යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරන ව්ශේෂ ගාථා|Ruwix s media|sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 152

  • @jeevanithushari5249
    @jeevanithushari5249 Год назад +10

    සහෝදරිය ඔබට ගොඩාරියක් පින් සිදු වේවා මේ ගාතා වලින් මගේ ලග තිබුනේ දෙවෙනි ගාතාව විතරයි. මම හැමදාම උදේ හවස කියලා වැන්දෙ දෙවෙනි ගාතාවෙන් . ඔබතුමියට ගොඩාක් පින් නිරෝගී වේවා ස්තූති 🙏🙏🙏🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 11 месяцев назад +3

    ඔයාට ගොඩක් පිං. මට ඕනම වෙලාවෙ තමයි මේ ගාථා ටික අහන්න ලැබුනෙ. සත්‍ය ක්‍රියාවත් එහෙමයි. මේ ආනුභාවයෙන් ඔයාගෙත් කරදර දුරින්ම දුරු වේවා 🙏❤

  • @madhu9558
    @madhu9558 Год назад +9

    යශෝධරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +2

      🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 Год назад

      Sado saduo sadoo 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад

      @@chandrachandra8128 🙏🙏🙏🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Год назад +6

    බොහොම පිංසිද්ද වෙනවා .ඔබට යසෝදරා උතුම් රාහුල රහත් තෙරණින් වහන්සේ ගෙ පිහිටයි සරණයි .🙏🙏🙏🙏🙏💞💞💞💞👍👏

  • @ireshachani955
    @ireshachani955 11 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @madumadu...9906
    @madumadu...9906 Год назад +1

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ ට මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏

  • @kalpanidharmapala7965
    @kalpanidharmapala7965 4 месяца назад

    පින් සිදු වේවා සහෝදරිය ඔබට 🙏❤❤

  • @VeenaAup
    @VeenaAup 6 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය අපගේ රාහුලමහතා යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️ ලක්වාසී ලෝවාසී සියලුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා උතුම් අප තිසරණය අනුභාවයෙන් යශෝධරා උත්තමාවියගේ පින් අනුභාවයෙන් මාගේ රටටද රටවැසියන්ටද මුළු මහත් ලෝක සත්ත්වයාට ද සෙතම සැලසේවා යහපතම වේවා මනුස්සයන් මෙන්ම සතා සිවුපාවුන් ද ලොව සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏❤️❤️❤️

  • @sadunihansika2031
    @sadunihansika2031 Год назад +1

    Oyata godak pin man gawa eka gathawayi thibune math ithuru tika denaganna salaswa dunnata oyata godak pin🙏🙏🙏

  • @didushadinusha6307
    @didushadinusha6307 Год назад +2

    " hoda video labadenawata sthuthi. Yasodara theraniyage Anubawayen siyalu denage siyalu balaporoththu ituwewa.

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 9 месяцев назад +2

    රාහුල මාතා යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙවන් දේ කියාදෙන ඔබටත් ගොඩක්ම පිං යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේගේ ආනුභාවයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @geethviraj7025
    @geethviraj7025 5 месяцев назад +1

    Pin sidu wewaa obata ❤

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 месяца назад +1

    මාගෙ නමස්කාර ය වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Год назад +2

    ගෝඩාක් පින්.බුදු සරණයි 🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Год назад +1

    පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ur111__
    @Ur111__ 6 месяцев назад +1

    මන් ලග තිබ්බෙ එක ගාථාවයි , අනේ ගොඩාක් පිං ඔයාට 🙏 බුදුසරණයි 🤍

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Год назад +3

    මෙ ගාථා එකයි ශ්‍රවණය කර තිබුනේ අද මයි ඇහුව්වෙ.ගොඩක් pin බුදු සරණයි 🙏🙏🙏

  • @namanthathanthrige2848
    @namanthathanthrige2848 5 месяцев назад

    Boho pin obata !!!

