පහසුවෙන් විශ්වය හා එකතු වෙන්න කළ යුතු දේ.. ┃ A. S. Balasooriya

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 162

  • @shehansl2602
    @shehansl2602 3 года назад +16

    ඒ එස් බාලසූරිය මහතා රටේ සහ ජනතාවගෙ පිනට පහල වුන උතුම් මුනිවරයෙක් ❤🙏

  • @l.pperera5959
    @l.pperera5959 7 месяцев назад +1

    ස්තුතියි පියානනි ඒකාත්මික විමෙන් සමාදියටත් විස්වගතවීම දක්වා ගමන් කරවීමට හේතු වූ මහගු දේශනාවකි පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු 🔔🔔🔔

  • @pothakamahima8826
    @pothakamahima8826 2 года назад +6

    මනස පෝෂණය කරන ඉතා වටිනා වැඩසටහනක් .

  • @vipulahimialuthgama3013
    @vipulahimialuthgama3013 4 года назад +4

    ඔබතුමන්ගේ දේශනා බොහොමයක් මම අහල තියෙනවා ජීවිතය යනු කුමක් දැයි ගැඹුරින් සොයන අයට මේ දේශනා වලින් ලොකු පිටුවහලක් ලැබෙනවා. ස්තුතියි

  • @SachitraJayasiri
    @SachitraJayasiri 5 лет назад +12

    ඇත්තටම වටිනා දේශනයක්. තවත් කෙනෙකුට උගන්වන්ඩ පුලුවන් ආකාරයෙන් ඉගැන්වූවා බාලසූරිය මහත්මයා.

  • @nishanthikularathne8986
    @nishanthikularathne8986 4 года назад +3

    ඇත්තටම ඔබතුමා ගේ විස්තර කිරීම ඉතාම වැදගත් හොඳ විග්‍රහයක් ගොඩාක් වටින සියුම් අවධිය කට යන්න පුළුවන් විදිහට භාවනා කරන්න කියල දුන්න ...ඔබතුමා ට තෙරුවන් සරණයි.

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 Месяц назад

    තෙරුවන් සරණයි පිංවත් සර්

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 года назад +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 года назад +2

    🙏🙏🙏🙏🙏🙏Siyalu prartha ඉටු wewa vishwaye ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏

    • @ranifarnado3907
      @ranifarnado3907 4 года назад

      Ashan is I see see see the we can can have need

    • @ranifarnado3907
      @ranifarnado3907 4 года назад

      Ranifernando1960@gmail.com 071 802 4524 Ashan 071 802 4524

    • @ranifarnado3907
      @ranifarnado3907 4 года назад

      Ranifernando1960@gmail.com 071 802 4524 m

    • @ranifarnado3907
      @ranifarnado3907 4 года назад

      Ranifernando1960@gmail.com Ashan 071 802 4524 and ranifernando1960@gmail.com ranifernando1960@gmail.com is

    • @ranifarnado3907
      @ranifarnado3907 4 года назад

      Ranifernando1960@gmail.com 071 802 4524

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 года назад +2

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබ‍ට බොහොම පින් අපිව දැනුවත් කලාට ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා මම කුවේට් සිට

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 года назад

    උතුම් දේශනාවන් ඔබතුමාට බොහෝම පිං තෙරැවන් සරණයි

  • @niroshadeepani5669
    @niroshadeepani5669 3 года назад

    Mama hoyapu de labuna oba thumata nirwana suwaya labewa .

  • @gangaudayakanthi3710
    @gangaudayakanthi3710 Год назад

    බොහොම ස්තුති ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 года назад +1

    බොහොම ස්තුති ඔබතුමාට !

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 года назад

    Bohoma pin obatumata b.s

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +2

    උතුම් ගුරුවරයා ! 🙏🙏🙏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 года назад

    Sthuthi.... Wewa

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 5 лет назад +2

    Balasuriya!!! Mahathmaya,, oba manussayek nemei mihipita deviyek,,, obata pin

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 года назад +1

    Thnk u sathyaloka

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 2 года назад

    දීර්ඝායු වෙිවා....🙏🙏🙏

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 2 года назад

    Nirogi wewa

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 года назад

    තෙරැවන් සරණයි ඔබට දීර්ඝායු වේවා

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Год назад

    ❤🙏🏼🙏🏼🙏🏼niduk nirogi wewa!!!

