මේකනම් පුදුම රසක් තිබහට සුපිරියක් ඇඟ නිවන ඔසුවක් Summer drink Sago and Jelly Drink by Kusala Simple

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 142

  • @ChinthaSubashini-pj6gf
    @ChinthaSubashini-pj6gf 26 дней назад +2

    lasaeh Akaka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Minolianuththara
    @Minolianuththara Месяц назад

    මාත් හැදුවා නැන්දි..ඔයාට ස්තූතිය් ගොඩක් රසයි..❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +9

    ලස්සන වර්ණ මමත් මේ ව්දියටම හැදුව හරිම රසවත් පසුවයි මම ඔයා හදනව දැක්කෙ මම වර්ණ ව්දියට නිල් කටරොලු දියර තමයි ගත්තේ ස්තූතියි ඔයාට ❣️❣️❣️👍👍👍

  • @pasindulakshan4268
    @pasindulakshan4268 3 месяца назад +1

    සුපිරි ජය වෙව්🎉🎉

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 9 месяцев назад +3

    මම මේක දැන් හැදුවෙ. පොල් කිරි ගත්ත කියලා නෑ. පුදුම රසක් තියෙන්නෙ. මේ රස්නෙ කාලෙට නියමෙට ගැලපෙනවා 👌🥰😍😘බොහොම ස්තූතියි අක්කෙ ඔයාට 💞🌷

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 9 месяцев назад +6

    මම වැඩියම කැමති ඔයා කතාකරන කරැනාවන්ත තාලෙට කියල දෙන්නෙත් හරිම ආදරනීයව හදන කෑමත් හොදයි

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 3 месяца назад +1

    රසඉ 👍💐👌

  • @maliniitaly8860
    @maliniitaly8860 Год назад +8

    ඹයා වගේ ම ලස්සන බිම එකක් ස්තුතියි නංගී ජයවේවා

  • @KumudiWijethunga
    @KumudiWijethunga 14 дней назад

    රසමරසයි..තැන්කියු 7:32

  • @bandusena7444
    @bandusena7444 8 месяцев назад +8

    බොහොම ස්‍තූතී විඩියො එකට. කලරින් දන්න එපා පිලිකාකරක (සීනි උනත් ඔනෙ නෑ මෙකට) එ වෙනුවට කහ, බීට් යුස, කරපින්චා යුස , සෙපලිකා නටු , වදමල්, කටරොඩු මල් වගෙ එවා පවිච්චි කරන්න. රසෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. කෑම රසට කෑවා බිව්ව වගෙ නෙවෙ විදවන්න උනොත්. බුදුසරනයි.

  • @bertylalanlalan
    @bertylalanlalan Год назад +7

    සුපිරිනෙ.....👍👍💓

  • @wasanthiperera7846
    @wasanthiperera7846 8 месяцев назад

    Thanks for sharing could be very nice looks nice and good.

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 8 месяцев назад

    අනිවාර්‍යෙන් හදනවා ස්තූති ඔයාට🙏❣️

  • @m.a7562
    @m.a7562 8 месяцев назад

    Woooow looking yummy yummy ❤

  • @rohinirohini918
    @rohinirohini918 Год назад +2

    ඇත්ත හොඳට ඇති හදලා balanna oni❤❤

  • @KumudiWijethunga
    @KumudiWijethunga 14 дней назад

    සුපරි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Год назад +1

    රස පාටයි අද හෙටම හදනවා දුවට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 👍👍👍💖

  • @chathuwedage6757
    @chathuwedage6757 Год назад +2

    Super... සව් 1ක් තියෙනවා, හදලම බලමු, thanks අක්කා❤❤

  • @anojaperera6298
    @anojaperera6298 7 месяцев назад +2

    Mn haduwa.rasama rasai

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 8 месяцев назад

    Thank you so much
    Mama hadanne food colours
    Neathiwa thamai ❤

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 Год назад +2

    හරි ලස්සනයි
    පුදුම හිතෙන බිම ක් ඒවගේම ගුනාත්මක ඇති. කොලෙස්ටෙරෝල් නමි පොල්කිරි වලට වඩා තියෙන්නෙ සත්ව කිරි වර්ගවල ඒනිසා පොල් කිරි හොද ඇති

  • @anomamapa8718
    @anomamapa8718 Год назад

    Ithamath guna saha rasa wath beemak thank you theruwan saranai🙏

  • @JayanthiWolga-uf8of
    @JayanthiWolga-uf8of 8 месяцев назад

    ස්තුතියි ඔබ ට මෙය කිය දෙනවට

  • @champakumari6164
    @champakumari6164 Год назад +1

    supiri....

