MasterD - Deiyo Dunnu Dewal (‌දෙයියො දුන්නු ‌දේවල්) Official Audio

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @realmaster.d
    @realmaster.d  4 года назад +249

    ස්තුතියි හැමෝටම මට මේ දෙන සප් එකට ජය 💜

    • @h1rusha
      @h1rusha 4 года назад +2

      ආදරෙයි ඒක ඔයා දන්නවානේ ඒ ඇති ❤️

    • @chathuwa3.196
      @chathuwa3.196 4 года назад

      😍

    • @thilabro2403
      @thilabro2403 4 года назад

      එකෙන්ම ආදරෙයි බොක්ක

    • @pushpikafernando5869
      @pushpikafernando5869 4 года назад

      👌

    • @cddew2877
      @cddew2877 4 года назад

      ආදරෙයි

  • @gappiya
    @gappiya 4 года назад +269

    පුදුම relief එකක් තියෙන්නෙ මෙ වගෙ artwork එකක් කරන්න ලන්කාවෙ එකෙක්ට කැසිල්ලක් තියෙනවා කියලා හිතද්දි. තැන්ක්ස් මාස්ටර්.

    • @HitFunTv-z7m
      @HitFunTv-z7m 4 года назад +6

      Gappiya 🤪 උබ කොතනද මමත් එතන නෙ බන් 😂

    • @hankyotutorials
      @hankyotutorials 4 года назад +1

      gappiya❤️

    • @thilabro2403
      @thilabro2403 4 года назад +2

      ගප්පිය ඔයා ආදරෙයි බොක්ක

    • @upwild_
      @upwild_ 4 года назад

      Gappiayaa

  • @PoddaMV
    @PoddaMV 4 года назад +105

    අඩො මෙක පට්ටා ... අරක සුම්මා .. මෙක ගැම්මා ගගා හැමිනෙන්නෙ නෑ ඉතින්.. උඹබ follow කරන්නෙම උඹෙ හැම එකකම උඹෙ රැපට තියන කැසිල්ල.. රට ගැන කැක්කුම.. උඹෙම කියලා කපාගත්ත පාරක යන පට්ටම පොරක් උඹ මට .. ආදරෙයි Boy ❤️❤️❤️

  • @KAMAJ
    @KAMAJ 4 года назад +106

    මෙන්න රැපර්ස්ලා ....දහම් ඔයාව මම අඳුරන්නේ නෑ ඒත් මේක අහද්දි උඹව මට ෆීල් වෙනවා. ඒක තමා මියුසික් වලින් වෙන්න ඕනේ. ජය වේවා බ්‍රෝ.

