Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මුළු රටක්ම අද බලාගෙන ඉන්නේ ඔය අම්මගේ පුතා ජනාධිපති වෙනකන් වාසනාවන්ත දරුවෙක් රටට දායාද කළ අම්මට පින්
Theruan saranai amma suwa path wawa🙏🏻❤
වෙන උන්ගෙ අම්මව මතක් කරලා මිනිස්සු කුණුහරුපෙන් බනිනකොට මේ අම්මට මිනිස්සු පිංදෙනවා..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️
🎉🎉🎉❤❤❤
💯 yes
Me poddak idapalla thawama dinala weda pennuwe nene anurage pade suwadainkiyanna mada athulu mage pawle ayath malimata jayawewa 🙏💪
Eken ma
ඔව් 🥺🥺❤️❤️
ආදරණීය අම්මේ අපේ අනාගත ජනාධිපති වන අනුර කුමාර දිසානායක වැනි පුතෙකු මෙලොවට දායාද කල ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා....❤❤
ඩැන්ම කියන්න බෑඒක වැඩකලාම රටට කියමු
මෙවන් නිහතමානී එඩිතර පුතෙක් මෙලොවට බිහිකල ඒ අම්මට නිදුක් නීරෝගී සුව සම්පත ලැබී දිර්ඝ කාලයක් ආයූශ ලැබේවායි ප්‍රාර්ථන කරමි..ඒ තාත්තට අජරාමර නිවන්සුව අත්වේවා...
UDDA KALE MUWA DANNA THIBUNANE BAN EHENAM ..RALLATA KAHINNATHUWA UBE PUKA KAHA GANIN.
අම්මේ ඕං මම අම්මා වෙනුවෙන් යුත්කම් ඉටුකලා මගේ සහෝදර අනුරට
මුලු රටම අනුරට 🧭 ❌ 💯
අපිත්❤
🙋❤️🧭❤️
❤❤
Waranuoth ammata bni 😂😂😂
අනුර සහෝදරයාගෙ ආදරනීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබී දීර්ගායූවේවා
ලෝකයක් වටිනා පුතෙක් මේ පින් බිමට දායාද කල උත්තරීතර මවක්.ජයෙන් ජයම වේවා !!!!! AKD.
🙏❤
Raththarann puthekk Me rata pinnbimakk karanawa dakinna ammata waasanaawakk thiyenawa
Danma kalabala wenna epa guna wayanna..
දිනන්නේ නෑ බන්😂
❤❤❤❤❤🧭🧭🧭🧭🧭💐💐💐💐💐💐
ඒ අම්මට දාමු මාලිමාවෙ අපි like වරුසාවක් ❤
❤❤❤😂😂😂😂
@@Nandani-f2k 😍
❤
අම්මට දෙන්න බලන්න ලයික් කොමෙන්ට් වැස්සක්
මෙවන් පුත්‍ර රත්නයක් වැදූ මව්ට සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි🙏🏼🙏🏼🙏🏼
මේ පිනෙන් අම්මා බුදුවෙවා
අනේ අම්මා ..ඔයාට පින් මේ වගෙ දරුවෙක් වැදුවට
❤❤❤❤❤❤❤❤budu saranai
❤❤❤❤❤
අනුර වැනි අරවින්දයක් රටට පිපෙන්නට සැලසූ.ආදරණීය අම්මේ..ඔබ රටේම මව වනු දකින්නට අපි බලා සිටින්නෙමු😍😍😍🧡🧡💐💐
තෙරුවන් සරණයි අම්මේ දීර්ගායුෂ ලැබේවා
අනුරගෙ ආදරණිය අමිිමාට මෙවෙනි උතුමිි පුුතෙක් ලංකාවට දායාද කලාට ඔබතුමියට නිරෝගිමත් දිර්ඝායුස ලැබෙිිවායි හදපිරි සතුටින් පුාර්ථනය කරමි තුනුරැවන්ගෙ පිහිටයි.!!අනුරකුමාර සහෝදරයාට සියයට අසුවක ඉහල චන්ද ප්‍රතිශතයක් බුද්ධ ශක්තියේ බලයෙන් ලැබෙිවායි ප්‍රාර්ථනය කරමි..❤❤❤❤
Theruan saranai ❤
අනුර, අපි ඔන්න ඡන්දෙ දුන්නා...පෙර හිටිය ජනාධිපතිලා වගේ වෙන්න එපා. ලග ඉන්න සමහර අය පාලයනය කරගන්න...රට ගොඩ නගන්න..❤ ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙමු.
namal paandara Dubai penala chande daanna ayeth evilla aparade salli
@@shirleyfernando9667 නාමල් ගියෙ නෑ වයිෆ් ලමයි විතරයි ගියෙ .. බැසිලුයි ගොටයි ගියා
❤❤❤❤❤❤great MOTHER
@@JohnDisha RODA PUTUWAKWATH NETHI APE AKD GE AMMA.MAALIMAWA HARAHA RATATA JAYA.
දැන් එයා දිනලාද??😂😂😂😂
ආදරණීය සුදු අම්මේ තෙරුවන් සරණයි දෙවිපිහිටයි උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර පුතෙක් මෙලොවට දායාද කළ ඔබට පින් මාලිමාවට ජයෙන් ජයවේවා
අනුර සහෝදරයා ගේ මවගේ නිහතමානී කම. බුදු සරණයි අම්මා ❤
ශ්‍රී ලංකාවට රටක් වටින පුතෙක් දායාද කලාට අම්මේ ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️මලිමවට ජයවේවා ඔයාගේ පුතා අනිවාර්යෙන් ජනපති වෙනවා අම්මේ ♥️♥️♥️🙏🙏🙏බුදුසරණයි
රත්තරං පුතෙක් රටට බිහිකළ ආදරණීය අම්මේ ඔබතුමියට දීර්ඝායුෂ පතමි
🙏🙏🙏🇱🇧🇱🇰
තෙරුවන් සරණයි,දිර්ගායු වේවා!!! අම්මාට.
