Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පවුල්. පාලනය. ඉවරයි. දැන්. රට. අනුරට. සදාකල්. ජනපති. අනුර. අපි. හදවතින්ම. අනුර. සමග. ජයවේවා......
අපේ ජනාධිපතිතුමාට තිසරණ සරණයි !!! 33කෝටියක් දෙවියෝ රැකදේවා!!!!!! 🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉💖💖💖
❤❤❤❤ අපේ ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා සියළු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා
අපේ මිහිපිට දෙවිවරු හැම ජාතියකට ම. ආදරෙයි . අපේ බුදුපියාණන් වහන්සේගේ දහම අපි හැමෝම එකයි.එකලේ ආදරෙයි.❤❤❤
අපිට1000%ක් විශ්වාශයි අනුර ජනාධිපතිතුමා.
මේ වගේ නායකයෙක්ට ආදරේ නැත්නම් අපි කුහක මිනිස්සු
❤❤ ආදරෙයි හුගක් ❤❤රට හදන්න.
අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු ආවා. අදත් හෙටත් ජනපති ඔබයි අපෙ. සියලු දෙවි රැකවරණය ලැබේවා.🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් සතුටින් ඉන්නේ දැන් මිනිස්සු.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ♥️ චතුරංග ඔයාට ❤️ බොහොම ස්තූතියි බුදුසරණයි
අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයිජාති බේද වලින් තොරව හැමෝගේම ඡන්දයෙන් පත්වුන ජනාධිපතිවරයාට හැමෝම සහය දෙමු ❤❤❤❤❤❤
අපේ රටේ සුබ සිහිනය ජනාදිපති තුමනි දීර්ගායුශ ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා .❤❤❤❤❤❤
බුදුසරණයි ජයවේවා
අපේ ලංකාවට ලැබුණු උතුම් පුරුෂයෙක් අපේ ජනාධිපති තුමා. එතුමාව අපි සියල්ලම ආරක්ෂා කිරීම සඳහා ඈප කැප වෙන්න ඕන. අපේ ජනාධිපති තුමාගේ පාලනය ඉන්න කල් රටයි මහජනතාවයි කිසිදු අඩුපාඩු නොවී සියලු ජනකොටස් සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ලෙස පත්කරන බව ස්ත්රීරය. කෙටි කාලයක් අපි ඉවසාගෙන සිටීමට අපි සියලුම ජනතාව ඇප කැප වෙමු.ජනාධිපති තුමාට සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.ජනපති ඔබට ජයෙන් ජයම වේවා ඔබට මා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමෝම තෝරගත්තෙ,හැමෝටම ආදරය සමානව බෙදන නායකයෙක් .❤❤❤❤❤❤❤❤❤
සිරි දලදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් ඔබ සැම ආරක්ෂා වේවා.ස්තුති චතුරංග ❤❤❤
බුදු සරණ යි ඹබතුමාට
අනුර ජනාධිපති තුමාට බුදුසරණයි 🙏❤🙏❤️🙏❤🎉🎉🎉🎉🎉
❤මේ මිලකල නොහැකි මැණිකක් මයි. ඔබට රටේ සියලු ජාතීන් හැමෝම ආදරේ. කරමු කරමු.
මරු මරු ජයවේවා
අනුර අපේ පන❤❤
තේමා ගීතය ඇහෙනකොට බලය අහිමි උන අතීතය මතක් වෙන උන්ට චු යනව ඇති
ජනාධිපති තුමාව daviyan ආරක්ෂා කරන්න ඕනා
බල්ලෝ බිරැවට කඳු පාත්වෙන්නේ නෑ ජනාධිපතිතුමනි !
ජයෙන් ජයම මව්බිමට හිමිවේවා...
