@@harshanikaushalya7192 lan wela idala apita wen wenna una eyata wena kenek innewa kiyala dana gena mata hitha ganna bariwa inne eyata onei math eka inne man mai ath une mata eka dara ganna bariwa api denage birthdays eka dawase
Thanks you madam.Athghatama oba sathya prakasha karana dewduwak oba gana mathak karanakotama vedio enawa godak dewal danagaththa budu sarani 999 gana vedio karanna wishes shakthiya noaduwama labewa
Pudumay me vidio eka oba thumiya yam shakthiyak athi ayek neada sthuthy mamath oba kiu kathavata sambanda ayek mama me bavedi eya aduna gaththa dan duras una mata pera bavayak gana yam deyak danenava kiyanda kenek na eya aye labey eka visvasay nithara pera mathakaya mage oluvata enava katavath kiyanda ba mata pissu kiyay e nisa hangan innava e mathakaya
You educate me the numbers visit now I frequently see 11:11,00:00,00:11etc ,and my mind blowing with this twin flame love so I had the deep experience one love but I never thought ,actually still couldn't understand it because I never think it.Now I think you are correct ,thank you .
Aththatama harima ahambenn hmbune adatath hari pudumai,,,miss kiypu hmdem aththa,,eth eya inne rata man inne mehe,,eth ey hm welema positive paththata gnn try krnw
හැමදෙනාටම තමමන්ගේ.ආත්මීය.සහකරුගේ ලෙබේවා
U too..
ඔබටත් එසේම වේවා 🙏 🌹 ❤
හැම දෙනාටම තමන්ගේ ආත්මීය සහකරු සහකාරිය ලැබේවා
අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්
මටත් මගේ අධයාත්මික සහකරැ හමු උනා..අපි සසරින් නිදහස් වෙන්න ගමන ආරම්භ කරලා ඉවරයි...
මට ඒ අත්දැකීම ලැබුනේ මේ ළඟදි.ඇත්තටම මගේ ආත්මීය සහකරු මුණගැස්වූ විශ්ව මාතාවටත්,ඉෂ්ට දෙවියන්ටත් ස්තූතිවන්ත වේවා❤❤❤❤
හැම කෙනාටම ආත්මීය සහකරුවා හමු වේවා කියලා පතනවා.. නමුත් ඒ වෙන්වේමේදී දැනෙන වේදනාව දරා ගැනීමටත් ඒ හදවත් ශක්තිමත් වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.. සියළු දෙනා සුවපත් වේවා.. 🌹🎀
අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්
අනේ මටත් ඒ ටික වෙලා,අප දෙදෙනා රටවල් දෙකක්, ඒත් එයා මාව මුණගැහෙන්න එනවා, මට මේක දරාගන්න බෑ.මට ඕනේ එයත් එක්ක ජීවත් වෙලා එයත් මාත් මේ සසර ගමනට තිත තියන තැනට යන්න. එයාටත් ඒ ටික අවශ්‍යයි. ඒත් අපට මොකක්ද බාධාවක් තිබෙන වා, මම බලාපොරොත්තු වෙනවා අප එකට ජීවත් වෙලා එකටම ජීවිත ගමනින් සමුගන්න නැවත මේ සසරේ නො එන්නම.විශ්වය විසින් කුමක් හෝ හේතුවක් යොදා අප දෙදෙනාම එකතු කරන බව මට විශ්වාසයි. විශ්වයේ ආශිර්වාදය අප දෙදෙනාටම දෙන බව මට විශ්වාසයි.
මගේ ආත්මීය සහකරු මුණ ගැස්වීම පිලිබඳව ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවනි 🙏
මට මගෙ ආත්මීය සහකරු ඉක්මනින් මුණ ගැසෙවා මට වගෙම ආත්මීය සහකරු සහකාරිය බලාපොරොත්තු වෙන අයටත් ඔවුනගෙ ආත්මීය සහකරු සහකාරිය මුණ ගැසෙවා විශ්ව මාතාවට ස්තූතියි❤🙏
ස්තුතියි ! යහපත් මිනිස් සබඳතා වල හරවත් බව අත්‍යාවශ්‍ය යුගයක, එහි ගැඹුර සුමට ලෙස ගයන ඔබ දේශයේ පිනට පහල වූ මිනිස් වෙස් ගත් දෙව් දුවක් මය .
හැමදෙනාටම තමන්ගේ ආත්මීය සහකරු හම්බවේවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
මම ඔබ තුමිය කියන හැමදේම ඇහුවා.. හොදින් මනස දියුණු කරන්...කියන හැමදේම මම හිතට ගත්තා...අවසානයේ මම හිතන් නැති විදියට ලැබුනා...🍀🍀🍂🙏🏼ඔබ තුමියට අනාන්ත වාරයක් පිං....
ස්තූතියි.මට මගෙ soul mate මුන ගැහුනා.පුදුමයි එයා මුන ගැහෙන්න කලින් මම හිතින් මැවුව කෙනා ඇස් පියා ගත්තම එයාගෙ රෑපෙමයි එයාගෙ ෆැමිලි එක රැකියාව ගතිගුන මම වෙනුවෙන් හැසිරෙන විදිය ඔක්කොම මිස් කිවා වගේමයි.වෙන් වෙනවා එකතු වෙනවා,වීඩියෝ එකේ වගේම තේරැම් ගැනීම විස්වාසය ඔක්කොම තියනවා.age gap is 13..but completly we are matching and we need one another..❤️
සිදුහත් කුමාරයා හා යශෝදරා එකම දවසේ එකම වෙලාවට ඉපදුනා කියලා අහලා තියෙනවා..
