රසායනික කෘමිනාශක බාවිතයේ යෙදෙන්නන්ට පමණි

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 84

  • @chaminda.wow6262
    @chaminda.wow6262 11 месяцев назад +4

    ගොඩාක් ස්තූතියි...
    හොඳ පැහැදිලි කිරීමක් 👍

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 23 дня назад +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 Год назад +2

    වටිනවා

  • @issa_4866
    @issa_4866 Год назад +2

    digatama karagena yamu

  • @AkarshaSewwandiDasanayaka
    @AkarshaSewwandiDasanayaka 4 дня назад +1

    Rocket thakkali aumiris walata gahanna hodada

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 10 месяцев назад +2

    thiamethoxam godak wisaida

  • @udithshalinda5026
    @udithshalinda5026 Год назад +1

    👍

  • @hiyathlakshitha2967
    @hiyathlakshitha2967 5 месяцев назад +1

    Naimris wagawedi sathipatha yediya hki krumi nashaka warga monawada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 месяцев назад

      කෘමි උවදුර අනුව තමා එක තීරණය කරන්න වෙන්නේ කෘමි කාණ්ඩය උවදුර පැතිරි ඇති අවදිය

  • @RaviSandaruwan
    @RaviSandaruwan Месяц назад +1

    අයියා බතල වගාවේ දෙස්සො කනවට තෙල් එකක් කියන්න පුලුවන් ද තෙරුවන් සරනයි 🙏

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Месяц назад

      දෙස්සෝ කිව්වේ අල ගුල්ලා ද?

    • @RaviSandaruwan
      @RaviSandaruwan Месяц назад

      @SimpleAgroInvesting315 ඔව් මහත්තයා අර චුටි චුටි තිත් තියෙන්නේ ගද එනවා හොද බෙහෙතක් කියන්න තෙරුවන් සරනයි

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 Год назад +1

    mewa wagawanta yodaganna awadi mona bogawalatada kiyala vediowak denna plz. golubella il messa .wage ayata .mokada kabanikawa keranna be boru weda waga apa wela .kesel gulla wanda panuwa nisath ahema wela

  • @rasikakumara7666
    @rasikakumara7666 Год назад +2

    Ma wala mal kunu wela watenawa ewa athule panuwek innawa samaharak ena karal wala yata pattha welila samahara karal hil karala mekata mokada karanne ikmanata wesadumak dennako

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      වඩාත් හානිකර මට්ටමේනම් කාබෝසල්ෆාන් වගේ ගහන්න අස්වැන්න නෙලන්න එපා සතියක්වත් යනක් තියන එවා කඩලා ගහන්න( රසායනික කෘමිනාශක බාවිතා කරනවනම්)

    • @rasikakumara7666
      @rasikakumara7666 Год назад +1

      Kabo salpan.meka gahanna one ude waruweda hawas waruweda.dawas kiyen kiyatada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      රසායනික කෘමිනාශක සාමාන්‍ය න් දවස් 14 කට සැරයක්වත් තමා ගහන ඔනි වෙන්නේ දවස් එක පාරක් ගහලා බලන්න ආයෙ එනවද කියලා එන ඔකොම මැරෙනවා අයේ ආවොත් ගහන්න කොහොමත් දවස් 8/10 ක්වත් යනවා පුළුවන් තරම් රසායනික නොවන දේවල වලින් බෙරාගන බලන්න උදේ 10 ට ඉස්සෙල්ලා හොදයි.

    • @rasikakumara7666
      @rasikakumara7666 Год назад +1

      Ma mal watenawata monada hodama

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      එකනම් රෝගී තත්වය අදුර ගන්න ඔනී දිලිර යක් නිසා ද පෝශක ඌණතා වයක් නිසාද කියලා බෝහෝ දුරට ඌණතා රෝග නිසත් වැටෙනව දිලිර ආසාදන නිසත් වැටෙනවා

  • @asiyaofficial999
    @asiyaofficial999 Год назад +4

    වම්බටු ගෙඩි පනුවො කනවට හොදම තෙල් මොනවද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      එක පාරම කෘමිනාශක වලට යන්න එපා මේ විඩියෝ එකේ තියන විදියට කපලා පුළුස්සා දාන්න් පස්සේ කෘමිනාශක යකට යන්න ruclips.net/video/kTP6GI7OKDM/видео.htmlsi=iXDsrszBzVzSuOlA

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      කොර්ජන, සුහුඹුල් කෘමි ට පොපනෆොස් , වගේ හොදයි නමුත් ඉහත ක්‍රියාමාර්ගයන් වලින් පසු

  • @C99842
    @C99842 10 месяцев назад +1

    මිරිස් වගාවට හොද කෘමිනාශක ටිකක් කියන්න පුලුවන් ද .

