කෝඩ්ස් මාරු කරන්න පුළුවන් ලේසිම විදිය | easy way to change chords

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 84

  • @champikalakmal1186
    @champikalakmal1186 9 месяцев назад +6

    සර් මට ඇතිවුන ප්‍රශ්නයකට මෙතරම් ඉක්මනින්මට පිලිතුරු video එකක් ඉදිරිපත් පත් කිරිම ස්තුතියයි
    හෙට ඉදම් සර් තියන විදියට guitar parties කරන්නම්

  • @chammatube1
    @chammatube1 9 месяцев назад +6

    ඔබතුමාට බොහාම ස්තූතියි අපට ලොකු අවබෝධයක් ලබා දෙනවට

    • @manjulanagoda3688
      @manjulanagoda3688 9 месяцев назад

      0 KB/
      X
      H1
      56%
      7:10 PM
      Asurin Mideela (...
      |AE|
      D
      D
      |Bm |
      |G/D/A/D/A A |
      A D E
      A
      ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහි
      E
      D
      E
      A
      සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
      D
      A
      E
      නොමැකී තියේ නම් ඔබගේ සිතේහී
      A
      E
      D
      E
      මගෙ ආදරේ මා යළි එන තුරා
      A
      A D රැකවල් සදාලා සීමා මවාලා
      A
      E
      වෙන් වේවිදෝ ආදරේ
      A
      D
      Cdim දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
      A
      E
      A
      රහසේම ඒ ආදරේ
      A
      D
      කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
      A
      E
      සැඟවී ඉමු මේ ලෙසේ
      A
      D
      Cdim
      කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
      A
      E
      A
      සඟවා තබා ආදරේ
      PurpleCam FREE
      INSTALL

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 9 месяцев назад +5

    හොඳ ටෙක්නික් එකක් ඔබ තුමාට බෙහෙවින් තුති

  • @NuwanSanjeewa-e3j
    @NuwanSanjeewa-e3j 7 месяцев назад +3

    ගිටාර් ගහන්න ඔනම කෙනෙකුට ආස හිතෙනවා .සර් පැහැදිලිව කියා දෙන විදියට . බොහොම ස්තුතියි සර් .නිහතමානි කමට සහ හිතෙ මොනවත් තියාගන්නැතුව ඔක්කෝම එලියට දානවා
    .ශක්තිය දහිරිය තව තවත් වැඩි වේවා . ජයවේවා වේවා සර් .බුදු සරණයි

  • @NuwanSanjeewa-e3j
    @NuwanSanjeewa-e3j 9 месяцев назад +2

    හරිම ලෙසි විදිහට කියාදෙනවා සර් .ගොඩක් ස්තුතියි ❤

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 9 месяцев назад +3

    බොහොම ස්තූතියි. ලොකු ගැටලුවක් විසඳුනා.

  • @waasmsc3876
    @waasmsc3876 9 месяцев назад +2

    ගොඩක් වටිනා ටෙක්නික් 1 ක්.ගොඩක් වටනවා සර්.ස්තුතියි

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 9 месяцев назад +2

    බොහෝම ස්තුතියි !!
    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @thilinamitipolage4528
    @thilinamitipolage4528 9 месяцев назад +3

    හරිම වටින පාඩමක්... ස්තුතියි ඔබතුමාට

  • @Dinu_SL
    @Dinu_SL 8 месяцев назад +3

    බොහොම ස්තූති මහත්මයා❤

  • @udayasandakelum5686
    @udayasandakelum5686 3 месяца назад +1

    Thank you sir ජයවේවා

  • @lasithakolomba8614
    @lasithakolomba8614 9 месяцев назад +1

    හරි ලස්සන පැහැදිලි කිරීමක්, ස්තූතියි 🙏

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 8 месяцев назад +2

    කවුරුත් කියා නොදුන් පාඩමක්.බොහොම ස්තුතියි ඔබට !!