මට මේ දේම සිදුවූවා.2012 වසරේදී . මම මගේ ආද්යාත්මික සහකාරිය සමග ආදරයෙන් බැදුනත් ඒ වෙනවිට ඇය විවාහ වී සිටියා .අපි සත්‍යය වශයෙන්ම ආදරයෙන් හිටියා.නමුත් ඇය විවාහ රාමුවේ කොටුවී ඇති නිසා වසරක් තුල එය බිදී ගියා.නමුත් මම තාමත් ඇය වෙනුවෙන් බලා සිටිනවා.මට වයස 50ක් වෙනවා .
ඔබට ඔබේ ආදරය ❤ ලැබේවා 🙏 🌹 ❤ සුබපැතුම් එකතුවේවා 🌹
Please update the new situation
❤ obe awnka pathuma ekanthayenma itu wewa ...!!! Danatath eya siduwi athayi sithami ❤
@happytourselders59 තත්ත්වය කුමක් ද අද වන විට ?
එය මුලාවක්. ඔබට උරුම නම් ඔබේ වී හමාරයි. 😢😢😢😢
එයාට මගේ හිතේ රෑපයමයි තිබිබෙි.. මගේ මුහුනුවරමයි තිබිබෙත්.. නොහිතුව වෙලාවක හමුවුනා ආදරේ එපාම වුනු වෙලාවක.... එයා හැමදේම කියලා දුන්නා මට.... මමත් එයාට කියලා දුන්නා... එයා සැරයි ටිකක් ..අපි දෙන්නට බාදකආවා මුලඉදලම...ආදරෙයි කියනවචනය අහගන්න වත් බැරිවුනා මගේ අතින් වුනු වැරැද්දකට එයා තාමත් නිහඩයි ...අදටත් .. හරි වෙිදනාවක් මෙික.. හදවත මරලා දාපු වගේ...ඒ දුක මාව මානසික ලෙඩෙක් කරා... කවදාවත් එයා නැතුව වෙන කෙනෙක්ව බදින්නැ කියනතැන ඉන්නේ .. එයා එනකමි බලන්ඉන්නවා... කවදමහරි විස්වාසයි එනවා කියලා... මිස් කියපු හැමදේම හරි අනේ
😢
සොබාදහමේ ආශිර්වාදයෙන් ඔයාලා දෙන්න ට එකතු වෙන්න ලැබෙන්න කියලා හදවතින් ම පතනවා❤🙏❤️
තමන්ගේ ආත්මීය සහකරු හැමෝටම ලැබේවා ..😘😘❤🙏
මට මගේ නිවුන් සහකාරිය ලබා දුන්නට විශ්වයට ස්තූතිවන්ත වේවා!
සියලු දෙනාට තමගේ ආත්මිය සහකරු හමුවෙව්වා.. මගේ ආත්මිය සහකරු සොයා ගැනීමට උපකාර කල විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ...
ඔබේ අධ්‍යාත්මයටම ගැළපෙන හඬ...නිසංසල නිහඬ නිම්නයකට රැගෙන ගියා මෙනි..ස්තුතියි ඔබට .
🙇🙇🙇 thank u for your sub.... and bless u. I wish the same for her.
@@sirimegha3572 thank and well come you .
මට මගේ ආත්මීය සහකරු මුණගැස්වූ උතුම් වූ විශ්වයට ස්තුති වේවා !!
ඔබ තුමියට සේම මාගේ ආදරණීය විශ්වයටත් ස්තූතිවන්ත වේවා..🙏❤️ සෑම දෙනාටම ඔවුන්ගේ සැබෑ අවංක ආදරය හමුවේවා යහපතක්ම වේවා..
අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්
මිස් ගේ මේ දේශනය ඇහුවහම දන්නැති ගොඩාක් දේවල් දැනගත්තා . ආදරය විවාහය ගැන තීරණය විශ්වය ආශ්චර්‍යක් ලෙසින් ලබාදෙයි.විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ නිවුන් අධ්‍යත්මිය සහකරුවන් ලැබීමට සියලුම දෙනාට වාසනාව ලැබේවා 🙏 🌹 ❤ සත්‍ය අවබෝධ වේවා 🙏 🌹 ❤ මිස් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
රනා ටෙලි නාට්‍යයේ අවසන් කොටස් ටික මතක් වෙනව මේක ඇහුවම. ලස්සන ආධ්‍යාත්මික බැඳීමක් මේ කියන කතාවමයි. ආශා එදිරිසිංහ සහ ජගත් චමිල ප්‍රධාන චරිත. RANAA. ස්තුතියි.
