දෙවන ලෝක යුධ සමයේ මරණයේ දේව දූතයා

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 407

  • @VidusaraOnline
    @VidusaraOnline  2 месяца назад +7

    හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
    ruclips.net/video/r_3xesh4wc0/видео.htmlsi=09DezjzH0zBUv5-W

  • @bro6275
    @bro6275 5 месяцев назад +19

    දැනට බලපු හොදම සයන්ස්ටෆිකල් youtube චැනල් එක ..මෙික ඇබි්බැහියක් ❤

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 6 месяцев назад +31

    උපතින්ම කිසිම මනුස්සකමක් නැති තවත් මනුස්සයෙක් ගැන හිතේ තෙතමනයක් කරුණාවක් නැති මිනිස් වෙසින් හිටපු මහා කාලකණ්ණි යක්ෂයෙක්.යලි කවමදාකවත් මේ වැනි ගති පැවතුම් සහිත මිනිස්සුන් මේ ලොකේ කිසිම ගැහැනියක්ගේ කුසින් මේ ලොවට බිහි නොවෙවා.අදත් හොද වැඩසටහනක්.

  • @hiranthadesilva
    @hiranthadesilva 4 месяца назад +4

    එහා මෙහා යද්දි...මොසාඩ් සංවීධානය ගැන වීඩීයොව නෙත ගැටුනා...මම සාමාන්‍යයෆන් කැමතිම විෂයක් තමයි ඉතිහාසය ගවෙෂණය කීරීම...ඉතින් ලංකාවෙ ඉතිහාසය හා දෙශපාලනය ගවෙෂණය කිරිමට ..ඒකට හොදම චැනල් එක කාරීගෙ චැනල් එක...ලොව වටා ගවෙෂණයට හොද විදුසර...❤❤❤❤

  • @sithumlakshan1645
    @sithumlakshan1645 6 месяцев назад +21

    ඉරිදා විඩියෝ එක එනකන් මග බලාගෙන හිටියේ. කම්මලිකමක් නතිව විඩියෝ එක බලාගෙන දනුමත් ලබන ගමන් කර ගන්න තියෙන වඩ ටිකත් කර ගන්නවා ..සුපිරි වඩක්..නියමයි..

  • @Sweet-beesss
    @Sweet-beesss 6 месяцев назад +30

    ඉරිද වෙනකම් බලන් ඉන්න හේතුවක්වෙලා දැන් විදුසර ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад +2

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු. ❤

  • @vijithawelikala1409
    @vijithawelikala1409 6 месяцев назад +4

    ඔබතුමා ගේ වැඩ සටහන් අප දැනුවත් කරනවා ස්තූතියි ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6ey 6 месяцев назад +6

    අතිශයින්ම ස්තුතියි මානව දයාව,ආදරය කරැණාව ගැන නැවත නැවතත් හිතන්න හිතෙන ඉදිරිපත් කිරිමත් කලාට

  • @cmpremarathna1275
    @cmpremarathna1275 6 месяцев назад +43

    ඕක මොකක්ද අනේ කිසිම හිරිකිතයක් නැතුවම බටලන්ද ම්ලේච්ඡ වධක ඝාතකයා ජනාධිපතිකම් කරන කම් ජනතාව බලන් ඉන්න රටේ අපි ඉන්නේ.....
    ඉතිං ශිෂ්ටත්වය, යුක්තිය, මෛත්‍රිය, කරුණාව, දයාව ගැන මොන කතාද.....

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 5 месяцев назад +3

    ඔබතුමාට ❤❤❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 6 месяцев назад +17

    මේ ම්ලේච්ඡ වෛද්‍යවරයාට මුහුණ දුන් සියලු දෙනා ගැන හරිම දුකයි 😞😖🥺
    ඇත්තටම ඔහු වධකයෙක් 😖
    වෙනදා වගේම අදත් ඉදිරිපත් කිරීම... 👌❤

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 6 месяцев назад

      Allah එක්ක බලන කොට මෙයා අහිංසකයි...💀

    • @nazreenfarook1388
      @nazreenfarook1388 6 месяцев назад

      @@SajithWijerathna-s9g ආගම මේවාට ගාව ගන්න එපා

  • @SiwaliManagala
    @SiwaliManagala 4 месяца назад +3

    ඔබතූමාගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.