  • @NadeekaPathirana-t9t
    @NadeekaPathirana-t9t 10 месяцев назад +1

    oyata godak pin

  • @mallikaherath7022
    @mallikaherath7022 Год назад +2

    Thun Lokayatama Athi Uthum kaantha Rathnaye Rahula Matha Yasodhara Maha Rahath Theranin Wahanseta Appramana Bathi Sithin Sirasa nama Wandana karami.
    Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaPathirana-t9t
    @NadeekaPathirana-t9t 10 месяцев назад +1

    oyata godak pin 🙏🙏🙏

  • @Hirushi-h4p
    @Hirushi-h4p 9 месяцев назад +1

    සාදූ සදූ 🙏🙏🙏

  • @tharuuma1858
    @tharuuma1858 Год назад +1

    සාදු සාදු සාදු

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Год назад +1

    oyata godak pin watinawa.
    🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Год назад +1

    Sadu sadu sadu sadu sadu sadu sadu
    A uthum yashodara maharahath Uthamaviyata maga namaskarayama wewa maga jeevithayama divi dawani kota puja karami puja wewa pujama wawa

  • @malithiwimalaweera4692
    @malithiwimalaweera4692 Год назад +1

    බොහොම ස්තුතිය...

  • @dinushaperera9008
    @dinushaperera9008 Год назад +2

    මේ ගතා ටික කියලා දුන්නාට ගෝඩාක් පිං.. මාත් වදිනවා.. මගේ ජිවිතේත් ගෝඩාක් වේනස් උනා. හැම කාන්තාවක්ම වදින්න ... 🙏🙏🙏🙏🙏

  • @JayanthiJayanthi-x7q
    @JayanthiJayanthi-x7q Год назад +1

    Sadu sadu sadu

  • @sudarmarohin1370
    @sudarmarohin1370 11 месяцев назад +1

    නමස්කාරය ෙවිවා

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip Год назад +1

    අම්මෝ නංගා මම ඔයාගේ වීඩියෝ බලනවා බුදුසරණයි නංගා❤❤

  • @csthelast5445
    @csthelast5445 Год назад +2

    ඔබතුමීට ගොඩක් පින් මේ කරන ක්‍රියාවට. ඔබතුමී නිසා කී දෙනෙක් නම් මේ රාහුල මාතා යශෝදරා තෙරනියට වන්දනාමාන කරනවද. ඒ පිනම ඇති ඔබතුමීට. බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏 ❤❤❤❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Год назад +1

    සා දු සා දු සා දු

  • @yonali3260
    @yonali3260 Год назад +4

    🙏🙏🙏🙏🙏

  • @senuvoleena8466
    @senuvoleena8466 Год назад +1

    Nangi mata kiyana wada api yasodara theranita pahana thiyane kohomada kiyala... budu hamuduwanta thiyana thaninma tjiyanada..buduntayi.. yasodarawatayi pahan dekak thiyana onida.. oyata pin mata kiyana hariyatama budu pahana thiyana widiha

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      Mama e gana venam video ekak krnv ikkmnt.🙏🙏🙏🙏

  • @wickramagea5878
    @wickramagea5878 Год назад +2

    ස්තුතියි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🌸

  • @sunduniwasana1266
    @sunduniwasana1266 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @d3t972
    @d3t972 Год назад +2