    • @lahirumadushan97
      @lahirumadushan97 4 года назад +3

      KAMAJ අයියා next bars at the bar එකට☝️✊✊❤️

    • @KAMAJ
      @KAMAJ 4 года назад +4

      @@lahirumadushan97 මේ මනුස්සයා phone උස්සන්නෙ නැහෙනෙ

    • @videohora2892
      @videohora2892 4 года назад

      KAMAJ දයියා සෝ එකට ගේමු

    • @Nuwan-bf3ni
      @Nuwan-bf3ni 4 года назад

      තාමත් අහන උන් ලයික් එකක් දාන් යමල්ල

  • @soul.borner
    @soul.borner 4 года назад +36

    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    හැම දේම පටන් ගන්නේ අඩියෙන්
    මගේ රැප හරි කඩිමුඩියෙන්
    පිපීගෙන ආවා මඩ කඩියෙන්
    මම මල ඔතාගන්න අදියෙන්
    විසි කරපං ගති මගේ මූසල
    කිට්ටු කරලා මම වචනෙම කෝන්තර
    හැම මිනිහම තනි බඩගෝස්තර
    මම තමයි රැපේ කලබල දෝස්තර
    මෙන්න පෝස්ටර
    හුග දුරක් ආවා
    යාලුවෝ රොත්තක්
    මමයි උඹයි
    ගසයි ගසේ පොත්තක්
    මට දැනෙනවා දුර තියලා මොත්තක්
    උඹ කෑවද හත්තක්
    මුනිවත සුරකින කුන්ඩල කේශී
    වස විස අපිට කොහිත දේගී
    මගේ රැප ඇන්දොත් නැහැ රේකී
    මල්ලි ඔය ටූ චේන්ස් නෙවෙයි මූ ජේසී
    කියාවී මගේ කාමරේ කරත්තේ
    මූ රග දෙදී දැන් කාමරෙන් බලද්දෙන්
    දුරත් දී සිද්දි දැන් කාමරෙන් බද්දෙන්
    සද්දෙන් දැන් මගේ රැප යාමයේ ගලද්දෙන්
    මරන කැටුව දැන් ඉගිලෙන ගමනක
    මම නේද යන්නෙ යටි වේගේ වැඩි පමණට
    නාරං විස සැප අරන් දෙන්නෙ සවනට
    පමා නොවී උබත් වරෙන් මගේ පදමට
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    මගේ රැපට
    කැඩේවි උඹේ නින්ද
    රතු ගොපළු
    කලටි වැඩි නැද්ද
    60 පැනපු මහතුන්ට වද්දලා
    කුඩු ගමට බෙදන මල වද්දලා
    මගේ රැපට ඉග සුගද පද්දලා
    ඔබේ දැරිවි සිනහ මුව රත් කලා
    අපි යමුද තව දුරද එක්වෙලා
    මොකද අඩු මගේ වචන මිස් වෙලා
    හැමතැනම බලපං
    උස මිටිද මං
    සට කපට මල් සරා වෙනස් වෙලා
    රතු කැකුළු සාමෙන් පහන් වෙලා
    හරි වෙනසක් මම වෙනසවත් කලා
    කැපූ ගොයමේ හැරි මැදක සැතපිලා
    අපි කමුද උඩ බලන් සැපතිලා
    කිරි කහට පිදුරු ගොඩෙ එක් වෙලා
    තෙල් බෙහෙත් සුවදින් මුසපත් වෙලා
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ
    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ

  • @milanakalanka8646
    @milanakalanka8646 4 года назад +19

    රැල්ලට
    හෙලුව නෑ
    ගංජ ගැන නෑ
    කුඩු ගැන නෑ
    මරණ තර්ජන නෑ
    තග් ලයිප් නෑ
    නිගර් ල නෑ
    බෝයි... This is Real Sri Lankan HipHop
    Respect Master D💕

  • @DilupaLakshan
    @DilupaLakshan 4 года назад +33

    දොස්තර කෙනෙක් අපේ මාස්ටර
    බෙහෙත් දෙන තාල මෝස්තර.
    මාස්ටර් 🌟

  • @milanfelix555
    @milanfelix555 4 года назад +4

    සිරාවටම පට්ට දුකක් එනවා ඕයි මල් සිංදු වලටයි මේවගේ අර්ථයක් ඇති සීංදු වලටයි ලංකාවේ තියේන දැක්කම.. ඔය මල් සීංදු අහන ගොබ්බයෝ සෙට් එක මේවගේ සිංදු අහන්න ගත්ත දවසක මෝලේ සුද්ද වෙනවා හිතන පතන විදිය එහෙම..නහින් අඩාගන්නේ නැතුව අර මගුල් අහලා.. ඉස්සරහට එ විදියට වෙනස් වෙයි කියලා ප්‍රාර්තනා කරමු..♥️ master ජයවේවා..🖤

  • @KaputoBand
    @KaputoBand 4 года назад +9

    Great LoFi Vibe Master D.
    Much Love Brother ❤💛💚

  • @pasinduhirushan2458
    @pasinduhirushan2458 4 года назад +15

    Master උබේ ඔක්කොම පට්ට මචං...උබේ ලින්ක් හලන තැනම lyrics එකත් හැලුවනම් පට්ට....💪💪💪💪

  • @ZikkAmalli
    @ZikkAmalli 4 года назад +14

    master D D D Love you Big Bro masterta kemathi kattiya kooo ❤❤❤

    • @mrsir456
      @mrsir456 3 года назад

      zikkaaa❤️

  • @66nuwan
    @66nuwan 4 года назад +8

    කනට සනීපයි බොසා...♥️මේවට පරන ඉස්කෝලෙ කියන්නත් බෑ,මොකද මෙ බීට්ස් ලන්කාවෙ රැපර් කෙනෙක්ගෙන් අහන්නෙ මෙ කාලෙ නිසා♥️♥️♥️මේක තමයි කෝපි කෝප්පෙ රසම එක මටනන්😚ආදරෙයි මාස්ටර්,ආදරෙයි ඩේවිඩ්🌹ඔයා තමයි මාස්ටර්ව නග්ගුවෙ රැප් කන්දෙ උඩටම මට හිතෙන විදියට.තව රැපර්ස්ලව මේ කන්දෙ උඩටම නග්ගවන්න පුලුවන් වේවා🙏🏽😁

  • @thiransasanka5485
    @thiransasanka5485 4 года назад +15

    දෙයියො දීපූ එකා මාස්ටර් ❤❤
    කන් බෙර කූල් වෙලා යන්න දෙන්නෙ 🤯

  • @royanthony4646
    @royanthony4646 4 года назад +3

    නුබේ රැපට වසි වෙලාද මම හා...
    එක දිගට අහන්නෙ මන මත්වෙලා....

