Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පපුව හිරවෙනව වගෙ මේ වචන 🙂💔✨️❤️කොහෙ හිටියත් පරිස්සමෙන් ඉන්න මගෙ පණ ❤️
Lyrics s boyටික කලක සිටන් මා අමතක වන බව දැනුනාඅද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවාපිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවාලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවාදුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාමආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙසසමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙසඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙසමා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාකඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාමආදරයක ඇති වේදනාව දැනෙනවු දාකසිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
ආදරයක ඇති වේදනා....දුක ශෝකය මා හට නම් පුරුදු යී හැමදාම....🥺🥺...ඒ වචන ටික හදවත හීරවනවා අදටත්🥺🥺😭😭....ඒ හඩ ගැන කියන්න වචන නෑ ❤❤❤
❤️
ඇසට කඳුලක් එකතු වුනා මට නොදැනීම . අතීතය නැවතත් මතයට
ummm
❤
❤හරිම....ආදරණිය....ගැයුමක්..බුදු..සරණයි..දරැවො...
ඒ කටහඬ භාවනාවක් වගේ ❤️❤️ අහම්බෙන් හම්බ වුණු ලස්සන සිංදුවක්...🥰
අනේ අහගෙන ඉද්දි.හිතට මාර දුකක් දැනෙන්නේ. හිතට දැනෙන වොයිස් එකක්😥
කියන්න වචන නැහැ මාරම ලස්සනයි අයියේ . අහම්බෙන් හම්බ වුනේ. ❤❤❤❤
හිත ගලක් වගේ තද කරගෙන මේ ගමන යද්දිම, ඔයාත් ඇඩෙව්වා...ගොඩක් ලස්සනයි...❤️🌻
දාරාගන්න බෑ අයියා...ඒ තරම් සමීපයි මේ වොයිස් එක..සින්දුවට කිසිම ආසාදාරනයක් වෙලා නෑ..මාරම ලස්සනයි...හදවතටම දැනෙන්න කියනවා...🎧🥺
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️ දුක හිතෙන ගොඩක් තේරුම් තියෙන සිංදුවක් 💖 ජය වේවා..... ❤️
භාවයෙන් පිරීගිය උච්ච අවස්තාවක්. එලම එලකිරි .
දුක ශෝකය මාහටනම් පුරුදුයි හැමදාම ❤👍
Kohenda deiyane oi katahada labuneee 💘💘💘💘💘 භාවනාවක් ❤️❤️❤️❤️❤️
So beautiful voice...good luck bro....
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා....😰❤......සංවේදි හඩක්....ජය වේවා..😊❤
ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක..සිහිවෙයිද මගේ සොඳුර බිදුවක් යලි මතක..❤D❤...
හරිම මිහිරි... ලස්සන... ආදරනීය කටහඩක්.පින්
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ..ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම...❤️Lovely voice ❤️
හදවතට ගොඩක් දැනුණා කට හඩ මාර සැනසීමක් දැනුණා ❤️♥️💛💚👌🏼💞💕🌷💜💖💙🌹💐👍🏼💗🌸😘ආදරේ යි ♥️♥️
අනේ මන් මෙ සින්දුව බොහොම අමාරැවෙන් හොයාගත්තේ මට සින්දුවෙ මුල අමතක වෙලා තිබ්බේ මන් ආසම සින්දුව මේක 🥺
අනේ වොයිස්🥺❤ හැගීම් උපරිමයෙන්ම දැනෙන හඩක්🥺
Ahamben hamu une oyage kata hada perfect aiya niyamai lovely voice
අහම්බෙන් හමු උනේ 🥺🥺🥺🥺🥺💞💞💞💞💞 lassanai aiye 😢😢😢
මාර ලස්සනයි සහෝදරයා ❤
මරු අයියෙහ් ❤️🥺
හැමදාමත් වගේම oyage කටහඬ bawanawak❤❤❤❤❤❤
ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක...සිහිවෙයිද මගේ සොදුර බිදුවක් යලි මතක....😔😔😔😔😔😔😔😔😔
Heart touching voice. Congratulations
කෝ කලින් තිබුන songs ඇයි ඒවා අයින් කරලා video එකක්වත් නෑනෙ චැනල් එකත් නෑනෙ මෙයාගෙ 😣😣 හරිම ලස්සනයි කටහඬ
Eyage channel eka nathi una
@@SriNadaRecords අයියෝ අපරාධ නේ😭😭😭😭
Patta ලස්සනයි me song eka 5 gamanak ahuwa ❤️❤️
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා ... අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු උනනවා...😭💔
ඕව ගනන් ගන්න එපා අනේ..😘🤗
@@sachinirajapaksha6579 🥺💔
ලස්සනයි ❤lassana කටහඬ .
