The song is about a girl whom the boy catches in an evening 😌 The boy asks for her love.He asks "why so hurry to go home, still the night hasn't fallen"
Sepalikavo සේපාලිකාවෝ No, not yet නෑ තාම පායා It's raining වැස්සක් වැටෙන්නේ The flowers are like flowers මල් මල් වාගේ Gold stars රන් තාරකාවෝ I do not know නෑ පේන මානේ It is not night රෑ බෝ වෙලා නෑ Why say goodbye සමුදෙන්නේ ඇයි That eye said ඒ දෑස කීවේ In a romantic tone ශෘංගාර තාලෙන් Come closer ලං වෙන්න නේදෝ In the night dream රෑ හීනයේ In the evening හැන්දෑ වු යාමේ Like a river now ගං දෑල වාගේ දැන් If Cole is upset කෝලෙන් තැවේ නම් So let's go යන්නම් ඉතින් Love is close to me ප්රේමාතුර මා ළගින් If there is love ඉන්නේ නම් ආදරෙන් I will give life මං දෙන්නම් ජීවිතේ Written in your name ඔබේ නමින් ලියාලා Love is close to me ප්රේමාතුර මා ළගින් If there is love ඉන්නේ නම් ආදරෙන් I will give life මං දෙන්නම් ජීවිතේ Written in your name ඔබේ නමින් ලියාලා That eye said ඒ දෑස කීවේ In a romantic tone ශෘංගාර තාලෙන් Come closer ලං වෙන්න නේදෝ In the night dream රෑ හීනයේ In the evening හැන්දෑ වු යාමේ Like a river now ගං දෑල වාගේ දැන් If Cole is upset කෝලෙන් තැවේ නම් So let's go යන්නම් ඉතින් In this world සංසාරේ මේ ලෙසින් If coming again එන්නේ නම් අයෙමත් I'll be on the road මං ඉන්නම් මාවතේ Finding your breath ඔබේ සුසුම් සොයාලා In this world සංසාරේ මේ ලෙසින් If coming again එන්නේ නම් අයෙමත් I'll be on the road මං ඉන්නම් මාවතේ Finding your breath ඔබේ සුසුම් සොයාලා That eye said ඒ දෑස කීවේ In a romantic tone ශෘංගාර තාලෙන් Come closer ලං වෙන්න නේදෝ In the night dream රෑ හීනයේ In the evening හැන්දෑ වු යාමේ Like a river now ගං දෑල වාගේ දැන් If Cole is upset කෝලෙන් තැවේ නම් So let's go යන්නම් ඉතින්
Sepalikawo means a type of a flower that blooms at night... the meaning of the song is as follows. Sepalikawo na thama paya - still the sepalika flower is not bloomed Wassak watenne , mal mal wage - The rain is fluttering like flowers.. Ran tharakawo na pena mane - the stars are still haven't appeared in the sky. Ra bowela na, samudenne ayi - why are you already try to leave although the night doesn't appeared. E dasa kiwwe, shrungara thalen - those eyes are telling in an amorous tune, Lan wenna nedo , ra hiinaye. - to getting closer to each other in our dreams... Premathura ma lagin, inne nam adaren - if you sit by my side with an affection, Man dennam jeewithe, obe namin liyala - I will give my life written to your name // Sansare me lessin, enne nam adaren - in the immortal sansara ( endless way of reincarnation ) , if you come with love like this Man innam mawathe , obe susum soyala - I will stay on the way, by seeking your breath //
Magen ma 10K wath views set wennathi oyata...superb song!!!! ... Good mixing and mastering. Lyrics and Emotional Sax Solo part is very good. All the best for you 😍😍😍 really appreciate this kind of music in Sl music Industry. Make this a trend in Sl...Great Work.😍😍😍🤗
Ops, first of all I downloaded the mp3 and it was the dancing cover. I thought it is the original one. Today I heard a slow motion of Sepalikawo in public transport. Instantly search in RUclips and got to know that SLOW MOTION song is the original one.. my fault. I love this song... Especially the original one... It's so touching. Wow two aspects... one is emotional and other one is completely upsidedown☺️. Great performance @Shehan Kaushalya..
