නාමල් උයනේ වනවාසී රාහුල හිමියන් රටටම ඇඬෙන්න කල හෙළිදරව්ව

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 85

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 года назад +5

    අපේ රටේ නම ලෝකයටම, ගෙනගිය රෝස තිරුවානා උද්‍යානය සොයාගෙන ආරක්ෂා කර පවත්වාගෙන යන ඔබ වහන්සේට බොහොම පින්..🙏

  • @ajanthakumari2198
    @ajanthakumari2198 4 года назад +14

    ස්වභාධහමට ආදරයකරන ඔබ වහන්සේට ⁣බොහොමත් පින් මෙම නාමල් උයන මතුපරම්පරාව උදෙසා අරක්ෂානරනවට.තෙරැවන් සරණයි.නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා.🙏🙏🙏

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 года назад +4

    මෙතන උචිත විදියට පරිසරය හදාගන්නවා....මට ඕනෑ විදියට පරිසරය හදන්න බෑ....හාමුදුරුවන් ගේ ඒ කතාව සුපිරි ......නිවන දක්වා යන්න පුලුවන් වචනයක් ඒක

  • @geethakumari9557
    @geethakumari9557 2 года назад +1

    අපගේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅🙏🙏👩‍💼

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 4 года назад +9

    මෙවන් ස්වාමීන් වහන්සේලා තව තවත් ඇතිවේවා , ❤️ , තව කෙනෙක් හිටියනං ලංකාව හොද තැනකට ගන්න කතා කරාවි ❤️

  • @romeokinko958
    @romeokinko958 4 года назад +18

    ඇත්ත.අපිත්.රටවැඩකරලා.පවුලේ .වුන්ට.සැලකුව.එත්.හාමුදුරුවනේ .අද.අපිරට.අද.අසරනවුනා.අදකවුරැත්.බලන්නැ.ඉන්නවද.මැරැනද.කියලා .බැලුවේ.නැ.තනියම.ඉන්න.එකතමයිහරි.කොහොමත්කේලින්කතාකරන.මිනිස්සු .කොහොමත්.තනිවේනවා

    • @SS-pv2zm
      @SS-pv2zm 3 года назад

      මොනවා උනත් ඔයාගේ කතාවට මමත් එකඟයි .

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 4 года назад +8

    ආරක්ෂා කරන එක ලොකුම පිනක් එන පරම්පරාවට හාමුදුරුවනේ 🙏🙏🙏

  • @asankaappuhami6250
    @asankaappuhami6250 4 года назад +5

    ගොඩක් පි ඔබ වහන්සේට

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 4 года назад +2

    නියම කතාව,ඔක්සිජන් දෙන එකතමා නියම පින.

  • @srisaram7945
    @srisaram7945 4 года назад +4

    Protecting environment itself is a meritorious act.

  • @pradeepasubasinghe4909
    @pradeepasubasinghe4909 4 года назад +2

    Godaaak pin. Obavahanseta

  • @smartbeautiful1593
    @smartbeautiful1593 4 года назад +1

    Harima sundara,manaskantha parisarayak. ape Hamuduruvane Oba Vahanse itukarana sath karyata BOHOMA PIN !. me vage lassana,vatina parisara paddathi araksha kara geneemata Oba Vahanse divi himiyen kepavela darana veyama. ithama Kruthavediva agaya karanu kemethtemi!.
    Oba Vahanse vage peththa giyath,kelin aththa katahakarana Suvamin Vahansela ada lanka samaje bohoma avamai.
    Oba Vahanse aa Himivarunta denneth LOKU ADARSHAYAK!.
    Oba Vahanseta,Niduk Nirogi Digasiri Veva!. Theruvan Saranai Ape Hamuduruvane!
    Man jeevath venne americave. Lankave ada siduvena parisara vinashaya dekkahama harima dukak athivenne Ape Hamuduruvane.

