Prison Break tv series එකේ මේ කියන DB Cooper ඉන්නවා. Series එක මීටරෙන් බලපු අය දන්නවා ඇති. (Presentation skill next level vidusara online. Waiting for more❤️)
I knew little abot cooper but today i knew lot about cooper .sir i texted three topics but none on sience watch yet.today i suggest another one pls do a episode of legendary city of SHANGRI,,,LA.thank u sir
There may be a situation where D.B. Cooper had stolen (or obtained it lawfully) Vince Peterson's tie, right? So, in case VP's DNA (from the envelope) matches the DNA extracted from the tie, it does not indicate that D.B. Cooper is Vince Peterson, right? However, it would suggest a direct or indirect connection between D.B. and VP through the tie.
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
ruclips.net/video/r_3xesh4wc0/видео.htmlsi=09DezjzH0zBUv5-W
ඒ කාලේ හැටියට පට්ට ගේමක්.... කොටින්ම වැඩ්ඩෙක්. ඒවගේ සිද්ධියක් මාරම ආකර්ෂණීය විදියට ඉදිරිපත් කල ඔබතුමාත් වැඩ්ඩෙක්. ..... ඇත්තටම මේ වීඩියෝ ඇබ්බැහිවන සුලුයි.❤
Oba hare❤ abbahi wenawa
අද 2024 දෙසැම්බර් 29 දා දහවල් 2.44යි. තව දවස් දෙකයි. අපි බලමු මේ D.B. කූපර් ඔහුමද? කියලා. හැබැයි එහෙම වුනත් නොවුනත් අවුරුදු 43කට පස්සෙ මේ ගැන හොයපු දෙන්නා නම් පට්ටම වැඩකාරයො දෙන්නෙක්! සම්පූර්ණ ගෞරවය මේක හරි ගියත් නොගියත් ඒ දෙන්නට හිමියි!!!! 💯👌
Prison Break tv series එකේ මේ කියන DB Cooper ඉන්නවා. Series එක මීටරෙන් බලපු අය දන්නවා ඇති. (Presentation skill next level vidusara online. Waiting for more❤️)
Yep Westmoreland. The cat lover
Ow. Eya passe marenawa
මම ඕක කියන්න ආවා විතරයි
අවදානෙන් බලන්න දෙයක් නෑ බන් 😂 ඒ සීරීස් එකෙම ඒක කියනවා 😂ඒ බොරුනෙ යකො 😂 මේ ඇත්ත ලෝකෙ
Westmoreland
ඒක මාරයි. උගත් මිනිස්සු හොරකම් කරන විදිහ, වංචා කරන විදිහ හරි වෙනස්
බොසා audio චූට්ටක් අවුල් නේද මේපාර.. මයික් එක දාන්න 🙏❤️ වැඩසටහන පට්ටයි.. ජයවේවා.
සුපිරි....දිගටම මෙ වගෙ අභිරහස් ගෙන්න....❤️💪
ඉදිරිපත් කිරිම ඔබ තුමා ආකර්ෂණීයයි.
That's a nice story...🇱🇰🇭🇲,..thanks a lot....
හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනී😊
DB කූපර් ෆොක්ස් රිවර් බන්ධනාගාරයේදි මැරුනා මයිකල් ස්කෝෆීල්ඩ් ඇතුලු ෆොක්ස් රිවර් අටදෙනා එක්ක පැනලා යන්න හදද්දි😁😁
😂
ඒකනේ බොරුවටනේ තව හොයන්නේ
😂😂
😅මාත් ඒකයි මේ කතාව ඇහුවේ 😂
ඕකනම් සුපිරියක් කියල එන්න කලින්ම දන්නව😊
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
සතියකට 1ක් නම් මදි😢
මේ විමර්ශණය ඉතා අපූරුයි
ඉදිරිපත් කරන ආකාරය ඉතාමත්ම පැහැදිලි බෝරිං නැහැ ආකර්ෂණීය ය් රසවත් 😊
අහන් ඉන්න ❤ආසා හිතෙන කතා ❤ 🙏 ස්තුතියි ඔබතුමාට
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
සෑහෙන වටින විඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධ විඩියෝ එකක් ගේන්න පුලුවන්නම්. 😊😊
දැනුම ගබඩාවක් .❤❤
Loki නේ ඩැන් කූපර්.. ලොකි සිසන් 1 එකේ තිරෙන්නේ ලස්සනට.. 😁
සුපිරියක් .. එනකන් බලන් හිටපු මාතෘකාවක් !
