Car eka koheda ban iwara, insurance claim karanawa owata. Anika prado ekaka yanne salli tiyena minissu. Kawadawat e sallli iwara wenne na gonnu thopi😅. Minissu denna tamai aparade.
sampoorna etta. meka danne neti modayo wena wena dewal kiyanawa. Loku boru sobana dala driver kerala pare yana ahinsaka minissuth anathure dana widiyata driver kerala eti. eke pratipala tamai me. ekata paw kiyanna be. ewa egolla wisin kera gatta dewal.
bila inne atte bn anika airbag open wela... water wala pressure ekata door open wenath ne... bila hitiye nattanm berenna tibba ithin pinna bri nam ekath sure ne itin😢😢 niwan suwa
දෙමාපියන්ගෙ හිත් නිවේවා..සහෝදරයන්. දෙදෙනාට හොද ආත්මභාවයන්ට යන්න ලැබේවා.
ඒ දරුවන්ගෙ අම්ම තාත්ත්ගේ හිතට සාමය ලැබේවා..
Paw
Aiwa
Mona sameda thamange daruwonta ohoma unama
වාහනේ ගොඩට ගන්නකොට
මගේ පපුවට දැනුණු වේදනාව
ඒ අම්මා තාත්තා කොහොම දරා ගන්නද..ජීවිතේ කවදාවත් මේ වගේ අකල් මරන එකට ගොදුරු නොවේවා.නිවන් සුවයම ලැබේවා
Ane matath..daruwonte malagama balanna kisima demapiyekuta nolabewa.daruwoo parissamin idiriyawath
දෙවියනේ මේ වගේ දේවල් අහන්නවත් දකින්නවත් අපිට ලැබෙන්න එපා.....
ඔයාලා දෙන්නටම අජරාමර නිවන් සුව අත් වේවා😢😢😢😢
🙏🙏
මිය ගිය අය ගියා ..ජිවත් වෙන දේමාපියන් මියදේන්නකම් මලමිනි වගේ ජිවත් වේවි මෙවන් දේවල් දකින්නවත් සිදුනොම වේවා 🙏🙏🙏
Aththa
Kawadawath hinawenna bariwei dewi,ane
කිසිම කෙනෙකුට මෙවන් අනතුරු නොවේවා 😢 සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
🙏🙏🙏
අනේ ඔයාලා දෙන්නටම ස්වර්ගයට යන්න ලැබේවා!!!💐❤️😢
අම්මා තාත්තා ගේ වේදනාව නිවාගැනීමට ශක්තිය ලැබේවා!!!😟🤍🤍🤍
අපි ඉපදිලා තියෙන්නේම මැරෙන්න.... දෙදෙනාටම උතුම් වූ නිවන් සුව ලැබේවා.....
😢🙏
අකාලේද??
ජීවිතය අනියතයි... මරනය නියතයි .. නොපමාව කුසල් දම්හි යෙදෙන්න.. සම්බුද්ද දේශනාව..සමහර විට නින්ද යන්න ඇති.. ගෙනාපු ආයුශ ඔපමනයි පුතේ...ඔබ වෙනුවෙන් දුක් වෙන ශෝක වෙන සැමටම කනගාටුව... ඔබ දෙදෙනාටම නිවන් සුව...
😢🙏
කවුරු උනත් මොලේ තියෙන මනුස්සයෙක් ඉන්නව උපදෙසක් දෙන්න එතන, නැත්නම් මිනිස්සු හරි කලබලේට වැඩ කරන්නෙ මේ වගෙ වෙලාවට. මියගිය අයට නිවන් සුව ලැබේවා !
මානසික ලෙඩක්ද 😅...මිනිස්සු කොහොමද මෙහෙම තැනක් හසුරුවන්නෙ ...😅
Mahesh sir
හැප්පිලා ම බලහන්
හපෝයි කොහොමද හදාගන්නේ හිත දරාගන්නේ කොහොමද,වනේ වන හතුරෙක්ටවත් මෙවන් දේවල් සිදු නොවේවා 😭😭😭😭 නිවන්සුව ලැබේවා
🙏🙏🙏
කර්මශක්තියේ හැටි.නිවන් සුව ලැබේවා දෙදෙනාටම මතු භවයක.
