තැන තැන ගාල් කළ වාහන පැදපු අයගේ ලිස්ට් එක මෙන්න - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @SamanthaKumudu
    @SamanthaKumudu Месяц назад +586

    ලොක්කා අපිව වික්කා.නොවැම්බර් 14 මාලිමාව දිනවමු.හොරු හිරෙ යවමු.අපෙ බදු සල්ලි.

    • @sasanthass7989
      @sasanthass7989 Месяц назад

      Kaburapiya🦍🐂🐖🦬🐃. Patta hathikare kalakanni kamburapiya

  • @gayafunclub6727
    @gayafunclub6727 Месяц назад +90

    ❤❤❤හරිම ආඩම්බරයක් දැනෙනවා මගේ කතිරය ගැන

  • @aruna7900
    @aruna7900 Месяц назад +437

    වාහන පැද්දට කමක් නෑ කියමුකෝ.. හැබැයි මේ වාහන අරගෙන ගිහින් රට⁣ට කරපු සංවර්ධනය මොකද්ද කියපල්ලකො..

    • @RandomA1b2
      @RandomA1b2 Месяц назад

      සුගීෂ්වර බණ්ඩාර කියන මනුස්සයා නං මිනිස්සුන්ට පුළුවන් උපරිමෙන් වැඩ කරා..
      පොර නං මහන්සි වුණා.
      (පොර ලඟ වැඩ කරපු මල්ලි කෙනෙක් අපි දන්නවා.. )
      කන්නෙ බොන්නෙ වත් නැතුව ලු වැඩ කරන්න සමහර දවස්වලට. දන්න මිනිස්සු සෑහෙනට පැහැදිලා ඉන්නේ පොර ගැන.

    • @lazashorts1234
      @lazashorts1234 Месяц назад +1

      කියල වැඩක් නෑ

    • @shiranthi116
      @shiranthi116 Месяц назад +4

      කමක් නැත්තේ මොකෝ. මිනිස්සුන්ට කන්නත් නෑ. මුන්ට සැප

    • @fathimaifaza8805
      @fathimaifaza8805 Месяц назад +1

      Of course 💯

    • @mariya85
      @mariya85 Месяц назад

      Ekai matath thiyena prashney, arehe bungalow baradila na, pow api wenuwen ne me hama ekakma kiyala hithaddi hitha palila yanawa😢

  • @isurudilhan4732
    @isurudilhan4732 Месяц назад +27

    ආඩම්බරයි දීපු චන්දෙට, අවංකව සුබ පැතුම් සහෝදරයා දිගටම මේ විදියට කරන්න ඕනෙ, මේ සියලු දේවල් ආපසු අරගෙන සියලුම රට වාසින්ට ප්‍රයෝජනයක් වෙන විදියට මේ දේවල් යොදවන්න සහෝදරයා ❤

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k Месяц назад +1066

    යසයි වැල්පාලමෙන් අරන් ගිය හැටි බටලන්දයා 😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 Месяц назад +20

      😂😂😂

    • @hasithamadushan2004
      @hasithamadushan2004 Месяц назад +11

      Camriya😗🚬

    • @911mustaq
      @911mustaq Месяц назад +25

      😂😂 සුපිරියිඩො comment එක

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +11

      😂දන් ජෙප්පො ඕවා පදී November 14 න් පස්සෙ

    • @Konar-n8l
      @Konar-n8l Месяц назад +2

      ඔවි ඇයි

  • @gkdushmantha8041
    @gkdushmantha8041 Месяц назад +371

    Unp එකම නඩත්තු වෙලා තියෙන්නෙ රජයෙන්නෙ යකෝ.😂😂😂

    • @ExpertMass
      @ExpertMass Месяц назад +8

      සියා අපරාදේ කියන්න බෑ යාළුවො අතැරලා නෑ

    • @sudathrohana8931
      @sudathrohana8931 Месяц назад +6

      UNP විතරක් නෙවෙයි. පොහොට්ටු යාලුවොත් ඉන්නවා.

  • @susanthajayamanna5064
    @susanthajayamanna5064 Месяц назад +723

    යකෝ... මුංට දීල තියන සැප.. අපිට මෙහේ හරියකට ඇල් වතුරවත් නෑ... මහ මැතිවරණයෙන් දෙන්නම් හේදිලාම යන්න... හිටපල්ල... ජය වේවා මාලිමාව...

