Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම දන්නෑ මේක කෙල්ලෙක් එයාගෙ boy ගැන කියන එකක් උනාට, කොල්ලොන්ටත් "අනේ එයත් මේ විදියට මම ගැන හිතනව ඇති නේද කියල" මාරම විදියට අහලා විඳින්න පුළුවන් සින්දුවක් ❤️
කෙල්ලෙක්ගේ ඇහැකින් බලල ලියපු පදපේලි වල පරිකල්පනය අතිවිශිෂ්ඨයි මිත්රයා
අවුරුදු විසිගානක ඉදලා කෙල්ලෙක් නැති උනත්, එහෙම කෙනෙක් හම්බෙයිද වත් කියලා sure නැති උනත් .. මේ සිංදුව අහද්දි මට හිතෙන්නේ එයත් මං ගැන මෙහෙම හිතනවා ඇති කියලා..🖤
අනේ ඒක ලස්සනයි 🥺❤️ පෙර පිනකට හම්බුන ඔය කටහඩ වාසනාවක් අක්කියෝ ❤️ කී පාරක් ඇහුව ද මන්ද සින්දුව ❤️🌸
කවදක හරි හවසක යලිදිලෙන ඔය ඇස් මගේ වෙන හින්දා...😭❤️In love with thisss !!!
ඔයාගෙ cover songs මම ආහන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි..... අවුරුදු 6කට කලින් ඉදන් youtube එකේ....❤
වන්නියේ ගොවි රැජිණ - කතාවට ඇඩෙනවා - ruclips.net/video/KrN2NaOkDs0/видео.html
Godak feel wenawa ❤
අතීතයක් වුනත්, තේරුමක් නැතිම දෙයක් වුනත් ලස්සන මතක ගොඩක් විතරක්ම එකතු වුන, ඉතුරු වුන සුන්දර ලෝකයකට අරන් ගියා..🩷🌟
තරිදු දම්සර මෙලඩි song කියන්නේ පිස්සුවක් තමයි good luck අයියේ ❤️❤️❤️❤️👍
original එකට වඩා මොකක්දෝ අමුතුම රහක් දැනෙනවා.ගිටාර් එකෙන් දෙන support එක 😳🥶දැනට සතියක් තිස්සේ අහනවා ඒත් එපා වුනේ නම් නෑ...❤️😍
රයිනි ගේ වොයිස් එක. අහලා බලන්න මට රවනා රයිනිගේ එක
@@trs2076 ekat patta 😇 but meka ita wada touch wenawa 🕸
Lankawe inna soulful ma guitarist kenek.. ekath ekka mee pani wage …. Kavin ♥️🙏🇱🇰
attatma mara lassani
Yah ! Very beautiful voice. Love it madly .
Mn asai a voice ekata... Kiweni wathawatada ahanne kiylawath Mata mathaka ne. Etharam ahnawa.. supiriyak thamai akke.pattai
Ee wachana wala thiyan hagima❤
ඒ ඇස් කවදාකවත් මගේ වෙන්නේ නැතත්, හැමදාම ඒ ගැනම හිත හිතා මේ සින්දුව අහන මම
දවසම අහ අහ හිටියෙ තරිඳු අයියගෙ සින්දු.. ❤️🥺 අලුත් එක🤤🍃 ගුඩ්ලක්.. මමත් දවසක අයියත් එක්ක සින්දුවක් කරනවා🤭❤️
සුන්දර රුවක් සිතින් මාවාගෙන සැනසෙමීවිදවන්නට නොහැකි නිසා එයද සුන්දර හැගීමකිවිටෙක හද කිති කවනා ❤
මතක දින පොත එකිනෙක පෙරලා..බලන රැය මට නම් නිදි නැතුවා..තුරුලෙහි දැවටෙමින් ඔය හැටි මනමාලකම්..සිහිවන් විටදි දැන්.. ඉවසුම් නෑ මටත් දවසක ඔය ඇස් මගේ වෙන හින්දා..
