Mechchara kal nayakayo kiyala wedikawala katha kare pahara ballo. Meka ubalage mage ape rata bolau. Me awasthawa maga nohara ape ekata rata geniyanna bahutharaya dipalla. A❤K❤D
Thope hatta aragatta ewata mokadda ballo kale.lankaweda unne .Yako japane nayai apita wada UN rata hadanawa e salli walin .Naya ganne nathuwa ratak hadanna ba .ganna Naya walin wadak Karan nattam.thope hatta kale ekane .kanne guu ne unge .ekai oya
කාරුණාවෙන් ඉල්ලනවා අපේ උතුරේ ජනතාවනි අපි හැමෝම මේ රටේ මිනිස්සු. අපේ ජනපතිට උදව් කරමු ආණ්ඩුව පිහිටුවන්න මේ රට ගොඩ නගන්න 😊
Excellent translator .... thank you so much brother ❤🎉🎉🎉
He is absolutely legend..❤ did a good job
ඒකේ දෙකක් නෑ මෙදා සැරේ 90%ක්ම මාලිමාවට. අපේ අනුර කුමාර සහෝදරයා ට ජය වේවා. මාලිමාවට ජය වේවා.
එක රටක් එක පාලනයක්.එහෙම වෙන්නේ හැමෝටම එක සමාන ගෞරවයක් සහ සමානත්වයක් ලැබුනහොත් පමණි.එය මාලිමා ආණ්ඩුවකදී ලබා ගන්න
මුලු රට එකමිටකට
සුභ නැකතට
රට මාලිමාවට
සොදුරු අපේම උතුරු
මම යුද්දයෙන් අබාධිත සෙබලෙක්
මගේ අාදණිය දෙමල ජනතාවට ජයවෙිවා
👍💖❤️👌
මෙදා යාපනෙත් මාලිමාවට වගේ ❤❤❤
අනිවාර්යයෙන්ම AKD💐💐💐💐💐💐❤❤❤❤❤❤❤
අපි ආසායි සමගියෙන් ඉන්න .මම මගේ ආයතනය තුල ඒ දේ කරලා තියනවා .
👍💯👌❤️💖
Thank you translator great job.
භාෂා පරිවර්තකයා නිවැරදිවම පරිවර්තනය කලා නියමයි 👍
දෙමල,මුස්ලිම් සිංහල දුක්විඳින ජනතාවගේ දුක නැතිකරන එකම විසඳුම ,මාලිමාවයි.සතුට පිරුණු රටක් හදමු..ජාතිවාදය මින් මතුවට මේ ධරණිතලයෙ කිසිම දවසක මතු නොවන සාධාරණ යුක්ති ගරුක රාජ්‍යයක් බිහිකරමු.එක්වෙමු මාලිමාව වටා...
Thank you very much Jaffna brothers and sisters
translater අපේ ආදරණීය මෝගන් සහෝදරයා ❤
හරිම වටිනවා මේ වීඩියෝ එක භාෂාව ඉගෙන ගන්න අයට
ඇත්තටම මේ tarancetater පට්ට...❤❤❤
Tarancetater nemei yako translator😂😂
හපොයි දැන් කියහන්කො spelling දැක්කේ...🤭🤣😁
Thank you
@@fim2699 😁
Translaters.සුපිරි
I love his speech, AKD is great
First time I’ve seen this much crowd in Jaffna Peninsula
❤❤❤
ජය ,වේවා ⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
What a great moment 🎉🎉🎉
The translator is awesome . He does his job to the best of his ability .❤❤❤
❤❤❤ අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාට දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
නියමයි නියමයි ❤❤❤ මුළු රටම මාලිමාවට , ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤
මහරජාණන් කියන්න ඕනේ ඔබතුමාටයි ජනාධිපති තුමනි.
❤❤❤❤❤❤❤❤❤
අපි දන්න එකම දේ අපි විශ්වාස කරන එකම දේ මේ ජනාධිපතිතුමා මේ රටට මේ රටේ මිනිස්සුන්ට විශේෂයෙන් මේ රටේ දුප්පත් ජනතාවට හානි වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ විශ්වාසය අපට 200% ක් තියෙනවා. එතුමාගේ අවුරුදු 35 ක දේශපාලන දිවිය දිහා බලලා ඒ තීරණය අපි ගත්තේ. අපිට විශ්වාසයි ඔහු ඒ විශ්වාසය පණ වගේ රකිනවා.