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@@VidusaraOnline Sound අවුලක් තියෙනවා
Mic එක වැඩ කරේ නෑ නෙ.ඒවුනාට වීඩියෝ එක වෙනද වගේම මරු❤😂
Thank you 🎉❤🙏🙏
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
There was a song also about Mr Cooper.Great ! Science for human beings.
මේක කියන කොට දැං හිතෙනවා කොරෝනා PCR , ඇන්ටි ජෙන් වලින් ලෝකේ 90% කගේ පමණ DNA රහසිගතව ලබාගත්තාදෝ කියලත් හිතෙනවා 😅 සමහරවිට දෙකයි පනහේ අයගේ අපි වගේ උන්ගේ නම් වැඩක් නැතුව ඇති හැබැයි සැලකිය යුතු අයගේ ඒවා ගන්න ඇති 😅 ඒහෙම ගත්තා නම් ඉස්සරහට ඒ ගත්තු ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලාපොරොත්තුව වෙන්නත් පුලුවන්....
Very tasteful presentation. We will be eagerly awaiting 01st week Sunday in 2025. Fingers crossed.
ඔබගේ කටහඩ දෝංකාර දෙනවා. එය නිවැරදි කරන්න.❤❤❤
හැම වීඩියෝ එකක් ම බලනවා..good luck ❤
ඉදිරිපත් කිරීම සුපිරි ❤👍
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
අද sound අවුල් හැබැයි
Yes
සුපිරි..සුපිරි..❤❤
එහෙම නම් විසදමු..අපි අවදානෙන් ඉන්නවා ඔබතුමා අපිට වඩා අවදානෙන් ඉන්න ...😊
වොයිස් පොඩ්ඩ්ක් අවුල..
I knew little abot cooper but today i knew lot about cooper .sir i texted three topics but none on sience watch yet.today i suggest another one pls do a episode of legendary city of SHANGRI,,,LA.thank u sir
හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕන
Audio complete unanm fully completed ❤
Prison break series එකේ D B Cooper චරිතයක් තිබුණා wage මතකයි
Eya thamai Eth eya hoyagena na thama
මමත් මගෙ පුංචි මොලෙන් සෑහෙනට විශ්ලේෂණය කලා... අවසානෙට මට මුකුත් හිතා ගන්න බෑ ... 😁
Audio quality na poddk awl. Namuth superb presentation mr.🎉🎉🎉
Very good story thank you
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Sathiyata eka video ekak madi sir❤❤❤
පට්ට story එක
Zodiac killer ගැන ඕන
Good programme
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
අඩෙහ් ඒක මරු අංකල් 😊👍
අයියා කියන්න 😒
Thank you..👍👍
Excellent
Philadelphia experiment එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.
මං අහලා තියෙනවා . ඒ බෝම්බෙත් බොරුවක් කියලා
Correction:
9:05 - 200Knot = 370.4kmph
9:16 - පහත් කිරීමේ ගියරය (Landing Gears) කියන්නේ ගුවන් යානයේ රෝද.
Thanks for the vedio very interesting. Could you please do the video about Grigori Rasputin. Thank you...!
