Please repeat this episode specially in Hambantota when the next elections are round the corner . Please its very important to educate the 4 legged voters .
He is qualification king family but no permenent this world that talk with you life is very difficulty who are the people where is living said sad this country
අධ්‍යාපනික වශයෙන් රටේ මිනිස්සු ඉහලට ගියොත් මේවගේ තක්කඩින්ට බලයෙ ඉන්න බැරිවෙනවා එ්කයි අධ්‍යාපනයට මුදල් වෙන්නොකරන්නෙ. රටේ මෝඩගහනය වැඩිවෙන තරමට තමයි මේ තක්කඩින්ට පුලුවන් ඕනම මෝඩ කථාවක් කියලා ජනතාව අන්දන්න.අපේ පැතුමනම් එකෙන්ම මාලිමා රජයක්
අනිවාරෙන්ම
දැනුම මගින් එන්නෙ උගත්කම
උගත් හානූගත් / බුද්දිය හා මොඩකම කියල කියන්නෙ දෙකක් බන්
ප්‍රතිපක්ති තේරුන්ගන්න දැනුම පොඩ්ඩක් අවශ්‍ය උනාට අපේ රටේ උන් ප්‍රතිපක්ති කියවල චන්දෙ දෙන එකක්‍යැ අපේරටේ උන් උන් දෙන්නෙ චන්දෙ මූන දිහාබලලයි මයිඑක ඉස්සරහ අනිත්පක්ශවල වැඩිපුර වැරදි කියලයි වැඩිපුර හයියෙන් කෑගහලයි (හරියට ශක්තිවන්තය තෝරන්න කියල හබරල කොලේට චූකරන සීන් එක වගේ) හිටියොත් ආ මූ මේපාර සෝයි කියාවි හරියට ඒකත් උසනම් සිකුරිටි මිටිනම් කම්කරු වගෙ
චන්දෙ දාන්න දැනුම නෙවෙයි බුද්දියයි වැදගත්
පාදඩ රනිල් රාජපක්ෂ මහ බැංකු හොරා වහාම එලවා දැමිය යුතුයි.
❤ oba hari🌾🤟
❤❤❤
🎉ටියුශන් පියා , කඩ පියා , විකුන පියා. බිමල් සහෝදරයා ඔබේ වාග් ප්‍රහාරය නියමයි. අමතක වෙන්නෙ නැහැ ......
මේක බොහොම කලින් කියපු දෙයක් ඒත් මේ වෙද්දි ඒ සියල්ලම ඇත්ත වෙලා..ඒ පැත්ත මේ පැත්ත පැන පැන රට නැතිම කරා මේ බන්දුල බොක්සර් & එස් බී අපතයා
Me gon minissu gana therum ganna
හපොයි මේ වගේ කාලකන්නී මුං මෙච්චර අසරණ වෙන්නේ හොරුන්ට කඩේ යන නිසානේ..දදෙවියනේ😂😂😂😂😂
ජනතාවගේ මොල පෑදේවා ❤️
නිල් චිත්‍රපට බලපු වුන්ටද නිල් බලකාය කියන්නෙ ?😂
😂
😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
නෑ මුන් චිත්‍රපටි බැලුවා විතරක් නෙවෙයි ඒ වගේ රඟ පෑවා...🤣🤣😂
පුකදිපියකැරියාරජපකායට
නිල් කියන්නෙ බිංදුවයි කියන එක.... ඒක මූ හොදට පෙන්නුව....
සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ඉදිරියට ජයවේවා !!
මාල කඩපු එකෙක් ගේනවා රටේ ආර්ථිකය ගැන කතා කරන්න..හරි විනෝදයි ඕයී මේවා.😂
චොර කරන එක .....අයියෝ නාගත්තා හොඳටම බුරු petiya.....නිවේදකයා තමයි හොඳටම කළේ
රෙදි ගැලෙව්ව ජොකාවවත් ඉතුරුකරේ නෑ😂😂😂😂
හිනාවෙන්න නෙමෙයි යකෝ ඉකිගහ ගහ අඩන්න ඔන.මේ වගේ හරක් පාර්ලිමේන්තුවට යැව්ව එකට
💯
මුන්ට චන්දේ දිපු එඋන්ව එල්ලලා ගහන්න ඔනි
ආර්ථික විද්‍යාව ගැන හසල දැනුමක් ඇති එකෙක් එක්ක
පයාගල station එකේ මාල kadapu, හරක් හොරකම් කරපු පට්ට හොරෙක් වාද කරනවා. 😂😂😂😂😂😂
😂😂😂 Sira Kathawa. Unwa parliment yawamu janathawata ithn mema wena eka hari
ඒ මොකක්ද ඒ කතාව.., මේ ඩී වී චානකත් ඒ වගේ හොරකම් කරපු කෙනෙක්ද???
