Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමා විශ්ව කෝෂයක් සුවපත් වේවා🙏
මේ ගැඹුරු සත්‍ය වැටහෙන පිරිසක් අපේ රටේ සිතීමත් සතුටක්
මේ මහා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න ජනිත් පුතාට මේ මහා විශ්වයේ සියළු යහපත් ඔන්තීන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුව ලැබේවා….🙏සිව්හෙළයේ සත්‍ය ඉතිහාසට සොයායන ඔබ සියළු දෙනාටම සියළු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා… 🙏නිදුක් නීරෝගී වේවා…!!!!සුවපත් වේවා….. !!! 🙏🙏🙏
මෙන්න නියම මහාචාර්ය වරැ..අපගේ පුනාමය ඔබ තැමාට.........
Aththatama.
කොයිතරම් වටිනාකමක් තියන පැහැදිලි කිරීමක්ද.ඇත්තටම මේ දේවල් පුංචි කාලේ ඉදලා අවබෝධයක් අරගෙන තිබ්බ නම් ස්වභාදහම අනුව අපි ජිවත් වෙන්න තිබ්බ . ගොඩක් ස්තුති ඔබලාට.
පලවෙනිදා පලමු වැඩ පලමුව යතාර්ථය අවබෝධ කර ගැනීමට හැකි සුභ නව වසරක් වේවා ! ඉතාමත් වැදගත් වටිනා සාකච්ඡාවක් සත්‍ය ඉතිහාසය නිවැරැදිව දැනුවත් කිරිම ඉතාමත් සතුටුයි බොහොම ස්තුතියි !සියලු දෙනාටම අපේ නිවැරැදි සත්‍ය ඉතිහාසය නිවැරැදිව අවබෝධ කර ගැනීමට හැකි වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️ 🌷
❤❤❤yathaarthaya ...sawandiimath සතුටක් ...oba දෙපළට godak pin...මේක nuwanaththan සදහා පමණි ..වටහා ganiimata sshakthiya ලැබේවා ..
2024 ආරම්භයට හොදම wada සටහන....godak pin.....පුදුම සතුටක් ...kiyanna වචන na.....❤❤❤❤❤
සිව් හෙළයට ජය ගෙනෙන ඔ. දෙදෙනාටම සියලු කටයුතු සාර්ථක කර ගැනීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏
අපේ සිව් හෙළයට ජය සුබ නව වසරක් වේවා ! දැනුවත් කලාට ස්තුතියි ඔබ දෙපලට යහපතක්ම වේවා ! ❤✊
සමාවෙන්න අදම තමයි අනුරාධ මහතා නෙ ර්‍ණ ඔබතුමාව දුටුවේ. මොන විදිහට අත හැරුණාද මන්දා. පහුගිය දිනවල බණ දහම් තුළම සොයා යාම් කළ නිසා වෙන්න ඇති. ඔබේ ප්‍රශස්ත බව හා පාණ්ඩිත්‍යය මට හෙළි කරන්නේ අපේ හෙළයේ මහා කුමාරවරයෙක් රජතුමෙක් . අනර්ඝ පැහැදිලි කිරීම. රාජ්‍යත්වයට උවත් සුදුස්සෙක්.❤
විවිධාකාර හෙළිදරව් කිරීමි තුළ සැඟවී තිබුණ පරම සත්‍ය මතු වෙයි පැවැත්ම සහ නැවැත්මද ද්විත්වය පෙන්වා දෙනව. . ස්වභාව දර්මය ද එයයි . ජය සැප සතුට සාමය අදිශ්ඨාණ කරමි . 💐💐🙏🙏🙏
කිසිම නාලිකාවක අනාවරණය නොකළ දෙයක් මෙතුමා අනාවරණය කළා මින් ඉදිරියටත් මෙතුමා ගෙන්වා මෙවැනි වැඩසටහනක් කරන්න
අති විශිෂ්ඨ විග්‍රහයක් බෝහෝ පිං ඔබ දෙපලට ❤️ චිරං ජයතු..!
නොදන්නා බොහෝ deawal දැනගන්නට හැකි වුනා පැවතීම නැති වීම ....අතිwisista wigrahayak ගැඹුරු තම deasanayak ....ඔබට ගොඩක් pin පහදා දුන්නට
දිගටම මේවා එළිදරව කිරීමට ඔබ දෙදෙනාටද ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි බුදු සරණයි
ඔබ තුමාට ගොඩක් පින් මෙ වටින දෙවල් අපිට කියා දෙනවට.මට නම් ඔබ තුමා දෙවි කෙනෙක්.අපි මෙච්චර කල් බොරුවක් දැනන් ඉදලා තියෙන්නේ.ඔබ තුමා මගෙ ගුරු.ජය වෙවා
ඔබ දෙදෙනාටත් ලෝක වාසී සියලු දෙනාටම ලැබුවාවූ නව වර්ෂය සුභම සුභ නව වසරක් වේවා.!
එකුමා අපේ පිනට තමයි ..මෙි කාලයෙි එලියට ආවෙි..හැම දෙයකිම එලියට මතුවන්නේ වෙලාවටයි හැමදාම මෙි තොරතුරැ අහන්නවත් ලැබෙන්නෙනැ..... දෙදෙනාටම සුබම සුබ අලුත් අවුරැද්දක්වෙිවා
සිව් හෙලයට ජය වේවා, අලුත් අව්රුද්දෙ පරම සත්‍ය සැමට වැටහේවා🙏❤
Bauddha wage inna kapatiyoth innawa. Parissam wenna.
@@smlanka4ubuddhawage hitapu kapatiyo thamai methek hitye dannam harima budha ithihasaya eliwennai yanne samahara aya ekata kamathi na
@@jeewaniwijesooriya2193, Dharma sangaayanawal pawathwune lankawe nemei. Ajasaththa hitiyeth lankawe nemei.
@@smlanka4u iganagaththaboruwa thai ithin
@@jeewaniwijesooriya2193, Bamunu akramana walin ahimuwunu uthuru indiyaawe bauddha ithihasaya sangawanna samaharu lankawe e ithihaasaya hadanna yanawaa wenna puluwan. Lankaawata aapu Vijaya kumaaraya kiyanneth owunge aakramanikayek. Swadeshikayange baashaawal saha sanskruthin nathi wenna e aakramana balapaawa. Aluth kathandara walin Hadapu ithihaasayak bamunange aagamwala godak thiyenawa. Bamunanta hithawath buddhaagamakuth hadala e Buddaagama budu dahama soyaagena aapu samaharunta deela thiyanawa wagei penne. Sanskrutha baashaawa liyapu samahara poth walin budun wahanse kenek nokiyana dewal kiyalath thiyanawa. Pasukaalinawa liyapu poth walalin bauddha naayakatanta apahaasa karanna saha bauddha virodhi dewal prachaaraya karanna uthsaha karalath thiyanawa. Uthuru indiyaawe Bauddha ithihaasaya ahimi wenna patangaththe kristhu poorva thunweni siyawase idalai. Dharma Ashoka Rajathumaage kaalayedi e aakramana saha vikurtheen tika kaalekata nathara unath ita passe uthuru indiyaawa thula wadipura janapriya karala thiyenne nirmala budu dahama nemei. Kulawaadaya nisaa prathikshepa una bamunan Batahira ratawalwala udaw athuwa thamai uthuru indiyaawa aakramanaya karala thiyenne.