01.හමුවීම අහම්බයක් වීම
02.විශ්වය විසින් ඉගි නිතරම පල කිරීම
මොන බාධක ආවාත් මගේ ආත්මිය සහකරු මට ලැබෙවා 😊❤🙏
බෙෞද්ධ ධර්ශණයට අනුවනම් එය දීර්ඝ සංසාර ගමනක අවසන් වතාවට මනුෂයන් ලෙස හමුවන අවසාන හමුවීම, ඔවුන් එකිනෙක හමු වී එම සසර බැඳීම අවසන් කරන මොහොත ,බෙෞද්ධ ධර්ශණයට අනුව,මහපොලව පවා කම්පාකරවන සිදුවීමක්,සිද්ධාර්ත කුමරු ගිහිගෙයින් නික්මීම,පිප්පිලි කුමාරයා සහ භද්‍රාකාපිලානීගේ වෙන්වීම එයට කදිම නිදසුන්,වර්තමානයේත් එවැනි සිදුවීමි එමටයි,,
මේ අත්දකීම මට ලැබුනා..විශ්වයටත් ඔබටත් ස්තූතියි
නිපුන් අයිය ව මට හමුවීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූති වේවා 🥺❤
අපි හමුවී අැත්තේ හමු නොවිය යුතු කාලයක.අසම්මතයක.ඉතින් මේ වෙන්වීම ඉතාම දුක් සහිතයි.මුලු අාත්මයටම දැනුන ඔහුට මට දැනෙන දුක අබ අැටයක් තරම් වත් නොදැනේවා.මගේ එකම පැතුම එයයි.ඔබ තුමිය පැවසුවේ සත්‍යක්මයි.තෙරුවන් සරණයි මැතිණියනි.
මම අනූ.
😭😭I feels you. God bless you. You will be together one day. Wishing you that from the bottom of my HEART.
@@sirimegha3572 ස්තූතියි ඔබේ පැතුමට.
mama e hengeema dannawa...lokaya asammathayi kiyanawa ekathu wenna beri adaryaka wedanawa.....
@@sweetsandu3516 😔
සංසාරෙ කවදා හරි යලි හමු වෙවා ඔබ දෙපල අදරයෙන් එය මගෙ පැතුමයි
ඔබ තුමියගෙ දෙශන නිසා හිතට ලොකු ශක්තියක් ශන්තියක් ලැබුණා ඔබතුම්‍ට පින්
මටත් එයාව plan කරලම හම්බුන්නෑ ඒත් පොඩි කාලේ ඉදන් රූපයක් හිතේ තිබ්බා ඒක ගැන තේරුනේ මම ලොකු උනාම ඒ වගේ කෙනෙක් හිතේ ඇදිලා හිටියා එයාව දැක්කාම පලමු දවසෙම එයාට ආදරේ ඇතිඋනා එයාට කතා කරන එක ලේසි උන්නෑ ඒත් මම උත්සහ කරා පස්සෙ හම්බෙන්නෑ කියලත් හිතුනා ඒත් අහම්බෙන් එයා කතා කරා මට තේරෙන්නෑ එයා කර්මානුරූපි සහකාරයෙක් නෙවෙයි. මාත් කාලයක් වෙන් වෙලා හිටියා ඒත් ඉවසුවා අනේ මට තේරෙන්නෑ එයා ආත්මීයයි කියලමයි හිතෙන්නෙ අනේ මන්දා ඔබ තුමියගේ උපදෙස් හරි වටිනවා. ස්තූතියි
මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ 😊
😍✌️❤
ඔබ තුමිය කියන හැමදේම ඇත්ත ගොඩක් පින් මේ පැහැදිලි කිරීම් වලට❤
සියලුම දෙනාට ❤ආදරය ලැබේවා ❤🙏 මිස්ගේ කටහඩ ටිකක් ඇහුවා. අවුරුද්ද කට කලින් කමෙන්ට් දැම්මේ වසරකට පසු❤ විශ්වයේ සියලුම ශක්තින් ගැලපී අධ්‍ය්මික සහකරුවන් සහකාරියන් සියලුම දෙනා ❤හමුවී ආදරෙන් බැදේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ලෝකයේ හැමෝටම ඔවුන් ගේ twin flame එක්කම එක්වීමට ලැබේවා ❤
මගෙ ආත්මීය සහකරුගෙ ආදරය නොඅඩුව මට ලැබෙනව .ඔහුගෙ ආදරය තව තව මට ආකර්ෂනය wenawa❤ thank you universe
ඔබ තුමිය ගෙ දෙසනය මා කිප විටක් අzසුවා .මගෙ ජිවිත ගමන මෙ දෙසනය පරිදි 100/100 හරි.
ස්තූතියි මිස්. මේ හැමදේම මට තියෙනවා. දැන් අපි වෙන් වෙලා ඉන්නේ. මං විශ්වාස කරනවා එයා ආයෙත් එනවා
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 💖🌈💖💖🌈💖🌈
මේක මට සත්‍යයක් වූ දෙයක්. තෙරුවන් සරණයි
Oyala apahu ekathu unada
@@harshanikaushalya7192 ඔව්
@@sangeethanjalee209 godak sathutui. Math me wage addekimaka inne. Eth eya apahu ewi kiyla hitannwath baa.
මටත් මගේ twin flame ව හමු වූවා මේ ලගදි.. ඔය කියන වෙන් වීමත් සිදු උනා.. නැවතත් අපි ඒ කිව්වා වගේ ආයේ එකතු උනා.. ආයේ නම් වෙන් වෙන්නේ නැහැ. ඇත්ත. ගැලපීම වැඩි නිසාමයි කිසිම සාදාරන හේතුවක් නැතිව වෙන් උනේ. මාසයක් කතා නොකර හිටියා. ආයේ එයාම මාව හොයාගෙන ආව. දැන් ඉතාම ශක්තිමත් බැදීමක අප දෙදෙනා ඉන්නවා.. මගේම කොපි එකක් එයා.. මම ඉන්නේ එයාට හිමි නොවන බැදීමක හිර වෙලා. එයා කලකට පෙරෙ ඒ බැදීමෙන් වෙන් වෙලා.. ඒත් අපි ආදරෙන් ඉන්නවා.. මේකෙ කියන හැමදේම එලෙසෙම අඔඉට සිදු උනා.