    ✨️🙏💪💪💪🙏✨️

  • @inokamadampage7307
    @inokamadampage7307 Год назад +1

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Год назад +1

    ගථාව එවන්න .පුළුවන් ද🙏👍👍👍💞🌹🌹🌹💝

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +2

      ව්ඩ්යො එක සම්පුර්ණයෙන් බලන්න මම නැවත ගාථා 6ම වෙන වෙනම දාලා තියෙන්නේ.🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ධීතාය අමිතා දේවීච භරියාය
      මහා සත්ථුනෝ
      සාවිකා බුද්ධ සෙට්ඨස්ස
      වන්දේ රාහුල මාතුපාදං.
      යා අභිරූපා දස්සනයා, භික්ඛුනී සංඝ සෝබිනී, සා ආසවා පරික්ඛීණ වීතරාගා මහිද්ධිකා,
      තං මහා පුණ්ණවතිං පරිණිබ්බුතිං, වන්දාමි රාහුලමාතා යශෝධරා'ති,
      සුදස්සනා සුපියාච,
      මනාපා පිය වාදිනී,
      තස්ස ධම්මේසු දායාද,
      පියා හෙස්සති ඉත්ථිකා,
      රෑපාචාර ගුණෝපේතා
      යොබ්බනට්ඨා පියංවද‍ා
      සබ්බා මං අපචායන්තී
      දේවතා විය මානුසා..
      පුබ්බේ නිවාසං ජනාමි දිබ්බ චක්ඛු විසෝධිතං සබ්බාසවා පරික්ඛීනා නත්ථි දැනී පුනබ්බවා තං වීතරාගං - සුසමාහිතිංද්‍රියං වන්දාමි රාහුලමාතා යශෝධරා'ති
      විශුද්ධාමල සංකප්පං සාකිය කුල සම්බවං අරහං ගුණ ධරං මාතං වන්දාමි තෙරණි පාදපං

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 Год назад +1

    🌹🌹🙏🙏🙏🙏🌹🌹🙏🙏❤❤❤

  • @panchalikaweerasekara
    @panchalikaweerasekara Месяц назад

    අක්කේ මේ ගාථා වල අර්ථයත් කියන්න ඕනද

  • @wasanthipehansa138
    @wasanthipehansa138 Год назад +3

    🙏🙏🙏🙏🙏
    මේ ගාථා රත්නයේ pdf එකක් එවන්න පුළුවන්ද ?

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +2

      🙏🙏🙏

    • @akalankibuddhini3498
      @akalankibuddhini3498 Год назад +2

      Mata ewanawada

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ව්ඩ්යො එක සම්පුර්ණයෙන් බලන්න .මම නැවත ගාථා 6 ම වෙන වෙනම දාලා තියෙන්නේ🙏🙏🙏

    • @harshaalwis5655
      @harshaalwis5655 Год назад

      4:16 ​@@ruwixsmedia1477

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад

      ​@@akalankibuddhini3498ධීතාය අමිතා දේවීච භරියාය
      මහා සත්ථුනෝ
      සාවිකා බුද්ධ සෙට්ඨස්ස
      වන්දේ රාහුල මාතුපාදං.
      යා අභිරූපා දස්සනයා, භික්ඛුනී සංඝ සෝබිනී, සා ආසවා පරික්ඛීණ වීතරාගා මහිද්ධිකා,
      තං මහා පුණ්ණවතිං පරිණිබ්බුතිං, වන්දාමි රාහුලමාතා යශෝධරා'ති,
      සුදස්සනා සුපියාච,
      මනාපා පිය වාදිනී,
      තස්ස ධම්මේසු දායාද,
      පියා හෙස්සති ඉත්ථිකා,
      රෑපාචාර ගුණෝපේතා
      යොබ්බනට්ඨා පියංවද‍ා
      සබ්බා මං අපචායන්තී
      දේවතා විය මානුසා..
      පුබ්බේ නිවාසං ජනාමි දිබ්බ චක්ඛු විසෝධිතං සබ්බාසවා පරික්ඛීනා නත්ථි දැනී පුනබ්බවා තං වීතරාගං - සුසමාහිතිංද්‍රියං වන්දාමි රාහුලමාතා යශෝධරා'ති
      විශුද්ධාමල සංකප්පං සාකිය කුල සම්බවං අරහං ගුණ ධරං මාතං වන්දාමි තෙරණි පාදපං