  • @LaKRo4
    @LaKRo4 Месяц назад +225

    සීය ලමයින්ව වැල් පාලමේ යවල මේ අයට වාහන දීලා පාරෙන් යවපු සීන් එකක් 😮

  • @SaliyaRupasinhe
    @SaliyaRupasinhe Месяц назад +204

    අපිට පුදුමේනම් .....! මේ තරම් ගසාකාලා... ,හොරකම් කරලා, දේපොල හිතුමතේ බෙදාගෙන ... රට මේ ටික හරි ඉතිරි උනේ කොහොමද කියලා...! කර්මයෙන්... වගේම නීතියෙනුත් දඩුවම් ලැබෙයි මුන්ට....

  • @cham31212
    @cham31212 Месяц назад +162

    ඒක තමයි කිව්වේ ලොක්කා අපිව වික්කා කියලා

  • @KwtAn-c4d
    @KwtAn-c4d Месяц назад +183

    මේ තරම් උපදේශක වරු තියාගෙන මෙයා හදපු රට මොකක් ද..?

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 Месяц назад +3

      😂

    • @damakikw3102
      @damakikw3102 Месяц назад +11

      ගල් කපල වෙන්න ඇති 🤔🤔🤔🤔

    • @KwtAn-c4d
      @KwtAn-c4d Месяц назад +6

      @@damakikw3102 ඇයි බං එයා 🦋 කියනවා නේද ??

    • @damakikw3102
      @damakikw3102 Месяц назад +6

      @@KwtAn-c4d ඔව් නේ සාගලනෙ අග බිසව

    • @dhanukasandaruwan7399
      @dhanukasandaruwan7399 Месяц назад +11

      එච්චර උපදේශකයො ගන්නවා කියන්නෙ ඌට හිතන්න මොලයක් තිබිලම නෑ 😅

  • @deshanrashmika6533
    @deshanrashmika6533 Месяц назад +89

    රාජ්‍ය වියදම් පියවන්න බෑ කියලා. VAT එකත් 18% කරලා නැති ඒවාටත් VAT ගහලා කරන්ට් බිලත් වැඩි කරලා අපිට උඩ දාලා ඇරලා ගියා...

  • @MNOmath
    @MNOmath Месяц назад +460

    මාලිමාවට 2/3 අනිවාර්යයෙන් ලබා දෙමු❤❤❤

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 Месяц назад +16

      අපි ජනාධිපතිවරණයට දුන්නා ඊලග සැරේ දෙන්නෑ. අපේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුණෙ නැති නිසා

    • @coder-fullstack
      @coder-fullstack Месяц назад +19

      @@wasanajayathilaka9000 ubata prasnayak ne. giya para sajiyata dunna uba. me pararth paradai.

    • @KevinJansz-o6g
      @KevinJansz-o6g Месяц назад

      ​@@wasanajayathilaka9000😂 fake account

    • @redragon9877
      @redragon9877 Месяц назад

      ​@@wasanajayathilaka9000 මොකක්ද ඔබතුමාගේ ප්‍රශ්නය..

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 Месяц назад +13

      ​@@wasanajayathilaka9000උබේ ගෑනි ගියාට අනුර පලිද 😂😂😂,

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Месяц назад +339

    නිමල් පියතිස්සයා කරපු මගුලක් නෑ ගමට. ආයේ නම් එන්න නම් එපා.. චන්දේ ඉල්ලන්න. අපේ ගමම මාලිමාවට
    ගොන් සීබියත් එපා ඒස් බීත් එපා

    • @ShagiDhnu
      @ShagiDhnu Месяц назад +1

      ස්තුති ඔබට

    • @tharukakasun-u6z
      @tharukakasun-u6z Месяц назад +4

      Awoth gahalama ewapan bro

    • @ThusharaiPhone
      @ThusharaiPhone Месяц назад +2

      බිංගන්තලාවේ අය ඕකට ගහල එලවන්න ඕන ආය අවොත් චන්දේ ඉල්ලන්

    • @tharangaalwis8994
      @tharangaalwis8994 Месяц назад +1

      Ai කොත්මලේ ewn

    • @Mahe-v8k
      @Mahe-v8k Месяц назад +1

  • @andria9901
    @andria9901 Месяц назад +48

    හිතා ගත්ත හැකි රෝසි සේනානායක දුන්න උපදේශ😂😂😂😂

  • @sellachathura9501
    @sellachathura9501 Месяц назад +102

    මේ ගැහිල්ල්ට 2048 නෙමෙයි 3048 වත් වෙයි රට හදනකොට😂😂😂😂😂😂😂

  • @SankaMunasinha
    @SankaMunasinha Месяц назад +37

    මේ වාහනවලට කොපමන ඉන්ධන ලබා දිල තියනවද එය වාහන වලින් ගොස් දවසගානෙ ජනතාවගෙ රටෙ අර්ථිකයට කල සේවාව කුමක්ද යන්න සොයා බැලිය යුතු අතර එසේ නොකල අයගෙන් එම අලාභය අයකල යුතුය