Mama inne eyata himi nowana badimaka hira wela qwwe mkkda...oya wena knkwa marry karalada...
Eya kalakata pera e badimen wen wela qwwe
බොහොම ස්තූතියි
අදත් ගොඩක් වටින දේවල් තියෙනවා විඩීයෝ 1
විඩීයෝ 1 දානකල් බලන් හිටියෙ Twins flames gana
බුදුසරණයි ඔබතුමියට
මිස්, ඔබතුමිය වගේ තවත් අය පහල වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මේ චැනල් එකේ ඉන්න හැම කෙනාම ආධ්‍යාත්මික අය...ඒ අය නිසා මේ විශ්වයම ලස්සන වෙනවා...මොකද හැම මොහොතකම නිකුත් වෙන්නේ නිවැරදි vibrations නිසා...සියලුම සක්වලයන් සුවපත් වෙනවා...ඇත්තටම සතුටුයි මිස්...ඒ වගේම මේ නිවුන් ආධ්‍යාත්මික ආදරය තුල තියෙන පියවර ඔස්සේ මගේ ජීවිතය ගලාගෙන යන බව මට දැන් 100% ක්ම තහවුරු වුනා..මිස්ගේ මේ වචන ටිකට සවන් දීලා...ඇත්තටම මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකයේ ආධ්‍යාත්මික සියලුම දෙනාටම තමන්ගේ සමානයාව(හරිම match එක) හමුවෙන්න කියලා..
අපි සැම එකම සිතින් පතමු සැබැම අදර වන්තයින් කිසිදා වෙන් නොවන ලෙසටම එක් වෙවායි
Ane kochchara lassana weida ehm wenwnm me lokaya.hamogema adara katha sundara wewa.❤️❤️
ඔබගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏 🌹 ❤ ජීවිතය ලස්සන වේවා 🙏 🌹 ❤
තමන්ගේ ආත්මීය සහකරු හැමෝටම ලැබේවා .. ❤ මේ කියපු සමහර දේවල් මටත් බොහෝ දුරට දැනිලා තියෙනවා. විශේෂයෙන්ම කෙනෙක් ඒක්ක සම්බන්ධතාවයක ඉන්නකොට මට සමහර වෙලාවට ඒයා ගැනම ඉරිසියා හිතෙනවා. මම නැතුව ඒයා දේවල් තනියෙන් කරන ඒක ගැන. ඒ් වගේම මට හිතෙනවා 14:10 මෙතන කියනවා වගේ මට තියෙන්නේ අත්දැකීම් අඩු ආත්මයක් කියලත්. මේක මට කුඩාකල සිටම දැනේන දෙයක්. මම හැමවිටම යමක් කරනකොට තව කෙනෙක්ගේ උදව් හෝ මග පෙන්වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. මම හැමවිටම පුදුම වෙනවා කොහොමද අනිත් අය මේ හැමදෙයක්ම කලින් දැනගෙන වගේ කරන්නේ කියන ඒක ගැන. සමහරු හරියටම දන්නවා ඒයාලට ජීවිතේ අවශ්‍ය මොකක්ද කියලා. අනාගතයේ තව අවුරුදු ගණනකින් ඒයාලට වෙන්න අවශ්‍ය දේ මොකක්ද කියලා ඒයාලා දන්නවා. මට මේක හිතා ගන්නවත් බැහැ. මට හැමතිස්සෙම දැනෙනවා මගේ ජීවිතයේ මොකක් හරි Missing දෙයක් තියෙනවා කියලා. ඒ නිසා මම සාමාන්‍ය ජීවිතයට ඉලක්ක හදා ගන්නේ අනිත් අයගෙන් අහලා. මම සම්බන්ධතාවයක ඉන්නකොටත් ඒ කෙනාව මගෙන් වෙන් වෙන්න දේවල් සිද්ධ වුනා. අපි දෙන්නා ඒකතු වුනාම අපි දෙන්නගෙම ජීවිත දියුණු වෙන්න ගත්තා. ඒ්ත් ටිකක් දුර යනකොට ඒයාට ඒන්නේ නැති විදිහෙ අමුතු බාධක මගේ ජීවිතයට ඒන්න ගත්තා. ඒයාගේ ගමන ලේසි වුනා. මගේ ගමන ඒන්න ඒන්නම අඩාල වෙලා මග නැවතුනා. මේ නිසා අපි අතර රණ්ඩු ඇතිවුණා. සහ අපි වෙන්වුනා. ඒයාට නම් ජීවිතයට උදව් කරන්න බොහෝ අය තව තවත් ළංවුනා. මම ඒයාගේ ඇත්තම ආත්මීය සහකරු නෙවෙයිද කියලා හිතෙන තරමටම ඒයාට මට වඩා අනිත් අය උදව් කරන්න ගත්තා. අපි රණ්ඩු කරන්න ගත්තා. මම ඒයාගේ Karmic Partner ද කියලා මට හිතෙන තරමටම ආවා. ඒ්ත් අර මුලින් කිව්ව කතානොකර සන්නිවේදනය කරන ඒක, මෙයා තමයි හරි කෙනා වෙන අය අවශ්‍ය නෑ කියලා හිතෙන ඒක, ඒයා ඒක්ක ඉද්දි ජීවිතේට Comfort ඒකක් සහ ඉදිරි ගමනේ දියුණුවක් දැනෙන ඒක කියන මේ සියලු දේම සිදුවුනා. කොහොම වුනත් අපි දෙන්නගේ ජීවන චක්‍ර දෙකේ ඒයා ඉන්න තැනත් මම ඉන්න තැනත් වෙනස් තැන් දෙකක් කියලා මට දැං තේරෙනවා. මට තව සෑහෙන ප්‍රමාණයක් Evolve වෙන්න සිද්ධ වෙන බව පේනවා. ඒයා මට වඩා වයසින් බාල වුනත් Academic දැනුම අතින් වෙනස් වුනත්, ජීවත් වීම කියන කලාවේදී ඒයා මට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න කෙනෙක් කියන ඒක නම් මට තේරෙනවා. ජීවිතයේ දියුණුව, සතුට, වාසනාව සහ මිනිස් සම්බන්ධතා කියන දේවල් වලදි ඒයා Champion කෙනෙක් මම නිකං අත දරුවෙක් වගේ කියලයි මට තේරෙන්නේ. මේ මගේ ඇත්තම Twin Flame ද නැත්තං මට පාඩමක් කියලා දීලා යන්න ආව කෙනෙක්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් අපි අතර ආධ්‍යාත්මික බැඳීමක් තියෙන බව නම් තේරෙනවා. මේක Check කරගන්න විදිහක් දන්නවාද? දන්න කෙනෙක් කියා දෙනවා නම් ගොඩක් පිං. ස්තූතියි.