  • @KasunDilanka_
    @KasunDilanka_ 4 года назад +23

    Master thamai supirima kiyana set eka mekata like karanna❤

  • @tharindusandesh9139
    @tharindusandesh9139 4 года назад +7

    දෙයියො දීපු දේවල් නෑ.. ගත්තු දේවල් බොහොමයි මගෙ හිතේ..
    එකෙන්ම.. ආදරෙයි බොසා ❤️

  • @sachadi69
    @sachadi69 4 года назад +6

    මේ ට්‍රැක් එකෙ ප්‍රොඩියුසින් නන් පට්ට ආ ❤ මෙලඩිය ,මික්සින්, රැප් ස්ටයිල් එක ,ලිරික්ස් , .. ආදරෙයි .
    මේ වගෙ වැඩ බලාපොරොත්ත වෙනව ඉස්සරහට.

  • @denusaradenu4808
    @denusaradenu4808 4 года назад +19

    මොලේ තියෙන එකෙක් රැප් කරනවා කියලා ගැම්මක් එනවා බ්‍රො උබෙ රැප අහද්දි සුභ සුභ🤗

  • @DavidLuchow
    @DavidLuchow 4 года назад +8

    Master hoda video ekkak ona passe 💥🔥❤

    • @66nuwan
      @66nuwan 4 года назад

      Mekai,api thamai rate depalai issellama denna🥰

  • @sachinthaudesh7064
    @sachinthaudesh7064 4 года назад +1

    Patta ne💣💥

  • @Yasaa0902
    @Yasaa0902 4 года назад +1

    Master❤️💕😍

  • @awanthakoushan3111
    @awanthakoushan3111 4 года назад

    Patta ❤️❤️❤️❤️

  • @fazlankhalil3314
    @fazlankhalil3314 4 года назад +5

    That old school vibe though ❤🙏🙏🍃🍃🍃🌾

  • @chandunarlanka5952
    @chandunarlanka5952 2 года назад

    දෙයියෝ දුන්නු දේවල් නෑ
    ගත්තු දේවල් බෝමයි
    මගේ හිතේ 👊 🤘 ✌

  • @shanhashan2501
    @shanhashan2501 4 года назад

    මාස්ටර් එල ඕයි

  • @thushangimhana6441
    @thushangimhana6441 4 года назад +3

    Sri lankan RAP ගැන ආඩම්බරයකින් කතා කරනවනම් ඉන්න එකම artist master D ❤️

  • @trexravi
    @trexravi 4 года назад

    මාස්ටර් එල එල.....u r the best

  • @chandimaabeykoon5887
    @chandimaabeykoon5887 4 года назад

    Eka maru bn.

  • @වර්ණ-ඞ5ය
    @වර්ණ-ඞ5ය 4 года назад +9

    රැප් අහන්න ගත්තේ උබ නිසා ❤❤🔥

  • @devinduwa5057
    @devinduwa5057 4 года назад +1

    වාසි අම්මා එක.. මේවානෙ බෙහෙත් සිංහල රැප් වලට 🖤🖤🖤🙏👉👌👌

  • @arjunaperera8119
    @arjunaperera8119 4 года назад

    Elaaah brah

  • @apoorwadesilva5793
    @apoorwadesilva5793 4 года назад

    Ekah ⚡🔥

  • @thishankulasinghe3898
    @thishankulasinghe3898 4 года назад +5

    පේලියෙන් පේලියේ කැරිම තේරුමක් තියෙන්නේ ❤

  • @MADUWAH
    @MADUWAH 4 года назад

    දහමෝ එල bro...😍😍😍😍

  • @royanthony4646
    @royanthony4646 4 года назад

    මං කැමති සිංදු ටිකයි
    මේක ඒකෙ. ඉහලින්මයි...