  • @a.dassanayake3277
    @a.dassanayake3277 5 лет назад +5

    Thankyou for this important spiritual discussion...
    Blessings to Balasooriya sir!

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 года назад

    Bohoma sthuti sir

  • @tlcreations5271
    @tlcreations5271 3 года назад

    බොහොම පිං ඔබ තුමාට 🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 года назад

    ඔබට ගොඩක් pin bs dp

  • @nandasumana8381
    @nandasumana8381 3 года назад

    සත්‍යය මයි නීරෝගී වේවා

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 года назад

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @ShiraniMandanayaka
    @ShiraniMandanayaka 8 месяцев назад

    😊😊😊❤❤❤
    ඇත්ත ❤❤

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 5 лет назад +2

    Bhoma sthuthiy .hoda pahadili kireemak hariyata dharma deshanawak wage siyalu denatama me adahas anugamanaya kara e uthum awaboda labeemata wasanawa labeewa...

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад +1

    Budu saranai obatumata

  • @tlcreations5271
    @tlcreations5271 3 года назад

    බොහොම පිං

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 3 года назад

    Balasooriya mahthmaya ithama saralawa kiyaa dunna. Dan maranaya siduwana awasthaawedi mema thathwaya nawatha ipadeemak noweemata galapaa gathauthu kramaya pahadaa denna. Isthuthi.

  • @prageethperera2506
    @prageethperera2506 2 года назад

    Excellent teacher

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 года назад

    Isthuthi obat 🙏❤

  • @dilanchandimaal529
    @dilanchandimaal529 4 года назад +1

    okkoma hodai niwedakaya tamai aul

  • @samanratnayake5912
    @samanratnayake5912 3 года назад

    Some valuable guidelines, thank you, thank you

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 года назад

    ෙතරැවන් සරණයි 🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 5 лет назад +4

    Sir...Excellent....great conversation....
    Theruwan saranai

  • @thamaranadeekariyawasam6613
    @thamaranadeekariyawasam6613 4 года назад

    Great programe

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 года назад +2

    Great explanation 🙏🙏🙏🙏🇸🇪

  • @susilavathi2943
    @susilavathi2943 5 лет назад +2

    ගොඩාක්.පින්.ඔබතුමාට

  • @bloominghealthboomingwealth
    @bloominghealthboomingwealth 5 лет назад +32

    කරුණාකර මේ අතරමැදි ඇඩ් අයින් කරන්න. මෙච්චර වටිනා පටිගත කිරීමක් බාල කරන්න එපා... ගොඩක් බාධයි සමවැදිල අහද්දි...

    • @ryandewage8588
      @ryandewage8588 4 года назад +2

      සම නොවැදි නිදහස් මනසෙන් අහන්න

    • @sssuga1
      @sssuga1 4 года назад

      www.ssruclips.net/video/YDPrSzCibfU/видео.html ‌‌ෙමේ ලින්ක් ඒකෙන් බාගතකර අසන්න. සමවැදීම ‌ෙතේරුම් ‌ෙනොගත් පිළිතුරට මා ප්‍රතික්‌‌ෙෂේප කරමි

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 года назад

      Hariyata..hari...aramunu..bindenawaa.....

  • @manjulanawarathna7503
    @manjulanawarathna7503 Год назад

    Ape ratata ethamath watina sampathak thamai methuma. Mn paudalikawa wiswasa karanne methuma yamkisi adigamayakata path una uthamayek.mage namaskaraya wewa.වැඩසටහන ediripath kala malli thawath puhunu wenna

  • @sandusandu6082
    @sandusandu6082 5 лет назад +1

    Sthuthi oba thumata theruwan saranai

  • @wikasithgo4343
    @wikasithgo4343 4 года назад +3

    I WISH YOU ALL THE BEST

  • @ramaniherath7842
    @ramaniherath7842 5 лет назад +2

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @lakminirenu4617
    @lakminirenu4617 3 года назад

