ඔනෑම රෝගයක් සුව වෙනවා නියතයි|| මහ රහතන් වහන්සේලාගේ පවා රෝග සුව වුනු පිරිත||විස්වාසයෙන් අහන්න

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • නිවන් අවබෝධ කර ගැනීමට වීර්යය වඩන කෙනෙක් විසින් කළ යුතු පළමු දෙය වන්නේ හොඳ ගුරුවරයකු සොයා ගැනීමයි. මෙය අතිශයින්ම පරිස්සමින් කළ යුතු දෙයකි. අද බොහෝ විකෘති ධර්මය ප්‍රචලිතය. එබැවින් සිහි කල්පනාවෙන්, ප්‍රඥා සම්ප්‍රයුක්තව එය සිදු කර ගත යුතුය. ඔබේ ගුරුවරයා ඔබේ නිවන් මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයකි.
    ඉන්පසු ඔබ නිවන් මාර්ගය විදහා දක්වන, මාර්ගය පෙන්වන ධර්ම දේශනා ශ්‍රවණය කළ යුතුය. පොත පත කියවිය යුතුය. ධර්ම සංඥා ගොඩ ගසා ගැනීමේ චේතනාවෙන් නොව තම හදවත පිරිසිදු කරගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය පෙන්වා දෙන ධර්ම දේශනා සහ පොත පතය.
    ස්ථිර සාර අධිෂ්ඨානයකින් හා වීර්යයකින් නිවන් මාර්ගය ආරම්භ කළ යුතුය. කවර බාධකයක් පැමිණියද නතර නොවන තද වීර්යයක් තිබිය යුතුය. ඒ සඳහා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍යය.. ඔබ වටා එවැනි පිරිසක් සිටීම ඔබට වීර්යය ගෙන දෙයි. අවශ්‍ය දහම් කරුණක් දැන ගැනීමට, මෙන්ම සිතට නොයෙක් ආකාර ගැටළු කරදර එන විටද ධර්ම මාර්ගයෙන් පිට නොයා ඒවාට මුහුණ දීමට ශක්තිය ලබාදීමට කළ්‍යාණ මිත්‍රත්වයට හැකිය.
    ගිහි ජීවිතයේ සිටිමින් නිවන් මාර්ගය ගමන් කිරීමේදී ප්‍රායෝගිකව කළ යුතු දෑ තිබේ. මන්දයත් නොයෙක් වගකීම් වලින් යුතුකම් වලින් බැඳී සිටිමින් නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී පැන නඟින බාධා බොහෝ බැවිනි. ඔබ විවාහක නම් ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දරුවන්, දෙමාපියන්, නැදෑයන් ආදීන්ගෙන් වට වී ජීවිතය ගෙවන්නට සිදු වේ. අප සෑම විටම පරෙස්සම් විය යුත්තේ අන් අයට අකුසලයක් නොවන ආකාරයට අපේ ධර්ම මාර්ගය වඩවා ගැනීමටයි. ඔබ අතින් විය යුතු යුතුකම් පැහැර හරින්නට වූවොත් ඔවුන් ධර්මයටත් දොස් නඟා මහත් අකුසල් කරගත හැකි බැවින් ඒ ගැන නිතරම මෛත්‍රියෙන් බලන්න. සාමාන්‍ය කෙනෙකු සේ ජීවත් වන්න. කෙසේවත් ඔබ අමුතු කෙනෙක් ලෙස ජීවත් වීම අනවශ්‍යය.. නමුත් ඔබ ඇතුළතින් වෙනස් වන්න. එනම් සීලය හදවතින්ම රකින්න. විශේෂයෙන්ම සිත අපිරිසිදු නොකර ගන්නට සතිය පවත්වන්න.
    භාවනාව අනිවාර්ය දෙයකි. දිනපතා භාවනා කිරීම අත්‍යවශ්‍යය. දිනකට අවම වශයෙන් පැය භාගයක් පමණ වත් භාවනා කරන්න. විනාඩි පහෙන් හෝ ආරම්භ කරන්න. දවසේ යම්කිසි වේලාවක් භාවනාව සඳහා වෙන් කරගන්න. එය ඉතාමත් අත්‍යවශ්‍ය දෙයකි. ඔබ අත්දකින සෑම දෙයක්ම අත්දකින්නේ භාවනාවෙනි. සමාධිය දියුණු වත්ම ඔබට සාමාන්‍ය ජීවිතයේ වුව සමාධිමත් සිතකින් සිටිය හැකි වනු ඇත. යම් යම් අවබෝධ සහ අත්දැකීම් ඇතැම් විට සාමාන්‍ය ජීවිතයේදි වුව අත්දකින්නට පසුව හැකිවිය හැක. ඔබ කොතෙක් ධර්ම දේශනා ඇසුවද, සිල් රැක්කද, භාවනා නොකරනවා නම් අත්‍යවශ්‍යම කොටස මඟ හැර ඇත. පහසු ඉරියව්වකින් පහසු ආකාරයකින් භාවනා කරන්න. ඔබට සුදුසු භාවනාව ඔබගේ ගුරුවරයා විසින් දෙනු ඇත.