  • @saliyanandalal2579
    @saliyanandalal2579 Месяц назад +1

    Thanks sir ❤

  • @priyankashrimathi432
    @priyankashrimathi432 4 месяца назад +1

    Mahathmayananani othuma harima pehediliwa kiyala denawa thanks

  • @prasannasujeewawijanayakaw9279
    @prasannasujeewawijanayakaw9279 8 месяцев назад +1

    Thanks Sri oya mage aulaka kiyala dunna b.s

  • @hewagechaminda1633
    @hewagechaminda1633 6 месяцев назад +1

    ❤niyamai ser hodatama pahadili

  • @shanthagunasingha5115
    @shanthagunasingha5115 5 месяцев назад +1

    ජේසූපීහිටයී ❤

  • @jayasingha7102
    @jayasingha7102 9 месяцев назад +1

    ස්තුතියි සර්

  • @NeelprannaSalgaadugee
    @NeelprannaSalgaadugee 9 месяцев назад +1

    බොහොම ඉස්තූතියි සර්❤❤❤❤

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 5 месяцев назад +1

    Thank you for the advice

  • @anjana1420
    @anjana1420 9 месяцев назад +1

    බොහොම ස්තූති සර්

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 9 месяцев назад +1

    Great explanation sir. ❤

  • @ErandaNerangama
    @ErandaNerangama 2 месяца назад +1

    Sir harima wedagath

    • @heshanmusix9605
      @heshanmusix9605  2 месяца назад

      නියමයි.. කල් අරගෙන හොදට ඉගෙනගන්න

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 8 месяцев назад +3

    Exellent

  • @nishanthakularathnathalaga3589
    @nishanthakularathnathalaga3589 9 месяцев назад +1

    Sir
    Very good lesson
    Thank-you very much

  • @chameejayathilaka
    @chameejayathilaka 9 месяцев назад +1

    ❤ නියමයි

  • @arunapriyashantha8277
    @arunapriyashantha8277 9 месяцев назад +1

    harima pahadiliy.ath agili mahatha nisa anek strings vala gavenava sir.monama vidiyakata vath eka hadaganna bahane...

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      බොහෝ දුර‍ට ඕක අද්දැකීම් එක්ක කලෙකදී හරියනවා.නමුත් ඔයාට ඕක ලොකුම ප්‍රශ්නයක් නම් Classical guitar එකකට යන්න.

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 9 месяцев назад +1

    A very important lesson

  • @cpcrandeniya2213
    @cpcrandeniya2213 9 месяцев назад +1

    Very good job, thank you so much.

  • @suranggamini4016
    @suranggamini4016 9 месяцев назад +1

    සර් ගොඩක් දවසකින් ඔයාගෙ video එකක් අහුවුනේ. මට ගොඩ දවසක් මගහැරුනා.. ආපහු වෙලාව කලමනාකරණය .කරගෙන පහුගිය ඒවා බලන්නම්.❤

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 7 месяцев назад +1

    👌👌👌

  • @nelsonkd3065
    @nelsonkd3065 7 месяцев назад +1

    ස්තුතියි

  • @ArunaNishantha-h5k
    @ArunaNishantha-h5k 9 месяцев назад +1

    Ada mama guitar play karanne sir oya method eka muladi kiyala dunna Nisai , godak thanks hamama follow up karnna haryatama hari oyalata ma tharei
    Thank

  • @thusithfonseka8733
    @thusithfonseka8733 9 месяцев назад +1

    😊😊😊😊😊Thanks

  • @Voiceofgayawa
    @Voiceofgayawa 8 месяцев назад +4

    ඇඟිලි ටිකක් මහතයි ඒ වගේම දිගත් මදි..ඒත් අමාරුවෙන් පුරුදු වෙනවා...විශේෂ උපදෙසක් තිබේද...ඔබතුමාට බොහොම පින්....❤

    • @heshanmusix9605
      @heshanmusix9605  8 месяцев назад +2

      ඒක ගණන් ගන්න එපා. Practice කරන්න. හොදට දිගටම ගහන්න

  • @kchandana2568
    @kchandana2568 Месяц назад +2

    මං ගාව තියෙන්නේ yamaha fx 370 c, එකක්. හොඳ strings brand එකක් කියන්න

    • @heshanmusix9605
      @heshanmusix9605  Месяц назад +1

      විශේෂයක් නැහැ.. Original Daddario එකක්‌ දාගන්න

  • @ajanthawarnakulasooriya788
    @ajanthawarnakulasooriya788 3 месяца назад +1

    Ela ela leson thank you so much ❤

  • @pubudukumara9100
    @pubudukumara9100 9 месяцев назад +2

    👍

  • @manjulakumadenagamage1250
    @manjulakumadenagamage1250 9 месяцев назад +1

    💯

  • @sahaniyapa6574
    @sahaniyapa6574 8 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @srilalgeekiyanage7286
    @srilalgeekiyanage7286 9 месяцев назад +2

    Thanks

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 9 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @tharangaashan3658
    @tharangaashan3658 9 месяцев назад +1

    නියමයි, කවුරුත් ඔහොම කියල දුන්නෑ

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      තරංග ගොඩක් කියලා දුන්නා පහුගිය මාස 4 පුරා.. හෙමීන් හෙමීන් ඔක්කොම බලන්න.