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 Месяц назад +1

      ඒ වගේම පාර්ලිමේන්තුවෙන් කොච්චර මේ අය ණය අරගෙන තියෙනවදත් හොයා බලන්න ඕනා 😡

  • @Nuwanweera999
    @Nuwanweera999 Месяц назад +67

    රෙවිලා ඉන්නේ හොරු සෙට් එකට...තව පටන්ගත්තා විතරයි 😂 අනිත් එවා එලියට එද්දී රෙවෙන්නේ මුන්ට චන්දේ දුන්න උන්ට

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk Месяц назад

      ඒත් මුන්ට කඩේ යන හරක් තාම ඉන්නවා

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 Месяц назад +58

    රනිල් රටේ සල්ලි කාබාසිනිය කරල තියෙන කිරිල්ල පේනව නේද ..තවත් නම් ඕකුන්ට කඩේ යන්න එපා ☝☝

  • @sellachathura9501
    @sellachathura9501 Месяц назад +115

    යකෝ අපිට පුශ් බයිසිකලයක් ගන්න එකත් හීනයක් වෙලා . රටේ වාසනාවට අනුර ආවෙ , නැත්තන් සජිත් කෙලිනවා ඊළගට ...

    • @aa-ef9go
      @aa-ef9go Месяц назад +1

      😢

    • @xtrausa2762
      @xtrausa2762 Месяц назад +3

      අනිවාර්යයෙන්ම

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f Месяц назад +1

      ඔක නෙතේරෙන හරක් ඉන්නව තව

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 Месяц назад +114

    සීයාගේ වැඩ හැමදාම ඕම තමයි... කරුමෙ කියන්නේ සීයාගේ කපටිකම් තේරෙන් නැති සීයා කොච්චර ඇරියත් දැනෙන්නේ නැති සීයාගේ පිනට උපන් වහල්ලු කොට්ඨාසයක් එදත් හිටියා අදත් ඉන්නවා..😌
    වෙන රටකනම් සීයාවගේ පාහරයෙක්ව ගල් ගහලා පන්නලා කරපු අපරාද අසාධාරණ අවනීති අයුක්තිසහගත වැඩ වලට....
    රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ එක සාපයක්..

    • @thehanmi697
      @thehanmi697 Месяц назад

      Ow 😢

    • @janushkashalika2555
      @janushkashalika2555 Месяц назад

      ඉක්මනින් නිවන් giyaheki uta

    • @Kavee-u7q
      @Kavee-u7q Месяц назад

      අනිවාර්යයෙන් yako අහිංසක කොල්ලෝ කෙල්ලෝ ki දහසක් මූ meruwada amu අමුවේ

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 Месяц назад

      @@Kavee-u7q ඔව්. ඒත් බලන්නකෝ මෙයාගේ වාසනාව දේශපාලනයේ වැටි වැටී හරි තාමත් ඉන්නවානේ එයා.. මාර වැඩක් කියන්නේ ඒකනේ.. ඇන්ටන් බාලසිංහම් කීවේ රනිල්ට නරියෙක්ටත් වඩා කපටී කියලා..
      ඒක තමා මෑන්ගේ දක්ෂතාවය 😂නැත්තම් කෝමද මේ වගේ මිනිහෙක් ඉන්නේ.. 😅

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 Месяц назад

      Sahathika aththa..

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Месяц назад +104

    උපදෙස් මේ හරක්ගෙන් 😂
    පුලුවන් ශ්‍රී ලංකා , කියන්නෙ
    ඇතිතරම් හොරකම් කරන්න පුලුවන් ශ්‍රී ලංකා , කියන එකයි 😂

  • @AnojVidura
    @AnojVidura Месяц назад +210

    රට මෙහෙම හරි ඉතුරු උනා ඇති😂

  • @AmilaSampath-qv1de
    @AmilaSampath-qv1de Месяц назад +16

    මෙහෙම විස්තර කරල කිව්වෙ කවද්ද අපිට ඉස්සර මෙයාල එයාල ගැන නේ..

  • @KW-if2fx
    @KW-if2fx Месяц назад +37

    අපි නොකා නොබී ලෙඩට බේත් ගන්නේ නැතිව දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන මේ හොර නඩය නඩත්තු කරන්න කොපමණ මුදලක් වැය කරලද. අගෙයි බැංකුහොරා වැල් පාලමේ ගියපු හැටි.