රත්තරං පුතේක්කියනවටත් වඩා ඒහාගිය දෙයක් පවසන්න අවශ්‍යයි. මොකද කිව්වොත් “ රත්තරං වලට මිලක් දිය හැකියි නමුත් “ ඔබ තුමියගේ පුත්ත්‍රායාව මිලතල නොහැකියි “🙏🙏❤️🙏❤️🙏 එතරම් උතුම් ගුණයහපත් පුතෙක් මෙලවට බිහි කල දුන්නට හිස නමා ආචාර කරමි 👏👏👏 මැණියනි ඔබට ජේසුපිහිටයි ! 🙏🙏❤️❤️ ඔබ තුමිය ඉතාමත් වාසනාවන්තයි🙏❤️💕💕💕
❤❤❤❤❤❤
@niluඅනිවරෙන්මcollas1912
බලගතු විශ්ව මතාවගේ ආශිර්වාදයෙන්ද දළඳා සමිඳුන්ගේ ආනුභාවයෙන්ද ජයශ්‍රී මහා සමිඳුන්ගේ ආශිර්වාදයෙන්ද රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආනුභාවයෙන්ද ශ්‍රී ලංකා සියලු පුරවැසියන්ට මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීමට සිත් පහළ වේවා...අනුර කුමාර දිසානායක මහතාට ජයෙන් ජය ප්‍රාර්ථන කරන්නෙමු..මැදපෙරදිග අපි..
නිහතමානී අනුර ජනාධිපතිතුමාට ජය වේවා ❤
Jayen jaya ❤❤🙏🇱🇧🇱🇰
මොන නිහතමානීද බන් අරගල කරලා රට විනාශ කරපු යකෙක් ඔකා 🤮🤮🤮🤮
ආදරණීය අම්මා ට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ වෙිවා අනුර සහෝදරයා ට ජය නියතයි මෙවන් පුතෙක් ලද අම්මෙක් මොන තරම් වටිනවද මට නම් ගොඩක් වටිනවා ඔබ දෙපලටම තෙරැවන් සරණයි
රටේ ජනාධිපති වෙන්න ඉන්න සහෝදරයගෙ අම්මගෙ සරල කම ආවෙ වීල් එකෙන් දීර්ගායු ලැබේවා !
මටත් okama හිතුණා හරිම සරලi
Attatama
පස්සෙ එය් ලොකු වාහනෙක 😂😂
anuraya kohmath ammawa gannan gana na bn.
ඉතින් මොකද වෙන්නේ ..@@hansaniwikramasinhawikrama6262
අනුර සහෝදරයා වගේ උතුම් පුතෙක් මේ ලොවට දායාද කළ ඒ.රත්තරන් අම්මට දීර්ගායුෂ ලැබේවා.ආදරෙයි අම්මේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ පේනවා නේද අම්මා එන විදිය, කොයි තරම් සරල මනුස්සයොද මේ
රටේ ජනාධීපතී වෙන්න ඉන්න නායකයාගේ අම්මා ආවේ ත්‍රීවීල් ඵකෙන්.සුඛෝපභෝගී වාහන නැ. ආරක්ෂාව නැ.👍👍👍👍👍
මොකද්ද අමුත්ත.එයා රැජිණක් යෑ.කොයි අම්මත් එකයි.
ඒ ආවෙ එහෙම උනාට.මිනිසුන්ගෙ හිත් මාලිගවෙ රැජිනක්.
චන්දෙන් පස්සෙත් බලමු.
@@ranganapradeep-k1dආ වෙන එකෙක් නම් වාහනයක් යවයි අම්මට චන්දෙ දාන්න. ඊලග ජනපති මම කියල උද්ධච්ච උනේ නෑ.සාමාන්‍ය විදියට යනවා.ඒකයි වෙනස
@@chaturitharanga6606බලන්න දෙයක් නැ ගම්වල.හැදුනු හොද බුද්ධිමත් මිනිස්සු කවදාවත් රඟන්න යන්නේ නැ , අඩු කුළෙන් බලයට ආපු එවුන් වගේ..
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ....!
අප රැස්කල සියළු පිං අනුර සහෝදරායාගේ මවට අනුමොදමි වෙත්වා ......... නිදුක් වෙත්වා ..........නිරෝගි වෙත්වා ...........සුවපත් වෙත්වා ............ශාන්ත සුවයට පත්වෙත්වා ...........
රටට ණය නැති පුතෙක් බිහිකළ මවට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා
රටක් වටිනා පුතෙක් බිහිකළ ආදරණිය මෑණියන්ට නිරෝගී සුව ප්‍රර්ථනා කරමි. ❤️❤️ ආඩම්බරයි ඔබගැන. ❤️❤️ ජයවේවා ❤️❤️ මාලිමාව 🌹🌹❤️❤️
අනුරගෙ මෑණියන්ට නිරෝගී සුවය වගේම දීර්ඝායුෂත් ලැබේවා!
ලෝකයක් වටින පුතෙක් හැදූ මේ අම්මාට පින්❤❤
අමිමෙි ඔබට නිරෝගිමත දිර්ඝායුෂ ලබන්න ට හැකි වෙිවා අනුර ට ජයවෙිවා
අම්මා ගෙ වාසනාව ❤අනුර පුතා රජ ගෙදරට ❤❤❤❤
මෑනියන්ට දීර්ඝායුෂ ලැබේවා.....!!!මාලිමාවට ජයවේවා...!!!