  • @chandrikajayawardane5628
    @chandrikajayawardane5628 9 месяцев назад +1

    ලස්සනයි රසයි 👍

  • @motherandson3230
    @motherandson3230 8 месяцев назад

    ලස්සනයි වීඩියෝ එක ජයවේවා

  • @swarnalatha6923
    @swarnalatha6923 23 дня назад

    saw kaoji hadañne kohomede kiyañneko ❤❤

  • @alwisalwis6828
    @alwisalwis6828 Год назад +1

    ❤ හදලා බලන්න ඕන ස්තුතියි ඔයාට

  • @leenapadmini2523
    @leenapadmini2523 8 месяцев назад

    හරිම රස බීම එකක් thank you

  • @samanthipremalal969
    @samanthipremalal969 Год назад +1

    mae dawas wala රස්නෙ nisa නියමයි .හදලා balannm nangii .සව් .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад +1

      ❤❤❤❤❤

    • @Sandu-n1x
      @Sandu-n1x 3 месяца назад

      ​@@KusalasSimpleLifepol kiriy saw hadala teya gattama sauttu wenne nadda...

  • @Shadowsgaming8076
    @Shadowsgaming8076 9 месяцев назад +2

    ❤ නියමයි

  • @SriyaniKarunathilake
    @SriyaniKarunathilake Год назад +2

    Supiri අක්කා මමත් හදනවා.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 Год назад

    Eka nm hodaaai lesi rasa athi lassanaaaai heta dawalta hadamukoooooo

  • @slvibes4706
    @slvibes4706 Год назад +2

    හරිම හොද බීමකි ස්තුතියි

  • @harshamadushan7174
    @harshamadushan7174 Год назад +1

    Mama haduwa harima rasai ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад

    මෙි දවස් වල රස්නෙට නියමයි

  • @shiromifernando7256
    @shiromifernando7256 8 месяцев назад

    Uwa polkiri dala ratama rasai

  • @ravinduherath4441
    @ravinduherath4441 9 месяцев назад

    හරිම රසයි ❤

  • @shasikashashika2219
    @shasikashashika2219 9 месяцев назад

    මරැ අක්කේ මෙි බිම එක ...❤

  • @PurnimaWijeyangani
    @PurnimaWijeyangani 8 месяцев назад

    Good😊😊😊😊 rusui

  • @damecafiris5703
    @damecafiris5703 9 месяцев назад +1

    නියමයි ඉස්තුතියි

  • @KasunLankahaluge
    @KasunLankahaluge 6 месяцев назад

    Beetroot juice tikk dammot red colour ekta ganna pluwn neda...

  • @gbsguruge8302
    @gbsguruge8302 Год назад +4

    Super ❤

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 9 месяцев назад +1

    ගොඩක් හොදයි තෙරුවන් සරනයි

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w Месяц назад

    Thanks for you

  • @Bhashi1990
    @Bhashi1990 6 месяцев назад

    මේක හදලා දවස් කීයක් තියාගන්න පුළුවන්ද ෆිජ් එකේ දාලා

  • @sriyanigamage6957
    @sriyanigamage6957 9 месяцев назад +1

    බිස්නස් එකකට සරැවත් හදන්න අවස්‍ය ද්‍රව්‍ය පුමානයන් ටික දාන්න පුලුවන් නම්

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 8 месяцев назад

    ස්තුතියි බොහෝම

  • @mihiriboralessa6461
    @mihiriboralessa6461 Год назад +2

    Wow. Thank you ❤❤❤

  • @ChinthaSubashini-pj6gf
    @ChinthaSubashini-pj6gf Месяц назад

    lasaeh Ajaka

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 8 месяцев назад

    Katawa adukarala hadana hate keyanna

  • @CharithDullawa
    @CharithDullawa Год назад

    Supiri beemak......👍👍👍👍

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 9 месяцев назад

    Samaharu kurumba wathurai kurumba lodawage thiyena kaalith misra karanawa..

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 8 месяцев назад

    බොහොම ස්තුතියි ඔයාට

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Год назад +2

    ස්තුති ඔබට❤

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 Год назад

    Niyamai 👍❤️

  • @RenukaSubashiniWewaVidanagamag
    @RenukaSubashiniWewaVidanagamag 7 месяцев назад +1

    ❤thanuka

  • @watsnilantha1336
    @watsnilantha1336 Год назад +1

    akka kiripiti dala hdanna brida

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      පුළුවන් ..කිරි එකක් හොඳට හදාගන්න කලින්..ඊටපස්සෙ සව් ටික එකතු කරන්න..ලිපේ තියන්න ඕන නෑ

  • @deepthideepthi2672
    @deepthideepthi2672 Год назад

    සුපිරි 💗💗

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 8 месяцев назад

    👍🏻👍🏻👍🏻

  • @harsadaharshi8049
    @harsadaharshi8049 Год назад

    Super dawaes kiyak thiya ganta pulu wanda

  • @niroshavijekoon5249
    @niroshavijekoon5249 Год назад

    jeli gestik ayata hodada

  • @NK-pc7iu
    @NK-pc7iu 8 месяцев назад

    ඔයා ලංකාවේද ඉන්නෙ

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 8 месяцев назад

    නංගි ඔයාට ගොඩක් ඉස්තුතියි මෙවාගෙ ව්ඩ්යො දාලා කියලා දෙනනිසා.ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @samadhiradhika2130
    @samadhiradhika2130 Год назад +1

    ලිපේ තියන්න, මයික්‍රොවේව් එකට දාන්න පුළුවන් ෆයිරෙක්ස් බෝල් කප් එහෙම ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද පිටකොටුවෙන් වගේ තැනකින්නම් අපිට ගන්න ලේසියි,please reply this, බීම එක රස පාටයි ඉක්මනින්ම හදල බලල රස කියන්නම්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад +1

      Titus එකේ තියෙනවා නේද ?