  • @Konar-n8l
    @Konar-n8l Месяц назад +30

    මෙව දැක දැක..මූන්ට...තවත් කඩෙයන උන්...ඉන්වනෙ...දැන්වත් රට ගැන හිතපල්ලා...මෙවයෙ ගිහින් රටට මොනවද මූන්කලෙ....උන්ගෙ පවූල්..සැප ජීවිත.ගතකරල තියෙන්නෙ...රට ගැන හිතල..ඉදිරියට.වැඩකරන්න❤

  • @ranakodi6468
    @ranakodi6468 Месяц назад +46

    ඕවට ගහපු තෙල්වල වටිනාකම

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Месяц назад +8

    මදෑ ලංකාව මේහේම හරි ඉතිරි වීම දේවියන්ට ස්තූතියි

  • @karunaratna8661
    @karunaratna8661 Месяц назад +21

    යකෝ මුන් අපි මරාගෙනම කාලානේ පට්ට හොරු

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +61

    225 ම මාලිමාවට දෙන්න ඹ්න මුන්ට පාඩමක් උගන්නන්න.

  • @sunilananda8889
    @sunilananda8889 Месяц назад +12

    බටලන්දේ මිනීමරුවා පන්නමු බටලන්ද යාගෙ වැඩ කොහොමද

  • @viransilva4148
    @viransilva4148 Месяц назад +1

    අළුත් ආන්ඩුවක් ආපු ගමන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා..... මේක පුදුමයට පත් සිද්ධ වෙන්න ඕනදෙයක් නෙමෙයි....... එකෙන්ම

  • @lankakidskitchen
    @lankakidskitchen Месяц назад +26

    තරුණ තරුණියන්ට TIN එක දීලා, මිනිස්සු වැල් පාලමේ යවපු පොනිල්ට සහ ඌට ගෑවිණු එක පරයෙක්ට හරි චන්දෙ දුන්නොත් උන් මිනිස්සු වෙන්න බෑ

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Месяц назад +19

    මුට උපදේශකලා මෙච්චර ඉදලත් දිනන් බැරි උනේ ඇය..යකෝ පුදුම උපදේශක යෝ තොගයක්නේ..දපල්ලා ආපුහු..

  • @pubudukarunathilaka4665
    @pubudukarunathilaka4665 Месяц назад +74

    මාලිමාවට 5/6 ක් දෙමු.

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 Месяц назад +33

    උපදේශකවරු දීපු උපදේශ නිසා රට යන්තං දියුණු වෙලා....
    රට කෙසේ වෙතත් උන්ගෙ පරම්පරාවම දියුණු වෙලා ඇති.

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 Месяц назад +51

    මරැනෙ වැල් පාලම

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 Месяц назад

      වැල් පාලම් සීන් එක මොකක්ද කියහන්කො මට මිස් වෙලා ඒක...

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 Месяц назад +1

    යකෝ මුන්ට හොරකම් කරන්න‍, පක්ෂ භේදයක් නැනේ.. ඔක්කොම එකතුවෙලා හොරකම් කරනවා. බොරුවට උඩින් බැන ගන්නවා... මුන්ව මෙ සැරේ එලවලා දාන්ඩ ඔනේ.. කාලකණ්ණි

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im Месяц назад +12

    මෙදා පාර මුන්ට මහමැතිවරණයේ දි රෙද්දෙ රෙවෙන්නම දෙන්න ඕන
    මුන්ට සැප ගන්නනෙ සිලින්ඩරේ දිනවන්න කිව්වෙ කාලකණ්ණි ටික .

  • @SanjayaDharmasena-cf8uz
    @SanjayaDharmasena-cf8uz Месяц назад +2

    දෙයියනේ අපිට මෝටර් සයිකල් එකක්වත් ගන්න නෑ. මොකෝ කෑමටයි, ලමයින්ට වියදම් කලාමයි, බිල්ටික ගෙව්වාමයි පඩිය ඉවරයි .. ජයවේවා ගෑස් සිලින්ඩරේට...............

  • @wijilal2204
    @wijilal2204 Месяц назад +24

    යකෝ මුන්ට හෙන ගහන්න ඕනනේ .. පූස් පැටව් වගේ ඉඳගෙන අපේ බදු සල්ලි කනවට.. මෙහෙම ගන්න තොපිට ලැජ්ජාවක් නැද්ද ....... හැතිකරේ උඹලා ලබන පාර ගෙදර යවනවා අනිවා.....

