Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මං අදහන ආගමක් වගේ හඩක් මතු ආත්මෙක මට ඔබ වැන්නියක් වන්නට පිං ඇත් නම් මට දෙවියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි ❣️❣️❣️😘😘😘 නිදුක් නීරෝගී සුවෙන් චිරාත් කාලයක් වැජබේවා මෑණියනී😘😘
අනේ ඇඩෙනවා මේ සිංදුවට
Matanam asvalakandulu purawaganne nathiwa me sinduwa ahanna thawama beriuna.
ඔව් ඒකනම් ඇත්ත
Supiriiiiiiiiiiiiiiiiiiiiiiiii
පුදුමා කාර මියුරු හඩක්,අකුරක් අකුරක් ගානෙ භාවයන් පිරිල....
වෙලාවකට සුජාතා මහත්මිය, තුලින් මගේ මෑණියන්ව මට පෙනෙනවා..කිසිමදාක නොබිදුණ සෙනෙහසක් මගෙ මෑණියන්ට මගේ හදවතේ තිබුණා..මේ ගීතයත් ඒ වගේමයි..ඇය නිවන් මග සොයා ගියත්, අදටත් ඒ සෙනෙහස එලෙසින්ම මගේ පපු කුහරයේ තැනපත් වෙලා තියෙනවා. කිසිමදාක සිත රිදෙන්න, සිත බිදෙන්න මට බැණලා නැහැ. ඒ ආදරයේ උල්පත මගෙ රත්තරන් අම්මාට මේ ගීතය උපහාරයක්ම වේවා !
ලස්සනට ගයන්නට නොහැකි උවත් අපේ අම්ම ඔබතුමියගෙ නැලවිලි ගී කියල අපිව නිදි කරවපු හැටි මතක් වෙනව මගෙ හදවතෙ අංක එකේ ගායිකාව ❤❤ දිර්ඝායුවේවා ඔබ තුමියට
Sujatha ms oba gee rajinak mage jeewithe me song aka
👌👌👌👌👌👌👌👌👌♥️
දැයට වීර පුතුන් දායාද කල ඒ උතුම් මව !! ඔබ තුමියට නිදුක් නිරෝගි සුව, බුදුසරණයි
Oya hari👍👍👍👍👍
මම ලංකාවේ ගායිකාවන් අතර දැකපු අමරනිය හඩක් තමා සුජාතා අත්තනායක මේ වගෙ ගායිකාවන් නැවත බිහි වෙයිද කියන එක සැකයි එත් දැන් ඉන්නවා මේ වගෙම විනිත ගායිකවක් සසිකා හරිම ආසාවෙන් තමා එයාගෙ ගිත අහන්නෙ ඔබට නිදුක්නිරොගි ජිවතයක් ගෙවන්න වසානව ලැබෙවා කියා මම ප්‍රර්තනා කරනවා උතුම් වු දලදා සමිදු පිහිට ලැබෙවා බුදුසරණයි
මගේ රත්තරං අම්ම මියගිගිහින් මාස 4 , අදටත් දුක දරාගන්න අමාරුයි , මෙතුමියගේ මේ ගීතය අහලා යම් තරමක් දුක අඩු කරගන්නවාඅම්ම නැති එක මේතරං දරාගන්න බැරි දුකක් කියලා දැනුනෙ අම්ම නැති උනාට පස්සෙ
සුසුවහස් සිත් අසමසම මධුර ස්වරයෙන් සුවපත් කළා වූ, ජාතීයේ වීර මාතාවනී, ඔබතුමියත් මතු දිනෙක බුදු වේවා !!!
මේ වගේ පද රචනා මේ වගේ හඩවල් මේ සුම්යුරු සන්ගිතය ආයේ අපේ රටට බිහිවන්නේ නෑ..ඒක තමයි ඇත්ත
මගෙ ජීවිතේ මට මුණගැහුණු හදවතේ ගායිකාවයි
අපේ අවාසනාවට අද දවසේ ඔබතුමියගේ ගීයක් සජීවී ගයනවා දකින්න නොලැබීම.