  • @induwijekoon2143
    @induwijekoon2143 4 года назад +3

    Oba wahanse uthum Buddha puthrayek. Appramanawa oba wahanseta garu Karami.
    🙏🏻🙏🏻🙏🏻

  • @siththarapunchi
    @siththarapunchi 3 года назад

    Obawahanseta ape gawurawa pranamaya....sinhale rekewa...

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 года назад +8

    නාමල් උයන ආරක්ෂා කරල රැක බලාගත්ත එකට බොහොම පිං.ඒ උනාට ඔබවහසේත් හෙළ බිමේ ඉතිහාසය නම් නොදන්න පාටයි. කොටින්ම බුදුන්වහන්සේ කියන්නෙ කවුද කියලවත් දන්නවද මන්ද

    • @oshanmadusanka9189
      @oshanmadusanka9189 4 года назад

      හැම පුද්ගලයගෙම අඩුපාඩු තියෙනවා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 года назад

      @@oshanmadusanka9189 hmm..

    • @maplefairy1277
      @maplefairy1277 4 года назад

      Ithihasaya ahaganna Rathana, Galaboda.....

  • @chitrakanthi4424
    @chitrakanthi4424 4 года назад

    Theruwan saranai pin wath suwamin wahansa oba wahanseta niduk nirogi deergausa Sampath labewa 🙏🙏🙏🙏💕💕💕💕

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 года назад

    Itha uthum Sanwadayak Ape Edithara hamuduruwanata deergaayu wewa ☸️☸️☸️Saranai. Wiswakarmayata Sthuthie(JaffnaSunil)

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 года назад +1

    ලංකාවෙි කොපමන සැප සමිපත් තිබුනත් දුපපත් මනුසයාට හැමදාම බ⁣ඩෙි පහර

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 4 года назад

    Oba ari hamuduruwane sadu sadu sadu🙏🙏🙏

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 4 года назад +4

    Obawahanse chirath kalayak wajabewa jathika wastuwak rakadenawata bohoma pin

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 4 года назад +1

    Unwahanseta theruwansaranai, for protecting the nature over there. Please try to train a junior to do a good service like you. Thanks.

  • @ranjipg607
    @ranjipg607 4 года назад

    T. Saranai. Oba wahanse. Weni. Himewaru. Sobadahame. Arakshaka. Himi waru. Mulu. Boomi. Matawa. Pura. Bihiwewa. T. S. 🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @patdee4576
    @patdee4576 4 года назад +1

    මේ ස්වාමීන්වහන්සේ ද අවුරුදු ගානක් පා පැදියේ ගියේ ඉතිං සුකෝපභෝගි වාහනයක් ගත්තාහම මොකද කියලා සාධාරණීකරනය කලේ? මම වෙන හාමුදුරුවෝ කෙනෙක් එක්ක පටලවාගෙනද දන්නේ නැහැ. සමා වෙන්න ඕනේ වැරදි වැටහීමක් නම්. මේ interview කරන මල්ලී නම් ශෝක්. නියමයි. කනේ පාරක් කොයි වෙලේ වදීද කියා හිතුනා අහපු ප්‍රශ්න වලට. 😂. හාමුදුරුවෝ පුද්ගලයෙක් වශයෙන් හොදයි නිර්භීතයි,වැඩ ගොඩක් කරලා. භික්ශූවක් විදියට නම් සංවර නැහැ නේද කතා බහා. හාමුදුරුවන්ගේ රතු ඉරත් පැන්නුවා මල්ලීයාගේ නක්කලේට වගේ අහන ප්‍රශ්න 😝.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 года назад +1

    ඉලග භවයෙ ලොකු නාගයෙක් වෙලා කැරකි කැරකි ඉදියිද

  • @nirmalasilva6041
    @nirmalasilva6041 4 года назад

    TeruwAn.saranai.obawahanseta

  • @sakuovitigala1750
    @sakuovitigala1750 4 года назад +4

    නිවේදකයා ස්වාමින් වහන්සේ ගෙන් gon ප්‍රශ්න අහන්න එපා. බුදු පිළිම neluwe නැති උනාට උන් වහන්සේ පරිසරය ආරක්ෂා කරනවා. ඒක තමයි නියම දර්ශනය තියෙන්නේ.