Eka niyamai machooo wow 1💥💢🤍🤍🤍🤍🤍🤍🤍🤍🙏🙏 pissuvak ....
Ahamben dakke ayye ,maarama widihata feel wena voice ekak ayye ,superb ayya🤗😉
Wowwwwwwww beautiful ❤❤❤
Ahamben labuna isthuthi lassanai budusaranai
අහම්බෙන්....දක්කෙ.ලස්සනයි🥰🥰🥰✨️✨️💯🌾🌾🌾
මාරම ලස්සන සින්දුවක් හිතට පට්ටම විදිහට දැනෙනවා ❤️❤️❤️❤️
Pattama lassanai aiye.digatama oni.famous nowunata adarei hamadama.all the best❤❤❤
Mage jeewithaya samipa geethayak harima lassani❤❤❤
මේකනම් භාවනාවක් වගේ
Harima lassana I.....ai kiynn therenna e katahdt me thrn adare....💕❤️
Machan harima lassanai ❤️ harima lassanai ❤️
අනේ හරිම ලස්සනයි 🥹♥️ කියන්න වචන නෑ supar 💯💥
Excellent job ❤❤❤
Cover eka dakkata cover eke real aithikaraya hoyan awe anikwath ahanna.. Patta lassana voice ekak. Good luck bro ❤️
Dan nm pissuwk❤😢
අනේ හරිම ලස්සනයි මගේ ආසම සින්දුව
නියමයි 🧡
මචන් ඒකනම් බවනාවක් වගේ 😢😢
so beautiful voice 🔥 ahan enna puluwan voice ekak sinduwath lassanai Good luck 😊💙
Oyawa habahin dakinna athinam❤❤❤
Mmm lassani ❤
This voice is great...👏all the best.....
Puduma lassanak.orginal ekatath wada
පට්ට ලස්සනයි බං 👌 👌😘😘
Superb 😍❤💪
භාවනාවක්ද cover ekakda kiyala hita ganna bariwa asarana wela inne aiye🥺❤️kiyanna wachana nh eee taramma lassanai❤️
😍😍excellent
ලස්සන කටහඬක්..❤️😌
Best song putha
Aiye kalin thibba eka ahuwa mn ...ai eka ain kare ...man hewwa hewwa hambune na
Lassanai 😭✨🤍❤️🔥
Lassanai
මැරෙන්න හිතෙනවා අප්පා 😭
ලස්සනයි😊😂❤❤❤❤
Asama 🥺❤️
You sing beautifully 👍
Wow🥺
Mn asama sinduwa mage hithata denuna
හැමදාම අහනව 🥺❤
You take out my tears Even there were no breakups in my life yet.I felt a breakup virtually in this 3mins :,-)
Felt it ❤
Harima lassanai
speechless 😶
Wow voice🥺❤
භාවනාවක්😔❤🥀
Nothing to say much love 😭🥺♥️
Great voice 👌
Superb ♥️
What an amazing voice ❤️❤️..keep it up and good luck 😃
Speechless😔💔🥀
Adarayaka athi wedanawa danenawudaka sihiweida mage sodure biduvak yali mathaka
Good job 💆♀️
Niyamai aiya
පන පිටින් පුච්චන වචන..