    Thanks

  • @gkkandy2014
    @gkkandy2014 5 лет назад

    Ithamathma watina deyak obathuma me pahadili kirimak man dina patha bawana karanawa mata loku upakarayak me pahadili kirima . Obathumata theruwansaranai 🌻🌻🌻🌻

  • @madukaruwan930
    @madukaruwan930 5 лет назад +5

    ගොඩක් පිං 🙏

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 5 лет назад +1

    obathumata theruean sarany!!!!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад

    Good

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 года назад

    Thanks Sir Budusarani

  • @samithkumara7036
    @samithkumara7036 5 лет назад

    තෙරුවන් සරණයි

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 5 лет назад +19

    මේවාට යමක් කීමේදි ඉතාමත් සත්‍යය දියයුතුයි, බාලසුරිය උත්තමයන්ගේ දේශනය ඉතා වදගත්, ඒ කරුණු බොහෝමයක් සත්‍යයයි, බදුන්වහන්සේ යම් අවස්ථාවක හිත අසංසුන් මහා සඟරුවනට දෙශණා කර තිබෙනවා අරණ්‍ය රුකඛමූල ශුන්‍යගාර වෙන්ඩ, එසේම සැරියුත් මහරහතන් වහන්සේගේ විග්‍රහයකට බුදුන්වහන්සේ එකගත්වය පලකරන්නේ හිත සංසුන්ව තබාගත හැකිනම් ස්ථානය ප්‍රස්නයක් නැහැ කියන එකයි, මට සරලව කියන්ඩ තියෙන්නේ බාලසුරිය උත්තමයන් විශ්වය සමග එකතුවූවානම් ඔබතුමා දැන හෝ නොදැන ආර්‍ය ශ්‍රාවක උතුමන්ගේ දේශනයකට සවන්දීලා තියෙනවා, බුදුන්වහන්සේ ශ්‍රී සද්ධර්මයට සවන්දීලා තියෙනවා, ආර්ය අශ්ඨාංගික මගෙහි ගිහින් තියෙනවා, ගිය ආත්මවලත් මේ ආත්මයේත් පිංකරලා තියෙනවා. සෝවාන් සකුර්දාගාමි අනාගාමි රහතන්වහන්සේලා විශ්වය සමග සම්භණ්ධව වාසය කරනවා. විශ්වයට සම්භණ්ධ වූ පමනින් නම් රහතන්වහන්සේ නමක් කීම යෝග්‍ය නැත, ඒ උත්තරීතර සිත විටක මාස තුනක දරුවෙක්ගේ සිතක්. අනිත් සිත් තුනටම එහා ගිය සිතක්, මේ ගැන මට විස්තර කරන්ඩ අමාරුයි මා රහත් නැති නිසා. බුදුන්වහන්සේ ගේ ගුණ කිව හැක්කේ තවත් බුදුන්වහන්සේ කෙනෙකුට එසේම රහතන් වහන්සේගැන කිවහැක්කේ තවත් රහතන්වහන්සේ නමකට හෝ බුදුවරයෙකුට පමණි.

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 4 года назад +2

      පුදුම අපබ්‍රන්ශයක් මේක. බුදුරදුන් දේශනා කරන්නේ සසරෙන් එතෙරවීමටයි. මේ ගොයියා කියන්නේ විශ්වයට එකතු වෙලා ඉන්න කියලයි. Comments කරන ගොබිලෝ අනේ මොන දෙයක් වත් දන්නෙ නැහැනෙ. ඉතින් කියනවා විශ්වයට එකතු වුනානම් බාලසූරියතුමාට බුදු වරුන්ගේ බණ රහත් බණ අහන්න ලැබෙන්න ඇති කියලා. මොනතරම් මෝඩ පිරිසක් ද කියලා පෙනෙන්නේ මේ කොමෙන්ට් දැක්කම.

    • @evergreenworld8217
      @evergreenworld8217 3 года назад +1

      Me wage minissunta agamak dahamak naha.. budu dahama gana mithyaa katha pathuranna epa. sathara apayataa watei. එතකොට wishwa ශක්තියට වත් bari wei ඔබ බේරාගන්න ..