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 года назад +1

      බුදු පිළිම නෙලීම පාපයක් මේ බුදු දහමේ විනාසයට බලපෑ එක් කාරණයක්

    • @madutharanga7654
      @madutharanga7654 3 года назад

      @@පීනාගොඩවිතාන kawudha ehema kiwwe? Kohomadha ehema kiyanne?

  • @kapiladon7153
    @kapiladon7153 3 года назад

    Thuruwan saranie

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 4 года назад +1

    Eththa ethisetiyen kiyanawa .. "miniha kiyanne wisha darunu sarpayek e athara muwan sawan unta goduruwemin sitinawa...nirogi suwaya obawahanseta..!

  • @athapaththumudiyanselage944
    @athapaththumudiyanselage944 3 года назад +1

    Obawahanse namal uyana araksha nokalanam melahakatath oya atihasika sthnayath wikunala iwarai

  • @malikulawardana3463
    @malikulawardana3463 4 года назад +1

    🙏🙏🙏

  • @r.mitstimetohike
    @r.mitstimetohike 4 года назад

    අපි අවා

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 года назад

    😍👍😍👍😍👍😍👍😍👍😍👍

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 года назад

    Loka wasthuwak araksa karagath obawahansata godak pin

  • @induniludhayanga3314
    @induniludhayanga3314 3 года назад

    Me video aka shoot karna thena apith හිටියා

  • @maplefairy1277
    @maplefairy1277 4 года назад

    Menna hamudurowo, Oxygen gana hithana, idiri paramparawa gana hithana, wanaya aarakshakarana hamuduruwo. This Bhikku speaks the truth. 🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 4 года назад

    👍💯🌼🌸🌹🙏☸️

  • @uaeae2565
    @uaeae2565 4 года назад +1

    Aththenma me suwaminwahanse harima aadarsamath jeewithayak gatha karana bawai mata hangenne

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 года назад

    Oba wahanse ta tharuwansarani

  • @dulminiperera3295
    @dulminiperera3295 4 года назад +1

    ස්වාමීන් වහන්සේ නමකට ගරුසරුව කථා කරන්න .

  • @maduperera4764
    @maduperera4764 4 года назад +1

    Namal uyane nirmathru sabhawadarmayai. Anika hamuduruwaru kiyanne ganna aya misak dena aya newei.

  • @disanayakadisa7474
    @disanayakadisa7474 3 года назад

    Ben's car wala yanne..

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 4 года назад

    සැර......😊😊😊

  • @jayasinha5854
    @jayasinha5854 4 года назад

    💖💝💗

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 года назад +1

    මහන ජිවිතය දුක්කිත වෙන්නෙ හම්බ කරන්න ආවාම

    • @maplefairy1277
      @maplefairy1277 4 года назад

      Rathana, Galaboda.......

    • @madutharanga7654
      @madutharanga7654 3 года назад +1

      Mami mama thamai magemai mamai kale mata kale ne ithin kochchara dhukak aththdha?

    • @slrupasinghe4906
      @slrupasinghe4906 3 года назад

      @@madutharanga7654 hmm

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 4 года назад

    Wiraya athikarana jada madya ahana widihata anukaranya karala prasha ahanna munuth puruduwela nugath durjana minissu ...wadagath widihata prashna ahanawa ochchra vanasampathak araksha karala dunnata agaya karannna purudu wenna

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 года назад +1

    ස්වාමින් වහන්ස ඇති වෙනකම් හම්බ කරල ඉවරයි තව කෙනෙක් ඒ කර්මයට හම්බ කරගනියි කියල බයයි

  • @smpdmt
    @smpdmt 4 года назад +1

    Wanawasinam waneyema wedasitapan voice cut denetuwa

  • @udenisamanthi283
    @udenisamanthi283 4 года назад

    gawrawaniya suwaminwahanseta pin .

