Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Super song madam
ඔබතුමියගෙ හඬ නම් භාවනාවක්....👌👌👌👌බුදුසරණයි.!!!
බොහොම ස්තුතියි නයනි ❤
සින්දුව.ලස්සනයි.තෙරුවන්.සරනයි.!!!
බොහොම ස්තුතියි
ලස්සනයි අක්කෙ සින්දුව බුදු සරණයි
දවස් හයක් විතර පරක්කුයි..... ඒ උනාට සිංදුව අහගෙන ඉද්දි හැමදාම වගේ කටහඬ මාර ලස්සනයි....❤️
ඒකනම් අක්කෙ භාවනාවක්
බොහොම ස්තුතියි මල්ලී
හ්ම්ම්ම්ම්ම්ම්....මියුරු තනුවත් සොදුරු පද වැලත් .... ඒ ලයානවිත හඩත් මොන තරම් සුන්දරද.......මොන තරම් සුවදයිද ආදරේ රත්තරං ......හද පතුලටම දැනුනා....සුබ පැතුම් නිලක්ෂි අක්කෝ 😘💐💐💐💐💐💐
බොහොම ස්තුතියි නදිත් මල්ලී
රෑපය දකින විට නුපුරැදු වග හැඟුනා...සින්දුව අැහෙන විට මට අාසා හිතුනා....නිලක්ෂි හැල්පිට කවුදැයි මම සොයනා...කට හඬ අහලා මගේ හදවත නතර උනා.....
අප නිර්මාණය කළ ගීතය මිහිරට ගායනය කර එය රසිකයින් අතර මෙසේ ලබා දීමගැන හරිම සතුටුයි.. ආදරණීය ඔබ අපට ආශිර්වාදයක්.. ඉදිරි ගමන ජයෙන් ජයම වේවා..! සියලුම රසිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම ගීතය share කරන ලෙස.. ❤️🙏
බොහොම ස්තුතියි මාලක මල්ලී මේ ම්හිරි තනුව මට ලබා දුන්නාට
රැල්ලට යන ගීත අස්සෙ හිතට දැනෙන ලස්සන ගීත කරන එකට ස්තූතියි මිස්. 🙏 ලස්සන නිර්මාණයක්. 👌
බොහොම ස්තුතියි නිලුපුල් පුතා
දෙසවනට සුමධුර වූ ඉතාම සුන්දර නිර්මාණයක්.ඔබතුමියට තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ❤
මගේ ගේය පද වලට ඔබ සාධාරණයක් ඉටුකළ බවයි මට දැනෙන්නේ . ඔබේ සාමාන්‍ය ගායන විලාසයෙන් මදක් මිදී , මම ඒකට කියන්නේ ඔබේ සුමියුරු විලාප නගන හඬ කියලා , ආදරය පිරුණු භාවපුර්ණ හඬ මේ ගීතයේ මතු වීම හරිම අපූරුයි . ස්තුති යි ❤️❤️❤️
බොහොම ස්තුතියි මිතුර තරින්ද ඔබ මට ලබා දුන් දෙවැනි ගීයයි මේ. සැබැවින්ම මේ ගීය මගේ ගීත ගොන්නේත් ප්‍රියතම ගීයක් දැන් ❤❤❤
Wooow,, nice song akka.. akkage wenasma song ekak.. suba pathum ❤️❤️
Thanks nangaa ❤❤❤
Madam vice good songs good
Thanks so much Jesudas . You are my very good friend and always appreciate our music . Regards from both of us
අපූරු ගීතයක් ❤️ සුභ පැතුම්
ලස්සනයි,වෙනස් ගීතයක් 👍♥️♥️
බොහොම ස්තුතියි අනුර ඔබට ❤❤❤
විශාරද නන්දා මාලිනියන්ගේ දෙවන පරපුර බිහිව ඇතැයි සිතේ.....ඔබේ හඩ සංවේදී හදවත් පතුල් ස්පර්ශ කරන අපූරුව..
බොහෝම ස්තුතියි සොයුර
අහන්න පුලුවන් සින්දු හරිම අඩුවෙන් බිහිවෙන කාලයක ඔබ මේ කරන සේවය ඉතා අගනේය.
බොහොම ස්තුතියි ඔබට
හරිම ලස්සනයි.
💐💐💐💐💐💐
❤️❤️❤️😍😍😍
❤❤❤❤
Akke mamath kattadiyek. Asai oyala ekka sambanda wenna. Saman panapitiya sr ge golayek wenna asai merenna lalin. Ekama asawa.