🌹Perfect...and all the best dear...💞💞
🥺🥺🥺 nice voice 💞
This song will heal me 💔
Wow❤️🥺
Super voice ❤❤❤❤❤
What a amazing voice ❤️
Beautiful Voice ❤
අද මට නොදැනිම මගේ දෙනෙතට කදුලු පිරෙනවා....😭😢😓😔
Shaaaaàaa
In love with this ❤️
🥺🥺🥺🥺 ඇහැට කොහෙන් කදුලු එනවද දන්නෙ නෑ
kasun ayye patta eka 😍
❤️❤️❤️
Lassna i ayye
lassanai 💗
😯😯😯 wow aiya lassanai
පපුව හිරවෙනව වගෙ මේ වචන 🙂💔✨️❤️කොහෙ හිටියත් පරිස්සමෙන් ඉන්න මගෙ පණ ❤️
Lyrics s boy
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
ආදරයක ඇති වේදනා....
දුක ශෝකය මා හට නම් පුරුදු යී හැමදාම....🥺🥺...ඒ වචන ටික හදවත හීරවනවා අදටත්🥺🥺😭😭....ඒ හඩ ගැන කියන්න වචන නෑ ❤❤❤
❤️
ඇසට කඳුලක් එකතු වුනා මට නොදැනීම . අතීතය නැවතත් මතයට
ummm
❤
❤හරිම....ආදරණිය....ගැයුමක්..බුදු..සරණයි..දරැවො...
ඒ කටහඬ භාවනාවක් වගේ ❤️❤️ අහම්බෙන් හම්බ වුණු ලස්සන සිංදුවක්...🥰
අනේ අහගෙන ඉද්දි.හිතට මාර දුකක් දැනෙන්නේ. හිතට දැනෙන වොයිස් එකක්😥
කියන්න වචන නැහැ මාරම ලස්සනයි අයියේ . අහම්බෙන් හම්බ වුනේ. ❤❤❤❤
හිත ගලක් වගේ තද කරගෙන මේ ගමන යද්දිම, ඔයාත් ඇඩෙව්වා...ගොඩක් ලස්සනයි...❤️🌻
දාරාගන්න බෑ අයියා...ඒ තරම් සමීපයි මේ වොයිස් එක..සින්දුවට කිසිම ආසාදාරනයක් වෙලා නෑ..මාරම ලස්සනයි...හදවතටම දැනෙන්න කියනවා...🎧🥺
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️ දුක හිතෙන ගොඩක් තේරුම් තියෙන සිංදුවක් 💖 ජය වේවා..... ❤️
භාවයෙන් පිරීගිය උච්ච අවස්තාවක්. එලම එලකිරි .
දුක ශෝකය මාහටනම් පුරුදුයි හැමදාම ❤👍
Kohenda deiyane oi katahada labuneee 💘💘💘💘💘 භාවනාවක් ❤️❤️❤️❤️❤️
So beautiful voice...good luck bro....
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා....😰❤......සංවේදි හඩක්....ජය වේවා..😊❤
ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක..සිහිවෙයිද මගේ සොඳුර බිදුවක් යලි මතක..❤D❤...
හරිම මිහිරි... ලස්සන... ආදරනීය කටහඩක්.පින්
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ..
ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම...❤️
Lovely voice ❤️
හදවතට ගොඩක් දැනුණා කට හඩ මාර සැනසීමක් දැනුණා ❤️♥️💛💚👌🏼💞💕🌷💜💖💙🌹💐👍🏼💗🌸😘ආදරේ යි ♥️♥️
අනේ මන් මෙ සින්දුව බොහොම අමාරැවෙන් හොයාගත්තේ මට සින්දුවෙ මුල අමතක වෙලා තිබ්බේ මන් ආසම සින්දුව මේක 🥺
අනේ වොයිස්🥺❤ හැගීම් උපරිමයෙන්ම දැනෙන හඩක්🥺
Ahamben hamu une oyage kata hada perfect aiya niyamai lovely voice
❤️
අහම්බෙන් හමු උනේ 🥺🥺🥺🥺🥺💞💞💞💞💞 lassanai aiye 😢😢😢
❤️
මාර ලස්සනයි සහෝදරයා ❤
මරු අයියෙහ් ❤️🥺
හැමදාමත් වගේම oyage කටහඬ bawanawak❤❤❤❤❤❤
ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක...