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Месяц назад +12

    හොදායි... නියමයි රට හදන්න ආව එවුන්

  • @Silvester720
    @Silvester720 Месяц назад +19

    රනිල් අම්මා අප්පගේ දේපල වගේ බෙදලා තියෙන්නෙ හොද ජන්ද දාපු උන්ට ආයේ ඔකා මැරෙනකම් පාර්ලිමේන්තුවේ පැත්ත පලාතේ එන්නෙ නෑ මේ අන්තිම පාර හිටියේ ආයෙ ඉතිම් මල ගෙදර තමා😂😂😂😂😂😂😂😂😊

  • @ruwanasampath6657
    @ruwanasampath6657 Месяц назад +8

    මාලිමාව උඩින්ම දිනවමු.5/6 දෙමු.අවුරුදු 76 අපිට මුන් කරෙ මේවා තමයි .

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q Месяц назад +16

    ඈ මුන් ඔක්කෝම උපදෙස් දීලත් රනිල් ලොක්කා ජනාධිපති කරන්න බැරි උන හැටියක් බොල ......😂😂😂

  • @anunarendra397
    @anunarendra397 Месяц назад +2

    යසයි යසයි මුන්ට දිල තියෙන සැප අනෙ අම්මපා

  • @KanthiBadepola
    @KanthiBadepola Месяц назад +37

    ලොකු පුටුවලින් වැඩ අල්ලන්න මොකක්ද ලොකු උන් තමයි මේ සියල්ල ට වැරදි කරුවන්

  • @asokawijerathna962
    @asokawijerathna962 Месяц назад +1

    මට සැකයක් තියෙනවා මීට පෙර තිබූ රඡයන් කළ ආණ්ඩු මොනවද රට සහ මහඡනතාව වෙනුවෙන් කළේ කියන දේ මහඡනතාව තේරුම් ගත්තද කියන එක.මේ මන්ත්‍රීවරු විශාල මුදල් කන්දරාවන් වියදමි කරව පාර්ලිමේන්තුවට යනව සියලුම ඔවුනගේ සැපයට අවශ්‍ය දේ පනත් නීති රීති ගෙනැල්ල සමිමත කරගන්නව.ඊට පස්සෙ චන්දෙට වියදම්වුන මුදල වගේ දෙගුණයක් හොයා ගන්න බිස්නස් කරනව.

  • @hard_talk1281
    @hard_talk1281 Месяц назад +13

    මුන් මේවාට ෆුල් ටෑන්ක් ඉන්ධන ගහලා...අපේ බදුසල්ලිවලට බිල දානකොට... මට නුවරඑළියේ ගියා වගේ සනීපයක් දැනෙනවා බන්.

  • @OpSmoki
    @OpSmoki Месяц назад +1

    රටට වැඩක් කරයි කියා හිතු එකම ජනාදිපති ..තුමා..❤❤

  • @venujagayanuka4411
    @venujagayanuka4411 Месяц назад +9

    V8 ,land cruiser කෙසේ වෙතත් ඇල්ටො එකකටවත් අඩුම කාර් එකකට ආසවටවත් නගින්න chance එකක්වත් හම්බවෙලා නැති මං වගේ අය ඉන්නවද?

    • @j.w.8764
      @j.w.8764 Месяц назад +1

      බස් එකේ යන්න පාරට බැස්සම අවසානේ බස් ඇත්තෙත් නෑ😂

  • @dilinipahansa2638
    @dilinipahansa2638 Месяц назад +1

    😂 යකෝ රනිල් ට මොලේ තියනවා තියෙනවා කියුවට මාර උපදේශක මන්ඩලයක් නේ ඉදලා තියෙන්නේ😂😂😂

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Месяц назад +6

    රට බන්කොලොත් කරපු කාලකන්නි නැවත ඡන්දය ඉල්ලා ගෙදරට එන්න එපා දෙන්නේ කොහු මිට් පාර

  • @ThiliniKGopallawa
    @ThiliniKGopallawa Месяц назад +9

    මාලිමාව ට දෙන්න හැමෝම..
    ඒ වගේම ඔවුන් දිහත් හොද විපරමෙන් ඉන්න...

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 Месяц назад +15

    Seetha Arebepola
    BENZ S 300 Hybrid
    කාර් එක ඇතුළෙ කුඩයක් අමතක වෙලා තියෙනවා...
    තියනවද දන්නෑ......

  • @rdrajapaksha5142
    @rdrajapaksha5142 Месяц назад

    පොඩි මිනිසුන් ගෙ මූදල් වලින් සැපගත්තූ පරයින්ට හෙනගහනවා අපෙ අනූර මහත් තයාට ජය වෙවා ඔබතුමාට බුදු සරණයි

  • @hard_talk1281
    @hard_talk1281 Месяц назад +5

    වැල් පාලම නෙවෙයි. කැළණි පාලම යටින් ලේසියෙන් බෝට්ටු එහාට මෙහාට යවන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට උපදෙස් දුන්නේ කවුද කියලා කියන්නකෝ.

