නිකම් සිටින භාවනව

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 69

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +31

    මේ විඩියෝ බලන්න ලැබුනේ මගේ පෙර පිනකට. නැවත කිසිදා ඉපදීමක් අවශ්‍යය නැති මරණින් මතු විශ්වයට එකතු වීමට බලාපොරොත්තු වෙමි. බාවනාව පැහැදිලියි ගුරුතුමනි ඔබ මට දෙවියන් බදුය. මන් යහපත් කෙනෙක් වුයෙමි ඒ ඔබ ඇතුලු අධ්‍යත්මීය විඩියෝ නිසාය සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ගුරුතුමනි ඔබට දීඝායු ලැබේවා 🙏 🌹 ❤

  • @inokadeniyapahala939
    @inokadeniyapahala939 Год назад +14

    ඔබතුමාට බොහෝම ස්තූතියි .....
    දැං මගේ හිත ඔය කිය්න තත්වය තිබෙනවා. මට හරිම වෙලාවෙ මේ වීඩියෝ ව ඔබතුමා දැම්මෙ මටම කියා හිතුනා. ඇත්තටම මගේ හිත දැං මේ වගේ.හැමවිටම අවදියෙන් ඉන්න ගත්ත උසහයක් නිසා මට මේ ත්ත්වට පත් උනා. ස්තූතියි ගුරුතුමනි

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 2 года назад +8

    බොහෝ කාලයක් කල්පනා කලා භාවනාවෙන් කොහොමද සිත සමාධි ගතව පවත්වන්නේ කියල ..ඉතින් සියල්ල වැටහුණා ගුරුතුමනි..!!! ඔබතුමාට දීර්ගායුෂ වේවා !!!!!!

  • @bandusena8046
    @bandusena8046 2 месяца назад +1

    අතිශයින් ම වැදගත් භාවනාව ක්. මොන විදිහේ භාවනා වල යෙදුණත් අප ට අවශ්‍ය වන්නේ මෙයයි. චිත්ත සමාධිය යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා විශ්වයට ස්තූතියි.

  • @praneethsilva
    @praneethsilva 2 года назад +17

    මෙයමය සත්‍යය ...🌸
    මෙයමය සත්දහම........🌸
    මෙයමය සත්වයාගේ පරම නිවීම...🌸
    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +14

    නිකම් සිටීමේ භාවනවා තමයි හොඳම භාවනාව කියල හිතුනා! ඔබතුමා ට තෙරුවන් සරනයි 🙏👍❤

  • @deepanisilva5509
    @deepanisilva5509 2 года назад +14

    හැමදාමත් අර්ථවත් දෙයක් කියලා දෙන ඔබතුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! theruvan saranai devipihitai 🙏🙏🙏

  • @thilinadilhara7364
    @thilinadilhara7364 Год назад +2

    දිගටම බාවනාමය වීඩියෝ ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි🥺

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 года назад +4

    ස්තූතියි ...ගුරුතුමන්ට ....
    හොද මගපෙන්වීමක් ලැබුනා...
    තෙරුවන් සරනයි ...!!! ❤🙏🙏🙏

  • @BeachesSriLanka
    @BeachesSriLanka Месяц назад +1

    Mama Practice karana meditation ekath , meeka thama ...

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 года назад +5

    ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🙏🙏

  • @kisagothami2084
    @kisagothami2084 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад +3

    ඔබතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි .🙏🌻🌻🌻

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 года назад +4

    හරිම වැදගත්.පැහැදිළියි.දීර්ගායු වේවා!!!

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 года назад +7

    ස්තුතියි ගුරු පියාණනි දීර්ඝායුෂ ලැබේවා 🙏❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 Год назад +3

    මගේ අවදානය පිටතට යනවා .මට ඕනේ බාවනාව ඉගනගන්න. අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වීමටයි. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @muthubandara8702
    @muthubandara8702 4 месяца назад

    ඔබ තුමා ට සදා සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤🎉🎉🎉🎉

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 Год назад +3

    💐🙏🙏🙏 Gurupiyanani behevinm isthuthi theruwan saranyi dhevipihityi

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 5 месяцев назад

    Maya.thamai.niwana🎉🎉🎉🎉.oba.thumata..budusarani

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige7648 Год назад +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් , ඔබට සුභ නත්තලක් වේවා

  • @chathuramadusanka2467
    @chathuramadusanka2467 2 года назад +3

    තෙරුවන් සරණයි..... ගුරුතුමනි......💐

  • @SuchinSridev
    @SuchinSridev 5 месяцев назад

    Good ❤❤❤

  • @nelumbalasooriya355
    @nelumbalasooriya355 Год назад +2

    ඉතාම වටිනා දේශනයක් මාමාට නිරෝගි සුව ජය සතුට දීර්ඝායු ලැබේවා !!!