  • @sheharalakmal5489
    @sheharalakmal5489 4 года назад

    අයියා💗✌

  • @ashenkanishka8689
    @ashenkanishka8689 4 года назад

    master patta

  • @ashanmohotti5928
    @ashanmohotti5928 4 года назад +1

    Daham Aiya 🍃🌸

  • @DilminPerera
    @DilminPerera 4 года назад

    😍💕

  • @sathsaraakash6252
    @sathsaraakash6252 4 года назад

    Gathi broo

  • @XKetchy
    @XKetchy 4 года назад

    Album එකේ හොදම එක

  • @207දේසා
    @207දේසා 4 года назад

    ආදරේයි දෙඉයො!! 💐💐😘🍾🇱🇰😎👍

  • @ashenkanishka8689
    @ashenkanishka8689 4 года назад

    ඇල්බම් එකම මරු

  • @hasanthanirmal8140
    @hasanthanirmal8140 4 года назад

    meka nam patta

  • @lakshanmadhuwantha8619
    @lakshanmadhuwantha8619 4 года назад

    Patta

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 2 года назад

    ආදරෙයි බෝයි ♥️

  • @Thiwanka392
    @Thiwanka392 2 года назад

    🇱🇰All rap cutting master 👑

  • @dulithaos7622
    @dulithaos7622 4 года назад

    Machan uba music international level.. .. Thawa podak market weyan shape eke... Wishing you all the best bro..

  • @madubashithasamarakoon6804
    @madubashithasamarakoon6804 4 года назад

    patta

  • @sldinukavolgofficeial2947
    @sldinukavolgofficeial2947 4 года назад

    Mastar d ubata mn patta kamathi hema rap akakma ahanawa .. idatama yamu adarei bn

  • @sachadi69
    @sachadi69 4 года назад +1

    දෙයියො දුන්න දෙවල් නැ
    ගත්තු මාස්ටර් ඩි අපෙ හිතෙ ❤😂🤘

  • @adsasinduushan6092
    @adsasinduushan6092 3 года назад

    ✊ මාස්ටර් ✊ ❤️

  • @flickswallet
    @flickswallet 4 года назад +3

    Next level oi😍

  • @shehandilushan8583
    @shehandilushan8583 4 года назад

    දෙයියො දුන්න මාස්ටර්.එලම. UVPA ගැම්ම.👊

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 4 года назад

    😍 මාස්ටර්

  • @chamilrukshan7124
    @chamilrukshan7124 4 года назад

    Hama dama wage සුපිරි ban🤘🤘🖤

  • @h1rusha
    @h1rusha 4 года назад +13

    මාස්ටර් දුන්න දේවල් ❤️ අනිත් එ්වට වඩා මේකනම් පරක්කු උනා.කෝපි කොප්පයම පට්ට 🤘

  • @yasiruranasinghe4199
    @yasiruranasinghe4199 4 года назад

    Master 😎😍🎧💣💥❤️

  • @brianshiran6220
    @brianshiran6220 4 года назад +2

    ආයුබෝවන් සහෝ..
    රැප කියන්නේ කුණුහරුප නෙවෙයි කියන එක පෙන්නුවා උබ..
    රැප කියන්නේ ගැන්ස්ටර් සංස්කෘතියම නොවෙයි කියන එක පෙන්නුවා උබ..
    පට්ට මචං ඇත්තටම පට්ට උබ..
    හැම රැපකම දීලා තියෙන පණිවිඩය පට්ට වැදගත්..
    මම පිටරටවත් ලංකාවේවත්
    කිසිම රැපර් කෙනෙක්ව කර උඩ තියන් අහනන්නෙ නෑ..
    ඒත් උබව මම ඔලුව උඩම තියාගෙන ඉන්නේ..
    උබට තෙරුවන් සරණයි
    🙏🙏🙏👊

  • @lakshanchamantha677
    @lakshanchamantha677 4 года назад

    දෙයියෝ දුන්න දෙවල් නෑ.♥️♥️

  • @ravinduniroshan7339
    @ravinduniroshan7339 4 года назад

    Great youtube album.first one in🇱🇰

  • @kaveenabeyrathne6090
    @kaveenabeyrathne6090 4 года назад

    Master d❤️ respect ma bro❤️❤️

  • @udyan_kattaa
    @udyan_kattaa 4 года назад

    මාස්ටර් 💪💪💪

  • @saniduedirisingha5138
    @saniduedirisingha5138 4 года назад

    super

  • @anushkamalshan7260
    @anushkamalshan7260 4 года назад

    Ekhhhh😯😯👉💓💪👍👌✊💓👈

  • @lakshan3780
    @lakshan3780 3 года назад

    2021th අහනව ❤️‍🔥

  • @kavindumalinga2380
    @kavindumalinga2380 4 года назад

    elamaaaa

  • @hiru_ak47
    @hiru_ak47 4 года назад

    පහරක් 🔥 මාස්ටර්👈

  • @Kassaeverything
    @Kassaeverything 4 года назад +1

    Smooth level 🔥❤🤘

  • @randikbasnayake1289
    @randikbasnayake1289 4 года назад +1

    හරි රහයි බං..