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 Месяц назад +80

    Dr. සිතා අරඹේපොල ගේ වාහනෙත් එක්ක කුඩෙත් ගනිල්ලා....😂

  • @sl.adibro3820
    @sl.adibro3820 Месяц назад +1

    අපි ඇත්තටම පව් බන්😢 ඇයි බන් ඒම

  • @dishanmalintha9236
    @dishanmalintha9236 Месяц назад +49

    ඒකසත් ජාතික පක්ෂයම නඩත්තු කරලා නේ 😂

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Месяц назад +1

    මෙිවා අරන් මුන් රටට කල සංවර්ධනය මොකක්ද? තවත් චන්නෙ ඉල්ලන්න මුන්ට ලැජ්ජ නැද්ද?

  • @sellachathura9501
    @sellachathura9501 Месяц назад +6

    කවුද බං මුන් ? දැක්කෙත් අදයී . මෙච්චර් ගොඩක් රනිල්ට පොලිම් දාන්නද අරගත්තේ ..

  • @Fathimmm-rj6oj
    @Fathimmm-rj6oj Месяц назад +2

    අනේ දෙයියනේ තරුණයන්ට පාපැදියක්වත් නැතුව ඉන්නේ ගන්ඩ අමාරුවේ, මුන්ටත් හෙන ගහන්න ඕන මුන්ට ඡන්දෙ දුන්න එවුන්ටත් හෙන ගහන්න ඕන. එදා වේල කන්නේ බොහොම අමාරුවෙන්..ඉස්කෝල පොත්ටික ගන්න අමාරුව 😢😭
    මුන්ට ඡන්ද දුන්නේ එවුන් ඔය වගේ වාහනවලටම පාරේ හැප්පිලා මැරිලා වැටෙන්න ඕන.!

  • @chandanakumara1663
    @chandanakumara1663 Месяц назад +6

    අඩේ පාතාලේ එකෙකුටවත් මේක පෙනිලා බැරිද බටලන්දයව අපායට යවන්න

  • @shiranthi116
    @shiranthi116 Месяц назад +3

    යකෝ Imf එකෙන් ණය අරගෙන මුන් මේවා තමයි කරන්නේ. මුන්ව එල්ලලා දාන්න ඕන ගෝල් ෆේස් එකේ මහජන ප්රදර්ශණයට

  • @studiounique3589
    @studiounique3589 Месяц назад +118

    මේවට දැඩිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි කියන අය ලයික් එකක් දාන් යමු 👍

    • @sududhoni8763
      @sududhoni8763 Месяц назад +2

      අනිවාර්යෙන්ම

    • @janithlakmal8576
      @janithlakmal8576 Месяц назад +3

      ඕවට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.ජනාධිපතිගෙ බලතල යටතෙ දෙන්න පුලුවන් ඔනෙ තරම්.නීතියට මුවා වෙලා කරපු ගසාකෑම් මේවා

    • @arunaluaruna
      @arunaluaruna Месяц назад +1

      41

  • @TRONFOX
    @TRONFOX Месяц назад +7

    වාහන පොකුරු පිටින් බටලන්දයා ගෙනාවා 2019ට කලින් ආන්ඩූවේ😂😂 ඕං වැල් පාලමේ ගිය හැටි.වහල්ලු තව කඩේ පලයව්😂😂😂

  • @nihalranjithhettiarachchi2838
    @nihalranjithhettiarachchi2838 Месяц назад +3

    මුන් සියලු දෙනා පනපිටින් වැලලේවා

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 Месяц назад +2

    මුන් ට ප්‍රසිදියේ උල තියන්න ඕනි. මාලිමාව ආණ්ඩුව නිසා මුන් මිනිස්සු අතින් ගුටි නොකා බේරුණේ. හැබැයි මේ චන්දෙන් ගෙදර විතරක් යාවල මදි අනිවාර්ය හිර ගෙදර යවන්න ඕනි කළකානී

  • @kumarakumara3141
    @kumarakumara3141 Месяц назад +6

    රටේ වාසනවට අනුර සහෝදරයා ජනාධිපති උනේ. නැත්නම් තව අවුරුදු ටිකක් ගියානම් අපිවත් විකුනලා කාලා

  • @madushikamadumali6501
    @madushikamadumali6501 Месяц назад +2

    අනේ අපේ බඩකට අපි පව් අප්පා .😢😅😂❤❤❤.

