The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution. Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears
අද නම් සටන සුපිරි, සුරංග නැත්නම් සටන පාලුයි , 🧭 ට මහමැතිවරණයෙන් ඉතා ඉහළ ජයග්‍රහණයක් මෙවර ලැබේවා ......🎉🎉🎉
සටන කියන්නෙ ප්‍රෝග්‍රෑම් එක මේ වගේ වෙන්න ඕනි අද සුපිරියි මහ මැතිවරණයේ මාලිමාවට විශිෂ්ට ජයක් අනිවාර්යය වේ
ඇත්ත සූරංග හා නිශාන්ත අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. සූරංග නැත්නම් සටන බලන්න හිතෙන්නේත් නෑ
ඇත්තටම බැලුවොත් මහමැතිවරණයේ දී අපිට චන්දෙ දෙන්න ඕනි ඇයි කියන point එකට සාධාරණ තර්ක තියෙන්නෙNPP එකට විතරයි...දැක්කද අනිත් අය එතෙන්දි හිරවෙනවා😂❤
බුද්ධික මන්ත්‍රීතුමා ඔබ බලන්න මොන තරම් අසරණ උනාද වැරදි තැනක දේශපාලනය කරල... කණගාටුයි.. ඔයාලා බුද්දිමත් කියලා හිතනවා නම් පව්. මිනිස්සු. මම උනත් ඔයාලා, හර්ෂ , එරාන් ලා හොඳ මිනිස්සු කියලා හිතුවා. එත් ඔයාලා දේශපාලන අනාතයෝ... 🙏 මාලිමාවට ජය 💐
👍 පජාත වුනා එයත් දැං ඉවරයි වගේ
😂😂😂😂 හඩ පටිත් මතක් උනා.
ඔය යකා මාතර මන්තින්දේ දහම් පාසලේ හිටපු principal😂😂😂😂😂😊😊😊😊😊😊😊
මමත් යහපාලන ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා හිතුවේ ඒ ම තමයි. මම ඔය සුජීවසේන සිංහයත් හොඳයි කියලා තමයි හිතුවේ.
යහපාලන ආණ්ඩුව කාලෙ තමයි දැනගත්තෙ මොන තරම් ජඩයෙක්ද ඕක කියලා.
නිධන් හොරෙක් නායකයා කරගෙන මිනිස්සු අන්දන සෙට් එකට එකෙන්ම හදපිරි මෙව්ව එක්😅
නිධන් හොරු කව්ද කිව්වෙ නැත්තං අව්ල්නෙ😊 සරලව කිව්වොත් ප්‍රේමදාසල රාජපක්ෂල හැම ගමක්ම සුපිරියටම සුද්ද කරල තියෙන්නෙ .රනිලුත් පියාණන් එක්ක වැඩේ දුන්න .කියන්න ලිස්ට්එක දිග වැඩියි .සුද්දාට පස්සෙ ලොකු අයියල සෙට්එක තමයි මේ.ඉතිං මිනිස්සු තාමත් තණකොළ කාගෙන කඩේ යන එක තමයි දුක 😢 කීරි සම්බ අඩුවෙලා තියන එකෙ දැංවත් බත් කන්න කියල සුහද ආරාධනාවක් කරමු ඒ අයටත් 😊
සංජීව මහත්තයා ඔයා ඇතුළු ඔක්කොම අපිට කොකා පෙන්නුවා මේපාර ඔයාලා ගෙදර යවනවාමයි
එක කොකෙක් නෙමෙයි කොක්කු කීපදෙනෙක්ම පෙන්නුවා.
පිස්සුද බං ඒ වගේ එකෙක් ට මහත්තයා කියන්න??
සුරංග මහතා සහ අනිත් මාධ්‍ය මහත්වරුන්ට අපගේ ස්තූතිය ❤❤❤❤❤
සිරසේ සටන සුපිරි ඒ තුල සුරංග පට්ට සිරසේ රටට මොකද වුනේ සියත ටෙලි වැකියයි ජනතාව අහනවා නම් අපිට නිවැරැදි දේශපාලන සාක්ෂරතාවය ලැබෙනවා මජර ත්‍රාඩ ගෙඹි දේශපාලන සංස්කෘතික වෙනස් කරන්න අපි ඉදිරියටත් පෙනිසිටිනවා මහා බංකු අපරාධය පාස්කු ප්‍රහාරය ලසන්ත ඝාතනය තාඩුජින් ඝාතනය වැනි අපරාධ වලට යුක්ති ඉටුවිය යුතුයි එතෙක් ඉවසිමෙන් බලා ඉන්නවා
අම්මෝ සුරංග... සුපිරි.... අපක්ෂපාතී මාධ්‍ය භාවිතයට යොමුවීමට ප්‍රණාමය...