    • @VidusaraOnline
      @VidusaraOnline  3 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @chandanaprasad5618
    @chandanaprasad5618 5 месяцев назад +3

    විශිෂ්ටයි....❤ සුභ ගමනකට . සුභ පැතුම්

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 5 месяцев назад +1

    බොහොම ස්තුතියි.ඔබට ජයෙන් ජයමවෙිිවා.!!❤❤❤❤❤❤

  • @thanushkamanju
    @thanushkamanju 6 месяцев назад +5

    👍 ඉතාමත් වැදගත් මෙ වැඩසටහන ,තවත් 2 වෙනි ලෝක යුද්ධය ගැන වීඩියෝ කරන්න 👍 ජයවේවා 👍

  • @tharukamalshan5332
    @tharukamalshan5332 6 месяцев назад +48

    අවසන් නාසියා කියන පොතේ තියනවා සම්පූර්ණ විස්තරේ

    • @samankudage332
      @samankudage332 6 месяцев назад +1

      මේ පොතේ සිංහල පරිවර්තන යක් තිබේද ............ ?

    • @tharukamalshan5332
      @tharukamalshan5332 6 месяцев назад +2

      @@samankudage332 ඔව්

    • @samankudage332
      @samankudage332 6 месяцев назад

      @@tharukamalshan5332 ප්‍රකාශක සහ පරිවර්තක ගැන හැකිනම් සදහන් කරන්න ................... ස්තුතියි ...........!

    • @samanthawelagedara6866
      @samanthawelagedara6866 6 месяцев назад

      ​@@tharukamalshan5332??

    • @unknownuser12513
      @unknownuser12513 6 месяцев назад

      ​@@samankudage332pdf thiyenwa bn...

  • @unlimitedgameszone
    @unlimitedgameszone 6 месяцев назад +13

    සරලව, අපි අතරෙ ඉන්න නරුමයා තේරුම්ගන්න පුලුවන් උදාහරනෙ තමා,
    ඇක්සිඩන්ට් එකක්ගැන ඇහුනම ඒකෙ මරණ ගනනින් යම්කිසි තෘප්තියක් දැනීම.. කිසිවෙක්ට හානියක් නැහැ කිව්වම හිස්බවක් දැනෙන එක..

  • @kushansameera1909
    @kushansameera1909 6 месяцев назад +19

    ඔබ නම් සුපිරි බුද්දිමතෙක්.❤❤❤❤❤❤

  • @G.P.SNiroshani
    @G.P.SNiroshani 6 месяцев назад +2

    බොහොමත්ම අගෙයි ඔබතුමගේ පැහදිලි කිරීම . ඔබතුමා දනුම් සයුරක්. අසිපිය නොබලා vedio එක බලන් ඉන්නේ. සතියට එකක් මදි. අපි අගිලි ගනිමින් බලා ඉන්නේ විදුසර science watch බලන්න. ස්තුතිය ඔබතුමට..👍👍👍🙏🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 6 месяцев назад +6

    මම දැඩිව බලාපොරොත්තු උන වැඩසටහනක්...මෙික මම සිංහ පවුලේ..වැඩසටහනෙන් ඇහුවා..නමුත් නුබේ පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි...මෙවැනිම..අහිරහස් කුතුහලය දනවන..ඒවම අපිට ඕනේ..අඩුම තරමේ..සතියට තුනක් වත් ඕනේ...ස්තුතිය 🙏 🙏 🙏

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 6 месяцев назад +61

    මෙි වගේ වදකයෙක් හිටියා 88/89 කාලයේ ටයර් ප්‍රෙමෙිගේ යු එන් .පි ආණ්ඩුව කොල්ලො වද දිලා මරන එවා විස්කි බිිබි බලන් ඉදපු එකා ට්‍රැක් ලන්තයේ ජනාධිපතිවෙලා