  • @DhammikaNilanthi-go2td
    @DhammikaNilanthi-go2td Год назад

    ♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @akalankibuddhini3498
    @akalankibuddhini3498 Год назад +1

    ගාථා ට්කක අපිට ලියා ගන්න කලින් දැම්මා වගේ දානවාද .තෙරුවන් සරණයි

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ව්ඩ්යො එක සම්පුර්ණයෙන් බලන්න.මම ව්ඩ්යො එකේ වෙන වෙනම ගාථා 6 ම දාලා තියෙන්නේ.🙏🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ධීතාය අමිතා දේවීච භරියාය
      මහා සත්ථුනෝ
      සාවිකා බුද්ධ සෙට්ඨස්ස
      වන්දේ රාහුල මාතුපාදං.
      යා අභිරූපා දස්සනයා, භික්ඛුනී සංඝ සෝබිනී, සා ආසවා පරික්ඛීණ වීතරාගා මහිද්ධිකා,
      තං මහා පුණ්ණවතිං පරිණිබ්බුතිං, වන්දාමි රාහුලමාතා යශෝධරා'ති,
      සුදස්සනා සුපියාච,
      මනාපා පිය වාදිනී,
      තස්ස ධම්මේසු දායාද,
      පියා හෙස්සති ඉත්ථිකා,
      රෑපාචාර ගුණෝපේතා
      යොබ්බනට්ඨා පියංවද‍ා
      සබ්බා මං අපචායන්තී
      දේවතා විය මානුසා..
      පුබ්බේ නිවාසං ජනාමි දිබ්බ චක්ඛු විසෝධිතං සබ්බාසවා පරික්ඛීනා නත්ථි දැනී පුනබ්බවා තං වීතරාගං - සුසමාහිතිංද්‍රියං වන්දාමි රාහුලමාතා යශෝධරා'ති
      විශුද්ධාමල සංකප්පං සාකිය කුල සම්බවං අරහං ගුණ ධරං මාතං වන්දාමි තෙරණි පාදපං

  • @melaniweerashinghe
    @melaniweerashinghe Год назад +1

    අක්කේ පුලුවන් නම් description box eke oya gatha tika type karala danna puluwan d. Tikak liya gaththa puluwan nm danna neth nm mn hemita liya gannam. Godak pin.

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +2

      Nangi mama video එකේ අවසානයට නැවත ගාථා 6 ම වෙන වෙනම දාලා තියෙන්නේ.යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් සෙතක්ම වේවා 🙏🙏🙏🙏

    • @melaniweerashinghe
      @melaniweerashinghe Год назад +1

      Ane sorry akke iwara wena kalin mn comment eka dala sorry

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      @@melaniweerashinghe 🙏🙏🙏

  • @AjithKumara-zc2gj
    @AjithKumara-zc2gj Год назад +1

    gathawa awanna ko

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ව්ඩ්යො එකේ ගාථා ටික මම වෙන වෙනම දාලා තියෙනවා.ව්ඩ්යො එක සම්පුර්ණයෙන් බලන්න .තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ධීතාය අමිතා දේවීච භරියාය
      මහා සත්ථුනෝ
      සාවිකා බුද්ධ සෙට්ඨස්ස
      වන්දේ රාහුල මාතුපාදං.
      යා අභිරූපා දස්සනයා, භික්ඛුනී සංඝ සෝබිනී, සා ආසවා පරික්ඛීණ වීතරාගා මහිද්ධිකා,
      තං මහා පුණ්ණවතිං පරිණිබ්බුතිං, වන්දාමි රාහුලමාතා යශෝධරා'ති,
      සුදස්සනා සුපියාච,
      මනාපා පිය වාදිනී,
      තස්ස ධම්මේසු දායාද,
      පියා හෙස්සති ඉත්ථිකා,
      රෑපාචාර ගුණෝපේතා
      යොබ්බනට්ඨා පියංවද‍ා
      සබ්බා මං අපචායන්තී
      දේවතා විය මානුසා..
      පුබ්බේ නිවාසං ජනාමි දිබ්බ චක්ඛු විසෝධිතං සබ්බාසවා පරික්ඛීනා නත්ථි දැනී පුනබ්බවා තං වීතරාගං - සුසමාහිතිංද්‍රියං වන්දාමි රාහුලමාතා යශෝධරා'ති
      විශුද්ධාමල සංකප්පං සාකිය කුල සම්බවං අරහං ගුණ ධරං මාතං වන්දාමි තෙරණි පාදපං