  • @somalatha9979
    @somalatha9979 4 года назад

    Apa swamin wahansata pen lharuwan saransi mawani dawal apiwa danuwalh kirima slhulhi

  • @disanayakadisa7474
    @disanayakadisa7474 3 года назад

    Hina yanawa me katha walata..

  • @cococabana507
    @cococabana507 4 года назад

    Obathuma hari kelin katha karanne

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 года назад

    Anawasshaya prassna ahanne

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 года назад

    යකෝ හාමුදුරුවෝ සුද්දයි....බුදුහාමුදුරුවො මෙතෙන්ට අදාල නෑ ....කාටවත් අවුලක් නෑනෙ ඉතිං තව මොන කතාද??? ඇත්තටම නිවන් දැකීම කියන්නෙ ඔච්චරයි

  • @sgunethilake780
    @sgunethilake780 4 года назад +2

    කඩේ ගියානේද මෙයත් ගෝටාට

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 года назад +1

    හාමුදුරැවන්ට මතක නැ නාමලුවට මුලින් එනකොට දානය කොහොමද ලැබුනෙ කියල හාමුදුරැවන්ට මුල මතක නැ

    • @dhammawisuddhimw8045
      @dhammawisuddhimw8045 3 года назад

      මුල මතක තියාගන්න මහන වෙනවානම් මුල්ම තමන්ගේ අම්මා තාත්තා සහොදර සහොදරියො තමන්ගේ කියන අය අතහරියිද, ඉස්සර වෙලා මහන කම මොකක්ද කියලා තෙරුන් ගන්න

    • @madutharanga7654
      @madutharanga7654 3 года назад

      Athahereemai benawedheemai dhekak.amma thaaththa atha heriyata a gollanta benne nehene.methana upasthayakayanta bena wedheema genai kiya aththe.mahana kama wata ganna kena gihi kamath mathaka thiya ganna.

    • @madutharanga7654
      @madutharanga7654 3 года назад

      Mahana kama wataha gaththa."mokadha dhunne? Mama meka balana janathawata kiyanawa mata mokaadha dhunne? Hari watahagaththa.

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 года назад

    🤣🤣🤣

  • @h.jayakody6214
    @h.jayakody6214 4 года назад +2

    The guy whose interviewing the monk isn't suitable for discussions... he has collected sins... plus political approach is too much!

  • @nayanachathurangi7195
    @nayanachathurangi7195 4 года назад

    The

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 4 года назад +1

    Ape gam palatha.

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 года назад

    Klamath.giya.thiruwana.kandata..dabaru.ennawa.kuwa.kaha.gahanna.apa.kuyala..wanantharayak..hamuduru.wo.dakkanha.ara.kiwa.waga.ptoo.photo.Wada.things.

  • @cytasetha8655
    @cytasetha8655 4 года назад +1

    Budungi darmanam oka nime

  • @uaeae2565
    @uaeae2565 4 года назад

    puthe hamuduruwo tharaha gannanna epa.pawu.

  • @TVSS-si1up
    @TVSS-si1up 4 года назад

    මොනවා කිිවත් අවස්ථා වාදිි හාමුදුරැ නමක් කියලා පේනවා

  • @kumariratnayke5725
    @kumariratnayke5725 4 года назад

    හමූදූරැවො කේනේක්ද කත කරන්නේ ගහගන්ට වග

    • @patdee4576
      @patdee4576 4 года назад +1

      මටත් එහෙම හිතුනා. දේශපාලන කතාවක් වගේ.

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 года назад +1

    🙏🙏🙏