    • @ThushinDusa
      @ThushinDusa 6 месяцев назад +7

      අනීවා. කොල්ලෝ පොලේ ගහලා මරන්න ඕඩර් දුන්න එකා අද ජනාධිපති 😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 месяцев назад +2

      Ai pynchi ammata hukapu eka 😝🤪😜🤑

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 месяцев назад

      @mortzkizshikesh9375 😆👍👍👍👍👍👍

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 6 месяцев назад

      කුහක පක්ෂයක නායකයෙක් දේශපාලන ගණිකාවක් බව අමතකද? කලක් චන්ද්‍රිකා, පසුව මහින්ද. පසුව රනිල්-මෛත්රී. දැන් ඔහුයි ඔහුගේ ගෝලයොයි මැරිලා ඉපදුන ගානටයි කතාව.​@mortzkizshikesh9375

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 5 месяцев назад

      ඇත්ත

  • @nihalperera2755
    @nihalperera2755 2 месяца назад +2

    Amazing story. Thank you 🌹 🙏🏻

    • @VidusaraOnline
      @VidusaraOnline  2 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 6 месяцев назад +10

    අහපු හොදම කැල්ල
    "අපි හැමෝම ඇතුලෙ වදකයෙක් ඉන්නවා"
    බොරු වගෙ හිතුනත් මේක ඇ‍ත්ත.ඒවා control වෙන්නෙ අපේ ආගම්,නීති,විස්වාස වගෙදේවල් එක්ක.
    කොල්ලො bdsm කියලා බලන්නෙත් ඒවම තමයි.හිටියට කමක්නැ ඌව හිටපු තැනෙන්ම තියන්න එලියට ගන් නැතුව.මොකද ඌව කවදාවත් නැති කරන්න බැ අපිට සම්පූර්ණයෙන්ම.ගොඩක් නොතේරෙන උන් film එහෙම බලලා ඇත්තටම කරන්න යන්නෙත් මේක තෙරෙන් නැති නිස තමයි

  • @NishanthaLakshan-t3l
    @NishanthaLakshan-t3l 5 месяцев назад +2

    පුළුවන් නම් තවත් ඒ වගේ නාසී අපරාධකරුවන්ගෙ විස්තරයක් දෙන්න ❤

  • @NadishkaCherry-fq3jk
    @NadishkaCherry-fq3jk 6 месяцев назад +2

    සෑම දිනකම මෙන් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් 😍

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip 5 месяцев назад +3

    විදුසර wow 🎉

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 6 месяцев назад +2

    නියම පැහැදිලි කිරීමක්❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @palithanissanka551
    @palithanissanka551 2 месяца назад +1

    ඔබතුමාගේ විස්තරය ඉතාම හොඳ විදියට ඉදිරිපත් කලා. ගොඩක් ස්තුතියි. Adolf Hitler ගේ ජීවිත කතාව එක එක අය විවිධ කතා කියනවා. ඇත්ත නම් ඔහුගේ body එක එයාගේ වටේ හිටි අය ගිනි තියා, දැමු පසු රුසියානු හමුදාව විසින් හොයාගෙන ඇති බව සඳහන් වෙනවා. (දත් වලින්) ඒ දේවල් විස්තර කරන්න පුලුවන් නම් සතුටුයි.. ඔබතුමාගේ කතා විලාසය කෙනෙක්ට නිදිමත නැති වෙන්න කිරීම ඉතා අගය කරනවා.

  • @kavindumihiranga755
    @kavindumihiranga755 6 месяцев назад +12

    Mary celeste නැවේ අතුරුදන්උන කාර්යමන්ඩලය පිලිබද වැඩසටහනක් පුලුවන්නන් කරන්න.

  • @samankudage332
    @samankudage332 6 месяцев назад +3

    වටිනා තොරතුරු රැසක් .............

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු. ❤

  • @LovelyBabyKittens-kk6sp
    @LovelyBabyKittens-kk6sp 6 месяцев назад +1

    ඉදිරිපත් කිරීම සුපිරි ..