Good luck shehan
Keep it up
Lassanai machan
❤
2022 දීත් මේ සින්දුව එදා වගේම feel වෙන අහන කට්ටිය මේ කොනට ❤️
මෑත යුගයේ බිහිවූ ඉතාමත් ආකර්ෂණීය කටහඬක් සහ සංගීතයක්...❤️
waw ගිත්මා
මේ ගීත රැල්ලට කැමති මං විතරද ? Emotional😍👌❤ #Sepalikawo
Oshan Sandeepa i agree! Patta❤️
I love this song
Pissuda ane
@@hiruniliyanage98 😍❤😊👍
@@hirunthehero6995 😍😊
වීඩියෝ එක ලස්සනයි. එහෙත් මටනමි හිතන්නේ මෙිකේ තියෙන සිංදුවට වඩා ඉස්සල්ලම රිලිස් කරපු එක පටිට කියලා.
මාර ලස්සනයි නේද මේ සින්දුව 😘😘😎😍කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Geethma
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති පපුවටම දැනෙන සින්දුවක් ❤️❤️
කියන්න තෙරෙන්නැති ලස්සන හැගිමක් දැනෙනවා මේ සින්දුව අහද්දි..ලොකූ දුරකට අරන් යනවා වගේ💖
Will be Next wedding background song ❤️❤️😍😍
Yeah sure 👌❤️
Aseni neda me. Geethma good luck
අනේ මන් මේ song එක හැම වෙලෙම අහනවා ඒත් ඇති වෙන්නෙනම් නෑ superb song එකක් i lv it..❤️❤️❤️❤️
🤭🤭🤭
Could someone translate the lyrics to English meaning? Love this song though I don’t know the meaning.
The song is about a girl whom the boy catches in an evening 😌 The boy asks for her love.He asks "why so hurry to go home, still the night hasn't fallen"
Sepalikavo
සේපාලිකාවෝ
No, not yet
නෑ තාම පායා
It's raining
වැස්සක් වැටෙන්නේ
The flowers are like flowers
මල් මල් වාගේ
Gold stars
රන් තාරකාවෝ
I do not know
නෑ පේන මානේ
It is not night
රෑ බෝ වෙලා නෑ
Why say goodbye
සමුදෙන්නේ ඇයි
That eye said
ඒ දෑස කීවේ
In a romantic tone
ශෘංගාර තාලෙන්
Come closer
ලං වෙන්න නේදෝ
In the night dream
රෑ හීනයේ
In the evening
හැන්දෑ වු යාමේ
Like a river now
ගං දෑල වාගේ දැන්
If Cole is upset
කෝලෙන් තැවේ නම්
So let's go
යන්නම් ඉතින්
Love is close to me
ප්රේමාතුර මා ළගින්
If there is love
ඉන්නේ නම් ආදරෙන්
I will give life
මං දෙන්නම් ජීවිතේ
Written in your name
ඔබේ නමින් ලියාලා
Love is close to me
ප්රේමාතුර මා ළගින්
If there is love
ඉන්නේ නම් ආදරෙන්
I will give life
මං දෙන්නම් ජීවිතේ
Written in your name
ඔබේ නමින් ලියාලා
That eye said
ඒ දෑස කීවේ
In a romantic tone
ශෘංගාර තාලෙන්
Come closer
ලං වෙන්න නේදෝ
In the night dream
රෑ හීනයේ
In the evening
හැන්දෑ වු යාමේ
Like a river now
ගං දෑල වාගේ දැන්
If Cole is upset
කෝලෙන් තැවේ නම්
So let's go
යන්නම් ඉතින්
In this world
සංසාරේ මේ ලෙසින්
If coming again
එන්නේ නම් අයෙමත්
I'll be on the road
මං ඉන්නම් මාවතේ
Finding your breath
ඔබේ සුසුම් සොයාලා
In this world
සංසාරේ මේ ලෙසින්
If coming again
එන්නේ නම් අයෙමත්
I'll be on the road
මං ඉන්නම් මාවතේ
Finding your breath
ඔබේ සුසුම් සොයාලා
That eye said
ඒ දෑස කීවේ
In a romantic tone
ශෘංගාර තාලෙන්
Come closer
ලං වෙන්න නේදෝ
In the night dream
රෑ හීනයේ
In the evening
හැන්දෑ වු යාමේ
Like a river now
ගං දෑල වාගේ දැන්
If Cole is upset
කෝලෙන් තැවේ නම්
So let's go
යන්නම් ඉතින්
As I know about the song in English
@@ishanismail5051 🤩 wow thank you for translating
Sepalikawo means a type of a flower that blooms at night... the meaning of the song is as follows.
Sepalikawo na thama paya - still the sepalika flower is not bloomed
Wassak watenne , mal mal wage - The rain is fluttering like flowers..