මෙතුමගෙ වැඩ සටහනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුටු විගස බලනවා ❤❤🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
විග්ග්‍රය හරිම තාත්ව්ක්‍ය්. ඔබ තුමන්ලාට ජය🎉🎉🎉🎉🎉🎉
මෙවැනි විද්වතෙක් මේ රටේ රජු උනානම් මේ සිව් හෙලය බුදුන්ගේ දේසය බබලවයි සුව පත් වෙවා ඔබ දෙපල
මේ කියන දේ හරියට තේරුම්ගත්තනම් මොනතරම් සුන්දර සමාජයක් , අපිට හිමිද ඔබතුමන්ලා ජාතියේ පිනට බිහිවූ හෙලයන් මේ සියල්ල හොදින්ම අවබෝද වෙන්නෙ දැනටමත් අද්‍යාත්මික ශක්තිය අවදි කරගත් නිර්වානය කරා යන පිරිසට පමනයි ,එහෙව් මිනිසුන් ඉතාම අල්පයි එයයි දුක 🙏🙏🙏❤️
Sadu sadu
ඔබතුමාලන්ට දෙදෙනා ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ඇත්තටම අද තමා මම ජීවිත කාලේ බලපු වැදගත්ම සාකච්ඡාවක් බැලුවේ ❤
ඉදිරියට කරගෙන යන ධෛර්ය ශක්තිය ලැබේවා
ඔබ දෙපල ඇතුළු ඒ හා සම්බන්ධ වන සියලුම දෙනාට යෝධබල ශක්තිය ධෛර්ය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ.සිව්මහ හෙළයේ ආශීර්වාද ය ලැබෙනවාමයි
මම මෙතුමාගෙ වීඩියෝ ගණනාවක්ම බැලුවා. ඒ දැනුම් සම්භාරය අද්විතීයයි.
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා කතා බහක් රටට අවශ්‍ය මහාචාර්ය වරයෙක්... මේ වගේ වැඩ සටහන් ඉදිරියට ගේන්න ඔබ තුමාට ස්තුතියි
මෙම.හෙලබිමෙහි .සක්තිය.ඉක්මනින් අවදිවෙිවා.මෙම.වැඩසටහන කෙරෙහි බුද්ධි මතු න්ගේ.අවදානය යොමුවෙිවා.
සුබම සුබම අලුත් අව්රුද්දක් වෙවා ඔබ දේපලටම. සුවපත් වෙවා
ඔබ දෙදෙනා ඇතුළු සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිව් හෙලයට ජය වේවා
ඇත්තටම කිසි දාක අහලා නැති පැහැදිලි කිරීමක් ඔබතුමන්ලාට තෙරුවන් සරණයි
සියලු හෙළයන්ට පරම සත්‍ය වැටහේවා......!!! 🙏🙏🙏
සිව් හෙලයටත් ඔබලා අපේ ඉතිහාසය සොයා සිව් හෙලයන් දැනු වත් කිරීම ලොකුපිනක් 🙏❤
4 ක් වෙන්නෙ ටැමිල් නාඩුව !!!ඒ බෙදීම ව ර් ග බේ ද කරන්නෙ !!!
4 ක් වෙන්නෙ ටැමිල් නාඩුව !!!ඒ බෙදීම ව ර් ග බේ ද කරන්නෙ !!!ඉතිහාස ගත රූ ණූ මා යා පි හි ටි !!!පර සුද්ද උ ඩ හා ප හ ත කරේ !!!
😮@@harisaraharisara7828
සුභ අලුත් අවුරුද්දේ සත්‍ය ඛුදු දහම බබළන්නේ ඔඛතුමන්ලා ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයනවා තෙරුවන් සරණයි
පින් සිදුවේවා ජනිත් මහත්මයානනි මේ තරම්ඝාම්බිර දැනුම් සම්භාරයක් අපට අනුරාධ මහත්මා සමග එලිකිරිම ගැන තව තවත් අප ගැන කරැනු දිග හැරිමට ඹබ දෙපලට ශක්තිය බලය ලැබේවා යි අධිෂ්ඨාන කරමි
විශිෂ්ට දැනුම ක් ඔබ තුමා ට ස්තූතියි ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා
හෙළ පිළිවෙත් සහ රාවණා සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය ඉතා අගය කොට සලකමි. ඔබ සමට ජය.💪
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට ඉතා වටිනා තොරතුරු රැසකින් සමාජය දැනුවත් කරාට. ඔබ දෙපලට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා........!🙏💐💐❤❤🦁🇱🇰
ඔබතුමන්ලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
ඔබතුමාලට බොහෝම පිං 🙏 තෙරුවන් සරණයි
කිසිදු කෙනෙක් නොපෙන්වූ ඉතා වටිනා අදහස් රාශියක් පෙන්වූ ඔබ දෙදෙනාම සුවපත් වෙත්වා🙏🙏
වටිනාම අර්ථවත් පැහැදිලි කිරීමක්, හෙලයේ යථාර්තය ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා, අපේ හෙල ඉතිහාසයේ නොදන්නා තැන් ගොඩක් පැහැදිලිව දැන ගන්න ලැබුනා, කුණ්ඩලීණී ශක්තිය ගැන වටිනා පැහැදිලි කිරීම කිසිම දිනක අමතක නොවෙන අපේ හෙල ඉතිහාසය ගැන මේ ගෙන දැක්වීමට ඔබ දෙපලට බොහෝම ස්තුතියි ! තෙරැවන්සරණයි! දෙවි රැකවරණයි!
මෙය රුපවාහිනියේ ප්‍රචාරණය කලයුතු සාකච්චාවකි ❤👍
ඔව් ඇත්තටම .... අපිට ගොඩක් වටිනා සාකච්ඡාවක් ඒත් හැමෝටම එහෙම නැහැ නෙ
අතීතයේ සිටි අපේ ජන පරපුරට ඕනෑම දෙයක් වේගයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව තිබුනද,, අද එවන් අය අපට නැත.
Ou hamooma me deval dakinn oone
සියලුම දේ සොබාදහමයි.නියම විග්‍රහයක්.ස්තූතියි.
සිව් හෙළය පිළිබඳව රට වැසියන් දැනුවත් කළ ඔබ දෙපලට යහපතක් ම වේවා සෙතක් ම වේවා සහනයක් ම වේවා ❤
ඇත්තටම මහා වංශයේ පටන් ගැන්මෙන්ම හෙළයේ ඉතිහාසයම කියැවෙන බව වැට හේ. මේවා හරියට මීට පෙර කියවලා නෑවගේ.ඔබතුමාලාගේ මෙම දැනුවත් කිරිමට අපගේ ප්‍රණාමය පුදකරමු.
