Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුදහම තුල සිද්ධර්ත යශෝදරා අපිට ලගම උදාහරණය කියලා මට හැගෙනවා.බොහොම ස්තුතියි මේ මගපෙන්වීමට ! 🙏🏻
සර් මට ඔබ තුමාව දැක්කම මොකද්දෝ හුරු බවක් දැනෙනවා .. කෙනෙකුට හිනා යන්නත් පුලුවන් .. ඒත් මට මේක කියන්නම හිතුනා . ඔබගේ දේශනා බොහෝම වටිනාකමින් යුතුයි .. අනර්ඝයි සර්..
මටත් මුල් කාලේ ඉදන්ම එහෙමයි ❤️🔆
Sthuthi ❤❤❤
ඔබතුමාට පුළුවන් නම් මට මේ journey එකේ එන දුක් වේදනා වලින් හිත සුවපත් කරගන්න විදි පැහැදිලි කරන්න.මේ වෙද්දිත්මන් භාවන කරනව.තව මන් මොනවගේ දේවල් ද කරන්න ඔනා.මෙහි අවසානය කුමක්ද.ඇයි මේ ගින්නට මන් අහුවුනේ.මේ තරම් වේදනාකරි දුක් සහිත සම්බන්ධතාවක තේරුම මොකක්ද.ජීවිතය උඩුයටි කුරු වෙලා වගේ. 🙏🙏🙏 💜💜
බාහිරට යන ඔබේ ශක්තිය, ඔබේ සිත ඔබේ ශරීරයේ දැනීම් තුලම රදවා තබා ගන්න උත්සහ කරන්න.. සතර සතිපට්ටානය වඩන්න ඉන් ඔබ මේ ගමනෙන් සුවය ලබාවි.. මම අදටත් කල්පනා කරනව මොන කෙහෙල්මලක්ද මට උනේ කියල ..😢😢
Twin flame videos ආසාවෙන් බලනවා...❤ ගොඩක් ස්තූති ඔයාට අයියා 🤗❤
ඔබ නම් මාරයි... බෙහෙවින්ම ස්තුතියි සර්
5 වෙනි කාරනය "පරිනත කිරීමේ සෙල්ලම " ඔබේ ඒ පැහැදිලි කිරීම සමග මම සීයට 1000 ක් එකග වෙමි මක්නිසාද මේ සියල්ල තුල මා තවමත් ගමන් කරමින් ඉන්න නිසා... දෙයියන්ගෙ නාමෙන් වෙලාවකට මට මේක හරිම වෙහෙසකාරි දෙයක් .වෙලාවකට මට මේ මොන කෙහෙල්මලක්ද උනේ කියල හිතෙන තරම් මාව උස්ස උස්ස පොලේ ගහනව වගෙ දැනෙන්නෙ 🙁.. ඒත් අන්තිමේ දැනගත්ත මේ ඉහල සංක්යාත කරා යන්නෙකුට දරා ගැනීමෙ ශක්තියත් ඉහලින්ම තිබිය යුතු බව. කිසිවක් තමන්ට නැතිවීමේ බිය සම්පූර්නයෙන් නැතිවිය යුතු බව. කොටින්ම මරනයට ඇති බිය සම්පූර්නයෙන් නැති වෙනව ඇත්තෙන්ම බෞතික ලෝකේ සිද්දවෙන මරනයේ යතාර්තය අවබෝද වීමෙන් ..☹️❤️🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ✨️
බොහොම ස්තූතියි
මන් කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනවා මන් ඇයි කියලා දන්නේ නම් නෑ.. අවුරුදු තුනක් තිස්සේ එකම මාස වල එක ම දේවල් වෙන්නේ කොහොමද.. එක සැරයක් විතරක්නම් අහන්බයක් කියලා කියලා හිතන්න තිබුන... ඒත් මෙහෙම තුන් සැරයක්ම අවුරුදු 3කම වෙනවා... මොකක් හරි වෙලා හැම අවුරුද්දකම නොවැම්බර් මාසේ පටන් ගද්දිම අපී connection එකරන්න නැති වෙනවා...හේතුවක් ඇතුව හරි නැතුව හරි මොකක්ම හරි වෙලා අපි seperate වෙනවා.. ආඋඑ ජනවාරි මාසේ ඉදැන් අපි ආය කතා කරන්න පටන් ගන්නවා...අනේ මන්ද... අපි හම්බුනෙත් මහා පුදුම විදියකට.. 🥲කොහොමද එහෙම වෙන්නේ... ඇයි එකම දේ රිපීට් වෙන්නේ..
Ow matath ehma wenwa aurudu 2k
ස්තූතියි ඔබතුමාට.....🙏🏽තෙරුවන් සරණයි...අප සියලු දෙනා සුවපත් වේවා....