අඩ්ඩෙහේ ඕම මිනිස්සුන්ගේ ලංකට් ගලවන්ඩ එපා මාධ්‍ය අයියේ ........🤣 පවු අඩේ....... ඕ.. යකා කලිසමක් ෂර්ට් එකක් කාගෙන් හරි ඉල්ලගෙන හරි ඇදගෙන ඇවිල්ලනෙ ඉන්නේ ...... ඒ ගැන වත් හිතාං අයියේ
ජයවේවා ජනයාට ජය ජයවේවා මාලිමාවට රටම මාලිමාවට මාලිමාව රටටම ජයවේවා ජයවේවා ජයවේවා
මේ වගේ මීහරක්ට ඡන්දය දීලා දැන් රටම විඳවනවා...මාලිමාවට ජය ජය ❤❤❤❤❤
Malimawa chora ban
@@shawnfernando5616 mawath gannako obage set ekata.salli na ban athe.meka wihiluwak widiyata ganna epa.
පකෙ මාලිමාව ගහගන් පුකේ
@@harshahdg oba thumageda?natthan oba thumage nayakayage pukeda mahatthayo gahanna ona
Edenawa yako
හොරු ලෙෆ්ට් කරපු ඔබ සැමට මාගේ උත්තමාචාරය npp ජය වේවා ❤❤❤
රොකට් ඒක නිසා 😂😂
මූ ගුලි ගහල. ඉන්නේ මුංව. පාර්ලිමේනතුව ට. යවපු මීහරක් තවම. මේච්චල් කෙරන්නේ මේ ගොපල්ලෝ ද. 😂😂😂😂😂
මේ වගේ කාලකන්නි රටට සාපයක්
උෂ්ණත්වය මනින්න පැරන්හයිට් / සෙන්ට්ග්‍රේඩ් /කෙල්වින් අංශක භාවිත කරන බව මේ තක්කඩි 🦬 දන්නෙ කොහොමද නේ. 😂😂😂
යකෝ මුං මෙච්චර නූගත්ද? 😂😂😂
හම්බන්තොට නරි පැටියා ඔහොම අතල් දොන්න එපා.
රත්තරං හොරා කියන්නේ අමුම අමු, ගවයෙක්..
මේ කතා අහලවත් රටේ ජනතාව දැනුවත් බාවයට පත්වේවා!!!මේ වගේ අපතයන් නැවත පාර්ලිමේන්තුට ඒමට චන්දය ලබා නොදෙවා!!!😭😭🙏🏽11
Mn me d v chanaka kauda kiyala blnna awe dr ....
etakota tamai meka dakke
Hambanthotin muta chande deela u dn parliament yanawa
රෙදි නැතිව ලෙෆ්ට්. මූට කක්කාබර හැදෙන්න ඇති
රොකට් එකක් ඇරියා ඕකා උගේ ගෑනිගෙ වයී ඇහන්දියට මුන්ව ඔක්කොම ටික රොකට් එකක දාලා අරින්න සෙනසුරු ග්‍රහයාට
APAYATA .
චානකයට ගූ ගියා 🤮🤮
🤜🤛😆😅🤣
රොකට් ඒක මහින්දගේ ගෑනිගේ හූ... ත අස්සේන් ගිහින් කොළ බොක්කේ තමයි මේ වෙනකොට නැවතිලා තියෙන්නේ..... 😂😂😂
Good
රාජපක්ෂ පරම්මරාව වද වෙලා යන්න ඕනි අනේ 😂😂
😅😅😅
මගෙත් එකම පැතුම ❤
Wadha karanna ona.