නිවන් සුව ලැබේවා දරුවනේ, දෙමවුපියන්ට සහපත් මනසක් ඇතිවේවා
ශෝකී හිත් සුවපත් වේවා 😢😢😢😢
තරුණයන් මීට වඩා සැලකිල්ලිමත් විය යුතුයි...
අඩෝ ඒ අම්මල තාත්තල කොහොම ඉවසගන්ඩ ද දරුවො දෙන්න එකටම මැරුණ කිවුවම 😪💔 බලපු මටත් පිස්සු වගේ ඕයි 😪🤦♂️💔💔
තව පුතෙක් ඉන්නවා වෙලාවට 🥺❤
@@nidarshamenuri4221එහෙමයි කියලා හිත හැදෙනවද. ගොන් කතා කියන්න එපා. ඔයාට ඔහොම දෙයක් උනොත් දරුවෝ දෙන්නෙක් මැරිලා එක්කෙනෙක් හිටියොත් එකෙක් ඉන්නවනේ කියලා හිත හදාගන්න පුලුවන්ද ඔච්චර උස්මහත් කරලා.
@@nidarshamenuri4221 ඇති යන්තන්😓
ado...unba dapu comment eke ADO kella nethuwa demmanam kochchara hondada
කවදාවත්ම ඉවසන්න බැහැ, ඒත් හේතුඵල දහම අනුව හිත හදාගන්න වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම තරම් දුකක් වෙන නැහැ
මෙච්චර කාලයක් ලොකු වෙනකල් ඒ අයව බලාගත්තු දෙමාපියන්ට මොන වේදනාවක් ඇද්ද, ඒ ළමයින්ගෙත් ජීවිතේ වටිනාම කාලෙ. හැම ගමනම් බිමනක් යද්දිම හැමෝම පරිස්සමෙන් යන්න....වේගෙන් ගියා කියලා අපිට ලැබෙන දෙයක් නෑ..නිදිවරනම් තැනක වාහනය නවත්වලා, නිදාගෙන හරි ඉදලා යන්න.මොකද යම් හේතුවකදී ඔබට මේ ලෝකෙන් යන්න සිදු වුනත් , ඔබ වෙනුවෙන් ගෙදර බලන් සිටින , ඔබ එනකල් දෑස් නොපියවා බලන් සිටින, අයත් ඉන්නවා කියලා මතකේ තබා ගන්න. ඔබෙගේ වෙන් වීමක්, ඒ අයගේ මුලු ජීවිතයම කම්පා කරවන, බලපෑමක් ඇති කරන්නක් වේවි...ඒ නිසා මගතොට යන අය විශේෂයෙන් පරිස්සමින් තම ගමන යන්න. ඔයාලා දෙන්නට මෙවන් අකල් මරණ යලි කිසිදු බවයක අත් නොවේවා!! දුකට පත් හැමෝටම සැනසීම ලැබේවා!!!නිවන් සුවයම ලැබේවා!!!
එල ට්‍රැෆික් පොලිස් මහත්තයෙක් ! ❤
සල්ලි ත් ඉවරයි ,ජිවිත ඉවරයි ,කාරෙක ,ඉවරයි ,තව මොනව ද ,නිවන් සුව එ ද රුවන්ට,මතු බවයෙ මෙවන් අකල් මරන නොම වේවා🙏
Car eka koheda ban iwara, insurance claim karanawa owata. Anika prado ekaka yanne salli tiyena minissu. Kawadawat e sallli iwara wenne na gonnu thopi😅. Minissu denna tamai aparade.
පව් ළමයි දෙන්නා. අපිට මෙහෙම නම් දෙමාපියන් කොහොම දරාගෙන ඉන්නද 😢😢💔
දෙමාපියන්ට හැමදෙනාටම දරාගෙන ඉන්න ශක්තිය ලැබේවා.!!!! නිවන් සුව ලැබේවා!!! දෙන්නටම
අපි..මොනවා..කිව්වත් ..බැ..ගේනාපු..ව්දියට...අරන්..යන්නේ..සසර..තමා ..මේක....පින්..කරගන්න..දරුවෝ ..දෙන්නට..නිවන්.සුවවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා සහෝදරයො දෙන්නට😭
සංසාරයම හේතු එල දහම කට අනුව ක්‍රියාත්මක වන්නේ.
කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රධාන පාරෙ බුජ්ගොමුව පාලම ලග.ඔතන අනතුරු වැඩි දැන්වත් ඔතන ආරක්ෂිත වැටක් හරි ගහාලා මොනාහරි කරොත් හොඳයි.😢 දන්න කාලේ ඉදන් ඔතන අනතුරු ගොඩක් වෙනවා.මොනවා උනත් පව් 😢 එච්චර වයසත් නැ ආයේ මේ වගේ දෙවල් අහන්න දකින්න නොලැබේවා 🙏 මියගිය දෙන්නට නිවන් සුවය ම ලැබේවා🙏
මොනව හිතෙන්න ඇද්ද බෙරෙන්න බෑ කියල දැනෙද්දි ...😢
අනේ..ඉතිං නිවන් සුව ලැබේවා...ආදරණීය දෙමවුපියො අනේ කොහොමද දරාගන්නෙ
අනේ දෙයියනේ හුස්මත් හිර උනා😢😢😢 කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා🙏🙏🙏🙏 නිවනින් සැනසේවා 🙏🙏 ඒ දෙමාපියන්ට දරාගත හැකිවේවා🙏🙏🙏🙏🙏🙏
හිරු එකේ news එකට වඩා රූපවාහිනී news එක හොදයි
හිරු කොහොමත් මිනිස්සු අවුස්සන එකනෙ කරන්නෙ .හරියකට කියන්නෙ නෑනෙ .
ඔව් හිරු උන් පිස්සො ඔක්කොම කපලා බොරුවට නිව්ස් දානවා
Ow උන් ඔකත් වහලා දාන්නෙ ..පකේ හිරු
ඔයා තාමත් හිරැ බලන කෙනෙක්ද ,
@@nilminiranathunga3422 නෑ බන් . RUclips ආපු ගමන් මේ news එකමයි හැම channel එකම
කොහෙද මේ 😢 ජිවත් වෙලා ඉන්න තෙක් පව් කරන්න එපා බොරු කියන්න එපා මිනි මරන්න එපා මිනිස්සු රවටන්න එපා
කවදා හරි එවා පරිසම් දෙනවා මෙ ආත්මයේදී නොවුණත්
එක තමයි අපි තෙරූම් ගන්න ඕනෙ මිනිස් ජිවිත යක් ලබන්නට පිං කරන්න ඕනෙ කොච්චර මුදල් යාන වාහන තිබුණත් ඇති පලය මොකක්ද
කුලියාපිටියේ
තාත්තා බිත්තර විකුනපු පව නිසා වෙන්නැති එහෙම උනේ.
@@dushmeතාත්තා කරපු දේවල් පුතාට අදාල නැනේ. අනික මේක මේ භවයේ කරපු දෙයක් නෙවෙයි. මරණය උපතේදිම තිරණය වෙන දෙයක් කියන එකනෙ පිලිගැනිම.
අපි කොච්චර වැරදි කරල ඇතිද , පෙර භව වල. (දැන හෝ නොදැන).
හෙට්ටිපොළ - කුලියාපිටිය පාර
@@dushmeඑහෙම නෑ
අනේ දෙයියනේ..😢😢දරු දෙන්නම...සංසාරෙ මහ බියකරුයි..😢 අකල් මරන නොමවේවා..නමුදු ලෝ දහම එයයි
නිවන් සුව..☸️අධික වේගය සියල්ලටම මුල🥺
අපරික්ෂාකාරී අධික වේගය...