තවත් පිස්සුවක් ලිස්ට් එකට ඇඩ් උනා💖💖💖
Heart touching ❤
Excellent ❤❤❤❤❤❤
I didnt like the old version to be honest. But the western touch of voice of Reeni has given this melody a sparkling new life
Ek maru ❤
අමුතුම ලස්සනක් තියෙනවා❤❤❤
Marama lassanai
Wow..lovely lyrics
හරිම ලස්සනයි ❤️❤️❤️❤️ සුබ පතනවා තව ලස්සන නිර්මාණයන් කරන්න ලැබෙන්න කියලා ❤️
🥺Voice
අනේ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑනේ. කදුළු පිහ පිහ 10 සැරයකට වැඩිය සින්දුව ඇහුවා.❤🥺
භාවනාවක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
Me girl harima lassnayai.. lassna look ekk♥️🥺
So beautiful 🥺
එයාට මේක යවලා අහයිද කියලා බලන් ඉන්න මන්❤😢
ආසම සිංදුවක් ලස්සනම කටහඬකින්
Love that guitars ❤️
wow beautiful voice
Beautiful!
❤️ හැමදාම ආපු ගමන් බලලා like කරලා comment එකක් දාලා යන්නෙ ඉබේටම වගෙ ❤️ සුබ වේවා
තවත් එක පිස්සුවක් 🤩💗😍
Voice eka. .❤❤❤
Woow❤❤
ඒක හරි ෆ්රෙශ්
Wow..your version❤
An amazing combination!! It's always a pleasure to listen to you, Reeni. Simply loved it ..
Super👌
voice ❤️🥺
Wowww🥺❤️
Crush ekak thamai 😁♥️😍
සෑහෙන කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් 🥰
හරිම ලස්සනයි අක්කියෝ, ❤❤❤ දැන් මාත් අක්කිගෙ fan කෙනෙක් 🥺
මාර ලස්සනයි 😢
වෙන කෙනෙක්ගේ කටහඩින් අහලා මේක අහන්න ආවේ..I hope she will see this
කල්පනා කාවින්දිගේ song එක 😊
❤
@Reeni 👍👍👍 eka supiri.
Man ahana keeweni parada manda 🥺❤️🤭 aththatama lassanai 🥺
🥺🥰දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා💓Felt it ♡
ආසම එකක් ❤
ලස්සනයි😊🥰
Amazing ❤
Akkige lsssna🥺❤ harima natural harima pleasant
හිමන්තරා එකේ සිංදුව සන්දීප් ජයලත් එක්ක sing කරන්නෙත් මෙයාම තමයි.
Superb 😍🍃
Mn hithuwe kollekta mn witherai ahanne kiyela. Mn thani na. Lassena cover ekak ❤
කවදක හරි හවසක යලි දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා❤
Godak feel wena voice ekk❤
Soulful Singing ❤
❤ felt it
Fantastic❤❤😊
godk lassanai 🔥
ඒකනම් ලස්සනයි ගොඩක්
Meka nam venama vibe ekak❤❤❤
අනේ ඒ සිංදුවෙ ලස්සන...❤ කවදක හරි හවසක යළි දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා...😊😊😊❤❤
😍😍😍
භාවනාවක් වගේ අක්කියෝ♥️♥️ හරිම ලස්සනයි
What a cover....
Next level
To Reeni,Make me stop listening to this.
Kiparak ahuwada manda, Harima lassanai ❤😍
සුපිරියක් ❤🔥
Original එකට වඩා මෙක හිතට දැනෙනවා 😍💖
Tharindu should do more collabs with Reeni :)
Voice eka harima lassanai😍
ඒක ගති😍
Woww ❤️🥰
දෙවනි කමේන්ට් එක🙂❤
Brilliant.