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @prasannakumara6159
    @prasannakumara6159 6 месяцев назад

    නියමයි ඔබතුමාගෙ විචාර අහන් ඉන්න ආසයි..❤❤

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 2 месяца назад

    Thawa diunu wenawa lankawe Hitiya keheliya mahatthaya hitiyanam ! ❤

  • @Hiruwa252
    @Hiruwa252 6 месяцев назад +8

    *_තව දෙවන ලෝක යුද්දය ගැන video one👀💥_*

  • @Vimukthi88
    @Vimukthi88 6 месяцев назад +1

    ආසම channel එකක් ජිව්තය ගැන ඉගෙන ගන්න

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 6 месяцев назад +2

    ඔබට ගොඩක් ස්තුතියි හොඳ පෑහැදිලි කිරිමක්.....හිට්ලර් සමග එක්වු
    ඉතාලි ජාතික Benito Mussolini ගැන වීඩියොවක් කරන්න

  • @WonderofHistory
    @WonderofHistory Месяц назад

    ❤❤ නියමයි.. සතියට විඩියෝ 2ක වත් කරන්න සර්.. අපි දැන් ඉරිදා වෙනකල් බලන් ඉන්න වෙනවා නේ.. 🕵️

  • @NiroshanMadusanga-v9z
    @NiroshanMadusanga-v9z 6 месяцев назад +13

    මේ වගේ නාසි පාලනය තුරන් කරපු ඇමරිකාව ඇතුලු මිත්‍රි සන්විදානේට පින්

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu 6 месяцев назад +8

      ඇමරිකාව කරා පම්කක් රුසියාව නැත්නම්

    • @ravindinawanjana6293
      @ravindinawanjana6293 5 месяцев назад +3

      Russia thamiy

    • @janithchethan6213
      @janithchethan6213 5 месяцев назад +4

      Nazi backbone eka kaduwe Soviet la

    • @DDSri-t9q
      @DDSri-t9q 4 месяца назад +1

      රුසියාව, යුද්ධය අවසන් කළා ය.

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 6 месяцев назад +3

    සුපිරි වැඩක්..නැ කියලා...කුතුහලය ගෙන දෙන නිසා තමයි ඔබ මේ තරන් ජනප්‍රිය වෙන්නේ...කරන වැඩසටහන්..මදි..තව වැඩියෙන් කරන්න..ස්තුතිය 🙏 🙏 🙏

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 6 месяцев назад +1

    සුපිරි වැඩසටහනක් සර්...❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 2 месяца назад +1

    Super 👍👍👍👍👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  2 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @user-wk7ro6mf2ezorofonzilla
    @user-wk7ro6mf2ezorofonzilla 6 месяцев назад +1

    My favourite News paper ❤

  • @MervinJayaweera
    @MervinJayaweera 4 месяца назад +1

    EXCELLENT BROTHER .

    • @VidusaraOnline
      @VidusaraOnline  3 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @srijayanath5395
    @srijayanath5395 6 месяцев назад

    වටිනා මාතෘකාවක් ....නියමයි 👏

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @chandanajayalal4327
    @chandanajayalal4327 Месяц назад

    Thank Sir.

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @udaribhagya8671
    @udaribhagya8671 6 месяцев назад +7

    මානසික ලෙඩෙක් නෙවෙයි,තනිකරම යක්ශයෙක්💀👹️

  • @senarathrandeniya
    @senarathrandeniya 6 месяцев назад +1

    Super 🎉🎉🎉🎉🎉 good luck 👍👍👍👍❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 6 месяцев назад +1

    ඇග හිරිවැටේනවා..
    නියමයි..❤❤

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 6 месяцев назад

    Thank you, wish to know more on this subject,

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 6 месяцев назад +3

    බොහොම ස්තූතියි. මම දාපු කමෙන්ට් එකේ අනිත් චරිත ගැනත් පුලුවන්නම් කරන්න.

