Wow.. i wish he sang the whole song. Such an amazing amazing voice. ගීතයට අමුතුම රසයක් එකතු කලා.... mood එක හරි සංයමයකින් යුතුව පවත්වාගත්ත.. තෙරුවන් සරණයි නදීමාල්
The voice of the earth ..... just belong to my mother land . After many legends of the country , another wonderful boy come up which we never forgetting this voice another century ..!!!!😍
සිවුබුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ළඟ නැම්මේ
සිරි මහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ
කැමැති කටහඩවල් ලක්ශ ගානක් තියෙනවා ඒ හැම කටහඩක්ම එක දිගට ඇහුවම පොඩි ඩල් ගතියක් එනවා හැබැයි මේ කටහඩ මට හැමතිස්සෙම ඇහුනත් මම සෑහෙන්න කැමතියි මේ කටඩහඩ නෙක්ස් ලෙවල් ලොවෙත් එපා වෙන්නේ නෑ උබනම් මචන් රියල් වැඩෙක් මිනිස්සුන්ට රස දෙන උන් ඕනෙ තරම් ඉන්නවා හැබැයි මේ ගානට මිස්සු පිනවන්න ලේසි නෑ සීයාගේයි තාත්තගෙයි බ්ලෙන්ඩ් එකක් ජය වේවා පුතා 🤘
අමල් අයියගේ ආඩම්බරේ ..තෙරුවන් සරනයි පුතේ ඔයාට ..මම නම් ඔයාට ගොඩාක් ආදරෙයි ...කුවේට්
පරම්පරාවෙන් ආපු හඩක්...ඒක මැණිකක් ලක් දෙරණට
Wow.. i wish he sang the whole song. Such an amazing amazing voice. ගීතයට අමුතුම රසයක් එකතු කලා.... mood එක හරි සංයමයකින් යුතුව පවත්වාගත්ත.. තෙරුවන් සරණයි නදීමාල්
නදීමාල් අය්යගෙ voice එක භාවනාවක් අදරෙ❤️❤️❤️❤️❤️ අදරෙ❤️❤️❤️❤️❤️ අදරෙ❤️❤️❤️❤️❤️ .
නදිමාල් ඔයාට ලස්සන voice එකක් තියෙනවා Best of luck
ආසම ගීතයක්,
හිත නිවෙන කඬහඬක්,
හරිම අපූරු සංකලනයක්..
ඒ හඩ කාටවත් නැති නිසයි මෙච්චර ලස්සනට ඇහෙන්නෙ ❤
Ekane 🌚🧊💔🤩😋😋😘😘😘⁉️⁉️⁉️⁉️⁉️⁉️
අහපු ලයාන්විතම කටහඬ
නදීමාල් පට්ට
හෙල ගී අඹරේ පෑයූ විශිෂ්ඨතම තරු පන්තියේ ගීයක්
Nadeemal harima iwaseemen gayana karanwa..eya sing krana onama sinduwak ehemai..katahada harima lassanai😍
The voice of the earth ..... just belong to my mother land . After many legends of the country , another wonderful boy come up which we never forgetting this voice another century ..!!!!😍
Nadeemal aiya thamai lankawe prefect singer, niyamai
කටහඩ භාවනාවක්...👌
Wawaaaaa!ammooo ur voice itz toooooo touched bottem to human heart i think🎸🎶.... !u have really amzng voice nadeemal ..gd job !gd bless
මෙච්චර ලස්සන සින්දුවකට මොකටද මෙහෙම රන්ගනයක්...🤐
හරිම ලස්සනයි අයියේ 🥰 ගොඩක් ආදරෙයි 😘😘😘😘💝💖😊🤟👍
His voice 😍❤️. I loved it
But he had brithing problem lisint to carefully
හරිම ලස්සනයි .❤️❤️❤️👌👌👌🔥🔥🔥
ඔයා හරිම ලස්සනයි නළුවෝ ඔක්කොම පරාදයි ❤️
හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා කටාර් රාජ්‍යය අසොක්, ස්තුතියි
Soo Beautiful. voice soo Beautiful song.Good luck nadeemal aiya.
First comments from my .adarai mage raththaran sudu amme .mage raththaran ammata budusaranai devipitai. Ikmanata hennam mage raththaran ammawa dakinna .
Heart touching voice. really....super......