ඉතාම නිවැරිදියි ,, බොහෝම හොදයි මේ දේ හරියට තේරුම් අරන් කතා කරන තව එක්කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි 🌸🌼🙏🏻☀️✨🌙 මේ දැනුමෙන්/පිලිපැදීමෙන් පමනමයි ලෝකයට වටින ජාතියක් විය හැක්කේ ....යෝග කියන්නේ = එකතු වීම ( සංයෝග) 🙏🏻ආයුබෝවන් කියන්නේ = පලු දෙක එකතු වීම
අයුබොවෙවා පලු දෙකක එකතුවක් එක වටිනව මෙකෙ ලොකු තෙරුමක් තියෙනවා දෙකක් එකතු උනාම එකක් වෙනවා මෙ වගෙ තමයි හිත් දෙකක් එකක් කරපු ක්‍රමයක් මෙ හෙලයෙ තිබුනා ගැහැනියකුගෙ පිරිමියෙකුගෙයි හිත් දෙක එකක් විදියට විවායෙන් පස්සෙ පවත්වාගෙ ගිහිල්ලා තියනවා. මන් එ ක්‍රමය දන්නවා ඔයා එ කියපු කාතාව නම් මට එ ගැන තව අර්තයක් උනා බොහම තුතියි ඔයාට
ආයුබෝවන් සුවපත්චරනය❤
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමන්ලට🙏
මේව තේරෙන හැමෝටම නිවන අයිතියි .මට තේරෙන්නෙ එච්චරයි
අපේ නිවැරදි ඉතිහාසය පිළිබදව අපව දැනුවත් කරන ඔබ තුමාට බොහෝම පින්. චරිත් මල්ලි ඔයාටත් ගොඩක් පින් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව. සිව්හෙළයට ජය වේවා.... !!! 🙏🙏🙏
මොතුමා..හරිම...ආපුරැවට.පැහැදිලි..කරනවා
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න (අග්නි ශක්ති වෙද මහත්තයා මනු පර පුරේ)
ඇත්තටම ගොඩාක් දෙවල් අද දැන ගත්තා ඉදිරියට තවත් විස්තරාත්මක කරැණු ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ජාතියට 👍❤️🙏
ඉක්මනින් මේ සත්‍යය ලොවට පසක් වේවා ❤
දැණුම් සම්භාරයක් එකතු උනා.ස්තුතියි ඔබ දොපොලට.
ස්තුතියි මැදවත්ත මහත්මයා මේ දැනුවත් කිරිිමෙන්ද ලබාගත් පිං සියලු දෙනාම වෙනුවෙන් මෙය බලා දැනුවත් වෙන්නන් බොහොමයි🎉🎉🎉
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
අපේ උරුමය සැඟවී අැති ඉතිහාසය පිළබඳ ගැඹුර වල්මත්වූ වත්මන් පරපුරට දායාද කිරීමට මේ ලබාදෙන අවබෝධය අතිවිශාලයි. එහෙත් වැරදි දේශපාලනය විසින් මිනිසුන්ගෙන් සතුන් තැනී අැති සමාජයකට මෙම වටිනා දැනුම තවත් සරලව සිත් තුළ පෝෂණය කිරීමට සමත් අයුරින් ගෙනඑන්න. මෙහි කතාවෙන විශය විශාල පරාසයක විහිදීගිය ස්වභාවයක් පවතින බව දැනෙයි. සරලව කොටස්කර ගෙන එන්න. කුණ්ඩලී ශක්තියට අදාලව වෙනමම වැඩසටහනකින් කතාකරන්න. වත්මනේ ජ්‍යොතිෂ විශය ගැන අැති විශ්වාසය පලුදු කර තිබේ. මා සිතන විදියට එය බුදුන්ටත් එහා ඉතිහායක් පවතී. අපේ කම එහි සැඟවී තිබේ. මේ සඳහා නිසි අවබෝධය සමාජයට දිය යුතුයි. මැදවත්ත මහතාගෙන් හොඳ දැනුමක් සමාජයට දිය හැකි බවත් එ් සඳහා කලබලයකින් තොර මනා සංයමයත් ඉවහල් වේ. එම අදහස් තුළ ගැඹුරු දැනුමක් අැති බව පෙනේ. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ජනිත්ට අැති අවබෝධය මා ඉතා අගයමි. ඔහුට දහම ගැනත් හොඳ අවබෝධයක් පවතී. මෙතුමා සම්බන්ධ කරගෙන දිගින් දිගට වැඩසටහන් සමූහයක්ම ගෙන එන ලෙස ඉල්ලමි.
මෙතුමා ගේ තව වීඩියෝ දෙන්න හරිම වැදගත් වීඩියෝවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ... කොච්චර සැගවිලා තියෙන තොරතුරු දැනගන්න පුලුවන් උනාද මේ විඩියෝ එක බලපු නිසා... බොහොම පින් ඔබ සැමට... ඔබලාගේ ගවේශන තව තවත් සාර්ථක වේවා! 🙏🏻
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි !
නොදන්න ගොඩක් දේ දැනගත්තා......පිං ඔබලාට......❤❤❤❤❤🙏🙏🙏
Oba thumata saha you tube team 1ta godak blessing ලැබෙනවා
ඔව් ඔබතුමා කියන්නේ බුදු කෙනෙක් සොයාගන්නෙම බව පැවැත්ම නැවැත්මට. ලෞකික සැප සම්පත් විඳීම සක්විති රජතුමෙක්ගේ අතින්.සුද්ධෝදන රජතුමාට බමුණන් විසින් පැවසුවේත්, ගිහිගෙයි සිටියොත් සක්විති වන බව ද පැවිදි උනෝතින් බුදු බව ද ලබන බව බමුණන් පැවසුව.... මෙතුමා කියන්නේ යථාර්ථයයි. 🙏
ඔබ තුමන්ලට බොහොම පිං අපෙ ඉතිහාසය හොයාගන්න තෙරුම් කරන්න ගන්න උත්සාහයට සියලුම දෙනාට තුන්වෙනි ඇස විවිරවේවා
තව තවත් මෙවන් දේශනා කරන්න ශක්තිය දිරිය ලැබේවා
වෙනස්ම දෙයක් කියවුනා. සක්විති සමය අවසන බුදුවරයෙක් බිහිවීම.රාවන යුගය අවසන් වීමට හේතුව බුදුන් වහන්සේගේ පහලවීම කියලා හිතෙන එක වැරදිද කියලා මං දන්නේ නෑ. ඒත් මහා තාක්ෂනයක අන්තයට පැමිනි අතීත යුගයක් එක වරම නැවතිලා කොතනක හරි. එහෙම උනේ කොහොමද කියලා තවමත් හොයනවා. ඒ සියලුම තාක්ෂනික දැනුම තිබු පඩිවරු සියල්ල නවතා බුදු බනින් නිවී සැනසුනා. නිවනට යාම තමයි හේතුව.