    • @palithaamarasingha3328
      @palithaamarasingha3328 Год назад

      ​@@evergreenworld8217දැන් මේකට විරුද්ධ ව කතා කරන අයට විස්වයට වඩා ලොකුයි ආගම
      සියලු සත්වයින්ට අවශ්‍ය සියල්ල සපයන්නෙ විස්වය,
      විස්වයෙ නිර්මාණය ක් මිනිස් සරිරය එයම කොතරම් විස්මිතද
      ඒ විස්මිත සක්තියෙන් තමයි නිවනටත් යන්න පුලුවන්නෙ

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 5 лет назад

    භාවනාව yonisomanasikaraya පමණයි

  • @dancruise8402
    @dancruise8402 5 лет назад +1

    Long live A.S. Balasooriya

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 4 года назад +2

    God bless sir!...

  • @beatricezain8234
    @beatricezain8234 3 года назад

    mama obathumata godak garu karanawa obathumage videos walata agam adala karanogena sitinawata.
    Bohomathma sthuti godak asawen obathimage videos walata sawan denawa.

  • @priyankaperera8645
    @priyankaperera8645 5 лет назад

    Oba thumata deergayu wewa.

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 года назад

    🌸🙏🌸🙏🌸🙏

  • @rohanbatagoda2564
    @rohanbatagoda2564 5 лет назад +1

    ayubohowewa obathumata

  • @johnchristie9119
    @johnchristie9119 4 года назад +1

    Thank you for simplication!

  • @malikawithnature9833
    @malikawithnature9833 2 года назад

    Theruwan Saranai

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 5 лет назад +3

    තෙරුවන් සරනයි ඔබ තුමාඇතුලු සැමදෙනාට

  • @asangaranasinghe3478
    @asangaranasinghe3478 5 лет назад +1

    ස්තූතියි

  • @ashvininivanjana1026
    @ashvininivanjana1026 4 года назад

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට.

  • @udchampa9280
    @udchampa9280 5 лет назад +1

    Guru.piyanani.oba..hamadamath.ehalata..osawa.thabu..sabama..gurpiyeki.mahathothamayeki..mage.hadawathinma.esthuthi.guru.piyaneni.obata

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 года назад +2

    👌❤

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 лет назад +1

    Excellent sir great conversation

  • @dayaranjith9997
    @dayaranjith9997 Год назад

    (((🙏🙏🙏හොද දේශනාවක්🙏🙏🙏)))

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.perera8120
    @s.perera8120 4 года назад

    Godak watina wedasatahanak karaddi tin tin gagaha sadda danna apa.kanatath maha wadayak

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 года назад

    Mea...ithaama..aasanna..budu..wadan..wiya..hakiy......

  • @sqsqsqsqssqs
    @sqsqsqsqssqs 4 года назад +5

    කොහොමද හරියට ම දැනගන්නේ අපෙ සිත විශ්වයට එකතු වී ඇති බව. කරුණාකර කියලා දෙන්න පුළුවන් ද? , ස්තුතියි,!

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 5 лет назад +2

    පිං සිද්ධ වෙනවා

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 года назад

    ගොඩක් pahadili ,දෙසනාවක් තෙරුවන් සරනයි!!!

  • @shanthakumara655
    @shanthakumara655 5 лет назад

    Thanks you

  • @sampathliyanage1896
    @sampathliyanage1896 5 лет назад +1

    තෙරුවන් සරණයි
    මස් මාංස අනුබවය අද්යාත්මික ශක්තිය ලබා ගැනීමට බාදාවක් ද

    • @lesliemawatha7685
      @lesliemawatha7685 5 лет назад +3

      මුලදි බාදාවක් නැත. කාලයක් භවනාව කරනවිට විශ්වයෙන්
      කියනවා දැන් නිර්මාංශ වෙන්න කියා

    • @sampathliyanage1896
      @sampathliyanage1896 5 лет назад

      @@lesliemawatha7685 boho pin

    • @daskonnimal1695
      @daskonnimal1695 4 года назад

      I have got what you you tell

    • @vipulahimialuthgama3013
      @vipulahimialuthgama3013 4 года назад

      නැත.