  • @englishwithchamaraprabath1667
    @englishwithchamaraprabath1667 2 года назад +3

    ඉතාම හොඳින් තේරුණා

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 года назад +3

    සිතෙන් මිදෙන මග
    නිවන් දකින මග
    තෙරුවන් සරණයි !🙏

  • @subhadradasanayake982
    @subhadradasanayake982 8 месяцев назад

    Suunyathywaye sitimen melowa washayen labena prathi vipaka sadahan vidiyowak labadena men illa sitimi.obathumata dirgausha labewa!.

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 Год назад +1

    Teruwan saranai gurupiyanani obata godak pin. samatamt apta yahapath penwa demin hari margaya penwa demin karan meheyata mage namaskaray wewa. Budusarani 🙏🙏🙏

  • @ramanismits9795
    @ramanismits9795 2 года назад +2

    Thank you so much Sir, You just gave me the right advice. I am flowing this now a days. Thank you again.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Год назад

    මෙවන් දේ කියා දෙන ඔබතුමාට පින්සිදුවේවා.

  • @pushpasupun6466
    @pushpasupun6466 Год назад +2

    🌌🌌🌌🌎✨️🌠🌠🌠🌌🌌🌌🧘‍♂️💖👑🙏 Thanks sir 🙏🌈🌈🌈🌈🌌🌠✨️🌎

  • @ma_daara
    @ma_daara Год назад

    ස්තූති

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад

    Good

  • @dushyanthairugalbandara1532
    @dushyanthairugalbandara1532 Год назад

    Itha watina deshanawak.oba thumata dheergayusha labewa!

  • @nandanadinesh7305
    @nandanadinesh7305 2 года назад +2

    Obathumata theruwan saranai🙏

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 Год назад

    දීර්ඝයු වේවා නිදුක් නිරෝගී වේවා

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 года назад +2

    Thank u sir God bless u

  • @GihanKavinda.
    @GihanKavinda. Год назад

    මම ඕක කරන්න උත්සහ කරනව . එක පාරටම කරන්න අමාරුයි . ඒත් යම් වෙලාවක් ගිහින් සිත ඒ තත්වයට ආවාම ඕක කරන්න පුලුවන්

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 Год назад

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

  • @Mihiraavi
    @Mihiraavi Год назад

    තෙරුවන් සරණයි ඔබතුමාට !!!!

  • @midnightwomen9111
    @midnightwomen9111 Год назад

    thatta harima wedagath deyak ❤ niduk nerogi suwayenma inna. theruwan saranai 🙏🙏🙏

  • @User.7168
    @User.7168 6 месяцев назад

    🙏🙏🙏😊

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 Год назад

    Good ser

  • @newworld542
    @newworld542 Год назад

    Great video

  • @manojwarnakula3803
    @manojwarnakula3803 Год назад

    Tnx

  • @renukabatuwatte9779
    @renukabatuwatte9779 Год назад

    Theruwan saranai sir

  • @anurakumara5747
    @anurakumara5747 Год назад

    ආදරෙයි

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 Год назад +1

    🌸🙏🌸🙏🌸🙏

  • @nuwangi1111
    @nuwangi1111 Год назад

    🙏🙏🙏💚

  • @05088
    @05088 Год назад +1

    💚💛🧡💙💜🙏🙏🙏🙏🙏

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 2 года назад +1

    🙏🙏🙏🙏

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 2 года назад +1

    ❤️

  • @lakminirenu4617
    @lakminirenu4617 Год назад

    Thanks

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 Год назад

    Ithama watinawa guruthumani. Namuth ena Aramunu vidharshanawata (Trilakshanaya haraha ) lakwela neda behera viya uththe. 🙏