ඇස් දෙකට කදුළු එනව. මේ කිසීම දෙයක් නැති ඩුබයි රට දවසින් දවස වන දියුණුව දකිද්දි " අනේ මගේ හැම දේම තියෙන මගේ රට කවදද ලස්සන සුන්දර රටක් වෙන්නෙ" කියල හිතුන හැම වෙලේම. අද සතුටුයි .වසර ගනනක් පාවිච්චි නොකල මගේ වටිනා චන්දය භාවිතා කලේ හරිම කෙනාව තෝරා ගන්නයි. මේ විශ්වයේ බලයෙන් අපේ රට ආරක්ෂා වේවා බලවත් වේවා දියුණු වේවා
ආදරෙයි ජනාධිපතිතුමනි පරිස්සමෙන්❤❤❤❤❤
ෙතරැවන් සරණයි අෙප් ජනාධිපතිතුමාට❤❤❤❤❤❤🙏🙏
රටේම නායකත්වය අනුර ❤❤❤❤
සියලු දෙවි රැකවරනය නොවඩුව ලැබෙවා ❤❤❤
උතුරේ මිනිසුනේ ඔබට අපි ගොඩාක් ආදරෙයි.
උතුරේ janatawata palenna ආදරෙයි meka ubalage,සහ අපගේ rata .❤❤❤
අනුර පුතාට තෙරුවන් සරනයි .ජයම වේවා .චතුරංග පුතාටත් තෙරුවන් සරනයි .
දයාබර මිනිසුනේ අනිවාර්යයෙන් අපේ ජනපතිඳු රට ගොඩ ගන්නවාමයි. ඒකෙ දෙකක් නෑ.තව වෙන ජනධිපති වරු නැත. සදාකල්අපේ සොයුරු ජනපතිඳු තමයි ලංකවෙ නායක❤❤
තේමා ගීතය ඈහෙනකොට මාර ගැම්ම්මක් හිතට🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
මේ. ඇවිත්. ඉන්නේ පොල්. හාල්. බිත්තර. එපා. කියන. මිනිස්සුද. තක්කඩි. තොපි. කියන. ඒවාට. මිනිස්සු. රැවටෙන්නේ. නැහැ. මාලිමාවට. ජයමවේවා
කොහොමද පොලිසියේ මහත්තයාගේ සැලියුට් eka ❤❤❤❤❤❤
නියමයි. පුතේ. හොරැටික. කියන්නේ. ජනතාව. මේ. ආණ්ඩුව. ගැන. කලකිරීමෙන්ලු. ඉන්නේ. මේවා. උන්ගේ. ඇස්වලට. පේන්නේ. නැද්ද. තක්කඩි. ටිකට. කියන්නේ. බලාපියව්. මේවා
ජාති ආගමි බේද නැතිව දැන් මුලු රටම අපේ ජනාධිපතිතුමාට. ජය වේවා.🙋 ජනාධිපතිතුමනි. 🙋🙋🙋🙋🙋🙋🙋
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉janaduhipathi anura kimarata theruvan saranai.
බලලා වැඩක් නැහැ හාල් නෑ පොල් නෑ ලුණු නෑ
පුන්නක්කුත් නෑ...😂😂😂
Ane palayan gobbaya..kapan mahindage gu
👍👍👍💪💪💪Malimawata Jayawewa AKD Jayawewa❤❤❤💯💯💯
මෙවරත් ඔබ තුමාගෙ පක්ෂයට ජය නියතයි. රටේ ජනතාව මාලිමාව සමගයි. හැම ප්‍රදේශයකම රැස්වීම් තබා ජනතාව දැනුවත් කරමින් ගමට පියමන් කරන්න. ජය වේවා මාලිමාවට.