    • @layanalranatunga8148
      @layanalranatunga8148 Год назад

      මටත් නිර්මාංශ වීමෙන් පසු තමයි ප්‍රතිපල උදාවුනෙ

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 года назад

    මම කොහොම හරි vishwa ශක්තිය ලබාගෙන මිනිසාගේ වෛර athi සිතට සුවපත් උ සිතක් athi කරදීම වෛරය krodaya නැති කිරීමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indigo2844
    @indigo2844 5 лет назад +1

    good explanation of self realization.

  • @ravindakumara1562
    @ravindakumara1562 6 месяцев назад

    Sadu

  • @jamilkent4107
    @jamilkent4107 4 года назад

    Sir goda kalekata kalin idala oyala me katha karana dewal gena torathuru galagena awa. Mata podi kale idila asawak thibuna kuthalayak thibuna vishwaye thiyana pudumakara nirmanathmaka kryawaliya gena soyanna.. asawa nisama podi kale idanma reta ahasa diha balan idala nirayasayenma bawanawakata wage wetila thiyenawa..mata athi una prashna walata wishwaye krya waliya gena utthara widiyata mage hithatama denila thiyenawa. Mata denuna torathuru gena mage thattha ekka thamai katha kare..ape pruthuwiya wage thawa mandakini wala jewath wena ayath api wagema wishwaye kriyawalin gena api soyanawa wage e welawatama ho wenath welawakadi wenath mandakini wala idan hithin paniwida yawala e sithuwili paniwida nirantharayen eheta meheta yanawa ki denila thiyanawa.. me wage dewal gena godak toraturu mage hite ekathu wela thibuna. Ewa mata kiyanna hitiye wishwasa karanna hitiye mage thattha witharai.. puduma hithena godak dewal wela thibuna mata addekim widiyata.Eth e dewal attha kiyala denunath kiyanna hitiye wishwasayen ahanna hitiye mage thattha witharai.. e kaledi mehema vedio ekakin wath kiyanna kawruwath hitiye na me dewal gena. Mage thattha nethi una den aw5kata kittui.. man godak thani una eta passe mata denena addekim pawa huwamaru karaganna kenek hitiye na. E dewal gena wishwasa karanna kawruwath nethi una nisa man hema dema atharala denma.. mata eta passe pahasuwen jewath wenna puluwan wechcha gathiya mata nethi una.. anith aya puduma karanna puluwan wela thibuna samahara nirmanathmaka dewal pawa nethi una.. minissungen ath una godak mn. Samahara minissunge napuru gathi nisa hemadema epa una. Sobadahamata witharai adare karanna hithune.. man wishwaya ekka thibuna sambanda weem nethi unanisa Mata mage samanya jewithe jewath wenna purudu wela thibuna widiya mata nethi una. Nogalapena minissugen ath wela thaniyama jewath une.. thattha nethi nisa godak dukin hitiye.. minissu athara yaluwo athara tikak kon una. Hoda minissu muna gehena eka nethi una. Adare karana kena pawa nethi una.. man manasika petthen godak wetuna.. mata hithenawa video dakiddi mata e hemadema nethi une mn nodenuwathwama wishwasa ekka thibuna sambande nethi una nisa mata samanya jewithe jewath wenna beri une kiyala. Samahara vita mata hithenawa man nodenuwathwama mage chakra paddathiya awadi wela thibila man karapu athhada belim newathuna nisa man godak wenas una kiyala.. mata one aima mage asawen jewath una e jewitheta ai enna.. minissu athara thibuna akarshne pawa nethi una. Mata denennama mage sarira sawkya pawa wenas una.. mata denaganna puluwanda mata ai mage jewithe hadaganna puluwan weida kiyala.. mawa kisima kenekta terum ganna beri wela thaniyama hitiye ammalata pawa mawa terum ganna beri una.. me karana video nisa man mangenama athi karagena thibuna weradi wetahima nethi una den. Mokada mata terum giya man karala thibune podi kale idala boru therumak nethi deyak nemi kiyana eka.. mata one aima mawa gide una widiyata ai jewath wenna me wishwaya ekka sambanda wela. godak pin.. me Vidio walata godak stuthi..! Me Wishwata sthuti mema video karnn pawa sakthiyak lebena ekata.. teruwan saranaiii sir..sirge video nisa mage hitha godak ai heduna.. godak pin sidda wenawa sirta..