තව ටිකක් තේරෙන විදිහට කියන්න පුළුවන් වෙයිද, මට සමහර ඒවා තේරෙන්නේ නැහැ
oyage videos godak sarthakai. twin flame dynamic eka athule wena spiritual mechanism eka hondata wisthara karanawa. oyage personal experience ekakin wanna one kathakaranne kiyala man hithanawa, mokada me information wishwayen access wenne adyathmika awadiweemak thiyana kenek twin flame relationship ekaka prayogikawa innakota witharai. mama eka personal experience eken dannawa.
ස්තුති ඔබතුමාට...🙏🙏🙏💐💐💐
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐🩷Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏🩷
ඔබතුමාගේ වටිනා දේශණයට ස්තුතියි💐💐💐
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිටයි🙏🙏🙏
Thank you Teacher ❤❤❤
අනේක වාරයක් ස්තුතියි සර්🙏🙏🙏
හොදම අවධානයෙන් අහලා දෙසැරයක් අහද්දී තේරෙනවා යමක්. ස්තුතියි 🙏
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි!ස්තුතියි ගොඩාක් .....
Yati Hitha suwapath karane kohomada?
Thank you so much this explains
ස්තුතියි ඔබතුමාට
Thank you❤️🙏
ස්තුති❤🙏🙏
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
Thank you
❤❤❤❤Excellent
11 11 ගැනත් කියන්න.
🤗❤️
ඔබේ. දිවි. පැවැත්මට. බොනවා. කලු. කෝපි..... මගෙ දිවි. පැවැත්මට. බොනවා.. නිල්ජාතී....💛💛💛💛💛
Harmonic අහන අය මෙතුමාගේ වැඩසටහන් බලන්න අමතර කරන්න එපා 🌀☘️♥️
Sthuthi obuta 👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇰🇼
💚💚💚🍃
🙏🌿
🦚 👸 රැජින ❤
Viswa yata adurai stuthi 👏 🕉 ♥️ Om namHa siwaya 👑👑👑👏👏👏👏👏👏🕉🕉🕉🕉👏👏👏👏🧿🧿🧿👏👏👏🔱🔱🔱👏👏👏
❤❤❤
ඔයා එහා පැත්තෙ ගෙදර අය එක්ක තරහ ද 😅😅
🙏
Vishvaya vishmithai
☯️
💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤🙏🙏🙏
ස්තුති 🎉🎉🎉🎉sar
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🦅🕊️❤️
44444444❤
🙏🙏🙏❤☯️☸️♐♾️
🙏🤍🙏
❤
🙏🙏🙏
බුදුදහම තුල සිද්ධර්ත යශෝදරා අපිට ලගම උදාහරණය කියලා මට හැගෙනවා.
බොහොම ස්තුතියි මේ මගපෙන්වීමට ! 🙏🏻
සර් මට ඔබ තුමාව දැක්කම මොකද්දෝ හුරු බවක් දැනෙනවා .. කෙනෙකුට හිනා යන්නත් පුලුවන් .. ඒත් මට මේක කියන්නම හිතුනා . ඔබගේ දේශනා බොහෝම වටිනාකමින් යුතුයි .. අනර්ඝයි සර්..
මටත් මුල් කාලේ ඉදන්ම එහෙමයි ❤️🔆
Sthuthi ❤❤❤
ඔබතුමාට පුළුවන් නම් මට මේ journey එකේ එන දුක් වේදනා වලින් හිත සුවපත් කරගන්න විදි පැහැදිලි කරන්න.මේ වෙද්දිත්මන් භාවන කරනව.තව මන් මොනවගේ දේවල් ද කරන්න ඔනා.මෙහි අවසානය කුමක්ද.ඇයි මේ ගින්නට මන් අහුවුනේ.මේ තරම් වේදනාකරි දුක් සහිත සම්බන්ධතාවක තේරුම මොකක්ද.ජීවිතය උඩුයටි කුරු වෙලා වගේ. 🙏🙏🙏 💜💜
බාහිරට යන ඔබේ ශක්තිය, ඔබේ සිත ඔබේ ශරීරයේ දැනීම් තුලම රදවා තබා ගන්න උත්සහ කරන්න.. සතර සතිපට්ටානය වඩන්න ඉන් ඔබ මේ ගමනෙන් සුවය ලබාවි.. මම අදටත් කල්පනා කරනව මොන කෙහෙල්මලක්ද මට උනේ කියල ..😢😢
Twin flame videos ආසාවෙන් බලනවා...❤ ගොඩක් ස්තූති ඔයාට අයියා 🤗❤
ඔබ නම් මාරයි... බෙහෙවින්ම ස්තුතියි සර්