හරිම ඇත්තයිරාවණ රජු හොයනවාට වඩාවටින්නේඒ වගේ කෙනෙක් බිහිවන අයුරු තමයි දැන ගැනීමට ඹන
හැකි ඉක්මනින් මේ වැඩසටසන ව්‍යාප්ත කරන්න පාටකයිනි අදයි තේරැනේ මට මේ සිව්හෙල සිරිත් විරිත් මේක පුදුම ගැබුරක් පැහැදිලි කිරීම ඉතා වැදගත් දෙපලටම පිං
මෙතුමා කතා කලේ ලෝකසත්‍යයයි.. එය හරියට අවබොිදවන්නේ දහමෙි යතාර්ථයට මුහුන දුන් කෙනෙකුට පමනි
රාහුල කුමාරය රහත් උනේ විවහවීමෙන් පසුවද,semen retention කියන්නෙ තම ලිංගික ශක්තිය විනාශ කර නොගැනීමයි,බුදුන් ආරණ්‍ය ගත උනේ ඒකටයි,ගල් ගුහාවට යම ශූන්‍යගාර ගතෝවා නේද,ඒක කලේ අයහපත් තරංග වලින් වලකින්නයි,නිදසුනක් වශයෙන් wifi තරංග තියෙනවද ගල්ගුහාවක,අපට නොදැනෙන තරංග ඕන තරන් තියෙනව ඒවා ගල් ගුහාවෙන් වැලකෙනව
❤❤😊
Mage kalyana mitharayan wahanseta nirwana suwaya labewa.
ඉතාමත් වැදගත් සාකච්ඡා වක්.
මෙතුමා හරි ලස්සන නියම සිංහලයෙක්
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤බුදු සරණයි ❤❤❤❤❤❤
මේ වගේ සිව්හෙලය ගැන තොරතුරු හෙලයේ විස්තර හෙලයන්ට ලබාදෙන්න .ඔබදෙපලට බුදුසරණ යි.
ජය වේවා
හැම පිරිමි තුළ ගැහැණිය යක් හිත තුළ සිටිනවාගැහැණු තුලද පිරිමි යෙක් ඉන්නවාඑය ඇත්තඅපට දියසෙන් නිදුකාණන් වහන්සේවිශ්ව විද්‍යාවන් අහන්නඑය හරි හැටි අවබෝධ කර ගැනිමට සියලූම දෙ දියසෙන් විශ්ව විද්‍යායාවන් දේශනා කර තියෙනවා දියසෙන් යූනිසිටි ඇතුලත් විවිශ්ව විද්‍යාවන් අහන්නසියලූම තාක්ෂණය ඉදිරිපත් කර ඇත
Great reading about rawana., sir .,thank you both of you.
සියල්ල හෙළි වෙමින් පවතී.2024 .2. 4. ආරම්භ වන දියසෙන් ධර්ම රාජ්‍යය ට පිවිස භව ගමන නිමාකර ගැනීමට ලෝක සත්වයාට සිත් පහළ වේවා ! 👑️☸🇱🇰💜️
Thankyou ,හරිම කැමති ,hamdama hewwa දෙයක් ,holy bible 1paradise1kohedavkyala
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷💗💗💗
සිව් හෙලයට ජය වේවා🙏❤️
Very informative and educational program in all aspects. Thank you gentlemen.
Great exposures ! Thank both of you for us being educated well !
ධර්මය සමග ඉතිහාසය වගේම බොහෝ දේ මතුවෙනවා නේද...මොකක්දෝ පිනකට එකවර අහනකොට ම තේරෙනවා...
සත්තය ස්මතුවන කාලයේ පුඥාවන්ත දේසනා අසන්නට ලැබේවා 🙏🙏🙏
Superb explanation. 🙏🙏🙏🙏
විශ්ම කර්ම පුත්‍රයා නැවත ඉපදුනා වගේතෙරුවන් සරණයි
අනේ නැ අනේ !!ල කේ ඉ ප දී ලා ල කේ පි රි නි විඅ පේ සම්බුදුන්ල කේ මෑ ඉපදිලා නේ ? ? ?
"""SAKVITHI RATHNAYA DIDULANNEY USMITI KAM NAHA DESAYE """✨✨✨CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM 🌷🌷🌷⚘⚘🌹🌹⭐⭐♥️♥️♥️♥️🙏🙏🏻🙏🏻🌹⭐🌷
නියම. සිංහලයෙක් ඔබට බුදු සරණයි.
සිව් හෙළයට ජයවේවා
ඔබ දෙපලට 2024 වසරට සුබ පැතුම් ...
මේ පරම සත්‍ය ඉස්මතු වන යුගයයි... ඹබ තුමන්ලා කරන මෙහයට, දේශයේ ප්‍රනාමය......
එසේම ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා
යථාර්ථ ලෝකය ඉක්මනින් බිහිවේවා.........
මේ දැනුම අපටත් ඔබෙන් ඉගෙනහන්න පුලුවන් ද
ස්තුතියි ජනිත්,ස්තුතියි දෙපලටම
මෙයට තව දෙයක් එකතු කිරීමට කැමතියි හැම නටබුන් තියෙන ස්තාන වල ඒ හැමදේම හදලා තියෙන්නේ මේ ද්වතාවයට යටත්ව.පංසල් ,චයිතය හැමදේම.ඒ හැමදේමටම වර්තමානයේ එක එක නිර්වචනය දුන්නත් ඇත්තටම ඒ හැමදේමටම සැබෑ හේතු තිබෙනවා.පංසලක් කියලා වර්තමානයේ මිනිස්සු අදහස් කරන දේට වඩා තැනක් කියලා මෙ අදහස් අනුව තේරෙනවා.ඉදිරි වැඩසටහන් වලින් මේ කුන්ඩලනී ශක්තිය ගැන සහ එහි ස්වාභාවය පිලිබදව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.ඒ අතරම අපි අපේ හරිම අනෙක් පාර්ශවය තෝරාගැනීම පිලිබදවත්,එසේ තෝරාගැනීමෙන් පසුව කුන්ඩලී ශක්තිය අවදි වීම හා ඉන් පසුව සිදුවන සිදුවීම් පිලිබද යම් අදහස්ක් බලාපොරොත්තු වන අතර අතීතයේ රජ වරැ කුන්ඩලී අවදිවූ කාලයේත් අන්තප්පුර තිබූනේද යන්නත් එසේ එම ශක්තිය අවදි වූ පසු ලිංගික ශක්තිය ක්ශය වී යන්නේද යන්නත් දැන ගැනීමට කැමතියි
Theruwan saranai, suba dawasak wewa.