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  10 месяцев назад

      කෘමි හානිය හා හානිකර අවදිය හානියේ ස්බාවය අනුව තමා තීරණය කරන්න පුළුවන් එහෙම නැතුව බෑ

  • @MLLDBandara
    @MLLDBandara 9 месяцев назад +1

    ගෙඩි තියන ගස් වලටත් ගෙඩි වලටත් පලිබොධ නාශක යෙදීම හොදයිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      බෝග වර්ගය අනුව, කෘමි හානි ශක රෝග අනුව හානියේ ස්භාවය හා අවදි බලල තමා එක තීරණය කරන්න වෙන්නේ

  • @naveenchamal9335
    @naveenchamal9335 8 месяцев назад +1

    වට්ටක්කා කොල කහ වෙන රෝගයට බෙහෙතක් කියන්නකෝ

  • @dilipthushara7251
    @dilipthushara7251 9 месяцев назад +1

    දුරකථන අංක ලබාදීමට හැකිද

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 Год назад +2

    පෙර අස්වනු ,පසු අස්වනු කාලය පැහැදිලි කරන්න. ( කුමි නාශක, දිලීර නාශක භාවිතයේදී)

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 Год назад +1

    පැල වර්ධනයට හා පලදාව සදහා යොදන පොහොර වර්ග මොනවාද කඩේට ගියහාම ඒකඑක් දේවල් දෙනවා සල්ලි යන එක විතරයි දැනුවත් කිරිමට ස්තුතියි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      ruclips.net/video/hIQSnYP3jz4/видео.htmlsi=zgKyN3TkNiKdOAEW

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      ruclips.net/video/9RqT81ja7aY/видео.htmlsi=3E9tc9Yn6d6uzohG

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад +1

      පැළ වර්ගය මොනවද සම්පූර්ණ විස්තර යක් උඩ විඩියෝ දෙකේ තියනවා ශාක පෝශක කියලා plylist එකක් ඇති

    • @nilankapathiranage9074
      @nilankapathiranage9074 Год назад +1

      @@SimpleAgroInvesting315 මම ගෙවතුවගාවක් විදියට පොඩියටකරන්නේ වැඩෙ අතහැරිය බැරම තැන මහාන්සිය විතරයි පුතා මිරිස් පැලයක කරලක් ගත්තේ හරිම අමාරුවෙන් මම බටු පැල ටිකක් හිටවන්න හිතුවා මේක බලල පුතා ඔබ කියපු විදියට ඕනැම එලවලු වර්ගයක් මෙ විදියට හිටවන්න පුලුවන්ද

    • @kenuhomes
      @kenuhomes Год назад +1

      බටු ගෙඩි හැදිලා තියෙන කොට ගහන්න හොද තෙල් කියන්න..මල් පිපිලා තියෙනවා

  • @mihiranga-p3w
    @mihiranga-p3w Год назад +1

    Sudu messata gahanna behethak kiyanna pathola wagawata

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      ruclips.net/video/2LXO15OmAJk/видео.htmlsi=k7OwsiGs-2uMeeE3

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      ruclips.net/video/eRN4T9qfg6s/видео.htmlsi=Doqb0OHEucU8KTB1

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      දුර්ගන්ධය අදික කෘමිනාශකයක් බාවිතා කරන්න මල් පිපෙන අවදියේ දි බාවිතා කරන්න එපා ෆොපනෆොස් වගේ

    • @mihiranga-p3w
      @mihiranga-p3w Год назад +1

      pahu giya sathiye aka thamai hehuwe ath ennawa.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      Ki sarayak gahuwada

  • @SameeraPradeep-ub3nj
    @SameeraPradeep-ub3nj Год назад +2

    Mukunuwenna wagawata kola Idena rogayata yodana rasayanika behethak kiyanna

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      කොල ඉදෙනවා කිව්වට එක හරියටම තිර්ණය කරන්න අමාරුයිබලන්නේ නැතිව සමාර වෙලාවට පෝශක ඌණතා නිසාවෙනත් පුළුවන් හිරුඑලිය වැටෙනේ නැතිනිසා වෙනත් පුළුවන්

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 9 месяцев назад +1

    හොදයි ඒත් අවශ්‍යම විස්තර නෑ. අර M3 m4 වගේ ඛාන්ඩ වලට වෙන්කරල තියෙන්නේ ඇයි. ඒ ඛාන්ඩ මොනවද? ඒ වගේ විස්තර නෑ.

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 Год назад +1

    සල්ෆර් භාවිතය කරන කොට මල් හැලෙන වද?

  • @JapanPissa
    @JapanPissa Год назад +2

    ගොබ කුරුමිනියට එකක් නැද්ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      මොනවගෙද

    • @JapanPissa
      @JapanPissa Год назад

      @@SimpleAgroInvesting315 මර්දනය කරන්න

    • @C99842
      @C99842 Год назад +1

      මටත් ඔනෙ පොල් පැල වලට ගහන්න එකක් වගාව බාගෙට් බාගයක් ඉවරයි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Год назад

      දුර්ගන්ධය අධික කෘමිනාශක යෙදුවද පොෆනෙෆොස් වගේ හොදයි කුෂන් කෑලි වල පොගවලා සිදුරු වලට ඇතුල් කරන්න සිදුරු පේන්න තියනවා ද, හැකිනම් පොල් පිති අතරට 2mm wagee දැල් හිරකරන්න ප්‍රමාණය වැඩි නිසා අපාහසු වෙයි හැබැයි

  • @shanakadharmarathna1496
    @shanakadharmarathna1496 Год назад +1

    Loku lunu ala kunuwenawata behethak

  • @udithshalinda5026
    @udithshalinda5026 Год назад +1

    👍