බීමත් කම සහ අපරික්ෂාකාරී රිය ධාවනය
ඉපදුනානම් මැරෙන්න වෙනවා. ගෙනාපු ආයුෂ ඉවරයි. එයාලට ආදරේ කරපු මිනිස්සුට මැරී මැරී ජිවත් වෙන්න වෙන එක තමා ඊට වඩා අමාරු. 🥺
මේක jeppek
නිව්ස් දානකොට දාපල්ලා පකෝ කොහෙද, කියලාවත් විස්තර ටිකක් 😏
Film එකක වගෙ😓
සමහරැ වාහනය පදවන්නේ තමන් විතරයි කියලා හිතාගෙන පාරේ ඉන්න මිනිසුන් බල්ලෙක් බළලෙක් වගේ හිතාගෙන ඉගිලා යන්න යන් කියලා යනවා ඒක තමයි නිකන් කට කහනවට කියපු වචන වචන නෙවෙයි නේ ""අධික වේගය මරැ කැඳවයි " කියන්නේ ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා නිවන් සම්පත් ලැබේවා 😢😢😢😢🌹🌹🌹🌹🌹
මෙවන් විපතක් වනේ යන වන සතුරෙකුට වත් නොම වෙිවා!
sampoorna etta. meka danne neti modayo wena wena dewal kiyanawa. Loku boru sobana dala driver kerala pare yana ahinsaka minissuth anathure dana widiyata driver kerala eti. eke pratipala tamai me. ekata paw kiyanna be. ewa egolla wisin kera gatta dewal.
I started crying looking at this from overseas.
Pl young boys and girls in SL, pl take care of your lives.
Pl don't make us crying
Thank you for feeling sad about this untimely death of two brothers.but feel ashamed of some comment.
පව් නිවන් සුව ලැබේවා
අනේ දෙවියනේ... සහෝදරයෝ දෙදෙනාට නිවන් සුව ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭
සියලු දේ අනිත්‍යය බව වැටහෙනවා..සහොදරයින් දෙන්නාට අමාමහ නිවන්සුව ලැබේවා .💐😥💐
නිවන්සුව ලැබේවා දරුවෝ
නිවන් සුව ලැබේවා
😢😢😢😢මෙවැනි දෙවල් දකින්න නොලැබෙන තරමට හොදයි අමිමා තාත්තා කොහොමද ඉන්න ද අපිව මොහෙම නමි 🙏🙏🙏 මෙවනි අකල් මරණයක් නොවෙිවා නිවන් සුව ලැබේවා 🙏🙏🙏
මෙවන් අකල් මරණයක් කිසිවකුටත් සිදු නොවේවා..... මේ සසර ගමන් මග අමාමහ නිවනින් අවසන් වෙත්වා...!! 🙏🙏
ඔලුවට දරාගන්න බෑ මේව 😢😢😢
කොච්චර වැඩ්ඩෙක් උනත් කමක් නෑ බීලා වාහන එලවන්න එපා 😔
Hats off to all who helped in the rescue effort, it is so committed. So sad about the demised youths .
අනාරක්ෂිත තැනක් පවි වෙිගයෙන් ගිහින් තියෙනවා වගේ නිවන්සුව ලැබෙිිවා 😢
අනේ ඒ දෙන්නට පෙනෙනවා නම් එයාල වෙනුවෙන් මිනිස්සු කොච්චර මහන්සි වෙනවා ද කියලා 😢😢😢
පේනවා, අනිවාර්යයෙන්ම.
බෞද්ධයෙක් නම් ඔයා විස්වාස කරයි. නැත්නම් නැතිවෙයි.
බෞද්ධයෙක් නොවේ නම් RUclips, internet වල ඕනතරම් තියෙනවා වෙන රටවල් වල බෞද්ධයෝ නොවන අය එක එක ශල්‍යකර්ම වලදි ඒගොල්ල අත්විදපු දේවල්.
Saturekutawath mewan vipatak nowewa.kisima athmayaka mewan akal maranayak noma wewa amamaha niwansuwa lebewa 🙏
උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🙏🙏🙏💔💔😭😭
පව් දෙයියනේ අර අම්මා තාත්තා කොහොම දරාගනීද මේ දුක 😯💔💔😭😭
නිවන් සුව ලැබේවා 🙏
ශික් මේකේ සමහර කමෙන්ට්ස් නම් නොදකින්
ඒ ගෙදර දරු දෙන්නම මිය ගිහින්...කිසිම පවක් කරපු නැති මිනිස්සු වගේ බහුතරයක් උන් මේකේ බිත්තර විකිණීමේ පිං පව් ගැන හෑලි ලියනවා ..නොදකින්
අනෙ කොහෙද මේ පව් අප්පා 😢
Ou ane bithtara Noka hitapiyaukooo ethakota minissu wikunan naane
මම නම් මස් , මාලු බිත්තර කනවා. එහෙම කන මිනිස්සුත් ,ඒ මිනිස්සු බිත්තර විකුණන එක ගැන කතා කරනවා 😂. පුදුම ජාතියේ මිනිස්සු නේද මේ රටේ ඉන්නේ!