  • @anandabadulla3317
    @anandabadulla3317 5 месяцев назад

    mr oyage katawa ❤❤❤

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 6 месяцев назад

    සුපිරි වීඩියෝ එක 😊

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 6 месяцев назад +15

    මම ගියා Poland Auschwitz බලන්න ගොඩක් දුක හිතෙන කතාවක් එ ප්‍පුදේශය පුරා
    විදිදීලා තියෙන්නෙ 😢😢😢

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements 6 месяцев назад +1

      මමත් හිට්ලර් ගැන කරුනු එකතු කරන ගමන් ඉන්නෙ මමත් අවුශ්විස්ට් යන්න හිතන් ඉන්නෙ

    • @sunilmandawala1366
      @sunilmandawala1366 6 месяцев назад

      මගේ ළඟ photos 60 ක් vithara තියනවා අවශ්‍ය නම් no 1 එවන්න

    • @kumaraperera2720
      @kumaraperera2720 5 месяцев назад

      11:15 ​@@sunilmandawala1366

    • @NishanUthum-v8q
      @NishanUthum-v8q 2 месяца назад

      ​@@sunilmandawala1366 මට බලන්න පුලුවන් ද

  • @kasunprasanna5589
    @kasunprasanna5589 6 месяцев назад

    Me video eka niyamai. Hebei aththatama kiyanna ona api me pitaratawal wala kuriru dewal gena duk unata lankaweth mehema thamai 89 89 kale apema aya meweni wada kadawuru pawath wagena giya. Me nasi nama aduma gane wena jathiyaka wena agamaka ayawa meruwe. Hebei ape polisiye army eke aya e kale apema jathiye ayawa apema agame ayawa wada deela meruwa. Depeththema kattiya meruna ekama jatjiye ekamaagame apema rate apema tharuna aya me wage melechcha vidiyata ekineka wada dila maragaththa

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 6 месяцев назад +5

    ජෙනරාල් රොමෙල් (කාන්තාරයේ හිවලා) ගැනත් වීඩියෝ එකක් දෙන්න කරැණාකරලා🙂🙂

  • @asangajayaweera8008
    @asangajayaweera8008 6 месяцев назад +4

    Hail Hail 🙋‍♂️🙋‍♂️🙋‍♂️ සුපිරි වැඩක්, Genaral field marshal Erwin Rommel ගැන video එකක් කරන්න පුළුවන්ද

  • @ChanakaChanaka-bn6bx
    @ChanakaChanaka-bn6bx 6 месяцев назад +1

    Adatath loke oyawage dewal wenawa athi

  • @MwSagarika
    @MwSagarika 2 месяца назад

    Openhimer ගැන video එකක්

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 6 месяцев назад +2

    උපාලී විජෙවර්දන්නගෙ මරනය පිලිබද විඩියෝ එකක් කරන්න පුලුවන්නම්. මෙක තාම විසදුන නැති අභිරහසක් නිසා. ඔබතුමා පැහැදිලි කරලා දෙන විදිහට හොදට තෙරුම් යනවා. ජයවේවා!!!❤

  • @asankabandara9023
    @asankabandara9023 3 месяца назад

    #IrmaGrese​ ගැන වැඩසටහනක් කරන්න . ඔබට ජය

  • @GMW8428
    @GMW8428 6 месяцев назад +2

    සර් , දෙවන ලෝක යුද්ධය කාලේ ජපානයට පරමාණු බෝම්බ දාපු එක ගැනත් video එකක් කරන්න ❤❤❤❤

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 6 месяцев назад

    සුපිරි ...💛💚💖

  • @sanuwasanuwa5847
    @sanuwasanuwa5847 6 месяцев назад +6

    Desert fox erwin rommel ගැනත් කරන්නකො

  • @SLGOSIP-l8w
    @SLGOSIP-l8w 6 месяцев назад +11

    ඔය වගේම ප වැඩ සිදු වුනාලු නේද 1989.1988 කාලේ ලෝකේ උතුම්ම රට කියලා එකක...ඒ ගැනත් කතා කරමු...