❤❤❤🙏🙏🙏👍Thank you bro ❤❗️
ඔබ තුමා විශ්ව කෝෂයක් සුවපත් වේවා🙏
මේ ගැඹුරු සත්‍ය වැටහෙන පිරිසක් අපේ රටේ සිතීමත් සතුටක්
මේ මහා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න ජනිත් පුතාට මේ මහා විශ්වයේ සියළු යහපත් ඔන්තීන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුව ලැබේවා….🙏
සිව්හෙළයේ සත්‍ය ඉතිහාසට සොයායන ඔබ සියළු දෙනාටම සියළු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා… 🙏
නිදුක් නීරෝගී වේවා…!!!!
සුවපත් වේවා….. !!! 🙏🙏🙏
මෙන්න නියම මහාචාර්ය වරැ..අපගේ පුනාමය ඔබ තැමාට.........
Aththatama.
කොයිතරම් වටිනාකමක් තියන පැහැදිලි කිරීමක්ද.ඇත්තටම මේ දේවල් පුංචි කාලේ ඉදලා අවබෝධයක් අරගෙන තිබ්බ නම් ස්වභාදහම අනුව අපි ජිවත් වෙන්න තිබ්බ . ගොඩක් ස්තුති ඔබලාට.
පලවෙනිදා පලමු වැඩ පලමුව යතාර්ථය අවබෝධ කර ගැනීමට හැකි සුභ නව වසරක් වේවා ! ඉතාමත් වැදගත් වටිනා සාකච්ඡාවක් සත්‍ය ඉතිහාසය නිවැරැදිව දැනුවත් කිරිම ඉතාමත් සතුටුයි බොහොම ස්තුතියි !සියලු දෙනාටම අපේ නිවැරැදි සත්‍ය ඉතිහාසය නිවැරැදිව අවබෝධ කර ගැනීමට හැකි වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️ 🌷
❤❤❤yathaarthaya ...sawandiimath සතුටක් ...oba දෙපළට godak pin...මේක nuwanaththan සදහා පමණි ..වටහා ganiimata sshakthiya ලැබේවා ..
2024 ආරම්භයට හොදම wada සටහන....godak pin.....පුදුම සතුටක් ...kiyanna වචන na.....❤❤❤❤❤
සිව් හෙළයට ජය ගෙනෙන ඔ. දෙදෙනාටම සියලු කටයුතු සාර්ථක කර ගැනීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏
අපේ සිව් හෙළයට ජය සුබ නව වසරක් වේවා !
දැනුවත් කලාට ස්තුතියි ඔබ දෙපලට
යහපතක්ම වේවා ! ❤✊
සමාවෙන්න අදම තමයි අනුරාධ මහතා නෙ ර්‍ණ ඔබතුමාව දුටුවේ. මොන විදිහට අත හැරුණාද මන්දා. පහුගිය දිනවල බණ දහම් තුළම සොයා යාම් කළ නිසා වෙන්න ඇති. ඔබේ ප්‍රශස්ත බව හා පාණ්ඩිත්‍යය මට හෙළි කරන්නේ අපේ හෙළයේ මහා කුමාරවරයෙක් රජතුමෙක් . අනර්ඝ පැහැදිලි කිරීම. රාජ්‍යත්වයට උවත් සුදුස්සෙක්.❤
විවිධාකාර හෙළිදරව් කිරීමි තුළ සැඟවී තිබුණ පරම සත්‍ය මතු වෙයි පැවැත්ම සහ නැවැත්මද ද්විත්වය පෙන්වා දෙනව. . ස්වභාව දර්මය ද එයයි . ජය සැප සතුට සාමය අදිශ්ඨාණ කරමි . 💐💐🙏🙏🙏
කිසිම නාලිකාවක අනාවරණය නොකළ දෙයක් මෙතුමා අනාවරණය කළා මින් ඉදිරියටත් මෙතුමා ගෙන්වා මෙවැනි වැඩසටහනක් කරන්න
අති විශිෂ්ඨ විග්‍රහයක් බෝහෝ පිං ඔබ දෙපලට ❤️ චිරං ජයතු..!
නොදන්නා බොහෝ deawal දැනගන්නට හැකි වුනා පැවතීම නැති වීම ....අතිwisista wigrahayak ගැඹුරු තම deasanayak ....ඔබට ගොඩක් pin පහදා දුන්නට
දිගටම මේවා එළිදරව කිරීමට ඔබ දෙදෙනාටද ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි බුදු සරණයි
ඔබ තුමාට ගොඩක් පින් මෙ වටින දෙවල් අපිට කියා දෙනවට.මට නම් ඔබ තුමා දෙවි කෙනෙක්.අපි මෙච්චර කල් බොරුවක් දැනන් ඉදලා තියෙන්නේ.ඔබ තුමා මගෙ ගුරු.ජය වෙවා
ඔබ දෙදෙනාටත් ලෝක වාසී සියලු දෙනාටම ලැබුවාවූ නව වර්ෂය සුභම සුභ නව වසරක් වේවා.!
එකුමා අපේ පිනට තමයි ..මෙි කාලයෙි එලියට ආවෙි..හැම දෙයකිම එලියට මතුවන්නේ වෙලාවටයි හැමදාම මෙි තොරතුරැ අහන්නවත් ලැබෙන්නෙනැ.....
දෙදෙනාටම සුබම සුබ අලුත් අවුරැද්දක්වෙිවා
සිව් හෙලයට ජය වේවා, අලුත් අව්රුද්දෙ පරම සත්‍ය සැමට වැටහේවා🙏❤
Bauddha wage inna kapatiyoth innawa. Parissam wenna.
@@smlanka4ubuddhawage hitapu kapatiyo thamai methek hitye dannam harima budha ithihasaya eliwennai yanne samahara aya ekata kamathi na
@@jeewaniwijesooriya2193, Dharma sangaayanawal pawathwune lankawe nemei. Ajasaththa hitiyeth lankawe nemei.
@@smlanka4u iganagaththaboruwa thai ithin
@@jeewaniwijesooriya2193, Bamunu akramana walin ahimuwunu uthuru indiyaawe bauddha ithihasaya sangawanna samaharu lankawe e ithihaasaya hadanna yanawaa wenna puluwan. Lankaawata aapu Vijaya kumaaraya kiyanneth owunge aakramanikayek. Swadeshikayange baashaawal saha sanskruthin nathi wenna e aakramana balapaawa. Aluth kathandara walin Hadapu ithihaasayak bamunange aagamwala godak thiyenawa. Bamunanta hithawath buddhaagamakuth hadala e Buddaagama budu dahama soyaagena aapu samaharunta deela thiyanawa wagei penne. Sanskrutha baashaawa liyapu samahara poth walin budun wahanse kenek nokiyana dewal kiyalath thiyanawa. Pasukaalinawa liyapu poth walalin bauddha naayakatanta apahaasa karanna saha bauddha virodhi dewal prachaaraya karanna uthsaha karalath thiyanawa. Uthuru indiyaawe Bauddha ithihaasaya ahimi wenna patangaththe kristhu poorva thunweni siyawase idalai. Dharma Ashoka Rajathumaage kaalayedi e aakramana saha vikurtheen tika kaalekata nathara unath ita passe uthuru indiyaawa thula wadipura janapriya karala thiyenne nirmala budu dahama nemei. Kulawaadaya nisaa prathikshepa una bamunan Batahira ratawalwala udaw athuwa thamai uthuru indiyaawa aakramanaya karala thiyenne.