මිනිස්සු විකුණන්නේ අපි කන නිසානේ.
නැත්නම් අපිට බිත්තර ගන්න කකුලො ඇති කරලා, මුහුදු ගිහින් මාලු අල්ලගෙන එන්න වෙනවා නේද කියලා හිතන්න බෑ😢
බීත්තරයක් අල්ලන්න දගලනවා ඒ කොල්ලෝ දෙන්න වාහනේ හරි යට අරගෙන ගීයා නම් මොකුත් නැහැනේ.
Mode haraka biththara gene kiyanawa gon naabbek
😢 අනේ මන්දා මොන දුකක් ද පවුලේ අයට
හතුරෙකුට වත් මේවගේ දුක් ගින්දර උහුලන්නට නොලැබේවා..සියලු සත්වයෝ පව් කම් නොකරත්වා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇසින් දුටු දේ ඇසෙත් නැත කනෙන් ඇසු දේ කනෙන් නැත කටින් කෑ දේ කටෙත් නැත අතින් ඇල්ලු දෙයක් නැත සියල්ල මායාවක්
නිවන් සැප ලැබේවා දෙදෙනාටම ....!!
අනේ පවු දෙයියනේ නිවන් සුව ලැබේවා
වෙිගය පාලනය කර ගන්න බැරිව ගියා නිවන්සුව ලැබෙිවා
ආයුෂය අවසන් වූ තැන.ස්වභාව ධර්මය ඉඩ හදනවා මිය දෙන්නට.ඒකයි ඇත්ත..බණ දහමයි අදටත් අපවත් ජීවත් වෙන්න හයිය දෙන්නෙ..අපි සසර වපුරන අස්වැන්න අපි නෙලා ගත යුතුයි...
නිවන් සුවය ලැබේවා !
නිවන් සුව labaewa
නිවන් සූව ලැබේවා🙏
නිවන් සුව ලැබේවා..!😢🙏
වේගයෙන් නිවන් සුව යෑම..
Paw ban 😢
ඇයි බං නිවන් සුව කියන එකේ තේරුම දන්නෙ නැත්තෙ උබලා ඔක්කොමලා...🫠??
@@VishwaSilva24දන්නවා .නැවත ඉපදීමක් නෑ තර්ක කරන්න ඕනෑ ද??
@@nishantha1422 ඒක නෙවෙයි මෙයාලා හිතන් ඉන්නෙ ඒක මැරුනහම කියන එකක් කියලා ඒකයි කිව්වෙ... 😒
@@VishwaSilva24 හ්ම්ම්
මිට වඩා අසාදාරන දේවල් කරන උන් යහතින් ඉන්නවා බන් බිත්තරයක් අල්ලන් මැරෙන්න හදන්න එපා ආර්ථිය එක්ක වියදම් වැඩි වෙලා හැමදේම ගණන් යනවා ඒකට ව්‍යාපාර කරන උන් පලි නෑ 😢
නිවන් සුව ලැබේවා 😢
බිත්තර දාලා වයසට ගිය කිකිලියෝ මැරෙනතුරු ආදරයෙන් රැක බලාගෙන සලකගෙන ඉන්නවාද? ආර්ථිකය ට සහය වෙන කතන්දර සොබාදහමටවත් , කර්මයටවත් අදාල වන්නේ නෑ. කළ කම් දිනයක ඵල දෙනවාමයි.
Vegetarian අයගේ සංගමයෙන් දාන comment ඒ😂😂😂
නිවන්සුව ලැබේවා
අනේ පුතේ ඔය දෙන්නම මෙවන් අකල් මරණ වලට යලිත් උපදින ආත්මයක ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏 😢
ඉපදීම දුකක් නිවන් සුව😢
Jesu pihitai
නිවන් සුව❤😢
අනේ දෙය්යනේ😢😢😢 නිවන්සුව ඔයාලට!!!
