අප්පටසිරි රිළවුන්ට වෙන්න යන දේ | විශ්මිත විශේෂ දර්ශණ සහිත වීඩියෝව | Kalu Sudda

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 90

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 3 часа назад +10

    අවුරුදු 76 කට පස්සෙ මේ වගේ ටී ෂර්ට් එකක් ඇඳගෙන ප්‍රායෝගිකව ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට යන මන්ත්‍රීවරු, ඇමතිවරු දකින්නට ලැබීමත් ආශ්වාද ජනක යි....මන්ත්‍රීවරු ,ඇමතිවරු කියන්නෙ ප්‍රභූ පැලැන්තියට අයත් පිරිසක් වෙලා හිටියෙ....මහජනතාවගෙ ඡන්දෙන් ගිහිල්ල......මේ විදියට ගියොත් නව දේශපාලන සංස්කෘතියක් අළුත් රටක් නිර්මාණය අනිවාර්යයෙන්ම....ප්‍රසන්න සහෝදරය ...කලු සුද්දා ඔබට බොහොමත්ම ස්තූතියි...මේ වගේ වැඩ සටහන් ගෙන එනවට........

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 Час назад +6

    ගස් තියනවනම් ඕකුන්ගෙ කෑම ගැන රුදාව හදාගන්න ඕන නෑ.. ඔය හැත්ත නොකන දෙයක් නෑ..

  • @PrasannaKulage
    @PrasannaKulage 3 часа назад +3

    ඉතා හොඳයි!ජනජීවිතය පැහැදිලිවම අඩාල වෙලා තියෙන්නේ. හැකි ඉක්මනින් කළ යුතුයි!

  • @Athula12165
    @Athula12165 3 часа назад +2

    ඔබගේ නාලිකාව මා අනිවාර්යෙන්ම නරඹනවා ඇත්තටම හරිම වැදගත් කාලෝචිත වැඩසටහන් .. ඉතාම හොඳයි.. 💪🙏🌹

  • @nandalekamge1250
    @nandalekamge1250 3 часа назад +2

    හොද අදහසක්.අපි තාම විසදුමක් එනතුරු හිරිහැර ඉවසාගෙන බලාඉන්නේ රජයට ඇති කැමැත්ත නිසා.ස්තුතියි

  • @RupaWanigasekara
    @RupaWanigasekara Час назад +1

    අදහස නම් හොඳයි. අපේ පැත්තේත් ගෙවතු වල දැන් කිසිවක් වගා කරනේ නෑ.රිලව් හිටවන පොඩි පැලේ ඉදලම කාල විනාශ කරන නිසා.

  • @Rawlins.24
    @Rawlins.24 3 часа назад +5

    ඔය රිලව් කොටසක් අර ජනාධිපති මන්දිරයට ගිහින් දම්මොත් ඔය විශ්‍රාම ජනාධිපතිවරු ඕවා අතඇ‍රලා යයි.......😅😅😅😅

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 часа назад +2

    Great job. Well done bro

  • @GayanaAmarasinghe
    @GayanaAmarasinghe 3 часа назад +2

    ගාල්ලෙ අපිටත් වදුරන්ගෙන් 😢😢😢 හරි කරදරයි. එවුනුත් අල්ලන්න😢😢😢

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 4 часа назад +3

    මෙන්න වැඩේ... නියමයි

  • @SamanSathyaKumaraMataraArachch
    @SamanSathyaKumaraMataraArachch 3 часа назад +2

    ඒ වගේම දිවි පවුල් දෙක තුනක් ගිහින් දාන්න..
    නැත්නම් balance එක නැති වෙයි..

