Wow 🤩 Dinidu Shane.... what a great performer. You’re a real entertainer & really talented person.This show is very boring without you..!Wish you all the very best Dinidu...! ❤️
Wow dinidu Shane.you are a really performer and you are very well talenter.supirii.I think you are derana dream star wedikave venama star kenek.derana nalikava anivaryenma oyata talent ekt chance ekk deevi.e wagema kavinda is a alankara waddek.
Kavinda putea,oyath anith hamoma daksai. Namuth kavinda putea oya mata ati wisistai.oya putea apea dream Star ⭐ niyatai putea jaya oyata.teruwansaranai!!! Oman sita.
Good luck Dinidu💖we really missed you in this season🥺Honestly you should to be go more ahead...really disappointed!🥺💖by the way, wishing u for a graceful future!✨Good luck💖counting days to see your new songs💖🌈cool voice& cool soul🌟😍
Kavinda, waradi wenna idathiyannepa malli..peactice, pracice practice and pracice.. .Please plan well, prepare,prepare ,prepare and prepare. Oyage voice eka so professional, nicely controlled. Please do some double work malli. This time you must do it bro..
කොච්චර ඇහුවත් එපාවෙන් නැති ගායන හැකියාවක්.කාවින්ද ගිම්හාන මල්ලී.ජයවේවා.❤️🔥
Kavinda malli jaya💗💗
කාවින්ද ගුඩ් ලක් ගුඩ් ලක් ❤❤❤.ඔබ ගායනා කරන හැම සින්දුවකම මිහිරි කට හඩක් තියෙන්නේ සුබ පැතුම් 👍👍
කවින්ද පුතා obai mage 🌟 🌟 🌟 🌟 බුදු saranai පුතා nube හැකියාවට 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
Kavinda malli oya marama dakshi .oya sindu kynkta api vnma lokekta ynva vge.all the best malli❤️😘😘
ඒ කටහඬ,සින්දුව...ගොඩාක් ලස්සනයි කවී👌🤗❤️ඉදිරියටම යමු.සුබ පැතුම්.බුදු සරනයි⭐😍
patta lassnai
Kavinga malli සුභ පැතුම් oyata
තරඟෙන් අයින් උනත් ඔයා වැඩ්ඩෙක් අයියේ.....සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️🔥❤️🔥❤️🔥❤️🔥
කාවින්ද මල්ලි නියමයි ඔයා❤️🔥❤️🔥❤️🔥හරිම තැනට ඇවිත් තීනවා ජයවේවා!💪💪💪
Good Job kavinda malli 🔥
සුපර් දිනිදු
කාවින්ද,,,,superb🌟🌟🌟
මේ පාර dreamstar kavinda ♥
ඒ කටහඬ අම්මෝ ලස්සනයි 😍😍❤❤
Kavinda malli suba pathum ආදරෙයි .❤❤❤❤❤
Dinidu Shane❤🔥 superb😍👌
Shane is All rounder 👌😍
කලින් සීසන් එකේ ෆැලන්ගේ performance මතක් වෙනවා ශේන්ගෙ performance බලනකොට ..
OUTSTANDING 👌👌
Dinidu ayye oya niyameta perform krnw.. Go ahead. Good luck dinidu ayye... 😊😊😊😊
Wow 🤩 Dinidu Shane.... what a great performer. You’re a real entertainer & really talented person.This show is very boring without you..!Wish you all the very best Dinidu...! ❤️
Kavinda adath lassanai oyage katahada...oya thama me para derana dream star ...oyata jayama wewa...marama hakiyawak oyata thiyenne kavi...oya thama ape tharuwa..oyata bs...jayawewa...🙏👍
Ammoo oyage katahada bawanak malli..ahamben video ekk dkla searsh krgena blnne mee..🥺♥️good luck kavinda malliyo oyat😊
Dinidu Shane ayye ❤ ❤ ❤
Dinidu super👍👍
කාවින්ද your super 👏👏👏👏👏💓💓
Love your voice Kavinda malli..❤ u should be the dream star this time..