අම්මේ මේවාගෙ පුතෙක් ලොවට බිහිකල අපේමේ අම්මට දීර්ගායුෂ ලැබේවා අද අම්මගෙ සතුට වගේම දහස් ගානක් සතුටු වෙන දවස
රටට නායකයෙක් හදපු අම්මා ඔබට ජනතාව නයගතීයි
❤❤❤
නාමල් කාලකන්නි පවුල ඉවරයි අදින්
❤🎉❤🎉❤🎉
මේ පැය ටික ඉක්මනට ගෙවිල .හෙට උදේ වෙයන්කෝ දෙයියනේ . ජනාධිපති අනුර සහෝදරය කියල අහල මැරුනත් කමක් නෑ.❤❤❤❤❤❤❤
Den hari 😊❤❤
එ අම්මට කොච්චර සතුටු ඇත්ද සජිත්ල නාමල් ල වගෙ පිනට කකා හැදිච්ච කෙනෙක් නෙමෙයි අනුර කට්ටක් කාල දුක් විදල ආපු ගමන
Anura thamai hondatama pinata kaala thiyenne, jeewitheta rassawak karala naha
@@prabashhewage6772 horaa kaala neh.gona
@@prabashhewage6772Tution kare anura ub danna deyk kiypn, pinata kawath hora kawe na narakadiyo, horunta puka dipn
@@DonkaboyMi harak sakkili hadanna baha aurudu 76 ballange gu..kala lajjai API wenas karamu bn jaya wewa anurata❤️👏🙏
@@prabashhewage6772 GONEK UNATA UMBE KIYANNEPA HARAKO. NAAKI MAINA, NAMAL, RANIYA, PUTHANO, PIYANO KARAPU RASSAWA KIYAPANKO BALANNA?
අනුර අයියා, මැරීගෙන ඔයා වෙනුවෙන් වැඩ කලා බැනුම් ඇහුවා අද චන්දෙත් දැම්මා රට හදන්න නරා වලෙන් රට ගොඩ ගන්න ඔබ ඇතුලු කණ්ඩායමට භාරයි..❤❤❤❤🎉🎉🎉🎉
මැණිකක් බිහි කළ අම්මෙක් බුදුසරණයි...!
නිදුක් නිරෝගී සුව ලැබේවා ,අම්මේ පින්වත් පුතෙක් මවි බිමට දායාද කල ඹබට❤❤❤❤❤
අම්මා පුතාව ජනාධිපති කරන්න දෙන ජන්දයක් 🙏🙏
අනුරට චන්දය දුන් ඔබ සැමට තෙරැවන්සරනයි.ජයවෙිවා ❤
අම්මා ඔබට .❤❤❤❤❤❤බුදුබව අත්වෙනවා මෙවන් පුතෙක් බිහි කරාට
🥺❤ දීර්ඝායුෂ ලැබේවා අම්මෙ. තෙරුවන් සරණයි. හෙට අනුර සර් ජනාධිපති වෙනවමයි
මාලිමාවට ජය වේවා
නිරොගි සුවය ලැබේවා ...අම්මා ට
නිදුක් නිරෝගී වේවා අම්මා
අම්මා චන්දේ දාන්න එන විදිහෙන්ම කියන්න පුලුවන් කවදාවත් දේශපාලනෙන් හොරාකාපු සහෝදරයෙක් නෙමෙයි කියලා. ඇත්ත තේරුම් ගන්න මේ තරම් පරක්කු උන එක ගැන අදටත් ගොඩක් දුක් වෙනවා. මේ පාර එකෙන්ම අනුර සහෝදරයට❤
Absolutely
අනාගත ජනාධිපතිගේ අම්මාගේ නිහතමානිකම
මෙවන් පුතෙක් බිහිකල ඔබට ගොඩාක් පිං අම්මෙ... නිරෝගී බව ලැබේවා
ඔබ මතු බුදු වේවා අම්මේ මෙවැනි පුතෙක් රටට දායාද කලාට🙏🙏
දීර්ඝායු වේවා තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට 🙏🙏🙏🙏
අනුරකුමර සර් වගෙ බොසත් පුතෙක් බිහිකලාට ඔබට බොහො පින් අම්මා ඔබ්ට බුදුසරණ වෙවා
❤❤❤❤ මෑණියන්ට දිර්ඝායු ලැබේවා!!! අනුර සහෝදරයාට ජය වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤
මම අනුර ට වැඩියෙන්ම කැමති අනුර කසාද බැදපු විදිහට ...ජීවිතයේ ගොඩක් අයට කරන්න බැරි දේවල් කල අපිට උනත් ඔහු කල පරිත්‍යාගය කරන්න අමාරුයි ..,ඒ කැපවීම පරිත්‍යාගය රටට නොකරයි කියල මම හිතන්නේ නෑ
ඒක නම් ඇත්ත කතාව
උදාර මිනිසෙක්@@a.r5510
😂😂😂😂😂😂😂 පෙරලුණු අත හොදයි කියනවා.
අැත්ත කතාව.
නියම මානව ප්‍රේමය .
තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයාට සහ ඔබ මෙ ලෝකෙට බිහිකල ඒ පිංවන්ත අම්මට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......
අම්මට දීර්ඝායුෂ ලැබෙවා තෙරුවන් සරණයි ❤❤❤ ඔයාගේ පුතා තමයි ජනාධිපතිවරයා අපෙ නායකයා අමේ❤❤❤❤
අම්මට නීදුක් නීරෝගී දිර්ග. ආයුශ ලැබේවා මාලිමාවට ජය වේවා ❤🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුදු අම්මා අපේ සහෝදර අනුර කුමාර දිසානායකට ජයෙන් ජයවේවා
අම්මට ආදරේ නම් ලයික් වැස්සක් ❤❤
මෙවන් පුතෙක් රටට දුන් අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා❤
Anithayage amma ehenam summada
@@deen19 EI THO SHIRANTHILA HEMALA NATAPU NAADAGANG KARAPU APARADA AHALAWATH NEDDA? MEHEMA INNAWATA WADA PALAYANG ZOO EKATAWATH.