මේ වැඩසටහන බලන්න හේතුව සුරංග අයියා නිසා ඇත්තටම පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්.
@@sarathlokuhettichchiarachc1168 Job ekaii deshapalanayaii dekak ithim
ශ්‍රී ලංකාවේ හොදම නාලිකාව වෙන සිරස නාලිකා රටේ මහ ජනතාව වෙනුවෙන් අත්වැල් බැද සිටීම ගෙන මාගේ ස්තූතිය පුදකරනවා.❤❤❤. සිරස වෙනුවෙන් අපි ඉන්නවා හෙමදාම.
සුරංග ඔබ සුපිරි. ඔබ වැනි මාධ්‍යවේදීන් නැත්නම් සටන නෑ. අපි බලන්නෙත් නෑ.දැන්රෑ දෙකයි. අහනවා.චන්දන සූරියබණ්ඩාර වගෙයි ඔබ. ආදරෙයි.
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
සාදය හමාරයි!
නොවැම්බර් 14
මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ලස්සනයි ❤❤
පට්ට 😊
අනිවාර්යයෙන් අපේ රටේ සම්පත ඔබයි අනුර කුමාර සහෝදර ජනාධිපති තුමා ❤❤
The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution.
Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears
@@nisaljayawardena
කු ❣️ කුඩම්මාට
මා ❣️ මාළිමාවෙන්
ර ❣️ රතුවෙන්න දීල
දි ❣️ දින්නම
සා ❣️ සාටකයක්
නා ❣️ නාමල්ට දීල
ය ❣️ යවනව
ක ❣️ කරත්තෙන්
සුරංග මහත්තයා තමයි හොදටම කරන්නේ 👍 respect 🎉
srnjeewa.mnoojhwa.shelwa.wedadwrw.matitwma.snwadeta.ghenwnna.nmoobudahya
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@@JAYARATHNABandara-vt9fm kawde meka kiyawala beluwe??? 😂😂😂
Maalimawata jayawewa
සුරංගය කොපි කරන්න පහුගිය ටිකේම මාධ්‍ය වේදීන් කිහිප දෙනෙකක් උත්සාහ කලා හරියන්නේ නෑ. ඌ brand එකක්. සිරස ට ජනතාව වෙනුවෙන් මයි❤
මාලිමා සහෝදර සහෝදරියන්ට ජයවේවා
❤❤❤❤❤
බුද්ධ්ක ඔබලාගේ කාලය නිමා වී ඇත ....
සටන වැඩසටහන එනකන් බලාගෙන හිටියෙ . දක්ෂ,අවංක, මාධ්‍යවේදීන් ඉන්නවා, ජනතාව වෙනුවෙන් කතා කරන්න.
ඊළඟ වැඩසටහන ට, සුනිල් හදුන්නෙත්ති , චතුරංග අබේසිංහ හෝ ටිල්වින් සිල්වා ගෙන්වන්න. ඒ අයට හොඳින් කරැණු පැහැදිලි කිරීම ට හැකියාව හා පලපුරැද්ද තියෙනවා ❤❤🇱🇰
අද නම් සටන සුපිරි❤
ඇත්තටම ඔය හොර කාලකංනි ගැනනං අපි අදාලම කරගංනෙ නෑ., නියම වැඩසටහනක්❤❤ මාලිමාවට ජය
සුරංග respect ..👍👍
පාර්ලිමේන්තුවේ හිටපු හැම එකාවම ගෙන්නලා ඔහොම ප්‍රශ්න කරා නම් මැතිවරණයට කලින් සුපිරි...❤
සමහරුන්ට එන්න බෑ බඩයනව
අනිවාර්යයෙන්
සටන් මරු,,,ස්තූතියි ,,,මාලිමාවට ජයවේවා
සුරංග ලස්සනටම සටන මෙහෙයවනවා. සුරංගට ආදරෙයි.ඒ වගේම සිරස සටනේ ඉන්න අනිත් ඔක්කොමලාටත් ආදරෙයි.❤❤❤
සුරංග respect ගොඩක් දේවල් හැදෙමින් තියෙන්නේ ❤