    දිනපතා බුදු රජාණන් වහන්සේට මල් පහන් ගිලන් පස පූජාව සිදු කරන්න. බුදු රජාණන් වහන්සේ අමතක කොට ඔබට ලබා ගත හැකි නිවනක් නැත. ශාස්තෲවරයාණන් වහන්සේට ලබා දිය යුතු නිසි ගෞරවය ලබා දෙන්න. නිවසේ පිරිසිදු සුදුසු තැනක ඔබගේ සිතට ප්‍රිය, සිත නිවන බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කොට ඒ වතාවත් කරන්න. මෙයින් ඔබගේ ධර්ම මාර්ගයට ලැබෙනා අනුබලය අති මහත්ය. බුද්ධ වන්දනාව දවසේ එක් වරක් හෝ සිදු කරන්න. ඔබගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බල ධර්මයක් සේ දියුණු කර ගත යුතුය.
    අවම වශයෙන් භාවනාවට ප්‍රථම හෝ හැකි සෑම විටම තෙරුවන් කමා කරගන්න. අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වාම සිත කය වචනය යන තිදොරින් දැන හෝ නොදැන සිදුවූ සියලු පමා වැරදි වලට හදවතින්ම සමාව ගන්න. කොතෙක් ප්‍රඥාව වැඩී තිබුණද, සතිය, සමාධිය ,ශ්‍රද්ධාව වැඩී තිබුණද ආර්ය උපවාද කර්මයට හසු වී තිබුණොත්, සමාව ගන්නා තෙක්ම නිවනට සිත පත් කර ගත නොහැකිය. නිවන ලබා සිටියද ආර්ය උපවාද කර්මයක් සිදු වී තිබුණොත් ඒ ඵල සමවතට සමවැදීමට නොහැකිය. එබැවින් සෑම විටම තෙරුවන් කමා කරගන්න.
    භාවනාවේ දියුණුවට කාය-චිත්ත විවේකය අනිවාර්යයෙන්ම අවශ්‍යය. කාලය ඔබට අත්‍යවශ්‍ය බැවින් අනවශ්‍ය ගමන් බිමන්, මුණ ගැසීම්, උත්සව ආදිය සීමා කොට භාවනාවට කාලය සොයා ගන්න. මේ සෑම දෙයක්ම තැනට සුදුසු නුවණින් විචක්ෂණ බුද්ධියෙන් කළ යුතුය. ඔබේ පවුල් පරිසරය හැකිතරම් සාමකාමිව පවත්වා ගන්න. බුදු ගුණ හා මෛත්‍රී භාවනාව අපට සිටිනා හොඳම ආරක්ෂක අවියන්ය.
    නිතර බුදු ගුණ මෙනෙහි කරන්න. බුද්ධානුස්සතිය වඩන්න. මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී විහරණය පුරුදු කරන්න.
    සතියකට සැරයක්, සති දෙකකට සැරයක් හෝ අවම වශයෙන් මාසයකට සැරයක් හෝ ගුරුවරයා මුණ ගැසී භාවනා අත්දැකීම් පවසා උපදෙස් ලබා ගන්න. තනිවම කරන්නට ගොස් මුලාවන්ට, බලපෑම් වලට , කෙලෙස් වලට හසුවන්නේ තමනුත් නොදැනුවත්වමය.
    අනිවාර්ය අංගය නම් යෝනිසෝ මනසිකාරයයි.. සෑම විටම අනිත්‍ය, දුක, අනාත්ම, අසුභ වශයෙන් අජ්ජත්තික හා බාහිර ලෝකය දකින්න. එනම් සැම විටම සත්‍ය දකින්න.. භාවනාවට පහසුවක් වන්නේ එවිටය. සිත සැම විටම මුලාවෙන් මුදවා තබා ගත් විට අපගේ ගමන වේගවත්ය.
    ඔබ ක්‍රමයෙන් ඔබේ සිත දෙසට නැවෙද්දී බාහිර ලෝකයේ කෙලෙස් අවුස්සන දේවල් වලට ඇති රුචිකත්වය ක්‍රමයෙන් අවම වී යනු ඇත. දේශපාලන වැඩසටහන් ආදී දේවල් නැරඹීම, ඒවා ගැන කතා බහ කිරීම ආදිය අපව ධර්ම මාර්ගයෙන් සෑහෙන ලෙසින් පරිහාණියට පත්කරවන බව පෞද්ගලිකවම බොහෝ දෙනා තුළින් අත්දැක තිබේ. අපගේ සතිය-සමාධිය පිරිහෙන, සිතේ ප්‍රීතිය නැති කරවන සියළු දේවල් ඇත් කර තබා ගන්න. සිත රැකගන්න.
    නිවන් ලබාගැනීම යනු අපේ සිත අති පිරිසිදු තත්වයට පත් කර ගැනීමයි. යම්කිසි හෝ කුඩා දෙයකට හෝ උපාදානයක් ඇත්ද, එතන කෙලෙස් ඇත. අපිරිසිදුය. අති පිරිසිදු සිතක් යනු සියළු උපාදානයන්ගෙන් මිදුණු විමුක්ත වූ සිතකි. රහතන් වහන්සේලාගේ සිත් එබඳුය. සම්පූර්ණ වශයෙන්ම කෙලෙස් නැති කරන්නට යන මේ ගමනේදී එක් එක් මාර්ගඵලයන් වලදී කෙලෙස් සංයෝජන නැති වී යයි. ඒ සඳහා අප තුළ නොසැලෙන වීර්යයක් තිබිය යුතු ලදි