ඔව් ප්‍රතිඵල තියනව රටක් හිගාකනව
ඉස්කෝලෙ ගිය කෙනෙක් සහ ඉස්කෝලෙ නොගිය කෙනෙක් සමග සංවාදයක් මාලිමාවට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
කඩපියා😂විකුනපියා😂😂 අම්මෝ
ඒ රොකට් එක දැන් මිසයිලයක් බවට පත්වී 2024දී මැදමුලන වලව්ව වෙත වේගයෙන් ආපසු එන බව සැලයි! ඊට කලින් සියලු සාටකයින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවීම හොඳයි වගේ!
කින්
රට දැන් තිබෙන තත්ත්වයට වග කියන්න ඔනේ ප්‍රතිපත්තියක් නැති අනුරයි, රනිලුයි
jayawewa malimawa, j v p,npp, a k d, pohottu funeral is here නියමයි පාදඩ පූට්ටවන්ට. සාපම වේවා ගෙරි හැතිකරේටම.ජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤ඊළඟ ඡන්දය ඉවර වෙද්දී කපුටා ඇමරිකාවේ 😂සුපිරිම සුපිරි වැඩක් හොදේ මාලිමාව දිනවමු ..❤❤සුපිරිම සුපිරි වැඩක් හොදේ මාලිමාව දිනවමු ..❤❤සුපිරිම සුපිරි වැඩක් හොදේ මාලිමාව දිනවමු ..❤❤ save our country support malimawa 🥰🥰🥰😍🪐🌕🌚🎯🎯🎯💎💎⚒🛠⚙⚙🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩සුපිරිම සුපිරි වැඩක් හොදේ මාලිමාව දිනවමු
❤❤
@@lesliepererance.kindlywwe6882htto malimawa mkdd kre . Ubalaye mayna ne horakam kare 😂
😃 හිනා යනවා ඔයි
චිචිගෙ රොකට් එක ගියපු දිහා දන්නේ ඕකා ආස්රේ කරපු ගෑනු තමා 😅
😂😂😂😂😂😂😂
@@sagarikavithanage7553 ඔයාට නම් හිනා 😊
😂,,😂😂😂😂haioi
නැවක් ගුවන් යානයක් පුරවල ඩොලර් හොරෙන් ගෙනියන්න නම් පුලුවනුත් .
නාවනවකියල මෙහෙමත් නෑවිල්ලක් නාවනවද අප්පා
රාජපක්ෂ ගම බුවා පලයන් ගෙදර.
බයියන්ට නම් ඉතිං මේවා මාරයි වගේ ඇති නේද?
ඒකනෙ ඉතිං බයියො කියන්නෙ . . . චන්දෙ ඉල්ලන්නෙත් චන්දෙ දෙන්නෙන් එකම වගේ බයියො සෙට් එකක් නේද
රාජපක්ෂ පවුලෙ ඉගන ගන්න කවුරුත්ම නැහැ බැලුවම. .
පක්ෂෙ ඉන්න අනිත් එවුනුත් ඔක්කොම එකයි බැලුවම හරක් කියන්නන් බැහැ මොකද ඒ සතාට අසාධාරනයක් වෙනවා . .
ච
💯
අද මාර ටෙන්සන් දවසක් හැබයි මෙික බලල එ්ක නැතිකරගත්තා🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶👭👭👭👭👭
අපි මෙහෙමවත් ඡීවය පවත්වගෙන යන එක ගැන ආඩම්බර නැද්ද රත්තරනේ...