කාවින්දගෙ කටහඬ තරම් හිතට වදින කටහඬක් නෑ කොච්චර පැහැදිලිද 😘😘🎶❤️
අනිවා❤😘
ඔව් ඒ කටහඩ🤗👌⭐😘
අනිවාර්යයෙන් ❤️❤️
Hmm pradeep ranganage wage
kavinda pithage me daksha kama menikak අමරදේව mahaththaya enna thenaka endala ashiwada karanawa. Aniwarwnma. Harima lassanai
කාවිංද කටහඬ ගොඩක් ලස්සනයි 👍👍❤️😁😁😁😁 බුදු සරණයි ජෙසු පිහිටයි මල්ලි ෴෴෴෴
දිනිඳු සොහොයුර ඔබත් අති දක්ශයෙක්!යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏🥇🌝♥️🇱🇰
Wow dinidu Shane.you are a really performer and you are very well talenter.supirii.I think you are derana dream star wedikave venama star kenek.derana nalikava anivaryenma oyata talent ekt chance ekk deevi.e wagema kavinda is a alankara waddek.
Kavinda ❤️😍
Kavinda good luckk🔥👍
කාවින්ද ඔබ උපතින්ම ලද දායාදය හඬ සිත් සුවපත්කරන! හදවතට දැනෙන! හැම ගායනයක්ම ආකර්ශණීයයි ! යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏🥇🌝♥️🇱🇰
හරිම දුකක් Dinidu yawapu එක . හරිනම් රජිත , eyame හිතලා නැවත Dinidu ta chance එක දෙන්න onne. Diniduta votes තිබුණා . මේක ලොකු අසාධාරණයක් .
ජයම වේවා kavinda පුතාට
මේ හැමෝම දක්ෂයෝ..දක්ශයන් අතර ඉන්න දක්ෂයෙක් දිනන්න ඕනි..සුභ පැතුම් හැමෝටම..❤️❤️
කාවින්ද ඔයා තමයි මේ පාර ඩ්‍රීම් ස්ටාර් වෙන්නේ 🌟 ඒක ඉර හඳ වගේ විශ්වාසයි 🥰 දක්ෂයාට සුදුසු තැන ලැබෙයි කියලා හිතනවා...කාවින්දට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා....🌟
Excellent kavinda 👍👍👍👍👍😍😍😍😍❤️🥰🥰😍🤩
Kavindu malli jayama wewa ❤️❤️❤️
Kavinda ayyage e voice eka 🤩❤️
Kavinda putea,oyath anith hamoma daksai. Namuth kavinda putea oya mata ati wisistai.oya putea apea dream Star ⭐ niyatai putea jaya oyata.teruwansaranai!!! Oman sita.
Kavinda niyamai oya. Gayanaya hithata danenna gayana kala
දිනිදු හරි ලස්සනට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නවා හරි ලස්සනට perform කරනවා....but කාවින්ද තමයි best ❤️❤️❤️
කාවින්දගේ කටහඬ අමුතුම මිහිරක්
දෙපාරක් කන්න පුළුවන් 💐💐💐🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
Excellent kavinda👌😍all the best brother...❤❤
Kavidu putuni jaya niyahi adarai putta💞👍💐🎶man kuwait sita
දිනිදු ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා .
Dinidu shane tamai itin me para dreamstar 😍😍😍❤️
Dinidu aiya super
Kavinda puthata suba pathum
Ammo lassanai wastuwe kavi
Good luck kavinda oya hada deiyo dunna දායාදයක්
Congratulations shen anda kawinda malli dennatama
ජයවෙවා කව්න්ග
කාවින්ද
Kavinda harima lassany
මම නම් කැමතිම දිනිදු අයියාට 😍😍😍😍
කලෙකින් සින්දුවක් ඇහුණා ඇහුවා.වින්දා. ගොඩක් පිං මැනිකේ
කාවින්ද නම් සුපිරි කටහඩ මාර ලස්සනයි
සුපර් ස්ටාර් සමීරට නොදෙවැනි කෙනෙක් මෙන්න කාවින්ග.... සුභ පැතුම් පුතා
කාවින්ද පට්ට...💟
Good luck Dinidu💖we really missed you in this season🥺Honestly you should to be go more ahead...really disappointed!🥺💖by the way, wishing u for a graceful future!✨Good luck💖counting days to see your new songs💖🌈cool voice& cool soul🌟😍
Shen moratuwa very best👍👍👍👍👍
Kavidu malli suba pathanawa awasan tharagetam yanna lebenna kiyala
Ane oya thamai dream stars aniwaren malli maarama lassanai
..ශේන් අයියාගෙ නැටුම් නම් මරු....හැමදාම ආසාවෙන් බලන්නේ ඒකමයි.....😁
Kavinda malliya oyata budu saranai......