ඉබ්බාට ආයුශ වැඩි හිමින් ගමන නිසා කියල පැරනි කියමනක් තියෙනවා .
May almighty bless their souls and grant the parents the strength to face this shocking news 😢
නිවන් දොරොටු ව්වර වේවා 😢😢
ඒ තරන් හොද මිනිස්සු නෙමෙයි නිවන්සුව මොනවා උනත්
නිවන් සුව ලැබේවා.....
කොහෙද මේ සිද්දිය වෙලා තියෙන්නෙ
අය්යෝ 😢😢😢 නිවන් සුව
Air බෑග් ආවම film වල වගේ නෙවෙයි වතුරෙදි හිර වෙනව paw 💔💔💔💔
ඔව් රෙද්දකින් වැහුවා වගේ එලියට එන්න තැනක් හොයාගන්න බෑ😢
RIP Boys.❤😢
V8 එක ❤😢
ගිය හැටි හිතා ගන්න පුලුවන්
ඇත්තෙන්ම. මං මේ කමේන්ට් බැලුවේ. ඔක්කෝමලා නිවන් සුවයයි දුකයි කියනවා. මාර්ග නිති අනුව පාරේ වාහනය අරන් ගියා නමි මෙහෙම වේවිද සමහර විට අධික වේගය,නිසා මෙහෙම වුනානම් කාගෙද වරද. මෙහෙම ගගකට වැටෙන්ට වුන හේතුව කලින් හොයන්ට.
අයියෝ මේක දකිද්දී නිකන් හුස්ම නැවතුනා වාගේ 😢😢😢
අයියෝ😢😢😢
ඇත්තටම සංසාරේ මහ දුකක් 😢
කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා. නිවන් සුව ලැබෙිවා පුතේ 😢
නිවන් සුව 😢
කතරගම දෙවියන් බුදුන් ජෙසු අනෙමගෙ දරුවො දෙනා මගෙ මහතයා ආරක්ෂා කරන්න
අපි හරිම පවුකාරයි එකයි මෙවා දකින්නෙ😢
අනේ me වගේ දේවල් දකින්න අපිත් pau කරලා mage jesuna කොහොමද එ damaupiyo iwasanne 😢😢🙏🙏🙏 Rip 😢😢😢
This is heartbreaking💔, Rest easy guys🙏
සසරවසනාතුරු කිසිම කෙනෙකුට මෙවන් විපත් නොවෙිවා
නිවන් සුව ලැබේවා කියන වැකිය විහිලුවක් වෙලා.
ඒක හරි..මේ වහනය හරියට පදින්න දන්නේ නැති අයට මොන නිවනක්ද..
නිවන ් සුව ලැබේවා .
Eternal Rest Grant unto Them O Lord 🙏🙏
niwan suwa lebewa budu saranai
මරනය,,,කොයි මොහේතේ එයිද නොදනි,,😢😢😢😢😢😢
🙏නිවන්සුව ලැබෙවා🙏
😢ඔබලාට😢
😢දෙමව්පියන් කොහොම😢
😢දරාගන්නද මේ දුක😢
That’s sad to lose two kids the same day. Hope parents find strength.
😢😢😢😢 අනේ මෙවන් දුකක්නම් කිසිම් ආත්මෙක ඒ දෙමාපියන්ට උහුලන්න වෙන්න එපා
ඔහොම දෙයක් උනොත් බේරෙන්න විදිහක් ඇත්තෙම නැද්ද 😢පීන්නන පුලුවන් නම්
bila inne atte bn anika airbag open wela... water wala pressure ekata door open wenath ne... bila hitiye nattanm berenna tibba ithin pinna bri nam ekath sure ne itin😢😢 niwan suwa
එක ම පව්ලේ අයියා යි,මල්ලි යි..පව් දෙයියනේ 😢
අනේ කොච්චර දුකක් විදින්න ඇද්ද දරුවො පව් නිවන් සුව ...
Aiyo sansare.
😢😢😢😢😢😢😢😢😢