මහපොලොවේ මිනිසා,අපේ ආදරනීය සහෝදරයා❤
ආදරෙයි හැමදාම අපේ ජනාධිපති තුමාට❤❤❤❤❤
ජනාධිපතිතුමාට අපගේ ආදරය ❤❤❤❤දෙව්පිගිටයි ඔබ තුමාට ජය වෙවා ♥️♥️♥️♥️
Budu.sarania ape. Nayakayathe❤❤❤❤❤❤❤
මහජන හමුවිම් නමි හොදයි හැබැහි ජනපතිතුමාගෙ ආරක්ෂාව ගැන නම් මට බයයි, මෙහෙම හිතෙන්නෙ මට විතරද? පරිස්සමින් .තෙරැවන්සරනයි❤❤❤
❤❤❤❤❤AKD FROM QATAR
🌟🌟🌟🌟🌟🌹🌹👍🏼👍🏼🌟chanel 4 we love you,
❤❤❤💯💯💯⏰⏰⏰ ජය වේවා මාලිමාවට
Akd tumata budu saranai❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ජනපතිතුමනි,මුළු විශ්වයේ ම ආශිර්වාදය ඔබතුමාට ලැබේවා!ඒක සත්‍යයක්,රට කාපු උන්ට කොරෝනාවට වඩා බලවත් දඬුවම් ලැබෙයි ඉදිරියට ජාතික ජන බලවේගයට ජයවේවා! මාලිමාවට ජයවේවා
රට හදන විරුවා ඔබයි මැතිදුනි දිසානායක මහ සෑ රදුන්ගේ රැකවරනයි 🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Apema adaraniya❤ janadipathi thumata theruwan sarani!🙏🌹🙏🌹
පව්.මේ මිනිස්සු ආයුධ අතට ගත්තේ එදා ඇයි.අපිට වගේමකන්න නැහැ.අදින්න නැහැ.නිවාස නැහැ.පාරට බස් නැහැ.බේත් නැහැ.රැකියා නැහැ. පාසැල් නැහැමේ දහසක් අමාරුකම් දේශපාලකයෝ හොයා බැලුවේ නැහැ.නැහැ මයි.ගොම්මන් පිලයිපච රනවකයි තුන්මුල්ලේ විමෙලෙයි තව තවත් ගිනි තිබ්බා.අදටත් කරන්නේ උන් ඒකමයි.
Ape Janadipathi Thumata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏🙏🙏 ADAREI ♥️♥️♥️
තෙරුවන් සරණයි ජනපතිතුමනි
Thanks machaz
ආදරණීය ජනාධිපතිතුමා ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
எமது அனுரா❤❤❤❤❤❤ අපේ අනුර
May almighty God bless you all and our country .
👍👍👍👍👍👍👍
විශ්වයේ ආශිර්වාදයන් ජනපතිතුමා ආරක්ෂා කරත්වා
❤
මීට කලින් අවු.76 ක් රට පාලනය කරපු නායකයින්ට ඔලුවක් තිබුනෙ නෑ සියළු ජාතීන් එක මිටකට ගෙනැල්ල රට ගොඩ නංවන්න.නමුත් අපේ නව ජනාධිපති තුමා ඒ කටයුත්තත් සාර්ථකව ඉටු කිරීම ආරමිභ කරල තියෙනව.
රජයට ජනතාව දුන්නු බලය රජය පාවිච්චි කරන්නෙත්. නැහැ
Alhamdulillah❤❤❤❤❤❤❤🤲🤲🤲❤❤❤❤❤
Be safe god bless you ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
Ape rata danawa eka.suwara❤❤❤❤❤
Theruwan Saranai obathumaata ❤❤
Budusaranai 🙏 God bless you be safe everyone good luck everyone 🙏❤💖💗
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akd Take Care Always
👍💪🥰🙏
chathuranga malli oygea mea.sahaya. mea ratatama karana seawaya loku aadambarayak oyagea channel akata uthurenuth akata wela❤❤❤❤🎉🎉🎉🎉
Janpathita jaya wawa ❤❤❤❤❤❤obaei janpathi maubima ta ❤❤❤❤❤❤❤❤
Akd❤❤