kavi malli supppa bro. api ubath ekka
❤️කාවින්ද ඔයා නම් හොඳටම සින්දුව කියනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Kavinda is the best 🔥
Kavinda super
Good luck Kavinda💕 very clear voice
Dinidu.shen.supiri.gudak.lassanai.budusaranai
Kavi🎼💥
Kawinda malli
kavinda malayoo katahada hodata hitata waduna. issarahatama yamu malayoooo
හරිම ලස්සනයි පුතේ බුදු සරනයි හැමෝටම
Kawenda puthae
Dinidu ge kata hada marama lassanai ❤❤harima lassanai aththatama 👍👍👍👍
මේ කාවින්ද ගායනා කරද්දි නිකන් ලොකු ප්‍රවීණ ගායකයෙක් වගේ..ඒ ස්වරූපය එයාට එන්නෙත් ගායනා කරන්න පටන් ගත්තම
Kavinda, waradi wenna idathiyannepa malli..peactice, pracice practice and pracice.. .Please plan well, prepare,prepare ,prepare and prepare. Oyage voice eka so professional, nicely controlled. Please do some double work malli. This time you must do it bro..
සුපිරි කාවින්ද මල්ලෝ ❤️❤️❤️
Excellent 👌😍
කාවින්ද මල්ලි ඔයා තමයි මම කැමති dreamstar❤️
කාවින්ද තමයි මේ පාර ඩ්‍රීම්ස්ටාර් අනිවාර්යයෙන් ❤️❤️🎶😘
පැතුම් 😎😎😎
Godak lassanai dinudu
දිනිදු ඔයා අද තරගයෙන් ඉවත් උනත් මට නම් දැනටමත් ඔයා දිනලා ඉවරයි .
පුතේ ඔයාලා හැමෝටම හොද හැයාවක තියනවා ජය වේවා
මාල පබලු වැල්... 😊😊😊😊👏👏👏👏ලස්සනයි
කාවින්ද පුතාට මේ තරගයේ
ඉදිරියටම යන්න කියල සුභ
පතනව.
Kavinda is the best. Good luck and all the best...
Kavinda Dreams. Star 🌟🙏🙏🙏🙏🙏🙏
කාවීන්ද ඔයාට බුදු සරණයි මල්ලි
මගේ මනාපයත් කාවින්දට
කාවින්ද ඔයා නම් මාරයි.ඔයාට ජයෙන් ජය මල්ලි...❤️🔥
ජයවෙිවා කාවින්ද පුතුනි
Real Star Shane good Luck For you
කලින් කෙනෙක් කීව සින්දු ආය කියන්නැති වුනා නම් හොදයි. Compare වෙනවනේ එතකොට කලින් කෙනත් එක්ක 😁
ලෝකයාට හදවතට ගීතය තුලින් කතා කර ඔවුන් අර්ථයෙන්, ධර්මයෙන්, මනස යහපත් කොට නිවී සැනසෙන්නට පුලුවන් කටහඬක් පෙර පින් බලය නිසා ඔයාට තියෙනවා මල්ලි. ඒ වගේ හඩකට ඔබින සංගීතයක්, පද වැල් අපේ හෙළ ඉතිහාසය තුළ උරුම කරලා තියෙනවා. හොඳ නිර්මාණ ඉදිරියේදී අහන්න පුළුවන් වෙයි. ජය වේවා
කාවින්ද මල්ලි 👍💚😘🥰😍
බුදු සරණයි පුතේ ❤❤❤
Niyamayi malli
shane ayyanm maru dena ona topic ekakata baya nathuwa idiri path wenawa final inna oni me wage ekkenek aniwa love you ayya 😍😍😍
Aniwarennma
@@sweet9856 sure he is a brilliant 😍
@@sandu1578 👍👍👍
දේශිය කටහඬක් ඔබට හිමියි කාවින්ද
Kavinda you are superb !! Good luck ! Wish you to be the super star ..