Ran tharakawo na pena mane - the stars are still haven't appeared in the sky.
Ra bowela na, samudenne ayi - why are you already try to leave although the night doesn't appeared.
E dasa kiwwe, shrungara thalen - those eyes are telling in an amorous tune,
Lan wenna nedo , ra hiinaye. - to getting closer to each other in our dreams...
Premathura ma lagin, inne nam adaren - if you sit by my side with an affection,
Man dennam jeewithe, obe namin liyala - I will give my life written to your name //
Sansare me lessin, enne nam adaren - in the immortal sansara ( endless way of reincarnation ) , if you come with love like this
Man innam mawathe , obe susum soyala - I will stay on the way, by seeking your breath //
නියමයි...හරිම ලස්සන සින්දුවක් මේ අවුරුද්දේ ලස්සනම සින්දුව මට නම් මේක තමයි..තාම මුල්ම සින්දුවටත් ආසයි ගොඩක්...දැනෙනවා හැම සින්දුවක්ම👍
මම අහපු ලස්සනම සිංදුව. කියාගන්න බැහැ පපුවට දැනෙන හැඟීම. ආදරේ පපුවට දැනෙන්නේ මොන වගේද කියල කවුරු හරි ඇහැව්වොත්, තේරුම් කරන්න කිසිම දෙයක් නැහැ ඇස් දෙක පියාගෙන මේ සින්දුව අහන්න කියල මම කාට වුනත් කියනවා..
niyamai shehan aiyye .great work .as wahan ahaddi bawanawak wage .hadawathatama danenawa.issarahata band wala weddings walata paly karana anthem eka weido manda me song eka .jaya wewa
Video වලින් සිංදු හිට් කරන්න දගලන උන්ට මරු පහරක් voice එක... 😍😍
wow..perfect singing ayya..and geethma akka is soo cute
සේපාලිකාවෝ....❤️ Eka supiri..
" Oba soyala kakiyana nethe "...e song eka mn thama ahanwa..Marama fatta song..good luck bro..
Meknm patta aiya
wow this song is very very beautiful song bro keep it up😍❤👍💖
Wow very nice. And geethma so cute. ❤❤
So in love with your amazing voice in unplugged version...! Love the saxophone part too 😍
Good luck brother 🤙
Need more of these slow n carefully crafted beautiful songs #shehan ❤
Wow....amazing.... Great job brother👌👌👌👌👌
සිංදුවනම් එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්💗😘👌
Oh
@@dinufernando7855 mokda ohh?? Mmm 😀
Nothing
@@dinufernando7855 ok😍
@@dushanrathnayake3420 🤗
Hi chti Nona .hitiy nisi baluwe 🤗🤗🤗❤️❤️❤️😍😘😘😘
Nice voice colab with the music. Visual also very charming. Well done bro. Keep up the good work 😍
I absolutely love this version.. suits your voice.. absolutely awesome...🎉🎉😍
Magen ma 10K wath views set wennathi oyata...superb song!!!! ... Good mixing and mastering. Lyrics and Emotional Sax Solo part is very good. All the best for you 😍😍😍 really appreciate this kind of music in Sl music Industry. Make this a trend in Sl...Great Work.😍😍😍🤗
Geethmoyanamharimalassani❤❤❤❤❤❤❤❤❤❤
We love this song ❤👍 good luck aiya ❤💫
Good luck...nice soulful voice 😍 keep it up
..waiting for more new productions....
ammu nice song kochare ahuvath apa vanne na 😍😍😍😍
woooooooowww❤❤❤❤❤😘😘😘😘❤❤😘😘😘😘
me wage sinduu issarahatath gennnaaa plwn nm maara watinwa. maarama lassnai lyrics singing music video eka okkoma supiri❤😍
Good luch brother. Awesome work 👍👍👍
Fill-T wage gon mee harak ahanne one mey wage sindu. Balanna mey sindu kochchara lassanata kiyala... ahan innath puluwan balan innath puluwan.. ape sri Lankawa babalawana wada karanna gon Fill-T. Shehan oyata subama suba anagathayakata suba pathanawa... keep up your good work👍👍👍👍
Very beautiful song....all the best brother ....keep it up....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Geethma akki ❤️❤️❤️
After one year still i listen to this song♥🙄 its so magical😭❤
Wow.. Very Nice Song.. Amazing talent..
harima lassanai kochchara ahuvath epanam venne na
Nice voice and nice song..... keep it up.... u have a good future ....