මෙතුමගෙ වැඩ සටහනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුටු විගස බලනවා ❤❤🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
විග්ග්‍රය හරිම තාත්ව්ක්‍ය්. ඔබ තුමන්ලාට ජය🎉🎉🎉🎉🎉🎉
මෙවැනි විද්වතෙක් මේ රටේ රජු උනානම් මේ සිව් හෙලය බුදුන්ගේ දේසය බබලවයි සුව පත් වෙවා ඔබ දෙපල
මේ කියන දේ හරියට තේරුම්ගත්තනම් මොනතරම් සුන්දර සමාජයක් , අපිට හිමිද ඔබතුමන්ලා ජාතියේ පිනට බිහිවූ හෙලයන් මේ සියල්ල හොදින්ම අවබෝද වෙන්නෙ දැනටමත් අද්‍යාත්මික ශක්තිය අවදි කරගත් නිර්වානය කරා යන පිරිසට පමනයි ,එහෙව් මිනිසුන් ඉතාම අල්පයි එයයි දුක 🙏🙏🙏❤️
Sadu sadu
ඔබතුමාලන්ට දෙදෙනා ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ඇත්තටම අද තමා මම ජීවිත කාලේ බලපු වැදගත්ම සාකච්ඡාවක් බැලුවේ ❤
ඉදිරියට කරගෙන යන ධෛර්ය ශක්තිය ලැබේවා
ඔබ දෙපල ඇතුළු ඒ හා සම්බන්ධ වන සියලුම දෙනාට යෝධබල ශක්තිය ධෛර්ය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ.සිව්මහ හෙළයේ ආශීර්වාද ය ලැබෙනවාමයි
මම මෙතුමාගෙ වීඩියෝ ගණනාවක්ම බැලුවා. ඒ දැනුම් සම්භාරය අද්විතීයයි.
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා කතා බහක් රටට අවශ්‍ය මහාචාර්ය වරයෙක්... මේ වගේ වැඩ සටහන් ඉදිරියට ගේන්න ඔබ තුමාට ස්තුතියි
මෙම.හෙලබිමෙහි .සක්තිය.ඉක්මනින් අවදිවෙිවා.මෙම.වැඩසටහන කෙරෙහි බුද්ධි මතු න්ගේ.අවදානය යොමුවෙිවා.
සුබම සුබම අලුත් අව්රුද්දක් වෙවා ඔබ දේපලටම. සුවපත් වෙවා
ඔබ දෙදෙනා ඇතුළු සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිව් හෙලයට ජය වේවා
ඇත්තටම කිසි දාක අහලා නැති පැහැදිලි කිරීමක් ඔබතුමන්ලාට තෙරුවන් සරණයි
සියලු හෙළයන්ට පරම සත්‍ය වැටහේවා......!!! 🙏🙏🙏
සිව් හෙලයටත් ඔබලා අපේ ඉතිහාසය සොයා සිව් හෙලයන් දැනු වත් කිරීම ලොකුපිනක් 🙏❤
4 ක් වෙන්නෙ ටැමිල් නාඩුව !!!
ඒ බෙදීම ව ර් ග බේ ද කරන්නෙ !!!
4 ක් වෙන්නෙ ටැමිල් නාඩුව !!!
ඒ බෙදීම ව ර් ග බේ ද කරන්නෙ !!!
ඉතිහාස ගත රූ ණූ මා යා පි හි ටි !!!
පර සුද්ද උ ඩ හා ප හ ත කරේ !!!
😮@@harisaraharisara7828
සුභ අලුත් අවුරුද්දේ සත්‍ය ඛුදු දහම බබළන්නේ ඔඛතුමන්ලා ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයනවා තෙරුවන් සරණයි
පින් සිදුවේවා ජනිත් මහත්මයානනි මේ තරම්ඝාම්බිර දැනුම් සම්භාරයක් අපට අනුරාධ මහත්මා සමග එලිකිරිම ගැන තව තවත් අප ගැන කරැනු දිග හැරිමට ඹබ දෙපලට ශක්තිය බලය ලැබේවා යි අධිෂ්ඨාන කරමි
විශිෂ්ට දැනුම ක් ඔබ තුමා ට ස්තූතියි ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා
හෙළ පිළිවෙත් සහ රාවණා සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය ඉතා අගය කොට සලකමි. ඔබ සමට ජය.💪
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට ඉතා වටිනා තොරතුරු රැසකින් සමාජය දැනුවත් කරාට. ඔබ දෙපලට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා........!
🙏💐💐❤❤🦁🇱🇰
ඔබතුමන්ලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
ඔබතුමාලට බොහෝම පිං 🙏
තෙරුවන් සරණයි
කිසිදු කෙනෙක් නොපෙන්වූ ඉතා වටිනා අදහස් රාශියක් පෙන්වූ ඔබ දෙදෙනාම සුවපත් වෙත්වා🙏🙏
වටිනාම අර්ථවත් පැහැදිලි කිරීමක්, හෙලයේ යථාර්තය ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා,
අපේ හෙල ඉතිහාසයේ නොදන්නා තැන් ගොඩක් පැහැදිලිව දැන ගන්න ලැබුනා, කුණ්ඩලීණී ශක්තිය ගැන වටිනා පැහැදිලි කිරීම කිසිම දිනක අමතක නොවෙන අපේ හෙල ඉතිහාසය ගැන මේ ගෙන දැක්වීමට ඔබ දෙපලට බොහෝම ස්තුතියි ! තෙරැවන්සරණයි! දෙවි රැකවරණයි!
මෙය රුපවාහිනියේ ප්‍රචාරණය කලයුතු සාකච්චාවකි ❤👍
ඔව් ඇත්තටම .... අපිට ගොඩක් වටිනා සාකච්ඡාවක් ඒත් හැමෝටම එහෙම නැහැ නෙ
අතීතයේ සිටි අපේ ජන පරපුරට ඕනෑම දෙයක් වේගයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව තිබුනද,, අද එවන් අය අපට නැත.
Ou hamooma me deval dakinn oone
සියලුම දේ සොබාදහමයි.නියම විග්‍රහයක්.ස්තූතියි.
සිව් හෙළය පිළිබඳව රට වැසියන් දැනුවත් කළ ඔබ දෙපලට යහපතක් ම වේවා සෙතක් ම වේවා සහනයක් ම වේවා ❤
ඇත්තටම මහා වංශයේ පටන් ගැන්මෙන්ම හෙළයේ ඉතිහාසයම කියැවෙන බව වැට හේ. මේවා හරියට මීට පෙර කියවලා නෑවගේ.ඔබතුමාලාගේ මෙම දැනුවත් කිරිමට අපගේ ප්‍රණාමය පුදකරමු.