Комментарии • 72

  • @jayamala7987
    @jayamala7987 8 месяцев назад +4

    මාගේ සියලුම රෝග mee පිරිත් බලයෙන් සුව වේවා 🙏haamuduruwan වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා neerogi වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meelanikg6186
    @meelanikg6186 8 месяцев назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ.උතුමී.පීරීතෙන්.මගෙ.ඌගුරේ.අමරුව.කැස්ස.සෙම.අමරුවසුව.වෙවා.මම.ඉන්නෙ.රට.හරීම.අමරු වෙන්.බුදුරජනාන්වහන්ස.මට.ඉක්මන්සුවයලැබෙවා.බුදුබලයෙන්.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimash5463
    @nimash5463 8 месяцев назад +2

    Mage.siyalu.ledaroga.duruwewa.🙏🙏🙏

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +2

      ඔබගෙ ලෙඩ රෝග සුව වේවා!

  • @funsl2140
    @funsl2140 8 месяцев назад +3

    මගේ neyosh පුතගේ සියලුම රොගයන් සුවපත් වේවා වේවා .

  • @AnulawathiWL
    @AnulawathiWL 8 месяцев назад +2

    මේ උතුම් බුදු පිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ උතුම් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු

  • @KeshaniInoka
    @KeshaniInoka 8 месяцев назад +4

    සිත් පිඩා දුරුව් ජිවිතය ට සතුට සැනසුම ලැබේවා ..!යහපතක් ම වේවා...!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏

  • @madushankapriyadarshani91
    @madushankapriyadarshani91 8 месяцев назад +3

    උතුම් බුදු ගුන බලයෙන් මගේ සියලුම ලෙඩ රෝග දුරුවේවා

  • @manelhenake9522
    @manelhenake9522 8 месяцев назад +1

    සාධු 🙏 සාධු 🙏🏻 සාධු 🙏🏻 අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සත්‍යයි ඒ සත්‍යනුභාව බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වාම ඇති සියලුම ලෙඩදුක් සුවවේවා.🙏🙏🙏

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад

      Nirogi suwaya lebewa .Theruwan sarsnai !