  • @nisadisilva8195
    @nisadisilva8195 Год назад +1

    යශෝධරා මහ තෙරණිය වන්දනාව සදහා බුදු පහන තියෙන ස්ථානයේම ඒ අසල පහනක් පත්තු කරන එක සුදුසුද ?

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      ඔව් .එකට ප්‍රශ්නයක් නැහැ .තව ව්ස්තර දැන ගන්න මේ ව්ඩ්යො එක බලන්න ruclips.net/video/n_sHwve8tY4/видео.html🙏🙏🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 11 месяцев назад +1

    ඔයා තවත් සත්‍ය ක්‍රියාවක් දාලා තිබුනා. ඒකෙ තිබුනෙ සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කරද්දි යශෝධරා දේවියත් මාලිගයේ ඉඳන් දුෂ්කර ක්‍රියා කරපු සත්‍ය ක්‍රියාව. අනේ මට ඒ වීඩියෝ එකේ link එක දාන්නකෝ. ඒක හොයාගන්න බැහැ 😢. බොහොම පිං🙏 ❤

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  11 месяцев назад +1

      ruclips.net/video/eCrI6CovYaw/видео.htmlsi=5eDJkik_aRmTMJ1H

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  11 месяцев назад +1

      ruclips.net/video/g-f0RGu0yM8/видео.htmlsi=5TwDyH_llcQk4W9F

    • @nimalles2228
      @nimalles2228 11 месяцев назад +1

      @ruwixsmedia නෑ අනේ. මේ සත්‍ය ක්‍රියා දෙකම නෙමෙයි. ඒ වීඩියෝ එකේ පෙන්නනවා යශෝධරා දේවියගේ දුෂ්කර ක්‍රියා වෙනස්වීම

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  11 месяцев назад +1

      @@nimalles2228 me playlist eke blanna ruclips.net/p/PLzSN2zV_cB4GHshicbqQwhWkK16Tz95bU&si=ZcRo2zm2kZPrPlZV

  • @nadunikavisara9525
    @nadunikavisara9525 Год назад +1

    ගාථාව විතරක්ද කියන්න ඔනි නැත්ත්න් තේරුමත් කියන්න ඔනිද 🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +1

      අර්ථය දැන ගෙන ගාථාව කියන්න.🙏🙏🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Год назад

    පුළුවන් කෙනෙක් පලවෙනි ගාථා ත්.තුන්.වෙනි ත් 4ත්.ටයිප් කරන්න ව ටයිප් කරන්න පින්🙏🙏🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад

      🙏🙏🙏🙏

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 Год назад

      පින් එ.ගාථා ඔක්කොම මන් දැක්කා 🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +2