මගෙ පන මගෙ අම්මා ඔයා❤️🥺 මම මේ ලෝකේ කරන සියළුම කුසල් වල බලයෙන් මගෙ අම්මගෙ ආත්මයට සැනසීම ලැබේවා..!❤️මතු ආත්මෙක දීර්ඝායුෂ ලැබිලා මගෙම අම්මා වේවා මගෙ පන🙏
දීර්ඝායු ලැබේවා ඔබ තුමියට....ඒ වගේම...අම්මා...ඔබෙ ගුන කීමට හෝඩියෙ අකුරු මට මදී ..
මට මගේ අම්මා මතක් වෙනවා සුජාතා මෑණියනි මම අඩනවා.අම්මේ.
අහන්න අහන්න ආසයි සුන්දර ගීතයක් ඒ හඩ අපේ වාසනාව අපිට සම්පතක් ඔබ තුමිය.......දිර්ඝායු සම්පත්ම ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
පුංචි කාලෙ ඉදන් මගේ හිතේ පලවෙනියටම ඉන්න ගායිකාව..❤️
මම අසකරන එකම කටහඬ ❤️❤️❤️❤️❤️
ඇස් වලට කදුලු එන හඩක්.....පුදුමාකාර හැකියාවක්.... දීර්ඝායු වේවා මෑණියනි.... තෙරුවන් සරණයි...
A!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kamathima, gayikawa, nairogi, area, budusaranai
ආදරෙයි සුජාතා මහත්මිය...
Dirgausa labewa oba thumiyata
මගේ අම්මා ත් මගෙ මතකයට එනවා ,මේ ගීතය අහන කොට ,..ඔබ තුමියට තෙරුවන් සරනයි !දීර්ගායු වේවා !
අදහන්න බැ ලස්සනයි මගෙ අම්මා නැ කදුලු අවා ඇසට 🌟👏 සවුදි සිට මාතලේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ලග නැම්මේ.... සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ...//
ඔයාගෙ හඩ හරිම ලස්සනයි ඔයා දිව්‍ය ලෝකයේ ඉපදෙන්න තරමටම ඔයාගේ කට හඩ හරිම ලස්සනයි ❤❤❤❤❤ 💞❣️💟💛💚😍
දිර්ඝායුවේවා ඔබ තුමියට...
සිරිමහ බෝ මුල මතුදින බුදුවනු අම්මේ
මතූ බවයක ඔබ මගේ අමිමවේවා
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ
පිස්සු හැදෙනවා තාමත් පොඩි කෙල්ල කාලෙ කට හඩමයි. සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !❤❤❤
Edath adath hetath ekama lesa rasa widinna puluwan mihirima mihiri waasanawantha kata hadak obathumiyata karana gawrawaya danne apwitharai budu saranai deergaayusa lebewa
අනේ ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා 🙏 මේ ගීත කවදාවත් කල් ඉකුත් නොවෙන ගීත. භාවනාවක් වගේ🥰❤ මේ හඩට සම කරන්න ලංකාවේ ගායිකාවක් අදටත් නෑ🥰🙏
සියලු බුදුවරුන්ගේ පිහිටයි
මේ වගේ කටහඩක් ලැබෙන්න ඔබතුමිය කොතරම් පින් කරන්න ඇතිද....ඇසට කදුලක් උනන්න තරම් හදවතටම දැනෙනව..දරාගන්න බැරිම විදියට ...🙏🙏🙏🙏🙏🙏🙏 මගෙ අම්මා මගෙ පන 🙏🙏❤️❤️
පුදුමාකාර හඩක් ආදරෙයි ආදරෙයි මෑණියනි.මගේ ආදරණිය හඩ.බුදු සරණයි ජේසු පිහිටයි
ඔබතුමියට දිර්ගායුස ලෙබේවා
එ මිහිරි හඩ
නිවී නිවි පහන් වන සිත් ඒ හඬ දුන් මව්ට මතු දිනෙක අමානිවනින් සැනසෙන්න වරම් දැනේවා
Wonderful song madem you are the best singer sri lanka, I wish them to longer life for you madem budusarani thanks kumara sydney australia
ඔබ තුමිය නැවත හඩ අවදි කල යුතුයි
oya hari
Me avrudu thiheth a hada thibunanan dan inna un hu kiya kiya kaa gahanna
මටමගේජිවිතයේඅවසානමොහෝතෙදිඔබතූමියගෙගීතයක්ඇසෙවා
ඔබ අප හදවතේ ගායිකවයි ❤❤❤ අපි ඔබට දීර්ගායුෂ pathannemu
I love this song since I like it from my teenage.