@@MohamedZulkifly-vk5ziඋන් කරපු දේවල් මුනුත් කරනවානම් මොකද්ද වෙනස.එයා රැජිණක් යෑ.එහෙම තමා ඉන්න ඕන.ඕක අමුතු දෙයක් යෑ.
අම්මාට බුදු සරණයි ,අනුර පුතා මෙලොවට බිහි කලාට,
❤❤අනුරගෙ මැනියන්
අම්මා ඔයාගෙ පුතාට ඡන්දය දුන්න . Anura සහෝදරයා ඔයාට ජයග්‍රහණය ලැබේවා ❤❤❤❤
අම්මට නිදුක් නිරෝගි දීඝායුශ ලැබෙත්වා ❤️🙏
අම්මේ ඔබේ පුතු වෙනුවෙන් යුතුකම අපි ඉටු කලා රට බේරගන්න පුතෙක් දායාද කලා ඔබට පින් . අම්මේ ඔබට දීර්ගායුෂ ලැබේවා!
ජයෙන් ජයම වෙිවා අනුරට...එක පුන්සදෙන් දරැවෙියි ලොව ගණ අදුර.....
ආදරණීය අම්මට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා, හෙට අපේ ජනපති ඔබේ පුතා අම්මේ ❤️❤️බුදුසරණයි
රටක දුවා දරුවන්ගේ අනාගතය ඔබගේ පුතා, ආදරණීය පියෙකු මෙන් සුරක්ෂිත කරන බව විශ්වාසයි..😔❤️👑 ඔබද ඒ කුසල කර්මයට දායක වී ඇත..නිදුක් නිරෝගී බව ලැබේවා මෑණියනි..ආයුශ බොහෝ වේවා..තෙරුවන් සරණයි..🌾🌾💐💐🌞🌞🌎🌎🙏🙏
Nishadi Hi ❤❤❤
අම්මේ ඔයාගෙ පුතාට මිනිසුන් මොනතරම් ආදරෙයි ද කියලා බලන්න.❤
වැදූ මවත්,ඔබ දිනූ බිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිනු පන වාගේ .. . . ...අනුර සහෝදරයා මේ ඔබේ වාරයයි.අපේ රටට ජය විජය වේවා
අම්මාගේ පුතා මේ රට හදන හැටි බලන්න තරම් අම්මටයි අපිටයි පිං තියෙනවා එහෙනම්....❤
👍👍👍 අනුර ජනාදිපති
අනුර සහෝදරයගේ මවට දීර්ගායු වේවා !!!!
අනේ පවු අමිමෙ ඔටරටට හොද නිර්බිත පුතෙක් දුන්නාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤
මේ වගෙ රත්තරන් නිහතමානී පුතෙක්..බිහි කල...මෑනියනි..ඔබට නිදුක් නීරෝගි..බාවයම.ලැබේවා ..තෙරුවන් සරනයි
හරිම සරල මිනිස්සු නල්ලච්චියේ වැව මාර ලස්සනයි කීප සැරයක් නාලා තියෙනවා ❤❤❤❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මට 🙏🙏🙏
අම්මේ ඔබට දිර්ගායුස ලැබේ වා
මෙවන් පුතෙක් රටට දායාද කල මව්ට ස්තූතියි තෙරුවන් සරනයි
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා රටට නායකයෙක් හදල පරිස්සම් කරලා දායාද කල එඩිතර අම්මට දීර්ඝායුෂ ලැබේවා
වෙන කෙනෙක්ගේ අම්ම උනානම් වාහන පෝලිමයි. අනුරගේ අම්ම ත්‍රීවීල් එකේ ආවේ
මාලිමාවට කෝටියක්
තෙරැවන්සරණයි අම්මා ❤❤❤❤
තෙරැවන්සරණයි අම්මේ
හරි සතුටුයි වෙල් එලියේ අපි වගේ දුව පැනපු එකෙකක් රටේ ජනාධිපති වෙන එක හීනයක් ❤❤
Hi ❤❤❤❤❤
අනුර සහෝදරයාගේ මවට නිදුක් නිරෝගි සුවය ලැබේවා. දීර්ගායු ලැබේවා.
මහින්දයට වැඩිය හොඳට මේ අම්මා ඇවිදිනවා
මේරටට ලෝකයක් වටින රත්තරන් පුතෙක් බිහිකරදුන්නු අම්මට දීර්ඝ යු තවත් චිරාත් කාලයක් තම පුතු ගෙ ජයක්ග්‍රහනය ත් එක්ක ජීවත්වෙන්න සතුටින් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි
රත්තරං පුතෙක් රටට බිහිකල වීර මාතාවට දීර්ඝායුෂ❤❤❤
රාජපක්ෂලා ගේ උනුයි අනුර ගේ අම්මයි වෙනස අම්මා හැරමිටියෙන්අමාරැවෙන් එනවා රාජපක්ෂලානම්මෙහෙම වෙලාවේ හෙලිකොප්ටරයෙන්එක්කන්එයි උන් ගේලොකුකමනිසායිරටම සමතලාඋනේ දැන් වෙනස පෙනවානේ අනුර කුමාරමහතා රටටසම්පතක් හොරැන්ගෙන් රටබෙරෙයිකියාබලාඉන්නවා ජේසුපිහිටෙන් 🙏👍❤
පිරුනකලේ දිය නොසැලේ.
මේ වගේ පූතෙක් බිහිකිරීම ගැන අද අමිමා ආඩම්බර විය හැකිය 😢❤
Akd ට ජය වේව ❤❤
වටිනා පුතෙක් භිහි කලාට අම්මා ට ❤
නාමල්ගෙ පවුල චන්දේ දුන්නෙත් අනුර කුමරට කියන අය මේ කොනට
පවුල ගියා
😂😂
අම්මා ඔයා ගෙ පුතා ජනාධිපති
සුපිරි.. මේ උතුම් අම්මාට මගේ අවංක ගෞරවය.
