Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා බොරු දාන්න එපා සව් හදන්නෙ මඤ්ඤොක්කා පිටි වලින් 🤣🤣youtube ගිහින් බලන්න
බොරු කිව්වේ නෑ මං. ඔයා කියන දේත් ඇත්ත. මම කිව්වෙත් ඇත්ත. ඒ වගේම තව අල වර්ග වලිනුත් සව් හදනවා 😊❤
@@athalkitchen භාගෙට දැනගෙන කියවන අක්කලා 🤭🤭🤭
@@athalkitchenකොහොමද ඔහොම ඉවසීමෙන් උත්තර දෙන්නේ 😅
Ahama hadanna lankawa adapt gasa tama sauw hadann
ඇත්තෙන්ම වෙනස්ම රසයක් තමයි පුතේ බොන්න ගත්තම වීදුරුවෙන් කට අහකට ගන්න හිතෙන්නෑ හරිම රහයි බොහොම ස්තූතියි පුතා ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
😂
අද හැදුවා අයියේ. ගෙදර හැමෝම ආසාවෙන් බීවා. හරිම රසයි ඇත්තටම
මාත් මේ කියන්න ආවේ හැදුවා කියලා 😂
කියලා වැඩක් නෑ අයියේ. හරිම රසයි. මම ජෙලි වර්ග දෙකක් ගත්තා.
ඇට නැති සව් ඔයා තමයි මුලින්ම හැදුවේ ජාත්‍යන්තර තාච්චි යෙන්..ඒක මරු.
ජාත්‍යන්තර තාචිිචියක් මටත් තියෙනවා.හදලා බලන්නමිි.ස්තුතියි මල්ලි.🙏
ම්ම්ම්ම් දැක්කම බොන්න හිතෙනවා ගොඩාක් රසට ඇති ස්තුතී ඔයාට
😊❤ Thank you dear
ඔයා මොන දේ හැදුවත් ලස්සනයි රසයිඔයා බුදුසරණයි පුතේ
මේක හැදුවා මල්ලි. කොල ජෙලි එකමයි මං දැම්මෙ මාර රසයිනෙ
නියමයි රස පාටයි ඉතින්.. අනිවාර්යයෙන් හදලා රස බලන්න ඕනා.. බ්‍රෝකන් ග්ලාස් ජෙලි එක හදන විදිය වීඩියෝ එකක් ගේන්නකෝ.. ජාත්‍යන්තර තාච්චිය..🤣🤣🤣🤣🤣
😊❤ Thank you akke. hari gennam
හොඳයි මල්ලි ඔයාට තෙරුවන් සරණයි! තවත් ඉස්සරහට
ජාත්‍යන්තර තාච්චියට මැන්ඩියට නටන උණු වතුර නේද ඔයා දැම්මේ අයියේ..මාරයි අප්පා....ඒක නම් ජාත්‍යන්තර තාච්චියට ජය වේවා❤️....😀😀😀
😊❤ Thank you dear 😂
මම හැදුවා හරිම රසයි ♥️♥️♥️♥️♥️👍
බුදුසරණයි.ඉදිරියටම යන්න
😊❤ Thank you akke
athi nalla rusi, romba nanri
බනින්න නම් හිතෙන්නේ නෑ මල්ලී කියන ඒවට හිනා යනවා සතුටින් කෑම හදන්නෙ ..ඒක හොදයි..👍
Niyamai dear. Supiri...Hadanawamai bro..Txs. 🌷🙏
මම මේ රෙසිපි එකත් බැලුව හොඳද මල්ලි ඔයට ස්තූතියි ❤️🌹💘🌟👍✔✔✔
නියමෛ👍❤️
fresh milk godak vedio wala dekke.ape amma bon na .iting me vedio eka dekka nisa eyatt hadala dena puluwan .thanks 🎉
ජෙලි එක සුපිරි මලේ...🎉
😊❤ Thank youaiye
Thenk uou thenk uou hadala balannamko❤❤❤❤
ඒකේ ලස්සන 😋🥰
😊❤ Thank you nangi
ලස්සනයි ..නියමයි .🤩👏👏👌👌👌❤️
😊❤ Thank you akkee
ඒක නම් මරු ඈ 😋
😊❤ Thank you sago
Saw shakaya adai dakke.thanks
Faluda ekak laabeta hadhana hati kiyala denna barida?