Chirath kalayak Oba wejabewa Amme
මේ කටහඬ හරිම ලස්සනයි
Fhonnñee
mama Asma..obatumiyage..megethyata..obta jayasirima..bosameduge pihitai
ඇගේ මිහිරි හඩට එදත් අදත් හෙටත් එක වගේම ලැදියි.
Wow maga Asama song eka ❤❤❤❤❤. I love you amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🎤🎤🎤🎤🎤❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏☺️☺️☺️☺️
Harmattan lassanai theravada saranai
ඇග හිරි වැටිලා යන ගායනයක් ඒ තරම් විශිෂ්ටයි❤️
Mage raththaran akkata budusaranai
🎉🎉🎉💖💖💝💞🌺💖💘💕 තවමත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉 ඔය ආදරනීය 🎉🎉🎉 කට හඬට 🎉🎉 මම ගොඩක් 🎉🎉🎉 ආසයි ගොඩක් ආදරෙයි 🙏💝💞🌺💖💘💕💞🌺🎉🎉🎉
amme godak adarai..
Oba wani gaikawak me loke nawta ipadenne na mage ausath aran oba digu kalayak giwath wewa
Budusaranai oba timiyata
බුදු සරණයි ඔබට
Budu saranai mis
Raththaran hadak jesu pihitai
Lassanai..............
නැවැත නැවැතත් අහන ලස්සන සිංදුවක්.🙏
E handata mama hari aasai.
බුදුසරණයි ....!
මෙ ගිීතය ඇහෙන වාරයක් ගානෙ ඇස්දෙක කදුලින් තෙත් වෙනන්නෙ මටත් නොදැනි ,ඔබ තුමියට නිදුක් නිරෝගි සුව ලැබේවා ...
If she is singing live here its absolutely amazing....what a voice...
So beautiful and touching song. Very nice
Sujata ammata budusaranai
🌹🎶👨👩👧💪💆💞mgea asama song eka 🎼
නැවත ඔබට ඒ කටහඬ ලැබේවා
harima lassanai
Real singers. indeed. their voices and their visuals never die ❤🙏
Waw ලස්සනයි mes
බුදුසරණයි ඔබ තුමියට🌹
mamath oyagethya duwage daruwan nalawannakiyanwa obta nerogi suwa prartanakarnwa
Hengimbara sinduwak....
🙏🙏🙏
What a treat !
Theruwan saranai obathumiyata,Niduk Nirogi suwa labewa!
Godak lassanayi
Fantabulous
Voice nam voice jeewana wila mada wajabewa nidukin
❤❤❤❤ wowwww
❤❤
🌷🙏🙏🌷tarwan saranai niduk nirogi suwaya lebiwa dergauasa lebiwa very beautiful song 🌷🙏🙏🙏🌷❤❤❤❤❤🥰🥰🥰🥰🥰❤❤❤❤🥰🥰🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
Nice song madam your singing nicely ❤❤️️🌹🌹🌹
No words to tell about this song ❤ what a voice
The voice with divine touch
Deergasusa
Amma budu weva!mama mage panata wada mage Amma ta adarei♥️♥️
HELLO
Oba thumiyanm ape sitha niwanawa
Harima lassani Bs
🎧❤🎧
අැත්තටම මට පුදුම දුකක් අමිම ගැන දැනෙන්නෙ මේගිතය අැහෙන කොට මගෙ අමිමට මම හරි අාදරෙයි
Marvelous singing
From my hearts I love this song for ever 💐
Godak adarei miss
My hat off one and only😁💯💯💯💯🙏🙏🙏🙏❤❤
Lassane🎶
💖💖💖❣
Golden voice
Dagena hamadama adanawa
What a gift this morning
Good
Lassani adaraiii mewana sindu..jp
Teruwansaranai Dirgau wewa amme
Ane mage asama gaikawa Jesu pehetai
මං අදහන ආගමක් වගේ හඩක් මතු ආත්මෙක මට ඔබ වැන්නියක් වන්නට පිං ඇත් නම් මට දෙවියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි ❣️❣️❣️😘😘😘 නිදුක් නීරෝගී සුවෙන් චිරාත් කාලයක් වැජබේවා මෑණියනී😘😘
අනේ ඇඩෙනවා මේ සිංදුවට
Matanam asvalakandulu purawaganne nathiwa me sinduwa ahanna thawama beriuna.