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 3 часа назад +3

    දැනට ඉදිරි වි ඇති යෝජනා සියල්ලම කුියාත්මක කරවමු එතකොට කවදා හෝ හොදම වැඩසටහන ට පනදෙමු සදාකල්

  • @GaminiKarunarathna-c6i
    @GaminiKarunarathna-c6i 4 часа назад +4

    වැඩෙිනන් හෝදයි හරියටම කරයිද කරෝත් හුදයි❤❤❤❤

  • @chamindaariyawansha8054
    @chamindaariyawansha8054 Час назад +1

    Hoda wadak jayawewa

  • @chithrairangani8388
    @chithrairangani8388 2 часа назад +2

    ඉතමහොඩ පියවරක්
    සතුටුයි
    අගෙයි

  • @amaraweera5428
    @amaraweera5428 3 часа назад +4

    ජපානයේ කියෝතුවල තියනව වදුරො කටොටුකරල තියන කදු ගැටයක් එකෙ වදුරො බලන්න කෑමදෙන්න යන්න සල්ලිදීල ටිකට් ගන්න ඕනෙ විදේශිකඅයත් ගොඩක් එනව
    හොද ආදායමක්

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 4 часа назад +3

    මේවා තමයි නියම වැඩ

  • @kingphone8251
    @kingphone8251 3 часа назад +3

    මොනවා වුනත් වැඩේ කතාවට විතරක් සීමා නොවී තිබීම ගැන සතුටුයි

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 3 минуты назад

    නියම මෙහෙවරක්, එයාලට ආහාර සොයාගන්න ගොවිපලවල් හදන්න, ඔවුන් වඩා කැමති ආහාර පිලිබඳව සැලකිලිමත් වෙන්න ❤

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 4 часа назад +9

    ඉතාම හොඳ වැඩක් හොඳ යෝජනාව

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 часа назад

    Mama oyage video hama ekakma balanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @TNJALEEL
    @TNJALEEL 4 часа назад +2

    Very good decision.

  • @SunilK-np7cf
    @SunilK-np7cf 35 минут назад

    Budusarani 🙏

  • @diasprasanna3101
    @diasprasanna3101 Час назад +1

    රිලවු විතරක් නොවෙයි , වදුරෝ , මොනරු , දඩුලේන්නු .

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 4 часа назад +3

    Superi.wadak

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 4 часа назад +5

    මම එකක් කියන්නම් ලියල තියා ගන්න.
    මේ ව්‍යාපෘතියට එන්න නියමිත බධාවන් අතර ප්‍රමුඛ එක වෙන්නෙ අපේ උපාසක අම්මලාගෙන්
    "මේ වගේ පාලු දූපතක ඒ අහිංසක සත්තු කොහොමද ජීවත් වෙන්නෙ" කියලා.

    • @kingphone8251
      @kingphone8251 4 часа назад +4

      පාලු නම් උන්ට ගිහින් තනි රකින්න කියනවා

    • @shanepereraedu
      @shanepereraedu 3 часа назад

      @@kingphone8251 😂

    • @nandalekamge1250
      @nandalekamge1250 3 часа назад

      ඔව් .ඒක නම් මමත් හිතුවා

    • @RathnayakeAbeysinghe-vw1rl
      @RathnayakeAbeysinghe-vw1rl Час назад

      උන් බලාගන්න කැමති අය ඒ දූපත්වලට යවමු.

  • @arjunawimalasena-t7c
    @arjunawimalasena-t7c 4 часа назад +1

    ඔය වැවට මස් කන මාලුන් ගිහින් දාමු.
    කිඹුලන් ගිහින් දාමු.
    විදුලි වැටක් අවශ්‍ය නැහැ.

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 3 часа назад +2

    හාල් රටින් ගෙනාවා වගෙ පොලූත් රටින් ගෙමු එතකොට ඔය හරස් වෙන උදව්යට හොදට නින්ද යයි.පුදුම සත්ව කරුණාවක් නෙ අපෙ රටෙ උන්ට තියෙන්නෙ.ගමකට වායු රයිෆල් දෙනවාට වැඩිය හොදයි ගිනි අවියක් දෙනවා නම් ඒකෙන්ම මම භාරගන්නවා ඒ තරම්ම රිලව්ට මම ආදරෙයි.