rasata athi......thanks oyata🥰🥰
Oyage katawa tamai niyama puthte budusaranai
😊❤ Thank you Aunty. budu saranai
1st comment ❤
😂🧨
සුපිරි ❤
Thanks for the receipie
welcome dear 😊❤
ආතල් කිචන්ම තමා .කතා කරන වචන වලට හිනා යනවා
😊❤ Thank you dear 😂💔
ඒක නම් සුපිරි 👌💜️
මේක සුවයං රැකියාවක් විදිහට බෝතල් කරල කඩවල් වලට දානව නම් කොහොමද අසුරන්න ඕන ආකාරය
නියමයි පුතේ
😊❤ Thank you Aunty
sau shaka koheda thiyenne
Lassanai pata.hadala balannam.api baluwa oya ko kiyala.exam ekata padam karanawa neda.hodai bro.god bless 🙏
Good video😀😀😀😀
ඒ බිම එක ගොඩක් රස ඇති කියලා මමත් හිතනවා හදලා බලන්න ඔිනි ස්තුතියි ඔබට.❤️❤️
සුපිරි අයියා 💕❤️🤗
Supiri bokka.....
Adama hadannam❤
මමත් හදලා බලන්නම්කෝ
Maru Ane😅 hari lesi
ඒක නියමයි
🥤👌 පොඩ්ඩක් අවුල්ගියා මොකද මන් දන්නෙ නෑ මැන්ඩියට හරියට නටනවද බලන්න 😂 👍
Man haduwa wenasakatath akka hodai rasai
Rasa patai malli ❤
Super
සුපිරි 👍👍
Superb.👍👍👍
wikara sau kiyanne tapioca ban !
Ethakota Sago kiynne..?? 😂
Oya hadapu bima eke rasa ahana gaminuth danuna boma sthuthi oyata oya dskune needa 😂
එළම එළම 👍👍
බැලූ බැල්මට චීනචට්ටි ඇතිලියක් වගේ පෙනෙන ජාත්‍යන්තර තාච්චියක් ගන්න ඩොලර් ගේන්න යනවා.🏃♂️
😂😂💔💔 ඕක මගේ වයසට සමාන වයසක් හිමි භාණ්ඩයක් සහෝ
Niyamai
niyamai neee broo e bima eka saw gena dawasata aniwa hadanna onii maa broo ko oyagee mangla thachchiya?
😊❤ Thank you sis... eka thiyanwa 😁
@@athalkitchen eketh supiri bimak hadamu nee
@@himalimadushani9230 😂 Hako
@@athalkitchen 🤔🤣
සුපිරි අය්යේ
😊❤ Thank you malli
❤
😊❤ Thank you saho
හොදයි මමත් හැදුවා
අයියේ මේ සව් එක රෑට තම්බලා මිශ්‍රණය හදලා Fridge එකේ දාලා තිබ්බට කමක් නැද්ද?
Ne nangi 😊❤
@@athalkitchen 👍💕💕❤ thank you aiye💕💕
සුපර්
👌නියමයි අර සවු ඇට ගන්න මල තමා අවුල 😱
Wow 👍
😋😋😋
බලන් යද්දි ඔක්කොම බොන්නෝනෙ 🥱
😂😂😂
බීම එක හදද්දී පැත්තකින් ක්රෝටන් ඇත්තකුත් තිය ගන්න ඕන ද ?😂
සව් වෙනුවට කස ඇට...? ගන්නද?
Puluwan 😊❤
එකනමි ගොඩක් හෙදයි මෙකද කිරි පිටි හරි ගනන් පොල් කිරි වලින් හදන නිසා තවස් රස ඇති
Sha....hadno mat
😍😍😍😍
මෙහේ ඒවට කියන්නේ තැපියොකා කියලා ප්ට්ට ලොකුයි කොසැට භාගයක් විතර ඇති, කෑවට මෙලෝ රහක් නෑ. මන් දන්නේ නෑ දැනුතු ඒ අලන්ද, නැත්තම් වෙන අලවන්ද කියලා ඒත් "සවු" කියන්නේ ජාතික පානයක්, අවුල් කරන්න එපා.thanksThanks brother fro your efforts, please if you can faluuda drink easy way... thank you 🙏❤️
❤️❤️❤️
මගේ ජාත්‍යන්තර තාච්චියෙන්😂
Heee 😂❤
😊😊😊👍
Saw shakayak naha...saw hadanne manioc walin..maiyokka walin..