ඔව් ඒකනම් ඇත්ත
Supiriiiiiiiiiiiiiiiiiiiiiiiii
පුදුමා කාර මියුරු හඩක්,අකුරක් අකුරක් ගානෙ භාවයන් පිරිල....
වෙලාවකට සුජාතා මහත්මිය, තුලින් මගේ මෑණියන්ව මට පෙනෙනවා..කිසිමදාක නොබිදුණ සෙනෙහසක් මගෙ මෑණියන්ට මගේ හදවතේ තිබුණා..මේ ගීතයත් ඒ වගේමයි..ඇය නිවන් මග සොයා ගියත්, අදටත් ඒ සෙනෙහස එලෙසින්ම මගේ පපු කුහරයේ තැනපත් වෙලා තියෙනවා. කිසිමදාක සිත රිදෙන්න, සිත බිදෙන්න මට බැණලා නැහැ. ඒ ආදරයේ උල්පත මගෙ රත්තරන් අම්මාට මේ ගීතය උපහාරයක්ම වේවා !
ලස්සනට ගයන්නට නොහැකි උවත් අපේ අම්ම ඔබතුමියගෙ නැලවිලි ගී කියල අපිව නිදි කරවපු හැටි මතක් වෙනව මගෙ හදවතෙ අංක එකේ ගායිකාව ❤❤ දිර්ඝායුවේවා ඔබ තුමියට
Sujatha ms oba gee rajinak mage jeewithe me song aka
👌👌👌👌👌👌👌👌👌♥️
දැයට වීර පුතුන් දායාද කල ඒ උතුම් මව !! ඔබ තුමියට නිදුක් නිරෝගි සුව, බුදුසරණයි
Oya hari👍👍👍👍👍
මම ලංකාවේ ගායිකාවන් අතර දැකපු අමරනිය හඩක් තමා සුජාතා අත්තනායක මේ වගෙ ගායිකාවන් නැවත බිහි වෙයිද කියන එක සැකයි එත් දැන් ඉන්නවා මේ වගෙම විනිත ගායිකවක් සසිකා හරිම ආසාවෙන් තමා එයාගෙ ගිත අහන්නෙ ඔබට නිදුක්නිරොගි ජිවතයක් ගෙවන්න වසානව ලැබෙවා කියා මම ප්‍රර්තනා කරනවා උතුම් වු දලදා සමිදු පිහිට ලැබෙවා බුදුසරණයි
මගේ රත්තරං අම්ම මියගිගිහින් මාස 4 , අදටත් දුක දරාගන්න අමාරුයි ,
මෙතුමියගේ මේ ගීතය අහලා යම් තරමක් දුක අඩු කරගන්නවා
අම්ම නැති එක මේතරං දරාගන්න බැරි දුකක් කියලා දැනුනෙ අම්ම නැති උනාට පස්සෙ
සුසුවහස් සිත් අසමසම මධුර ස්වරයෙන් සුවපත් කළා වූ, ජාතීයේ වීර මාතාවනී, ඔබතුමියත් මතු දිනෙක බුදු වේවා !!!
මේ වගේ පද රචනා මේ වගේ හඩවල් මේ සුම්යුරු සන්ගිතය ආයේ අපේ රටට බිහිවන්නේ නෑ..ඒක තමයි ඇත්ත
මගෙ ජීවිතේ මට මුණගැහුණු හදවතේ ගායිකාවයි
අපේ අවාසනාවට අද දවසේ ඔබතුමියගේ ගීයක් සජීවී ගයනවා දකින්න නොලැබීම.