ජාතියේ අම්මා 🙏
අනුර පුතා ජනපති වුනා ම ,,,,,,අම්මගෙ සතුට ,,,,, ඔන්න මාත් එකතු වුනා,,,,,❤❤❤
මේකයි අපේ එකාගේ වෙනස ❤❤
බුදුසරණයි අම්මා දීර්ගායු ස ලැබේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💞💞🥰🥰🥰🥰
මුළු රටක්ම අද බලාගෙන ඉන්නේ ඔය අම්මගේ පුතා ජනාධිපති වෙනකන්
වාසනාවන්ත දරුවෙක් රටට දායාද කළ අම්මට පින්
Theruan saranai amma suwa path wawa🙏🏻❤
වෙන උන්ගෙ අම්මව මතක් කරලා මිනිස්සු කුණුහරුපෙන් බනිනකොට මේ අම්මට මිනිස්සු පිංදෙනවා..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️
🎉🎉🎉❤❤❤
💯 yes
Me poddak idapalla thawama dinala weda pennuwe nene anurage pade suwadainkiyanna mada athulu mage pawle ayath malimata jayawewa 🙏💪
Eken ma
ඔව් 🥺🥺❤️❤️
ආදරණීය අම්මේ අපේ අනාගත ජනාධිපති වන අනුර කුමාර දිසානායක වැනි පුතෙකු මෙලොවට දායාද කල ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා....❤❤
ඩැන්ම කියන්න බෑඒක වැඩකලාම රටට කියමු
මෙවන් නිහතමානී එඩිතර පුතෙක් මෙලොවට බිහිකල ඒ අම්මට නිදුක් නීරෝගී සුව සම්පත ලැබී දිර්ඝ කාලයක් ආයූශ ලැබේවායි ප්‍රාර්ථන කරමි..ඒ තාත්තට අජරාමර නිවන්සුව අත්වේවා...
UDDA KALE MUWA DANNA THIBUNANE BAN EHENAM ..RALLATA KAHINNATHUWA UBE PUKA KAHA GANIN.
අම්මේ ඕං මම අම්මා වෙනුවෙන් යුත්කම් ඉටුකලා මගේ සහෝදර අනුරට
මුලු රටම අනුරට 🧭 ❌ 💯
අපිත්❤
🙋❤️🧭❤️
❤❤
Waranuoth ammata bni 😂😂😂
අනුර සහෝදරයාගෙ ආදරනීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබී දීර්ගායූවේවා
ලෝකයක් වටිනා පුතෙක් මේ පින් බිමට දායාද කල උත්තරීතර මවක්.ජයෙන් ජයම වේවා !!!!! AKD.
🙏❤
Raththarann puthekk Me rata pinnbimakk karanawa dakinna ammata waasanaawakk thiyenawa
Danma kalabala wenna epa guna wayanna..
දිනන්නේ නෑ බන්😂
❤❤❤❤❤🧭🧭🧭🧭🧭💐💐💐💐💐💐
ඒ අම්මට දාමු මාලිමාවෙ අපි like වරුසාවක් ❤
❤❤❤😂😂😂😂
@@Nandani-f2k 😍
❤
❤
අම්මට දෙන්න බලන්න ලයික් කොමෙන්ට් වැස්සක්
මෙවන් පුත්‍ර රත්නයක් වැදූ මව්ට සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි🙏🏼🙏🏼🙏🏼
මේ පිනෙන් අම්මා බුදුවෙවා
අනේ අම්මා ..ඔයාට පින් මේ වගෙ දරුවෙක් වැදුවට
❤❤❤❤❤❤❤❤budu saranai
❤❤❤❤❤
අනුර වැනි අරවින්දයක් රටට පිපෙන්නට සැලසූ.ආදරණීය අම්මේ..ඔබ රටේම මව වනු දකින්නට අපි බලා සිටින්නෙමු😍😍😍🧡🧡💐💐
තෙරුවන් සරණයි අම්මේ දීර්ගායුෂ ලැබේවා
අනුරගෙ ආදරණිය අමිිමාට මෙවෙනි උතුමිි පුුතෙක් ලංකාවට දායාද කලාට ඔබතුමියට නිරෝගිමත් දිර්ඝායුස ලැබෙිිවායි හදපිරි සතුටින් පුාර්ථනය කරමි තුනුරැවන්ගෙ පිහිටයි.!!අනුරකුමාර සහෝදරයාට සියයට අසුවක ඉහල චන්ද ප්‍රතිශතයක් බුද්ධ ශක්තියේ බලයෙන් ලැබෙිවායි ප්‍රාර්ථනය කරමි..❤❤❤❤
Theruan saranai ❤
අනුර, අපි ඔන්න ඡන්දෙ දුන්නා...පෙර හිටිය ජනාධිපතිලා වගේ වෙන්න එපා. ලග ඉන්න සමහර අය පාලයනය කරගන්න...රට ගොඩ නගන්න..❤ ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙමු.
namal paandara Dubai penala chande daanna ayeth evilla aparade salli
@@shirleyfernando9667 නාමල් ගියෙ නෑ වයිෆ් ලමයි විතරයි ගියෙ .. බැසිලුයි ගොටයි ගියා
❤❤❤❤❤❤great MOTHER
@@JohnDisha RODA PUTUWAKWATH NETHI APE AKD GE AMMA.MAALIMAWA HARAHA RATATA JAYA.
