Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිනිස්සුන්ගෙන්බදුගහල ගහල මිනිස්සු නැති කරල මන්ත්රි හොරුන්ට පගාව දෙනව එකාට කෝටි හතර පහ
අවුරුදු හතළිහක් මම පිට රට. රට වෙනුවෙන් වැඩ කරපු රට විරූවෙක් මට තවම වාහනයක් ගන්න තරම් වත්කමක් මට නැත. මගේ ගෙය සදා ගැනීමට. අවුරුදු ගාණකට පෙර බැංකුවට ගොස් මට බැංකු ණයක් ගැනීමට අවශ්‍යතාවයක් ඇති විය. මට එම ණය මුදල නොලැබුණි. එතකොට බලන්න මොන තරම් මේ මට අසාධාරණයක් සිදුවී ඇති බව සියළුම දෙනා තේරුම් ගත යුතුයි. ඒ වුණාට පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමති වරුන් හට දෙන දීමනා වරප්‍රසාද මොන තරම් ඒ වාසනා වන්තද. ඒ මදීවට වාහන පර්මිට්.පුදුම රටක අපි ජිවත්වෙන්නේ. දුෂණය වංචාව, හොරකම පිරිච්ච රටක. අපේ දරුවන් හට කෙබඳු රටක් ඉතුරු කරයිද. මෙවැනි දුෂිත පාලකයෝ සිටින රටක. මොන තරම් නාස්තියක්‌ද, මේ කරන්න ලෑස්ති වෙන්නේ වාහන පර්මිට් ලබා දීමෙන් මොකක්ද මේ. රනීල් රාජපක්ෂගේ බුදලයක්ද මේ රට.මැතිවරණයක් ළඟදීම පැවැත්වීමට නියමිතයි මේ කරන්නේ අල්ලස් දීමක් මැති ඇමති වරුන්ට. අනේ අපේ රටට දෙවියන්ගේම පිහිටයි. මාළිමාවට ජයවේවා. අපට ඕනේ රට තුල වෙනසක් සිදුවිය යුතුයි.
❤
රනිල් නාරියා
Vehicle permit dunoth no election