මගෙ පන මගෙ අම්මා ඔයා❤️🥺 මම මේ ලෝකේ කරන සියළුම කුසල් වල බලයෙන් මගෙ අම්මගෙ ආත්මයට සැනසීම ලැබේවා..!❤️මතු ආත්මෙක දීර්ඝායුෂ ලැබිලා මගෙම අම්මා වේවා මගෙ පන🙏
දීර්ඝායු ලැබේවා ඔබ තුමියට....ඒ වගේම...අම්මා...ඔබෙ ගුන කීමට හෝඩියෙ අකුරු මට මදී ..
මට මගේ අම්මා මතක් වෙනවා සුජාතා මෑණියනි
මම අඩනවා.අම්මේ.
අහන්න අහන්න ආසයි සුන්දර ගීතයක් ඒ හඩ අපේ වාසනාව අපිට සම්පතක් ඔබ තුමිය.......දිර්ඝායු සම්පත්ම ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
පුංචි කාලෙ ඉදන් මගේ හිතේ පලවෙනියටම ඉන්න ගායිකාව..❤️
මම අසකරන එකම කටහඬ ❤️❤️❤️❤️❤️
ඇස් වලට කදුලු එන හඩක්.....පුදුමාකාර හැකියාවක්.... දීර්ඝායු වේවා මෑණියනි.... තෙරුවන් සරණයි...
A!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kamathima, gayikawa, nairogi, area, budusaranai
ආදරෙයි සුජාතා මහත්මිය
...
Dirgausa labewa oba thumiyata
මගේ අම්මා ත් මගෙ මතකයට එනවා ,මේ ගීතය අහන කොට ,..ඔබ තුමියට තෙරුවන් සරනයි !දීර්ගායු වේවා !
අදහන්න බැ ලස්සනයි මගෙ අම්මා නැ කදුලු අවා ඇසට 🌟👏 සවුදි සිට මාතලේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ලග නැම්මේ.... සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ...//
ඔයාගෙ හඩ හරිම ලස්සනයි ඔයා දිව්‍ය ලෝකයේ ඉපදෙන්න තරමටම ඔයාගේ කට හඩ හරිම ලස්සනයි ❤❤❤❤❤ 💞❣️💟💛💚😍
දිර්ඝායුවේවා ඔබ තුමියට...
සිරිමහ බෝ මුල මතුදින බුදුවනු අම්මේ
මතූ බවයක ඔබ මගේ අමිමවේවා
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ
පිස්සු හැදෙනවා තාමත් පොඩි කෙල්ල කාලෙ කට හඩමයි. සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !❤❤❤
Edath adath hetath ekama lesa rasa widinna puluwan mihirima mihiri waasanawantha kata hadak obathumiyata karana gawrawaya danne apwitharai budu saranai deergaayusa lebewa
අනේ ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා 🙏 මේ ගීත කවදාවත් කල් ඉකුත් නොවෙන ගීත. භාවනාවක් වගේ🥰❤ මේ හඩට සම කරන්න ලංකාවේ ගායිකාවක් අදටත් නෑ🥰🙏
සියලු බුදුවරුන්ගේ පිහිටයි
මේ වගේ කටහඩක් ලැබෙන්න ඔබතුමිය කොතරම් පින් කරන්න ඇතිද....ඇසට කදුලක් උනන්න තරම් හදවතටම දැනෙනව..දරාගන්න බැරිම විදියට ...🙏🙏🙏🙏🙏🙏🙏 මගෙ අම්මා මගෙ පන 🙏🙏❤️❤️
පුදුමාකාර හඩක් ආදරෙයි ආදරෙයි මෑණියනි.මගේ ආදරණිය හඩ.බුදු සරණයි ජේසු පිහිටයි
ඔබතුමියට දිර්ගායුස ලෙබේවා
එ මිහිරි හඩ
නිවී නිවි පහන් වන සිත් ඒ හඬ දුන් මව්ට මතු දිනෙක අමානිවනින් සැනසෙන්න වරම් දැනේවා
Wonderful song madem you are the best singer sri lanka, I wish them to longer life for you madem budusarani thanks kumara sydney australia
ඔබ තුමිය නැවත හඩ අවදි කල යුතුයි
oya hari
Me avrudu thiheth a hada thibunanan dan inna un hu kiya kiya kaa gahanna
මටමගේජිවිතයේඅවසානමොහෝතෙදිඔබතූමියගෙගීතයක්ඇසෙවා
ඔබ අප හදවතේ ගායිකවයි ❤❤❤ අපි ඔබට දීර්ගායුෂ pathannemu
I love this song since I like it from my teenage.