🤗👍💚
තව ටික දවසකින් අර සුදුපාට පෝසිලෙන් ජා එකත් තාච්චිය වගෙම ජාත්‍යන්තරේට යවයි වගේ මල්ලි 😌😌
Hee 😂😂 😊❤ Thank you aiye
Kaud yaku aiya 😒😑
@@deneeshashehani1173 හප්පේ.. මං දැක්කෙ දිනේශ් වගේ 😂💔
මචං මං වැටමාර පොල්ලක්නං ගෙනාවා ගහන්න තමා විදිහක් නැත්තේ 😅
Sago 😂💔❤❤
මට හිතිලා තිබ්බෙ නෙල්ලි කෝඩියල් බිලා කොලපාට ජෙලි කන්නෝනි කියලා. 🥹🥹🥹🥹මල්ලි ටෙලිපති වගේ නේ අපි දෙන්නා 🤭
Heee 🥰 Ekane akke ❤
අයියේ , kisses හදන විදිය ඕනෙ 😊💕
Hari nangi 😊❤
@@athalkitchen hri aiye 😍
Aathal
😮,😮
Sau mala aul
😂💔වැට මාර පොල්ලකින් 😂😂අම්මෝ
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
😅🎉😊
බොසා,අඩේ චැනල් එකේ Notifications එන්නෑනේ😑වීඩියෝ 20ක් විතර දාලා...එකක්වත් බැලුවේ නෑ....අවුලක් නෑ...දැන් බලාගන බලාගන යනවා 😊
ජාත්‍යන්තර චාත්තිය ලිපේ තියා ගත්තා 🤣
😊❤ Thank you Dear 😂💔💔
ජාත්‍යන්තර තාච්චියට කුසලානයක්🏆🏆🎖🏅🤣🤣🤣🤣🤣🤣
🥱
@@athalkitchen ඇයි thank you කියන්නෙ. මං මුකුත් කිව්වෙ නෑනෙ 😂🧨
@@sanjaya4real මුකුත් කිව්වේ නැති නිසා තමයි එහෙම කිව්වේ 😂😂💔
@@athalkitchen 😂👍💔🧨
😁😁😁😁😁😁😁
Lokoththara thachchiyak
ජාත්‍යන්තර තාච්චිය 😁
වැටමාර පොලු හොයන්න බෑ කුරුඳු පොල්ලකින් ගහන්නං 😂
Hako 😂😂💔💔
❤❤❤❤❤❤
❤❤❤❤
ඔයා බොරු දාන්න එපා සව් හදන්නෙ මඤ්ඤොක්කා පිටි වලින් 🤣🤣youtube ගිහින් බලන්න
බොරු කිව්වේ නෑ මං. ඔයා කියන දේත් ඇත්ත. මම කිව්වෙත් ඇත්ත. ඒ වගේම තව අල වර්ග වලිනුත් සව් හදනවා 😊❤
@@athalkitchen භාගෙට දැනගෙන කියවන අක්කලා 🤭🤭🤭
@@athalkitchenකොහොමද ඔහොම ඉවසීමෙන් උත්තර දෙන්නේ 😅
Ahama hadanna lankawa adapt gasa tama sauw hadann
ඇත්තෙන්ම වෙනස්ම රසයක් තමයි පුතේ බොන්න ගත්තම වීදුරුවෙන් කට අහකට ගන්න හිතෙන්නෑ හරිම රහයි බොහොම ස්තූතියි පුතා ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
😂
අද හැදුවා අයියේ. ගෙදර හැමෝම ආසාවෙන් බීවා. හරිම රසයි ඇත්තටම
මාත් මේ කියන්න ආවේ හැදුවා කියලා 😂
කියලා වැඩක් නෑ අයියේ. හරිම රසයි. මම ජෙලි වර්ග දෙකක් ගත්තා.