ඔය වගේ හැම එකාම ගෙනල්ල ප්‍රශ්න කරන්න ඕන..ඊට පස්සේ රෙදි ගලවන්න ඕන..කාලකන්නි
මම බෞද්ධයෙකු වශයෙන් හොදාකාරවම දන්නවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය යනු කුමක්ද කියා. ඒ වගේමයි මරණින් මතු යමෙකු තමන් විසින් රැස් කර ගත් කුසල් අකුසල් පළ දෙන විදිහ.... අපි කුඩාම අවධියේ සිටම පාසැල් සහ දහම් පාසල් අධ්‍යාපනය තුලින් ඒ දැනුම ලබා ගත්තා. ඒ අනුව අති බහුතරය ක් බෞද්ධ ජනතාව පවට බයයි.. ධම්මපදය හොඳම උදාහරණය යි. කරත්ත රෝදය කොහොමද පසුපස එන්නේ ඒවගේම සෙවනැල්ල කොහොමද පසුපස එන්නේ කියලා අපි දන්නවා....... මාතවත් එක කරුණක් පවසා නවතිමි. බෞද්ධයෙකු ලෙස සෑම කෙනෙක්ම දන්නවා අහසේ වලාකුළු අතර, මහ සාගරයේ, මහපොළොව තුළ, හමන සුළඟේ සැගව සිටියත් දැසි දස්සන් සහ පිරිවර සමග ආරක්ෂක යන් පිරිවරාගෙන කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් මත / රත්‍රන් යහන්මත සැතපී හිදිමින් මහානායක අනුනායක, උපනායක, සමගින් අසු කෙලක් වහන්සේ ලා සමග ශ්‍රී දළදා වහන්සේ වැඩවසන දළදා මාළිගාව තුළ දොරගුළු දමාගෙන මුරකාවල් යොදාගෙන හිටියත්....රටේ පවතින නීතිය යෙන් ගැලවුනත් දේශපාලු කාලකණ්නි හැතිකරේ ම රැකවරණය දුන්නත් කළ පව් පල දෙන විට විදවන විට මාර දිව්‍ය පුත්‍රයා තමන් වෙත පැමිණි විට සහ පටිසන් දෙන විට කළ අපරාධ වලට රාජපක්ෂ වරුන් ට සසර ගැලවීමක් නොමැත... අල්ලස් දී/ වරප්‍රසාද හා තණතුරු දී මාරදිව්‍යපූත්‍රයා / වසවර්තී මාරයා/ යම රජූ/ හෝ යම පල්ලන් මුළා කොට ගැලවීමට රාජපක්ෂ වරුන් ට සහ උන්ගේ බත් බැලයන්ට නොහැක.......
❤
චු.... චිචු තමය් හොදටම කලේ රෝකට් එක දන් උගේ ගේ එහා පත්තේ වෙලේ එකේ පතිපල දන්වෙනකොටත් ලබිලා අති 😂😂 හරියටම හරි තෙල් බීංදුවක් ගේන්න ඩෝලරයක් නා දන්වෙනකොට පතිපල තියේනවා මිනිසු එක වේලය් කන්නේ වාහන් ගේවල්වල පය්න් ගොඩක් අය යන්නේ
කව්ද යකෝ කතිරේ ගැහුවෙ මුන්ට 😂😂
මරැ ජාතික ජන බල වේගය ❤❤❤සමගයි
උන් ඇරපු රොකට් දිහා තමා අපි තාම බලාගෙන ඉන්නේ😂
ජයවෙවා npp❤
කතාකරන්න බැරිනම් අනේ පදිරිවෙන්න නෑවිත් ඉඳහංකො බං .. මට ඇඬුනා ලැජ්ජාවට 😂😂😂😂
මාලිමාවට ජය වේවා ....❤❤❤
උෂ්නත්වය කොහොමද බොල සීයට ගණන් වලින් මනින්නෙ ?
Mala Horu ehema thamai .
Ae u hadapu aluth ushnathwaya manina krmyk 😂😂
යොවුන් සේනානායකය දන්නේනෑ...ඒ උනාට ඇමති....අහන්න තිබ්බේ ඕවා නෙවේ....නිදහස් අධ්‍යාපනයේ පියා කව්ද කියල ...
නැත්තම් ලංකාවේ තිබෙන පලාත් ගනනවත් ..
ආ .... රෝකටි එක මාර්ගය වෙනස්කරගෙන දිවියලෝකෙට ගිහිල්ලා තියෙනවා අපේ මැරැනු ආචිචි පනිවිඩයක් එවලා තියෙනවා
මුට මන් හරකා කියන් නැ මොකද එතකොට හරකටත් අවමානයක් හරකට මොලේ තියේනවා මුට වඩා 😂
හා හා react youtube එකටත් ලබා දිය යුතුයි 😂😂😂
2024 සැප්තැම්බර් 22දින රෝහිතගේ ඔළුවේ උෂ්ණත්වය 85%ද? නැත්නම් ඊට වැඩිද? හරියටම පවසා රත්තරං මාලයක් දිනාගන්න. 😂😊
ඔය රොකට් එකෙන් රටේ විනාසවුනානේද මුදල් එ්මුදල් අයකරගන්නේ නැද්ද
මාල හොරා හරිනම් වඳින්න ඕන ඌව බේරුවට..