අද අනුර සර් රටේ ජනාදිපති නෙවෙයි නම්, මේ මාද්‍යවේදියො එක්කෙනෙක්ටවත් ඔය වගේ ප්‍රශ්න අහන්ඩත් බෑ, මංදබුද්දික,සංජීව වගේ උන් ඔච්චර හිර වෙන්නෙත් නෑ😂😂
ගියපාර නොදුන්නට කමක් නෑ මේපාරවත් අනුර සර්ට 3න් 2 බලය අරන් දීපල්ලා අමනයො රජ කලා ඇති දැං
Sahathika aththa ❤️
අනිවාර්යයෙන්
👍
❤💯
මං ආසම සංජීවයගෙ කටින් මාලිමාවෙ ගුණ කියනවා අහන්න😂
😂😂😂😂😂
අනිවාර්යයෙන්
ත්‍රිවිධ හමුදාවට ඇරෙන්න කිසිම කෙනෙක්ට ආයුධ නොදිය යුතුයි
සංජීව එදිරිමාන්න උත්තර දෙන්නේ උගේ පක්ෂේ අවුල් ඌ සුපිරි කියලා... 😂😂
😅 හෙන දාර්ශනිකයා. ඒ උනාට දන්නෑ ඉන්නේ අසූචි වලක කියලා
සිරාවටම. යකෝ ඉතින් අවුල් නම් එළියට බහින්න තිබ්බ නේ
Ow eka hari...u wedda anik un horu kiyla hithan inne.. serama mt puluwn kiyla oluwen inna unta kelawila ynwa me para balanna puluwn ...
ඌ කවදාවත් රාජපක්ෂලා හොරාකෑවා කියලා කියන්නේ නෑ..
සුපිරි ,සුපිරි සටන 👌
කෙහෙලිය වගේ අය නිවැරදී කියලා අත උස්සලා ඇවිත් කියන දේවල් ජනතාව ආය මෙයාලට බලයක් දෙන්නෑ ... npp රජයක් ඉදිරියට
ඔව් කාලකන්නි සංජීව කාලකණ්ණියා හෙන ගහන්න ඕන
හොඳ මාද්‍ය හැසිරවීමක් සිරසෙන් ❤
ඇත්තටම ජන අරගල සංවිධානයට ශක්තිමත් විපක්ෂයක් වෙන්න සුභ පතනව
මා ලී මා ර ජේ ජනාධිපති ❤❤❤❤
සුරංග පට්ට මාධ්‍යවේදියෙක්...
ඒවගේම තමයි ගයාන්....
බුද්දික වගේ මන්දබුද්ධික උන් හිටියේ ඉස්සර....
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
මග බලාන උන්නෙ සටන වැඩසටහන එනකම්ම......❤
අනේ බුද්ධික ඔයාලා වගේ හොරැත් එක්ක මොන ප්‍රතිපත්තිද 😅😅😅
තුනෙන් දෙකේ බලයක් පිහිටවා ගන්න අවශ්‍ය චන්ද ප්‍රතිඵලය ලැබේවා මාලිමාවට 🧭 ජයග්‍රහිව නැගිටින්න මේ පක්ෂයක් විදියට රටට රටේ මිනිසුන්ට පොරොන්දු උන ඒ ආකාරයට ඉටුකර දෙන්න මාලිමාවට හැකියාව ලබා දෙන්න මිනිසුන් විදියට අපි හිතමු
සටන නම් මාර ආතල් සුපිරි මාධ්‍යවේදීන් ටික නම් ඇඩෙන්නම දෙනවා...❤❤😂😂😂😂
දුමින්දනාගමුව අද පාඩම් කරගෙන ආවෙ 'IMF සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය' කියන පාඩමද?හැබැයි අහන ප්‍රශ්නයට උත්තර දෙන්නෙ නැති හින්දා ලකුණු ලැබෙන්නෙ නැහැ.ඒ කියන්නෙ ඔයා fail. ඉහල පංතියට යවන්න බෑ.හිටපු පංතියෙම ඉන්න.
ඔවුන්ට තිබුනේ මාලිමාවට සහයෝගය ලබාදෙන්න
@@ranjithdon9063හොරු එක්ක ගමනක් නෑ බන් .මහජනතාව හිටියම හොඳටම ඇති 😊
උත්තර දෙන්න බැරිවෙනකොට ආ ඒක මම කලේ නෑ කියල ඌ ගොඩ යනව. මේ අහන්නෙ පොදු ප්‍රශ්න.
Thank you Suranga and the rest!! ❤❤❤❤
සටන මරු. පරණ පුරුදු සටන නැවත පටන් ගත්තාට සිරසට ස්තුතියි.
