..🥺❤
ඇත්තමයි ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි ❤❤❤
අනේ අයියේ මරු අප්පා 🥺❤️
මේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ 😭❤️
TIK TOK එකකින් දැකලා අවේ මාරම ලස්සනයි අයියේ හිතන පතන හැමදෙන ඉශ්ට වේවා🙏❤️❤️ 😊😍😍😍
❤❤ lassanai lassanai bawanawak wage hadawathe pathulatama giya saththai harima lassanai budu saranai ❤❤❤
ඝෝෂාකාරී සංගීතය නැති නිසා, ඔබේ පැහැදිලි හඬ හදවතට දැනෙන්නම ඇහෙනව... ගොඩක් ලස්සනයි.... ❤
❤
❤❤ මේ සින්දුවට අහපු ලස්සනම cover එක මේක❤
🎉🎉🎉🎉🎉🎉Lassana ලස්සනයි පිස්සු හැදෙන හඬක්
හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ හඬ.පරණ සිංදුවක් උනත් හැමදාම මතකයේ තියෙන්නම ඔයාගෙ වොයිස් එකෙන් හරි ලස්සනම වෙනසක් කරලා.ඒක හරිම මිහිරියි.ගොඩක් ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️
ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් බ්‍රෝ
ඒකේ වචන නෑ
හදවතට දැනෙන්නම වගේ ඇස්වලින් කදුලින් තෙමෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ
හදවතින්ම සුබ පතනවා.😘❤️🥰
ස්තූතියී සහෝදරයා.. 🥹🥹❤️
මෑත කාලයේ සුපිරිම හඩ වචන නැත,,❤❤❤❤
❤❤
මේ. සින්දුව ට. හරියන. කටහඬ. භාවනාවක්. මෙක නම්. කී පාරක්. හා වුවද. මටවත් මතක නෑ. මම සෞදියේ සිට සුබ පැතුම්
මගේ ජිවිතේ අද වෙනකල් අහපු සින්දු වලින් අහන්න හම්බුනු ලස්සන කටහඩ තියෙන්නේ අයියට🥺❤️
ඒ වචන කොහොම ගැලපුවද කියල හිතෙනව🥀 ඔයාගෙ කටහඩත් මාරම feel
භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.
කී පාරක් ඇහුවද මන්ද ඒ තරම් ලස්සනයි 💖❤️
wooowww lassana 😍
ඇයි මෙච්චර ලස්සනට කියන්නේ 💞🥺
Love this 🤫♥️
සුබ පැතුම් මල්ලී .. මේ සේද කටහඬ අයිති ඔයාටම විතරයි
මම ඇත්තටම ඔබේ කටහඬේ වර්ණයට කැමතියි. කනේ මී පැණි දානවා වගේ වැඩක්. ඇයි මට ජනප්‍රිය වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්තේ කියලා. ඔබ අනිවාර්යයෙන්ම එයට සුදුසුයි. මම ජීවත් වෙන්නේ යුරෝපයේ මිස ලංකාවේ නෙවෙයි. ඔබේ හඬ මා අභ්‍යන්තර සාමය කෙරෙහි යොමු කරයි. ඔබේ හඬින් මම අහන්න කැමති ගීත දෙකක් තියෙනවා.
බුදු අම්මො ඒ හඩ ආයෙත් මාව ඇඩෙව්වා
මටත් තිබුනා මෙ වගෙ ආදරයක් මුලු ජිවිතයම වුන. අද එයා අම්ම කෙනෙක් වෙන්න යනවා දැන්. එ ආදර කතාව නෑ දැන් එත් තාමත් ආදරෙයි මං එයාට ❤❤❤
😢
මාරම ලස්සනයි බුදුසරණයි
දෙතූන් වතාවක් ඇහූවා.. අහම්බෙන් හමුවුන දවසෙ ඉදලා මේ cover එක.. ජය සොයුර.
Marama ලස්සනයි .❤❤❤ කටහඬ නම් වශීයක් 💖
සම්පුර්ණ සිංදුවට රෙහාන් සරණි ඉන්න cover song එකක් හැදුවනම් ලස්සනයි
Wow. nisal aiyee oya apiwa wenama lokayakata aran giya.
ඒ පිංවන්ත කටහඩ ❤❤❤❤
❤පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ..😢❤❤ Heart touching ❤
❤
හිත නිවන කටහඬක් ඔයාට තියෙන්නෙ සහෝදරයා..❤️
මේ සින්දුව ඇහෙද්දි කදුලු එනවා, පුදුම හැගීම්බර කටහඩක්....🌼🌼🌼
එදා ඒ දිනවන්න බාරගත්තු ජීවිතේ පරිස්සමට ආපහු බාර දුන්නා...ආපහු හැමදේම ඉස්සර වගේ හරියනවා නම් කියලා හිතුන වාර අනන්තයි..ඒත් ලැබෙන්නම ඕන නෑ ආදරේ කරන්න... කොහේ හිටියත් හැමදාම හොඳින් ඉන්න ඕන...🙏🙏
😂😂😂
Adare karanna laginma inna ona ne aththa ...❤ kohe kawru laga hari hodin innai oni....🌷🌷🌷🌷🌷🌷
😢😢🥺
අනේහ් ඒ වොයිස් එක...මාරම ලස්සනයි ❤❤🎉
හිත නිවන භාවනාවක්
Kynna wachana ne.e tharama maarama lassanayi.❤️❤️❤️.භාවනාවක් වාගේ..