ඌ පෑනක් අරන් මොනවද ලියනවත් එක්ක. අකුරු දන්නෙත් නැතිව ඇති හැබැයි. 😂😂
මුනම් කඩෙ ගිහින් රාජපක්ෂලගෙ ගූ කාල පුකවල් ලෙව කාල ඇමැති කම ගත්තෙ
දකුණු පලාතෙ ඉන්නේ මෙහෙම ගොබ්බයෝ තමා😂😂😂😂
DAKUNA nam HORA guhawak . WEERAketiya now renamed as HORUketiya .
මෙවා බලද්දී ඇත්තටම අපිට මොකක්දෝ ලැජ්ජාවක් දැනෙනව😢
ඇට පිටින් ගහලා ඉන්න වෙලාවට හුකලා ලමයි හදන්න එපා කියන්නේ ඕක තමයී පේනවනේ බයානක කම 😂😂😂😂😂
😂
මැද මුලනේ කුනු හොදන කාලකන්නියා
ඕයී උශ්නත්වය 85% ලු 😂
මෙවා කලුතර , හම්බන්තොට town වල ticket ගහලා පෙන්න ඔනි ලොකු screen වල දලා...
BEST COMMENT .
මෙහෙම ප්‍රශ්න අහන්න එපා.... පව් අනේ 😂
මට හිනාවෙන්න හිතුනම මම බලන වීඩියෝව
රොකට් එක 😂😂😂😂😂😂😂😂. එ්ක ගිහිපු අහක් තාම හොයන ගමන්😂😂😂😂 අනුර ඔබට මගේ මව්බිම බාරයි. මාලිමාවට ජය වේවා.❤❤❤❤❤❤❤❤❤
Please repeat this episode specially in Hambantota when the next elections are round the corner . Please its very important to educate the 4 legged voters .
මේක බලද්දී ඇයි යකෝ මට ලැජ්ජ හිතෙන්නේ 😂😂😂😂😂😂
චීචී ගේ රෝකේට් එක තියෙන්නේ දන්නවා ඒත් කියන්නේ නැ කියන්නෙම නැ නැමයි
සිරස අරූගේ සිරස තුල හරය ජනතාවට පෙන්වා දෙයි
සුරංග කියන්නෙ ආසම මාධ්‍යවේදීයෙක් ...... දැන් මේ දේශපාලන වැඩසටහන් වල කොලිටිය අඩු වෙලා.....සටන කියන්නෙ ඒ දවස් වල තිබුන හොදම වැඩසටහන ..... චන්දනල, සුරංගල ඉදපු කාලෙ....❤❤
පවුල් පාලනය රට බංකොලොත් කරා
මාලිමාවට ජය ,,
Kalayak aliyata, bulath koleta,pohottuwata den maalimata. Yako buddiyen balapalla. Apita paksha paata onna. Me asadarane nathuwa rata godaganna diyunu buddiyak athi manssayekta diyaw ida
@@DinithaYohan-rg8zy නමක් කියපන්කො
@@chathurasanjeewa8990 yako inna un serama ekai. Ubalage onna oi manasikathwe nisa thamai me rata hemadama horunta nathu une.
@@DinithaYohan-rg8zy යන්නෙ කොහෙද මල්ලෙ පොල්,,,
@@chathurasanjeewa8990 හා
NPP- The Nations trusted party in Srilanka.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මූගෙන් ප්‍රශ්න අහන්න තරම් මූට තියෙන සුදුසු කම මොකක්ද .? මූ බටර් කාලක් අරගෙන ගිහිං පස්ස පොලිස් කර ගත්ත එකෙක්නේ ආයුබෝවන්ඩ
WHAT IS HIS EDUCATIONAL QUALIFICATION TO SENT ROCKET ?