තෙරුවන් සරණයි ඔබට , ඉතාම පැහැදිලි කාරණයක් , මම දැන් ඒ අත්දැකීම විඳින අවස්ථාවක් මේ , ඉතාම අඩු වැඩි වයස් පරතරයක් ඇති අපි දෙන්නා දැනට වෙන්ව සිටිමු , ඒත් අපි දෙන්නා එක්කෙනෙක් කියලා මම ඉතාම පැහැදිලි ලෙස දනිමි , ඉතාම ඉක්මනින් අපි එක්වෙලා ජීවත් වීමට වාසනාව ඇති බව මට පැහැදිලිව පෙනෙන කරුණක් , ඔබ තුමියට තෙරුවන් සරණයි !!❤️
Theruwan saranai ..mee kiyapu siyalu deewal sathyak.mamath e ath dakima labana kenek
විශ්වයට ස්තුතියි ! මගේ ආත්මිය සහ කරුවා මුන ගැස්සුවාට .
ස්තුතියි මාත් මේ අත්දැකීම් විඳලා තියෙනවා
මට ඔහුව හමුවන විට මේ signs මං දැක්කා
Oyalath wen wela aye lan una dennekda
@@harshanikaushalya7192 lan wela idala apita wen wenna una eyata wena kenek innewa kiyala dana gena mata hitha ganna bariwa inne eyata onei math eka inne man mai ath une mata eka dara ganna bariwa api denage birthdays eka dawase
@@shanu4568 eka tma dr. Apeth une adare karata affir ekak patan ganna eyage patten barikamak tybba. Mage kalin affir ekak tybbe eyge hodama yaluwek ekka. E kenata muna denna bari kamta eya kamti une na affir ekak karanna. Mata etin yaluwo vidihata eya ekka inna bari nisa mn ain una. Api dnnma tma single. Balan innwa dawasaka eya terum gani kiyala.
@@harshanikaushalya7192මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ආදරේ තේරුම් අරගෙන ඔයාව හොයාගෙන එන්න ඕනේ කියලා මං යශෝධරා මහ තෙරණියන් වහන්සේගේ පහන තියන ප්‍රාර්ථනා කරන කෙනෙක් ඔයාගේ විතරක් නෙමේ අනිත් අයගේත් සංසාරගත බැඳීම් ඉක්මනට මුණගැසේ ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@@shanu4568 matat hri asai e d karanna. Mn ahala thiyanwa godak ahuhas thiyanwa kyla. Thank you so much. Oyge hithe thiyana duka wedanawath nati wela ghn hodakma wenna ona oyta. Mth gewena hema thathparayakma eya gena hitha hitha inna kenek. Hithin ateragannma beruwa inne.
මාහට මාගෙ ආත්මිය ආදරනිය සහකාරිය ලබාදුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
ඔයා ඔය කියපු විස්තරය මටම කීව වගේ අදහගන්නත් බෑ....ඇත්තටම ජීවිතේ මහ පුදුමාකාරයි....ඔබට බොහොම ස්තූතියි......❤❤විශ්වමාතාවට ස්තූතිවේවා🙏🙏🙏🙏❤️❤️
ඔබ මව් සහමුලිම්ම්.වෙනස්.කරා ගොඩාක් පින් සතුටින් ඉන්න බුදු සරණයි ❤️🎼❤️
1.අහම්බෙන් හමුවුනා
2.Angel numbers දැක්කා
3.දෙන්නගෙම ජීවිත ගොඩාක් ලස්සන වුනා.
4.ටෙලිපති වලින් අදහස් හුවමාරු කරන්න පුළුවන් වුනා...
ඒත්....අපිට බාධාවන් ආවා...මම වෙනස් වුනේ නෑ..එයා වෙන රටක ඉද්දිත් වෙනස් වුනේ නෑ..ඒ්ත් කැම්පස් ගිහින් අවුරුද්දයි.. එකපාරම මාව බ්ලොක් කරලා එයාටත් වඩා වැඩිමල් අක්කා කෙනෙක් එක්ක යාළුවෙලා දැන් මාසයක් වෙනවා...
ඔබ කියන දේ හරියටම හරි අත්දැකීමක් තියෙනවා..