දැන් එයා දිනලාද??😂😂😂😂
ආදරණීය සුදු අම්මේ තෙරුවන් සරණයි දෙවිපිහිටයි උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර පුතෙක් මෙලොවට දායාද කළ ඔබට පින් මාලිමාවට ජයෙන් ජයවේවා
අනුර සහෝදරයා ගේ මවගේ නිහතමානී කම. බුදු සරණයි අම්මා ❤
ශ්‍රී ලංකාවට රටක් වටින පුතෙක් දායාද කලාට අම්මේ ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️මලිමවට ජයවේවා ඔයාගේ පුතා අනිවාර්යෙන් ජනපති වෙනවා අම්මේ ♥️♥️♥️🙏🙏🙏බුදුසරණයි
රත්තරං පුතෙක් රටට බිහිකළ ආදරණීය අම්මේ ඔබතුමියට දීර්ඝායුෂ පතමි
🙏🙏🙏🇱🇧🇱🇰
තෙරුවන් සරණයි,දිර්ගායු වේවා!!! අම්මාට.
රත්තරං පුතේක්කියනවටත් වඩා ඒහාගිය දෙයක් පවසන්න අවශ්‍යයි. මොකද කිව්වොත් “ රත්තරං වලට මිලක් දිය හැකියි නමුත් “ ඔබ තුමියගේ පුත්ත්‍රායාව මිලතල නොහැකියි “🙏🙏❤️🙏❤️🙏 එතරම් උතුම් ගුණයහපත් පුතෙක් මෙලවට බිහි කල දුන්නට හිස නමා ආචාර කරමි 👏👏👏 මැණියනි ඔබට ජේසුපිහිටයි ! 🙏🙏❤️❤️ ඔබ තුමිය ඉතාමත් වාසනාවන්තයි
🙏❤️💕💕💕
❤❤❤❤❤❤
@niluඅනිවරෙන්මcollas1912
බලගතු විශ්ව මතාවගේ ආශිර්වාදයෙන්ද දළඳා සමිඳුන්ගේ ආනුභාවයෙන්ද ජයශ්‍රී මහා සමිඳුන්ගේ ආශිර්වාදයෙන්ද රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආනුභාවයෙන්ද ශ්‍රී ලංකා සියලු පුරවැසියන්ට මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීමට සිත් පහළ වේවා...අනුර කුමාර දිසානායක මහතාට ජයෙන් ජය ප්‍රාර්ථන කරන්නෙමු..මැදපෙරදිග අපි..
නිහතමානී අනුර ජනාධිපතිතුමාට ජය වේවා ❤
Jayen jaya ❤❤🙏🇱🇧🇱🇰
මොන නිහතමානීද බන් අරගල කරලා රට විනාශ කරපු යකෙක් ඔකා 🤮🤮🤮🤮
ආදරණීය අම්මා ට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ වෙිවා අනුර සහෝදරයා ට ජය නියතයි මෙවන් පුතෙක් ලද අම්මෙක් මොන තරම් වටිනවද මට නම් ගොඩක් වටිනවා ඔබ දෙපලටම තෙරැවන් සරණයි
❤
රටේ ජනාධිපති වෙන්න ඉන්න සහෝදරයගෙ අම්මගෙ සරල කම ආවෙ වීල් එකෙන් දීර්ගායු ලැබේවා !
මටත් okama හිතුණා හරිම සරලi
Attatama
පස්සෙ එය් ලොකු වාහනෙක 😂😂
anuraya kohmath ammawa gannan gana na bn.
ඉතින් මොකද වෙන්නේ ..@@hansaniwikramasinhawikrama6262
අනුර
සහෝදරයා වගේ උතුම් පුතෙක් මේ ලොවට දායාද කළ ඒ.රත්තරන් අම්මට දීර්ගායුෂ ලැබේවා.ආදරෙයි අම්මේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ පේනවා නේද අම්මා එන විදිය, කොයි තරම් සරල මනුස්සයොද මේ
රටේ ජනාධීපතී වෙන්න ඉන්න නායකයාගේ අම්මා ආවේ ත්‍රීවීල් ඵකෙන්.සුඛෝපභෝගී වාහන නැ. ආරක්ෂාව නැ.👍👍👍👍👍
මොකද්ද අමුත්ත.එයා රැජිණක් යෑ.කොයි අම්මත් එකයි.
ඒ ආවෙ එහෙම උනාට.මිනිසුන්ගෙ හිත් මාලිගවෙ රැජිනක්.
චන්දෙන් පස්සෙත් බලමු.
@@ranganapradeep-k1dආ වෙන එකෙක් නම් වාහනයක් යවයි අම්මට චන්දෙ දාන්න. ඊලග ජනපති මම කියල උද්ධච්ච උනේ නෑ.සාමාන්‍ය විදියට යනවා.ඒකයි වෙනස
@@chaturitharanga6606බලන්න දෙයක් නැ ගම්වල.හැදුනු හොද බුද්ධිමත් මිනිස්සු කවදාවත් රඟන්න යන්නේ නැ , අඩු කුළෙන් බලයට ආපු එවුන් වගේ..
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ....!
අප රැස්කල සියළු පිං අනුර සහෝදරායාගේ මවට අනුමොදමි වෙත්වා ......... නිදුක් වෙත්වා ..........නිරෝගි වෙත්වා ...........සුවපත් වෙත්වා ............ශාන්ත සුවයට පත්වෙත්වා ...........
රටට ණය නැති පුතෙක් බිහිකළ මවට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා
රටක් වටිනා පුතෙක් බිහිකළ ආදරණිය මෑණියන්ට නිරෝගී සුව ප්‍රර්ථනා කරමි. ❤️❤️ ආඩම්බරයි ඔබගැන. ❤️❤️ ජයවේවා ❤️❤️ මාලිමාව 🌹🌹❤️❤️
අනුරගෙ මෑණියන්ට නිරෝගී සුවය වගේම දීර්ඝායුෂත් ලැබේවා!
ලෝකයක් වටින පුතෙක් හැදූ මේ අම්මාට පින්❤❤
අමිමෙි ඔබට නිරෝගිමත දිර්ඝායුෂ ලබන්න ට හැකි වෙිවා අනුර ට ජයවෙිවා
අම්මා ගෙ වාසනාව ❤අනුර පුතා රජ ගෙදරට ❤❤❤❤
මෑනියන්ට දීර්ඝායුෂ ලැබේවා.....!!!