Chirath kalayak Oba wejabewa Amme
මේ කටහඬ හරිම ලස්සනයි
Fhonnñee
mama Asma..obatumiyage..megethyata..obta jayasirima..bosameduge pihitai
ඇගේ මිහිරි හඩට එදත් අදත් හෙටත් එක වගේම ලැදියි.
Wow maga Asama song eka ❤❤❤❤❤. I love you amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🎤🎤🎤🎤🎤❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏☺️☺️☺️☺️
Harmattan lassanai theravada saranai
ඇග හිරි වැටිලා යන ගායනයක් ඒ තරම් විශිෂ්ටයි❤️
Mage raththaran akkata budusaranai
🎉🎉🎉💖💖💝💞🌺💖💘💕 තවමත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉 ඔය ආදරනීය 🎉🎉🎉 කට හඬට 🎉🎉 මම ගොඩක් 🎉🎉🎉 ආසයි ගොඩක් ආදරෙයි 🙏💝💞🌺💖💘💕💞🌺🎉🎉🎉
amme godak adarai..
Oba wani gaikawak me loke nawta ipadenne na mage ausath aran oba digu kalayak giwath wewa
Budusaranai oba timiyata
බුදු සරණයි ඔබට
Budu saranai mis
Raththaran hadak jesu pihitai
Lassanai..............
නැවැත නැවැතත් අහන ලස්සන සිංදුවක්.🙏
E handata mama hari aasai.
බුදුසරණයි ....!
මෙ ගිීතය ඇහෙන වාරයක් ගානෙ ඇස්දෙක කදුලින් තෙත් වෙනන්නෙ මටත් නොදැනි ,ඔබ තුමියට නිදුක් නිරෝගි සුව ලැබේවා ...
If she is singing live here its absolutely amazing....what a voice...
So beautiful and touching song. Very nice
Sujata ammata budusaranai
🌹🎶👨👩👧💪💆💞mgea asama song eka 🎼
නැවත ඔබට ඒ කටහඬ ලැබේවා
harima lassanai
Real singers. indeed. their voices and their visuals never die ❤🙏
Waw ලස්සනයි mes
බුදුසරණයි ඔබ තුමියට🌹
mamath oyagethya duwage daruwan nalawannakiyanwa obta nerogi suwa prartanakarnwa
Hengimbara sinduwak....
🙏🙏🙏
What a treat !
Theruwan saranai obathumiyata,Niduk Nirogi suwa labewa!
Godak lassanayi
Fantabulous
Voice nam voice jeewana wila mada wajabewa nidukin
❤❤❤❤ wowwww
❤❤
🌷🙏🙏🌷tarwan saranai niduk nirogi suwaya lebiwa dergauasa lebiwa very beautiful song 🌷🙏🙏🙏🌷❤❤❤❤❤🥰🥰🥰🥰🥰❤❤❤❤🥰🥰🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
Nice song madam your singing nicely ❤❤️️🌹🌹🌹
No words to tell about this song ❤ what a voice
The voice with divine touch
Deergasusa
Amma budu weva!mama mage panata wada mage Amma ta adarei♥️♥️
HELLO
Oba thumiyanm ape sitha niwanawa
Harima lassani Bs
🎧❤🎧
අැත්තටම මට පුදුම දුකක් අමිම ගැන දැනෙන්නෙ මේගිතය අැහෙන කොට මගෙ අමිමට මම හරි අාදරෙයි
Marvelous singing
From my hearts I love this song for ever 💐
Godak adarei miss
My hat off one and only😁💯💯💯💯🙏🙏🙏🙏❤❤
Lassane🎶
💖💖💖❣
Golden voice
Dagena hamadama adanawa
What a gift this morning
Good
Lassani adaraiii mewana sindu..jp
Teruwansaranai Dirgau wewa amme
Ane mage asama gaikawa
Jesu pehetai