    • @Devil678-j9j
      @Devil678-j9j 6 месяцев назад +3

      ඔව් jvp කියල බල්ලො ටිකක් ගෙවල් වලට පැනල id හොරකම් කරල පවුල් පිටින් කෑලි කරල කපපුව නම් ඕනි තරම් උනා 😂

    • @SLGOSIP-l8w
      @SLGOSIP-l8w 6 месяцев назад +6

      @@Devil678-j9j ඇයි පෙරේමදාස කියලා බල්ලෙක් නේද වදකදවුරැ ටික පවත්වන් ගියේ

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 6 месяцев назад +5

      ​@@Devil678-j9jරජයෙන්ම පැනලා jvp නම කියලා තමා ඕවා කොරේ

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 6 месяцев назад

      Dr.මින්ගලේ කෙනෙක් 88/89 කාලෙ අපේ රටේ හිටියා..එයාට ඕනැ වුනා වයිද්‍ය සිසුවෙකුගේ කන් දෙකට පරාල ඇන දෙකක් ගහල ලනුවක් ගැට ගසා බිම ඇදගෙන යනවිට ඔහුගේ චලනය නිරීක්ෂණය කරන්න.ප්‍ර්‍රේමදාස නම්වූ හිට්ලර් විසින් එවැනි දේ කර සිසු ඝාතනය කරන ලෙස නියම කලා.පොහොට්ටු වෝ නම්වූ සතුන් කොටසක් බර ගෙනයාමට එදා යොදාගත්තා.

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 6 месяцев назад +3

      බටලන්දෙ වදකයා වෙලා ඉදපු පොනිලා පිනා ⁣නපුසංකයා රටෙි ජනාධිපති වුනා

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 6 месяцев назад

    ජය වේවා.. හැම ඉරිදම බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකල්. ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @deemanthasuriarachchi262
    @deemanthasuriarachchi262 6 месяцев назад +1

    Sarin sare Dana sadde nawattan sir

  • @MatheeshaDewmina-se2he
    @MatheeshaDewmina-se2he 6 месяцев назад

    මේක බොහොම වැදගත් වීඩියෝ එකක් මේ වගේ දෙවන ලෝක යුද්ධ කාලේ වෙච්ච දේවල් ගැන වීඩියෝ කරන්න පුළුවන්ද?

  • @ManjulaSchaminda
    @ManjulaSchaminda 4 месяца назад

    Oba thuma niyamata maka kiya danawa b.s

  • @mithun_perera
    @mithun_perera 6 месяцев назад

    Very detailed video ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 6 месяцев назад

    සුපිරි 🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 месяцев назад

    mulinma afa comments akata faticara dakvema filibadawa tank so much

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 5 месяцев назад

    Good programme

    • @VidusaraOnline
      @VidusaraOnline  3 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @wargameszone1824
    @wargameszone1824 6 месяцев назад +2

    88 , 89 කැරලි මර්ධනයට ලංකාවේ වද කදවුරුවල කතාවන්ද නාසි කදවුරු වලට දෙවනි නෑ. එයින් මනාව ඔප්පු වෙනව ඔබ අවසානයට කී කතාව.
    " අප සියල්ලන්නටම ඉහළින් ඉන්නේ යැයි හැගුණු දාට අර කුරිරු යක්ෂයා එළියට එනව"

  • @MudithaSriyani-qr3wz
    @MudithaSriyani-qr3wz 6 месяцев назад +22

    ලෝක යුද්ධය 2 තව වීඩියෝස් ඕනේ ❤️‍🩹❤️

  • @kasunmax8130
    @kasunmax8130 6 месяцев назад

    හොද වැඩසටහනක් ❤️❤️❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @Crusoe007
    @Crusoe007 Месяц назад +1

    mengele krapu de kohomath anumatha kranna ba. Hbi research hinda tmi ada western medicine mechchra diunu wenna hethuwa.