ලංකාවේ එදා මෙදා තුර වැඩිපුරම සින්දු ගොඩක් අය ගායනා කරලාජනප්‍රිය ගායකයා තමයි ජොතිපාල මාත්තයා ඒත් හැමෝම ගායනා කරන්නේ ගොඩක් hanaසින්දු විතරයි මේ කටහඬින් ජෝතිපාල මහතා සිත පාරන වාද ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින් සින්දුව මේ කටහඬින් කියන්න කොච්චර අය අඬයි ද බලන්න
ලස්සන කටහඩක් භාවනාවක් වගේ හිත නිවෙනවා....❤❤❤❤❤
හම්බෝ Full Song එක Release කරනකන් බලන් හිටියේ.Thanks අයියේ ජය වේවා! ❤
මම දැන් අහන්න ඔයාගෙ song එක,ලස්සනයි හොද ❤❤❤
අනේ ඔයාගේ voice එක මාරම ලස්සනයි ❤️😘
Oyawa jiwithaye mata hamu una mull dinaye❤🥺✊🥰🙏
Eka maaayawak❤😢... Oyage voice ekahhhh❤🎉
Harema lassana voice ekak thanks asai ahanna❤
Aththatama me voice eke chuti video ekak mata ahamben fb eken hambune.eka ahuwahama full ekama ahanna asa hithunu nisa youtube ekatama awilla serch karala gaththe e tharamatama godak lassanaii ❤
Jaya wewa brother. Lassanama voice ekk. Mth music lover knk
ඔයාව ජීවිතයේ මට හමු වූ මුල් දවසේ
Miss u so much
Sep 23
අහම්බෙන් හමූවුනෙ සින්දුව ..ආසයි ..මගේ හදවතෙ ගායක ජොති ....ලස්සනයි
සුපිරි..හරිම.ලස්සනයි .😌🥰
අනේ අයියේ ඒ කටහඬ භාවනාවක් ❤🥺
සංගීතය ,කට හඩ ,උච්චාරණය නිවැරදි ලෙස උසස්ම අයුරින් ඇත .ඔබට සුභ අනාගතයක්
මාරම ලස්සනයි කදුලු එනවා
හරිම ලස්සනයි. හිත.හදාගෙන. අහන්.ඉන්න. පුලුවන්. භාවනාවක් වගේ
Wowww...love you aiya..😍❤️😚😚mama asawen balan hitiya song eka
ඒක නම් මාර විදියට feel වෙනව නිසල්... දෙන්නගෙ ආදරේ දිනුවනෙ ❤️❤️
පිස්සු හැදෙන හඩක් අයියා...😥❤
Godak hewwa me full songa eka. Puduma lassanak. Hitha niwana hadak ❤️❤️❤️❤️
මේක එනකම් බලන් ඉදියේ ❤
ගොඩාරියක් ලස්සනයි අයියෙ කටහඩ
සුපිරි මල්ලී සුපිරි වැඩ්ඩෙක් ඔයා ඔයාගේ අනිත් යාලුවොත් සුපිරි නියම වොයිස්❤❤❤
දෙවියෝ දීපු සුන්දර හඩ❤❤
ඒ voice එක භාවනාවක්💖 ඒ සිංදුවෙ වචන මෙහෙම ඇහෙනකොට දැනෙන හැඟීම වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ🥺
ඇත්තමයි full song එක search කරන්න ඇති 10 වතාවකට වඩා. ඒ තරම් ලස්සනයි🤗💖
ඒ.හඩ.නම්.පිස්සු වකු.ලස්සනයි 👍♥️🥺🌺🌺
ඒ වොයිස් එක හරිම ආදරණීයයි 💝පණ වාගෙ හිටියාට song එකත් ඕනෙ අයියේ ❤හාද
Ahala purudu voice ekk dakla purudi munk baladdi machn Yakekne😊❤
Best brother
ගොඩක් ලසනයි
Lassani aiya ❤❤❤❤❤❤
මේක අහද්දී වෙනම ලෝකෙකට යනවා ටික වෙලාවකට ♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰good luck❤
Harima lassanata gayana karanawa
lassanae malleyoo suba anagathayak❤
ලංකාවේ මම ආසම කරන කටහඬක් ❤🥺...එනකම් බලන් හිටපු සිංදුවක් ❤❤❤...thank u so much❤...දෙවියන් දුන්න තෑග්ගක්
හිතට දැනෙන හිත නිවන භාවනාවක් වගේ ඒ කටහඬ 🥺🥺❤ ලස්සන මතක වල අතරමං උනා මං 😍😍 කී පාරක් ඇහුවද මතක නෑ ඒ තරමටම හිතට දැණුනා
Oyawa jeewithaye mata hamuuna mul dawase..🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sinahawe dase ahinsaka adarayai thibune .........🌹🌹🌹🌹🌹🌹🌹🌹
Dinanne yana yana thana oba hindai ma loke..💕💕💕💕💕💕💕
Oyage kata hada hareema lassanayi puthe. Api tharuna kale vidapu sindu...
Harima lassanai...ki parak ahuwda manda ...e tharam lassanai...e sinduwa ahaddi mage husband mathak wenawa...❤❤love you mage pana
හරිම.ලස්සන යි..කියන්න.වචන.
නෑ.මේ.වෙයිස්.එක...මාර.ලස්සන යි...සුබම.වේවා.🎉❤❤🥳🥺🥀