මාලිමාවට ජයවේවා...!!!
අම්මේ මේවාගෙ පුතෙක් ලොවට බිහිකල අපේමේ අම්මට දීර්ගායුෂ ලැබේවා අද අම්මගෙ සතුට වගේම දහස් ගානක් සතුටු වෙන දවස
රටට නායකයෙක් හදපු අම්මා ඔබට ජනතාව නයගතීයි
❤❤❤
නාමල් කාලකන්නි පවුල ඉවරයි අදින්
❤🎉❤🎉❤🎉
මේ පැය ටික ඉක්මනට ගෙවිල .හෙට උදේ වෙයන්කෝ දෙයියනේ . ජනාධිපති අනුර සහෝදරය කියල අහල මැරුනත් කමක් නෑ.❤❤❤❤❤❤❤
Den hari 😊❤❤
එ අම්මට කොච්චර සතුටු ඇත්ද සජිත්ල නාමල් ල වගෙ පිනට කකා හැදිච්ච කෙනෙක් නෙමෙයි අනුර කට්ටක් කාල දුක් විදල ආපු ගමන
Anura thamai hondatama pinata kaala thiyenne, jeewitheta rassawak karala naha
@@prabashhewage6772 horaa kaala neh.gona
@@prabashhewage6772Tution kare anura ub danna deyk kiypn, pinata kawath hora kawe na narakadiyo, horunta puka dipn
@@DonkaboyMi harak sakkili hadanna baha aurudu 76 ballange gu..kala lajjai API wenas karamu bn jaya wewa anurata❤️👏🙏
@@prabashhewage6772 GONEK UNATA UMBE KIYANNEPA HARAKO. NAAKI MAINA, NAMAL, RANIYA, PUTHANO, PIYANO KARAPU RASSAWA KIYAPANKO BALANNA?
අනුර අයියා, මැරීගෙන ඔයා වෙනුවෙන් වැඩ කලා බැනුම් ඇහුවා අද චන්දෙත් දැම්මා රට හදන්න නරා වලෙන් රට ගොඩ ගන්න ඔබ ඇතුලු කණ්ඩායමට භාරයි..❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤
මැණිකක් බිහි කළ අම්මෙක් බුදුසරණයි...!
නිදුක් නිරෝගී සුව ලැබේවා ,අම්මේ පින්වත් පුතෙක් මවි බිමට දායාද කල ඹබට❤❤❤❤❤
අම්මා පුතාව ජනාධිපති කරන්න දෙන ජන්දයක් 🙏🙏
අනුරට චන්දය දුන් ඔබ සැමට තෙරැවන්සරනයි.
ජයවෙිවා ❤
අම්මා ඔබට .❤❤❤❤❤❤බුදුබව අත්වෙනවා මෙවන් පුතෙක් බිහි කරාට
🥺❤ දීර්ඝායුෂ ලැබේවා අම්මෙ. තෙරුවන් සරණයි. හෙට අනුර සර් ජනාධිපති වෙනවමයි
මාලිමාවට ජය වේවා
නිරොගි සුවය ලැබේවා ...අම්මා ට
නිදුක් නිරෝගී වේවා අම්මා
අම්මා චන්දේ දාන්න එන විදිහෙන්ම කියන්න පුලුවන් කවදාවත් දේශපාලනෙන් හොරාකාපු සහෝදරයෙක් නෙමෙයි කියලා. ඇත්ත තේරුම් ගන්න මේ තරම් පරක්කු උන එක ගැන අදටත් ගොඩක් දුක් වෙනවා. මේ පාර එකෙන්ම අනුර සහෝදරයට❤
Absolutely
අනාගත ජනාධිපතිගේ අම්මාගේ නිහතමානිකම
මෙවන් පුතෙක් බිහිකල ඔබට ගොඩාක් පිං අම්මෙ... නිරෝගී බව ලැබේවා
ඔබ මතු බුදු වේවා අම්මේ මෙවැනි පුතෙක් රටට දායාද කලාට🙏🙏
දීර්ඝායු වේවා තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට 🙏🙏🙏🙏
අනුරකුමර සර් වගෙ බොසත් පුතෙක් බිහිකලාට ඔබට බොහො පින් අම්මා ඔබ්ට බුදුසරණ වෙවා
❤❤❤❤ මෑණියන්ට දිර්ඝායු ලැබේවා!!! අනුර සහෝදරයාට ජය වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤
මම අනුර ට වැඩියෙන්ම කැමති අනුර කසාද බැදපු විදිහට ...ජීවිතයේ ගොඩක් අයට කරන්න බැරි දේවල් කල අපිට උනත් ඔහු කල පරිත්‍යාගය කරන්න අමාරුයි ..,
ඒ කැපවීම පරිත්‍යාගය රටට නොකරයි කියල මම හිතන්නේ නෑ
ඒක නම් ඇත්ත කතාව
උදාර මිනිසෙක්@@a.r5510
😂😂😂😂😂😂😂 පෙරලුණු අත හොදයි කියනවා.
අැත්ත කතාව.
නියම මානව ප්‍රේමය .
තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයාට සහ ඔබ මෙ ලෝකෙට බිහිකල ඒ පිංවන්ත අම්මට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......