සිහිවෙයිද මගේ සොදුර බිදුවක් යලි මතක....
😔😔😔😔😔😔😔😔😔
Heart touching voice. Congratulations
කෝ කලින් තිබුන songs ඇයි ඒවා අයින් කරලා video එකක්වත් නෑනෙ චැනල් එකත් නෑනෙ මෙයාගෙ 😣😣 හරිම ලස්සනයි කටහඬ
Eyage channel eka nathi una
@@SriNadaRecords අයියෝ අපරාධ නේ😭😭😭😭
Patta ලස්සනයි me song eka 5 gamanak ahuwa ❤️❤️
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා ... අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු උනනවා...😭💔
ඕව ගනන් ගන්න එපා අනේ..😘🤗
@@sachinirajapaksha6579 🥺💔
ලස්සනයි ❤lassana කටහඬ .
Eka niyamai machooo wow 1💥💢🤍🤍🤍🤍🤍🤍🤍🤍🙏🙏 pissuvak ....
Ahamben dakke ayye ,maarama widihata feel wena voice ekak ayye ,superb ayya🤗😉
Wowwwwwwww beautiful ❤❤❤
Ahamben labuna isthuthi lassanai budusaranai
අහම්බෙන්....දක්කෙ.ලස්සනයි
🥰🥰🥰✨️✨️💯🌾🌾🌾
මාරම ලස්සන සින්දුවක් හිතට පට්ටම විදිහට දැනෙනවා ❤️❤️❤️❤️
Pattama lassanai aiye.digatama oni.famous nowunata adarei hamadama.all the best❤❤❤
Mage jeewithaya samipa geethayak harima lassani❤❤❤
මේකනම් භාවනාවක් වගේ
Harima lassana I.....ai kiynn therenna e katahdt me thrn adare....💕❤️
Machan harima lassanai ❤️ harima lassanai ❤️
අනේ හරිම ලස්සනයි 🥹♥️ කියන්න වචන නෑ supar 💯💥
Excellent job ❤❤❤
Cover eka dakkata cover eke real aithikaraya hoyan awe anikwath ahanna.. Patta lassana voice ekak. Good luck bro ❤️
Dan nm pissuwk❤😢
අනේ හරිම ලස්සනයි මගේ ආසම සින්දුව
නියමයි 🧡
මචන් ඒකනම් බවනාවක් වගේ 😢😢
so beautiful voice 🔥 ahan enna puluwan voice ekak sinduwath lassanai Good luck 😊💙
Oyawa habahin dakinna athinam❤❤❤
Mmm lassani ❤
This voice is great...👏all the best.....
❤️
Puduma lassanak.orginal ekatath wada
පට්ට ලස්සනයි බං 👌 👌😘😘
Superb 😍❤💪
භාවනාවක්ද cover ekakda kiyala hita ganna bariwa asarana wela inne aiye🥺❤️kiyanna wachana nh eee taramma lassanai❤️
❤️
😍😍excellent
ලස්සන කටහඬක්..❤️😌
Best song putha
Aiye kalin thibba eka ahuwa mn ...ai eka ain kare ...man hewwa hewwa hambune na
Lassanai 😭✨🤍❤️🔥
Lassanai
මැරෙන්න හිතෙනවා අප්පා 😭
ලස්සනයි😊😂❤❤❤❤
Asama 🥺❤️
You sing beautifully 👍
Wow🥺
Mn asama sinduwa mage hithata denuna
හැමදාම අහනව 🥺❤
❤️
You take out my tears Even there were no breakups in my life yet.
I felt a breakup virtually in this 3mins :,-)