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana Час назад

    ගම්වල ඉස්සර කුඩා ගෙවතු නිවාස වලට , කැටපෝලය ඉස්සර භාවිතා කලා පුදුම බයයි, පලවා හරින්න වියදම් අඩුකෙටිකාලින, විසදුමක්, අත්හදා බලන්න ,

  • @HarischandraSamaranayaka
    @HarischandraSamaranayaka 4 часа назад +7

    රිලව් මැරුවත් පව් නැහැ

    • @neetagamage1820
      @neetagamage1820 4 часа назад

      😮

    • @Mlw693
      @Mlw693 3 часа назад

      මිනිස්සු මැරුවොත් පව්ද?

    • @JayanthaKularathna
      @JayanthaKularathna 3 часа назад

      ඔබ හරි, මම අක්කර 08 ක පොල් ඉඩමක මාස 04 කින් පොල් කැඩුවෙනෑ. ඔක්කොම රිලවා දඩුලේනා කනවා. ගෙඩිය දෙක තියෙන ඒව කඩන්න කඩන්නාට ගෙවන්න ඒ මුදල මදි. ඒව වැටෙනව, ඒක ඌරා ඉත්තෑවා කනව.

  • @pathmakumara4256
    @pathmakumara4256 Час назад +1

    රිලවන්ට පිුති කොපු දෙමු.අත්හදා බලන්න

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 4 часа назад +5

    රිලවි විතරක් නෙවෙයි වදුරොත් පුශ්නයක් මම ගාල්ලේ අපිට පලතුරක් කන්න බෑ කොස් දෙල් අඹ කෙසෙල් ඔක්කොම විනාශ කරනවා

    • @ajithb.s.5815
      @ajithb.s.5815 2 часа назад

      වඳුර එලවන්න පුලුවන් රිලව එලවන්න බෑ. වඳුර ඉන්නකොට රිලව එන්නෙ නෑ. ඒකම හොඳක්

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 3 часа назад

    අපිට මාලිමා රජය විශ්වාසයි.අලි ප්‍රශ්නය සහ රිලව් ප්‍රශ්නය විසඳන බව.

  • @anandaathapathu6359
    @anandaathapathu6359 3 часа назад +2

    Sancharakayanta kama denna awasthawa deema

  • @udayaalawathupitiya6744
    @udayaalawathupitiya6744 3 часа назад

    මේ වැඩෙ හොඳ යි

  • @melanijayasingha8555
    @melanijayasingha8555 4 часа назад +2

    Arthika maddayasthana walin eqatha dana palathuru elawalu tika ethakota gihin denna puluwan

    • @HonorX5plus-m2u
      @HonorX5plus-m2u 4 часа назад

      එප්පාවල අපි රිළා ප්‍රශ්නය නිසා බැට කනවා.අපේ පන්සලෙ ලොකු හාමුදුරුවෝ පොස්පේට් නිධිය බේරාගැනීමේ සටනේ ප්‍රධානම නියමුවෙක්. (මහමාන්කඩවල ශ්‍රී පියරතන නාහිමි.)
      උන් වහන්සේ මේ ප්‍රශ්නයේදී මග පෙන්වයි කියල විශ්වාස කරනවා.
      අපේ ශක්ති අවමංගල්‍යධාර සමිතිය,කාන්තා සමිති , එප්පාවල වෙළඳසංගමය රිළවුන්ට එරෙහි වෑයම සාර්ථක කරගැනීමට උපකාර කරනු ඇතැයි මා සිතනව.

  • @sumithwee
    @sumithwee 4 часа назад +4

    එල මචන්

  • @NimalJayasinghe-c8v
    @NimalJayasinghe-c8v Час назад

    Finas gas kapala damu ita passe kale hadena gas sathunta kanna puluwan

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 3 часа назад

    අලි ගැටලුව ගැනත් වීඩියෝවක් කරන්න. නුවරයි අනුරාධපුර පැත්තයි විතරක් අනිත් පලාත් වලත් බලන්න.