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 5 лет назад +9

    ස්වභාව ධර්මයත් එක්ක ඉන්න මිනිසා දිනක සාර්ථක වෙනවාමයි

    • @gemunui2653
      @gemunui2653 4 года назад

      අනිවාර්යයෙන්ම

    • @shehansl2602
      @shehansl2602 3 года назад

      ආධ්‍යාත්මික ගුරුවරු ruclips.net/video/8FouIFNh2v8/видео.html

  • @pradeepkumara501
    @pradeepkumara501 4 года назад +1

    Vswa.saktiya.labaganna.khmada

  • @mallikaissac7632
    @mallikaissac7632 4 года назад

    Obatumatadeergaulabeva

  • @madukaruwan930
    @madukaruwan930 5 лет назад

    🙏🙏🙏

  • @rathukajustore6765
    @rathukajustore6765 5 лет назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 лет назад +1

    Wadagath wadasatahana asawan ahuwa

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 года назад

    Bohoma pahadele keremak

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 5 лет назад

    ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 4 года назад +3

    අරිහත්, බුද්ධ සහ සම්බුද්ධ යනුවෙන් අදහස් වීම සහ නිවන යනු කුමක්ද ,ඒ වගේම බුදුන්වහන්සේගේ ධර්ම දේශනාවන් වල එන දිව්‍ය තල සහ බ්‍රහ්ම ලෝක මොනවාද,සිත මිස කය ඇති බඹ ලොවවල් සහ කය මිස සිත නැති බඹ ලොවවල් මොනවාද,ඔබ යමක් අවබෝධ කරගෙන ඇත නමුත් බුදුන්වහන්සේගේ ශ්‍රි සද්ධර්මය ඊට වඩා ඉහල බවද අවබෝධ කර ගැනීම උචිතය ..අර බොරුවට අරිහත් කියාගෙන මිනිසු වට කරගෙන කාම රාගයන් වෙලාගෙන, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන සමන්ත්‍ර භද්‍ර කියලා මිනිසුන් අන්දවන චීවරධහරියා වගේ නොවීම ගැන ඔබට ගරු කරමි..

  • @ayeshaprabuddhi254
    @ayeshaprabuddhi254 2 года назад

    Methumage contact number ekak nedda?

  • @chamarajayasena2808
    @chamarajayasena2808 5 лет назад +2

    ‌ාආත්ම අවබොදය ලැබෙන්නෙ නැහැ , වීතර්ක ඇති වෙනකොට,,,එක ලැබන්නෙත් කිහිප දෙනෙකුට ,,ාකරුනාකරලා කියවන්න රාහුල පුතාට බුදුන් වහන්සෙ කියා දුන් ආශ්වාස ප්‍රශ්වාස භාවනාව අංගුත්තර නිකාය.. එම භාවනාව කරන්න.

  • @lalithdarmapriya3888
    @lalithdarmapriya3888 5 лет назад +1

    Please take off advertisement

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 5 лет назад +1

    Thank you Sir, I like your speeches those are very fascinated and highly philosophical. Sorry to say Compare with human nature, what is the ---KELES --- IRISHIA--- MANNAYA--- KRODHAYA--- WAIRAYA--- TRUSHNAWA--These are recent for reasons for recanate to human life until clenching those qualities cannot be synchronized with another dimension or (Vishvayata ) It not to be practical, according to universal law go to deferent dimensions or Lokas. You talking might be mental one ---- MANASIKARAYA or could be manasika vikaraya.

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 лет назад +1

    Obathumage watina danuma mulu samajayatama athya washyayi

  • @kalanimahima7954
    @kalanimahima7954 5 лет назад +1

    Vedha geetha sambhawana

  • @priyankaperera770
    @priyankaperera770 4 года назад

    ඈත්ත. වටහා. දෙනවා