ඇට නැති සව් ඔයා තමයි මුලින්ම හැදුවේ ජාත්‍යන්තර තාච්චි යෙන්..ඒක මරු.
ජාත්‍යන්තර තාචිිචියක් මටත් තියෙනවා.හදලා බලන්නමිි.ස්තුතියි මල්ලි.🙏
ම්ම්ම්ම් දැක්කම බොන්න හිතෙනවා ගොඩාක් රසට ඇති ස්තුතී ඔයාට
😊❤ Thank you dear
ඔයා මොන දේ හැදුවත් ලස්සනයි රසයි
ඔයා බුදුසරණයි පුතේ
මේක හැදුවා මල්ලි. කොල ජෙලි එකමයි මං දැම්මෙ මාර රසයිනෙ
නියමයි රස පාටයි ඉතින්.. අනිවාර්යයෙන් හදලා රස බලන්න ඕනා.. බ්‍රෝකන් ග්ලාස් ජෙලි එක හදන විදිය වීඩියෝ එකක් ගේන්නකෝ.. ජාත්‍යන්තර තාච්චිය..🤣🤣🤣🤣🤣
😊❤ Thank you akke. hari gennam
හොඳයි මල්ලි ඔයාට තෙරුවන් සරණයි! තවත් ඉස්සරහට
ජාත්‍යන්තර තාච්චියට මැන්ඩියට නටන උණු වතුර නේද ඔයා දැම්මේ අයියේ..මාරයි අප්පා....ඒක නම් ජාත්‍යන්තර තාච්චියට ජය වේවා❤️....😀😀😀
😊❤ Thank you dear 😂
මම හැදුවා හරිම රසයි ♥️♥️♥️♥️♥️👍
බුදුසරණයි.ඉදිරියටම යන්න
😊❤ Thank you akke
athi nalla rusi, romba nanri
බනින්න නම් හිතෙන්නේ නෑ මල්ලී කියන ඒවට හිනා යනවා සතුටින් කෑම හදන්නෙ ..ඒක හොදයි..👍
Niyamai dear. Supiri...
Hadanawamai bro..
Txs. 🌷🙏
මම මේ රෙසිපි එකත් බැලුව හොඳද මල්ලි ඔයට ස්තූතියි ❤️🌹💘🌟👍✔✔✔
නියමෛ👍❤️
fresh milk godak vedio wala dekke.ape amma bon na .iting me vedio eka dekka nisa eyatt hadala dena puluwan .thanks 🎉
ජෙලි එක සුපිරි මලේ...🎉
😊❤ Thank youaiye
Thenk uou thenk uou hadala balannamko❤❤❤❤
ඒකේ ලස්සන 😋🥰
😊❤ Thank you nangi
ලස්සනයි ..නියමයි .🤩👏👏👌👌👌❤️
😊❤ Thank you akkee
ඒක නම් මරු ඈ 😋
😊❤ Thank you sago
Saw shakaya adai dakke.thanks
Faluda ekak laabeta hadhana hati kiyala denna barida?
rasata athi......thanks oyata🥰🥰
Oyage katawa tamai niyama puthte budusaranai
😊❤ Thank you Aunty. budu saranai
1st comment ❤
😂🧨
😊❤ Thank you dear
සුපිරි ❤
Thanks for the receipie
welcome dear 😊❤
ආතල් කිචන්ම තමා .කතා කරන වචන වලට හිනා යනවා
😊❤ Thank you dear 😂💔
ඒක නම් සුපිරි 👌💜️
😊❤ Thank you dear
මේක සුවයං රැකියාවක් විදිහට බෝතල් කරල කඩවල් වලට දානව නම් කොහොමද අසුරන්න ඕන ආකාරය
නියමයි පුතේ
😊❤ Thank you Aunty
sau shaka koheda thiyenne
Lassanai pata.hadala balannam.api baluwa oya ko kiyala.exam ekata padam karanawa neda.hodai bro.god bless 🙏
Good video😀😀😀😀
ඒ බිම එක ගොඩක් රස ඇති කියලා මමත් හිතනවා හදලා බලන්න ඔිනි ස්තුතියි ඔබට.❤️❤️
සුපිරි අයියා 💕❤️🤗
😊❤ Thank you nangi
Supiri bokka.....