  • @ADNissanka5429
    @ADNissanka5429 4 часа назад +6

    වැඩේ නම් හරියට හරි..උන්ට කන්න කරන්නත් තියෙනවනං ගොඩේ ගොඩ...

  • @NimalJayasinghe-c8v
    @NimalJayasinghe-c8v Час назад

    Finas gas නිසා visala ගැටලුවක් rilaunta kama nha saka thastha wadiyo potha බලන්න eke okata විසඳුම තියනවා

  • @k.mananda
    @k.mananda 2 часа назад

    Doopath walata relau demmama owunta keyma koinda?
    Aluthin okunta keyma sapayanner pirisak yojanaawa passey aethi.aekath narakama ney.keyma kesey wethath badaginney relau merei.

  • @jayanthadeshapriya5888
    @jayanthadeshapriya5888 3 часа назад

    Waau Tuwakku HoGrama Arksaka sevya Yoda Palawan harima.

  • @pushpastylianou6673
    @pushpastylianou6673 4 часа назад +19

    මම ඉන්නේ cyprus,, මේ රට වල මිනිස්සු න් ට කරදරකාරී, සත්තු ඔහොම හුරතල් කරන්නේ නෑ, ආණ්ඩුව ව කරනකම් බලා ඉන්නෙත් නෑ, මගේ මහත්තයා මේ රටේ farmer කෙනෙක්,,,,,

    • @gameofgame4206
      @gameofgame4206 4 часа назад

      ehemai kiyala dakina dakina tena shoot karanna giyot meke inna un natanna gannawa. mehema mulin islands walata dapuwawe.. eeta passe unta karanna one wade wei..

    • @SampathKumara-x1q
      @SampathKumara-x1q 3 часа назад +1

      කොළඹට එකක් අනුරාධපුරයට තව නීතියක් එහෙම රටක් නෙ මෙක හදන්න අමාරුයි.

    • @anomarajasinghehettiarachc4685
      @anomarajasinghehettiarachc4685 3 часа назад +3

      හරිම ලස්සන දූපතක් . ඇයි මේවා මෙච්චර කල් අත හැරලා දාලා තිබුනේ . මම හිතන්නේ සත්තුන්ට කන්න කෑම පළතුරු මේකේ ඇති .
      එහෙම නැතිනම් ඉක්මනින්ම පලදාව එන සාත්තු නැතිව හැදෙන බෝ වෙන ඇට ජාති එහෙම ඉසින්න ක්‍රමයක් හදන්න වෙයි ( Drone )
      ඉතාමත්ම වටිනා video එකක් . අපි බලාගෙන හිටියේ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන දැනගන්නට .
      බොරු gossip දාලා මිනිසුන් නොසංසුන් කරන දෙපැත්ත අවුලන දේශපාලකයෝ වගේ video දාන ගෙබි රැලට මේ වගේ දෙයක් දාන්න අමතක වෙලාද කොහෙද .

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 часа назад

      ලංකාවේත් තම ගොවිතැනට හානි කරන සතුන් ට ගොවිබිම තුල එසේ කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙන නමුත් මිනිස්සුන් එසේ කිරීමට මැලිකමක් දක්වනවා.
      හැබැයි මීට දශක හතරකට පහකට පෙර ගැමි ජනතාව නීතිමය පැත්ත දැන හෝ නොදැන එසේ කරා.
      මට මතකයි අපි පොඩි කාලයේ විවිද වූ දඩමස් වර්ග අපි ආහාරයට ගත්තා.
      අසූ ගනන් වලට පසු මේ මිනිස්සුන්ගේ වෙනස් වීම හිතාගන්න අමාරුයි.😮