ඉතාම නිවැරිදියි ,, බොහෝම හොදයි මේ දේ හරියට තේරුම් අරන් කතා කරන තව එක්කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි 🌸🌼🙏🏻☀️✨🌙 මේ දැනුමෙන්/පිලිපැදීමෙන් පමනමයි ලෝකයට වටින ජාතියක් විය හැක්කේ ....
යෝග කියන්නේ = එකතු වීම ( සංයෝග)
🙏🏻ආයුබෝවන් කියන්නේ = පලු දෙක එකතු වීම
අයුබොවෙවා පලු දෙකක එකතුවක් එක වටිනව මෙකෙ ලොකු තෙරුමක් තියෙනවා දෙකක් එකතු උනාම එකක් වෙනවා මෙ වගෙ තමයි හිත් දෙකක් එකක් කරපු ක්‍රමයක් මෙ හෙලයෙ තිබුනා ගැහැනියකුගෙ පිරිමියෙකුගෙයි හිත් දෙක එකක් විදියට විවායෙන් පස්සෙ පවත්වාගෙ ගිහිල්ලා තියනවා. මන් එ ක්‍රමය දන්නවා ඔයා එ කියපු කාතාව නම් මට එ ගැන තව අර්තයක් උනා බොහම තුතියි ඔයාට
ආයුබෝවන් සුවපත්චරනය❤
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමන්ලට🙏
මේව තේරෙන හැමෝටම නිවන අයිතියි .මට තේරෙන්නෙ එච්චරයි
අපේ නිවැරදි ඉතිහාසය පිළිබදව අපව දැනුවත් කරන ඔබ තුමාට බොහෝම පින්. චරිත් මල්ලි ඔයාටත් ගොඩක් පින් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව. සිව්හෙළයට ජය වේවා.... !!! 🙏🙏🙏
මොතුමා..හරිම...ආපුරැවට.
පැහැදිලි..කරනවා
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න (අග්නි ශක්ති වෙද මහත්තයා මනු පර පුරේ)
ඇත්තටම ගොඩාක් දෙවල් අද දැන ගත්තා ඉදිරියට තවත් විස්තරාත්මක කරැණු ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ජාතියට 👍❤️🙏
ඉක්මනින් මේ සත්‍යය ලොවට පසක් වේවා ❤
දැණුම් සම්භාරයක් එකතු උනා.ස්තුතියි ඔබ දොපොලට.
ස්තුතියි මැදවත්ත මහත්මයා මේ දැනුවත් කිරිිමෙන්ද ලබාගත් පිං සියලු දෙනාම වෙනුවෙන් මෙය බලා දැනුවත් වෙන්නන් බොහොමයි🎉🎉🎉
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
අපේ උරුමය සැඟවී අැති ඉතිහාසය පිළබඳ ගැඹුර වල්මත්වූ වත්මන් පරපුරට දායාද කිරීමට මේ ලබාදෙන අවබෝධය අතිවිශාලයි. එහෙත් වැරදි දේශපාලනය විසින් මිනිසුන්ගෙන් සතුන් තැනී අැති සමාජයකට මෙම වටිනා දැනුම තවත් සරලව සිත් තුළ පෝෂණය කිරීමට සමත් අයුරින් ගෙනඑන්න. මෙහි කතාවෙන විශය විශාල පරාසයක විහිදීගිය ස්වභාවයක් පවතින බව දැනෙයි. සරලව කොටස්කර ගෙන එන්න. කුණ්ඩලී ශක්තියට අදාලව වෙනමම වැඩසටහනකින් කතාකරන්න. වත්මනේ ජ්‍යොතිෂ විශය ගැන අැති විශ්වාසය පලුදු කර තිබේ. මා සිතන විදියට එය බුදුන්ටත් එහා ඉතිහායක් පවතී. අපේ කම එහි සැඟවී තිබේ. මේ සඳහා නිසි අවබෝධය සමාජයට දිය යුතුයි. මැදවත්ත මහතාගෙන් හොඳ දැනුමක් සමාජයට දිය හැකි බවත් එ් සඳහා කලබලයකින් තොර මනා සංයමයත් ඉවහල් වේ. එම අදහස් තුළ ගැඹුරු දැනුමක් අැති බව පෙනේ. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ජනිත්ට අැති අවබෝධය මා ඉතා අගයමි. ඔහුට දහම ගැනත් හොඳ අවබෝධයක් පවතී. මෙතුමා සම්බන්ධ කරගෙන දිගින් දිගට වැඩසටහන් සමූහයක්ම ගෙන එන ලෙස ඉල්ලමි.
මෙතුමා ගේ තව වීඩියෝ දෙන්න හරිම වැදගත් වීඩියෝවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ... කොච්චර සැගවිලා තියෙන තොරතුරු දැනගන්න පුලුවන් උනාද මේ විඩියෝ එක බලපු නිසා... බොහොම පින් ඔබ සැමට... ඔබලාගේ ගවේශන තව තවත් සාර්ථක වේවා! 🙏🏻
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි !
නොදන්න ගොඩක් දේ දැනගත්තා......පිං ඔබලාට......❤❤❤❤❤🙏🙏🙏
Oba thumata saha you tube team 1ta godak blessing ලැබෙනවා
ඔව් ඔබතුමා කියන්නේ බුදු කෙනෙක් සොයාගන්නෙම බව පැවැත්ම නැවැත්මට. ලෞකික සැප සම්පත් විඳීම සක්විති රජතුමෙක්ගේ අතින්.
සුද්ධෝදන රජතුමාට බමුණන් විසින් පැවසුවේත්, ගිහිගෙයි සිටියොත් සක්විති වන බව ද පැවිදි උනෝතින් බුදු බව ද ලබන බව බමුණන් පැවසුව.... මෙතුමා කියන්නේ යථාර්ථයයි. 🙏
ඔබ තුමන්ලට බොහොම පිං අපෙ ඉතිහාසය හොයාගන්න තෙරුම් කරන්න ගන්න උත්සාහයට සියලුම දෙනාට තුන්වෙනි ඇස විවිරවේවා
තව තවත් මෙවන් දේශනා කරන්න ශක්තිය දිරිය ලැබේවා
වෙනස්ම දෙයක් කියවුනා. සක්විති සමය අවසන බුදුවරයෙක් බිහිවීම.
රාවන යුගය අවසන් වීමට හේතුව බුදුන් වහන්සේගේ පහලවීම කියලා හිතෙන එක වැරදිද කියලා මං දන්නේ නෑ. ඒත් මහා තාක්ෂනයක අන්තයට පැමිනි අතීත යුගයක් එක වරම නැවතිලා කොතනක හරි. එහෙම උනේ කොහොමද කියලා තවමත් හොයනවා. ඒ සියලුම තාක්ෂනික දැනුම තිබු පඩිවරු සියල්ල නවතා බුදු බනින් නිවී සැනසුනා. නිවනට යාම තමයි හේතුව.