Interesting 🎉❤
Superb ❤
Supiri robariyak
Lady Godiva
Ma Baker
ගැන Vdo ඕනී❤❤❤
අනේ මේවා දිගටම දාන්න... 🙏
Alcatraz escape එක ගැනvideo එකක් ඕනේ ❤
Perfect 👍
හිට්ලර් ගැන ඕනෙ
Thankyou 🎉
කලු කුහර ගැන එකක් කරන්න. (සොයා ගෑනීමේ සිට අද දක්වා සොයා ගත් දේවල්)
ගිය ආත්ම යේ Kupar මේ ආත්ම යේ.Rnil😮
Supiri
Sounds aul mic ekak gahan karanna
මොන්ගෝලියානු අධිරාජය ගොඩ නගපු ජෙන්ගීස් ඛාන් ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ❤
There may be a situation where D.B. Cooper had stolen (or obtained it lawfully) Vince Peterson's tie, right? So, in case VP's DNA (from the envelope) matches the DNA extracted from the tie, it does not indicate that D.B. Cooper is Vince Peterson, right? However, it would suggest a direct or indirect connection between D.B. and VP through the tie.
Ada audio awl wge 😊
Sound aul.mokadda case eka???
mic eka case but good episode ❤
3:30 DB Cooper කියන්නේ Doctor කෙනෙක්ද කොහෙද. 😂 චිට් එකේ අකුරු
ethkota bombayak briefcase ekw thiyenawa kiyala check kar@nko ahu wenne nedda😮
👽🌏👌👌🔥❤️
Thank you
Audio aul 😕😕😕😕😕😕
Prison break series එකේ DB කූපර් ඉන්නවා. මයිකල් ස්කොෆීල්ඩ් මෙයා සල්ලි හංගපූ තැනින් ඒවා හොයාගන්නව. 🔥🔥🔥🔥
අර චිට් එකේ තිබුන අකුරු ගැන මොක්ද කියන්නේ
නියමයි. චිට් එකේ අකුරුයි ලියුමේ අකුරු යි සසඳන්න තිබ්බා
🎉🎉🎉❤
Area 51 video ekk oniiii
Sound එක upset.. Echo එක ඇහෙනවා
❤❤❤❤❤❤😊
බොබ් ලසාර් ගැන Video එකක් කරන්න
Prison break මතක් උනෙ 🫡🖤
Sound පොඩ්ඩක් wenas needa ada
Superb, but sound awul wage ❤
Update k danna mamee
❤🎖️️❤
👍👍👍👍👍👍
Extremely interesting
Sound quality is not good!
මයික් එකක් ගත්තනම් වටිනවා. අදනම් voice එක ඇහෙන විදිහ පට්ටම අවුල්
ලොකි එපිසෝට් එක මතක් වුනේ කාටද
හීට්ලර් ගැන විඩියො එකක් ඔනි
Sound මොකද වෙලා තියෙන්නෙ ???
ලංකාවේ පුද්ගලයකුත් අලිතාලියා ගුවන්යානයක් පැහැරගත්තා හැබැයි ඒක මානුෂිය ඉල්ලීමක් වෙනුවෙන් ඒ කතාවත් කරන්න
සේපාල ඒකනායක 😊
sir hoda mic ekek api videos walata bawitha karamu ethakota wenama maanayaka idagena ahagena inna puluwan. thawa daana sound tikak kanata sahallu ewa danna nathnam tikak apahasui ahagena innakota ahenawa adu nisa sound wai karama background sound ekata kanata loku apahasuwak danenawa. obathumage videos walata godak alum karana nisa kiuwe samawenna.
Loku Aiya sound 1ka podak aulak wage
Prison brake balapu aya...🙂
Prison break mathak wenw❤
😂❤❤❤
Bro suddenly appeared in prison break 💀
loki tv series eke me seen eka recreate karala thiyanawa 😁
Area 51 gana episode ekak karanna ❤❤
sound aul ada
👍👍👍👍❤
1 st comment 😊❤( LIKE PLZZ)
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