Love it✌️
Lovee thiss😍♥️
Tharindu damsara. He is on the top of my heart. ❤️ Beautiful voice Reeni
Vibe ❤️
It's so good to see Reeni in tharindu damsara's channel. ❤❤
Nice one Reeni, Like it ❤❤
Wooww
Wow😍 Asama song ekak❤️ Adane danne music wagema Lyrics ayyage kyla❤️❤️❤️ Multi talented 😍❤️
ade voice eka superb akke
🤩wow ❤️
හරිම ලස්සනයි ❤️😍
දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා ❤✨️
Loop Mode 🔂 අහුවෙලා වගේ මාව ♥️ මේ සිංදුවට
most beautiful....
❤️ Woow 😍
So beautiful ❤
Harima lassani 😍😍
woww
මම දන්නෑ මේක කෙල්ලෙක් එයාගෙ boy ගැන කියන එකක් උනාට, කොල්ලොන්ටත් "අනේ එයත් මේ විදියට මම ගැන හිතනව ඇති නේද කියල" මාරම විදියට අහලා විඳින්න පුළුවන් සින්දුවක් ❤️
කෙල්ලෙක්ගේ ඇහැකින් බලල ලියපු පදපේලි වල පරිකල්පනය අතිවිශිෂ්ඨයි මිත්රයා
අවුරුදු විසිගානක ඉදලා කෙල්ලෙක් නැති උනත්, එහෙම කෙනෙක් හම්බෙයිද වත් කියලා sure නැති උනත් .. මේ සිංදුව අහද්දි මට හිතෙන්නේ එයත් මං ගැන මෙහෙම හිතනවා ඇති කියලා..🖤
අනේ ඒක ලස්සනයි 🥺❤️ පෙර පිනකට හම්බුන ඔය කටහඩ වාසනාවක් අක්කියෝ ❤️ කී පාරක් ඇහුව ද මන්ද සින්දුව ❤️🌸
කවදක හරි හවසක යලි
දිලෙන ඔය ඇස් මගේ වෙන හින්දා...😭❤️
In love with thisss !!!
ඔයාගෙ cover songs මම ආහන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි..... අවුරුදු 6කට කලින් ඉදන් youtube එකේ....❤
වන්නියේ ගොවි රැජිණ - කතාවට ඇඩෙනවා - ruclips.net/video/KrN2NaOkDs0/видео.html
Godak feel wenawa ❤
අතීතයක් වුනත්, තේරුමක් නැතිම දෙයක් වුනත් ලස්සන මතක ගොඩක් විතරක්ම එකතු වුන, ඉතුරු වුන සුන්දර ලෝකයකට අරන් ගියා..🩷🌟
තරිදු දම්සර මෙලඩි song කියන්නේ පිස්සුවක් තමයි good luck අයියේ ❤️❤️❤️❤️👍
වන්නියේ ගොවි රැජිණ - කතාවට ඇඩෙනවා - ruclips.net/video/KrN2NaOkDs0/видео.html
original එකට වඩා මොකක්දෝ අමුතුම රහක් දැනෙනවා.ගිටාර් එකෙන් දෙන support එක 😳🥶දැනට සතියක් තිස්සේ අහනවා ඒත් එපා වුනේ නම් නෑ...❤️😍
රයිනි ගේ වොයිස් එක. අහලා බලන්න මට රවනා රයිනිගේ එක
@@trs2076 ekat patta 😇 but meka ita wada touch wenawa 🕸
Lankawe inna soulful ma guitarist kenek.. ekath ekka mee pani wage …. Kavin ♥️🙏🇱🇰
attatma mara lassani
Yah ! Very beautiful voice. Love it madly .
Mn asai a voice ekata... Kiweni wathawatada ahanne kiylawath Mata mathaka ne. Etharam ahnawa.. supiriyak thamai akke.pattai
Ee wachana wala thiyan hagima❤
ඒ ඇස් කවදාකවත් මගේ වෙන්නේ නැතත්, හැමදාම ඒ ගැනම හිත හිතා මේ සින්දුව අහන මම
දවසම අහ අහ හිටියෙ තරිඳු අයියගෙ සින්දු.. ❤️🥺 අලුත් එක🤤🍃 ගුඩ්ලක්.. මමත් දවසක අයියත් එක්ක සින්දුවක් කරනවා🤭❤️
සුන්දර රුවක් සිතින් මාවාගෙන සැනසෙමී
විදවන්නට නොහැකි නිසා එයද සුන්දර හැගීමකි
විටෙක හද කිති කවනා ❤
මතක දින පොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුලෙහි දැවටෙමින් ඔය හැටි මනමාලකම්..