Thank you jaffna ❤ from south...malimawata jayawewa
Jathivade nethi akama pakshaya malimava❤❤❤❤❤
මාලිමාවට ජයග්‍රහණය නියතයි ❤
J❤ජයවේවා
Harima lassana metting ekak...❤❤
❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
එකම රටක් හදමු, භේදනැති මාලිමාවෙන් ලස්සන රට පෝසත් රට ඔබගේත් මගේත් දරැවන්ගේ අනාගතය අනාගතය උදෙසා😊❤🎉නවපුනරැදය එක්ව ජයලබමු🎉😊❤
යාපනේ ජනයාත් අපේම පුරවැසියන්.හැමෝම රැකගෙන රයපත් රටක් බිහිකරමු.මාලිමාවට රටට ජයවෙිිවා ජයවෙිිවා ❤❤❤
Thank you all the great peoples in jaffna,,❤❤❤❤
හරි අගෙ යි අනුර ජනපති සහෝ
ඔබ මේ රට ගොඩ ගනී
අපිට විශ්වාසයි
ජයෙන් ජය මාලිමාවට❤❤❤❤
Excellent ❤
❤ජය වේවා
මෙන්න නායකත්වය රනිල් සජිත් මුන්ට පුලුවන් ද මෙහෙම කතා කරන්න අද තමා යාපනේ ජනතාව මේ රටේ උන්ට සින්හල නායකයෙක් ඉන්නවා කියලා දන්නේ
Yapana,,ganahawawah,,mawane,,harawah,,kahawak,,kesedu,,dasapalakayakgan,,balaporuhhu,,nowanna,,ahe,,basa,,parewarhakah,,heyagana,,gahana,,suparema,,gamak,,lasenaha
Yapanet awurdu wgelu bro ❤
Change! Screw it let's do it
Great speech ❤❤
Excellent president❤❤❤❤❤❤
Great speech
ජය වෙිවා.
සුපිරි ජය වේවා❤❤❤❤
N.p.p.jayaveva
දෙමළ ජනතාව හොදට දැනුවත් කරන්න ඕනි... ඕවුන්ගේ අයිතීන් දෙන්න ඕනි....
Wonderful and brilliant translation. ❤️🧭🇱🇰💯❤️🧭🇱🇰💯❤️🧭🇱🇰💯❤️🧭🇱🇰💯❤️🧭🇱🇰💯❤️🧭🇱🇰💯🇱🇰🧭❤️💯🇱🇰🧭❤️💯🇱🇰🧭❤️💯
Jayawewa sure
මාලිමාව ❤
Very good npp keep up from Newyork Newyork
Mechchara kal nayakayo kiyala wedikawala katha kare pahara ballo. Meka ubalage mage ape rata bolau. Me awasthawa maga nohara ape ekata rata geniyanna bahutharaya dipalla. A❤K❤D
සුිරියි යාපනය❤❤❤❤❤❤❤❤
AKD 🎉🎉NPP🎉🎉🎉❤❤❤
great personality moan we salute you
NPP JAYAWEWA ❤
හරිම සතුටුයි 👍
අනුර සහෝදරයා හදවතින්මයි කතා කරන්නෙ...ඔහු ලංකාවෙ හැම ජනයාටම එකවගේ ආදරෙයි.ඔහුට උවමනාව තියෙනව ලාංකික සියලු දෙනාම එකසමානව තබාගන්න.සමානාත්මතාව ඉහලින්ම අගයන ඔබ තුමාට ජය ලැබෙනවාමයි...
රතිඤ්ඤා වෙළද දැන්වීම් එපා
ඔන්ලයින් නෙවෙයි නිකන් දුන්නත් චන්දෙට පත්තු වෙන්නැ
Very good speach by President Akd
Kandippa iwar Jeyikanum, natu makkal valwadaram munnerapada venum, ❤
1:36 Translater සුපිරි......😄😄ව්ව් විදියටම කියනවා
Translater මරු 👌 ❤🎉
news center උඹලගේ වෙළෙඳ දැන්වීම් බලන්න අපේ ඩේටා වියදම් කරන්න බෑ. ටිකක් සිස්ටර් සම්පන්න වියල්ල ඩේටා කපාගෙන උඹලගේ වෙළඳ දැන්වීම් බලන්න බැහැ. උඹලත් නිකං අර ටීවී වගේ පටන් ගත්තද
දෙසිය විසිපහක් m malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ ගරු ජනාධිපති thumata ජයවේවා ❤❤❤❤❤❤❤❤
Really Excellent Translater
❤❤❤
wow
One of the best translator i habe ever seen
Translator ....really great job!!!
මාලිමාව ට ජයවේවා නියත ආසන 150 ට වැඩි රටට ආදරේ තියේනවානම් ඔබේ දරුවන්ට ආදරේ තියේනවානම් ඔබේ පවුලට ඔබ ඔබට ආදරේ නම් පාර්ලිමෙන්තුව මාලිමාවෙන් පුරවන්න නොවැමිබර 14 ඔබේ කතිරේ මාලිමාව ට විතරක්ම දෙන්න
Very good npp.thise time plz give vote in malima.peopels in jaffna.❤❤
🎉🎉🎉🎉❤❤❤
❤❤❤❤❤❤Great President.
බලන කඩතුරා හැරදැසේ රටම එකම තැනකට ගතහැකි නායකත්වයක්
Npp❤
Akd 👍 👍 👍 👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රට අනුරට .
Great translater
ජනාධි පති තුමනි දෙමළ භාෂාව ඉක්මනට ඉගෙනගන්න..