  • @Kamal-o4h
    @Kamal-o4h 8 месяцев назад +2

    🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සියලූම දෙනාගේ සියලුම රෝග සුවපත් වේවා

  • @raniheen281
    @raniheen281 8 месяцев назад +6

    මාගේ සියලුම රොග සුව වෙවා මෙ උතුම් ධර්මයේ බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @inokalanka4938
    @inokalanka4938 8 месяцев назад +2

    Sadu sadu

  • @indukumari1159
    @indukumari1159 8 месяцев назад +1

    මගේ අයියා ගේ අසනීපය සුව වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +1

      🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 8 месяцев назад +1

    උතුම් පිරිතේ ආනුභාව බලයෙන් මාගේ සියලු රෝග තත්වයන් සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 8 месяцев назад

    බුදු ගුන සත්තියයි මෙි සත්තියේ බලයෙන් සියලුම සත්වයො සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @PushpaRanjani-f5v
    @PushpaRanjani-f5v 8 месяцев назад +1

    සාදු සාදු උතුම්මේ පිරිතේ බලයෙන් සියලු රෝග දුරු වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +1

      ඔබගේ රෝග දුරු වේවා!

    • @SonaliPramudika
      @SonaliPramudika 8 месяцев назад

      🙏🙏🙏

  • @nayanagunarathna4283
    @nayanagunarathna4283 8 месяцев назад +3

    Sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 8 месяцев назад +1

    Me uthum balayen mageth pawle siyalu denageth siyaluma Leda roga Suwa wewa🙏🙏🙏🙏🌷🌷

  • @SpGalagedarage-js7ny
    @SpGalagedarage-js7ny 8 месяцев назад +3

    Sadu sadu sadu 🎉🎉🎉

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 8 месяцев назад +1

    උතුම් බුදුගුණ බලෙන් මගේ ලෙඩ සුව පත් වේවා

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад

      🌷🌷🌷🌹🌹🙏

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon 8 месяцев назад +7

    උතුම් බුදු ගුණ බලයෙන් මගේ සියලු ලෙඩදුක් මානසික පිඩාදුරුවෙවා

  • @DhammiVidanage
    @DhammiVidanage 8 месяцев назад

    මේ උතුම් ධර්මයෙන් මාගේ අම්මාගෙ ලෙඩ රෝග සුවපත් කරන්න 🙏🙏☸️☸️

  • @nandanimataraarachchi8776
    @nandanimataraarachchi8776 8 месяцев назад

    මගෙ හිසේ සිට පාඅ දක්වා ඇති සියලු රෝග මේපිරිත් බලයෙන් බුද්ද ශක්තියෙන් විශ්ව ශක්තියෙන් සුවපත් වේවා .සියලු සත්වයෝ නිදුක් නිරොගී වෙත්වා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikakumari9208
    @mangalikakumari9208 8 месяцев назад

    මෙම පිරිත් වල බලයෙන් මගේ සියලුම රෝග යන් සුව වේවා .සාදු සාදු සාදු .

  • @PushpaRanjani-f5v
    @PushpaRanjani-f5v 8 месяцев назад

    සාදු සාදූ උතුම් මේ පිරිතේ බලයෙන් මගේ ලෙඩ රෝග සියලුම කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaRanjani-f5v
    @PushpaRanjani-f5v 8 месяцев назад +1

    මගේ හිසේ සිටපාදය දක්වා තියෙන සියලුම රෝග සුවපත් වේවා උතුම් මේ පිරිතේ බලයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 7:31 😮 7:36

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +1

      ඔබගේ රෝග දුරු වේවා.ඔබ සුවපත් වේවා!

    • @SonaliPramudika
      @SonaliPramudika 8 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏

  • @malkeygamage6225
    @malkeygamage6225 8 месяцев назад

    මේ පිරිත් බලයෙනන් මගේ පුතාගේ අසනීප සුවවේවා

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx 8 месяцев назад +2

    Me darmaye balayen siyalu sathwayo suwa pathwewa

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 8 месяцев назад +1

    සාදු. සාදු. සාදු.