හරිම ඇත්තයි
රාවණ රජු හොයනවාට වඩා
වටින්නේ
ඒ වගේ කෙනෙක් බිහිවන අයුරු තමයි දැන ගැනීමට ඹන
හැකි ඉක්මනින් මේ වැඩසටසන ව්‍යාප්ත කරන්න පාටකයිනි අදයි තේරැනේ මට මේ සිව්හෙල සිරිත් විරිත් මේක පුදුම ගැබුරක් පැහැදිලි කිරීම ඉතා වැදගත් දෙපලටම පිං
මෙතුමා කතා කලේ ලෝකසත්‍යයයි.. එය හරියට අවබොිදවන්නේ දහමෙි යතාර්ථයට මුහුන දුන් කෙනෙකුට පමනි
රාහුල කුමාරය රහත් උනේ විවහවීමෙන් පසුවද,semen retention කියන්නෙ තම ලිංගික ශක්තිය විනාශ කර නොගැනීමයි,බුදුන් ආරණ්‍ය ගත උනේ ඒකටයි,ගල් ගුහාවට යම ශූන්‍යගාර ගතෝවා නේද,ඒක කලේ අයහපත් තරංග වලින් වලකින්නයි,නිදසුනක් වශයෙන් wifi තරංග තියෙනවද ගල්ගුහාවක,අපට නොදැනෙන තරංග ඕන තරන් තියෙනව ඒවා ගල් ගුහාවෙන් වැලකෙනව
❤❤😊
Mage kalyana mitharayan wahanseta nirwana suwaya labewa.
ඉතාමත් වැදගත් සාකච්ඡා වක්.
මෙතුමා හරි ලස්සන නියම සිංහලයෙක්
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤
බුදු සරණයි ❤❤❤❤❤❤
මේ වගේ සිව්හෙලය ගැන තොරතුරු හෙලයේ විස්තර හෙලයන්ට ලබාදෙන්න .ඔබදෙපලට බුදුසරණ යි.
ජය වේවා
හැම පිරිමි තුළ ගැහැණිය යක් හිත තුළ සිටිනවා
ගැහැණු තුලද පිරිමි යෙක් ඉන්නවා
එය ඇත්ත
අපට දියසෙන් නිදුකාණන් වහන්සේ
විශ්ව විද්‍යාවන් අහන්න
එය හරි හැටි අවබෝධ කර
ගැනිමට සියලූම දෙ
දියසෙන් විශ්ව විද්‍යායාවන්
දේශනා කර තියෙනවා
දියසෙන් යූනිසිටි ඇතුලත් වි
විශ්ව විද්‍යාවන් අහන්න
සියලූම තාක්ෂණය ඉදිරිපත් කර ඇත
Great reading about rawana., sir .,thank you both of you.
සියල්ල හෙළි වෙමින් පවතී.2024 .2. 4. ආරම්භ වන දියසෙන් ධර්ම රාජ්‍යය ට පිවිස භව ගමන නිමාකර ගැනීමට ලෝක සත්වයාට සිත් පහළ වේවා ! 👑️☸🇱🇰💜️
Thankyou ,හරිම කැමති ,hamdama hewwa දෙයක් ,holy bible 1paradise1kohedavkyala
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷💗💗💗
සිව් හෙලයට ජය වේවා🙏❤️
Very informative and educational program in all aspects. Thank you gentlemen.
Great exposures ! Thank both of you for us being educated well !
ධර්මය සමග ඉතිහාසය වගේම බොහෝ දේ මතුවෙනවා නේද...
මොකක්දෝ පිනකට එකවර අහනකොට ම තේරෙනවා...
සත්තය ස්මතුවන කාලයේ පුඥාවන්ත දේසනා අසන්නට ලැබේවා 🙏🙏🙏
Superb explanation. 🙏🙏🙏🙏
විශ්ම කර්ම පුත්‍රයා නැවත ඉපදුනා වගේ
තෙරුවන් සරණයි
අනේ නැ අනේ !!
ල කේ ඉ ප දී ලා ල කේ පි රි නි වි
අ පේ සම්බුදුන්
ල කේ මෑ
ඉපදිලා නේ ? ? ?
"""SAKVITHI RATHNAYA DIDULANNEY USMITI KAM NAHA DESAYE """✨✨✨
CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM 🌷🌷🌷⚘⚘🌹🌹⭐⭐♥️♥️♥️♥️🙏🙏🏻🙏🏻🌹⭐🌷
නියම. සිංහලයෙක් ඔබට බුදු සරණයි.
සිව් හෙළයට ජයවේවා
ඔබ දෙපලට 2024 වසරට සුබ පැතුම් ...
මේ පරම සත්‍ය ඉස්මතු වන යුගයයි... ඹබ තුමන්ලා කරන මෙහයට, දේශයේ ප්‍රනාමය......
එසේම ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා
යථාර්ථ ලෝකය ඉක්මනින් බිහිවේවා.........
මේ දැනුම අපටත් ඔබෙන් ඉගෙනහන්න පුලුවන් ද
ස්තුතියි ජනිත්,
ස්තුතියි දෙපලටම
මෙයට තව දෙයක් එකතු කිරීමට කැමතියි
හැම නටබුන් තියෙන ස්තාන වල ඒ හැමදේම හදලා තියෙන්නේ මේ ද්වතාවයට යටත්ව.පංසල් ,චයිතය හැමදේම.ඒ හැමදේමටම වර්තමානයේ එක එක නිර්වචනය දුන්නත් ඇත්තටම ඒ හැමදේමටම සැබෑ හේතු තිබෙනවා.පංසලක් කියලා වර්තමානයේ මිනිස්සු අදහස් කරන දේට වඩා තැනක් කියලා මෙ අදහස් අනුව තේරෙනවා.
ඉදිරි වැඩසටහන් වලින් මේ කුන්ඩලනී ශක්තිය ගැන සහ එහි ස්වාභාවය පිලිබදව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.ඒ අතරම අපි අපේ හරිම අනෙක් පාර්ශවය තෝරාගැනීම පිලිබදවත්,එසේ තෝරාගැනීමෙන් පසුව කුන්ඩලී ශක්තිය අවදි වීම හා ඉන් පසුව සිදුවන සිදුවීම් පිලිබද යම් අදහස්ක් බලාපොරොත්තු වන අතර අතීතයේ රජ වරැ කුන්ඩලී අවදිවූ කාලයේත් අන්තප්පුර තිබූනේද යන්නත් එසේ එම ශක්තිය අවදි වූ පසු ලිංගික ශක්තිය ක්ශය වී යන්නේද යන්නත් දැන ගැනීමට කැමතියි
Theruwan saranai, suba dawasak wewa.
❤❤❤🙏🙏🙏👍Thank you bro ❤❗️