ඔබ
කුඩු නැති කරන්න කලින් ගමේ කසිප්පු ටික නැතිකරමු
කසිප්පු වලට වඩා කුඩු වලිනුයි කරදර ඉස්සරලා කුඩු නැති කරන්න ඕනේ
අවසන් බිංදුව දක්වාම ශ්‍රී ලාංකිකයි 😂😂🤭
කොහෙද ඉන්නෙ කසිප්පුද විස කුඩුද. කසිප්පු බොන අයද වැඩි කුඩු පාවිච්චි කරන අයද.අද පාසැල් ළමුන් මොන තරම් කුඩු වලට ඇබ්බැහි වෙලාද
කසිප්පු දියුණු කරමු
@@Naturescenario507 කසීප්පු නතර කරන්න යන්නේ දවසයි දෙකයි .කුඩුත් නැති කරන්න ඕන.
Jaffnapeoples love you ❤
Ape deiya anura oya kata karana warayak gane ape hithe sathutui wagema adenawa .
යාපනේ සහෝදර වරුන්ගෙන් ඉල්ලන තියෙන්නෙ ඉන්දියාවෙ ගුලි ගිලින්න තරම් මෝඩ නොවන්න, ගුලි ගිල්ලවන්න හදයි, නොරැවට්‍ර්න්න
Akd
❤❤❤❤❤😂
AKD government 🎉🎉🎉
Hama.danama.akathu.vanna
Monawa nethath Hariyatama Translate karanawa. Singhalen kiyanne monawada Eakama demalen kiyanawa ❤🎉
මේ කතාව වෙනත් දේශපාලකයෙක් කීව්ව නම් හාමුදුරැවරැ කොහොමට දගලයිද?
මොකද්ද වැරැද්ද
පල පල යන්න සිලින්ඩර් බයියා..😂😂😂😂🫏🫏🫏🫏🫏
අනෙක් ඌරො ටික කැලේ... එක කතාවෙන් සියලුම ඌරන් දඩයම් කෙරේ.
.ape minihek vatenakan balagena inna haamulage dankuda kana.parayanta kelavamu
Rtincga epooo
ඔව් කැනඩ ගිහිනුත් කට්ටියක් හම්බ වෙලානෙ ආවෙ.😂113හදා ගන්න යාපනෙ උදව් ගන්නම.වෙනව.ඊට පස්සෙ හොදම හරිය.
පල පල සිලින්ඩර් පොන් 🐍 🫏🫏🫏🫏🫏
Mu higa kanawa
පරයා තෝ රනිලාලග් පස්ස ලෙව කන බල්ලෙක්
Palayan Yanna
සජිත්ගේ රනිල්ගේ රාජපක්ෂගේ ගුධ මාර්ග ලෙවකාපු එකෙක්ට රිදිලා 😁
කොටි ටිකට මේ රටට එන්න කියලද කියන්නෙ ඔය...😂
යාපනෙ මිනිසුන්ගෙ වර්තමාන තත්වය දන්නෙනෑ යාපනෙ මාසයක් ඉදල බලන්න එමිනිස්සු ඇසුරුකරල බලන්න ,
@sisilperera9261 මන් කිවුවෙ යාපනෙ දැන් ඉන්න මිනිස්සු ගැන නෙවෙයි බන් මෙකේ අනුර කියනවනෙ යුද්දෙ කාලෙ රට දාල ගිය උන්ට එන්න කියලා. උන් ඔක්කොම ltte එකෙ උන්. දැක්කෙ නැද්ද නිදහස් දවස් වල එවුන් දාන ඊලම ගැන විඩියො..🥲
@sisilperera9261 මාත් මාලිමාවට තමයි දුන්නෙ හැබැයි මේ කතාව ටිකක් අවුල් 🙂
ඇවිල්ලා මාස දෙකේ කෝටි ලක්ෂයක් නැත්නම් බිලියන දාහක් ණය අරන් ආයෙ ණය ගන්ඩ ඕනේ ලොවක් නැති වෙන්න
ඒ බොරුවත් දවස් දෙකක් අල්ලගෙන ඉන්න බැරි උනා
Pissuda oyata
Thope hatta aragatta ewata mokadda ballo kale.lankaweda unne .Yako japane nayai apita wada UN rata hadanawa e salli walin .Naya ganne nathuwa ratak hadanna ba .ganna Naya walin wadak Karan nattam.thope hatta kale ekane .kanne guu ne unge .ekai oya
පැහැදිලි කිරීමක් කරන්න බලන්න ඔය ඔයා කියන ඔය කියන මුදල කොහොමද අරන් තියෙන්නේ කියලා ඒ කියන්නේ කාගෙන්ද කොච්චරද කොපමණ කාලෙකටද මොකක්ද පදනම වගේ දේවල් ටිකක් කියන්න මොකක්ද ආයතනේ මගේ පැහැදිලි කිරීමක් කරන්න බලන්න
දුකට.කියන කියන කතා මහාබැංකු වාර්තාව උබට ආවද 😂😂😂😂😂😂😂
මාලිමාවට ජය වෙවා ❤🎉
Npp❤❤
❤❤❤❤
Change! Screw it let's do it