Harima Lassanayi.
Thanks ❤❤❤
Good job all...👍👍👍👍👍👍
Thanks so much
ආදරේ කියලා 🌹🌹🌹❤❤❤❤😘😘😘😘😥👌👌👌👌👌💞
🧡🧡🧡
jiwithaye athithaye sundara than walata aran gya ..
මේ අක්කගෙ චැනල් එකද. මේක කලිං අහල නෑ මං. වචන නෑ 👌👌
බොහොම ස්තුතියි මල්ලී, සියලුම ගිත රසවිඳින්න. සමන් ගේ චැනල් එකෙත් මගේ ගී කිපයක් ම තිබෙනවා
❤💕❤💕
❤❤❤
ගිතයක් කිරිමට සමිබන්ද කරගන්න විදියක් කියන්න
0712618146
Super song madam
ඔබතුමියගෙ හඬ නම් භාවනාවක්....👌👌👌👌බුදුසරණයි.!!!
බොහොම ස්තුතියි නයනි ❤
සින්දුව.ලස්සනයි.තෙරුවන්.සරනයි.!!!
බොහොම ස්තුතියි
ලස්සනයි අක්කෙ සින්දුව බුදු සරණයි
බොහොම ස්තුතියි
දවස් හයක් විතර පරක්කුයි..... ඒ උනාට සිංදුව අහගෙන ඉද්දි හැමදාම වගේ කටහඬ මාර ලස්සනයි....❤️
බොහොම ස්තුතියි
ඒකනම් අක්කෙ භාවනාවක්
බොහොම ස්තුතියි මල්ලී
හ්ම්ම්ම්ම්ම්ම්....
මියුරු තනුවත් සොදුරු පද වැලත් .... ඒ ලයානවිත හඩත් මොන තරම් සුන්දරද.......
මොන තරම් සුවදයිද ආදරේ රත්තරං ......
හද පතුලටම දැනුනා....
සුබ පැතුම් නිලක්ෂි අක්කෝ 😘💐💐💐💐💐💐
බොහොම ස්තුතියි නදිත් මල්ලී
රෑපය දකින විට නුපුරැදු වග හැඟුනා...සින්දුව අැහෙන විට මට අාසා හිතුනා....නිලක්ෂි හැල්පිට කවුදැයි මම සොයනා...කට හඬ අහලා මගේ හදවත නතර උනා.....
අප නිර්මාණය කළ ගීතය මිහිරට ගායනය කර එය රසිකයින් අතර මෙසේ ලබා දීමගැන හරිම සතුටුයි.. ආදරණීය ඔබ අපට ආශිර්වාදයක්.. ඉදිරි ගමන ජයෙන් ජයම වේවා..!
සියලුම රසිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම ගීතය share කරන ලෙස.. ❤️🙏
බොහොම ස්තුතියි මාලක මල්ලී මේ ම්හිරි තනුව මට ලබා දුන්නාට
රැල්ලට යන ගීත අස්සෙ හිතට දැනෙන ලස්සන ගීත කරන එකට ස්තූතියි මිස්. 🙏 ලස්සන නිර්මාණයක්. 👌
බොහොම ස්තුතියි නිලුපුල් පුතා
දෙසවනට සුමධුර වූ ඉතාම සුන්දර නිර්මාණයක්.ඔබතුමියට තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ❤
මගේ ගේය පද වලට ඔබ සාධාරණයක් ඉටුකළ බවයි මට දැනෙන්නේ . ඔබේ සාමාන්‍ය ගායන විලාසයෙන් මදක් මිදී , මම ඒකට කියන්නේ ඔබේ සුමියුරු විලාප නගන හඬ කියලා , ආදරය පිරුණු භාවපුර්ණ හඬ මේ ගීතයේ මතු වීම හරිම අපූරුයි . ස්තුති යි ❤️❤️❤️
බොහොම ස්තුතියි මිතුර තරින්ද ඔබ මට ලබා දුන් දෙවැනි ගීයයි මේ. සැබැවින්ම මේ ගීය මගේ ගීත ගොන්නේත් ප්‍රියතම ගීයක් දැන් ❤❤❤
Wooow,, nice song akka.. akkage wenasma song ekak.. suba pathum ❤️❤️
Thanks nangaa ❤❤❤
Madam vice good songs good
Thanks so much Jesudas . You are my very good friend and always appreciate our music . Regards from both of us
අපූරු ගීතයක් ❤️
සුභ පැතුම්