ඔබතුමිය ගේ හැම video වක්ම මම අසාවෙන් උනන්දුවෙන් අහනවා. ඒවා හරිම වැදගත්. 🙏
මට මේ පිලිබද ව හරියටම අදහසක් ලබා ගන්න උවමනා වෙලා තිබ්බත් හරි කෙනෙක් හිටියේ නෑ කියලා දෙන්න..අහම්බෙන් වගේ මේ වීඩියෝ එක මට බලන්න සැලැස්වුනේ..... අනේ ඔබ තුමිය නිසා ගොඩාක් දුරට මේ දේ ගැන හරියටම ඉගෙන ගත්තා..අනේ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඔබතුමියට ලැබේවා...
Mata wedagathma welawaka obathumiya me vedio eka dala thiyenne.godak pin
ඉතා වැදගත් මාතෘකාවක්..ඔබට බොහොම ස්තූතිය...පුන්‍ය ශක්තිය....🙏🙏සසර ගමන කෙලවර වීමට මෙම ශක්තිය ඉවහල් වේවා
Ane 😢බැදීම් දුකක් කියන්නේ ඇත්ත මේක අහද්දි බයක් දැනුනා
ඔව්..මටත් එහෙම තමයි හිතෙන්නේ 😢
ගොඩක් ලස්සන වීඩියෝ එකක්...haily recommend video...ආදරේ කරන හැමෝම බලන්නම ඕනේ වීඩියෝ එකක්...
Uthum adaraneeya wishwa mathwanta bohoma sthuthi oba thumiyath❤❤❤
තෙරුවන් සරනයි ! සියලු දෙවි රැකවරණයි! දිර්ගායුශ වේවා ! ඔබ තුමියට .🙏💗🌷
මට මගේ twin flame ව මුන ගැහූනා මේ කියපු විදියටම. අපි දෙන්නා රටවල් දෙකක, ආගම් දෙකක, බාශා දෙකක. නමුත් අපේ හදවත් හරි ලස්සනට ගැලපුනා. ඒත් එක පාරටම අයහපත් බලවේගයන් අපිව ඇත් කරා. නමුත් මං විශ්වාසයෙන් ඉනනවා තාමත් අපි දෙන්නා නැවත හමුවෙනවා හිමි වෙනවා කියලා. දෙවියන්ගේන් හැමදාමත් ඉල්ලනවා මං ඒදෙ. 🙏♥️
දනුවත් කලාට thank u thank u ❤❤
ඔබතුමිය ට ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි දෙවි පිහිටයි ♥️🙏🙏🙏
11.11 මේ විඩියො එක බලද්දි මට.දැක ගන්න ලැබුනා අනේ අක්කී ❤😮 Thnak You Universe 🦋 ❤ මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ගණදෙවියන් ඇතුලු දේවමන්ඩලයේ සියලූම දේවතාවුන් වහන්සේලාට අනේකවාරයක් ස්තූතියි 🙏❤
ඔබ තුමියගේ මේ දේශනා අහන්න ලැබුනට විශ්ව යට ස්තුති ...මේවා සම්පුර්ණයෙන් ඇත්ත.......ගොඩක් මිනිස්සු අත්විදිනවා මේවා......❤
..
ස්තුතියි ඔබතුමියට ❤️ ඉතා වැදගත් කරුණු රාශියක් ගැන දැනුවත් වුණා
තෙරුවන් සරණයි ඔබතුමියට ඇතුළු පවුලේ සැමට
තෙරුවන් සරණයි සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏
ඔබතුමියට ස්තුති කරන්න මට වචන මදි ...තෙරුවන් සරණයි ඔබතුමියට
Wishva mathawani obathumiyata deergayusha prarthana karanawa! Maa nodana siti boho dewal obathumiyage deshana walin danagaththa mathu budu bawa pathana obathumiyata godak pinsiduwenawa ... Bosath uthumiyani uththama miththree bosath uthuman mage pinbima Sri Lanka derane weda sitinawa ... Saadu... Saadu...saadu meya obathumiyage kaarunika awadanyata yomuwewa ....
Thank you very much!... May the LORD BUDDHA BLESS YOU ! ...
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්වයට ස්තූතියි. ඔබ තුමියටත් ස්තුතියි...,♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි,,,, ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි,♥️♥️♥️
Yeah it’s a Great program. Bless you
ඔබතුමියට බොහෝ පිං අත්වේවා
මට මේ සිද්ධිය දැන් වෙමින් පවතිනවා,,ඔබ තුමිය කියවන්නෙම මගේ ජිවිතේ,,,මේ සියල්ල ඇත්ත,,,පුදුමයි ඔබ,,,ඔබ අද්විතීයයි,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oyala wen wela apahu lan una dennekda
Godak sthuthi❤️✨️godak watinawa me karunu✨️ wishawayata sthuthi wewa🏵️
හැමොටම තම්න්ගේ ආත්මීය සහකරු ලැබෙවා😘🥰❤️
Sriyani wijesekara Oba thumiyata bohoma pin. Niwanama wethwa!!!
Thanks you madam.Athghatama oba sathya prakasha karana dewduwak oba gana mathak karanakotama vedio enawa godak dewal danagaththa budu sarani 999 gana vedio karanna wishes shakthiya noaduwama labewa
Pudumay me vidio eka oba thumiya yam shakthiyak athi ayek neada sthuthy mamath oba kiu kathavata sambanda ayek mama me bavedi eya aduna gaththa dan duras una mata pera bavayak gana yam deyak danenava kiyanda kenek na eya aye labey eka visvasay nithara pera mathakaya mage oluvata enava katavath kiyanda ba mata pissu kiyay e nisa hangan innava e mathakaya
විශ්වයට ස්තූතීයි🙏❤️❤️🙏
ආද්ද්‍යාත්මික දේවල් තව තවත් දැනගැම් ලැබේවා තෙරුවන් සරණයි
හරිම ලස්සනයි හිතාගන්න බැහැ මේ දේවල් වෙනව
Oyata experience thiyenava da dr meke?