  • @nimsarainduwara7935
    @nimsarainduwara7935 4 года назад

    Maru oi ♥️

  • @ink.6101
    @ink.6101 4 года назад

    Best

  • @MRYUDEee
    @MRYUDEee 4 года назад

    එකත් පට්ට 😍

  • @pasinduanjula7613
    @pasinduanjula7613 4 года назад

    Supiri❤️

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 4 года назад +2

    Just what I needed thank you master SIR , you are easing this Lockdown 🔐!! ✊🙏🙏💚💚🇱🇰

  • @dumii_ya
    @dumii_ya 4 года назад

    උබ තමයි රැපෙ කලබල දොස්තර මාස්ටර්❤️

  • @thejanwic
    @thejanwic 4 года назад +2

    ඒ taste එක පට්ට මස්ටර් ❤️🧞

  • @thisarasudarshana2071
    @thisarasudarshana2071 4 года назад

    එලමා 🖤

  • @dasunpathirana365
    @dasunpathirana365 4 года назад

    Hema dema patan ganne adiyen ...
    Mage rapa hari kadi mudiyen ...
    Masterrr D

  • @thushandesilva8281
    @thushandesilva8281 4 года назад

    එළ 🖤✌️

  • @akashfernando6656
    @akashfernando6656 4 года назад

    Niyamai master❤

  • @imt9cx789
    @imt9cx789 4 года назад

    මාස්ට❤️

  • @panchalasamod9791
    @panchalasamod9791 4 года назад

    lyrics+music+rap= MasterD වාව්..

  • @pathumlakshan5212
    @pathumlakshan5212 4 года назад +2

    Master D එල master D පහර අනිවා දෙයියෝ දුන්න දේවල් නෑ. හැබැයි අපට දෙයියෝ මාස්ටර්ව දීලා තියනවා සමාජ වෙනසකට😘

  • @thanujasampath9045
    @thanujasampath9045 4 года назад

    Different style, Superb bro congrats 🤘

  • @ayeshaamjad9234
    @ayeshaamjad9234 4 года назад

    Super bro elakiri rap thawa one ekak korona walata suppa repak oni bro

  • @xDiLShan0
    @xDiLShan0 3 года назад

    Master D 💖

  • @sahanransika1166
    @sahanransika1166 4 года назад

    Tadha ❤️

  • @pramudithmallikarachchi5492
    @pramudithmallikarachchi5492 4 года назад

    Master ❤❤👌👌waasi

  • @dimuths7715
    @dimuths7715 4 года назад +1

    වාසියක්🤗❤️

  • @sanujagihan5207
    @sanujagihan5207 4 года назад +2

    කෝපි සේට් එකේ හොදම එක😍

  • @anontv6114
    @anontv6114 4 года назад

    මා~~~~ස්ටර්

  • @lahiruvimukthi9113
    @lahiruvimukthi9113 4 года назад +3

    රැප් අහන් නැ .මොකද ලංකාවේ කාලා තියෙන්නේ .ඒත් මාස්ටර් ඩී ,කොස්තා රැප් එකක් අවාම අනිවාර්යයෙන් බලනව⁣ා.බලනවා නෙවෙයි බැලෙනවා💓

  • @සචින්තරුෂ
    @සචින්තරුෂ 4 года назад

    මාස්ටර් ♥️

  • @Rayan_Shashmin
    @Rayan_Shashmin 4 года назад

    Master 😍❤️❤️

  • @tivavlogs
    @tivavlogs 4 года назад

    dn ahanna sindu thiyenawa mchn. thank u so much. love ya ;)

  • @tharushaperera5945
    @tharushaperera5945 4 года назад

    Supar master D ❤️🤘

  • @sithuwili3851
    @sithuwili3851 4 года назад

    මචං ❤️

  • @mrchanaka8768
    @mrchanaka8768 4 года назад

    එක ගින්දර උට්ටො🤘🏻👽🤙🏼🍭

  • @Hirusha_
    @Hirusha_ 4 года назад

    පහරක්