ජයවේවා මාලිමාවට
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
මාලිමාවට ඡන්දෙ දෙන අය මනාපේ දුන්නත් මාලිමාවේ කෙනෙකුටම මනාප දෙන්න❤
සුරංග ❤❤❤❤❤❤👍👍👍👍👍👍 බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
මටදැන් හැටහතයි මම අවු,දාහතරදී ජනතාවිමුත්ති පොරමුනට හිතවතෙක් අදමම ඒගැන සතුටුවෙනවා
සුපිරි නියමයි අද සටන
Next 20yrs.Anura should be President in sri Lanka
අනිවාර්්‍යයෙන් npp එකට 5/6 ඹනා 🇮🇹
ටෙලිපෝන් එක පිරිසිදුයි කිව්වට අවුරුදු 75 සියලුම දෙනා රට විනාශ කරනකොට ඒව ඇතුලට වෙලා බලාගෙන සිටීම ලොකු වැරැද්දක්
Sajjage idanma horuneeeehh
මගේ මෙවර චන්දය මාලිමාවට
ජනාධිපතිවරණය කාටද දුන්නෙ
Suranga, you are great. I like your approach. Patta
සිරසට තමා ජනප්‍රිය ම සහ යහ මාධ්‍යකරණයට ලංකාවේ හොඳම නිදසුන මේ වෙලාවේ....
මේ පාර්ලිමේන්තු ජන්දයෙ 3 න් 2 ක බලයක් මාලිමාවට, අනුර කුමාර දිසානායක ජනපති තුමාට, රටේ උත්තමාචාරය. මාලිමාවට ජයවේවා.
නාමල්ටයි සජිත්ටයි ජන්දේ දෙනවට වඩා හොදයි අන්නාසි වත්තක් මැදින් සරම උස්සන් දුවන එක
මේ 4 දෙනාගේ
වැඩිපුරම මොඩම කෙනා සජිත්ගේ ගෙනා.
වැඩිපුරම බොරු කියුවේ සජිත්ගේ කෙනා.
වැඩිපුරම කෙන්ති ගියේ සජිත්ගේ කෙනාට
වැඩිපුරම තෙරුමක් නැති වචන කියුවේ සජිත්ගේ කෙනා.
( මේ වගේ එවුන්ව යවනවද බන් පර්ලිමෙන්තුවට😂)
වැරදිලව්ත් බුද්දිලකට අන්ඩුවක් දෙන්න නම් හිතන්න එපෝ .....
නියනයි සිරස මලිමාවට ජය වෙවා
සංජීවයත් එක්ක කතා කලොත් මගේ දේපල පවා මූට ලියල දෙන්න හිතෙනව😅
U nam.. Maha modama adahas kiyanne...
ඌ එපා කියයි
සුරංග සුපිරි ❤❤ නියම හෙලයෙක්
රටම මාලිමාවට 💯🔥
බුද්ධිකයා මන්ද බුද්ධික වූ වගයි
මාලිමාවට ජය වේවා❤
සුරජග 👏👏👏👏
දේශපාලන වැඩසටහනක් නම් ,සිරසේ සටන තමයි .👌
සජියා අගමැති කරන්න සජබේ හොර කල්ලිය බලයට ගේන්න අපිට පිස්සුද යකෝ, තොපි. දෙගොල්ලොම පන්නනවා මේ පාර,
Npp යට මුළු රටෙම ජනතාව සුදානම් වේලා ඉන්නේ බලය දෙන්න, මේ වෙලාවේ මුන්ට හොද පාඩමක් උගන්නනවා ජනතාව
NPP සහෝදරයා ඇරෙන්න අනික් උන් ඔක්කොම ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ. මොන මගුලකට තරග කරනවද මන්දා. මුං කරන දේවත් දන්නේ නෑ. මොන කරැමයක්ද….මොක්කුද බං මෙච්චර කල් රට පාලනය කරලා තියෙන්නේ. මටනං නිකං පිස්සු වගේ. සටනනං පට්ටම පට්ට….මේක හැමදාම ඕනේ… සුරංග ජය වේවා!!!
මං හිතන්නෙ ජන අරගල සංවිධානය හොද විපක්ෂයක් වෙයි
මාලිමාවට ජයවේවා
අනුර කුමාරට ජයවේවා
රටවැසියාට ජයවේවා
❤❤❤❤❤❤❤❤❤
සිරස පටිටයි,,,මාලිමාවට ඡය නියතයි,,❤❤❤❤❤❤❤❤❤
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING PARLIAMENTARY ELECTIONS.