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 Месяц назад +5

    කොහොමද අපේ බටලන්දේගේ වැඩ 🤣තවත් නොකා නොබී මුන්ට චන්දෙ දෙන්න තියෙන්නේ 🤣🤣🤣

    • @sellachathura9501
      @sellachathura9501 Месяц назад +1

      මුන්ට චන්දෙ දුන්න ගව සම්පත තවම රටේ ඇත...

  • @dilshankaru
    @dilshankaru Месяц назад +1

    මම විතරද උපදේශක වෙලා ඉදලා නැත්තෙ 😭

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 Месяц назад +11

    රනිල මෙච්චර දිලත් මෙ යකා පරාදයි නෙද යකෝ දුප්පත් මිනිස්සුන්ට දුන්න නමි රනිල ට ජන්දය හරි ලැබෙනව

  • @nathanilangovan911
    @nathanilangovan911 Месяц назад

    Malimawata Jeyawewa. Api malimawata Full support ❤. Oru Tika Gahala pannamu

  • @Tonemaster
    @Tonemaster Месяц назад +24

    කොටියම කන්න ඕනෙ මේ හැත්තව

  • @AsankaRathnayake-fr7zy
    @AsankaRathnayake-fr7zy Месяц назад +3

    යකෝ මෙච්චර උපදේශකල වටේ තියාගෙනද,පුළුවන් කිව්වෙ තව 5 කට...

  • @LakmalWijewardana-s7j
    @LakmalWijewardana-s7j Месяц назад +3

    පුළුවන් ශ්‍රී ලංකා කියලා කරලා තියෙන්නේ...

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l Месяц назад +2

    දේව හාස්කමක් නිසාදෝ අපි මේහෙම හරි ජිවත් වෙන ළුක ආශ්චර්යක්.මොණ විනාශයක් ද මූන් මේ රටට කරලා තියෙන්නෙ 😢😢😢

  • @italy.france.germany855
    @italy.france.germany855 Месяц назад +41

    Sombi රනිල් අපාgata වේවා

  • @dulabro845
    @dulabro845 Месяц назад +1

    යකෝ රජයේ සේවකයෙක් ගෙයක් හදලා වාහනයක් ගන්න හතර අතේ ලෝන් ගහනවා....ඒ මිනිස්සු අවුරුදු 20-30 ක් වැඩකරලා අන්තිමට මොනවද ඉතුරු වෙන්නේ..😢 ඒත් මේ වේසිගෙ පුතාලා අවුරුදු 5ක් ඉදලා කරපු දේකුත් නෑ....ඒත් සැප වාහන පැන්ශන් ....පරම්පරා ගානකට හම්බ කෙරුව සල්ලි..දුකයි යකෝ...මේවා දැකලත් මුන්ට
    ජන්දෙ දෙනවනම් ඉතින් උන් ගැන කතා කරලා වැඩක් නෑ...උන් සදාකාලික වහල්ලු

  • @DineshiDinna
    @DineshiDinna Месяц назад +5

    යකෝ මෙච්චර උපදේශකවරු ඉදලද රට හිගාකන තත්වෙට දැම්මේ

  • @shaharadilrukshi1339
    @shaharadilrukshi1339 Месяц назад

    වාහනයේ වටිනාකමත් එක්කම කීවනම් තවත් හොදටම තේරෙය්...

  • @hashankumara1127
    @hashankumara1127 Месяц назад +4

    එක තමයි වසන්ත මුදලිගේ කිවුවේ රනිල් වික්‍රමසිංහ එළවලා මදි එල්ලන්න ඕන කියලා.. දැන් තමයි තේරෙන්නේ කිවුව කතාව ඇත්ත

  • @SajithKahagalla
    @SajithKahagalla Месяц назад +1

    වැල් පාලමෙන් ගොඩ කරපු එවුන්ට දීල තිබුන වාහන විතරයි ඔය තව ගෙවල්, වැටුප් සහ දීමනා, තෙල් ඒවත් එකතු කලාම

  • @janakapushpakumara3397
    @janakapushpakumara3397 Месяц назад +13

    ඈත ගම්වල අහිංසක දරුවෝ කුසපොත්ත පිටපොත්තට ඇලිලා පෙරකරපු පව් ගෙවනවා.තවත් ලජ්ජානැතුව සටේජ් නගිනවා කුහක හැත්ත.

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha Месяц назад +1

    සම්පත් අතුකෝරළ , ලැජ්ජයි ඕයි තමුසෙලා ගැන . ගාල්ලේ මහ ලොකු තේ ෆැක්ටරි කාරයෝ නේද ? දුප්පත් අපේ රටට කෙළිය නේද ?. දලු කාරයින්ගෙන් රුපියල රුපියල එකතු කරල වාහන යක් ගත්ත නම් ඔයිට නම්බුයි.