සිහිවන් විටදි දැන්.. ඉවසුම් නෑ මටත් දවසක ඔය ඇස් මගේ වෙන හින්දා..
තවත් පිස්සුවක් ලිස්ට් එකට ඇඩ් උනා💖💖💖
Heart touching ❤
Excellent ❤❤❤❤❤❤
I didnt like the old version to be honest. But the western touch of voice of Reeni has given this melody a sparkling new life
වන්නියේ ගොවි රැජිණ - කතාවට ඇඩෙනවා - ruclips.net/video/KrN2NaOkDs0/видео.html
Ek maru ❤
අමුතුම ලස්සනක් තියෙනවා❤❤❤
Marama lassanai
Wow..lovely lyrics
හරිම ලස්සනයි ❤️❤️❤️❤️ සුබ පතනවා තව ලස්සන නිර්මාණයන් කරන්න ලැබෙන්න කියලා ❤️
🥺Voice
අනේ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑනේ. කදුළු පිහ පිහ 10 සැරයකට වැඩිය සින්දුව ඇහුවා.❤🥺
භාවනාවක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
Me girl harima lassnayai.. lassna look ekk♥️🥺
So beautiful 🥺
එයාට මේක යවලා අහයිද කියලා බලන් ඉන්න මන්❤😢
ආසම සිංදුවක් ලස්සනම කටහඬකින්
Love that guitars ❤️
wow beautiful voice
Beautiful!
❤️ හැමදාම ආපු ගමන් බලලා like කරලා comment එකක් දාලා යන්නෙ ඉබේටම වගෙ ❤️ සුබ වේවා
තවත් එක පිස්සුවක් 🤩💗😍
Voice eka. .❤❤❤
Woow❤❤
ඒක හරි ෆ්රෙශ්
Wow..your version❤
An amazing combination!! It's always a pleasure to listen to you, Reeni. Simply loved it ..
Super👌
voice ❤️🥺
Wowww🥺❤️
Crush ekak thamai 😁♥️😍
සෑහෙන කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් 🥰
හරිම ලස්සනයි අක්කියෝ, ❤❤❤ දැන් මාත් අක්කිගෙ fan කෙනෙක් 🥺
මාර ලස්සනයි 😢
වෙන කෙනෙක්ගේ කටහඩින් අහලා මේක අහන්න ආවේ..I hope she will see this
කල්පනා කාවින්දිගේ song එක 😊
❤
@Reeni 👍👍👍 eka supiri.
Man ahana keeweni parada manda 🥺❤️🤭 aththatama lassanai 🥺
🥺🥰දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා💓
Felt it ♡
ආසම එකක් ❤
ලස්සනයි😊🥰
Amazing ❤
Akkige lsssna🥺❤ harima natural harima pleasant
හිමන්තරා එකේ සිංදුව සන්දීප් ජයලත් එක්ක sing කරන්නෙත් මෙයාම තමයි.
Superb 😍🍃
Mn hithuwe kollekta mn witherai ahanne kiyela. Mn thani na. Lassena cover ekak ❤
කවදක හරි හවසක යලි දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා❤
Godak feel wena voice ekk❤
Soulful Singing ❤
❤ felt it
Fantastic❤❤😊
godk lassanai 🔥
ඒකනම් ලස්සනයි ගොඩක්
Meka nam venama vibe ekak❤❤❤
අනේ ඒ සිංදුවෙ ලස්සන...❤ කවදක හරි හවසක යළි දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා...😊😊😊❤❤
😍😍😍
භාවනාවක් වගේ අක්කියෝ♥️♥️ හරිම ලස්සනයි
What a cover....
Next level
To Reeni,
Make me stop listening to this.