Kasada badala innakota ayawa hamba wunama mokada karanne
මටත් මේ දේවල් වෙලා තියෙනවා.අපි දෙන්නා මුණ ගැහුනේ ගමේ පල්ලියේ දී ඒ දැක්ක දවසේ ඉදලා දෙන්නට දෙන්නා කැමැත්තෙන් හිටියේ.ඒත් එයා එක්ක යාළු වෙන්න හම්බූනේ නෑ පස්සේ කාලෙක අහම්බෙන් වගේ අපි දෙන්නා යාළු වුණා අවුරුදු 3 පස්සේ හම්බුනේ.අපි දෙන්නා ගොඩක් සතුටින් ආදරයෙන් හිටියා.අවුරුදූ 4 යාළුවෙලා හිටියා.ඒ කාලේ අපි දෙන්නට ගොඩක් බාධක ආවා.විවිධ කර්ම සබදතා වලට දෙදෙනාම ගියා.ඒත් අපි දෙන්නට දෙන්නා තාමත් ආදරෙයි.එයාට දැනුත් වෙන සබදතාවක් ඇති වෙලා අපි දෙන්නා වෙන් වුණා.ඒත් එයා කියනවා එයා එතන ඉන්නේ සතුටින් කැමැත්තෙන් නෙවෙයි ලු.. මට ආදරෙයි කියනවා.එයා වෙන් වුණා කියලා මට තේරෙන්නේ නෑ. අපි දෙන්නාටම තියෙන්නේ ජීවිතේ සමාන අත්දැකීම්.අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයි ද
එකතු වෙලා ඉන්නේ කියල හිතන්න ,,, අධ්‍යත්මික සහකරුවන් හිත් එකතු උන අය ,, සිරුරු එකතු නොවුනත්
එකතුවෙන්න ලැබෙනවා අපි සුබ පතනවා
@@nathalijulen3297 thank you 👍❤️😘 oyge balaporoththu ishta wewa
@@kawii8543 ස්තුතියි 🙏 🌹 ❤
බොහොම ස්තූතියි මෙම වීඩියෝ එකට.
Oba thumiya kiyana siyaluma de sath ya. ..ma eya hodinma athvidimn siti...udaharnayk vidiyata gaththa ma. .apa dedenagema upan lapa pawa athe ekama thana pihita thibima..hama mohothakma harima puduma saha gathai. me hamu wimen pasu eya thawath thahauru una obathumiyage deshanawen pasu ...nirantharayenma apata magapenwana ..oba thumiya prthana karana siyalu prthana ituwewa..theruwan saranai
හරිම සුන්දරයි..ආසයි අහන් ඉන්න ..විෂ්වය කොයිතරම් නම් සොඳුරුද..මේ ගැන අලුත් එපිසෝඩ් එකක් දානකම් හුඟක් ආසාවෙන් බලන් උන්නෙ ගොඩක් අය මිස්..මමත් ,මේ මාතෘකාව ගැන මිස් දන්න හැම දේම අපිට ඉස්සරහටත් එපිසෝඩ් ගෙන්න .හරි වටිනවා..කවුරුහෝ කෙනෙක් අපේ මිස්ගෙ දේෂනාවන් අහලා ආදර්‍රෙදි හරිම කෙනා තෝරාගත්තොත් ඒ පින් ලැබෙන්නෙ මිස්ට ..හරිම ආසයි දැනගන්න.ජීවිතේ විඳින්නනම් විෂ්වයට ඇහුම් කම් දෙන්නම ඕනේ..නිහඬ පරිසරයක ජීවත් වෙන කෙනෙක්ට විෂ්වයට සමීප වෙන්න ගොඩාක් පහසුයි ..ටෙලිපති කමිනිකේෂන් මට දැනෙනවා මිස්..අපි දෙන්නම ගොඩක් පුදුම වෙනවා ..ඇහි පිල්ලමකින් පවා කියන්න යන දේ.දැනෙනවා නිතරම හිත කියවන්න පුලුවන් ..මිස් හරි ..නැති වෙයි කියලා බයෙන් අල්ලගන්නෙ නෑ මේ ආදර්‍රෙ .ඒ ව්ගේම වෙන්වීමක් සිද්ද උන්නා මිස් මටත් අවුරුදු කිහිපයකට .ඒ අතරතුර අපි දෙදෙනාම කාර්මික් සොල් මේට් වලට අසු වී එයින් නිදහස් වී නිදහස් වෙලා අපි අපිම වෙලා අයේම ලැබුනා .නමුත් අපි හිත් වලින් වේදනා වින්දා ..විඳිනවා..එයා රට ඉන්නෙ..ඒ වගේම හමු උනු දා ඉඳන් දියුනුව වාසනව ලැබෙනවා ඉහලටම ගියා හැම දේකම ..ආදරයක් ඕන කියලා ප්ලෑන් කරන් අපි හමු උනේ නෑ..අහම්බයක්.. ඒත් ඒ බැඳීම් ආත්ම ගානක් ආපස්සට හුරු පුරුදු කමක් දැනෙනවා ..අපි හමු උනු ප්ලවෙනි දවසෙ පවා විෂ්වයෙන් ආෂිර්වාද ලැබුනා හරි සුන්දර විදිහට..අපිව පිලිගත්තා කියලා ඉඟියක් දුන්නා..ස්මහර වෙලාවට හැම දේම විෂ්වයෙන්ම සිද්ද කරලා අපිව එකට ලන් කරා ..ඒත් එක්කෙනෙක්ගේ අත්දැකීම අඩුයි ..ඒ නිසා අපිට ගොඩක් කටුක අත්දැකීම ලැබුන මිස්..ඒ දරාගන්න තරම් අමාරු වේදනා පවා ..