අම්මට දීර්ඝායුෂ ලැබෙවා තෙරුවන් සරණයි ❤❤❤ ඔයාගේ පුතා තමයි ජනාධිපතිවරයා අපෙ නායකයා අමේ❤❤❤❤
අම්මට නීදුක් නීරෝගී දිර්ග. ආයුශ ලැබේවා මාලිමාවට ජය වේවා ❤🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුදු අම්මා අපේ සහෝදර අනුර කුමාර දිසානායකට ජයෙන් ජයවේවා
අම්මට ආදරේ නම් ලයික් වැස්සක් ❤❤
මෙවන් පුතෙක් රටට දුන් අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා❤
Anithayage amma ehenam summada
@@deen19 EI THO SHIRANTHILA HEMALA NATAPU NAADAGANG KARAPU APARADA AHALAWATH NEDDA? MEHEMA INNAWATA WADA PALAYANG ZOO EKATAWATH.
@@MohamedZulkifly-vk5ziඋන් කරපු දේවල් මුනුත් කරනවානම් මොකද්ද වෙනස.එයා රැජිණක් යෑ.එහෙම තමා ඉන්න ඕන.ඕක අමුතු දෙයක් යෑ.
අම්මාට බුදු සරණයි ,අනුර පුතා මෙලොවට බිහි කලාට,
❤❤අනුරගෙ මැනියන්
අම්මා ඔයාගෙ පුතාට ඡන්දය දුන්න . Anura සහෝදරයා ඔයාට ජයග්‍රහණය ලැබේවා ❤❤❤❤
අම්මට නිදුක් නිරෝගි දීඝායුශ ලැබෙත්වා ❤️🙏
අම්මේ ඔබේ පුතු වෙනුවෙන් යුතුකම අපි ඉටු කලා රට බේරගන්න පුතෙක් දායාද කලා ඔබට පින් . අම්මේ ඔබට දීර්ගායුෂ ලැබේවා!
ජයෙන් ජයම වෙිවා අනුරට...එක පුන්සදෙන් දරැවෙියි ලොව ගණ අදුර.....
❤🎉❤🎉❤🎉
ආදරණීය අම්මට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා, හෙට අපේ ජනපති ඔබේ පුතා අම්මේ ❤️❤️බුදුසරණයි
රටක දුවා දරුවන්ගේ අනාගතය ඔබගේ පුතා, ආදරණීය පියෙකු මෙන් සුරක්ෂිත කරන බව විශ්වාසයි..😔❤️👑 ඔබද ඒ කුසල කර්මයට දායක වී ඇත..නිදුක් නිරෝගී බව ලැබේවා මෑණියනි..ආයුශ බොහෝ වේවා..තෙරුවන් සරණයි..🌾🌾💐💐🌞🌞🌎🌎🙏🙏
Nishadi
Hi ❤❤❤
අම්මේ ඔයාගෙ පුතාට මිනිසුන් මොනතරම් ආදරෙයි ද කියලා බලන්න.❤
වැදූ මවත්,ඔබ දිනූ බිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිනු පන වාගේ .. . . ...අනුර සහෝදරයා මේ ඔබේ වාරයයි.අපේ රටට ජය විජය වේවා
අම්මාගේ පුතා මේ රට හදන හැටි බලන්න තරම් අම්මටයි අපිටයි පිං තියෙනවා එහෙනම්....❤
👍👍👍 අනුර ජනාදිපති
අනුර සහෝදරයගේ මවට දීර්ගායු වේවා !!!!
අනේ පවු අමිමෙ ඔටරටට හොද නිර්බිත පුතෙක් දුන්නාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤
මේ වගෙ රත්තරන් නිහතමානී පුතෙක්..බිහි කල...මෑනියනි..ඔබට නිදුක් නීරෝගි..බාවයම.ලැබේවා ..තෙරුවන් සරනයි
හරිම සරල මිනිස්සු නල්ලච්චියේ වැව මාර ලස්සනයි කීප සැරයක් නාලා තියෙනවා ❤❤❤❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මට 🙏🙏🙏
අම්මේ ඔබට දිර්ගායුස ලැබේ වා
මෙවන් පුතෙක් රටට දායාද කල මව්ට ස්තූතියි තෙරුවන් සරනයි
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා රටට නායකයෙක් හදල පරිස්සම් කරලා දායාද කල එඩිතර අම්මට දීර්ඝායුෂ ලැබේවා
වෙන කෙනෙක්ගේ අම්ම උනානම් වාහන පෝලිමයි. අනුරගේ අම්ම ත්‍රීවීල් එකේ ආවේ
මාලිමාවට කෝටියක්
තෙරැවන්සරණයි අම්මා ❤❤❤❤
තෙරැවන්සරණයි අම්මේ
හරි සතුටුයි වෙල් එලියේ අපි වගේ දුව පැනපු එකෙකක් රටේ ජනාධිපති වෙන එක හීනයක් ❤❤
Hi ❤❤❤❤❤
අනුර සහෝදරයාගේ මවට නිදුක් නිරෝගි සුවය ලැබේවා. දීර්ගායු ලැබේවා.
මහින්දයට වැඩිය හොඳට මේ අම්මා ඇවිදිනවා
මේරටට ලෝකයක් වටින රත්තරන් පුතෙක් බිහිකරදුන්නු අම්මට දීර්ඝ යු තවත් චිරාත් කාලයක් තම පුතු ගෙ ජයක්ග්‍රහනය ත් එක්ක ජීවත්වෙන්න සතුටින් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි
රත්තරං පුතෙක් රටට බිහිකල වීර මාතාවට දීර්ඝායුෂ❤❤❤
රාජපක්ෂලා ගේ උනුයි අනුර ගේ අම්මයි වෙනස අම්මා හැරමිටියෙන්
අමාරැවෙන් එනවා රාජපක්ෂලානම්
මෙහෙම වෙලාවේ හෙලිකොප්ටරයෙන්
එක්කන්එයි උන් ගේලොකුකමනිසායි
රටම සමතලාඋනේ දැන් වෙනස පෙනවානේ අනුර කුමාරමහතා රටට
සම්පතක් හොරැන්ගෙන් රටබෙරෙයි
කියාබලාඉන්නවා ජේසුපිහිටෙන් 🙏👍❤