    • @dumindudarachchige7404
      @dumindudarachchige7404 Час назад

      එහෙම කරන්න මේක cyprus නෙවෙයිනෙ. 😂

  • @nimalweerasinghe7364
    @nimalweerasinghe7364 54 минуты назад

    හොඳම වඩක් උන්ට කන්න නගර සබා ඉතුරු වෙන එලවලු ගිහින් ඩනාව ලොකු සෝලා එකකුත් ඩානව පලතුරු ත් ඩානව

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 4 часа назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 5 часов назад +1

    ❤❤❤❤

  • @gunarathnathalakotuna4453
    @gunarathnathalakotuna4453 4 часа назад +2

    Lankawe gamwala rilaw laksa ganak innawa hariyata karanna nathnam vipakse ewn puken hinawei

  • @ChandanaPushpakumara-u8h
    @ChandanaPushpakumara-u8h Час назад

    අපේ වනාන්තර වල පලතූරු ගස් හිටෙවෝත් තව පාලනය කරගන්න පුළුවන් නේද?

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 часа назад +1

    මෙි යෝජනාව කිවිවෙ ඉසිසෙල්ලාම ජර්මනියෙ ඉන්න සුදන්තක මහත්මය
    හබැයි අර රට කාපු රාජපක්ෂ රිලවි ඇල්ලුවෙ නැක්නමි ආයිත් මාලිමාවත් රටත් ඉවරයි,

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 19 минут назад

      මම තමයි ඉස්සරලම ලිව්වේ දිනපතා සමාජ මාද්‍යෙ, සිරස live වල ඊට පස්සේ සුදන්තක වීඩියෝ එක දැම්මේ ඒක බලල

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl Час назад

    ගොවීන්ට ගිනිඅවි ලබාදෙන්න වසර කිහිපයකට හෝ..ඒක බොහෝ විසඳුම් අතර ප්‍රධානම එකක්..

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 47 минут назад

    Goota mini marala waladhapuwath athi oya thenwala bro

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 46 минут назад

    Watinawa hodha adhahasak

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih Час назад

    Rilau kiyanakota matanam kolaba acharya rilaviyan mathakayata enne

  • @tribelife7650
    @tribelife7650 3 часа назад

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 2 часа назад

    කෙසේ හො ඉක්මනින් මර්දනය සිදු වෙන්නයි ඕනෙ

  • @SarathNandasekara
    @SarathNandasekara 2 часа назад

    කවද්ද මේ රටේ මෙහෙම වුනේ.

  • @Chinthakaroshan-e2c
    @Chinthakaroshan-e2c 23 минуты назад

    පුළුවන් නම් රිලවුන්ට කන්න ඔය දුපතෙ සියඹලා අඹ වැනි පලතුරු ගස් හදනවනම් හොදයි වුන් හුරුවෙලා තියෙන්නෙ ඒවටනෙ ඒ සත්තුත් පව් ඒකයි

  • @Donsisiragunarathnajayathilaka
    @Donsisiragunarathnajayathilaka 3 часа назад

    උපත් පාලනය දිගුකාලීන විසදුමක්

  • @soothingmeditationmusicade7937

    රයිපලේ ගැන කියවන්න එපා බන් ඕක හරියන්නෑ. අපෙ වත්‍ර්තට එන එකා අල්ලපු වත්තට එලවලා හරියන්නැනෙ

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga Час назад

    දූපත්වලට ගිහින් දාපුවම ඒ සත්තු කන්නෙ මොනවද?පව්

  • @ChandaniWejsuriya
    @ChandaniWejsuriya 48 минут назад

    Oun.gihin.dannako..Yala..kalta

  • @rathnawasala2948
    @rathnawasala2948 26 минут назад

    මෙහේ කරන්නේ වැඩි සත්තු අල්ලා ඉවර කරන එක.

  • @chamindaariyawansha8054
    @chamindaariyawansha8054 Час назад

    Hoda wadak jayawewa

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 часа назад

    Mama oyage video hama ekakma balanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