Love it ❤❤❤❤
Ops, first of all I downloaded the mp3 and it was the dancing cover. I thought it is the original one. Today I heard a slow motion of Sepalikawo in public transport. Instantly search in RUclips and got to know that SLOW MOTION song is the original one.. my fault.
I love this song... Especially the original one... It's so touching. Wow two aspects... one is emotional and other one is completely upsidedown☺️.
Great performance @Shehan Kaushalya..
2024 dith ahanawa
Superb..song bro....all the best
Woooww.... ❤️ lovely song ❤️
Love from the future ♥️
Amazing keep it up😍😍
Wow very nice Good luck nice arrangement keep it up brother
Asama sinduwak
එපා වෙන්නෙ නම් නෑ අයියේ.. ජය වේවා..!!!!!!! 👍👍
It is perfect song.I love it.it is better.Sansare Me Lasin Anne Nam Ayemath
Wow it is pretty amazing..this slow singing.
Good performance !!!
video eka lassanai , me vagema thava sinduvak aiye..............
ලස්සනායි
🇱🇰සේපාලිකාවෝ
නෑ තාම පායා
වැස්සක් වැටෙන්නේ
මල් මල් වාගේ
රන් තාරකාවෝ
නෑ පේන මානේ
රෑ බෝ වෙලා නෑ
සමුදෙන්නේ ඇයි
ඒ දෑස කීවේ
ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ
රෑ හීනයේ
හැන්දෑ වු යාමේ
ගං දෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම්
යන්නම් ඉතින්
ප්රේමාතුර මා ළගින්
ඉන්නේ නම් ආදරෙන්
මං දෙන්නම් ජීවිතේ
ඔබේ නමින් ලියාලා
ප්රේමාතුර මා ළගින්
ඉන්නේ නම් ආදරෙන්
මං දෙන්නම් ජීවිතේ
ඔබේ නමින් ලියාලා
ඒ දෑස කීවේ
ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ
රෑ හීනයේ
හැන්දෑ වු යාමේ
ගං දෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම්
යන්නම් ඉතින්
සංසාරේ මේ ලෙසින්
එන්නේ නම් අයෙමත්
මං ඉන්නම් මාවතේ
ඔබේ සුසුම් සොයාලා
සංසාරේ මේ ලෙසින්
එන්නේ නම් අයෙමත්
මං ඉන්නම් මාවතේ
ඔබේ සුසුම් සොයාලා
ඒ දෑස කීවේ
ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ
රෑ හීනයේ
හැන්දෑ වු යාමේ
ගං දෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම්
යන්නම් ඉතින්
අයියෙ mn me song eka thmai mage preshoot ekt gnne ❤❤❤
Damn 😍 this is on fire 🔥😍😍😍
Nice Song ❤ Love this Keep it Up
Perfect....
wow ❤️❤️❤️❤
Thawa one 😍😍😍
Still one of mine favorite since i was 16 and now i m 21 ♥️
eththatama patta lassana song ekak
OMG good luck brother ❤️
ඇයි බන් unlike කරලා තියන්නෙ මච්චර ලස්සන song එකක්
wow.....how.. amazing.......
The voice 🇱🇰 brought me here
mind relaxing 😊😍😍
Perfect song ❤✌️
Unplugged🔥🔥
Good luck 🍀 Shehan😇🙌🏻
ඉස්සර ඉදන් ආසම එකක් සේපාලිකාවෝ 😍💙
Try ×1.25 🌝💙💛
Just heard this and it's awesome!!
Ane ammoo e kata hade thiyena lassana ❤
lovely song
😍❤️😍
Patta lassanai dn tyena awata wada hithata wadina song ekak
Very EMOTIONAL😂💖
Thank you SHEHAN ayye👍
Harimalassanisunduwa❤❤❤❤❤❤
Nice...
What a great creation...
අයියේ ඔයා නම් සුපිරි!!!!! ❤️❤️
Kathai
Super song👌🏻👌🏻
Good luck 🍀
Keep it up
Nice vidio and song
ගොඩක් ලස්සනයි
Super
hearttouching♥️👈🏻
Supiriiiiiii👍
Patta song eka❤️
Nice Song can feel. Super!
Woow. Nice performance. Nice voice
ado meka patta bn
Sax🎷 😍😍😍
lassana song Eka good luck
Super bro😉😉😉😉
Mesmerizing 😍
Super ♥️