5 වෙනි කාරනය "පරිනත කිරීමේ සෙල්ලම " ඔබේ ඒ පැහැදිලි කිරීම සමග මම සීයට 1000 ක් එකග වෙමි මක්නිසාද මේ සියල්ල තුල මා තවමත් ගමන් කරමින් ඉන්න නිසා... දෙයියන්ගෙ නාමෙන් වෙලාවකට මට මේක හරිම වෙහෙසකාරි දෙයක් .වෙලාවකට මට මේ මොන කෙහෙල්මලක්ද උනේ කියල හිතෙන තරම් මාව උස්ස උස්ස පොලේ ගහනව වගෙ දැනෙන්නෙ 🙁.. ඒත් අන්තිමේ දැනගත්ත මේ ඉහල සංක්යාත කරා යන්නෙකුට දරා ගැනීමෙ ශක්තියත් ඉහලින්ම තිබිය යුතු බව. කිසිවක් තමන්ට නැතිවීමේ බිය සම්පූර්නයෙන් නැතිවිය යුතු බව. කොටින්ම මරනයට ඇති බිය සම්පූර්නයෙන් නැති වෙනව ඇත්තෙන්ම බෞතික ලෝකේ සිද්දවෙන මරනයේ යතාර්තය අවබෝද වීමෙන් ..☹️❤️🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ✨️
බොහොම ස්තූතියි
මන් කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනවා මන් ඇයි කියලා දන්නේ නම් නෑ.. අවුරුදු තුනක් තිස්සේ එකම මාස වල එක ම දේවල් වෙන්නේ කොහොමද.. එක සැරයක් විතරක්නම් අහන්බයක් කියලා කියලා හිතන්න තිබුන... ඒත් මෙහෙම තුන් සැරයක්ම අවුරුදු 3කම වෙනවා... මොකක් හරි වෙලා හැම අවුරුද්දකම නොවැම්බර් මාසේ පටන් ගද්දිම අපී connection එකරන්න නැති වෙනවා...හේතුවක් ඇතුව හරි නැතුව හරි මොකක්ම හරි වෙලා අපි seperate වෙනවා.. ආඋඑ ජනවාරි මාසේ ඉදැන් අපි ආය කතා කරන්න පටන් ගන්නවා...
අනේ මන්ද... අපි හම්බුනෙත් මහා පුදුම විදියකට.. 🥲කොහොමද එහෙම වෙන්නේ... ඇයි එකම දේ රිපීට් වෙන්නේ..
Ow matath ehma wenwa aurudu 2k
ස්තූතියි ඔබතුමාට.....🙏🏽
තෙරුවන් සරණයි...
අප සියලු දෙනා සුවපත් වේවා....
තව ටිකක් තේරෙන විදිහට කියන්න පුළුවන් වෙයිද, මට සමහර ඒවා තේරෙන්නේ නැහැ
oyage videos godak sarthakai. twin flame dynamic eka athule wena spiritual mechanism eka hondata wisthara karanawa. oyage personal experience ekakin wanna one kathakaranne kiyala man hithanawa, mokada me information wishwayen access wenne adyathmika awadiweemak thiyana kenek twin flame relationship ekaka prayogikawa innakota witharai. mama eka personal experience eken dannawa.
ස්තුති ඔබතුමාට...🙏🙏🙏💐💐💐
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐🩷
Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏🩷
ඔබතුමාගේ වටිනා දේශණයට ස්තුතියි💐💐💐
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිටයි🙏🙏🙏
Thank you Teacher ❤❤❤
අනේක වාරයක් ස්තුතියි සර්🙏🙏🙏
හොදම අවධානයෙන් අහලා දෙසැරයක් අහද්දී තේරෙනවා යමක්. ස්තුතියි 🙏
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි!
ස්තුතියි ගොඩාක් .....
Yati Hitha suwapath karane kohomada?
Thank you so much this explains
ස්තුතියි ඔබතුමාට
Thank you❤️🙏
ස්තුති❤🙏🙏
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
Thank you
❤❤❤❤Excellent
11 11 ගැනත් කියන්න.
🤗❤️
ඔබේ. දිවි. පැවැත්මට. බොනවා. කලු. කෝපි..... මගෙ දිවි. පැවැත්මට. බොනවා.. නිල්ජාතී....💛💛💛💛💛
Harmonic අහන අය මෙතුමාගේ වැඩසටහන් බලන්න අමතර කරන්න එපා 🌀☘️♥️
Sthuthi obuta 👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇰🇼
💚💚💚🍃
🙏🌿
🦚 👸 රැජින ❤
Viswa yata adurai stuthi 👏 🕉 ♥️
Om namHa siwaya 👑👑👑👏
👏👏👏👏👏🕉🕉🕉🕉👏👏👏👏🧿🧿🧿👏👏👏🔱🔱🔱👏👏👏
❤❤❤
ඔයා එහා පැත්තෙ ගෙදර අය එක්ක තරහ ද 😅😅
🙏
Vishvaya vishmithai
☯️
💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤🙏🙏🙏
ස්තුති 🎉🎉🎉🎉sar
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🦅🕊️❤️
44444444❤
🙏🙏🙏❤☯️☸️♐♾️
🙏🤍🙏
❤
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