Adama hadannam❤
😊❤ Thank you dear
මමත් හදලා බලන්නම්කෝ
Maru Ane😅 hari lesi
ඒක නියමයි
😊❤ Thank you dear
🥤👌 පොඩ්ඩක් අවුල්ගියා මොකද මන් දන්නෙ නෑ මැන්ඩියට හරියට නටනවද බලන්න 😂 👍
Man haduwa wenasakatath akka hodai rasai
😊❤ Thank you dear
Rasa patai malli ❤
Super
සුපිරි 👍👍
😊❤ Thank you dear
Superb.👍👍👍
😊❤ Thank you dear
wikara sau kiyanne tapioca ban !
Ethakota Sago kiynne..?? 😂
Oya hadapu bima eke rasa ahana gaminuth danuna boma sthuthi oyata oya dskune needa 😂
එළම එළම 👍👍
😊❤ Thank you dear
බැලූ බැල්මට චීනචට්ටි ඇතිලියක් වගේ පෙනෙන ජාත්‍යන්තර තාච්චියක් ගන්න ඩොලර් ගේන්න යනවා.🏃♂️
😂😂💔💔 ඕක මගේ වයසට සමාන වයසක් හිමි භාණ්ඩයක් සහෝ
Niyamai
niyamai neee broo e bima eka saw gena dawasata aniwa hadanna onii maa broo ko oyagee mangla thachchiya?
😊❤ Thank you sis... eka thiyanwa 😁
@@athalkitchen eketh supiri bimak hadamu nee
@@himalimadushani9230 😂 Hako
@@athalkitchen 🤔🤣
සුපිරි අය්යේ
😊❤ Thank you malli
❤
😊❤ Thank you saho
හොදයි මමත් හැදුවා
අයියේ මේ සව් එක රෑට තම්බලා මිශ්‍රණය හදලා Fridge එකේ දාලා තිබ්බට කමක් නැද්ද?
Ne nangi 😊❤
@@athalkitchen 👍💕💕❤ thank you aiye💕💕
සුපර්
👌නියමයි අර සවු ඇට ගන්න මල තමා අවුල 😱
Wow 👍
😊❤ Thank you dear
😋😋😋
😊❤ Thank you dear
බලන් යද්දි ඔක්කොම බොන්නෝනෙ 🥱
😂😂😂
බීම එක හදද්දී පැත්තකින් ක්රෝටන් ඇත්තකුත් තිය ගන්න ඕන ද ?😂
සව් වෙනුවට කස ඇට...? ගන්නද?
Puluwan 😊❤
එකනමි ගොඩක් හෙදයි මෙකද කිරි පිටි හරි ගනන් පොල් කිරි වලින් හදන නිසා තවස් රස ඇති
Sha....hadno mat
😊❤ Thank you akkee
😍😍😍😍
😊❤ Thank you dear
මෙහේ ඒවට කියන්නේ තැපියොකා කියලා ප්ට්ට ලොකුයි කොසැට භාගයක් විතර ඇති, කෑවට මෙලෝ රහක් නෑ. මන් දන්නේ නෑ දැනුතු ඒ අලන්ද, නැත්තම් වෙන අලවන්ද කියලා ඒත් "සවු" කියන්නේ ජාතික පානයක්, අවුල් කරන්න එපා.thanks
Thanks brother fro your efforts, please if you can faluuda drink easy way... thank you 🙏❤️
❤️❤️❤️
😊❤ Thank you dear
මගේ ජාත්‍යන්තර තාච්චියෙන්😂
Heee 😂❤
😊😊😊👍
Saw shakayak naha...saw hadanne manioc walin..maiyokka walin..
🤗👍💚
තව ටික දවසකින් අර සුදුපාට පෝසිලෙන් ජා එකත් තාච්චිය වගෙම ජාත්‍යන්තරේට යවයි වගේ මල්ලි 😌😌
Hee 😂😂
😊❤ Thank you aiye
Kaud yaku aiya 😒😑
@@deneeshashehani1173 හප්පේ.. මං දැක්කෙ දිනේශ් වගේ 😂💔
මචං මං වැටමාර පොල්ලක්නං ගෙනාවා
ගහන්න තමා විදිහක් නැත්තේ 😅