Hello vannakkam, super jaffna. A K D. Janathipathi anura mahathada jayaweva. Namuth mahinda komatha japanei janaya amathapu kaddi mathakai. God bless janathipathi and your gawarment. 🌹✌️✌️✌️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
චතුරංග මෙි මැදින් පැනල හරි මෙික කියන්නම ඔිනැ මෙි තියෙන කාලගුණික තත්වය භයානකයි. රටේ ඉදිරිගමනට බාදාවක්. අපේ රටෙි කෝ දැන් ගස්වල ගෙඩි මල් නෑ මීමැස්සෝ නෑ හාල් පොල් නැත්තේ රිලවි වඳුරො කාලම නෙවෙයි. උන්ට කන්නත් ගඩාගෙඩි තියා මලක්වත් නැති හින්දයි උන් ගමි වදින්නේ ගොයමි පීදෙන්න හොඳ දේශගුණයක් නෑ සේරම විනාශ වෙලා කීඩෑ උවදුර අස්වැන්න විනාශයි. කෝ ඉස්සර වගේ අඹ. කජු වැල වරකා කොස් දෙල් දෙල් වලට ලෙඩක් හැදුනා අපේ වතුවල දැන් දෙල් නෑ ඒවගේ හැම දෙයක්ම විනාශ වෙලා සහ විනාශ වෙමින් පවතිනවා. මෙික සුලුවෙන් තකන්න එපා රෑට රෑට ගුවන් යානා වැඩිපුර අහසේ පියාසර කරන බවක් කියනවා. මෙි ඉන්දියාවෙ දුමක් වෙන්න බෑ කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව ගැන විශ්වාසයක් නෑ. වහාම අදාල අංශ දැනුවත් කරන්න. ජනතාවගේ බිය සැක දුරුකරන්න. අපේ රට රැක ගන්න අනුර සහෝදරයට උදවි කරන්න ජනතාව පෙලගැසෙයි. මෙි විපර්යාසය බොහොම භයානකයි. ඔයාල ජනාධිපතිතුමාට හුඟක් ළගයිනේ ඒ නිසායි කිවිවෙි.කරුණාකරලා මෙි ගැන උනන්දු වෙන්න.
Ikamanin රටෙ prashna tika visadanna සහෝදරයා .කුමන්ත්‍රණ කාරයෝ wadi
ජෙප්පෙක් වීම අදටත් සතුටුයි
Api VA. Denuvath. Kirimr. Gena. Oba ta. Sthuthi puthe. M. M vata. Sada. Jaya
Janadhipathi thuma oba thuma prawesam wiya yuthui hemathenama hathuro obathumata theruwan saranai
❤❤❤❤
AKD janaadepatitomata suba patanava ❤❤❤
Budusarani
❤❤🎉🎉😂
Akd God Bless To You
අපි කාගේත් නායකයා......
❤❤❤❤😂
apa siyalu daenama aka mawakagae daruwo jathiyae piyata sahodarayata rata wiru apagae pranamaya ❤❤❤❤❤❤❤❤
😊❤
Allamduiila 🤲🤲🤲🌷💕🌷Anura sir God bless oyata sir 🤲🤲🤲🇱🇰🎊🇱🇰❌️🧭❌️🧭❌️🧭💪💪💪🔥🔥🙏🙏jiywawa 🎉jiywawa ❤🎉❤
කතාව විතරයි වැඩ නෑ
Anura puthata budusaranai dewe pihitai❤❤❤❤❤❤jaja mulu lankawema nihathamani nayakya❤❤❤❤❤❤❤❤❤
පවුල්. පාලනය. ඉවරයි. දැන්. රට. අනුරට. සදාකල්. ජනපති. අනුර. අපි. හදවතින්ම. අනුර. සමග. ජයවේවා......
අපේ ජනාධිපතිතුමාට තිසරණ සරණයි !!! 33කෝටියක් දෙවියෝ රැකදේවා!!!!!! 🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉💖💖💖
❤❤❤❤ අපේ ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා සියළු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා
අපේ මිහිපිට දෙවිවරු හැම ජාතියකට ම. ආදරෙයි . අපේ බුදුපියාණන් වහන්සේගේ දහම අපි හැමෝම එකයි.එකලේ ආදරෙයි.❤❤❤
අපිට1000%ක් විශ්වාශයි අනුර ජනාධිපතිතුමා.
මේ වගේ නායකයෙක්ට ආදරේ නැත්නම් අපි කුහක මිනිස්සු
❤❤ ආදරෙයි හුගක් ❤❤රට හදන්න.
අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු ආවා. අදත් හෙටත් ජනපති ඔබයි අපෙ. සියලු දෙවි රැකවරණය ලැබේවා.🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් සතුටින් ඉන්නේ දැන් මිනිස්සු.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ♥️ චතුරංග ඔයාට ❤️ බොහොම ස්තූතියි බුදුසරණයි
අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි
ජාති බේද වලින් තොරව හැමෝගේම ඡන්දයෙන් පත්වුන ජනාධිපතිවරයාට හැමෝම
සහය දෙමු ❤❤❤❤❤❤
අපේ රටේ සුබ සිහිනය ජනාදිපති තුමනි දීර්ගායුශ ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා .❤❤❤❤❤❤
බුදුසරණයි ජයවේවා
අපේ ලංකාවට ලැබුණු උතුම් පුරුෂයෙක් අපේ ජනාධිපති තුමා. එතුමාව අපි සියල්ලම ආරක්ෂා කිරීම සඳහා ඈප කැප වෙන්න ඕන. අපේ ජනාධිපති තුමාගේ පාලනය ඉන්න කල් රටයි මහජනතාවයි කිසිදු අඩුපාඩු නොවී සියලු ජනකොටස් සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ලෙස පත්කරන බව ස්ත්රීරය. කෙටි කාලයක් අපි ඉවසාගෙන සිටීමට අපි සියලුම ජනතාව ඇප කැප වෙමු.ජනාධිපති තුමාට සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.ජනපති ඔබට ජයෙන් ජයම වේවා ඔබට මා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමෝම තෝරගත්තෙ,
හැමෝටම ආදරය සමානව බෙදන නායකයෙක් .❤❤❤❤❤❤❤❤❤
සිරි දලදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් ඔබ සැම ආරක්ෂා වේවා.ස්තුති චතුරංග ❤❤❤
බුදු සරණ යි ඹබතුමාට
අනුර ජනාධිපති තුමාට බුදුසරණයි 🙏❤🙏❤️🙏❤🎉🎉🎉🎉🎉
❤මේ මිලකල නොහැකි මැණිකක් මයි. ඔබට රටේ සියලු ජාතීන් හැමෝම ආදරේ. කරමු කරමු.
මරු මරු ජයවේවා
අනුර අපේ පන❤❤
තේමා ගීතය ඇහෙනකොට බලය අහිමි උන අතීතය මතක් වෙන උන්ට චු යනව ඇති
ජනාධිපති තුමාව daviyan ආරක්ෂා කරන්න ඕනා
බල්ලෝ බිරැවට කඳු පාත්වෙන්නේ නෑ ජනාධිපතිතුමනි !
ජයෙන් ජයම මව්බිමට හිමිවේවා...
ඇස් දෙකට කදුළු එනව. මේ කිසීම දෙයක් නැති ඩුබයි රට දවසින් දවස වන දියුණුව දකිද්දි " අනේ මගේ හැම දේම තියෙන මගේ රට කවදද ලස්සන සුන්දර රටක් වෙන්නෙ" කියල හිතුන හැම වෙලේම. අද සතුටුයි .වසර ගනනක් පාවිච්චි නොකල මගේ වටිනා චන්දය භාවිතා කලේ හරිම කෙනාව තෝරා ගන්නයි.
මේ විශ්වයේ බලයෙන් අපේ රට ආරක්ෂා වේවා
බලවත් වේවා
දියුණු වේවා
ආදරෙයි ජනාධිපතිතුමනි පරිස්සමෙන්❤❤❤❤❤
ෙතරැවන් සරණයි අෙප් ජනාධිපතිතුමාට❤❤❤❤❤❤🙏🙏
රටේම නායකත්වය අනුර ❤❤❤❤
සියලු දෙවි රැකවරනය නොවඩුව ලැබෙවා ❤❤❤
උතුරේ මිනිසුනේ ඔබට අපි ගොඩාක් ආදරෙයි.
උතුරේ janatawata palenna ආදරෙයි meka ubalage,සහ අපගේ rata .❤❤❤
අනුර පුතාට තෙරුවන් සරනයි .ජයම වේවා .චතුරංග පුතාටත් තෙරුවන් සරනයි .