  • @BrookGrimes
    @BrookGrimes 4 месяца назад

    දිගටම Nazi,ww2 ගැන videos ඕන 🗿🫡❤️

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 6 месяцев назад +8

    අපේ රටේ ද මේ වැනි වදකාගාර තිබුනි.ඒ මිනිමරුවන් තවම නිදැල්ලේ.බලකාමය උදෙසා ඔවුන්ද මිනිමරා ඇත.

  • @madushankabandara9257
    @madushankabandara9257 5 месяцев назад

    addicted ❤

  • @samanthasamantha4402
    @samanthasamantha4402 2 месяца назад

    ❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Gayathri1010
    @Gayathri1010 2 месяца назад

    ❤❤

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 4 месяца назад

    මහත්මාගාන්දිගේ චරිතේ ගැන video එකක් ඔනේ

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 5 месяцев назад

    Field marshal rommel ගැන video එකක් දාන්නකෝ 😊

  • @neranjalawijerathna4171
    @neranjalawijerathna4171 6 месяцев назад

    Printer eka hoyagathe kawda

  • @ManjulaEdirisingha
    @ManjulaEdirisingha 6 месяцев назад +1

    👍👍👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු. ❤

  • @AmilaMalawana
    @AmilaMalawana 6 месяцев назад

    Great sir….Dushkov Popov ganath vedeo ekak kranna sir

  • @roshansachith206
    @roshansachith206 5 месяцев назад

    💞💞💞💞

  • @vimukthideshapriya9590
    @vimukthideshapriya9590 6 месяцев назад

    Please do a discussion for Hermon Ghorin

  • @DilshanTharaka-tk9kt
    @DilshanTharaka-tk9kt 6 месяцев назад

    Maya shisitatharaya pilibadava katha karanna puluvanda

  • @UpulgamageUpul-cq6tu
    @UpulgamageUpul-cq6tu 6 месяцев назад

    HITAWATH SUNANDA OBAGE DANUMA APATA DANUMAK TNX

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 6 месяцев назад

    Chilli වල Colonia Dignidad ගැන වීඩියෝ එකක් ඕන

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 5 месяцев назад

    පුදුම ඉතිහාසයක් අපායෙවත් මෙවෙනි වධකයෝ නැහ.ඒකාලයෙ එකමිනිහෙක්වත් හිටියෙ හිටියෙනැහනෙ මුන්ගෙ බෙල්ල කාල මැරෙන්න පුදුමවැඩෙ කියන්නෙ❤❤❤❤❤❤

  • @nirukshanfernando5482
    @nirukshanfernando5482 Месяц назад

    University ඉන්නකොට අපි subject එකක් විදියට bioethics කියලා විෂයක් හැදැරුවා එකේ WW2 කෙස් ස්ටඩී වලට මැංගෙල්ගේ පරික්ෂණ තමා ගත්තේ....එතකොට මට තෙරුණු දෙයත් ඔක තමා අපි හැමොම තුල මෙංගල් කෙනෙක් ඉන්නවා. කියලා...

  • @manulabimsara1627
    @manulabimsara1627 6 месяцев назад

    වටිනා වීඩියෝ එකක්. Mastermind joseph gobbels ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @chamindakumar2074
    @chamindakumar2074 6 месяцев назад

    සුපිරි

    • @VidusaraOnline
      @VidusaraOnline  6 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @KavindaJayawardhane-en7cf
    @KavindaJayawardhane-en7cf 2 месяца назад

    • @VidusaraOnline
      @VidusaraOnline  2 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @anudliyanage2910
    @anudliyanage2910 2 месяца назад

    doctor mongal kiyala danna thibbe

  • @telanthenu3742
    @telanthenu3742 6 месяцев назад

    DB Cooper ගැනත් කරන්න..🙏..Thank you.

  • @Rechard-c7e
    @Rechard-c7e 6 месяцев назад +1

    මරණයේ දොරටුව කියන පොතෙව් මේ විස්තර සුපිරියටම තියෙනව

  • @gihantharakarathnagoda822
    @gihantharakarathnagoda822 6 месяцев назад

    ROOM NO 1046 ගැනත් කතා කරමුද Vidusara ONLINE....