  • @karunabolin8566
    @karunabolin8566 8 месяцев назад +1

    Sadu sadu sadu pinvat habudurovane nirogi labeva 🎉❤🙏🏻🥀🙏🏻🙏💐🌹🙏💐💐💐🙏

  • @bmdasa9189
    @bmdasa9189 8 месяцев назад +1

    Mage siyaluma roga duruwewa me uthum u pirithe balayen sadu sadu sadu 🙏🙏🙏🙏

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏🌹🌹🌹

  • @inokasandamali199
    @inokasandamali199 8 месяцев назад

    Mage daruwa niduk nirogi wewa 🙏🙏🙏🙏🙏🙏 budu saranai 🙏🙏🙏🙏🙏

  • @sithijaishara9378
    @sithijaishara9378 8 месяцев назад +2

    Mage tiya me rogaya suva veva me darmaya balayen sadu sadu

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +1

      ධර්මයේ පිහිට ඔබට ලැබේවා!

    • @SonaliPramudika
      @SonaliPramudika 8 месяцев назад

      🙏🙏

  • @yeti1813
    @yeti1813 8 месяцев назад

    Paule siyaluma denatama sethek santhiyakma wewa

  • @Asuntha-c4k
    @Asuntha-c4k 8 месяцев назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏

  • @thusharasri6853
    @thusharasri6853 8 месяцев назад +1

    Budusaranai sadu .sadu .🇦🇪🇱🇰❤️

    • @Ayubowan733
      @Ayubowan733  8 месяцев назад +1

      🌷🌷🌷🌹🙏

  • @SwarnaPathmalatha
    @SwarnaPathmalatha 8 месяцев назад +1

    Mge siyaluma lada roga suwa wewa me pirithe balayen

  • @PadminiDisanayaka-q5o
    @PadminiDisanayaka-q5o 8 месяцев назад

    Pirith kiyan suwa minwahansata budu saranai

  • @AnulaAnula-v7v
    @AnulaAnula-v7v 8 месяцев назад +1

    මගේ සිය ලු රෝග දුරු වේවා 🙏🙏🙏බුදුසරණයි

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @PathmaDissanayaka-y9i
    @PathmaDissanayaka-y9i 8 месяцев назад

    Uthum budu guna balayan mage pule athulu lokaye hamo.ma nirogi weawa

  • @PadminiDisanayaka-q5o
    @PadminiDisanayaka-q5o 8 месяцев назад

    Maga siyaluma rog ma pirith anubawyan mama suwapath wawa maga ammath thiyana siyalu roga . Suwapath wawa

  • @SujathaNilmini-f3r
    @SujathaNilmini-f3r 8 месяцев назад

    Ma uthum budu guna balayan maga siyalu lada raga duru wawa

  • @RenocaRemq
    @RenocaRemq 8 месяцев назад +2

    මගෙත් මල්ලි ජගත් කුමාරගෙත් ඝියලුම දෙනගේ ලෙඩ රොග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ඝාදු ඝාදු ඝාදු

  • @techsl739
    @techsl739 8 месяцев назад

    🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 8 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌻🌻🙏🏻🙏🏻🙏🏻

  • @NipunaDeshan-cc1hw
    @NipunaDeshan-cc1hw 8 месяцев назад

    Utum.prita.nalyn.maga.siylu.lada.duk.urwawa.sadu.sadu.sadu

  • @RupikaDamayanthipupi
    @RupikaDamayanthipupi 8 месяцев назад

    Maga. Ceylu. Lada. Rooga sanepa. Wawa

  • @GitaKumari-p8t
    @GitaKumari-p8t 8 месяцев назад

    Akssasrogaya.suwawewab.s.

  • @Mcmunasingha
    @Mcmunasingha 8 месяцев назад

    මෙ උතුම් බුදු ගුන බලයෙන් මගේ සියලු ලෙඩ රොග සුව වෙවා

  • @PadminiDisanayaka-q5o
    @PadminiDisanayaka-q5o 8 месяцев назад

    Maga daruwo hathara dantama thiyan ladroga ma pirith anubawyan suwapath wawa niduk wawa nirogi suwaya labawa

  • @nalanifonseka463
    @nalanifonseka463 8 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @DameDame-o4r
    @DameDame-o4r 8 месяцев назад

    Sadu sadu

  • @kumudunidamayanthi6188
    @kumudunidamayanthi6188 8 месяцев назад +1

    මාගේ සියලුම ලේඩ රෝග සුව වෙවා මේ උතුම් පීරීත බලේන් සාදු සාදු සාදු