දයාබර මිනිසුනේ අනිවාර්යයෙන් අපේ ජනපතිඳු රට ගොඩ ගන්නවාමයි. ඒකෙ දෙකක් නෑ.තව වෙන ජනධිපති වරු නැත. සදාකල්
අපේ සොයුරු ජනපතිඳු තමයි ලංකවෙ නායක❤❤
තේමා ගීතය ඈහෙනකොට මාර ගැම්ම්මක් හිතට🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
මේ. ඇවිත්. ඉන්නේ පොල්. හාල්. බිත්තර. එපා. කියන. මිනිස්සුද. තක්කඩි. තොපි. කියන. ඒවාට. මිනිස්සු. රැවටෙන්නේ. නැහැ. මාලිමාවට. ජයමවේවා
කොහොමද පොලිසියේ මහත්තයාගේ සැලියුට් eka ❤❤❤❤❤❤
නියමයි. පුතේ. හොරැටික. කියන්නේ. ජනතාව. මේ. ආණ්ඩුව. ගැන. කලකිරීමෙන්ලු. ඉන්නේ. මේවා. උන්ගේ. ඇස්වලට. පේන්නේ. නැද්ද. තක්කඩි. ටිකට. කියන්නේ. බලාපියව්. මේවා
ජාති ආගමි බේද නැතිව දැන් මුලු රටම
අපේ ජනාධිපතිතුමාට. ජය වේවා.🙋 ජනාධිපතිතුමනි. 🙋🙋🙋🙋🙋🙋🙋
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉janaduhipathi anura kimarata theruvan saranai.
බලලා වැඩක් නැහැ හාල් නෑ පොල් නෑ ලුණු නෑ
පුන්නක්කුත් නෑ...😂😂😂
Ane palayan gobbaya..kapan mahindage gu
👍👍👍💪💪💪Malimawata Jayawewa AKD Jayawewa❤❤❤💯💯💯
මෙවරත් ඔබ තුමාගෙ පක්ෂයට ජය නියතයි. රටේ ජනතාව මාලිමාව සමගයි. හැම ප්‍රදේශයකම රැස්වීම් තබා ජනතාව දැනුවත් කරමින් ගමට පියමන් කරන්න. ජය වේවා මාලිමාවට.
මහපොලොවේ මිනිසා,අපේ ආදරනීය සහෝදරයා❤
ආදරෙයි හැමදාම අපේ ජනාධිපති තුමාට❤❤❤❤❤
ජනාධිපතිතුමාට අපගේ ආදරය ❤❤❤❤දෙව්පිගිටයි ඔබ තුමාට ජය වෙවා ♥️♥️♥️♥️
Budu.sarania ape. Nayakayathe❤❤❤❤❤❤❤
මහජන හමුවිම් නමි හොදයි හැබැහි ජනපතිතුමාගෙ ආරක්ෂාව ගැන නම් මට බයයි, මෙහෙම හිතෙන්නෙ මට විතරද? පරිස්සමින් .තෙරැවන්සරනයි❤❤❤
❤❤❤❤❤AKD FROM QATAR
🌟🌟🌟🌟🌟🌹🌹👍🏼👍🏼🌟chanel 4 we love you,
❤❤❤💯💯💯⏰⏰⏰ ජය වේවා මාලිමාවට
Akd tumata budu saranai❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ජනපතිතුමනි,මුළු විශ්වයේ ම ආශිර්වාදය ඔබතුමාට ලැබේවා!ඒක සත්‍යයක්,රට කාපු උන්ට කොරෝනාවට වඩා බලවත් දඬුවම් ලැබෙයි ඉදිරියට ජාතික ජන බලවේගයට ජයවේවා! මාලිමාවට ජයවේවා
රට හදන විරුවා ඔබයි මැතිදුනි දිසානායක මහ සෑ රදුන්ගේ රැකවරනයි 🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Apema adaraniya❤ janadipathi thumata theruwan sarani!🙏🌹🙏🌹
පව්.මේ මිනිස්සු ආයුධ අතට ගත්තේ එදා ඇයි.අපිට වගේම
කන්න නැහැ.අදින්න නැහැ.නිවාස නැහැ.පාරට බස් නැහැ.බේත් නැහැ.රැකියා නැහැ. පාසැල් නැහැ
මේ දහසක් අමාරුකම් දේශපාලකයෝ හොයා බැලුවේ නැහැ.නැහැ මයි.ගොම්මන් පිලයි
පච රනවකයි තුන්මුල්ලේ විමෙලෙයි තව තවත් ගිනි තිබ්බා.
අදටත් කරන්නේ උන් ඒකමයි.