Nadeee i'm crazy of your voice 😘😘😘😘😘😘😘😘
ආදරෙයි ❤💕
ගහේ කටු කොහොමත් උල් බ්‍රෝ.....❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🎧🎧🎧
Heart touching voice..love you nadeemal
mewan gayakayo rate angatha rasaswadhaya udesa wadi wadiyen bihi weewa☝️
Amal sir oyata tamai me lassane gaurawaya himiwenna Ona oyage puts lassani sindut lassanai hari satutui good luck
Wooooow ...ලස්සනයි ❤
ලස්සනයි මල්ලියේ බුදු සරණයි
Beautiful voice ❤❤
Pissuwak e voice ek.. ❤💪
Budu saranai nademal.....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක තනිකර භාවනාවක්❤️
Nice....voice ❤️
❤️❤️❤️❤️❤️
ඉතාමත් මිහිරි කටහඩ. එත් ගීතයේ පද පේලි නිතරම කඩ කඩ ගායනා කිරීම ගීතයේ රසයට පොඩි බාදාවක් කියලා මට හිතෙනවා
මේ සින්දුවට ඔයා පන දීලා තියෙනවා but ඔයාගේ voice fantastic
Nadeemal 😍
ඇයි මෙවගේ සිංදු වලට නාටිකාවන් 🤣🤣🤣🤣
සින්දුවක් කනව
Matath set unee naa...
මටත් ගැටලුවක්
Eka ethana loku nadagakam natanne ne. Eya lassana narathanayak
Ekatamai
Harima lassanai budusaranai
භාවනාවක් වගේ ගීතයක්.මුන්ට පිස්සු ඒකට නටන්නෙ....
His voice 😍😍😍😭❤
හුගාක් ලස්සනයි ...🌺🌺🌺
Man mage ammata godak adarei.
Nadimal.maru
හොදම ගායනයක්...👍👍සිරස, මෙම පද රචනය හේමශ්‍රී ද අල්විස් මහතාගෙ නේද?
Oyage song eka hari lassanai putha .
Voice ❤️❤️
excellent voice
නදීමල් පුතේ.. ඔයා දක්ෂ ගයක්යෙක්නේ.
ඔයත් dds එකේ නුවන්දිකa වගේ ලාස්ට් ස්වරෙදේ හුස්ම ගන්නවා ahenwane..
ඔයා revine කරලා බලන්නකෝ
I’m so glad I don’t see such things
Yes....
මේ song එකේදි විතරයි එහෙම දෙයක් දැනුනේ...නදීමාල් අසනීප තත්ත්වයකින් හිටියාද දන්නේ නෑ.. අනිත් කිසිම song එකක මට එහෙම දැනිලා නෑ
Na na e veresions ස්වර අලංකරණය 😍
his voice i loved it
nadeemal aiya kiyana onama sinduwak hadawathata danenna gayana karanawa . 😍
ගොඩක් ලස්සනයි ❤️❤️
Harima lassanai puthe
ඒ හඩ ❤️❤️❤️❤️🙏
Nadimal puthe oya sindu kiyanakota oyagen oyage thaththa peenawa puthe. Oya ape ratata watinama wasthuwak. Bs puthe..
Godak lassanai
Harima lassani
Lassani.appa
Asma geetayk favorite singer ge handin
superb
Super nadeemal
Woooow😱 beautiful son.
Like a meditation 🥺♥️
Harima mihiriy 👍👍👍👍👍❤️❤️❤️
Wow what a beautiful voice 👍
crazy voice
Godak lassanai♥♥♥
නටන අය නැත්නම් හොඳයි අප්පා
භාවනාවක් වගේ. ඇස්වහක් වදින්න එපා ඒ හඩට
1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව...
6)ආදේශ මගින් අනුකලනය...
7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා
Me mokakda
Beautiful Voice 😉😉😉
Thaththage puthane ithin gayanaya kiyala wadak na.supuri
Godak lassani ❤❤❤❤❤
Love it
නියමයිනේ
Budusarani putha very beautiful
Wooow
❤️❤️👍
Jesu phitai nadeemal was the exllent
Father He Ekshan Mai Harima Lassanai Pute Sinduwa Italye Sita2020/09/13
Amal's 💎
Perfect
Ela ela bro
Me natum una na very butifull song
Amal lagata anna thava kalayak yai puthe
Super voice 👍👍
Lassane
Lassane malleyo
Matanam..putheeobawaadahagannathbaaa...mataobawGeputhala4heteya.......oyawage1puthkhamudawen.uddetameyageyathawa3innawa...obadakkadaidalamageputhmatanitharamamathakwenawaoyatadergaausalabewabudusaranaijayawewaokmamakuwatbai
මෙයාලා කොහම සිංදු කිව්වත් ලස්සනයි කියලනෙ හිතන්නෙ ආදුනිකයෙක් කොහම ලස්සනට කිව්වත් විනිශ්චය මන්ඩලය අඩුපාඩු දකිනවා මෙයාගෙ හුස්ම තත්පරයෙන් තත්පරයට හිරවුණා ඒත් no problem
Super😙
බුදු සරණයි මල්ලි ඔයාට
Excellent singing
Harilassanai
නදියා ❤
So beautiful 😍
කොයිතරම් ahuwath epawenne nam na puduma lassenak
Okata natikanganawan nathuwa ammawa genalla kiwuwanam thawath hodai