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
පෙරෙට්ටො තමයි රට කැවෙ බැසිල්ගෙ පුත්තු 😂😂😂
To the point. Respect Sirasa
අපි මහින්ද සමගයි ❤❤❤❤
මාලිමාව දිනේවා!
😄🔨🐃
සුරංග සටනේ ඉන්න ඕනිම කෙනෙක් කලයක් හිටියේ නැතුව හිටියා දැන්නම් සටන ආසාවෙන් බලනවා සුරංග අනිවරෙන් හැම සටනේ ඉන්න ඕනි අනිත් අයත් හොදයි
සජිත් ඇයි දැන් බස් බෙදන්නේ නැත්තේ.කෝ සුහුරු පන්ති කාමර.නංගි ඇයි වරින්වර හොර සල්ලි එක්ක අහුවෙන්නේ? එන නියෝජිතයන්ගෙන් ඒවත් අහන්න මහත්වරුනි
වැල් පාලමේ යන රටක අජනාධි පතිට කෝටි හතරක කජු කන්න පුලුවන්ද කියල අහන්න.....
බුද්දික සහෝදරයා බුද්දිමත් වන්න අපි හදපු ආන්ඩුවට එකතු වන්න මම ඔබ තුමාට යෝජනා කරනවා අපි රට හදමු මේක අපේ රට
අනිවාරයෙන් නාමල් ආවත් රනිල් ආවත් සච්ත් ආවත් ඔය කිවුව ආයුධ ජනතාවට දැන ගන්න ලැබෙන්න නැ
බොක්කෙන් NPP, ඒත් නාගමුව සහෝදරයා කියන ඒවටත් ඇහුම්කන් දෙනවා. ඊළග විපක්ෂයේ එක්කෙනෙක් ඉන්නම ඕන පෙරටුගාමී එකෙන්.❤
පසුබිමෙහි කෑ ගහන සද්දය ..අවුල් නේද ?
ඒක නිකන් gon part එකක් වගෙයි .
ඔවු නේද a කට්ටිය නැතිව හොඳයි cyprus
මාලිමාවට පාර්ලිමේන්තු බලයත් දෙමු 🧭❎👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋🙋🙋🙋🌺🌺🌺🌺🌺🌺
anivarayenma apith denava meepara.mokada president ennanisa parliment ekath anurata denna ona,mokada dan minissu buddimath.
අපේ ගෙදර 23 ක් ඉන්නවා අපි ඔක්කොම මාලිමාව ට ❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭රටම අනුරට දැන් ඉන්න ලාංකාවේ බුද්ධිමත් මිනිස්සු ඡන්දෙ දෙන්නේ මාලිමාවට රටම අනුරට
❤❤❤❤❤👍👍👍👍👍😃😃😃😃😃 cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
බුද්දිකලට සැප ගන්න ජන්දෙ දෙන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑ
මාස හය නෙවෙයි අවුරුදු 26 npp කඩන්න බෑ
මහින්ද පොන්සෙක 2010 කුඩු කල වගෙ nnpp කරන් නෑ
සජිත්ගෙ බයිය නානව 😂😂😂
හොර රැලේ ගිරව් දෙන්නා😂😂😂😂😂😂😂
Grate Suranga u are the One Who best
Npp එක ප්‍රමුඛ අනුර සහොදරයා අනිවාර්යයෙන්ම මෙ රට ගොඩ දානවා 🧭❤️
එකෙක් කලාට රට ගොඩ ගන්න බෑ .ඒ නිසා රටම එක මිටට දුෂණයට එරෙහි වියයුතු කාලය ඇවිත් .
සජිත් ගෙ පවුලෙ හොර කමකට සම්බන්ද නැති
කෙනෙක් කියන්න ,,
සජිත්
ජලනි
සහෝදරිය
මස්සිනා
අම්ම
Well done guys. Super job. Direct questions.
AKD ❤️❤️❤️
Mr. Suranga, you are excellent❤❤❤❤❤
නාගමුව යන්න කොහෙද මල්ලෙ පොල් උත්තරනේ දෙන්නේ? කෙලින් පැහැදිලි උත්තරයක් දීගන්න බෑ
සිරස ආදරෙයි❤❤❤❤❤❤❤සිරස සිරස සිරස❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤,,මාලිමාවට ජයවෙිවා
නියම ප්‍රශ්නෙ ගයාන් ❤