      ​@@sunethradissanayaka4767ධීතාය අමිතා දේවීච භරියාය
      මහා සත්ථුනෝ
      සාවිකා බුද්ධ සෙට්ඨස්ස
      වන්දේ රාහුල මාතුපාදං.
      යා අභිරූපා දස්සනයා, භික්ඛුනී සංඝ සෝබිනී, සා ආසවා පරික්ඛීණ වීතරාගා මහිද්ධිකා,
      තං මහා පුණ්ණවතිං පරිණිබ්බුතිං, වන්දාමි රාහුලමාතා යශෝධරා'ති,
      සුදස්සනා සුපියාච,
      මනාපා පිය වාදිනී,
      තස්ස ධම්මේසු දායාද,
      පියා හෙස්සති ඉත්ථිකා,
      රෑපාචාර ගුණෝපේතා
      යොබ්බනට්ඨා පියංවද‍ා
      සබ්බා මං අපචායන්තී
      දේවතා විය මානුසා..
      පුබ්බේ නිවාසං ජනාමි දිබ්බ චක්ඛු විසෝධිතං සබ්බාසවා පරික්ඛීනා නත්ථි දැනී පුනබ්බවා තං වීතරාගං - සුසමාහිතිංද්‍රියං වන්දාමි රාහුලමාතා යශෝධරා'ති
      විශුද්ධාමල සංකප්පං සාකිය කුල සම්බවං අරහං ගුණ ධරං මාතං වන්දාමි තෙරණි පාදපං

  • @ShehaniPriyangika
    @ShehaniPriyangika 9 месяцев назад +1

    අනේ එකම බුදු කුටියේ බුදුන්ගේ රූපයට ටිකක් පහලින් රූපයක් තියලා යශොදරා උත්තමාවියට වන්දනා කරාට කමක් නැද්ද කියන්නකෝ..🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  9 месяцев назад +1

      කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ShehaniPriyangika
      @ShehaniPriyangika 9 месяцев назад

      @@ruwixsmedia1477 ගොඩක් පින්..දන්නේ නැති හින්දා වන්දනා කරන්නේ නැතුව හිටියේ..තෙරුවන් සරණයි..🙏🙂

    • @ShehaniPriyangika
      @ShehaniPriyangika 9 месяцев назад +1

      @@ruwixsmedia1477 අනේ තවදෙයක් දැනගන්න ඕනි..බුදුන්ට පුදන මල් පහන්ම ගාථාව කියලා යශෝදරා තෙරණියට පිදුවට කමක් නැද්ද..වෙනම මල්,පහන් පුදන්න ඕනද..🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  9 месяцев назад

      @@ShehaniPriyangika කමක් නැහැ .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @ChayaniNsenavirathana
    @ChayaniNsenavirathana Год назад +1

    අනේ ගාථා ඔක්කොම විඩොයෝ එක්කේ සටහන් කරන්නකෝ

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  Год назад +2

      ව්ඩ්යො එකේ අවසානයේ ගාථා සියල්ල සඳහන් කර තිබෙනවා.🙏🙏🙏

    • @ChayaniNsenavirathana
      @ChayaniNsenavirathana Год назад

      @@ruwixsmedia1477 tq ❤

  • @hasalasandaken2959
    @hasalasandaken2959 Год назад +1

    යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @NadeekaPathirana-t9t
    @NadeekaPathirana-t9t 10 месяцев назад +1

    oyata godak pin

  • @champrikagallage5077
    @champrikagallage5077 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HansanishehaniGenthika
    @HansanishehaniGenthika 9 месяцев назад +1

    ❤❤❤🙏🙏🙏🙏❤❤❤

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 Год назад +1

    🙏🙏🙏

  • @rasikauduwila2863
    @rasikauduwila2863 Год назад +1

    🙏🙏🙏

  • @Sithuuuu11
    @Sithuuuu11 Год назад +1

    🙏🙏🙏

  • @supunpradeepvithana759
    @supunpradeepvithana759 Год назад +1

    🙏🙏🙏🙏🙏

  • @M.BinodhBanujaDeSilva
    @M.BinodhBanujaDeSilva Год назад +2

    🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Год назад +1

    🙏🙏🙏🙏

  • @madushanikaka6333
    @madushanikaka6333 10 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @madushanikaka6333
    @madushanikaka6333 10 месяцев назад +1

    🙏🙏🙏

  • @Thiyensahansi
    @Thiyensahansi 9 месяцев назад +1

    🙏🙏🙏

  • @SunetraDissanayake
    @SunetraDissanayake 3 месяца назад +1

    🙏🙏🙏