ඇත්තටම දැන් මානසික මට්ටම් එකට ගැලපෙන්න තරම් සමාන වෙමින් තියනවා..හිතේ ලොකු බලාපොරොත්තුවක් තියනවා දෙන්නගෙම ..අසරන අයට පිහිටක් වෙන්න ..අපේ මිස් මේ කියා දෙන විෂ්ව නීතිය සත්‍ය ..එය හරිම සුන්දරයි..අද මිස් එපිසෝඩ් එකක් දාලද බලන්න අවා උදේ .ඇයි මිස් වීඩියෝ එකක් දාලා නැත්තෙ කියල හිතුවා විතරයි ටිකකින් මිස් වීඩියෝ එකක් දාලා ..නොටිෆිකේෂන් ලැබෙන්නෙ නෑ.ඒත් බැරි වෙලා ටච් වෙලා මිස් දාපු විඩ්ඩියෝ එක දැක්කෙ ..ජීවිතේ ආෂිර්වාදයක් විෂ්වයත් එක්ක ජීවිතේ විඳිද්දී ..අපේ මිස්ට බුදු සරනයි දීර්ගායුෂ ලැබෙන්න ඕන ..තව තවත් විෂ්වය ගැන ලෝකයාට මග පෙන්වීමට වරම් ලැබේවා ....(මේවැනි යුවලකට දරුවන් සාදාගෙන තමන්ගේම නිවසක ජීවත් වීමට නොහැකි බලපෑමක් නැහැ නේද මිස්..)
එහෙම බාදාවක් නෑ ,, එකතු වෙලා එක ගෙදරක ඉන්නත් ලැබෙනවා
සුවපත් චරණය DIVINE JOURNEY බොහොම ඉස්තූතියි අපේ මිස් ...
මේ කතාව මට ලොකු බලාපොරොත්තුවක් ගෙනාවා.. අපි අයෙමත් එකතු වෙලා සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල.ගොඩක් පින්.🙏
@@adithirabit8585 විස්වය ඔබ දෙපලව එක් කරතවා
Oya dennata sundara jewithayak gatha karanna labewa kiyla parthana karanawa.තෙරුවන් සරණයි !❤️❤️🙏🙏👍
You educate me the numbers visit now I frequently see 11:11,00:00,00:11etc ,and my mind blowing with this twin flame love so I had the deep experience one love but I never thought ,actually still couldn't understand it because I never think it.Now I think you are correct ,thank you .
තෙරුවන් සරණයි.මහත්මිය ඔබ තුමිය ට.දෙවි පිහිටයි.
ඔබට ස්තූතියි ❤️
Obage mulu deshanaawama mata praayogikai. Ada man sathuten. Mage aathmiiya sahakaru muna gesunu ayekmi. Athiithye godak nindaa vindaa..
Wishwayata sthuthi wewa....!!
ස්තුතියි විෂ්වයට.ස්තූතියි ඔබ තුමියට..ඉක්මනින්ම මා කරන පිං අනුබවයේන්...මගේ නිවින් අත්මිය සහාකරැ ලබාදුන්නා උ විෂ්වයට ස්තුතියි....🌎🙏🏼🍂🍀🍀🍂🍂🥀🥀🥀 මෙි කිව්ව හැමදේම සිද්ද උනා...
එත් අපි තාම අදරය කියලා. කැමති කියලා ..නැ...🙏🏼🍀🍂 එත් අපි දේන්නා හරිම ලේන්ගතුයි...අපි දේන්නාම එකම නගරේ....❤️ ...අවුරැදු ගනකට කලින් දැකලා තිබිබාත් අපි එම කතාකරලා...නැ
එත් හිතා ගන්න බැරි විදියට විෂ්ව මාතාව උදවි කරනවා...🍂🍀🙏🏼 ස්තුතියි... එන්ජල්...ස්තුතියි විෂ්ව මාතාව...
හැබැයි අපි දවසක්ම ඇවිද්දා...
Oba thumiya kiyana deval godak attha... Mage jivithedit ehema sidu veem venava me veddith... Budu saranai....!
විශ්ව මාතාව මට මගේ අත්මිය සහාකරැ ඉක්මනින් ලාබා දේත්වා...
සදාකාලයටම
Mama pitarata kenekge video ekakuth baluva. eya badala inne mehema kenekva ❤harima pudumai. godak sthuthi mis
🙏🙏🙏ගොඩාක් පිං වේවා ...දැනගැනීමට සිටිය කරැනු පැහැදිලි උනා . ස්තුතියි ඔබතුමියට..තෙරැවන් සරණයි 🙏💗🌷🌷
Aththatama harima ahambenn hmbune adatath hari pudumai,,,miss kiypu hmdem aththa,,eth eya inne rata man inne mehe,,eth ey hm welema positive paththata gnn try krnw
Thank you so much mother universe
දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියළු යහපත් වේවා!