  • @shevindaboy5599
    @shevindaboy5599 Месяц назад +10

    මරු වැල් පාළම 😂😂රට මෙහෙමත් තියෙන එක ලොකු දෙයක් ..තාමත් මුන්ට කඩේ උන් ඉන්නවනම් ඉතින් අමු හරක් තමා ඒ 😂

    • @maheshjayawardana6658
      @maheshjayawardana6658 Месяц назад

      උන් නම් අමුහරා අමු හරක් බත් නෙවෙයි කන්නේ තණකොළ

    • @hirusharanathunga2330
      @hirusharanathunga2330 Месяц назад

      Aniwa.

  • @locha_official
    @locha_official Месяц назад

    අනුරගෙන් අපට අපෙන් අනුරට❤️
    මෙදා පාර 5/6 ක් ම අරන් දෙමු..

  • @chanakabandara2358
    @chanakabandara2358 Месяц назад +8

    හොරු එලවමු

  • @indi15
    @indi15 Месяц назад +2

    හිරු ඔයා නම් ලැජ්ජා Novi වැඩ කරනවා නේ

  • @AchalaDilkisha
    @AchalaDilkisha Месяц назад +6

    වාහන , ඉන්ධන , සෙර්විස් අපේ ගානේ.... හරක් තව පලයවු කඩේ...

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih Месяц назад

    වැල් පාලම පේනවනෙ😂 මුන් සැප ගන්නවා මිනිස්සු දුක් විදිනවා😢 අනුර සහොදාරයාට විතරයි පුලුවන් මේවා නවත්තන්න❤

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 Месяц назад +9

    ඔය රනිලයා විතරක් නෙමෙයි කලින් හිටපු එවුනුත් මෙච්චර කාලයක් කලේ ඕකම තමයි, රටයි රටේ මිනිස්සුයි අන්තිම අසරණ කලා. වලටම ඇදලා දැම්මා. දැන් ඉතින් ඒ වලෙන් ගොඩ එන්න අවුරුදු ගාණක් යයි. 😒😒😒

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p Месяц назад +1

    රාජ්‍ය ආයතන වලට නොගැලපෙන සියලු වාහන වෙන්දේසි කරන්න පෞද්ගලික අයට.

  • @priyanika3629
    @priyanika3629 Месяц назад +4

    පාර්තමේන්තුවේ රනිල්ට වැඩි ටචන්ද අත ඉස්සුවේ නිකමි නොවේ ජනතාව මේවා දැනගන්න ඕනා..දීපු තෑගිවලට..උන්ගේ හොර ගෑනුන්ට..අහිංසක ජනතාවට සේවය කරන්න ආපු බල්ලෝ නොවේ කියලා ජනතාව මතක තබා ගන්න

  • @laxmankumara8645
    @laxmankumara8645 Месяц назад +1

    මාලිමාවෙ අය වැඩ කරන්නෙ කොලපොතේ ඇදන් ගිහිල්ලද බොලව්.
    අලුතෙන් ඔනෙ නෑ මගෙ හිතේ.
    මේවයින් හොඳ ඒව බලල අවශ්‍ය අයට දෙන්න. වැඩ කරන්ට ගෙදරින් ⁣ගේන්ඩද කියන්නෙ.
    එහෙම පුලුවන් අයත් ඇති.
    යකෝ රට හදන්ටත් ඕනෙ. උවමනා ගමන් යන්ඩත් ඕනෙ.
    හොර හැත්තගෙ වරප්‍රසාද නැතිඋන එක ගැන වැලපෙන බලු හරත්ත උං එක්කම ලැගපල්ලා.
    මේකෙ වැලලෙන්ට තනන්නෙ නැතිව.
    තොපේ ගොබ්බ කොමෙන්ට් අදාලම නැත.
    අපේ මිනිස්සුන්ට කිරීමට වැඩ ඇත.

  • @IndikaSamarajeewa-bg1ve
    @IndikaSamarajeewa-bg1ve Месяц назад +8

    සියා මැටිටෙක්

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 Месяц назад +2

    හාලුත් කෑවා
    ඔප්පුත් ගත්තා
    බසුත් ගත්තා
    පඩිත් වැඩිකර ගත්තා
    මා පුතාලා හැදි ගෑවිල හොම්බෙන් යන්න මේපාර මාලිමාවට චන්දය දෙනවා

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 Месяц назад +5

    මුන් මේ වාහන වලින් ගිහින් කරල තියෙන්නේ මොන සංවර්ධනය ද පොනිලෝ