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 года назад +1

    🙏♥️💜️💖💗💚❤️💛💙🧡🙏

  • @kl42325
    @kl42325 Год назад +4

    මහත්මයා මා වර්ථමානයේ භාවනා කරන්නෙ ඔය කියන ආකාරයටයි. නමුත් මා ඒ තත්වයට ඒම පිනිස ප්‍රථමයෙන් විදර්ශනාව වඩා එතුළින් සමතයට පැමිණ නැවත එම සමතවු තත්ත්වයේදී කරන ලද විදර්ශනාව තුලින් තමයි සිත හරහා ක්‍රියාවලිය නවතාලනු ලැබුවේ. වර්ථමානයේ මා ඔබ දක්වන ක්‍රියාවලිය තුල වෙසෙමින් කුන්ඩලිනී ශක්තීන් , විශ්ව ශක්තීන් සහ චක්‍ර අවදි කිරීම සිදු කරනව. බලමු අනාගතේ කුමක් කල හැකිද කියා. එමෙන්ම අවසාන වශයෙන් එක් කරැනක් පවසමි, වර්ථමානයේ බුදුවරැන්ගේ ධර්මය යයි පවතින දේට වඩා සත්‍ය ධර්මතාවයන් බොහෝ වෙනස්. ඒවා අවබෝධ කර ගත හැක්කේ මඝධ බසින් පමනයි. න මො ත ස ස භ ග ව තෝ අ ර හ තෝ ස ම මා ස ම බුද්ධ ස. මෙහි කියා ඇති කල යුතු ක්‍රියාවලිය යමෙක් මඝධ බසින් විග්‍රහ කර ගනීද එයම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය දෙසට යොමු කර විග්‍රහ කර ගැනීමෙන් නිවන ලබා ගත හැක. අත් දැකීමෙන් පවසමි. ඔබ තුමා ඔය කියන තත්ත්වය තමයි නිවනට පත් වුවෙකුගේ තත්වය. එලෙස සිටින කෙනෙකු මරණය අවස්ථාවේදීත් කිසිවක් නොසිතා සිටීමෙන් ⁣නැවත ඉපදීමට තැනක් නැතුව යනව, එනම් තැනකට හා වීම, තන්හාව නැති නිසා නැවත නුපදිනව. බුදුවරැන්ගේ ධර්මතාවයන් සරලයි, කලයුතු වැඩ පිලිවල සරලයි, නමුත් වර්ථමානයේ වෙසෙන මඝධ බස නොදත් දේශකයින් විකෘති බසක් ගෙන අර්ථයන් දීමට යාමෙන් සංකීර්ණ කොට පවතින්නෙ. වර්ථමානයේ කෙනෙකුට අපහසු නිවැරදි ධර්ම මාර්ගයේ යෑම නොව, වැරදි ගුරැවරැ දක්වන වැරදි මාර්ගයෙන් ඉවත්වීමය. මා නවතිමි.

  • @dadtest9738
    @dadtest9738 Год назад

    මෙතුමන්ගෙ දුරකතන අංකය හෝ සම්බන්ද කරගත හැකි ආකාරයක් කියන්න පුලුවන්ද කාට හරි.... 🙏🙏🙏

  • @Monamagulakda
    @Monamagulakda 6 месяцев назад

    මේ භාවනාව කරන් යද්දි සිත නිශ්චල වෙද්දි හිස සුලියකට අහුවෙලා වගේ කැරකිලා යන්නෙ ඇයි. බයක් දැනිල භාවනාවෙන් මිදෙනව.

  • @kalpaniliyanage8837
    @kalpaniliyanage8837 Год назад

    00z

  • @sunilperera2643
    @sunilperera2643 Год назад

    M2 pbbperera gurukula exam not sat

  • @priyanthiperera1004
    @priyanthiperera1004 2 года назад +1

    🙏🙏🙏

  • @chamilalasantha5606
    @chamilalasantha5606 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 года назад +1

    🙏🙏🙏

  • @05088
    @05088 Год назад +1

    🙏🙏

  • @ajithliyanage3323
    @ajithliyanage3323 Год назад +1

    🙏🙏🙏

  • @nilanikumari6448
    @nilanikumari6448 Год назад

    🙏🙏🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 Год назад

    🙏🙏🙏

  • @padmiabenayake1524
    @padmiabenayake1524 Год назад +1

    🙏🙏🙏

  • @indunilwasantha6737
    @indunilwasantha6737 Год назад

    🙏🙏🙏

  • @nilushadan
    @nilushadan Год назад

    🙏🙏🙏