  • @amithersan9253
    @amithersan9253 9 месяцев назад +1

    ❤❤❤❤❤

  • @ranganao
    @ranganao 9 месяцев назад +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 9 месяцев назад +1

    Sir box guitar ekada , Electric guitar ekada beginner kenekta purudu wenna lesi ?

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      Box guitar එකෙන් ගහන්න.
      අජිත්, අලුත් කෙනෙක්ට ගොඩක් දේවල් පිළිවෙලකට ඉගනගන්න තියනවා. Electric guitar එකෙන් ඒවා එන්නේ නැහැ. Box එකෙන් පටන්ගන්න

  • @nilanthakahapola7341
    @nilanthakahapola7341 9 месяцев назад +1

    ❤❤❤❤

  • @manjulanagoda3688
    @manjulanagoda3688 9 месяцев назад +1

    ❤🎉

  • @ErandaNerangama
    @ErandaNerangama 2 месяца назад +1

    Sirge anith lessons tika mula idala ganne kohomada

    • @heshanmusix9605
      @heshanmusix9605  2 месяца назад

      පරණ ඒවා මුල ඉදලා ටික ටික බලාගෙන එන්න. හැම එකකම ඔයාට ඉගෙනගන්න දේවල් තියනවා

  • @ajithherath909
    @ajithherath909 9 месяцев назад +1

    Sir time signature එක දාල practice කරද්දි speed එක දාන්න ඕනෙ කියද සාමාන්‍ය යෙන් සිංදුවක් වාදනය කරද්දි යන්න ඕනෙ speed එක කීයද

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      සාමාන්යෙන් 4/4 එකක 100 තමයි tempo එක. උදා :- මලට බඹරෙකු සේ වගේ සින්දුවක්. නමුත් උන්මාද සිතුවම්.. Tempo100 අඩුයි..
      රහසයි සොඳුරු ජිවේ.. සිතේ susum වගේ ඒවා tempo වැඩියි. මුලින්ම මැද ගාන practis කරගෙන අඩු වැඩි වශයෙන් සින්දුව අනුව apply කරගමු.නේද

  • @nelsonkd3065
    @nelsonkd3065 7 месяцев назад +1

    මාර පැහැඩිලි කමක් තියෙන්නේ ඔනැම කෙනෙකුට ඉගනගන්න පුලුවන්

  • @champikalakmal1186
    @champikalakmal1186 4 месяца назад +1

    මගෙ නංගිගෙ කදුලුවලින් මුතුපොට සලසා (අජිත් මුතුකුමාර සිංදුවක්) guitar play කරන්න හැටි කියලා දෙන්න සර්

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 5 месяцев назад +1

    Okkomo string walata gahanawa da ,

    • @heshanmusix9605
      @heshanmusix9605  5 месяцев назад +1

      ඔව් ඔව් play කරන්න කමක්නැහැ

  • @cj5214
    @cj5214 9 месяцев назад +1

    CFG ADE EAB GCD DGA BEbF FBbC

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад +1

      🙏🏻👍🏻👍🏻හරියට හරි

  • @amilapeirise462
    @amilapeirise462 9 месяцев назад +1

    ❤❤❤❤❤

  • @merilperera325
    @merilperera325 9 месяцев назад +1

    ❤❤❤❤

  • @DarshanaKumara-h1e
    @DarshanaKumara-h1e 8 месяцев назад +1

    Thanks

  • @ruwankapila-mz7pw
    @ruwankapila-mz7pw 29 дней назад +1

    ❤❤❤

  • @hewagekularathna9636
    @hewagekularathna9636 9 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @sujeewakrishanthagamage2459
    @sujeewakrishanthagamage2459 9 месяцев назад +2

    ❤❤❤❤❤