    • @pgsranasinghe3889
      @pgsranasinghe3889 Год назад

      @@KusalasSimpleLife මටත් හදන්න ආස හිතුනා දකිනකොටම රස ඇති කියල හිතුනා ගොඩක් ස්තූතියි මේවා කියලා දෙනවට.

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd Год назад

    Good Idiya

  • @Joanna-js7up
    @Joanna-js7up 8 месяцев назад

    Suwalata.. Majen. Wanna. Polkiri. Tma. ❤️❤️❤️

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Год назад

    Komata sawu hadanne pol kiri waline .et mata oya widiyata bonna ganna baa. Kaallatamay enne.

  • @kaweeshanavodhi6549
    @kaweeshanavodhi6549 Год назад +1

    ස්තුති 😘😘😘

  • @rawanajeewandara421
    @rawanajeewandara421 8 месяцев назад

    පුළුවන් තරම් ආර්ටිෆිෂල් නොදා කියල දෙන්න,කලරින් කියන්නෙත් වස,වදමල්,වගේ ස්වභාවික දේ දාලා, ඔයාගෙ චැනල් එක සුපර්බ් එකක්, 🙏

  • @nandanisumanadasa6250
    @nandanisumanadasa6250 Год назад

    Niyamai mama adama hadanwa.

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 8 месяцев назад

    කලරින් දාලා උනු කරන්න හොදම නෑ නේද ..ලිපෙන් බාලා නිවුනට පස්සෙ කලරින් දාන්න නේද ඕන...

  • @erandishashikala
    @erandishashikala Год назад +2

    රස පාටයි😋🥺

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Год назад

    👍හදලම රස බලන්න ඕන

  • @pathminisriyalathgunssinha3534

    අනිවාර්යයෙන් හදන්න ඔනා

  • @marciajayawardene6187
    @marciajayawardene6187 9 месяцев назад

    Thank you so much Dear.😋😋

  • @dulanjanianuradha2120
    @dulanjanianuradha2120 Год назад

    Jely onemada

  • @amitsumana1214
    @amitsumana1214 Год назад

    බුදු සරණයි

  • @manelyatawara6126
    @manelyatawara6126 Год назад

    Adam hadanawa oyata thanks❤❤❤

  • @mykids61
    @mykids61 8 месяцев назад

    මිස් ඔයාගෙ නම්බර් එකක් නැද්ද මේක ස්වයං රැකියාවක් විදිහට බෝතල් කරල විකුනන්න කොහොමද

  • @kusumraveena
    @kusumraveena Год назад

    Kiyawanawa wedine

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 месяцев назад

    ස්තුතියි

  • @carmenperera4693
    @carmenperera4693 Год назад

    Super thank you

  • @rasikakumari1164
    @rasikakumari1164 9 месяцев назад

    😍😍

  • @malinikottahachchi2803
    @malinikottahachchi2803 Год назад +1

    👍👍👍

  • @majedahhh2044
    @majedahhh2044 9 месяцев назад

    ❤❤❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Год назад +3

    " _Thank youuu_ .!!"😊
    " _KUSALA'S SIMPLE LIFE_ "❤❤❤

  • @minhaelson5865
    @minhaelson5865 Год назад

    Thanks very nice

  • @NK-pc7iu
    @NK-pc7iu 8 месяцев назад

    Thank u

  • @wijesundara1143
    @wijesundara1143 9 месяцев назад

    ❤❤❤❤❤❤guud.lake

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Год назад

    නිල් කටරොථ ගන්න පාට සදහාද

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 9 месяцев назад

    Thank you

  • @sujithnishanthaperera2352
    @sujithnishanthaperera2352 9 месяцев назад

    Jelly Hoda kemak newe

  • @hiranweeratunge9367
    @hiranweeratunge9367 Год назад

    👍

  • @PriyaDharshika-u6w
    @PriyaDharshika-u6w 14 дней назад

    හරි රසවෙන්නැති මමහැදුවේ නෑ නොවැම්බර් 202417 ඉරිදා😊😊❤❤🎉🎉

  • @techome3925
    @techome3925 Год назад

    නියමයි ❤

  • @kamanedeepeka3064
    @kamanedeepeka3064 Год назад +2

    කස ඇට ටිකක් එකතු කලොත් හොද නැද්ද පාට දෙකක් ජෙලි හොදයි නේද

  • @chandani285
    @chandani285 Год назад +1

    ❤❤❤❤👍👍👍👍👍👍

  • @buddhikakumara6884
    @buddhikakumara6884 Год назад

    👍👍

  • @dilaniwickrama9382
    @dilaniwickrama9382 Год назад

    ❤❤❤