බල්ලන් ඇති කිරීම සහ රන්මාල බල්ලන්ගේ ගෙලේ බැදීම සදහා😅😅😅
He is qualification king family but no permenent this world that talk with you life is very difficulty who are the people where is living said sad this country
Paying $$$$ for his qualifications- no education 😅😅😅
Money😂
Father being the president of the country🤮
නිල් නෙවෙයි වැල් බලකාය
😂😂😂😂😂
මේක බලන ගානේ.. මට හඳුන්ගේ ඔළුවට පොල්ලකින් ගහන්න හිතෙනවා.. කෑව... අපේ.. ආතල් එක.. කාලම දැම්මා.. 😂😂😂
😂😂😂
Funny movie එකක් වගේ
Baiyoooooooooooo..nakitala pala😂😂😂😂😂😂
නැවෙන් ඩොලර් එනවලු 😂
පෙති පල දැන්නම් හොදටම දැනිලා තියෙන්නේ 😅😅😅
මේකා ගොනා නොවේද පුතා. 😂 කරත්තේ බදින්ට ඕන හරකෙක් පාර්ලිමේන්තු යැව්වේ යවලා..
විශයන් අටකට සීමා කරල.. මිනිස්සුන්ට ආවේනික තාර්කික බුද්දිය අඩාල කරල සිස්ටම් එකෙන් පිට හිතන එවුන්ව කොන් කරල පිරිස්බලය වැඩි කරගෙන තම තමන්ගේ අරමුණු වලට යනවා මිසක ලංකාවෙ දේශපාලුවන් කිසිම දිනක මිනිසත් කමක් ඇතුව රට දිහා බැලුවේ නැත.. පාට පක්ෂ මොක උනත් ඒකට කඩේ යන හෙන්චයියල කට මැත දොඩන්නෙත් තම තමන්ගෙ වැඩ කටයුතු කර ගැනීමට මිසක තමන්ගෙ ගමට නගරයට රටට ඔවුන්ගෙ ඇති ආලයකට නොවෙයී.. 🙂
රාජපක්ෂලා තමයි හොදට කලේ.....
Pay Damages, Baby***
We have nothing to eat 😢***
Where do you hide your dollars 😂
Another gon chi chi and company... Rajapaksha's washing machine boys...😂😂
චානක;මීට වැඩිය හොදයි
@දැන් සැපද?😂
සාටක සාපය.
පොහොට්ටු හරක්ට අපායේ සුව ලැබේවා.
බයියන්ට අපායේ සුව ලැබේවා.
Nagannawa SUPIRIYATA 😂😂
ආ ඒකද ඒක යැව්වේ සාක්කුවට.... රාජපක්ෂ පවුලේ සාක්කුවට......
මේවා හැමදාම viral වෙන්න ඕන. සතියෙන් සතිය මේවා බලන්න ඕන මිනිස්සු 😂💔
අර පොඩ් පගයනම්..අසුචී වලින් ජතක වේච්ච පගේක් රෝහිතය තම හොදටම කරේ..කොටස් වේලද පොල 😂😂😂
ඔහොම පස්න අහන්න එපා ඕයී රෙදි ඉල්ලෙනේ😂😂😂
ඇරපු රෝකට් නිසාතාමා රටපුකේන් යන්නේ😂😂😂😂
ඒක බලන්නත් මොකක්ද වගේ, අරූ නාගන්න විදියට. 😂😂
ඒ මෝඩයා මොනවද ඒ දොඩවන්නේ පිස්සෙක් මේක
පව් යකෝ මූ😂😂😂
Ammoo..ලංකාවේ තරුණයා hari ගිහින් ...පිස්සු ඇමැති muta.....
අනේ පුළුවන්නම් මේ පාරත් මුන්ව පත් කරලා යවපල්ලා රටේ ඉතුරු ටිකත් ඉවර කරන්න...😬😬😬😬😬😬
මුන්ගේ රොකට් ඒක ගිය දිහාව මට ටක්කෙටම කියන්න පුළුවන් ..... හැබැයි . ටිකක් ලැජ්ජාවයි වගේ.... හරි හරි පස්සේ කියන්න බලන්නම්හොදේ 😅😅😅😅😅😅
රොකක් එක දිවිය ලොකේ තියෙනවා කියලා අපේ මැරැනු ආවිවි මට හිනේන් කිවිවා
තාම යනවා උඩ 😄😄😄